@@ruwanmadushanka886 athuru abada ne mage family eke malli kenkuth kara hebai eya australia walin kare lankawe nemei inne kisima awaulak ne hodata thiyenawa
@@chathurikazzzmadu2531 ova lankawata enna issalla ape demme dubai vala godak indiyan aya dagena inne ova sansaree dala davasin allala visik kara boru veda dadiya gadata pana yanawa hodama de thamai kes gas 5 da 10 hitavana eka Nethnam thattema teyanna eka okkotama vada nidahas
😅nikam den kaale demala pattarayak wath denne ne neh.... Eka tamai selloon eke business eka fix karanna salli gannawa.nettam e glu eka api order karana oni online e bay eke wage..
මෙතුමියගෙ මෙ ක්‍රියව නිස පිළිකා තිබෙන අයට මනසික සතුටක් ගෙනවා 😌 මෙතුමියගෙ ක්‍රියවට හදවතින්ම සතුටු අය සිටිද ම වැන් 🤟
Oyage kathwa hariiii
Mu methanath
Hoda wadak . Jaya weewa!!
මිනිහෙක්ගේ life එක ගොඩ දාන්න වැඩක් කරනවනන් කෝනාරයා තමයි....ජය වේවා........✌️
අඩ්ඩේ...මීට පස්සෙ නම් තත්තයො කියන්නවත් කව්රුත් නැති වෙයි.😁😁..ඒකත් මරු වැඩක් ❤❤🌎👌
කෝනාර ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් අපිට හොයලා දුන්නට. පුළුවන් නම් කෙස් සිටවීම පිළිබඳව වැඩ සටහනක් කරන්න ජයවේවා
මගේ අවුරුදු 16 ඉදන් කොණ්ඩේ යන්නේ මම අනිවාර්යයෙන් රස්සාවක් කරල hair replacement එකක් කරගන්නවා😢
අනේ ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක දැක්කම හිත ගොඩක් සැහැල්ලු උනා මගෙත් කොන්ඩෙ හුගක් යනවා මට එපා වෙලා හිටියේ කොන්ඩෙ සේරම කපනවා කියලා හිතන් ඉස්කෝලේ යන්නත් හිතෙන් නැ මට කොන්ඩෙ හුගක් ගිහින් මගේ 😔
අනේ තට්ටේ තියෙන අයට සුපිරි වැඩක්.😁🤗👌👍
Thanks කොනාර මල්ලී මේක මට ඉතා අවශ්‍ය වැඩ සටහනක් ..බුදුසරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න
ඔයා නියමයි අයියා 😊
ආනාගතෙදි ඔයාට මිට වඩා දියුණු විදියට විඩියෝ කරන්න පුලුවන් වෙයි, 🙂
මමත් කොන්ඩෙ වවන්නෙ පිලිකා රෝහලට දෙන්න තමයි.🙏
පිලිකා රෝගීන්ට දෙන්නේ නෑ ඒවා අරන් ඇවිත් මේ වගේ තැන්වල බිස්නස් කරනවා කොන්ඩේ බිස්නස් කර්යෝන්ට රැවටිලා දෙන්න එපා
Rozana අක්කාගේ තියෙන්නේ අමුතු look එකක් නේහ් බන්😍
ආදරේ හිතෙනවා නේ 😋😋😋
අම්මා පිලිපීන .. තාත්තා ලංකාවෙ😬😬
Akka nama ban thatta gana balapan😆😆😆
@@malithranathunga6669 🤗🤗🤗
ආදරේ හිතෙනවා 😌❤️
මේ ප්‍රශ්න තියන අයට ගෝඩාක් වටිනවා 👏👏👏
මටත් සමහරවිට අනාගතේ ඕනවෙයි 😊😊😊
අඩෝ...මේක මරු....කෝනාර brother සුපිරි වැඩක් සමාජයට ගෙනආවට thanks ⭐
මේක බිස්නස් එකක් වුනාට මේකෙන් පිනක් වෙන්නෙ.තට්ටෙ ආවම ගොඩක් අය මානසිකව වැටෙනවා.මේ වැඩෙන් ආපහු එහා කොච්චර සතුටු වෙනවද?
👍
Eka aththa bn
වැදගත් වීඩියෝ එකක් මන් ගොඩක් මානසික වැටිලා හිටියේ දැන් බය නැහැ
හරිම වටිනා වීඩියෝ එකක් අපේ ලංකාවට. කොනඩය නැතිව අසරන වෙචිච අය කොපමන ඉන්නවාද හරිම සතුටුයි දැනගන්න ලැබුන එක මෙපමන කලක් අපි දනනේ නෑ අපේ ලංකාවෙ මෙ වගේ තැනක් තියන වග රටවල් වල ඔන තරම් තියනවා.අපේ රටෙ තියන ගැන අපි කොපමන ආඩමිබරද. හරිම වැදගත්.මෙ වගේ තැනක් තියන එක ගැන.
Adai dakke me video eka...ගොඩක් වටිනාකමක් thiyana video ekak කෝනාර aiya meka...mis oya ගොඩක් watina wadak oya කරන්නේ .......budu saranai !!!!!🙏🙏🙏💖💖💖 jayen jayama wewa!!!💖
කොන්ඩෙ නැති ඔක්කොටම share කරා..😁😁
ගනන් එහෙම කොහොමද දන්නෑ 🙄😂😢
කෝනර තමුසේ පට්ට ඔඉ 👌👌
නියමයි මෙ තුමියට ගොඩක් ස්තුති මං පිටරට ඉන්නෙ ලංකාවට අපුහම අනිවාර්යයෙන් මෙ තුමිය හමුවෙන්න එනවා
@Dope or No ? kisima athuru abada na kiyanne
@Dope or No ? pissek uba ubta pissuda doctor kenek kiyala thibba meka hodayi kiyala pissek wage
@@ruwanmadushanka886 athuru abada ne mage family eke malli kenkuth kara hebai eya australia walin kare lankawe nemei inne kisima awaulak ne hodata thiyenawa
@@sriya-kanthi- ❤️
@@ruwanmadushanka886 👍👍
මම මෙයට පලමු෴ඔයාගේ විඩියෝඑක බැලුවානමිමරව ලෝස්වුනා වත්තලට අැවිත් හොයාගන්න බැරිවුනා෴හරිම සතුටුයිනමිමරය දමන්න ඉදිරියට යාමටදලදාසමිදු පිහිටයියාමට සුබ පැතුමි
Salli gahakuth vava ganna vei mas patha refix karanna.
Konde giyanam hoda molayak thamai USA UK serama thatte gala inne
ගොඩක් හොද ප්‍රෝ ග්‍රෑම් 1 ඔය සැලෝන් 1 නම සහ address එක දාන්නකෝ
ලස්සනට ශිංහල කථ කරනවා ඇත්තටම පිලිපින් relation තිබුනට
හොද හැදිච්ච විදිහට ඇදුම උනත් ලස්සනට හුගක් ආඩම්බරයි ඔබ ගැන
👍👍👍
Meke kondayak dala kiyl hoynn පුළුවන් da😊
මල්ලි අත මොනවා වෙලාද🥺 මටත් තිබුන ලොකු ප්‍රශ්නයක් තැන්කූ ඔයාට🙏🏻🥰
මාත් මෙයාගෙන් extension දාලා තියෙනවා.ගොඩක් හොදයී..❤
අම්මෝ...පුදුම උන අය like කරන් යන්න...😍
Rosanaaa aluth namak.....hariyata nirosha wage muune hedaruwa..😚☺️❤
දවසක මෙ විදිහට විනස් වෙන්න හිතපු අය මෙ කොනට 💙
හොරුන්ට මිනීමරුවන්ට බෙරෙන්නන් පුළුවන් මෝස්‌තර දාලා පාරේ යයි පොලිසියට අල්ලන්න අමාරුවෙයි අනේ මන්දා
Clip hair replacement ekakata keeyak yanavada
අඩ්ඩෙහ් Rozana ගෙ ලස්සන..... 🥰
ගොඩක් හොද කෙනෙක් ගොඩක් ආදරේයි අක්කේ 😍😍
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................
🙏🏻 .........................
ටිකක් පියුමිගෙ අක්කා කෙනෙක් වගෙ💜️💜️💜️❤️❤️
මෙක අපෙ රටට ගොඩාක් වටිනා දෙයක් ❤️❤️👍
පිළිකා රෝගීන් ඇතුළු අපහසුතාවලට ලක් වෙන අයට ගොඩක් ලොකු දෙයක්
හොඳ වැඩක් අද.කාලේ සල්ලි විතරයි ඕනි ඕනම දෙයක් මිලට ගන්න තියෙනවා
මේකනම් වැදගත් වීඩියෝ එකක් කෝනාර ,මන් මේ අක්කගෙ සැලොන් එක ගැන දන්නවා ගොඩාක් කල් ඉදන් , ඇත්තටම හොදයි
Kohada thiyanne
@@ram99944 waththala thiyenne
අක්කිට නම් හිත ගියා... Beeeeeeutifulllllll....
akkalata hitayana ekanam hodana bro
Godak wedagath vediyo ekak thanks mamath katha karannam..theruwan saranai obata
ගොඩක් අයට වටින වීඩියෝ එකක්..♥️😌😏🐒
Mavath සබ්ක්‍රයිබ් කරන්න කෝ plz
Ganan kohomada kiyannako
මගේ කොන්ඩෙ එක ගහක්වත් නැහැ..alopecia. ..Hair replacement කරන්න පුළුවන්ද
How is your price
Makan oluwata athuru abathitha thiyanwada pahadili karanna
මාසෙකට පස්සේ ආයෙත් අලුතින් කරන්න ඕනෙද...වියදම කියක් යනවාද..
Masayak dan enna be bn....oya kiyala baila adu karala ganna oni dadiya danakota nikamma gelawenawa...
Meka lankawe palaweni seloon eka nemei....
Ranjanuth karanneh oka tamai
@@sasumiropro2406 oya demmada
Mage yaluwak demma maseta eka parak galawala alawanna ona maseta 2000k yanawa kiuwa
good job... love this
හොඳ පණිවිඩයක්..
Fast and furious සෙට් එක :- වින් ඩීසල්ලා රොක්ලා එහෙම 🤔🤔🤔
Hair extension krama wawena hair ekta mkd krne
Congratulations !!!
maasayak vitharada oka thiyenne??
තෙරුවන් සරණයි සුබ අනාගතයක්
Konara අයියා ❤️😍 ඔයාගේ videos මරු අයියේ ❤️😍
akanam godak watinawa thanx konara
Good luck සහෝ..😍😍😍
Harima lassanai akke me genu lamayage colar eka supar
කීයක් යනවද කියලත් කියන්නකො
Aniwa amma pilliyak kiyanne thaththath pilliyak nethnam oki ketha kalu wenna epei
Cancer patientslata hair donate krna thenak dnnawa nam kiyanna....
Indira fundation.
After one month what will happened ? Will the hair will remove ?
Konde idenawata mukuth karanna deyak nadda
Hoda wedak,good job
කාලයක් යද්දී කොන්ඩෙ ගැටගැහෙනවද?
Oya vig eka dagena inna be godak vela. dath set ekak dala galavanakam ivasillak ne vage deyak
Oya meka karada dear..kohomada wede hriyamnedda..gaana kiyak withara wenwada..pz reoly
@@chathurikazzzmadu2531 ova lankawata enna issalla ape demme dubai vala godak indiyan aya dagena inne ova sansaree dala davasin allala visik kara boru veda dadiya gadata pana yanawa hodama de thamai kes gas 5 da 10 hitavana eka
Nethnam thattema teyanna eka okkotama vada nidahas
@@kevinsilvaautomobile4461 tnx dr obe adahasata...😍
@@kevinsilvaautomobile4461 ow bn mewa mehe ganan ganneth nethi taram....
Me Video Eke Perfect Interview Wala Wage Perfect Head Roof Ekak THiyenawa Ithamath ma Sathutui egana
Pirimi kenekuta konde alawanawanam kiyak aya karanawada.kochcharakal Oluwe randa pawathinawada.
Meyala kiyanawa masayak kiyala...masayak puluwan...
Ath atakota gudak amarui oluwata.hoyala balanna e bay eken genna unoth puluwan...eke nam ganan adui gudak 50000 tiyenawa 150000 tiyenawa
ගොඩක් වටිනවා ඔබට සුබපැතුම් ROZANA ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏❤❤❤❤
Ayyo Bm kona ohe ahuwe nane masekin galaunama eyala mokd krnne nikm dala denwd kyl. Mm me eka ahai ahai kyl bala bala idiye. E poddak ahl kynoko bm
😅nikam den kaale demala pattarayak wath denne ne neh....
Eka tamai selloon eke business eka fix karanna salli gannawa.nettam e glu eka api order karana oni online e bay eke wage..
Aiye sos villages wala inna chuty babala gena video ekk krnnko.sos villages gena thma minissu hriyta dn na.oyage chnnl eken video ekk kloth eka lokuma loku pinak aiye
Great work 👌👍❤️
Kopamana mudalak aya karanawadha
මාසෙට පස්සේ මොකද කරන්නේ ආයෙත් ගනන් කොහොමද කියලා ඇහුවේ නැත්තේ ඇයි. ඒවත් වැදගත් ප්‍රශ්න නේ. අනික කොන්ඩෙන් ඇද්දොත් ගැලවෙන්නේ නෑ කියන එක අමුලික බොරු. ඇලෙව්වොත් ඇලෙව්වමයි වගේ ගම් එකක් නම් කොහොමද හරියට මාසෙකින් ගැලවෙන්නේ. මේ ප්‍රශ්න අහන්න ඕනනේ අනිවාර්යෙන්. මේක මේ මෙයාට sales අරන් දෙන්න ගෙවලා කරපු video එකක්.
Obathuma me replacement eka karada.
Masayak yanakam gelawenne nethnam ita passe gelaunoth mokada krnne
Keratin glue.
Nice.good.job♥️♥️♥️
Apita no eka nadda kohomada wadak kara ganne
කෝනා ඇහුවෙ නෑනෙ බන්, මාසෙන් පස්සෙ මොකද කරන්නෙ, තෝපි එක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද වගේ ප්‍රශ්න
මගේ නළල ඉස්සරහ කොණ්ඩෙ ගිහින් තියෙනවා .ඒකට කරන්න දෙයක් තියෙනවද ..
කොහෙද කරන්නේ නමිිබර් එකක් නැද්ද
Ehenm pushpika mekt awith thmai eyebrows ,eyelashes hadagen tynne
Niyamaiii oyage me vidoo ekak
Keeyak withara yanawada.
Hair replacement ekak karanna keeyak withara mudalak aya karanawada?
Please like 1k newei oni une sanayen thattay paduna pirimi kenekta hair replacement 1k karanna keeyak yanawada kiyala dana gannai oni
Balanna hoyala tawa tiye lankawe saloon wala oya system ekA.20000 tiyena place tiyenawa...150000 tiyena ewath tiye
hi Rozana, lovely Video.
මාසෙට පස්සෙ මොකද වෙන්නේ
බොහොම හොඳයි දුව
maasekin passe kohomada aayeth alawa ganne ?
Atanatama gihin karanna puluwan netam UA-cam balala taniyema alawa ganna unath puluwan apita.atakota a glu eka online e bay eken order karanna oni
Price kohomada
1 month walin passe aye salli deela aluth ekak karanna onada?
Ow hair system eka wenas karan ne eyala.eke alawana glu eka masen ho sathi 2 ken unath galawanna puluwan. Tawa seloon tiye lankawe mewa karana
Nice වැඩක් 👍
Cantac namba ekak nadda
Foto eke inne roshan farnando neda
After 1 month have we to come to you ?
Good job bro.❤️
එ අක්කා ❤❤
raulak haikaraganna barida
මාසන් මාසෙන් මාසේ අප්ඩේට් කරන්න ඕනිද එතකොට
Aniwa
Mekata kiyak yanawada