Haamuduruvanee eye ree kaudoo kenek magee bella mirikanna heduva ai nidagaththata passe mage pitipasse kaudoo ennava denuna mata therenne na mokakda kiyala mn eta passe paulee anith kattiya laga nidaagathha
Apa hamudurwana api den gadara hadala aurudu 19 yak vanava ahat kisima diyunuvak naha mokada karanna oni piliyamak kiyanna tamat apita karadari kiyanna hamudurwana 🙏🙏🙏🙏
Hamudaruwane mata mekata pilithurak awssayai,mage mahathtaya aurudu 2kakata kalin asanipa una haratak ekak,karanna thiyena test okkoma kara,ewage prasnayak na kiyanawa,eth nithara nithara leda wenawa,hospital eke natara unath ledak na kiyanawa,barima thana prethayan ain karana thanakata giya ethanin dehi kapala ain karamu kiuwa,dehi kapankota ekaparata yaksaya katha karanna patan gathta,yanta ba kiuwa,dehi kapala yauwa,sathyak withara athi,eunata eamaru thama thiyenawa,mata dana ganta one yaksayek ain unama nawatha agata enawada kiyala mata dana ganta one ape hamuduruwane,mekatA ikmanatama pilithurak dana ganima uwamanai ape hamuduruwane
Awasarai ape hamuduruwane mage siya mata aruda wenawa kiyala Gedara aya kiyanawa attatama api Dan godak pinwantha wela dahami wela e hamadema siya thamai apita e dewal karanna kiuwe mama dewalayak karanawa habai deiyangen newei pirith thunakin gini piritha,thun suthraya, aggulimala piritha. E dewal walin minisu suwa wenawa mehema deyak wenna puluwanda hamuduruwane mata meka loku prashnayak siya kiyanne ape hamuduruwane budu sarana yanakota dewiyan kiyala shrudda balawega apita udau denawa api dahamin inna tharamata hamadema labenawalu meka wenna puluwanda ape hamuduruwane mata uththarayak one siya awata apita karadarana Leda duk na maha dewal labenneth na ETH api puduma widihsta darmayata ladi wela wenada Gedara sindu dapu api Dan bana pirith ahanawa
අප උතුම් මහා සගරැවනට නදුක් නිරොගි වෙිවා උතුම් ජය ශ්‍රී මාහා බො සාමිදු පිහිටායි හැමොටම තේරැවාන් සරනයි ...
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි
ස්වාමින්වහන්ස, බොහොම වටිනා අදහස් ඉදිරිපත්කර, අප සියලුම දෙනා දැනුවත් කලාට බොහොම පින් දීර්ඝායුශ ලැබේවා.
Budisaranai
බොහෝම පින්
පිනවත් ස්වාමීන් වහන්ස ...හොඳ පැහැදිලි කිරිමක්..🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
ස්වාමීනි,ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ කතා හරිම ආසාවෙන් ශ්‍රවණය කරනවා සාධු !!!සාධු!!! සාධු !!!
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Ssdu sadu sadu
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඔබ වහන්සේ හොඳට පැහැදිලි කරල දුන්නා.තෙරුවන් සරණයි
බුදුසරණයි
Budusaranai
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.
මෙහෙම දේවල් හොදට පැහැදිලිව හැමදේම තේරුම් කරලා දෙනවට 🙏🙏
Budusaranai
Budusaranai
මෙවැනි දර්මදේශනා ඇසීමට සලසා දුන් අයටත් දෙශකයානන් වහන්සේට ත් නිදුක් නීරෝගී ව දර්මය දේශනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා
Budusaranai
Budusaranai
අපි නොදන්නා දේවල් බොහොමයක් පිලිබදව අපිව දැනුවත් කරන ඔබ වහන්සේට බොහොම පිං . තෙරුවන් සරණයි
බොහොම පින් තෙරුවන් සරණයි!
බුදු සරණයි!
හරිම වටිනා ධර්ම දේශනවක් ඔබ වහන්සේට බොහොම පින් අය්ති වෙවා
Budusaranai
Budusaranai
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා !!!❤🙂
Budusaranai
Budusaranai
Budusaranai
ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබා දෙන්න ගොඩක් පිං..🙏🙏🙏
0719215215
Budusaranai
0719215215
බුදුසරණයි
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා!
බුදුසරණයි
බුදුසරණයි
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සම්පත්තියම ලැබේවා !!!!
Budusaranai
මේ ස්වාමීන් වහන්සේ හමුවෙන්නේ කොහොමද.? මගේ මහත්තයාටත් මේවගේ ගැටලුවක් තියනවා..🙏
මේ දේශනාව හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේ ඇතුලු හැමෝටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
@@sarasitv687 mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පිං පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා ස්වාමීන් වහන්ස බුදු සරණයි ඔබ වහන්සේට
බුදුසරණයි
🙏🙏🙏♥️
Mata me hamuduruwannge phone no eka denna puluwanda
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා .නොදන්නා දේවල් කියා දුන් සැමට බොහොම පින්
Budusaranai
බුදුසරණයි
සාදු .........සාදු .........සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
ධර්ම දානමය කුසල් සපිරේවා !!
සාදු ...........සාදු .........සාදු !!
බුදු සරණයි
බොහෝම පින් තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
කමක් නෑ විස්තර එවන්න.
ඔබ වහන්සේට බොහොම පින් තෙරැවන් සරණයි 🙏🙏🙏
බොහොම පිං අපේ ගරු ස්වාමින් වහන්සේ ට මේ සියළුම දේවල් තේරුම් කර දෙනවට පුතේ ඔබටත් ගොඩක් පිං
Budusaranai
බුදුසරණයි 🙏🙏🙏
ඔබ වහන්සේගේ කතා බහ හරිම ප්‍රියමනාපයි..ඒ වගේම ඉතා පැහැදිලියි..තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..
Budusaranai. thanks.
@@sarasitv687මේ හාමුදුරුවන් හමුවන්නේ කොහොමද..? 🙏🙏
Api nodanna boho deval obavahnse kiya dunna.godak pin siduweva budusaranai.
Budusaranai
Budusaranai
බොහොම පින් අපේ හමුදුරුවනේ.. බුදු සරණයි..
No uhh
Uhh
Budusaranai
Ape hamuduruwanw matdrawya pawichchi karana kenekt karanna deyak kiynko oba wahanset godak pin
Budusaranai
🙏🙏🙏 සාදු සාදු සාදු!!!🧑🦲 ඔබවහන්සේ ටමාගෙනමස්කාරය වේවා! 🙏☸️🪔
Budusaranai
ගොඩක් හොඳ desanawak බොහොම pin ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගයු ලබෙව theruwan saranai 🙏🙏🙏🙏
Budusaranai
Hamuduruwane mama katolika mata oba wahanseget ekka kata karanna awastawak labadenna
ඔබ වහන්සේට ගොඩාක් පිං.බුදුන් දැක නිවන් දකින්නට පිං ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
අපේ දහම් පාසලේ ලොකු ස්වාම්න්වහන්සේ 🙏🙏🙏අපිටත් හැමදාම ඉරිදා උදෑසන ජීවිතයට වටිනා යමක් කියලා දෙනවා ..තෙරුවන් සරණයි !
Budusaranai
බුදුසරණයි
Hariyatama kiyanna puluwanida pansala thiyena thana
ශ්‍රී ශෛලාරාම විහාරය කහන්තොට පාර Arangala මාලබේ
කොහෙද මේ ස්වාමින් වහන්සේ ඉන්නේ
මම හරිම ආසයි මේ වගේ වැදගත් බණ අහන්න.........ඔබවහන්සේගේ....🙏✨️
Budusaranai
Budusaranai
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
Budusaranai
තෙරුවන් සරණයි!
ත්‍රිවිධ රතනයේ සරණින් දීර්ඝායුෂ ලැබේවා! පින්වත් අපේ හාමුදුරුවනේ.
Budusaranai
@@sarasitv687 අනේ පිං සිද්ධ වෙයි හාමුදුරුවනේ මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න එපා.ඔහොම .අපි අසරණ කමට පිහිට හොයාගෙන එන්නේ.
බොහොම පින් අපෙ හාමුදුරුවනේ .දිර්ගායුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට.🙏🙏
Budusaranai
@@sarasitv687 🙏🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්සේට මේ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!
තෙරුවන් සරණයි!
Budusaranai
Budusaranai
😢
😅😊😊😊😊😊😊😂❤😂🎉😢😅😊😊😊
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...ගෙදරක උලුවස්සේ ඉහල බිත්ති කුහරයක තිබුනු සීවලී පින්තූරයක් නොසිතූ අවස්තාවක බිම වැටී බිදුනා.එය අසුභ සිදුවීමක්ද අපෙ හාමුදුරුවනේ...
බිය වන්න එපා. Budusaranai
Budusaranai
Bohoma watina wedasatahanak.
Budusaranai
තෙරුවන් සරණයි
බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
ප්‍රශ්න නිසා අසරණ උන මිනිසුන්ට හැමදාමත් පිහිටවෙන ඔබවහන්සේට බුදුසරණයි. සියලු දෙවි රැකවරණය ලැබේවා.
එතකොට, මෙයාලගෙ කෙනාට වඳින උං කරන යක්ෂවැඩද ඔබට පිහිටවෙලා තියෙන්නෙ?
ඒක පැහැදිලි කරනවද?
Ok budusaranai
@@sarasitv687
ස්වාමීන් වහන්ස මා ගොඩක් ගැටළු වලට මුහුණ දුන් අයෙක් මට ඔබ වහන්සේ දැක බලා හෝ දුරකථන මාර්ගයෙන් හෝ විසදුමක් බලාපොරොත්තු වෙම්. දුරකථන අංකයක් ඔබ වහන්සේ ට දෙන්න පුළුවන් ද
අද කාලයේ මනුස්සයො හරි අසරණයි අපෙත් නැන්දම්මා මැරුණා ඔත්පල වෙලා එදා ඉදන් මට ලෙඩ එයාට තිබුණ ලෙඩ සෙරම මට තියෙනවා ගෙවල් වල අය ව්ස්වාස කරන්නෑ මට තෙරෙන්නෑ මොනවාද කරන්නෙ ඔබ වහන්සෙ මුණ ගැහෙන්ඩ අවශ්‍යයි බුදු සරණයි
0719215215
Budusaranai
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව, අපට කතාකරන්න පුළුවන් නම් බොහොම පිං, ඉතාමත්, කරුණාවෙන් ඉල්ලා සිටිමි,ටෙලිපොන්නම්බරයක්, තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්,අන් සැමොටමත්
Budusaranai
0719215215
Budusaranai
Bawana karnakoto amanushayan sarirayata ඇතුළු wanwada suwamin wahansa mama danta auwrudaka ඉඳල gadera භාවනා කරනවා 🙏 🙏 🙏
🙏🙏🙏
Budusaranai
Dr. Ven. Ethkandure Sumanasara himiyange me pehedili kireema ithama alankaarayi. swameen wahanseta pin.
Budusaranai
වැදගත් කරැනු ටිකක් 👍👍
🙏🙏🙏
Budusaranai
Thanks
Thanks
අපේ හාමුදුරුවන් වහන්සේට තෙරැවන් සරණයි පැහැදිලි කිරිම ලස්සනයි
Budusaranai
ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ බැහැ දැකීමට අවශ්‍යයි. මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. 🙏🙏🙏🙏🙏🙏
Budusaranai
0719215215
බුදුසරණයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏 ගොඩක් වැදගත් දේසනාවක් 🙏....
Budusaranai
අපේ හාමුදුරුවනේ මටත් උදවු කරන්න ඔබ වහන්සේට බොහොම පින්..බුදු සරණයි !
Budusaranai
Budusaranai
ඔබ වහන්සේ මට පෙනුණේ මාගේ උතුම් වූ බුදුපියාණන් වහන්සේ වගේ.ඒ තරම්ම ඔබ වහන්සේට ගරු කරනව නමස්කාර කරනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
තෙරුවන් සරණයි!
යහපතක්ම වේවා!
😂බුදුන්ට සමාන කිසිවෙක නැත ❤ ඔබ මොලෙ චෙක් කරගනිම්
@@ErangaGunawardana ඒක ඇත්ත
මමත් එසේමය ....sadu !sadu!
ගරු ස්වාමින්වහන්ස මිනිසාගේ අකල් මරන ගලවා ගැනිමට තිබෙන එකම ඖෂධය සහාමිනිසාගේ වැටිමෙන් ගලවා ගැනිමට හැකි එකම මාර්ගය. ඔබවහන්සේගේ සැම කතා බිදකම ඇතුලත් ඒත්!!!? මිනිසාට මෙය පහදා දිම අපහසුයි ඔබ වහන්සේටමෙය කලහැකියි. පිං ඇති මිනිසුනේ ස්වාමින්වහන්සේට කන් යොමන්න ස්වාමින් වහන්සේලග සියළුම ප්‍රශ්න වලට පිලිතුරු තිබෙනවාමයි. “ ගරු ස්මින්වහන්ස ඔබවහන්සේට දීර්ගායුවේවා!!!”🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
ඔබ වහන්සේට බොහෝ පින්සිදු වෙනවා මෙම උතුම් දේශනාව ලෝක සත්වයාට අහන්න අවස්ථාව ලබා දුන්නට.
Budusaranai
Budusaranai
oba wahanseta bohoma pin🙏🙏🙏
Budusaranai
ඇත්තටම මම ගොඩක්ම ප්‍රිය කරනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න 🙏😊❤️
Budusaranai
බොහොම පින් තෙරුවන් සරණයි!
Hamuduruwane apata onama thanaka budu pahana thiyanna puluwanda
Budusaranai
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Budusaranai
Budusaranai
Haamuduruvanee eye ree kaudoo kenek magee bella mirikanna heduva ai nidagaththata passe mage pitipasse kaudoo ennava denuna mata therenne na mokakda kiyala mn eta passe paulee anith kattiya laga nidaagathha
🙏🙏🙏
Budusaranai
තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ,!!!🙏🙏🙏
Budusaranai
Mama karadaren.
.nòmber 1k..Deanna. hamuduruwane
Ane sawamin wahansa.mata auruda 24..Mata dan tika dawasaka idan amuthu dewal danenawa gdra amuthu gadaii....atha paya pana nathi wenawa hitapu gaman tharaha yanawa wadii..wenda hodaata pahana thiyala pirith dannawa dan a monawath karana hithenna ai a..❤❤
Budusaranai
🙏🙏🙏 ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ඝායුෂ ලැබේවා !සාදු !සාදු !සාදු !
Budusaranai
බුදුසරණයි
Apa hamudurwana api den gadara hadala aurudu 19 yak vanava ahat kisima diyunuvak naha mokada karanna oni piliyamak kiyanna tamat apita karadari kiyanna hamudurwana 🙏🙏🙏🙏
Budusaranai
අපේ හාමුදුරුවනේ අපේ ගෙදර කිසිම දෙයක් හරි යන්නේ නෑ මහ පාලු ගතිය, එකට හේතුව මොකක්ද කියල හරියට ම දැන ගන්න පුලුවන්ද 🙏
බුදුසරණයි
Budusaranai
Mata oya seduvim thiyanawa apa hamuduruwana .lada godak haduna rassawath karaganna apahasui .dudu pahana watuna daparak .api dan nethi kamata hitiya .oba wahansa muna gahanne kohomada .godak pin apa hamuduruwane.
Budusaranai
Budusaranai
Theruwan saranai ape hamuduruwanta darma danaya thiyalu sathwayan hata anukampawa pinisa deshana karanawata.🙏🙏🙏🙏🙏
Budusaranai
Hamudaruwane mata mekata pilithurak awssayai,mage mahathtaya aurudu 2kakata kalin asanipa una haratak ekak,karanna thiyena test okkoma kara,ewage prasnayak na kiyanawa,eth nithara nithara leda wenawa,hospital eke natara unath ledak na kiyanawa,barima thana prethayan ain karana thanakata giya ethanin dehi kapala ain karamu kiuwa,dehi kapankota ekaparata yaksaya katha karanna patan gathta,yanta ba kiuwa,dehi kapala yauwa,sathyak withara athi,eunata eamaru thama thiyenawa,mata dana ganta one yaksayek ain unama nawatha agata enawada kiyala mata dana ganta one ape hamuduruwane,mekatA ikmanatama pilithurak dana ganima uwamanai ape hamuduruwane
0719215215
අනේ අපේ හාමුදුරුවනේ . මගෙ තාත්තා මීට මාස 2 දවස් ගානකට කලින් නැති උනා. මගෙ තාත්තා හරිම අහිංසක කෙනෙක් . හරිම කරුණාවන්ත කෙනෙක් . මම දැනුවත්ව කවදාවත් අපේ තාත්තා පව්කම් කරලා නැ තාත්තා සත්තුන්ට හරිම ආදරෙයි . එයා කරපු එකම පව සුරාමේරය සික්කාපදය සමාදම් නොවීම. එහෙත් මට අවුරුදු 14 වගෙ වෙද්දී මං වැඩියට ආවත් සමග තාත්තා ඒවගෙනුත් ගොඩක් අයින් වෙලා හිටියේ. තාත්තා අරසස් රෝගයෙන් පීඩා විදපු නිසා සිල් ගන්න යන්න අදිමදි කරා. අපි තාත්තට බල කරේ නැ. ඒ අපහසුතාවය අපි දැකලා තියෙන නිසා. ඒත් තාත්තා හරිම බක්තියෙන් ගෙදර බුදු පහන උදේ හවස තිබ්බා. බන පිරිත් පොත් නිතරම කියෙව්වා. අපි තාත්තට ඒවා ගෙනැත් දුන්නා.. මං විදේශ ගත වෙලා හිටියත් එයාලගෙ අඩුපාඩු නිතරම හොයලා බලලා කරා. තාත්තා ලෙඩකට දුකට ඉස්පිරිතාලෙ ඉදලා තියෙන වාර 3 , 4 කට වඩා අඩුයි. එයා වයසට යද්දී ඇවිදින්න අපහසු උනා. රෝද පුටුවක් ගෙනැත් දීලා අපි එයාව නිදහසේ තිබ්බා. කතා කරන්න බැරිව ගියා. ඉස්පිරිතාලෙ අරන් ගිහින් කැමරා දාලා බැලුවම දොස්තර කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැ කියලා . ඔහොම ඉදලා එයා හදිස්සියෙම සැප්තැම්බර් 22 හුස්ම ගන්න අපහසු වෙලා ඉස්පිරිතාලෙ අරන් ගියා. මාත් ලංකාවට ගියා. තාත්තා හොද කරන්න බෑ කිව්වා. අපි එයාව එක්කරන් ගිහින් පිරිත් දේශනාවක් කරා. එයා හොද සිහියෙන් පිරිත් ඇහැව්වා . පිරිත් අවසානයේ එයා දෝත් මුදුන් දීලා සාදු කිව්වා... එදාම පාන්දර 2 ට විතර තාත්තා නැති උනා. ජීවිතේ මොකද්ද කියලා තේරුම් අරන් හිටියත් දුවෙක් විදිහට මට ඒ වෙලාවේ දරාගන්න බැරි උනා. පොලවේ වැලපිලා නොහැඩුවත් මට ඇඩුනා. . ඒත් මං වැලපි වැලපි ඇඩුවෙ නැ. ඒක මියගිය කෙනාට හොද නැ කියලා බනට අහලා තියෙන නිසා... මගෙ මාමගෙ පුතා බාවනා කරලා හිත වඩන එයාගෙ ශක්තියෙන් ලෙඩ සුව කරන කෙනෙක් . එයා අපිට කිව්වා අක්කා බයවෙන්න දුක් වෙන්න එපා.. තාත්තා ගෙදරින් ගියෙ නැ කියලා . එහෙම නොගියෙ එයා කරපු පවක් නිසා නෙමෙයි . තාත්තා ජීවත් උනු විදිහ නිසා ඔයාලට විස්වාස කරන්න බැරි වෙයි ඒත් එයා ගෙදර ඉන්නවා කිව්වා. එයා අවසන් හුස්ම හෙලුවේ සිහියෙන් උනත් මගෙ දරුවෝ දාලා යන්න බැ. එයාලා එක්ක තව මට ඉන්න ඕනේ කියන සිතුවිල්ල ඇති කරගත්තලු.... මලගෙදර ආපු හැමෝම ගිහින් අවසානයේ ගෙදර ඉතුරු උනේ මාත් අම්මත් මගෙ දුවත් විතරයි.. මගෙ දුව අත්තට ගොඩක් ආදරෙයි . අපි සාලේ ඉද්දි අපිට අල තබ්බන සුවද ගොඩක් සැරෙන් ආවා අපි කොරිඩෝවේ හිටියොත් එතන එනවා. මිදුලේ හිටියොත් එතනට එනවා... අපිට බයක් හිතුනෙම නැ. ඒත් තාත්තා ගැන දුක හිතුනා . ඒ නිසා මං මාමගෙ පුතා හම්බෙලා ඒ ගැන අහලා කරන්න ඕනේ මොනවද ඇහැව්වා . එයා කිව්වේ මාසේ සම්පූර්ණ වෙන දවසට තාත්තා කැමති කෑම හදාගෙන හීල් දානේ අරන් යන්න ලෑස්ති කරන්න කියලා . ඉතිං අපි මාසේ සම්පූර්ණ වෙද්දී එහෙම කරා පැන් වඩලා දානේ පූජා කරා. මල්ලි කිව්වේ තාත්තාව පංසලේ බෝධියට යොමු කරා කියලා. එතනදි එයාට පිං ගන්න පුළුවන් කිව්වා ආලෝක පූජා තියන්න කිව්වා ... අපේ හාමුදුරුවනේ මේ මාසේ 28 තාත්තගෙ 3න් මාසේ දානේ.. එහෙම කෙනෙකුට පිං ගන්න පුළුවන් විදිහට පිංකම් කරන්නේ කොහොමද . මගෙ තාත්තගෙ ආත්මය සුවපත් කරන්න පුළුවන් විදිහෙ පිංකම් මොනාද😔 තෙරුවන් සරණයි ඔබවහන්සේට
Call me. Budusaranai
man danna deyak thiyanawa man udawwak wedeyata kiyala dennam obe gataluwa kiyanna mata
@@sarasitv687 සවමින්වහන්ස ඔබ වහන්සෙගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව මගෙ සොයුරිය නිතරම ලෙඩ වෙනවා මට හිතෙනවා එයාට බාහිර බලපෑම් අති කියලා හ්‍රරියට කෙන්ති යනවා සිල් සමාදන් වෙන්ව නමුත් දර්මය අවබොද නැහැ නමුත් හොදටම ඉගෙන ගත් මට හිතාගන්න බැ මොකක්ද ක්‍රරන්නෙ කියලා
@@sarasitv687 theruwansaranai hamuduruwane...math ehema prashnayak tiye.kohomada oba wahanse sambandakara ganne
අනේ මගේ තාත්ති ගැනත් බලා ගන්න තිබ්බා නම් අදට දවස් 16 ක් එයා නැති වෙලා😥😥😥
Ape hamuduruwane. Tharuvan saranai. API inne kuli niwasakai. Gedara budun wedala. Miyagiya ayata e. Niwase. Pin dunnata kamak nedda.
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
Ok. Budusaranai
බොහෝම පින් අපේ හාමුදුරුවනේ.
Budusaranai
Excellent
Thanks
Thankx
ඔබ වහන්සේ ට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
Bohomayakma pin ape hamuduruwane drgga ayua labewa
තෙරුවන් සරණයි
බුදු සරණයි!
peretayek amanusayek mage sariraye ennava.holmanak wage gedara saddayak wenawa.agata avit enne.kata kara hada ahenawa.miris karakaragena as dekatama enawa.enava.miris apirisidu watura wagayak oluwedan watura wage harima barai.unge ge tiyenne mage aga atule wage.padinchi wela.godak kal.munwa elavanna kohomada?
Taruwan-saranai-apa-hamuduruwana-ahannama-hitana-bana-kata-obua-whansa-dasana-karanna-
Budusaranai
Budusaranai
Awasarai hamuduruwane, miyayanna wellawa, udekalayada rakalaya anuwa miyagiya aya hoda thanakada, naraka thanakada kiyala kiyanna puluwanda? Thunuruwan saranai 🙏
Budusaranai
Budusaranay ❤️🙏
Budusaranai
බුදුසරණයි
Godak watina deshanawak.theruwan saranai
Budusaranai
Pinwath swamin wahanseta niduk neerogi bawa lebewa uthum nirwanaya awaboda wewa sadu sadu sadu
Budusaranai
Budusaranai
Ape hamuduruwanee, ape gedarata kabara goya patiyek avith ediridoren aliyata giya, uda thattuwe gedarak, megana kiyannako, obawahanseta theruwan saranae
Budusaranai
Budusaranai
Excellent work
Budusaranai
Me hamuduruwo sambanda karaganna puluwam durakathana ankayak dannako...
Matah obawahanse hamuwanna oni. Kohomada.
0719215215
Budusaranai
🙏🙏🙏❤❤
🙏🙏🙏❤❤
Hamuduruena durakathana agke dannako ape gedarath oye dosha thiyenewa
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Budusaranai
බුදුසරණයි අපේ හමුදු රු වන් ට 🙏🙏🙏
Budusaranai
තෙරුවන් සරණයි!
Awasarai ape hamuduruwane mage siya mata aruda wenawa kiyala Gedara aya kiyanawa attatama api Dan godak pinwantha wela dahami wela e hamadema siya thamai apita e dewal karanna kiuwe mama dewalayak karanawa habai deiyangen newei pirith thunakin gini piritha,thun suthraya, aggulimala piritha. E dewal walin minisu suwa wenawa mehema deyak wenna puluwanda hamuduruwane mata meka loku prashnayak siya kiyanne ape hamuduruwane budu sarana yanakota dewiyan kiyala shrudda balawega apita udau denawa api dahamin inna tharamata hamadema labenawalu meka wenna puluwanda ape hamuduruwane mata uththarayak one siya awata apita karadarana Leda duk na maha dewal labenneth na ETH api puduma widihsta darmayata ladi wela wenada Gedara sindu dapu api Dan bana pirith ahanawa
බුදුසරණයි
Budusaranai
මගේ දෙමාපියන් ජිවත් වෙලා ඉන්නකන් මට පුළුවන් විදියට සලකන්න ලැබුණු එක මට ගොඩාක් සතුටුයි ❤
Budusaranai
Great
Oba wayasata niduk niroge dirgaunsa labeva 🙏🙏🙏
Budusaranai
Oba wahanseta budusaranai.ape hamuduruwane🙏🙏🙏🙏🙏
sadu.sadu.sadu
hamuduruven ge issraha pagiri gahak tiyenna hoda nedda jambola vage hamadama gedi tiyena gahak
ගැටලුවක් නැත
@@sarasitv687 gedara vada tika ivara karagannama be inna kelle uda taththu deke
ගොඩක් ස්තුතියි 🙏
Oba wahanseta teruwan saranai
Budusaranai
Theruwan saranai swamin wahansa. Mage akkatath pihita wenna puluwan da. ...?eyata deeppresion ekata beheth karanne. Udaw karanna hamuduruwane
Budusaranai
Budusaranai
තවත් දේශනා සඳහා පිවිසෙන්න youtube.com/@sarasitvdr.ven.ethkandures2932
Unwahansewa sambanda kara ganne kohomada?
0719215215
🙏🙏🙏❤️
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
Budusaranai
Ou🙏
❤😊😂@@sarasitv687
ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
Budusaranai
0719215215
දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
Budusaranai
hamuduruwane me wage gatalu apata tiyenawa api kohomada me gataluwen midenne.
මෛත්‍රී භාවනාව බලවත් කරන්න
Oya katha karana de ape gedarath thiynwa hamuduruwone
👍
man danna deyak thiyanawa man udawwak wedeyata kiyala dennam obe gataluwa kiyanna mata
Ape nangiga mahathya natei una janawari walata auruddak wenna anawa aya dan nangiga ageatula inna aya ladin inna akata monada karanna
Budusaranai
සාකච්ඡා කළ යුතුයි
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වාසෙට බොහොම පින්
Budusaranai
ස්වාමින් වහන්ස අමුනුශ්ශයො අන්කරන ගතාව කුමක්ද
Godak pen obawahanseta budu saranae
ඔබ.. වහන්සේ .dura kathana.ankaya labadenna puluwanda
ස්තුතියි ඔබට 🙏🙏 ❤
බුදුසරණයි
0719215215
මියගිය අයට ගෙදර බුදු පහන තියලා පින් දුන්නට කමක් නැද්ද හාමුදුරුවනේ
🙏🙏🙏
ගැටලුවක් නැත
Budusaranai
බුදු සරණයි
තෙරුවන් සරණයි
Budusaranai
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
Budusaranai
Budusaranai
Ape ammatath mawa pennanna ba mata hitha ganna ba ai keyala hethuwakwath ne
Budusaranai
නිවසේ සාමාජිකයින් නිතර රණ්ඩු කෝලහාල වීම සහ සුව නොවන ලෙඩ රෝගයන්ට ගොඳුරු වීම ඇතුළු බොහෝ දෝෂ අත්දැකීමෙන් දනිමු.. 😌💔ඒ හැරත් අපේ ගෙදර සාමාජිකයෝ දරුණු අමනුෂ්‍ය බලවේගයකට හසුවී තියෙන බව බොහෝ ජ්‍යොතිෂවේදීන් හා ගුරුන්නාන්සේලා පවා කිව්වා.. 💀🕎ඒත් අපේ ගෙදර අම්මා බෞද්ධ නිසා මේ දේවල් පිළිගන්නවා..නමුත් ගෘහ මූලිකයා වෙච්ච තාත්තා කතෝලිකයෙක් සහ මනෝ උපදේශකයෙක් වීම නිසා භූත/ගුප්ත විද්‍යාව හෑල්ලු කරලා කථා කරන ජාතියේ අන්ධ භක්තික පුද්ගලයෙක්..😡💔අඩුම ගානේ බහිරව පූජාවක්, ගෙට ගෙවදින කොට නැකත් බැලීමක්, හාමුදුරුවන්ට දාන වේළක්වත් නොදීපු මිනිහෙක් තමයි අපේ තාත්තා.. 😥💔ඒ හෙණේ නිසාම තමා අපේ ගෙදර අය කොච්චර ඉගෙනගත්තත්, හම්බකෙරුවත් කිසිම දාක හිතේ සතුටක්, සමාජයේ අන් අය ගැන කරුණාවක් මෛත්‍රියක්, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සහ පවුලේ උදවියගේ දියුණුවක්, ප්‍රගතියක් අත්විඳින්නට නොහැකි වී ඇත්තේ..😌💔
ඒත් තාත්තාගේ අවිඥානික, උද්ධච්ඡකම්වලට බම්බු ගහගන්න කියලා පවුලේ වැඩිමහල් කෙනා විදිහට මම නම් අනිවාර්යයෙන් යන්ත මන්ත්‍ර ගුරුකම් මාර්ගයෙන් හෝ ජ්‍යොතිෂවේදීන් ලවා හෝ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ වත්පිළිවෙත් වල පිහිටෙන් හෝ මේ අමනුෂ්‍ය දෝෂ වලට ස්ථිරසාර පිළියමක් යෙදීමටයි වැඩ සිද්ධ වී ඇත්තේ..🪔අවාසනාවට නමුත් ඕකයි අපේ ගෙදර අයට වර්තමානයේ මුහුණ දීමට සිදුවී ඇති අභාග්‍යසම්පන්න ඉරණම..‼️😥💔
(මම ඒ කාරණාව ගැන මේ Comment Section එකේ බෙදාගන්නට හිතුවේ වෙන මොකවත් නිසා නෙවෙයි..😊🤚ජීවිතේ ඇතැම් අවස්ථාවන් වලදී අම්මා, තාත්තා පමණක් නොවෙයි යම් දේකට අකුල් හෙළන, ඍනාත්මක පුද්ගලයින් හෝ ඕනෑම අසුභවාදී යමක් නිසා ඇතිවෙන ගැටළුකාරී තත්ත්වයන් වලදී වේදනාවෙන් කල් මරමින් දුක්විඳිනවාට වඩා..අපිට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන් වල විශ්වාසයෙන් හා පිහිටෙන් හෝ ඒ සඳහා අවැසි උපකාරයක් ලබාගන්නට පුළුවන් නම්, එයට අවශ්‍ය පළමු පියවර ඔබ මේ මොහොතේ පටන් නිවැරදිව, නිර්භීතව තබන්නැයි කරුණාවෙන්, හෘදයාංගමව සිහිපත් කරමිනි !!)🙏🌷😇✨
🙏🙏
Budusaranai
Budusaranai
@@apegedara-ඔයාට wage ma thama api gadra
ඒ කතාව ඇත්ත.. නමුත් අද බොහොමයක් ඉන්නේ මිනිසුන්ගේ අසරණ කම් ප්‍රයෝජනයට ගෙන ඔවුන්ව ගසා කන අමනයන්. ඒ නිසා තමන්ගේ කුසලය වඩවා ගෙන බුද්ධ දර්ශනය ඔස්සේ ගමන් කිරීමෙන් බොහොමයක් ගැටළු විසදා ගැනීමට මාර්ගය උදාකර ගත හැකිබව මගේ විශ්වාසයයි. එවන් පුද්ගලයන්ට රැවටී මා හට අත්දැකීම් ඇතිහෙයින් නැවත කිසිම කෙනෙකුට එවන් දෙයක් නොවීම මාගේ ප්‍රර්ථනාවයි.. ඔබ සැමට තෙරුවන් සරණයි..!
Ape hamuduruwane mage mahaththayage ammaa meeta sathi dekakata kalin nethi una.eth eya nethiwenna kalin eyage agama maru karala thibuna.eth api bowdhdha widihata awasan katayuthu kale.api dena pin eyata labaganna puluwanida
ලබාගන්න පුළුවන් බොහෝවිට
කතා කළාද?