බටර් කේක් එකක් සොෆ්ට් එකට රසට හදමු | Butter Cake Recipe | 1kg butter cake by Cook with Ashi ❤️

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 94

  • @joerebeira3423
    @joerebeira3423 23 години тому +1

    මම බටර් කේක් හැදුවා හොදම හොදට ආවා ස්තුතියි ජේසුපිහිටයි ❤

  • @shashikalaekanayaka7057
    @shashikalaekanayaka7057 7 місяців тому +9

    Tray eke size eka kyannko 😊

  • @prabshni0085
    @prabshni0085 День тому +1

    Thankq hrima padili dakkamat ආසයි 🎂🎂👍

    • @CookwithAshi
      @CookwithAshi  10 годин тому +1

      ස්තූතියි ඔබටත් 😊❤️❤️❤️

    • @prabshni0085
      @prabshni0085 9 годин тому +1

      Mama ඊයේ ඔයාගෙ වීඩියෝ eka බලාගෙන batar කේක් එකක් දැම්මා marama ලස්සනට awa ගොඩක් istutui ඔයාට ...දිගටම me wage වීඩියෝ tawat danna..🌹👍

    • @CookwithAshi
      @CookwithAshi  7 годин тому +1

      දිගටම රැඳී ඉන්න ❤️😊

  • @jananipoornima8263
    @jananipoornima8263 Місяць тому +3

    Niyametama cake eka awa.thank you so much

  • @heyluv1711
    @heyluv1711 3 дні тому +1

    Miss Eh cake top texture eka (brown) kohamadha ganne

  • @D.VThiliniBuddhika
    @D.VThiliniBuddhika 18 днів тому +1

    Miss mn me vidiyata heduwa eth cake eka hondatama thibuna eliyata gattata passe cake eka bahinawa ekata hethuwa mokakda miss

  • @irshadibraahim9442
    @irshadibraahim9442 Місяць тому +2

    Sini wenuvata icing sugar dhana puluvan ne akki? Icing sugar dhanavanam kiyak dha dhanna oooni?

  • @dilshanprohitha4387
    @dilshanprohitha4387 7 місяців тому +4

    Fresh milk දාන්න ඕනි නැද්ද

    • @CookwithAshi
      @CookwithAshi  7 місяців тому +1

      දාන්න පුලුවන් අවශ්‍ය නම්

  • @jananipoornima8263
    @jananipoornima8263 Місяць тому +2

    Highly recommend this video❤

    • @CookwithAshi
      @CookwithAshi  Місяць тому

      Thank you so much dear 😊❤️

  • @NiroshaniLakmali-ds5cy
    @NiroshaniLakmali-ds5cy 5 місяців тому +5

    Video 1 balala cake 1 haduwa.
    Cake 1 hodata hadaaganna puluwan una.
    Bohoma sthuthi oyata.🤗
    Oyage idiri wada katayuthu sarthaka wewa!😇

    • @CookwithAshi
      @CookwithAshi  5 місяців тому +1

      Welcome you dear 😊 Thank you sooo much ❤️

  • @NadeeshaSewwandini-k6l
    @NadeeshaSewwandini-k6l Місяць тому +1

    Ane mis mn aluthen hadanna ganna hadanne...500g cake ekta kochchrakda gnne ingridnts

    • @CookwithAshi
      @CookwithAshi  Місяць тому

      Butter, Sugar, Flour 125g
      2 eggs
      Baking powder 1 tsp
      Vanilla 1/2 tsp

  • @isharalakmali8311
    @isharalakmali8311 8 місяців тому +2

    Eka biththarayak dala kochchara wela beet krnna oneda

    • @CookwithAshi
      @CookwithAshi  8 місяців тому +1

      එකින් එක එකතු කරන්න... බිත්තරේ පොඩ්ඩක් බැටර් එකත් එක්ක මික්ස් වෙන්න බීට් කරලා ඊලඟ එක එකතු කරන්න... එහෙම 4 ම දාලා ඊට පස්සෙ විනාඩි 8 ක් 10ක් බීට් කරන්න.

  • @joerebeira3423
    @joerebeira3423 21 день тому +1

    ස්තුතියි ජේසුපිහිට ලැබේවා 🎉🎉🎉🎉🎉❤

  • @udeshikaMadushani-w7p
    @udeshikaMadushani-w7p 5 місяців тому +2

    Risk ekak wath beetar ekak wath na blander karoth hariyannadda

    • @CookwithAshi
      @CookwithAshi  5 місяців тому

      පුලුවන් රටඉඳි කේක් එක මගේ බලන්න ..ඒක බ්ලෙන්ඩර් එකේ හදන්නෙ

  • @computerworld6648
    @computerworld6648 8 місяців тому +6

    නියමයි, ලස්සන පාටට තියෙනව⁣ා.

    • @CookwithAshi
      @CookwithAshi  8 місяців тому +2

      හ්ම්ම්ම් රසත් ඒ වගේමයි

  • @NilanthiFranando-y7b
    @NilanthiFranando-y7b Місяць тому +1

    Akki hand blender eka use kalata kamak nadda mix karanakota?

  • @pavithraranasinghe-h6y
    @pavithraranasinghe-h6y 7 місяців тому +3

    කිරි එකතු කරන්න ඕනෙ නැද්ද ?

    • @CookwithAshi
      @CookwithAshi  7 місяців тому

      අවශ්‍ය නම් දාන්න... මන් නොදා හැදුවෙ..ඒත් සොෆ්ට් එකට තියෙනවා ❤️🙂

    • @NilminiMaanage
      @NilminiMaanage 9 днів тому

      Mona kirida danne pitikirida nattam frish milk da​@@CookwithAshi

  • @IsuruLakmal-vc4lv
    @IsuruLakmal-vc4lv Місяць тому +1

    Ane mis mona wargayada batar walin ganna oni .Ane kiyanna ko

    • @CookwithAshi
      @CookwithAshi  Місяць тому

      Market eke thiyena butter wargayak ganna.. man gaththe cake badu kadekin kirala dena butter eka

    • @IsuruLakmal-vc4lv
      @IsuruLakmal-vc4lv Місяць тому +1

      Astra walin bada

    • @CookwithAshi
      @CookwithAshi  Місяць тому

      Puluwan

  • @hirunikavindi-ld5cg
    @hirunikavindi-ld5cg 26 днів тому +1

    super akki

  • @sumuduSewwandi-p4x
    @sumuduSewwandi-p4x Місяць тому +2

    හරිම පැහැදිලිව කියල දෙනවා චොක්ලට් කේක් රෙසිපි එකත් දාන්නකො🥺

    • @CookwithAshi
      @CookwithAshi  Місяць тому +1

      බොහොම ස්තූතියි ♥️ චොක්ලට් කේක් වීඩියෝව තියනවා ua-cam.com/video/eMiKbG4r8hU/v-deo.htmlsi=a-r8W9B0AFr8RM9Y

  • @Pramiladushanthi
    @Pramiladushanthi 4 місяці тому +3

    තෙල් කඩදාසි වෙනුවට සවු කොල ගන්න බැරිද

    • @CookwithAshi
      @CookwithAshi  4 місяці тому +1

      කැලැන්ඩර් කොල ගන්න ප්‍රින්ට් කරපු පැත්ත යටට තියන්න 👍❤️

  • @ItelItel-kd4ig
    @ItelItel-kd4ig Місяць тому +1

    Mama mis hadana vidihatama haduwa mama kilo 2 k tamai haduve eth keek eke baagayak hodata usata tibba baagayak tikak pahath vela ehema venne ai keek ekama eka samaana nahane

    • @CookwithAshi
      @CookwithAshi  Місяць тому

      Oven ekata dammata passe sarin sare arinna epa..

    • @ItelItel-kd4ig
      @ItelItel-kd4ig Місяць тому

      Na mama awen eka ariye naha keek eka tambila iwara unama tamai ariye

  • @manjulagamage899
    @manjulagamage899 4 місяці тому +2

    Mula idala hodata bake wena cake eka anthima winadi 10di meda bahinne ei?

    • @CookwithAshi
      @CookwithAshi  4 місяці тому +1

      Oya oven eka sarin sare arinna epa... ethakota heat eka adu wadi wunama cake eka bahinawa

  • @NimalDayawansha-du6yc
    @NimalDayawansha-du6yc 7 місяців тому +2

    මේ 500g තැටියක් නේ?

  • @sanjeewanividanagama5466
    @sanjeewanividanagama5466 Місяць тому +1

    බේකින් පවුඩර් වෙනුවට ඊස්ට් දාන්න බැරිද

    • @CookwithAshi
      @CookwithAshi  Місяць тому +1

      ඊස්ට් දාන්න එපා. හැබැයි බේකින් පවුඩර් නොදා හදන්න පුලුවන්. එතකොට පිට කවර් එක ටිකක් හයියයි බේකින් පවුඩර් දාලා හදනවට වැඩිය..

    • @sanjeewanividanagama5466
      @sanjeewanividanagama5466 Місяць тому

      @CookwithAshi thank you❤️❤️

  • @Hi-dr1uy
    @Hi-dr1uy 6 днів тому +1

    Oven eke temperature kiyada
    ..winadi kiyada

    • @CookwithAshi
      @CookwithAshi  6 днів тому

      අංශක 180 ට විනාඩි 30 ක් මගේ අවන් එකේ ගාන...ඒක අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන්න පුලුවන්

  • @GaminiSarath-xw2fe
    @GaminiSarath-xw2fe 7 місяців тому +2

    බටර් වෙනුවට ඇස්ට්‍රා දාන්න බැරිද

  • @NadeeshaLakmali-n5n
    @NadeeshaLakmali-n5n 2 місяці тому +2

    ගෑස් ලිපේ ඔය විදියටම හදන්න බැරිද

    • @CookwithAshi
      @CookwithAshi  2 місяці тому

      Non stick hari nickel bhayanaka rack ekak thiyala eka uda cake tray tiyala puluwan wei.

  • @dilakshishani65
    @dilakshishani65 8 місяців тому +3

    මන් ඉල්ලුවෙ cake recipe ❤❤

    • @CookwithAshi
      @CookwithAshi  8 місяців тому +1

      තව කේක් ජාති දාන්නම් බලලා හදන්න ❤️☺️

  • @s.ph.a3580
    @s.ph.a3580 5 місяців тому +5

    බිත්තර ප්‍රමාණය අඩු කරන්න බැරිද..වියදම අඩුවෙන්න...

  • @AshikaSajeewani
    @AshikaSajeewani Місяць тому +1

    ගත්ත බටර් එක මොකක්ද?

    • @CookwithAshi
      @CookwithAshi  Місяць тому

      Cake badu ganna shop ekakin gaththe...

  • @palithananayakkara7133
    @palithananayakkara7133 Місяць тому +1

    Cake eka hodata usata awit newata bahinne ai kiyanna ko miss.

  • @ItelItel-kd4ig
    @ItelItel-kd4ig Місяць тому +1

    Mata kiyannako mis owen eke udai yatai dekama on karanna onida kek eka awan ekata dapu vele idan eliyata gannakanma

  • @dilshanprohitha4387
    @dilshanprohitha4387 7 місяців тому +3

    බීටර් එකක් ඔනීම ද

    • @CookwithAshi
      @CookwithAshi  7 місяців тому

      අවශ්‍යම නෑ..ලී පත්තකින් පුලුවන් 👍❤️

  • @MafrasMafras-k5o
    @MafrasMafras-k5o 6 місяців тому +3

    Visk ekakin puluwanda

  • @thiwankalakshan3957
    @thiwankalakshan3957 4 місяці тому +2

    Thatiya piranha cake eka Danna barida

    • @CookwithAshi
      @CookwithAshi  4 місяці тому

      Epa cake eka bake wenna ida oni pan eke...ekata ida thiyala battrr eka danna oni..thun kaalak pirenna dammama athi

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 Місяць тому +1

    පාන් පිටි 250 g න් කේක් 1kg හදන්න පුළුවන්ද

  • @TaruliSadali
    @TaruliSadali 2 місяці тому +1

  • @gangakumudini5733
    @gangakumudini5733 4 місяці тому +1

    Thank good ❤❤❤

  • @ටිරෝශනී
    @ටිරෝශනී 5 місяців тому +2

    කේක් එක අවන් එකෙන් ගත්තම බහින්නේ ඇයි?

    • @CookwithAshi
      @CookwithAshi  5 місяців тому

      බේක් වෙන අතරෙ සැරින් සැරේ අවන් එක අරින්න එපා. බේකින් පවුඩර් වැඩි වෙලා පිටි අඩු උනාමත් බහිනවා... බේක් වුනාට පස්සෙ අවන් එකෙන් එළියට අරන් තැටියෙන් කේක් එක අයින් කරලා දැලක් උඩ නිවෙන්න තියන්න. තැටියෙම තියන්නත් එපා.

  • @rasikarasikasilva
    @rasikarasikasilva 6 місяців тому +3

    ❤❤

  • @LilaniRanasingha-m2n
    @LilaniRanasingha-m2n Місяць тому +1

    Uda yata ගින්දර දෙකම dalada avan eke bek karanne

  • @nadeeshadarshana4519
    @nadeeshadarshana4519 4 місяці тому +2

    ගානට වැඩේ වුණා. 🙏

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 2 місяці тому +13

    අනේ මිස් මේක දැකපු ගමන් මට මැසෙජ් එකක් දාන්න. මිස් මන් හදන කෙක් මේ වගේ උඩ ලස්සනට එන්නැනෙ ඇයි එහෙම වෙන්නෙ, කෙක් එකයි ඔක්කොම එකම පාටක් නෙ

    • @CookwithAshi
      @CookwithAshi  2 місяці тому +4

      Oven ekee udai yatai heat wenna hadaganna

    • @DiliniThakshila-o8t
      @DiliniThakshila-o8t 2 місяці тому

      @@CookwithAshi මිස් උඩයි යටයි දෙකම දාලා තියෙන්නෙ

    • @woshintonfernando2294
      @woshintonfernando2294 27 днів тому +1

      කේක් එක බේක් වෙලා උඩ දුඹුරු පාට වෙලා මදි නං අවන් එකෙ උඩ විතරක් හීට් එක දාලා විනාඩි කිහිපයක් තියල බලන්න.. හරි යයි

    • @supunsandaruwan7628
      @supunsandaruwan7628 6 днів тому

      Mis cake uda patththa pata wenna wela yanawada

  • @TaruliSadali
    @TaruliSadali 2 місяці тому +1

    🎉🎉😢😢😮😮😅😅😊