බල අරමුණකට පාස්කු ප්‍රහාරය සිදුකරලා
Вставка
- Опубліковано 18 лис 2024
- බල අරමුණකට පාස්කු ප්‍රහාරය සිදුකරලා
යාළුවෝ අහුවෙයි කියලා ගෝඨාවත් රනිල්වත් නිර්දේශ ක්‍රියාත්මක කරලා නෑ
පතුරු යන්න ඔක්කොම දැන් හෙලිවෙනවා මෙන්න
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
UA-cam : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්
ඉතාමත් වටිනා ග්‍රන්ථයක් එළිදක්වීමේ උත්සවයක් විතරක් නොවේ මහජනයා දැනුවත් කිරීමක්. සුනන්ද මහතා ඔබට ස්තුතියි.
මේකට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් දෙන්න ඕනි ,😡
Why did Gota flee the country after election results ?
ජෙසුපිහිටයි බුදුසරණයි අපේ ලංකාවට සාදාරනයක් ඉටුකර දෙන්න..
God bless you 🙏
නීතිය කඩිනමින් සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා වැරදිකාරයෝ අත්අඩංගුවට ගන්න ඕනේ උන්ට දඬුවම් දෙන්න ඕනේ තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවපු අහිංසක ජනතාවට යුක්තිය ඉෂ්ට වේවා ජේසු පිහිටයි🙏
,යුක්තිය සාදාරනය ඉස්ටකරනවා නමි අපි✝️✝️ දැන් වත් එකතු වෙමු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏
හෙට අනිද්දා සේරම එලියට එයි.. දැනටමත් ආරම්භ කරලා ඉවරයි දැන් වැඩ කරගෙන යන්නේ හෙට අනිද්දා බලන්න පුළුවන්..
ඔබට ගොඩාක් පින් මේ පොත ලිව්වාට
අනිවාර්යෙන් සම්බන්ද සියලු දෙනා නිතිය ඉදිරියට ගෙන ආයුතුයි. ජේසු ජීවමානයි.
Excellent job
නව රජයේ දේශපාලන චර්යාවන්
අනුව මිනිසුන්ට යහපත් බලාපොරොත්තු සහිතව විශ්වාසයක් ඇතිව ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ උවමනාවක් තිබෙන බව පැහැදිලි යි විශ්වාසයි .
ස්වාම්..මේ ලෝකේ කිසිම දාක සත්‍ය කියන දෙය යටපත් වෙන්නේ නෑමයි.
.
බුදුරජාණන් වහන්සේ දේසනා කරල තියනවා ..නත්ති ලෝකෝ රහෝ නාමෝ කියල.....ලගදීම සත්‍ය එලිවෙනවාමයි...දිය යට සැගවූ බෝලය මෙන් උඩ මතුවෙනවාමයි ....ජයවෙවා ....ජේසුපිහිටයි .බුදුසරණයි ....
දිනේශ් ශාප්ටර් ඝාතනය ගැන අමතක වෙලා
Deshapalana Military minimarum gana siyalu nam gam kiyanda giyoth kathawa karanda wenne nahe. Me forum eka Paskuda Bomba Gassapu SB අන්තවාදී Military Intelligence Police karayo rajya sewakayo kawuda un gana liyapu Sunandage potha eli dakveema pamanai
සුද්දාවත් නොකරපු අපරාද අපේම පාලකයෝ අපට කරා. මොවුන් සියල්ලෝම නීතිය ඉදිරියට පමුණුවා උපරීම දඩුවම් දිය යුතුය.
Sadaranayak wennama orne .
.jayawewa
Great speach father..very true speech
මේ පාස්කු ප්රහාරය ගැන දැන ගන්නම ඕන ජනතාව ඕක කරපු පාහරයපන්ට ආයෙත් පැත්ත පලාතෙ දේශපාලනයට ඒමට නොහැකි වීමට
ඒ කථාවනම් පියතුමණි මමත් ඒකට එකගයි
අනිවාර්යයෙන් අපරාධ කාරයෝ හොයල නිසි දඬුවම් දෙන්න
මෙතෙක් කල් ශ්‍රවණය කරණ ලද (වෛරයෙන් තොර ) හොද මැ දේශනාව 🎉 සුවපත් වේවා 🎉
මොකා උනත් කාලකන්නි අනිවාර්යයෙන් හොයන්න .අපි පාස්කු පුහාරය නිසා මැරැන අය දැක්කා ...
අනිවාර්යයෙන් අද හෙටම එලිවෙයි..
Father කෙලින් ම කියන්න 2019 බලයට ආවා නායකයෝ කියලා
Very good God blees ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤malimawata jaya wewa
මේවා කල අයට දඩුවම් කල යුතුමය් නිතිය කාටත් පොදුයි
Den thamai niyama kalaya ewilla thiyenne
කවදා මොකා ගාතනය කලත් මිනිස් ජිව්ත මෙවා සියල්ල අමතක කරන්න ඔනි කියලා අපෙ මනස දෙසපලුවො ව්සින් හදලා තියෙන්නේ 88/89 කාලය තුල තරුණ පරම්පාවට කවුද වග කියන්නෙ එ පවුල් වල අයට අසාධාරණයක් වෙලා නැද්ද ඔය සැම ගාතනයක් ගැනම එ පවුල් වලට සාදාරණයක් ඉටු ව්ය යුතුයි
The truth will come to light very soon.
මේ පොත හැමෝම බලන්න ඕනි
සිරිසේන පර බල්ලා ව හිරේට යැවිය යුතුමයි. මේ කාලකන්නි අහිංසක ඡීවිත කීයක් බිලි ගත්තද. යුක්තිය ඉටුවිය යුතුමයි. බලාගෙන ඉමු මාලිමා රඡයෙන් වෙන සාධාරණය
Satya aniwaryen jaya gani fathers
සාපෙ සාපෙ අනිවාර්යයෙන්ම ලැබෙනවා danatama labila
Obathumage kathava ariyatama aree jesupiti
මෙම මෙලෙජ්ජ වැඩෙි කරප්‍ර උෟන් සියල්ලම නිතිය ඉදිරි ගෙන්න තමයි අපි මේ ජනාධිපතිට ජන්දේ දුන්නේ මහත් විශ්වාස කරන්නේ!
ඇයි සාෆ්ට ගාතකයො ත් හොයන්න ඕනා රනිල් ගෙ කාලෙ නේද
කට්ටිය එකතු වෙන්න හදනවා ඡන්ද නැති උනාට හරියට පැන්deක් කාන්තාරෙක වතුර හොය හොය දුවනවා වගේ යනවා පේනවා
සියලුඝාතන හොරකම්වංචාදුෂන වලක්වන්න අනුරසහෝදරයා රටටජය
ඉදිරිය පෑදිලී 😊😊
ඒවාර්තාව බාරගත් සහ බාර දුන් සියල්ලම නීතිය හමුවට ගෙනයුතුයි.
සමාජයක සාමයෙන් ජිව්‍්තය ගෙව්‍ර , දෙවියන් ගැන විස්වාසයෙන් පල්ලියට ගිය අහිංසක මිනිසුන්ව මෙලෙචිජ ලෙස මරා දැමු මෙම දෙසපාලන නඩයට නිදැල්ලෙ ඉන්න ඉඩ තියන්න එපා තව දුරටත් ඒ වාගෙ දෙවල් විම සිදුවිය හැක මෙම ක්‍රියාවලිය ට සමිබන්ද සියලුදෙනා ගැන නිතියට බාර දෙන්න දැන්වත් මෙම කටයුත්ත ඉක්මනිම සදාරනව විසාදා ගන්න අපට දෙවියන් මග පෙන්නුවෙ මැරැන සහ වින්දිතයන් වෙනුවෙන් කාදිනල් තැමාටත් ඔබටත් ස්තැතිව
මෙකකලේරාජපක්ෂල බලේලබාගන්න
තාජුඩීන් ගාතනය හොයපල්ලා එතකොට හැම ගාතකයෙක්ම කොටු ව්‍යි
නොවැ 14ට පස්සේ මාලිමාව ශක්තිමත් රජය මගින්.සත්‍ය මතුකරනවාමයි...
RETRIBUTION SOON
ඉන්දියාවෙ රජව් ගාන්ධි ඝාතනය පැය 24 යි සියලුම ඝාතකයින් අැල්ලුවා. අපිට අවු: 5 ක් ගියා තාමත් නෑ෴
Rajive maruwe LTTE koti namuth paskuda bomba gassuwe military intelligence police karayo rajya sewakayo
ඇයි මෙච්චර දේවල් තියෙද්දී ඇයි මේ මිනිස්සුන්ට නිදැල්ලේ ඉන්න දීලා ඉන්නේ.චන්දෙට.ඉස්සෙල්ලා මුන්ට දඩුවම් දෙන්න බැරිද.
අනුරට නඩු අහන්න බෑනෙ බන්. එක උසාවියෙන් කරන්නේ 😂
ඉබ්‍ර්හිම් නානාගේ පුතාලා නෙවෙයි ද දැන් එතකොට පාස්කු ප්‍රහාරය කලේ...
මේ waradi කරපු හැමෝටම තරාතිරම නොබලා අත්අඩංගුවට අරගෙන දඬුවම් ලබා දිය යුතුය එය සිදු viya uthui
God blass ,,
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
- සුභාෂිතය-
ඇයි රාගම ලොකු සියා සාත්තර කියපු කෙනා එයාව මැරුවෙ මහින්ද ඒකත් හොයන්න ඕනෙ
එදාශීරන්තිපල්ලිගියෙනෑ
ගෝඨා පත්වෙන්න කලින් තුබුන මැතිවරණයේ දිනුවේ කවුද කියා බලා කතා කරන්න.
පාස්කු වින්දිතයන් මෙන්ම ඇතැම් පාදිලිවරු සහය දැක්වු මලේචඡ එල්ටිටි ඝාතකයන්ට හසුව උතුරෙන් පලා ආ සිංහලයන්ට හා මුස්ලිමුන්ටද කල් ගියද සාධාරනයක් ඉටුවිය යුතුයි.
ඇවන්ගාර්ඩ් එකේ ලොක්ක නේද ? එතකොට ගෑවිලා තියෙන්නෙ සිම්පත් සමග..
Rev father, what about the assassination of comrade Rohana Wijeweera ?
Mehema un thama rata පාලනය kale😢
❤
මේ අපරාධ සියල්ලම එකම තැනකට සමි්බන්දයි වගේ ...බලය රදවා ගැනි්ම වෙනුවෙන්
SAD. Thañkyou master🙏🙏🙏🙏👍👍👍
මෙච්චර සාක්ෂි තියෙද්දි ඇයි...වැරදි කරුවන්ට දඩුවම් දෙන්න පරක්කු...අවුරුදු 5 ක් ගිහින් ...
Aparada nadu danda AG baya nisa Rajya anugrahayen mini marala yata gaseema 1948 passe samanya deyak itihasema kale mini marala boru katha samaja gatha kereema
පෙහරේ ගන හොයමු
President Anura Kumara disanayaka ta api chande dunne Easter Sunday Attacks fine charge really master minder who's?? Before parliament general election take action 🎬 !
අපිට ප්‍රස්නයක් සිoහල කෙනෙක්ට රටේ බලයක් අරන් දෙන්න මුස්ලිම් අන්තවාදී නායකයෙක් වියාපාරීකයකුගේ පුතුන් දෙන්නෙක් එක්ක ජීවිතය නැති කරගනීද?
Eka loku plan ekk...podi pipirimak karanda plan karapu ekk thamai lokuata une..Eka thamai hemasiri Fernando kiwe me tharam loku deyak karai kiyala hithuwe ne kiyala..plan karala thiyenne kauda kiyala den therenawa neda..haringe thaththa denan hitiya Meka wenawa kiyala
හරියට හරි යාලුවා..මටත් ඒ ප්‍රශ්නය තියනවා..අනෙක, බඩ දරු අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්න එක්කම පුපුරවා ගත්තෙ ඇයි...
Aniwaryenma umba Rajapassa bath balayek oya balu kathawa parana tatiyak 😂😂 Paskuda bomba gassuwe SB අන්තවාදී Military Intelligence Police karayo rajya Anugrahayen Saharanta padi gewala
ඒ කාලෙ සින්හල මිනිස්සු අතර මුස්ලිම් විරෝධයක් ඇති කලා, මුස්ලිම් මිනිස්සු අතරත් සින්හල බෞද්ධ විරෝධයක් ඇති කලා, බෝම්බ පුපුරව ගත්ත අයගෙ brain wash කරල තියෙන්න ඇති, ඒ කාලෙ ලෝකෙ වෙච්ච දේවල් එක්ක එහෙමෙ කරන එක හරි ලේසි වෙන්න ඇති. (නවසීල්න්තෙ මුස්ලිම් පල්ලියක වෙඩි තැබීම, ප්‍රංශයේ කතෝලික පල්ලියක ගිනි ගැනීමට ISIS සැක කිරීම.)
❤❤sajith❤❤
😂😂😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮🐂🐂🐂🐂🐂🐂🐂🐂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣huuuuuuuuuuuuu
ph mahathwarunge gathanaya ganath hoyanna ona nedda😢
මහින්ද 1
Pasku preharekeyan atadanguveta ganimu 😢
2024. October 26 කටා. Kalin. ඔක්කෝම. එලියේ
ඒ කියන්නේ ජනතාවට හොරෙන් වැඩ කරන ජනතාවට හොරෙන් යටි රහස් තියන් ඉන්න දෙපිටකාට්ටුවෝ අපේ රටේ ඉඳලා තියෙන්නේ
😊 40:25 😊😊😊😊😊😊
Pasku gathanayata sambanda siyaluma denata .dadi daduwam diya yuthui
😢
What is the name of this book & where can we buy ?
පූජක තුමනි, කරුනාකර ජනතාවට කියන්න;
"දේවාශීර්වාදයකින් ජනාධිපතිවරනයේදී, අපේ අසරන දරුවන්ගේ අනාගතය, අපරාධකරුවන්ගෙන් ගලවාගෙන තිබේ. 3%නේ සිට 43% දක්වා, ඒ ගමන ආශ්චර්ය ජනකයි. දැන් මහාමැතිවරනයේදී, ඒ ජයග්‍රහනය ස්ථාවර කරමින්, ජාතිය දූෂිතයන්ගෙන් මුදා ගැනීමේ කාර්යය සියලුම ශ්‍රීලාංකිකයන්ගේ වගකීමයි."
ඔ 39:59 40:11 😅😅 40:11 😊
Gota genaweth oba wage selam a thama. Dan Anura hena wa wade kohama hari kara ganna
Pasku praharaya saha mung minussu amuwe meruwa mekata sambanda kauru ho wewa nisi daduwam deema ape garu janadipathi thuma nisakawama itu karay kiyala api dannawa.
Jayawewa sri lanka
My3 knows that nothing will happen. By God's grace, the parliamentarians did not end up in the cancer hospital. That plan was another from the same set.
කීත් නොයා ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ .
ඒක මෙයාට වැරදුනා කීත් නොයාර් ව පැහැරගෙන ගිහින් ඇට කුඩුවෙන්න ගැහුවා .
j.v.p ඊබ්‍රාහිම් ට මොකද වුනේ🤔
@aaindians
ඉරිසියාව කුහකකම් වහළුලුන්ලෙස ඉත්තන් ලෙස මන්දබුද්ධිකයන්ලෙස මොනවා දොඩවා සිටියත් වැඩක් නැහැ පාර්ලිමේන්තු මැතිවරණයෙන් 2/3බලයක් සහිත අවුරුදු 5ක ශක්තිමත් පාලනයක් ශ්‍රී ලංකාවේ බිහිවිම මොන සක්කර දෙවියන්ටත් වළක්වන්න නොලැබෙන අතර ආඩපාලි කියවිමෙන් කිසිම ප්‍රථිපලයක් ඔබට නොලැබෙන අතර මනුෂ්‍යත්වය මානව ධර්මය රැකෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කර බුද්ධිමත් වන්න උත්සහ කරන්න
එයා 2019 අප්‍රියෙල් 21 හවස ඉදල 2022 වසර අගවෙනකම් ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ (TID) අත්අඩංගුවෙ හිටිය කියල දන්නවද? වසර 3 කට ආසන්න කාලයක් යනතුරු කිසිදු චෝදනා ගොනුකිරීමක් හෝ නඩුපැවරීමක් නෙකල බව දන්නවද? ඉන්පස්සෙ 2022 වසරේ අග ඔහුව අධිකෙණයෙන් නිදහස් කල බව දන්නවද?
ube amma akka
@@neilranasinghe2505 නිල් රනසිංහ තොංගලේ කපපු ඊබ්‍රාහිම් පාස්කු වට කලින් උබේ අම්මා හිකුවා පොන්නයෝ 🙄😑😑😑
Para Jeppa,ohomada yako uththarayak denne?
Father deshpalaka gathaka clutches eka patan gaththe..
Ranasingha premadasa..
Richard zoysa..wage daksha newadakayek.. marala damme paw karaya
ඔ 39:59 40:11 😅😅 40:11
බොරැ හිලවල් බං..
After inquiry president party also in side they are not doing about this 😂😂😂😂
So take action. If you have a book of evidence. We dont t need to buy the book.
Five years talk talk and talk get exhausted listening then start another topic.
Same story as every story. So please stop preaching about the book.
Let judges read the book.
Now AKD has the power to find the mastminder. As per the book, all know what happened. Why are they wasting time? They can get all the facts from these writers.
Puduma rataka appa api inne ... maywa sudda karannama oni
Aa...piyathumo kalin kiwwe Gota Mahindath ekka meka kara kiyala neda?ethakota Mahinda Gotage yaluwrkda?
අනේ සිරිල් ගාමිනීයෝ උබල කොහේද හිටියෙ අපේ හාමුදුරුවන් සංහාරය කරා කොටි අරංතලාවෙ
මූට අමු කැවිලා පාස්කු ප්‍රහාරයේ මැරිච්ච වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරපන් කොහෙවත් යන කුණු ගොඩක් කරේ දාගන්නැතුව
Kupadima thakdima janadiparhi thama hutan.
No of yhese
ඔය ඔක්කොම ගාතන වල පිටිපස්සෙ ඉන්නෙ රාජපක්ෂලා කියලා නොදන්න තොත්ත බබාලා තවත් ඉන්නවාද..😂😂
Miththre pala sirisena mey passku prahaye sampurana dannawa..eda Singapore 🇸🇬 giye lankwen..
Once again, to people in chg of PSD -
Isnt the newly elected Prez and PM in great danger when going about with minimum security
If these tripoli mercenaries are roaming freely,
Dont forget there was a security lapse even in USA
අඩෝ තෝ මොන රටේද..කොටි ගහපු ගැහිල්ල. .අමතකද...දනිහෙද ඒ කාලෙ හිටියේ...දැනගනින් ..ලංකාවෙ කිතුනුවො උනත්..සමහරු.රටට ආදරේ බොල.තොපෙ බටහිර මතවාද වලට රැවටෙන ගොන්නු රටෙ හිටියට .හැමදෑම ඒ සෙල්ලන් බෑ ..ජාතික පුස්න වලදි උන් එකතු වෙනව බොල..සිංහල බවුද්ද කතෝලික වෙසක් නැතුව ...තොපි .පර හැත්ත.සිංහල ජාතිය වනසන්න හදන ..
Koti wage thamai ban Gotai Raniluth . Prabhata wechcha dema thamai wenne e parayinta !!
@@shamilademel5162 බොට පිස්සුද හැටිද බාන් .. .ජනමතය ..බලපන් ...මේක තමා පරයින්ගේ අවසාන ජනමතය ....අපි ආයේ .නැගිටින්න බන් .බොරුව ..ගොබෙල්ස් න්‍යාය .හැමදාම බෑ හොදෙ
😂war for 30 years .
Easter for next 10 years... 😅. Are you going to arrest Indian RAW or CIA ?
Prasiddiye daduwam denna one aniwaryenma
කාදිනල් කියලා කෙනෙක් ගැන ලංකාවේ බහුතරයක් දැන ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ඩයල් එකත් එහෙමයි. ඔය අඩන්නේ සැබෑ ප්‍රහාරකයන් හොයාගන්න නෙවේ. මෙරට ක්‍රිස්තියානි කතෝලික ජනයා පීඩනයට ලක් කරනවා කියලා මතයක් ගොඩ නගලා මේ රටට තව වින්නැහියක් හදාගන්න
තම තමන්ගේ ප්‍රසිද්ධ උදෙසා රට රටවල් වල සල්ලි වලට තමයි ඔය කෙල හලන්නේ හෙට කියන දවසේ සැබෑ ත්‍රස්තවාදීන් ඇල්ලුවත් . නෑ නෑ උන් නෙවෙයි අපි දන්නවා කිය කිය දඟලනවා මිසක් ඕක නවත්වන්නේ නෑ.
Vinditha inta nithimaya kriyathmaka kala youthui
Pasku prharayata gheunu eka ballek berenne nhe okun vidawanawamai marana daduwama dennama one .pasku prharayata sadaranayak ituwenakam satan karamu sadaranayak ituwenne nethnam aye catholika janathawa kisi ekekuta chande nodhi inna one kisima ratakin kisima shayogayak laba nodenna one .