මේ විදියට පහන් තිබ්බොත් මල් පූජ කලොත් ඇතිවන අමනුස්ස බලපෑම කාටවත් වලක්වාගන්න බැරි වෙනවා

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 187

  • @nethrasewmini9356
    @nethrasewmini9356 2 роки тому +28

    හරිම වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේගේ දේසනාව ඉතාම නිවැරැදියි මේක හිතත් එක්ක කරන ගනුදෙනුවක් බව දැන්වත් වැටහේවා බුදු සරනයි සියලුම දෙනාට

  • @samitharukman8099
    @samitharukman8099 2 роки тому +28

    සෑම දිනකම වාගේම ප්‍රාර්ථනා කරන්නේ ගුරු හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා, තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @worldwiner267
    @worldwiner267 Рік тому +4

    ඔබ වහන්සේගේ සුපැහැදිලී දේශනාව මා ඉතා උතුම් මනසින් වන්දනා කරමී....

  • @ruwanika947
    @ruwanika947 2 роки тому +18

    බොහොම වටිනා කරුනු සමුදායක් දැන ගත්තා.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කිරීමට ශක්තිය ලැබේවා.🙏🙏🙏.විශ්වකර්ම වැඩ සටහන් හරිම ආසාවෙන් බලනවා ඒ වගේම.🙏🙏🙏🙏🙏🙏

  • @Harshapussewela
    @Harshapussewela 3 місяці тому +3

    ඔබ වහන්සේ කියා දෙන ක්‍රමයෙන් පහනක් පත්තු කිරීමෙන් නිවන් අවබෝධ කිරීමට හැකි නම් එය ඉතා විශිෂ්ට කෙටි වේගවත් ක්‍රමයකි. එය එසේ නම් මා හට පැන නැගෙන ප්‍රශ්නය වන්නේ ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නට යොදා ගන්නා මෙම කෙටි පිළියම කොතෙක් දුරට ප්‍රායෝගික වන්නේ ද යන්නයි. ඔබ වහන්සේ ද මෙම ක්‍රමය තුළින් නිවන් අවබෝධය කළ අරහතුන් වහන්සේ නමක් ද යන්න මා හට නැගෙන ක්ෂණික පැණයයි.!
    බොහොම ඔබ ස්තුතියි සියලු දෙනාටම.

  • @LasanthaBasnayaka-us9yl
    @LasanthaBasnayaka-us9yl Рік тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරොගි චිරජිවනය ලැබේවා.

  • @sepalikafernando3681
    @sepalikafernando3681 Рік тому +8

    ඉතාමත් වටිනා සාකච්චාවක්. අපේ අල්ගමවත්තේ සුමනවන්ශ හාමුදුරුවන්ට සහ නිවෙදක මහත්තයාට සහ සියළුම විශ්වකර්ම youtube channel එකේ කාර්ය මංඩලයට මාගේ හදපිරි ස්තුතියි පුදකරනවා මේ ගැන කතා කරාට 🙏😇😍

  • @SDMusic197
    @SDMusic197 Рік тому +4

    වටිනා දර්ම දේශනාවක් ගරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.treshildaperera2242
    @m.treshildaperera2242 2 роки тому +6

    වටිනා ධර්‍මය දෙසනා වක්‍...මනසට.දැනුනා මෙය සත්‍ය යි

  • @iroshairosha6992
    @iroshairosha6992 Рік тому +1

    ඔබ වහන්සේට බොහොම ස්තුතියි කියාගන්න බැරි තරම් වටිනවා විශ්ව කර්ම nalikawe ඔබතුමාටත් ගොඩක් පින් මත් මේ දේවල් හොයන ගමන් ඉන්නේ අද මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ 🙏🙏🙏

  • @milanimendis3401
    @milanimendis3401 Рік тому +1

    නොදන්න ගොඩක් දේවල් දැන් ගත්තා.අපේ ස්වාමින් වහන්සේ ගෙන්

  • @sampathsendanayaka1822
    @sampathsendanayaka1822 Рік тому +5

    බොහොම වටිනා කරුණු පැහැදිලි කර දුන් ඔබ වහන්සේට. මෙවැනි සාකච්ඡා ඉදිරියට ගෙන ඒමට ධෛර්යය ශක්ති ය ලැබේවා. බුදු සරණයි. සතර වරම් දෙවියන් ගේ දේව ආශිර්වාදය ලැබේවා. දීර්ඝ ආයුෂ වේවා.

  • @inokapriyanthi956
    @inokapriyanthi956 2 роки тому +3

    සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @kaushalyaabeysundara9769
    @kaushalyaabeysundara9769 2 роки тому +9

    පින්වත් කළ්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @haraconstantinou111
    @haraconstantinou111 Рік тому +1

    නොසිතන කරුනු..බොහොම පින් ඔබ වහන්සේට 🙏

  • @KeKw-qi3fl
    @KeKw-qi3fl 6 місяців тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ත් මේ මහත්තයටත්

  • @madhaveepoornima1880
    @madhaveepoornima1880 5 місяців тому

    🙏🙏🙏 ගොඩක් වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට නිවනම වෙත්වා ....🙏🙏🙏

  • @inokashyamali5772
    @inokashyamali5772 2 роки тому +3

    Oba wahanseta apa siyaluma dena wenuwen namaskara karami..Ape hamuduruwane godak pin me danuwath kirimata..theruwan saranai..

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 2 роки тому +15

    🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අදුරේ සිටිනා අපට ඉතා වටිනා දහම් කරුණු කියාදිමේ පිනෙන් ඔබ වහන්සෙගේ සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවේවා!!!🙏🙏🙏

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 2 роки тому +3

    ඔබ වහන්සේ දේශනා කරන දෙය හරියටම හරි .සාදු සාදු සාදු

  • @prabhachathuri
    @prabhachathuri 2 роки тому +2

    ඇත්තටම ගොඩාක් වටිනවා.. තෙරුවන් සරණයි..!!!

  • @jayanijayani691
    @jayanijayani691 2 роки тому +3

    බොහොම පැහැදිලි විග්‍රහයක්. අපේ ස්වාමින් වහන්සේ ට බොහෝ සේ කුසල් අත්පත් වේවා!!🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 2 роки тому +12

    සාදු..සාදු..සාදු..
    මාගේ නමස්කාරය වෙිවා ස්වාමින් වහන්ස.
    🙏🙏🙏🙏

  • @sanjayauditha83
    @sanjayauditha83 9 місяців тому +1

    කවදාවත් මට අහන්න නොලැබුනු වැදගත් දේශනාවක්

  • @havnadeeka5288
    @havnadeeka5288 6 місяців тому

    වටිනා දර්ම දේශනාවක් ඔබ වහන්සේ ට ගොඩක් පිං ,🙏🙏🙏

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 Рік тому +2

    මා දැකපු වැදගත්ම විඩියෝවක්
    තෙරුවන්,සරණයි,සියලු,දෙනාටම,,,,,,

  • @ashaashoka4424
    @ashaashoka4424 Рік тому +2

    මේ කරුණු හරිම වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏. ❤️❤️❤️

  • @donpriyanthi5736
    @donpriyanthi5736 Рік тому

    තෙරුවන් සරණයි හාමුදුරැවනෙ දිර්ඝ ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t Рік тому +1

    බොහොම pin ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @dimuthusandaruwan949
    @dimuthusandaruwan949 Рік тому +1

    දීර්ගායූ වේවා ස්වාමීන්වහන්ස

  • @samands6985
    @samands6985 2 роки тому +9

    කාලෝචිත වැඩ සටහනක්
    නමස්කාර වේවා

  • @crisanthasampath4653
    @crisanthasampath4653 Рік тому +2

    ඇත්තටම වටිනවා .

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 Рік тому +1

    Sadu sadu sadu Sri sadarmayata Maga namaskarayawawa

  • @prasanthishani8332
    @prasanthishani8332 2 роки тому +10

    බොහොම වැදගත් අපේ ස්වාමින් වහන්සේගේ දේශනාව තෙරුවන් සරණයි තව තවත් ධර්‍ය ශක්තිය ලැබේවා රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් සේවය කිරීමට, අවසරයි අපේ හාමුදුරුවනේ, ඉමෝ වට්සැප් සම්බන්ද කරගන්න පුළුවන් අංකයක් ලබා දෙන්න පුළුවන් නම් බොහෝ වටි වීඩියෝ වල පහත සඳහන් අංක වට්සැප් නැති බැවින් බෙහෙත් ගෙන්නගන්න කතාකිරීමට සම්බන්ද කරගන්න නොහැකියි.. විශ්වකර්ම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා නිවැරදි අංකයක් ලබා දෙන මෙන් කාරුණිකව තෙරුවන් සරණයි 🙏🙏

  • @seethakumari9690
    @seethakumari9690 2 роки тому +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ මම ඩුබායි සිටදී නියමයි කතාව 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshpriyadarshana7416
    @nimeshpriyadarshana7416 Рік тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 Рік тому +1

    තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා ෴🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 3 місяці тому

    හරියට හරි තෙරුවන් සරණයි

  • @1989malinda
    @1989malinda Рік тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kasunsameera3955
    @kasunsameera3955 2 роки тому +2

    මගේ පරණ යාළුවා 🙏 අපේ හාමුදුරුවන් 🙏

  • @ashaniliyanaarachchi2743
    @ashaniliyanaarachchi2743 Рік тому +1

    Ape hamuduruwo ge hama video akakma mama balanawa. Obawahanshege beheth mam argannawa.ada video aken thamai hari awabodayak labagaththe.obawahansheta pin.api බෞද්ධයන් වුණත් නිවැරැදි magagana awabodayak na.rallata thamai hamadaama kale. Obawahansheta katha කිරීමට awasthawak laba denna.budusaranai .

  • @sathya3744
    @sathya3744 3 місяці тому +1

    Aththama aththa hamuduruwane ekanam

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 2 роки тому +4

    බොරැ ශෝබන නැති සරල නිවෙිදකයෙක්..ස්තුතියි ඔබට සහ ස්වාමීන් වහන්සේට (දෙවියන්ට පහන් දැල්වීම ගැනත් කතා කරන්නකො ඉක්මනින්ම )

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 2 роки тому +1

    සාදු සාදු සා.....

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 7 місяців тому +1

    Excellent

  • @wilmegens6300
    @wilmegens6300 Рік тому

    Very intersting, great respect for both. Thank u.

  • @sumithrajapaksha2971
    @sumithrajapaksha2971 Рік тому

    Godak pin ape hamuduruwanta.🙏🙏

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 Рік тому

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 2 роки тому +2

    ආසිර්වාද වේවා

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 Рік тому

    May the Triple Gem bless Swamini vahanse

  • @sudanapoli6016
    @sudanapoli6016 Рік тому +1

    Budusarani Budusarani Budusarani ape hamuduruvana

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +2

    Ape Hamuduruwanta Maggie Namaskaraya Wewa 🙏🙏🙏

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 2 роки тому

    Theruwan sarany swameenwahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිශ්ශංකවිතානගේ

    කථාව හරියටම හරි හමුදුරැවනේ..

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Рік тому

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu

  • @nilanthisenarathna6939
    @nilanthisenarathna6939 2 роки тому

    Ape hamuduruwane mata asai oba wahansege ban tikak ahanna puluwannam ban kiyana video danna budu sarani....

  • @kusumakusuma9454
    @kusumakusuma9454 Рік тому

    Obawshansetabudusaranayi.

  • @vihangarasanjana1714
    @vihangarasanjana1714 5 місяців тому

    Sadu.sadu..sadu...🙏🙏🙏

  • @ashaashoka4424
    @ashaashoka4424 Рік тому +1

    🙏🙏🙏ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා.

  • @aagunarathna6511
    @aagunarathna6511 2 роки тому

    Ethakota ape hamuduruwane gatha awazhyama nedda theruwan saranai

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 2 роки тому +2

    May attain nibbhana .🙏🏻🙏🏻🙏🏻

  • @ajarathnayaka3211
    @ajarathnayaka3211 2 роки тому

    tharuwan saranae ape hamuduruwane harima asawen beluwa ahuwa wada satahanak tharuwan saranae

  • @bakthichethana1844
    @bakthichethana1844 4 місяці тому




    😊

  • @chathuranga7740
    @chathuranga7740 2 роки тому +3

    අනෙ ඔබවහන්සේගෙ වැඩසටහනක් සතියට සැරයක්වත් ඕනෙ🙏🙏

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 Місяць тому

    Sadhu🌻🌼🌺🏵🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому

    ඇත්ත තමයි හාමුදුරුවනේ

  • @ජැටි
    @ජැටි Рік тому

    Ape hamuduruwange watinakama upades watinawa hamuduwone ..

  • @chandrawathimannike7061
    @chandrawathimannike7061 Рік тому

    Budysaranai oba wahanseta

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 11 днів тому

    Sadu .....sadu ......sadu .....🎉🎉🎉🎉🎉

  • @inokatsampat469
    @inokatsampat469 Рік тому

    Oba wahine apata minipahanak. Sadu Sadu... sadu

  • @wenurasanjeewa516
    @wenurasanjeewa516 Рік тому

    Theruwansarany ape hamuduruwane

  • @somarathnagalagedara5879
    @somarathnagalagedara5879 Рік тому

    .ඔබ වහන්සෙ.හරිමග.කියාදුන්නට.පිං.මෙගනුදෙනුව.තමන්ගෙහිත්.එක්කකරණ.ක්‍රියාවක්.මිස..කයත්.එක්කකරන.ක්‍රියාවක්නොවෙ..පිංවත්සුවාමින්.වහන්සෙ.කියන.දෙ
    තෙරැම්ගන්න.ඉතාමසරලයි.වරදිකියල.හිතෙනවනම්.අතෑරල.දාන්න..වරදිතැන්හදන්නගිහිල්ල...අකුසල්පුරවාගන්න.එපා..වරදහදන්න..ඉස්සෙල්ල.අපිහරිද.කියලඛන්න.ඔනනෙද.
    .

  • @suntreelankateam_2828
    @suntreelankateam_2828 Рік тому

    Ape suwamin wahansewa hamu wanna puluwan vidiha kiyannako

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 Рік тому

    Me api hoyana watina karunu ane hamuduruwane bohoma pin

  • @thilinideshani9113
    @thilinideshani9113 Рік тому

    🙏🙏🙏oba wahanseta deergau wewa 🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa 🙏🌼🌺 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🙏🌼🌼

  • @nandanifonseaka217
    @nandanifonseaka217 2 роки тому

    Hari.dea.hariyatama.kiyala.dena.

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Рік тому

    Viswa karma
    Karumayayakma
    Thamaa

  • @jayanijayawardana3701
    @jayanijayawardana3701 Рік тому

    Hamuduruwanange pansala koheda ?

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Рік тому

    Boohoo mala gewal wala pahanak paththu karanney heathuwa Vidyaath maka Mata da ? 🙏🙏🙏

  • @kapilajayaveera3715
    @kapilajayaveera3715 4 місяці тому

    Ayu bo wawa apa hamuduruwa

  • @ManoriFernando-m9k
    @ManoriFernando-m9k 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @PremarathneKulasinghe
    @PremarathneKulasinghe 2 місяці тому

    ස්වාමින්වහන්සේ ට තෙරුවන්සරනයි මම කොච්චර නයබෙරගත්තත් නය වෙනවනෙ මඇරෙන්න හිතිල තියෙන්නේ මට උදව් කරන්න

  • @දේශාටන
    @දේශාටන Рік тому

    අසමසම වූ,... තිලොවට තිලකවූ,... භාග්‍යවත් වූ,... අරහත් වූ,... සම්බුදුපියාණන් වහන්සේව උදාහණවලට ගන්න මාත් ඇතුළු මේ මෝඩ හැත්ත කවුද?... ඒ වගේම දාරැචීරිය හිමියන්ගේ සසරගමන ගැනත් කියවා අවබෝධ කරගන්න......

  • @lokuthana7486
    @lokuthana7486 Рік тому

    Ape හාමුදුරුවනේ හමුවන්නට පුළුවන් විදියක් sadadenna දෙන්න...

  • @sujasurana6347
    @sujasurana6347 2 роки тому +1

    බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මාගේ imo ජාලයේ බණ වැඩ ට සම්බන්ද කර ගනන් බැරිද ? පුලුවන්නම් එය කෙසේද?

  • @sugathrohana9009
    @sugathrohana9009 Рік тому

    Mata obawhnseawa ..sambanda karganna puluwan vidiyak .kiyanna ..

  • @kithminikumari6163
    @kithminikumari6163 2 роки тому

    Ape hamuduruwane.....namaskara wewa....mta gataluwak thibenawa...me dawas wala widuliya nathi nisa e welawata mn polthel pahanak paththu karanawa....ekatath amanussa balapam enawada....e pahana thiyanne budu kutiye newai...mesayak uda....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SugandikaSilva-ee5xv
    @SugandikaSilva-ee5xv 2 місяці тому

    Oba wahanse kiyana de hariyatama hari. Mata thibuna loku gataluwakata uthtara labuna.

  • @kasunilakmali6686
    @kasunilakmali6686 Рік тому

    🌷

  • @sugathrohana9009
    @sugathrohana9009 Рік тому

    Thruwan sarnai

  • @mksenarathna3717
    @mksenarathna3717 Рік тому

    Thirascheena widyave guna kiyana darmayata dwesa karana katha kiyala minisun rawateeme pawa obalata gewa ganna bariwewi.

  • @GeethikaEdirisingha-jc1yv
    @GeethikaEdirisingha-jc1yv 5 місяців тому

    suwamin wahansege nambar aka wada nani

  • @lakshithasandaruwan3948
    @lakshithasandaruwan3948 Рік тому +1

    Oba wahanse hambawenna berida

  • @chamarasadaruwan386
    @chamarasadaruwan386 Рік тому

    Oba wahanse issalla ape lenawara raja maha viharasthanaye wada wasaya kala bodi puja thibba hamuduru nama neda

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 11 місяців тому

    ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකය ලබා ගැනීමට පුලුවන්ද

  • @nilupriya8905
    @nilupriya8905 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @sewwandiwijesinghe9267
    @sewwandiwijesinghe9267 Рік тому

    🖒

  • @chamindakaru3069
    @chamindakaru3069 2 роки тому +1

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @deepikaweerasooriyayaarach40
      @deepikaweerasooriyayaarach40 Рік тому

      Ape hamuduruwo kiyanne budun issaraha pahanak paththu Karanna aepa kiyala ne ,ane Manda Mata Mata. Nam therune aehemai sadu, sadu, sadu, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthidissanayaka5515
    @shanthidissanayaka5515 Рік тому

    🙏🙏🙏💞💞💞

  • @GaGa-vj8fq
    @GaGa-vj8fq 2 роки тому +3

    🙏🙏🙏