Thnx....mage national oven.glass Sha door frame with handle colombo or amatara koras alee tenak tiyanawada...puluwannang katunakara denuwath karanba...national...KWS 250R.
@@lakmalwijethunge9118 ane dear plz mm me aven eka aran tika dawask wenawa thama cake eka hariyata bake karaganna be mokak hari aulak dn aven eka oeththakata dala thiyenne ane mt time kiynnako poddak plz help
I want to buy one.could you please send me the details of that?
meke cake ekak hadanawa nam kg kiyak hadanna puluwan da
30l kiyanne oven eka kilo kiyada
Mata mewani oven akak thiyenawa 30L meken kamak hadana widiyata kiyala wenna
Electrique Abans ලාගේ නේද
Mn dan meka 2022 blnne meka abans eke thiynawa neda meka hodaida meka thamai ganna hithan inne.gannad
Cake ekak bake karana temperature and time kiyanna puluwanda meken
Oke kilo kiyaka kek premanayak hadann puluwam d?
Me oven eke fan ekak thiyenawada?
Meken kama warga rath kara gannath puluwanda karuna kara pilethurak denna
Microwave ekak use karanna
මන් ඉයේ එකක් ගෙනාව මේකෙ කේක් එක බේක් කරද්දි පොඩි අවුලක් තියෙනවනෙ අන්තිම තට්ටුවට දාම්මම පහල එලිමන්ට් එකට ලග වඩි දෙවනි තට්ටුවට දැම්මම උඩ එලිමන් එකට ලග වඩි ඒකට මොකද කරන්නෙ
Ekata hetuwa oka atule fan eka nati eka tamai
Me oven eke 42L wala ights ekai fan ekai nadda. Danna kenek kiynnako.
Mata meke user manual book eke pages tika mail krn berida
Ok
Matath mail karanna puluwanda
Kiyanna kanagatui. Me brand eka nam anthimai. Cake ekak bake kara ganna puduma dukak windinna oni. mada hariyata bake wenne na. Cake eka hondata bake kara ganna nam. Batter eka thunee wenna oni. Ekath 200 c walata wath heat eka winadi 45 wath thiyenna oni.
මිස් මේ brand එක ද නැත්නම් singer ද හොද මීට වඩා..මට අවන් එකක් ගන්න කලින් ඒක දැනගන්න ඕනි
@@p.n.s.pathirana2238 dekama gana hoda ahala na
I baked a cake at 175° for 35 mins and it turned out fine
Eknm aththa mtath dn epa wela thynne cake hadilath
30 l litre how many kilo gram ?
Aiye mn laga thiyenne national brand eke oven ekak aka hodaida
Welling 2kg aluthin ena oven gena kiyala dennako.eke kema hdankot heat ekai time ekai gena
👍
Masata gawanna ganna barida ma oven eka
Oven ekaka L gana hoyanne kohomada.mage oven eke L gana sadahan Kerala nane
Kilogram kiyak puluwanda
Slg 42,l eke cake ekak hddi preheat wenna Danna Oni time eki celsies gani kiyda,bake wenna Danna Oni gani
Richsonic කොහොමද
mata denaganna ona..cake making walata me oven 1 okay da...elements 2k thiyenawada?
Kaushi Amarathunga පහසුවෙන් සාදාගන්න පුලුවන්...
Mage oven eka 25L toster oven kyla ghla thynwa, eke cake ekak hada ganna puluwanda , kilo kiyak hada ganna puluwanda,
Thnx....mage national oven.glass Sha door frame with handle colombo or amatara koras alee tenak tiyanawada...puluwannang katunakara denuwath karanba...national...KWS 250R.
Aragena kochchara kalada. Japan ekada
Kawashi brand eke oven hodaida
Kohenda ganna puluwan
Range electric oven eke fan ekak nane.cake hadanakota eka prashnayak weida?hodata hadeida cake?
Normally fans thinne generate wena heat eka ikmanata out karanna.
Me oven eka hodaida? 42L eka 23000i. Price wedida?
Reasonable
Kawashi brand eka hodaida....man eya gaththa... eke fan ekak nane...
Use karalanan ne. Oya use karala apatath kiyanna 😃
Welling barnd ake 30l kiynne.kg kiydd
Price
මේ වගේ oven එකකයි microwave oven එකකයි දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ ද. මොකක්ද මේ වර්ග 2 වෙනස
මයික්‍රෝවේ අවන් දැන් නිෂ්පාදනය කරන්නේ නෑ ..ඒවායෙන් ශරීරයේ ජාන වෙනස් වෙලා පිලිකා හැදෙනවා කියලා හොයාගෙන තියෙනවා ..කලින් හදපුවා තාම විකුණන්න තියෙනවා.. අවන් එකක් ගන්නවානම් ඉලෙක්ට්‍රික් අවන් එකක් ගන්න
@@dild3732 ඇත්ත මද
Kawashi hoda nedda
Apita oder karaganna barida
Dan thiyanawada
සිංගර් අවන් එක 34L ගැන කියන්නකෝ ප්ලීස්
Prize plz i want
මේ අවන් එකේ.42L.kiyak wenawda...
Man iye bluwa 23000i
koheda me oven eka ganna thiyenne
Amila Abeysinghe check ABANS
30L කියන්නේ කේක් කිලෝ කියද කියන්නකෝ.....plz reply කරන්න
Barnd ak anuwa wens wennaa
How do I order.?
How much?.. meka kohenda ganna puluwan ?..
Price in the video can be changed with the time.
Hama oven ekakatama currunt bill eka yanne ekama ganatada.
Watt ගාන අනුව වෙනස් වෙනවා
@@slreviewhub6222 aduwen karant eka yana oven brand ekak kiyannako plssss
@@ttt-gg2yv Watt ගාන අනුව වෙනස් වෙනවා ඕන brand එකක
Price kiyada.
මම මේ අවන් එක ගත්තා .දැන් අවුරුදු 2 වත් නෑ.පස්පාරක් විතර කෑම හැදුවේ .ඊට පස්සේ අවන් එක රත් වෙද්දී මේන් එක off වෙනවා.හදන්න ගෙනගියාම පාට්ස් වගයක් දාන්න ඕනේ ලු.රුපියල් 25000 විතර යනවා කිව්වා .
Kohenda me oven eka gatte, price kiyada
Around Rs.13000. ABANS eketh tinawa.
Matath ekak ganna one...කොහොමද ganne
Mage oka thiynne ai eka cake hadnna ba watema hodata awith mada amu wenwa
එහෙමනන් උනේ නැහැ. පොඩ්ඩක් බලන්න
@@slreviewhub6222 mageth cake mad amu wenawa hariyata hadaganna be time eka kiynawada bake karanna puluwan
@@chapanimesh2123 රෙසිපි එකේ ප්‍රශ්නයක් නිසා වෙන්න පුලුවන් ... ටිකක් google කරල බලන්න.
@@slreviewhub6222 ehema ne hemadama hema recipe ekama aul ynawa
@@slreviewhub6222 matath e prasnema thama thiyenne..danaganna puluwanda cake ekaka time eka saha ushnathwaya
25 LTR avan ekakda
2 like magen good luck bro ❤️❤️👌😍
Cake walata meke function eka thiyna widiha hariyatama kiyla denawada.mokada meke eka thiyana widiha petalenawa.
ok
Vikunanna thiyenne kohed
Kiyada?
What about user experience.is it good
Ishara Lokuge yes.. so far good
Good oven. Works well.
Meka me price thama thiyenwada
Sure ne
Man oven eka aragena masayak wath na dan cake 8k wagema damma hama ekakama uda hodatma bake wela mada amui ai a
Ow ane mageth ehemai cake eka bake wela madi mokada karanne ekata
Uda yata dekama hit aka mak karala thiyena aka denna.
Mageth ekamai une
Mn kalin cake hadnwa hodta oya oven ekenm ba
Udin wagema yatinuth iri 2 adala thiyena akata karakawanna mitare. Pasuwa hit aka hariyata denna
Meke kg kochharakdha?
මන් ගත්තා ඊයෙ අබාන්ස් එකෙන් 25L 16990ට.
පාවිව්චිකරල විස්තර දාන්න අනිත් අයටත් දැනගන්න...
Man ada gaththa 30l.. 19.990..i
Eka hodada
Mila kiyada kiyanna puluvanda
Meka use karapu aya kiyanna me oven eka hodaida?
ඕඩර් කරන්නේ කොහොමද
ABANS, Damro චෙක් කරන්න
Apita awan ekak ona
මේක හොදයිද?
Meke cake hadanna puluwanda
Aniwaryen!!
Cake eka bake krn hodama tempreture ekai time ekai kiynko
Matath dana ganna oni
I baked at 175° for 35 minutes
Ela wadagath broo.. 😃😃😃supiri
Mn me oven eka ada gatta , but eke price 16989k una. Abans eken gatte
Akushima Sajani price wenas karalada danne ne.
Ahhh ehemada ok. Thanks . Mn iyema oven eken cake ekak haduwa
@@akushimasajani6017 hi dr.me oven eka hodada.mama godak cake hadanne.plz dr mata detail tikak denna puluwannda.loku help ekak.plz.
@@lakmalwijethunge9118 ane dear plz mm me aven eka aran tika dawask wenawa thama cake eka hariyata bake karaganna be mokak hari aulak dn aven eka oeththakata dala thiyenne ane mt time kiynnako poddak plz help
Meka hodaida
Sell karanna wada
ස්තුතියි
Good news............
Thanks
මම, අබාන්ස් 65L මේ ජාතිය අවන් එක ගත්තා. ඒකෙ ගිනි දැල පත්තු වෙන්නෙ නෑ.
Warranty claim කරන්න.
Emjoi oven 60L hoda nedd
??
මගෙ අවන් එකෙ චිකන් රෝස්ට් කරද්දි දුම දානවනේ. එහෙම වෙන්නෙ අවන් එකේ ප්‍රශ්නයක් නිසාද නැත්තම් ඒක සාමාන්‍ය දෙයක්ද අනේ දන්න කෙනෙක් කියන්නකෝ
Inoka Damayanthi හේතු කීපයක් නිසා වෙන්න පුලුවන්... මුලින්ම අවන් එක ඇතුලේ food residues තීනවනන් ඒවා clean කරන්න. Chicken roast වෙනකොට බේරෙන fat, heating elements උඩට බේරෙන්නේ නැතිවෙන්න යටින් drip tray එක තියන්න. තව temperature එක ටිකක් අඩු කරල බලන්න. මේවා කරලත් smoke එනවනන් elements check කරගන්න.
@@slreviewhub6222 ඒ කියන්නෙ මේක සාමාන්‍ය තත්වයක් නෙවේද. චිකන් වගේ ඒවා රෝස්ට් කරද්දි ඒවයින් දුම් පිට වෙනවද. අනේ මට මේක ලොකු ගැටළුවක්. මං ගත්ත කඩේට කොල් කලාම කිවුව එලිමන්ට් එකේ ඔයිල් එකක් තියෙනවා ඒක පිච්චෙනකොට දුම එන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ කියලා
ou godak Hoday dana ganna labima Thanks
Thank you 😊
Good review, also make sure to add product dimensions from next time onwards.
Isuru Illesinghe Thank you very much for your valuable comment.
13 like eka magen hodhe
😊
good luck
මේ අවන් එක L.42මම ලග තියෙනවා....ගොඩක් ස්තුතියි..මේ විස්තර ලබා දුන්නාට...ගොඩක් හොදයි මේ අවන්..එක......
Kohenda gththe oya? Price kohomada
@@lakshmidissanayaka3945 අබානස් ෂො රුම් එකෙන් ගත්තේ....
42 l kiyanne kg kiyada kiyanawada plz
@@gayathriperera4204 oya bake karana time kohimada? Mage hama cake ekema mada amui
Man meka gattha. Athule light na. Oyage thiyenawada
මේවා කොහෙද ගන්න තියෙන්නේ.
Damro, Abans වගේ බලන්න.
Onna like 05, sub ,Bell ok ,Mage Chanel eka hodai kiyala hithanawanm ekathu wenna apith ekka, magen Suba pathum digatama karagena yanna budu saranai!!!
332 sub කරලා සහයෝගය දුන්නා මටත් සහයෝගය දෙන්න
14 like apen ape peththay enna saho
පීල්ස් මේකට පිලිතුරක් දෙන්න ඉක්මනට
තට්ටුව adjust කරල මැදින් තියන්න.
387 sub කරලා සහයෝගය දුන්නා මටත් සහයෝගය දෙන්න
අන්තිම සවුත්තු ජරාම අවන් එකක් .කිසි කෙනෙක් ගන්න එපා මේක .දැන් ගෙදර කේක් 7ක් විතර දැම්මා.ඔක්කොම මැද අමුයි..කේක් හදන්න නෑ .උස්සලා පොලේ ගහන්න නම් පුලුවන් මට.ඒ තරම් ජරාවක් 😡😡😡
අදහසට ස්තුතී...
ඇත්තටම මේක ගන්න එපා. වැඩක් නෑ. හරිම සවුත්තුයි.😡😡😡. මටත් එපා වෙලා තියෙන්නෙ
Mageth ehemai mada amui uda yata hari.epa wenawa.
403 වෙනියට මම තමයි ඔයාව sub කෙරුවේ.... මම ඔයාගෙ video එක බැලුවා .. creative අදහසක් තියෙනෙ නම්...පුලුවන් නම් මාවත් sub කාරල මට help එකක් දෙනවද... video එක බලල sub කරනවද..එතකොට තමයි sub එකතු වෙන්නෙ...ඔයගෙ link එහෙම තියෙනවා නම් මට එවන්න..මගේ facebook group එකේ මම එවුව share කරන්නම්...බුදු සරනයි...
Electrique Oven unboxing
Manual eke details ටික දෙන්නකෝ.... එක එක food වලට heat එක හදා ගන්න හැටි... මගේ මෙකේ manual එක නැති වෙලා
Ane matath kiayannako manual eka nathi wela mageth
Mtath manual eke details tika dennko plz
391 magen mawath sub karanna yalu
Me oven eka kohenda ganna thiyenne
Abans eke balanna
L30 kiyanne kilo koyada
2.8kg