Ekanam poddak ahnna wenawa man discription eke number eka dala tyenawa dear poddak call ekak aram ahanawada mokada man hairstyle eka karala dan 1 year wagene aluth price athtama danne na 🙂
Hi hair Ekkakta curls dammoth Eka permanent naha once you hv a bath okkoma back to normal. Man nam ekama eka dawasak liyo ekata giye but that was it. I think there are only one or two guys who knows how to handle the hair properly not the women I'm really not criticising you but what I saw when I was there only putting it on here I saw how the ladies were suffering to do the curls to a hair of a customer. That was it for me. I always trusted okroo.
Ya darling this is hair setting only .But I got a good service and the people who did my hair did a great job. Thank you very much for sharing your experience with us ❤❤❤❤
Man kale copper kiyana colour eka nagi me colour eka man windi 45 thiyan idala ita wada hitiyanam oyata mita wada bright colour ekak ganna puluwan .❤❤❤
Nagi man damme copper colour eka life brand eken num eka nam mathk na e wagema thawa tikak wela thibbanm oyata mita wada colour eka thadata gannath puluwan man windi 50k hitiya mata me colour eka ona nisa ❤
man igawata danwa dan konde kohomada kiyala straight ma thiyenne na oka dryer eken kran setting ekak eth mage konde man damage hair ain kala nisa konde hodata thiyenwa
අද මගේ හබී මගේ කොණ්ඩේ කලර් කලා , එයා බිස්නස් කරන්නේ ❤ ඒත් කලර් එක තදටම ඇවිත් නෑ 😂එයා ආදරෙන් කලර් එක කරපු නිසා තව දවස් තුනකින් එයා ආයිත් කරන්නම් කිව්වා 😅😅😅
Keratin treatments wla price kohomda
මෙහෙම සැලෝන් එක්කන් යන ආදරණීය සැමියෙක් ඉන්න ඔයා කොච්චර වාසනාවන්තද?
❤❤❤❤❤🌸💮
mage husband ehemai❤
Matat innawa. Kohe unath ekka yanawa ❤
Oyatath e wage kenek labei ❤
@@romeshikagamage9396 lucky💐hamadama eyath ekka adaren inna 😍
Mageth husband ehemai... kohe giyath mn ekka
ane akkiyo matath mehema konde hadagnn onii😍 akkge konde lassanat hadala💜️ mekt mokkhri kiyana namak tiyed akke ane plzz kiynnkoooo
man nam kale layer cut ekak nangi liyo fb page ekata giyama pic thiyenwa balla kiyanna puluwan ❤️❤️❤️❤️
එක එක්කෙනාට සැලොන් වල වෙනස්කමි තියනව.එ වගෙ මට උන දෙයක් නුවර ප්‍රසිද්ධ සැලොන් එකක් මගෙ කොන්ඩෙ අගල් 3 පෙන්නලා අඩි 1 1/2 කපල දැමිම තාම දුකයි
Aparade neda
HK saloon ekd
@@SameeraCom-gu5zq my bride
මන් අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ,ඒත් ඔයා හරි නිහතමානී කෙනෙක් හමෝගෙම comments වලට reply කරල තියනව බොහොම ඉවසීමෙන් ❤
අනේ බොහෝම ස්තූතී මිස්
Minissunta chanse ekata,luck ekata diunu wenawa, e kiyala salon eka famius wenakota weda hodai kiyannath baha, eth rate thiyena thathwe uda me kiyana ganan mimi nam sorry ma thamai, mehema gathhhama katada appa koti ganan gewal gahanna bari, colour ekw badu walata wediya mahdnsiya දවසකට loku gaanak charge karala payakata, harima අසාධාරණයක්
Shaa liyoo my favorite saloon mn nam wadi hariyak liyo thamayy hair treatment okkoma friendly ❤
One treatment ekta hodida
Liyo eke colour eka karanne mona brand ekenda? E brand ekema shampoo conditioner use karanna oni neda?
Ehemanam na hoda cinditioner ekak use karoth hodai habai dear
මම නම් වැල්ලවත්ත ගිහින් මට අවශය colour එකින් tubes දෙකක් සහ developer ගෙනහල්ල ගේ ලග salon එකට දීලා කර ගන්නවා . මට ඔක්කොටම 7000/=විතර යනවා . දැන් නම් බඩු ගනන් හින්දා 10,000/= විතර යයි.මම Kern brand එක තමයි ගන්නේ.මමත් කාලයක් Liyo එකෙන් කලා, ඊට වැඩිය හොදට මම මේ විදියට කර ගන්නවා
ගොඩක් ස්තුති ඔයාගේ අදහස් වලට ❤❤❤❤
Wallawatte shop eka kiyannako
ඒක හොද අදහසක්.ප්සිද්දියට මිල වැඩියි.
Kern color එක දැන් කියද.
Mata tynne උරහිසට ටිකක් පහල කොණ්ඩයක් . මම ගියා rebond එකක් colour දෙකම කර ගන්න ගාන කීයක් යයිද බලන්න . 40000 ක් විතර යයි කිව්වා . ඊට වැඩි වෙන්න පුළුවන් වෙයි කිව්වා . මම ආයේ ගියා . Affordable කියන එක නෑ . මම 17 කට ඒ දෙකම කර ගත්තා ඇත්තටම ලාබයි කොණ්ඩේත් හොදයි . අනික mujee නම් හරිම හොදයි . Staff නම් හරිම අන්තිමයි . , පෙනුමෙන් staus එක පේන්නේ නෑත් නම් ගනන් ගන්නේ නෑ . ඇස්වලින් කතා කරගෙන තමයි ඉන්නේ . ගරු කරන්න දන්නේ නෑ අනිත් අයට staff නම් .
Sister Try Zero saloon and see the defferent.
Ruwee Madu කොහෙන්ද Rs.17,000 ට කලේ
වරදක් තියෙනවානම් මෙහෙම දාපු එක හොදයි. මොනා හරි දෙයක් දැනගත්තා ම ලොකුකම් පෙන්නන එක අපේ රටේ පුරුද්දක්නෙ ඉතිං.. අනිත් ටික අපි යන්නේ අපේ මුදලින් එයාලගේ කාගෙවත් respect බලන්නේ මොකටද??? ලස්සනට එහා ස්ටයිල් එකක් එයා හරි ටිකක් කරන්න පුළුවන් මේක ගොඩක් හොඳ දෙයක්.. මෙහෙම ඉතිං සමාවෙන්න කිව්වට ලොකු උගත්කමක් නැති අය ගොඩක් ඔය තැන්වල ඉන්නේ.. හරි ඉහළයි ඉතින්
එක ඇත්ත .සැලොන් වල ඉන්න සමහර girls la.හරි ලොකු කම.මාත් දැකලා තියෙනවා .ලිප් පාට කරලා කොන්ඩේ පාට කරලා ඉද්දි සැලොන්වල ළමයි හරි මොඩ ලොකුකමක් පෙන්නනවා.මාත් සැලොන් එහෙක වැඩ කරා.අපිනම් ඔනිම කෙනෙක්ට එක සාමානව සැලකුවා.ගොඩක් ගම්වල අය එන්න බයයි සැලොන් වලට .එත් අපිනම් එයාලා ආවම අනිත් අයට වඩා හොදින් කතා කරලා.තව කෙනෙක් එක්කන් එන විදිහට වැඩ කරේ.ගැණුළමයිට කියන්නේ .කොන්ඩේ පාට කරලා නියපොතු පාට කරලා ලිප් පාට කරා කියලා මොඩ විදිහට ලොකුකම් පෙන්නන්න එපා එවා නොදන්න අය ලග.ඇත්තටම කැතැයි එ වැඩේ.
Well said 😅
Mamath me para konde haduwa. Kerateen treatment ekk kale. Hodatama tiyenawa.. Harima hodai staf ekath.
ඔයාගේ අත්දැකීම අපි එක්ක බෙදාගත්තට ගොඩක් ස්තුති ❤❤
කෙරටීන් ට්‍රීට්මන්ට් එකකට කීයක් විතර අය කරනවද??
කෙරටීන් ට්‍රීට්මන්ට් එකට කීයක් යනවද
@@MJanaChathumage girlge 32000 gaththa.urahisen poddak pathata konde thiyenne.ganakama kondekuth nemei.
Craly kondayk mehema hadnn puluwnda
Ekanam chuttak salon ekath ekka check karaganna wenawa miss 🙂
math අනිවාර්යයෙන් yanawamai
❤❤
Sloan eka thiyanne kohada කියන්න please
Nugegoda
Ammo color akata 20 k hodatama wadi
Mamath beautition kenek
89 year idala..ath ahama nam charge karanne na.....too much
ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි ❤❤❤
Where is that beautician, in colombo?
salon liyo kiynne lankave hodama salon eka😂😂
Hair cut ekatai colour eka dannai kochara welawak giyada. Mata chuti babek inna nisa godak wela inna amarui
hair cut ekatai colour ekatai uparima paya 2 1/2 k 3k wage yanne ❤️
Man 2014 layer ekai colour ekai kara danushka aiyamai dekama kare hodatama tibuna.9000k una e kaleth.den auruddu 10k gihin.
Eka tamai eyage wada perfect
Akke me widiyata hair cut karama kocchara kal thiyenavada? Newata passe me cut eke changes wenavada.? Reply Plz
Loku wenasak wenne na kohomath meka setting ekakne nangi kalayak yanakota wenas wenawa eth colour ekanam wenas wenne na
Konde color krnna kiyak yaida
Man mulu hair ekatam karpu nisa20000k giya eyala hair eke length eka thickness eka balala krana pramanaya balala price kiyanne dr
Hemom kiynw liyo eke wed mar ganm kiyl
Quality ekath e wagema tamai ❤😊
My Blossom Thank you Sooo Much for this great Video. Much Appreciate ❤️
You are so welcome!
Liyo එකෙන් mage කොන්ඩෙ උරහිස ලගට ට්‍රිම් කරලා රිබොන්ඩ් කරන්න 25000 ගත්තා .. wella cream 1 1/2 ගියේ ..🧐
Liyo අදිපති දැන් ප්‍රකෝටි පතියෙක්😂😂😂😂😂 අපේ ගොං හැත්තට පිං සිද්ද වෙන්න😂😂😂😂
Selun wala aya hitanne api koti patio kiyala salli ganne laksha ganan walin ..konde kalar karanna 35000 hak 40000 k kiyanawa .ganam ehewama kalante wage .minissungen sadarana widihata hamba karanna one .maragena kanne netuwa
Eka aththa samajaye tyena class anuwa tamai hamadema miss apita kamathinam 500ta 1000ta color karannath puluwan 25000ta larannath puluwan eka eka ekkenage kamathta anika quality eka balaporoththu wena kenekta mehema tan watinawa
Ape baber malli kondei rawlai kapala head masage 1kuth dala rs.900y ganne. Santhosen 1000kma deela gedara awith nagannawa. Echcharai saralai😂😂😂😂
E game.salon ekeme
Beautiful 🤩😍🥰
Thanks
Kochchra kalayak colour ek tiyenwda?plz reply
Tawama awlak na colour eka wenas welawath na masa 10 wage dan
mage husbanuth aehemai aekkan yano yanna oni kiuwama❤😊
.
Parice kiyak withara yida
Aluth pricenam danne na miss
Yako, mehema ganan aragena dakunu aasiyawema nemei, lokema lokuma saloon eka hadanna bari yei.
Eka eyage dakshatawaya api ekata irisiya karala wadak na
Akki permanet blow dry එකක් කරල kochchra kal thiyaganna puluwanda,,kohomada hariyat maintain karanne kyla video ekk gennko.. Konde yanna balanwa eken kiylth kynn akki ♥️🤗
👍❤️
Mata ona konde hanna kiyak yanoda kodayak hadana kohomada oyalage salon ekata ekata ene
Salon ekanam ape nemei man contact number eka dala tyenawa poddak katha karala balanna 😊
Lassanai video eka.
Thank u very much
api appintment ekk daddi hair ekata api karanade eyalata kiyanna onada?ethanata gihin apita decide karanna puluwan neda?apita match wena eka?
Ow aniwaren puluwan appointment eka dala gihin kraganna puluwan
4n no eka dannako mis salun eke
Discription eke man number eka dala tyenawa miss ❤️❤️❤️
Long Layer ekak krnn keyak yawida
Highlight kale bleach karalada?.
Nattam colour ekama apply kalada?
Bleach kale na colour ekam damma
Thank you 💗 oyage hair cut eka karapu kenage nama kiyanna puluwanda??
Mata nama nam ahanna bari una dr hair colour eka kale lahiru
Mamath liyo saloon eken thama kale Rs.19500 k giya.cut ekatai ful hair colour ekatai.hoda customer service ekaknam thiyenawa thama harima friendly
❤❤❤🌸🌸
Oyage awanka adahasata ස්තුති
@@Mayblossom1111 😊
@@Mayblossom1111 wa
එක පාරක් කරාම ආයි කොච්චර කාලෙකින්ද කරන්න ඕනි
ලස්සනයි akke
ගොඩක් ස්තුති නංගි
Akki wash kalata passeth me look eka mehema theyanawada?
meka setting ekak nangi meka lokuwata wenaa wenne na man ilagata dala tyenawa vedio ekak eka balannako konde sathiyakata passe kohomada kiyala
Konde kapann keeyak giyada
කපන්න 3500 💇🏻♀️
හයිලයිට් එකට 20000ක් ගියා
ලාබයි සැලෝන් ලීයෝ හොදම products දාන්නේ. හොදට ලස්සනට හෙයාර් කට් කරනවා. මම ගියපු සැලෝන් රපු කියන ගොන් සැලෝන් එකෙන් හෙයාර් කට් එකට 4000 ගත්තා ඒ කපපු විදිය දැක්කාම හිතුනා මේ මිනිස්සු කොහොමද සැලෝන් කරන්නේ කියලත්. සැලෝන් ලියෝ වගේ තැන්වලට යන්නම ඕන වෙනස තෙරෙන්න.
Wash and blowdry කරන්නෙත් නැතුව 4000 ගත්තේ සැලෝන් රපු ඒ අතින් මේ වගේ සැලෝන් නියම quality
ඔව් liyo එක හොදටම හොදයි මගේ කොන්ඩේ කුරුණෑගල saloon එකකින් විනාශ කරා ඒක හොදට හදල දුන්නේ saloon liyo
Eka aththta onima kondayak lassnata hadanna eyalata puluwan
Liyo koheda thiyenne
Nugegoda 🙂
Salon liyo aka koheda tiyanne (location)please.tawa branches lankawe tiyanawa da
Location tag krala thiyenne hariyatama නුගේගොඩ glits eka issraha man danna tharamin wen than wala nam na
Ane malli oya harima pinwanthae thawath wasanawa geenna ona oyata
❤❤❤❤❤❤wowww lassanai 🥰
thanks akka ❤️
Aneee nangi mata tiyenne cuty kondayak mhatha na poddak wart mn giyot liyo saloon akata mata puluwan weida lassana heyar cut akak kara ganna
Aniwaryenma puluwan mokada dhanush oyage hair eka balala oyata galapenama cut eka decide karanawa athtama puluwan 🙂
Aneee thx nangi mn ahuwe oya ge vidiyoo aka dakala oya ge konde lassanai
මෙහෙමයි සැලොන් LIYO කියන්නෙ අසියවෙ දැනට තියෙන ලොකුම සැලොන් එකක් මම කරන්නෙත් සැලොන් එකක් හැබැයි ලියො සැලොන් එකත් එක්ක අපිට හැරෙන්නවත් බැ එයලා ප්‍ර්ඩට් කිසිම දෙයක් ලන්කවෙ එවා පවිච්චි කරන්නෙ නැ ඔක්කොම පිට රටින් ගෙන්නන්නෙ එ නිසා එව ගනන් මිනිස්සු දකින්නෙ අර color නම් එකෙ ගබ විතරයි නමුත් එ මිනිස්සු දන්නෙ නැ එවට අපි තව දන දෙවල් කොච්චර මහාන්සියක් ගන්න ඔනෙද එ ඉල්ලන color එක අපි දෙන්න කියන එක මෙහෙමයි සමහරුන්ට හොදයි තවත් සමහරුන්ට හොද නැ එක කෙන කෙනාගෙ හැට්
Color Eka karama hair eke frizzy gathiya yanawada akki❤❤❤
na nangi ehema wenne na 😀❤️
Hm hmm puluwan . Hari sadaranai ne 😢
...
Liyo apita durai ane..Aththatama ladys salon walata wda gents aya wade hodatama krnw👍👍👍..mage konde godak digata thibuna layer kara gaththa lagadi man wash karanna kiyaddi kiyaddi ehema nokara kapuwa long layer 1k kra ganna gye anthima aurudu 2k thisse wawa gaththa konde mas kapanawa wage kapuw..eth mn hina wela thanks krla awa..dukai ithin
Aiyo darling eka thamai api adaren wawan konde chutak wadiyen giyath hoda thankin kragann eka thamai hoda ❤❤
Lassannai 😘
ගොඩක් ස්තුති ❤❤
ඔයා දන්න විදිහට කෙරටීන් ට්‍රීට්මන්ට් එකට කීයක් විතර යයිද අක්කි
Urahisata poddak pathata wenna karanna 32000 gaththa.ganan nam aththatama wedi.ganakama mahatha kondekuth nemei.
Akke e oya haircut krapu assistant name mokkd?
Lahiru
Finle look eka comiyunity dnnko dnnko photo ekk pls mt screen shot ekk gnna
Damma❤
මේ සැලෝන් එක කොහෙද
Nugegoda
Putha oya th oyage wifeth ithama vasanavanthai puthe mata puthek innava vayasa 43y job hariyannene eyata tatoo n art puluvan hondata puthata eyata oyalanga job ekak set karala denna puluvan nam loku pinak eyata avurudu 6 puthek innava tava babek wifeta hamba venna innava oyata godak pin thetuvansaranai 🙏
Bari nande man balannam teruwan saranai
liyo eken layer karala colour krnn keeyak gannawada akki
Aluth pricenam kohomada danne na nangi
curl karanna kiyak gannawada?koi taram welawak gannawada dear?
Ekanam poddak ahnna wenawa man discription eke number eka dala tyenawa dear poddak call ekak aram ahanawada mokada man hairstyle eka karala dan 1 year wagene aluth price athtama danne na 🙂
Akke ane.. Hair extentions valata khomd ynne price.. Kohevth nh e gana vistra price gana 🥲🥲
Nangi mn kale cut ekai color ekai witrarai numbr eka mn discription eke dala thiyenawa poddak call krla blawada 🙂
akki oyage colour ekt kiyak giyada kiyl video eke clear ne. comment karanna pluwanda plsss
Vedio eke ganan kiyanawa chuttak skip nokara balanna nangi athtama dan mata gana mathaka na hariyatama
man Horana saloon 1 kin layer kara ,mage konde kotai ,godak diga ne,3000/- gaththa lassanath ne
Salon liyo eke cuts harima perfect
Hi apoinment eka dagane eka daganne kohomada
discription box eke man number eka dala tiyenawa e number ekata udenma call ekak dila appointment eka daganna puluwan ❤️
apita kalin price eka ahgen ynn brid.giyt pssed kiynne
Cut ekatanm price kiyai colour ekata dala washyen eyala kiyanwa price ekak hair length eka ahala
Akke liyo eke appointment dannath payment ekak karanna oneda
Ane na nangi ehema na oni welawaka call ekak dila appoinment ekak daganna puluwan
Thank you akke
Oyage kondeta kiyak gathtada
Mage kondeta 3500hair cut ekata 20000k giya dr man mulu kondema kala eka nisai echra giye eyala hair eke length ekai gana pramanaya anuwa gana wens wenwa
Tama haduve na dear,mage kota kondeyak tiyenne
Mata etana t,pon number avannko
0773885122
Mama tama konde haduve na,me hodama crem vargaya mokadda kila danavada ,sms k
Hair ekama kala kiyannei highlight kala kiyannei dekak neda
Mulu hair ekatama highlight ekak kale oyata ona nam konde kotasakata witharak unath kranna puluwan darling❤️❤️
Straight kondekata set wenne ne me cut eka .mn masa 6kata kalin kara.
Ow normal hair ekakata thamai gdkma hoda
කලර් එක ගාලා හෙයා කට් එකත් කරලා දෙනවා 10000 ට මන් ❤️
😁😁
Hdt hair cut krnwd 🙂
Layer hair cut ekta price kohmda
මට හෙයා කට් එකට රුපියල් 3500/= ගියේ
Appartement dalad ynoni,mta cut ekk withri oni ❤@@Mayblossom1111
Hi hair Ekkakta curls dammoth Eka permanent naha once you hv a bath okkoma back to normal. Man nam ekama eka dawasak liyo ekata giye but that was it. I think there are only one or two guys who knows how to handle the hair properly not the women I'm really not criticising you but what I saw when I was there only putting it on here I saw how the ladies were suffering to do the curls to a hair of a customer. That was it for me. I always trusted okroo.
Ya darling this is hair setting only .But I got a good service and the people who did my hair did a great job. Thank you very much for sharing your experience with us ❤❤❤❤
@@Mayblossom1111 be
@@asankachathuranga5758 ❤️
Next time try Zero Saloon and see
Blow dry ekatath eklada rs 3500?
ow ekath ekkama tamai 3500 dear 😀
@@Mayblossom1111 akki thaama e price ekamada?
Akka kala hair colour eke nama mokadda akka
Man kale copper kiyana colour eka nagi me colour eka man windi 45 thiyan idala ita wada hitiyanam oyata mita wada bright colour ekak ganna puluwan .❤❤❤
Koheda thiyennea me selon eka
Nugegoda glitz eka issaraha
Ape gam wala ganne nan 1000 withara
Akki dapu colour eka name ekai number ekai mkdda?❤
Nagi man damme copper colour eka life brand eken num eka nam mathk na e wagema thawa tikak wela thibbanm oyata mita wada colour eka thadata gannath puluwan man windi 50k hitiya mata me colour eka ona nisa ❤
Oya laga inna papaya kavda
E kiwwe terune na mokakda
කරන්න .කරල price එකත් කියන්න .
Hodata vedio eka balanna gana voice ekenuth kiyanawa vedio eketh display wenawa skip karala balanna epa etakota hari wistarayak ganna ba
බලාපොරොත්තුවක් නම් තිබ්බා ගනන් ඇහුවමා බලාපොරොත්තුව නැති උනා.3000 ට කලර් එකක් , ඕඩර් කරලා ගෙනල්ලා ඔලුවේ ගාගාන්නවා ලාබයි.🥴🥴🥴
😁
Oyata sampurna gana giye rs 23500kda dr?
Ow man mulu hair ekatama highlight ekak krpu nisai 20000k giye length eka volume eka balali eyala price eka kiyanne❤❤
Good luck mage puthe
❤❤❤😘😘
Man end color karala Dunne 3500ta
Ayyo salli…
Hair cut Eka 800 ta
😂😂
🙂🙂
ලේයර් කට් එකකට කොච්චර යනවද🥺
3500/=
Colour eka karapu brand eka mokakda ?
Man kale life kiyana brand thwa brand 2k eyala gawa thiyenwa loreal thiyenwa thwa ekak kiuwa mata hariyta mathka na
Liyola wedk ne
ස්තුති ඔයාගේ අදහස් වලට
Kauda honda
Oyata meekata giye total eka 3500 da akke.
Colour daala hair cut ekata ekkama
na 3500 haircut ekata 20000k colour ekata ❤
Ane pennuweth na kapanawa
Karunakarala boru comment danne nathuwa hodata vedio eka balanna
අම්මෝ 20 ක් කියන්නේ ළමයින් එක්ක අපි 40 පඩියෙන් ජිවත් වෙන්නේ
කෙනාගෙන් කෙනාට ආර්ථික මට්ටම වෙනස්නේ 😢😢😢
පෝය දවසක කතුරක් අරන් එන්න කොන්ඩේ කපලා දෙන්න ..සතයක්වත් එපා
අස්ප ගණන් දීලා මෙවට යන මෝඩ මිනිස්සු නිසා තමා අයිතිකාරයා ප්‍රකෝටිපතියෙක් වෙලා තියෙන්නේ 😂😂😂😂
Manussayekge diyunuwata irisiya karanna epa minissu salli hamba karanne wiyadam karanna eka ekkena eka eka dewal walata wiyadam karana widi wenas minissu diyunu weddi ewata me wage katha kiyanna epa eka eyage labima wasanawa
මේ setting එක නෑවම යනවද?
මේක හෙයා setting එකක් ඒක නෑවාම ටිකක් අඩුවෙනවා ඒත් එයාලා කපන විදිහ නිසා අපිට ගෙදරදීම ඒක පොඩි වැඩක් කරලා හදාගන්න පුලුවන් මගේ ඊලගට දාන විඩියෝ එකෙන් බලන්නකෝ❤❤
@@Mayblossom1111 thank you
දනුශ්ක හරිම් හොදයි .
ඒක ඇත්ත හරිම හොද පුද්ගලයෙක් දනුශ්ක
Hi akki.colour ekatai cut ekatai dektmd 20,000 gye
na colour ekata 20000i haircut ekta 3500k giya nangi
කොයිකත් ඉතින් සල්ලි තියෙන අයට තමයි
🙂🙂🙂
මගේ කොණ්ඩය ඉණ ගාවට තියෙනවා!Hair rebonding එකකට විතරක් මට කොච්චර ගානක් යයිද කියලා කියන්න පුලුවන්ද?
එහෙම idea එකක්නම් මට නෑ dear මං discription box එකේ එයාලාගේ නම්බර් එක දාලා තියෙන්නේ පුලුවන්නම් උදේට කොල් එකක් අරගෙන අහන්න එතකොට එයාලා කියනවා සේරම යන ගනන් මිනුම් මමත් එහෙමයි කරහත්තේ 🥰🥰🥰
ඒ හෙයාකට් එක කරලා නාලා එහෙම ටික දවසක් යද්දි ඒ යටින් පොඩි ක්‍රේල් එකක් තිබ්බ එක ගිහින් කලින් කොන්ඩෙ වගෙම වෙනව කියන එක ඇත්තද ඔයාට ට එහෙම උනාද 🙄🙄
Oka setting ekak dr eth mage konde damage hair okkoma kappu nisa mage konde nm hodata thiyenwa oka dryer eken krana setting ekak hair cut eka kapala hodata dryer kalma wage hodata oyage konde abalara gata gahala thibbam hodata enwa man nitharm konde podk badan innawa ethkota kaddai lassnta thiyenwa
Oyata dan photo rkak on nam mail address ekk dann aniwaren man ewannm
@@Mayblossom1111 ane dannkoo akiii
Mail adress ekak danna nagi
@@Mayblossom1111akke dn kohomd hair eka
boru posh nthi adarniya couple ekk
අනේ ගොඩක් ස්තූති නංගි
❤
❤❤❤
ස්ට්‍රේට් වගේම දිගටම තියෙනවද
man igawata danwa dan konde kohomada kiyala straight ma thiyenne na oka dryer eken kran setting ekak eth mage konde man damage hair ain kala nisa konde hodata thiyenwa
දනුෂ්කගේ salon කුරුණෑගල නැද්ද .
Na