රුවන්වැලි මහා සෑයෙන් අත්භූත ආලෝකයක් | Mystery of Ruwanweli Maha Seya |

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 110

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 8 місяців тому +29

    රුවන්වැලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @subhashinifernando2341
    @subhashinifernando2341 8 місяців тому +15

    තෙරුවන් සරණයි
    කරුනු පැහැදිලි කිරීම බොහොම වටිනවා ඒත් හරිම වේ‍ගයෙන් කිව්‍වේ‍🙏🌸🌺

  • @samanthaindika1
    @samanthaindika1 8 місяців тому +15

    මාගේ බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වර්ණමාලි මහා සෑයට මාගෙ නමස්කාරය වේවා ❤

  • @dhanukanishantha7634
    @dhanukanishantha7634 8 місяців тому +13

    උතුම් ස්වර්නමාලි මහා ස්තුප රාජයාණන් වහන්සෙට මාගෙ නමස්කාරයම වේවා. ද්‍රෝනයක් සම්බුදු දාතුන් වහන්සෙලාට මාගේ නමස්කාරයම වේවා. මෙ විශ්ව දාතුවේම පවතින්නාවු ගාම්භීරම දර්මය ප්‍ර්තමවම ශ්‍රවණය කලාවු ඒ පුන්‍ය වන්ත මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සෙට ,උතුම් බුද්ද මාතාවට මාගේ නමස්කාරයම වේවා ! සාදු සාදු සාදු !!!

  • @pavithraprasadanee3316
    @pavithraprasadanee3316 8 місяців тому +18

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 8 місяців тому +10

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඔබතුමාට පින් සිදුවේ ජය වේවා තෙරුවන් සරණයි

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 8 місяців тому +3

    රුවන්වෙලි මහා සැ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,සාදු ,සාදු ,සාදු 🙏🙏🙏🙏

  • @sethinidihasna6156
    @sethinidihasna6156 8 місяців тому +2

    උතුම් ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thusithbs
    @thusithbs 8 місяців тому +4

    ඉතා වටිනා මාතෘකාවක්.❤

  • @Dhammadewa518
    @Dhammadewa518 8 місяців тому +1

    මේ චැනල් එක නියමයි අයියේ දිගටම යං.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 місяців тому +3

    රැවන්වැලි මහාසෑය උතුමි ස්තානයක්.එම ස්ථානය වන්දනා කරනනත් පින තියේන්න ඔන.🙏🙏🙏.

  • @aravindahemachandra5222
    @aravindahemachandra5222 8 місяців тому +3

    සාදු සාදු සාදු . 🙏🙏🙏 🌹💐🌼🏵️🌺🌸💮🌾

  • @kusumawathikusumawathi1221
    @kusumawathikusumawathi1221 8 місяців тому +1

    රුවන්වැලිසැ. රාජුට. මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු

  • @DKnook9
    @DKnook9 8 місяців тому +5

    ලොව කිසියම් කෙනෙක් සිටීද පොත පතේ නැති බුදුන් වදාල දාර්ශණය මනසින් දැකිය හැකි කෙනෙකු..එසේ සිටී නම්...නිසැකවම මේ සෑම දේකමට පිලිතුරු නීසැකවම ලැබෙනවා..සියලු තර්කයන් ඇතුලේ තිබෙන්නෙ පොත පතේ සදහන් කරුණුනු..ඒ පරයා යාමට තරම් විද්වතුන් සිටිද යන්න නොදනිමි..එයයි අප සෙවිය යුතු....මේ ලොව එසේ ඥානයක් ඇති මනුස්සත්වය ලබපු කෙනෙකු හමු වීම නිවන් මගට යාම පිං කරුණක් වේවී..🙏🙏🙏🙏🙏🙏

  • @lalitjayasingha805
    @lalitjayasingha805 8 місяців тому +1

    සාදු සාදු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @NuwiniLiyanage
    @NuwiniLiyanage 8 місяців тому

    ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..,🙏☸️☸️🙏

  • @cmeducationshorts
    @cmeducationshorts 8 місяців тому

    Buduguna ananthai.budukenek witharak danna buduguna guna kohoma kiyannada.aduma tharame pahadennawath puluwannam labenadeewal ananthai.theruwan saranai.

  • @chanakapieris3919
    @chanakapieris3919 8 місяців тому +2

    මෙි කියු සියල්ලක්ම ඇත්ත ඈත අතිතයේ අප මහා සමිබුදු පියානන්ගේ ධර්මය ඇසු පිටසක්වල ජිවින් අදටත් ජිවත් වෙනවා එය සත්‍යක් මන්ද ඔවුන්ගේ ආයුශ ඉතා දිර්ඝ නිසා මිනිස්සුන්ගේ අසීස්ට චාර්යාවන් නිසාත් තන්නාව අසාව රාගය ඉහවහා ගොස් ඇති නිසාත් ඒ සියලුම බලයෙන් වසවර්ති මාරයාගේ දැහැනට සියල්ල අසුවී ඇති නිසාත් අප මහා සමිබුදු පියානන්ගේ ආයුශ ඉතා අල්ප වුවා නමුත් මීට පෙර බුද්ධත්වයට පත්වු බුදු වරුන්ගේ අධිෂ්ඨාන ශක්තියට වඩා වීර්ය ශක්තියක් අප මහා ගොතම සමිබුදු රජානන් වහන්සේට තිබු නිසාවෙන් ඉතා අල්ප ආයුශයකින් සියලුම ධර්මය වටහාගනිමින් ඉතා කෙටිකාලයකින් සමිබුදු පියානන්ගේ වීරය ශක්තියෙන් බුද්ධවයට පත්වුවා එම නිසා දුර්ලභව ලැබුණු මෙි මනුෂ්‍ය ආත්මය තුලින් උතුම් සද්ධර්මය අසා ඒ අනුකූලව ජිවත් වෙමින් උතුම් නිර්වාන සම්පත්තිය ලබා ගැනිමට සියලු මිනිසුන් වෙර දරත්වා උතුම් රුවන්වැලි මහ රදුන්ට මාගේ නමස්කාරයම වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @VihangaNimsara-h8h
    @VihangaNimsara-h8h 8 місяців тому +6

    පිට + සක්වල=(වෙනත් සක්වලකට අයත් )???

  • @UKSiriyangani-wk1tb
    @UKSiriyangani-wk1tb 8 місяців тому

    තෙරැවන්සරණයි

  • @kanishka369
    @kanishka369 8 місяців тому +2

    අහන්න පරක්කු උනා තමයි,ඒත් අහන්න එපාය
    කොහෙද ගිහින් හිටියේ

  • @DinushaSanjeewani-v2d
    @DinushaSanjeewani-v2d 8 місяців тому

    Apachit balaya lebuna kiynne ruwenseli mha seyen

  • @comment....2257
    @comment....2257 8 місяців тому +4

    🙏☸️💯🙏

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 8 місяців тому +5

    Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏❤😢😢😢

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    🙏🙏🙏

  • @nalakaperera2462
    @nalakaperera2462 8 місяців тому +2

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 місяців тому +1

    ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් .

  • @chanthukamaleesha9040
    @chanthukamaleesha9040 8 місяців тому +1

    1st ♥️

  • @ChanakaPraveen
    @ChanakaPraveen 8 місяців тому +1

    1 st comment

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 5 місяців тому

    👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanliyanage8310
    @shehanliyanage8310 8 місяців тому +1

    😮

  • @Ashannilanga
    @Ashannilanga 8 місяців тому

    අත්දැකීමෙන් මාත් කිහිප වරක් පුදුම දේවල් දැකලා තියනවා රුවන්වැලි මහා සෑය වදින්න ගියාම...විස්තර කරන්න අමාරුයි .🙏🙏🙏

  • @Abcdcdz
    @Abcdcdz 8 місяців тому +21

    ඇත්ත ටිකක් මේ චැනල් එකේ කිව්වමද කොහෙද😂❤

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 8 місяців тому

    Sadu Sadu Sadu

  • @chamindasako8347
    @chamindasako8347 8 місяців тому

    🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @pitaratalk
    @pitaratalk 8 місяців тому

    නියම සෑය තියෙන්නේ පොලව යට, , වර්තමානයේ තියෙන්නේ නියම සෑය නෙවෙයි . වර්තමානයේ අප දකින්නේ එදා ආක්‍රමනිකයන් විසින් විණාෂ කර පොලවට යටකල නියම පූජා බූමිය නෙවෙයි .

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 8 місяців тому

    ඡන්දය අත ළඟයි ...

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 8 місяців тому +3

    දෙවියෝ කියලා කියන්නේ දියුණු පිටසක්වල ශිෂ්ඨාචාර කියලයි මන් හිතන්නේ.. මොකද කතෝලික බයිබලයේ “ ඊනොක් “ ගේ කතාවෙත් තියන්නේ ඒ වගේම කතාවක්…

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 8 місяців тому +7

    *කතෝලික මිනිස්සු ඇයි උපන් ගෙයි මෝඩ🐂🐂🐂🐂🐂😂😂😂😂😂*

    • @Californianboy476
      @Californianboy476 8 місяців тому

      මොකද උබලත් උපන් එයි මොඩ නිසා .😂😂🐂🐂🐄

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 8 місяців тому +3

      වද ජේසු ජිවමානයි කියන නිසා

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 8 місяців тому +1

      ​@@Sumithnandana-yw1bhබොසා 😅❤️❤️

    • @atomicenergy4279
      @atomicenergy4279 8 місяців тому +1

      කතෝලිකද බෞද්ධද අදාල නෑ. සිංහලනම් ඌ මෝඩයෙක් බව දැනගත යුතු යැයි මහා රාවණා රජුගේ වර්ගපූර්ණිකාවේ ලියලා තියනවා.

    • @atomicenergy4279
      @atomicenergy4279 8 місяців тому

      සිංහලයා නම් කතෝලිකද බෞද්ධද අදාල නෑ. සිංහලනම් මෝඩයි.😊

  • @atomicenergy4279
    @atomicenergy4279 8 місяців тому

    වරක් තම ශරීර ප්‍රමාණය නිසා උඩගුවෙන් සිටි රාහු අසුරයා දමනයට බුදුන් වහන්සේ දැවැන්ත සිරුරක් මවා ගත්තේලු. ඒ සිරුර කෙතරම් දැවැන්තද යත් රාහු අසුරයා මහා ප්‍රාකාරයක් දෙස බලා සිටින කුඩා කොලුගැටවෙකු මෙන් විය. මේ විශාල සිරුර දුටු රාහු අසුරයා දමනය විය. (මැවුම් වාදය බොරුයි කියනා බෞද්ධයන් රාහු අසුරයාටත් වඩා විශාල සිරුරක් මවා ගත්තේ කෙලෙසද කියා කිසිවෙකුගෙන් ප්‍රශ්න නොනගන්න. මන්ද පිළිගත යුත්තේ කුමන මැවීම්ද නොපිලිගත යුත්තේ කුමන මැවීම්ද කියා බෞද්ධයන් හොදින් දනී.

  • @nayanakrishanthi8913
    @nayanakrishanthi8913 8 місяців тому

    Mokada kalekin vedio demme neththe apita sankava vage....😂😂

  • @amazingfernando2440
    @amazingfernando2440 8 місяців тому +1

    GOTA OKATA WANDALA TAMAI
    APITA PUKE ARIYE
    U MINI MARALA
    BALAYA HATHA
    UGE ALOKA DARAWA
    APITA KELIYA

    • @Slvitaminprotein846
      @Slvitaminprotein846 8 місяців тому +2

      je suwa ublw mawala me rate halala giypu nisa tama mee ratata kelawuneee.....

  • @Thisisme918
    @Thisisme918 8 місяців тому +2

    අම්මෝ මෙහෙමත් මිත්යාවක්!!! සුරඟන කතා ! බුද්දා පව්. අගව්රවයක් ඔහුට මේක.

    • @wasanthakarunarathna7460
      @wasanthakarunarathna7460 8 місяців тому

      මේව මැජික් ,,බුදු දහමේ මැජික් නැහැ

    • @Devil678-j9j
      @Devil678-j9j 4 місяці тому +1

      @@Thisisme918 මේව මිත්‍ය එතකොට කුරුසෙ පුන්කෙ ගහල මිනිස්සුන්ගෙන්ම මැරුම් කාපු ජේසුව ලෝකෙ බේර ගන්න එන එක ඇට්ටද කල්ලතෝනියො 🤣 මුලින් ඇන ටික ගලෝ ගන්න කියම් මැරුම් කාපු එකාට 😪🤣

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 4 місяці тому

      @@Thisisme918 ජෙසුවා උබව මවපු විදිය තමා අවුල..චුත වෙලා පලකො අවජාතක දේවදරුවෝ.. 🤮🤮

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 4 місяці тому

      @@Thisisme918 රිදුනද 😂

    • @Thisisme918
      @Thisisme918 4 місяці тому

      @@Sl.vitamin.protein137 riduna nemeyi hina yanawa! 😂

  • @techcare2834
    @techcare2834 8 місяців тому +3

    දැන්නම් මේ චැනල් එක මෙලව වැඩකට නැති චැනල් එකක් වෙලා,

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 8 місяців тому

    මේව මැජික්,,,බුදු දහමේ මැජික් නැහැ ,

  • @slkanchana6047
    @slkanchana6047 8 місяців тому +1

    කැරට් කිලෝ එකක් මවලා දෙන්න කියහන්කො ඒ එලිය දාන එකාට😂 එලිය මවන්න පුලුවන් නම් කැරට් මවන්නත් පුලුවන් නෙ 😂
    බුදුදහම තොපි අමුවෙන් කනවා බං 😶

  • @Shamali-m7v
    @Shamali-m7v 8 місяців тому

    අභිධර්මය කියලා දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කර සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර දේශනා අරගෙන රහතුන් වහන්සේලා දේශනා කරපු අභිධර්මය හැටියට ලියපු පිටකයට තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ
    බුදුන් වහන්සේ අභිධර්මයක් දේශනා කළේ නැත

  • @sajeewafernando5949
    @sajeewafernando5949 8 місяців тому +2

    ඉතිං මී හරක් රැල ගිහින් වැදපියව් සාදු කාර දිදී . . . 😂

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 8 місяців тому +8

      හයියෙන් අලලූනුපයියා කියපන් 😅

    • @comment....2257
      @comment....2257 8 місяців тому +2

      ආලෝක දාරා ඔනද රුවන් වැලි මහා සෑය වදින්න 🙏 එය මහා කුසලයක් මොලේ තියෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ගාසා තීරයේ දරුවන් විදින දුක එය දෙවියන් ගේ කැමැත්ත ද එසේත් නැතිනම් ඔවුන් කලා වූ කර්මයන්ගේ ප්‍රතිඵල යද කියලා 🙏☸️💯✔

    • @420SL
      @420SL 8 місяців тому +6

      වදිනව තමා උබට මොකක්ද තියන අව්ල?

    • @comment....2257
      @comment....2257 8 місяців тому +2

      *ගාසාවේ දරුවන්ගේ අදෝනාව දෙවියන් ගේ කැමැත්ත ද?*
      _________________
      පලමුව ලෝකයට සාමය උදා වෙන්න කියලා පතනවා. ගාසා තීරයේ කුඩා දරුවන් අහසින් පොලවට වීසී කරන ආහාර ඇහිදින දර්ෂන හදවත කම්පා කරවන වා. මෙය දෙවියන් ගේ කැමැත්ත ද? මෙතරම් අහින්සක දරුවන් කල පාපය කුමක්ද ? කියා බොහෝ දෙනෙකුට ඇති වන්න පුළුවන් කිසිවෙකුට පිලිතුරු නැති මෙම ගැටලුවට සැබෑම හේතුව දෙවියන් නොව ඔවුන් කලා වූ කර්මයන්ගේ විපාකයයි . එහෙනම් කුඩා දරුවන් මොනවා කරලද විදවන්නේ එයද එම දරුවන් පෙර බවයන් වල කලා වූ අකුසල් හේතුවෙන් සිදුවන්නකි එම දරුවන් මනුෂ්‍යත්වය ලැබීමට තරම් වාසනාවන්ත වුවද කර්මයෙන් බේරීමක් නැත. ඔබ අපටද බොහෝ ගැටලු ප්‍රමාණ ඇති නමුදු නොපමාව කුසල් වඩන්න සත්‍ය අවබෝධය ට වෙහෙසෙන්න ☸️🙏💯✔. ලෝකය ට සාමය වුදා වේවා....!!!

    • @tehanranga3682
      @tehanranga3682 8 місяців тому +5

      උබේ අම්මගේ අහවල් එකට වදින්නද උබ කියන්නේ

  • @mmsindrajith8148
    @mmsindrajith8148 8 місяців тому +1

    විකාර කියවනව😂😂😂

  • @renukasenaratne913
    @renukasenaratne913 8 місяців тому +1

    🙏🙏🙏

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 8 місяців тому

  • @sarathjagoda4159
    @sarathjagoda4159 8 місяців тому

    🙏🙏🙏