ටෙලිෆෝන් මාධ්‍ය හමුවේදී හේෂා මල්ලී සියල්ලන් අන්දමන්ද කරමින් කලබලේ පැන දුවයි

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 562

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 3 години тому +84

    අනුන්ගෙ අඩුපාඩු බලන්න කලින් තමන්ට වෙලා තියන දේ බලා ගන්න.

  • @NishanthaWikrama-bn1rm
    @NishanthaWikrama-bn1rm 2 години тому +48

    ජනතාව මුන්ව පාරට ඇදදාල තියෙද්දිත් තවත් කියවනව

  • @SarathSamaranayakavidanagamage
    @SarathSamaranayakavidanagamage 2 години тому +59

    අනේ අනේ විපක්ෂය ඉඳලා ආණ්ඩුවක් ගන්න බැරි උන් ලොරි ටෝක් දෙන්න ඵපා.

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 2 години тому +49

    විපක්ෂය නම් පුදුම කරදරයක්

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 2 години тому +45

    වල් පැලැටි ගලවලා නෑනේ යකෝ රත්නපුර එවුන්😂 බාගෙට සුද්ද කරන්න එපෝ

  • @ChareenaUdhari
    @ChareenaUdhari 2 години тому +57

    මෝඩ හේෂා අනුරව හදන්න ඉස්සර බොගෙ පක්ෂය හදාගන්😂😂

    • @ShenuSenansa
      @ShenuSenansa 51 хвилина тому +3

      අනේද කියන්නේ

    • @Asuntha-y5g
      @Asuntha-y5g 17 хвилин тому

      Ane mun madajyata geenna epa

  • @යකඩමිනිසා-ඡ1ඞ
    @යකඩමිනිසා-ඡ1ඞ 3 години тому +70

    ලංකාවෙි විශබීජ

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd Годину тому +10

    වැදගත් ගැලපෙන අය ඇමැතිලා පත් කලාද කියලා මෙයා මොකටද හොයන්නේ,NPP එකේ ඡන්දය ඉල්ලුම් කලේම හොඳ උගත් දූෂිත නොවන වැදගත් අය

  • @Iranganie2023
    @Iranganie2023 2 години тому +38

    අනුර ජනාධිපතිවරයාට රට කරගෙන යන්න ආසිර්වාද ලැබෙිවා.

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 3 години тому +37

    කියයි ඇත්තම. කිව්වා නං රෙදි left නේ

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 3 години тому +32

    ගුහෙරෙක්නෙ ලක් අම්ම මුගෙ කලිසම ඔලුවෙන්නෙ ගැලෙවුවෙ

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 Годину тому +7

    බූරැ හේෂා නෙමෙයි බූරැ හේරා.🦧🦧🦧🦧

  • @RuffihilariyanSrichandralal
    @RuffihilariyanSrichandralal Годину тому +9

    යකෝ අනුර දින්නේ දේශපාලන ය හරියට මිනිසුන්ට කියලා දුන්න නිසයි, සජිත් වේදිකාවේ ජෝකර් උනා.

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 Годину тому +7

    සජිත් loss හින්දා තමයි යකෝ... අනුර දින්නේ...

  • @lelanianushika8317
    @lelanianushika8317 2 години тому +18

    Gotabaya පැරදුනා වෙලාවේ ai ඕගොල්ලෝ ජයග්‍රහණය නොකර npp දිනන්නේ. ඔයාලගේ අවුලක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද මැට්ටෝ

    • @sfernando1
      @sfernando1 46 хвилин тому

      Very true. Surprised media didn't raise it

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 години тому +75

    ලියල තියාගන්න මහත්තයෝ ලබන පාර ඔය ලැබිච්ච තනතුරු ටිකක් ඉවරයි මාලිමාවේ ආණ්ඩුවක් තව අවුරුදු සීයකට පරද්දන්න වෙන්නෙත් නෑ

    • @UdeshikaMunasinghe-r2f
      @UdeshikaMunasinghe-r2f 2 години тому +4

      100k nam kiyanna ba wada Tika hariyata kalotaurudu30/40 k nam idie

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk 2 години тому

      උබ තව අවුරැදු සියක් ඉන්න බුරැවෙක්ද

    • @NadeekaSubasingha-c9w
      @NadeekaSubasingha-c9w 2 години тому +7

      කල්ප කාලයක් පවතිනවා

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk 2 години тому

      උබ තව අවුරැදු සියක් තෝ ඉන්නවද

    • @easycraft970
      @easycraft970 2 години тому +4

      අනිවා❤❤❤❤❤❤❤❤❤

  • @damayanthinirasha1463
    @damayanthinirasha1463 2 години тому +11

    මරු කියවනව

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 2 години тому +10

    කවද හැඳෙයිද මන්ද තව කෙනෙකුගේ ඇ දමයි පෙන්නේ.

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 2 години тому +30

    ගෝඨාභයට වැරදුනානම් ඔබ පක්ෂයට හරි යන්න ඕනානේ

    • @wasanthaweerasekara758
      @wasanthaweerasekara758 2 години тому

      Yes

    • @Quote_Bites
      @Quote_Bites Годину тому

      Exactly 😂😂

    • @dushanthisilva3593
      @dushanthisilva3593 Годину тому

      ගෝඨාභයට ගොඩක්ම වැරදුනෙ කොරෝනා නිසා😥

    • @Isha-mq9pl
      @Isha-mq9pl Годину тому +1

      ​@dushanthisilva3593 නෑ මහින්ද නිසා

    • @slhiruwayt9619
      @slhiruwayt9619 Годину тому

      යසයි😂😂​@@dushanthisilva3593

  • @BandarHerath
    @BandarHerath 2 години тому +11

    සජබ සෙට් එක කතා කරනකොටම තේරෙනවා මාර මෝඩයි කියලා.මුලු ඇගේම තියෙන්නේ ජාතිවාදය.😂😂😂😂😂

  • @IranganiUwagedona
    @IranganiUwagedona Годину тому +12

    ඉතින් බන් ගෝටාබය අසාර්ථක පුද්ගලයෙක් නම් විරුද්ධපක්ෂයේ හිටපු උඹලානේ ජයගහණය කරන්න ඕනා

    • @sfernando1
      @sfernando1 49 хвилин тому +1

      Very true

    • @sfernando1
      @sfernando1 48 хвилин тому +1

      Surprised, the media didn't ask or say that

  • @RohanPrasad-b5t
    @RohanPrasad-b5t 2 години тому +5

    උබට ඔනි රටක් උබලා හදා ගත්තා නෙද
    අපිට රටක් අපිම හදා ගන්නම් 😂😂😂

  • @rohanawejiraththna3221
    @rohanawejiraththna3221 2 години тому +10

    කෙළවිලා ගියාමත් දෙඩවීම අවසන් නෑ චීන හා වියට්නාමය ගමන් ගත් මාර්ගයේ යෑම ගැටළුවක්.

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 2 години тому +13

    දමිතා හිටියනම් මෙයා දෙවෙනියළු දමිතයි කිව්වේ. ඇත්ත වෙන්න ඇති. ඒකයි උපක්‍රමශීලිව දමිතාව නෙරපලා දාලා තියෙන්නේ.

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 2 години тому +30

    ඔයාගෙ පක්ශයේ හොරු අයින්කරලා බලන්න කවුද ඉතිරිවෙන්නේ කියලා!

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 2 години тому

      හෙරු අල්ලලා හිරේ දානවා කියලනේ උඹල පත් උනේ. තව මොනවද කියවන්නේ. කරල පෙන්නපල්ලා.

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 2 години тому +7

    අනුර කුමාර මහතා හොඳ වෙලාවට එතුමාලගෙ ආර්ථික ප්‍රතිපත්තිය කියලා නැත්තේ. එහෙම කිව්වනම් npp එක ආසන 225 ම ගන්නවා.

  • @samithasck9477
    @samithasck9477 2 години тому +9

    තොපි අයෙත් පාර්ලිමේන්තුවට යන්නේ රන්ඩු කරන්න නම් සොරි තමයි ඉතින් 😀🫠🫠😀🫠😀😀🫠😀

  • @lakshanruvinda5521
    @lakshanruvinda5521 Годину тому +5

    ගැනු නමක් මූට තියෙන්නේ හේෂා😂

  • @nishadiwerapitiya6866
    @nishadiwerapitiya6866 Годину тому +6

    අනේ හේෂෝ මොනවද මේ දොඩවන්නේ?ඔය පටිසන් දුන්නේ පුතානෝගේ තාත්තා කරපු අපරාධ.තව පටිසන් දුන් නෑ කට්ටියටම

  • @MauraniHettiArachchi-wd7rs
    @MauraniHettiArachchi-wd7rs 2 години тому +8

    රෙදි ඇදගෙන තවත් මාධ්‍ය සාකච්ඡා තියනවනෙ.අප්පිරියයි

  • @mathsveryeasy4046
    @mathsveryeasy4046 Годину тому +4

    ළමයින්ගේ හැඟීම් දැනීම් දැනෙන්නේ ළමයින්ට, ඇමතිකම ළමයෙක්ට දෙන්න වෙයි.

  • @wickypriyan7654
    @wickypriyan7654 2 години тому +7

    මුන්ට පක්ෂෙ විතරයි

  • @GatherGlam
    @GatherGlam 2 години тому +5

    තාම තේරුම් අරන් නෑ බබාල ටික.. කපේකට චංදයක් ඉල්ලල දිනාගන්ඩ වෙන්නෙනෑ තමගෙ අඩුපාඩු හදාගන්ඩ ලැහැස්ති නැත්තං.. 😂😂

  • @yasirulakmal3480
    @yasirulakmal3480 Годину тому +4

    අනේ බං සජියල,සුජීවල උබල ඉන්නකන් කවදාවත් උබලට ඡන්දෙ දිනන්න බෑ..මොකද රටේ මෝඩ මීනිස්සු නෑ..බහුතරයක් ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු..

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 2 години тому +9

    මොනවා කීවත් පුතානෝට විපක්ෂ නායක ධූරය දෙන්නම ඕනෑ !විහිළුවක් කියලා ,කවටකමක් කරලා ආතල් එකෙ ඉන්න පුළුවන් මැතිඇමතිවරුන්ට 😂

    • @JayanthaWilgamuwa-os5zl
      @JayanthaWilgamuwa-os5zl Годину тому

      ජාතික ලැයිස්තුව තෝරාගන්න බැරි උන් ආන්ඩුවට උපදෙස් දෙන්න එනව.ආන්ඩුව ආන්ඩුවේ කාර්ය කරයි.ඔබ විපක්ෂයේ කාර්යය කරන්න.ජාතිවාදය අවුස්සන්න එපා.මේ අය කලබල වෙලා.

    • @padmiratnasiri3227
      @padmiratnasiri3227 Годину тому

      Ane mun pisso.paw mun

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 2 години тому +6

    මුන්ට තේරෙන්නෙ නැද්ද ? නැත්තමි තේරෙන්නෙ නෑ වගේ රග පානවද??

  • @TheTrippleGem
    @TheTrippleGem 2 години тому +5

    දැන් ද හොයන්නේ පාර්ලිමේන්තුවට පත්වන්නේ හොරුද කියලා. මේ වගේ අයට ඡන්දෙ වෙන අයව බේරෙ වැවට අතහරින්න ඕන

  • @princijayatunga6201
    @princijayatunga6201 2 години тому +8

    මුන් කතා කරන්නෙම පක්ගැන,ජනතාවගෙ යහපත වෙනුවෙන් නෙවෙයි. මුන්ට පක්ෂය මොකටද දන්නවා ද,මිනිසුන් ට පක්ෂ පාට වලින් අන්ධ කරලා රවටලා වරපුසාද ලබන්න. මුන් කැමති නැහැ මිනිසුන් පොහොසත් වෙනවාට. හිගන්නො වුනොත් කක්කුස්සි කටවල් බෙදන්න පුලුවන්නෙ. මිනිසුනේ මේ නරි හිවලුන් ට අායෙමත් නැවත නැවතත් රැවටෙන්න එපා. මෝඩ කමෙත් සීමාවක් තිබෙන්න ඕනෙ.

    • @susze78sami
      @susze78sami 2 години тому

      ඔබේ කතාව 100%

  • @vijithafernando1176
    @vijithafernando1176 2 години тому +6

    මු ට මොන්ගල් පිස්සු 😂😂😂

  • @AnushaFernando-kw1fl
    @AnushaFernando-kw1fl Годину тому +2

    ඉතින් ගෝටාබය පැරදුන වෙලාවේ ඔයාලට දිනාගන්න තිබුනනේ..

  • @roshanperera9050
    @roshanperera9050 2 години тому +9

    සජිය සංස්කෘතිකර අරමුදලේ කෝටි 1100 ක් හොරකම් කරපුකා

    • @Gamingjenny21
      @Gamingjenny21 Годину тому

      Ubalage ammata dunna kiyala arancii gihilla ahapan😅😅

  • @sarathkumara5183
    @sarathkumara5183 2 години тому +10

    හේෂා තමුන්ලාට එක තැනක නොවෙයි ආරම්භයේ ඉදම්ම වැරදුනා ඉදිරියටත් වරදිනවා ඒ සත්‍යට පිටු පාන්න බෑ.

  • @lalithbandara8253
    @lalithbandara8253 Годину тому +3

    මේ ළමයට ගැළපෙන්නේ ළමාකටයුතු ඇමතිකම ම තමා😂😂😂

    • @ShenuSenansa
      @ShenuSenansa 42 хвилини тому

      එහෙම වුනොත් ළමයින්ගෙන් මුන්දා ටොකු කනවා අනේ පලයන් බලන් ජනාධිපතිතුමා ඇතුළු ජාතික ජනබල වේගයේ සියළුම නියෝජනය කරන අය ලස්සනට වැඩ ටික කරයි චන්දෙ දීපු අපිට නැති ප්‍රශ්න මුන්ට තියෙනවා

  • @udeshsoneesport8635
    @udeshsoneesport8635 2 години тому +21

    ගෝතයෝ මරු කියවනවා😂😂😂

    • @bandmp3701
      @bandmp3701 2 години тому

      And papa pukaya

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 години тому

      ​@@bandmp3701 *මේ හේෂා විතානගේ කියන්නේ මම දන්න තරමින් නෑමොළ රාජපක්ෂගේ නිල් බලකායෙ ද කොහෙද ඉඳලා නෑමොළ රාජපක්ෂගේ මුහුණ එක්ක පෝස්ටර් ගහලා ප්‍රාදේශීය සභාවකට ඡන්දයත් ඉල්ලපු හාදයෙක්. එහෙම කුණු තමා මේ බූ_රු පුතාණෝ ළඟට රිංගලා ඉන්නේ. උඹලා මනාපය පලකරන හේෂා විතානගේලා කියන්නේ එක් බූ_රු පුතෙක්ගෙන් තවත් බූ_රු පුතෙක් ළඟට මාරුවෙන අනාථයෝ!*

  • @samithasck9477
    @samithasck9477 2 години тому +7

    දේශපාලන අත්දැකීම් කියන්නේ මේ තරම් රට අගාධයකට ඇද දැමීම නොවේද

  • @SudathAttygalla
    @SudathAttygalla Годину тому +2

    මොකක්ද බං ඒ කිව්වේ සජිත් ප්‍රේමදාස විතරයි ඉතුරු වෙලා ඉන්නේ නායකයෙක් හැටියට පැහැදිලි නෑ තේරුම් කරලා දෙන්න අමු ගොනෙක් නායකයෙක් කරගන්න අපි නම් කැමති නෑ

  • @dharmasiri4548
    @dharmasiri4548 Годину тому +3

    මිහිහ්තලේ හාමුදුරුවො එහෙම උදව් කලා

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 27 хвилин тому

      Ade.huga.dawasakin.mihinthale
      Goona..dakke.naa..ko.ara.iththa.kanda.geri.gana.pinbathaa

  • @isurujanaranga2389
    @isurujanaranga2389 Годину тому +1

    අනුන්ගේ ජංගෙ හෝදල හෝදලා තමයි ඉතින් කෙලව ගත්තේ තවත් ජංගි ම හෝදනවා

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 2 години тому +5

    හොද නරක මහජනයා බලාගනි.කියවන්නැතිව ඉන්න.

  • @roshanchaminda9102
    @roshanchaminda9102 Годину тому +3

    මුං කොහොමද රෙද්දක් ඇඳගෙන මාධ්‍ය හමු තියන්නේ උල්ල කුජීතයට පරාදයි😅😅

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 2 години тому +6

    එහෙනං ගෝඨාභය මහතා npp වෙන්න ඇති.

  • @lathpandurerathanawansa
    @lathpandurerathanawansa 2 години тому +10

    මේකට කතා කරන්න බෑ රාජපක්ෂ වචනය භාවිතා නොකර😅😅

  • @nandanaliyanage7805
    @nandanaliyanage7805 2 години тому +5

    ලැජ්ජ නැතිව තවමත් කඩෙ යනවා.

  • @mahindasirikumara
    @mahindasirikumara 2 години тому +4

    පලපුරුද්ද හින්දද ජනාධිපතිවරනෙට පස්සෙ මහ මැතිවරණෙන් කූජීතවෙලා පැරදුන්නේ

  • @rohanranawaka5755
    @rohanranawaka5755 2 години тому +5

    රට පැරදුනේ නෑ. හොරු පැන්නුවා රට දීනුම්.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Годину тому +2

    අනේ සමනල් පැටියා..😂😂😂ජාති බේද අවුස්සන්න යන්නේ ..සජියට බැ අනේ

  • @samudrikaranthilake9221
    @samudrikaranthilake9221 2 години тому +5

    ජන්ද නොලැබුනේ නායකතුමා කට ඇරපු නිසා තමයි. වරදක් කරලා නෑ...😂

  • @RenukaKatuwapitiya
    @RenukaKatuwapitiya Годину тому +4

    අනේ හෙෂා බොරුවවට කියවන්නේ නැතුව ඉන්නවා

  • @wasantthamadawanarachchi6573
    @wasantthamadawanarachchi6573 Годину тому +2

    උබලට ආයෙ කවදාවත් ආණ්ඩුව ලැබෙන්නෙ නැහැ

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 години тому +4

    කඩුවෙල අපි ජීවිතේම මාලිමාවට මාලිමාවට ජයවේවා

  • @BosbaAlbosba
    @BosbaAlbosba 2 години тому +3

    ආර්ථිකය එයාලා වෙලාවට කළමනාකරනය කරයි තොට මොනා

  • @Ashen-4u
    @Ashen-4u 2 години тому +11

    හැබැයි සජ්ජ නැත්තං තව ආසන දෙක තුනක්වත් ගන්න තිබ්බ 😂

  • @nandasena7048
    @nandasena7048 2 години тому +3

    අපේ නායකයා නොව රටේ පරාජය වෙලා තියෙන්නේ

  • @BosbaAlbosba
    @BosbaAlbosba 2 години тому +1

    මට තොරව පාරකින් අරූ උනොත්. ගහනවා සෙරෙප්පුවෙන් තොපි ඔක්කොම හොරු

  • @dushanthisilva3593
    @dushanthisilva3593 Годину тому +4

    ගෝඨාභයට ගොඩක්ම වැරදුනෙ කොරෝනා නිසා😢

    • @Isha-mq9pl
      @Isha-mq9pl Годину тому +1

      නෑ මහින්ද නිසා

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 Годину тому

    අර එකසිය පනස් නවයට වඩා විපක්ෂ ඉන්න 45 ගැන ලොකු ආඩම්බරයක් අපිට තියෙන්නේ ඒගොල්ලෝ ඊට වඩා රටට යමක් කරාවි. හොඳ බුද්ධිමත් කට්ටියක් විපක්ෂ ඉන්නේ. විපක්ෂය ගැන අපි බොහොම ආඩම්බරයෙන් පැහැදිලිව ඉන්නේ. ඒක නිසා ඔබතුමාලා කලබල වෙන්නේ නැතුව ඉන්න ඉන්න ඉන්න

  • @anilsagara6653
    @anilsagara6653 2 години тому +1

    ඔන්න මුත් බත් බැලයෙක් හෙම්බ බිම ඇනිල රෙද්දෙ රෙව්ලා ඉදීද්දිත් මුගෙ කයිය සජිත් පෙමදාස කියන පෙල් බුරැවා ට කවදාවත් දිනන්න බැහැ

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 Годину тому +1

    ඔය ආණ්ඩුවට වැඩිකල් දුවන්න බැහැ බැහැ පිස්සු පෙහාට පේනවා නේද එන හද්ද නාකියූ පත් කරගෙන

  • @DeepalBalasooriya
    @DeepalBalasooriya 2 години тому +3

    අනුර කරන දේ කරයි ඔයා යනින

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 години тому +1

    මුනගේ මේ වැඩ පිලිවෙලවල් නිසා ඉලග පාර ඔය ටකත් නැ

  • @suvineethadesilva906
    @suvineethadesilva906 Годину тому +1

    මේ මාධ්‍යවේදියාට පුදුම අමාරුවක් තියෙන බව පේනවාමූට සජිත් එක්ක ඇරියස් එකක්ද කොහෙද තියෙන්නේ

  • @kushfernando4703
    @kushfernando4703 Годину тому +1

    තමුන්ගේ පක්ශෙට වෙච්ච නස්පැත්තිය වුනේ ගෝඨාභය නිසා කියලා කියනවට වඩා කියවීමක් හේශාලාට නැත්තං ඉතින් ඊලග පාරත් සොරිම තමා
    මිනිස්සු ගෝඨාභය නිසාත් දුන්නා තමා ඒත් වැඩිපුරම මිනිස්සුන්ට ඕන වුනේ system change

  • @kmarim5737
    @kmarim5737 Годину тому +1

    ඔයාට වෙලාතියෙන දෙ බලන්න

  • @HarshaniWijesooriya-x7n
    @HarshaniWijesooriya-x7n 2 години тому +2

    Unta pissu (madyawediya)jvp jeppo.miyamai oba තුමා ගොඩාක් බුද්ධිමත්

  • @samran-ow7hd
    @samran-ow7hd 2 години тому +2

    රනිල්ට වජිර වගේ .. සජිත්ටත් එකෙක් ඉන්නවා......වන්දනාමාන කරනවා...

  • @prasadswickrama
    @prasadswickrama Годину тому

    මොන හොටු ගෑනි yek ද මේ...........

  • @chamilanelum8175
    @chamilanelum8175 2 години тому +3

    යු අරන් පියට එක් වෙන්න

  • @somi6862
    @somi6862 2 години тому +2

    මහාචාර්ය හේෂාන් දිනපු එක හොඳයි.

  • @ThusithaBasnayake
    @ThusithaBasnayake Годину тому

    එක වේලාවක කියනවා anura නිසා නෙවෙයි gotabaya නිසා dinuwe කියනවා
    ආයෙත් කියනවා වයසක කට්ටිය anurage kare ellila ගිය කියලා අනේ මන්ද එකක් කියාපාන්

  • @Manojvlogs93
    @Manojvlogs93 Годину тому +2

    පක්ෂය හදගනින් ඉස්සෙල්ලා..

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh Годину тому

    මොන කෙනා පත් කරත් ආණ්ඩුව ඒක බලාගනින් තොපේ ප්‍රශ්න තොපි විසඳගනිල්ලා තොපි. ආණ්ඩුව දැම්මම විවේචනය කරන්නේ මොනවද කරන්නේ මොනවද නැද්ද තොපි කාල කාලා විනාශ කරපු රටක් මේ සතියෙන් දෙකෙන් ගොඩ ගන්න පුළුවන්ද මේ වැඩ ටිකක් ගොඩ දාන්න වගේ

  • @wimaldesilva2470
    @wimaldesilva2470 Годину тому +2

    JVP NPP චන්දෙ ගත්තෙ බොරු කියලා

    • @KuttigeSilva
      @KuttigeSilva 44 хвилини тому

      ඕකත් බොරුවක්නෙ බං😂

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk Годину тому +1

    හැම මිඩියා සාකචිචාවකදි මෙි ගොන් මාධ්‍යාවෙිදියාට මාර පුශ්න තියෙන්නේ ඔය ගොන්බිඡ්ඡට හොද උත්තරයක් දෙන්ට

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 Годину тому

    හේෂා ඔයාල ආණ්ඩුවක් හදනවා කිව්වා ඒ හදේද?

  • @shiranthimangalika242
    @shiranthimangalika242 Годину тому +1

    මෙන්න මේ මුං 40 එව්වෙ නැත්නම් නිදහසේ රටට වැඩ ටික කරගෙන යන්න පුළුවන් ආණ්ඩුවට.

  • @suranggamini4016
    @suranggamini4016 Годину тому +1

    දමිතට පොල්ල තිබ්බෙ ඇයි මචං

  • @K.sPriyantha
    @K.sPriyantha 2 години тому +9

    මාලිමාවට ජය ❤❤❤❤❤ වේවා අනුර ජනාධිපති ❤❤❤❤❤අ 20ක්

  • @Mathscamp932
    @Mathscamp932 Годину тому

    ගොන් බයියෝ ඊලගට මොන පැත්තට හැරෙයිද දන්නෙ නෑ😂😂😂

  • @janakaudayakumara
    @janakaudayakumara Годину тому

    ගහපු කයිවාරැවට කතා කරන්න දෙයක් නැහැ දැන් ලැජ්ජාවෙි ඉන්නෙ අගමැති කමනෙ බලාගෙන හිටියෙ මිනිහෙක්ගෙ යහපත් සිතුවිලි තිබිව යුතුයි තනිකර බලලෝභි සිතුවිලි පණයි තියෙන්නෙ මුන්ට කියන්න දෙයක් නැහැ ලැජ්ජාිය යුතුමයි

  • @ChaminSampathRajapaksha
    @ChaminSampathRajapaksha Годину тому

    සජිත් කියන්නෙ අද ඉතුරු වෙලා ඉන්න එකම ජෝකර් අන්දරේගෙ පරපුරේ. ...පුලුවන් නම් මාද්‍ය ඉස්සරහට එන්න කියන්න කුල්ල කුජීත වෙලා යන හැටි බලන්න...

  • @lalithbandara8253
    @lalithbandara8253 Годину тому +1

    තරුණ ඇමතිකමට ඇමතිතුමා වයස වැඩි නම් ළමා කටයුතු ඇමතිකමට මූ දාන්න ඕනි 😂😂😂😂

  • @jayalathaperera
    @jayalathaperera 2 години тому +2

    කලින් පාර්ලිමේන්තු ආවා අයගෙ වැදගත්කම බැලුවේ නැද්ද

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 2 години тому +7

    ඔයාල ගේ නායකයා සමග ඉදිරි ගමන් යන්න නොහැකිය .ඉවත් කරන්න .

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 Годину тому +1

    බොරු කියන හැටි.හොඳක් කියන්නම එපා.හිටපු කිසිකෙනෙක්.මිනිස්සු ගැන හිතුවෙම නැ.මෙහෙමත් මිනිස්සු.

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 Годину тому

    මහත්තයෝ ඔයා කතා කරන සමහරක් ඒවා තමන්ටම කියා ගන්නවා
    ගෙදර ගිහින් බලන්න කියපු දේවල්
    ගෝටා රට විනාශ කරන කොට ඔය උපදෙස් දෙන්න ගියාද
    බොල වගෙ අයට මාද්‍ය න් ඉඩක් දෙන්න කරකයි තනිකරම චීත්තයක්😢

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 2 години тому +3

    Mewa tamai ජනතාව ආණ්ඩුව ....බලාගෙන egenea ගනියි ....baila apa....හැමදාම owa tami කියවන්න ..😅😅😅

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 Годину тому

    තමුන් කතා කරන්න වචන දැනගත්ත පලියට
    කටට එන හැම වචනෙම
    කථා කරන්න එපා.
    අජිත් පෙරේරා මහත්තයා බොහොම වැදගත් විදිහට කතාකරල සුභපැතුවා. කුමක් නැති අය එහෙමයි.
    තමුන් ඇතුළු කීප දෙනෙක් බලන් ඉන්නෙ අනුරමහත්තයාට
    කෙලවයි කියලා. ඔය තියෙන කුහක කම.
    හැමොම අගේ කරනවා,
    අලුත් අදහස් ගේනවා, හැමෝගෙම ආදර ලැබෙනවා තමුසෙලාට
    ඉතින් ගෙනිය ගන්න බැහැ ක😂

  • @lasantha5988
    @lasantha5988 2 години тому +2

    මුන්ට ජන්දේ දෙන උන්ගේ පවුල් පිටින් කුණු වෙලා යන්න ඕනේ

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 Годину тому

    වල්පැල මුලිනුපුටා දමමු😂

  • @hemalatha444
    @hemalatha444 2 години тому +1

    මාධ්‍යට තියෙන්නෙ#අමාරැව