Me darmaya kochchara gamburu unath e darmaya avaboda karana lena labanne puduma nidahasak sanaseemak jathi agam kula neda budu dhahame naha siyalu de venta venawa nathi vela yanawa thamange kiyala deyak naha hamadema nathi vela yanawa thamanwath thamanta aythi naha
Me kathawa balimen pasu mata loku sahalluwak danuna.mama katha 8 ma baluwa . Kese ho meya kirimata uthsaha karapu sama denatama budusaranai ............ e wage e hama denatama godak pin.... සාධු සාධු සාධු...!
මම උපතින් කතෝලික උනත් මම බුදුන් වහන්සේට ගොඩක් ගෞරවය කරනවා බෞද්ධ දර්ශනය ගොඩක් විශ්වාස කරනවා.. මිනිස් ජීවිතය ගැන සත්‍ය වශයෙන්ම අවබෝධ කරගෙන තේරුම් ගන්න බුදු දහම ගොඩක් උපකාරී වුණා..සියළු සත්වයෝ නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 සුවපත් වේවා 🙏 දුකින් මිදෙත්වා 🙏 තෙරුවන් සරණයි 🙏
Mage bagiyawath arahath samma sambudu rajanan wahanseta mage namaskarayà wewa niwan dakinathuru sadu sadu sadu
ඔබේ නිහතමානීත්වය ගැන අප සැම ගරු කරනවා
🙏👃
මාත් බෞද්ධයෙක් මම සියලුම ආගම් වලට ගරැ කරනවා.
Aa out
මේ කතෝලික අය දාලා තියෙන comment දැක්කම හරිම සතුටුයි .මොකද මාත් කතෝලික කෙනෙක් මීට අවුරුදු දෙකකට විතර කලින්. මම දැන් මාගේ ලොව්තුරා අමාමැනී සම්මා සම්බුදුරජානන් වහන්සේ සරණ ගියෙමි. සම්පූර්ණයෙන්ම කතෝලික ආගම අත්හැරියෙමි. මම පුදුමාකාර සතුටකින් සැහැල්ලුවකින් සිටින්නේ . තුන් ලෝකයෙන්ම උතුම් වු බුද්ද ධර්මය සරණ ගියෙමි . බුදු දහම තමයි තුන් ලොකෙන්ම මේ මුලු විශ්වයෙන්ම උතුම්ම ධර්මය . නමස්කාර වේවා. 🙏🙏🙏🙏❤️
ජෙසුස් වහන්සේත් කිවිවෙ මෙ හා සමාන ධර්මයක්ම තමයි , ඉතින් ආගමි දෙකම අදහන්න ගරු කරන්න 🥰
හදවත නතර වෙන තරමට දුක හටගත්තා මම කතෝලික කෙනෙක් එකම පැතුමයි පැතුවේ කවදා හෝ මා මිය යනවිට මාහට බුදුගුණ පමණක් සිහිවේවා කියා එතෙක් සිල්වත් ජිවිතයක් ගත කරන්න සත්‍ය ධර්මය ගතවන හැම මොහොතක්ම උපකාර වේවා කියා ත්‍රිවිධ රත්නයට මාගේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 මා උතුම් නිවණින් පිරී සැනසෙත්වා 🙏🏻🙏🏻🙏🏻සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻
මෙවන් අසාහය මුනිවරයකුගේ චරිතාපදානය කල ඔබ තුමාට ගොඩක් පිං.
භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
නමෝ බුද්ධාය.
ඒ ආස්චර්‍ය මෙි ලෝකෙ උතුමිම මනුෂ්‍ය රත්නයට භාග්‍යවත් බුදු රඡානන්වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා 🙏 🙏🙏 තෙරැවන් සරණයි නමෝ බුද්ධාය.
ආනන්ද ස්වාමීන් වහන්සේ හඬනවිට අපේ ඇසුත් කඳුළින් පිරෙනවා.
බුද්ධ කාලෙට ගියා වගේ.
මේ වෙනුවෙන් ඇපකැප වූ සියලූම දෙනාට බොහෝම පින් සිදුවේ!!!
🙏🙏🙏
සාදු සාදු
සාධු සාධු සාධු සාධු
සාදු සාදු සාදු 🙏🙏🙏☸️☸️☸️.මම කතොලික ආගමේ මටත් මෙය අසනා විට නොතෙරෙන හිත රිදුමක් ඇතිවුණා 🌸🌸🌸
Sadu sadu🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාධූ! සාධූ! සාධූ!🙏🙏🙏
මේ කතා මාලාව කී වතාවක් බැලුවත් භාග්‍යවතුන් වහන්සේ මතක් වෙලා ඇහැට කඳුලක් උනන එක නම් නවත්තගන්න බෑ...
නමෝ බුද්ධාය......!🙏🙏🙏🌷🌷🌷
භාග්‍යවතුන් වහන්ස මෙම කතාව බලන විටදි අැසට එන කදුලු නවතා ගැනීමට නොහැකිය සාදුසාදු සාදුසාදු
Ekanm Aththatama ou
😭😢😢
😢
සත්තයි❤
" මා විසින් මෙසේ අසන ලදී " යන නමින් ධර්ම දානය පිණිස එළිදක්වන ලද මෙම සිනමාපට පෙළ බුද්ධාලම්භන ප්‍රීතිය, සංවේගය, ශ්‍රද්ධාව උපදවනසුළු මහාර්ඝ වෑයමකි.🙏✨♥️ මෙම අති උතුම් වැඩපිළිවෙලට අනුග්‍රාහකත්වය ලබාදුන් සෑම සියලුදෙනට ම මෙම ධර්ම දානමය කුසලය නිවන් පිණිසම හේතුවාසනා වේවා! 🙏💛
ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන්කල්හිම මාගේ නමස්කාරය වේවා!🙏😓
අනේ අද දිනත් අපේ බුදු රජාණන්වහන්සේ වැඩ හිටියා නම්....... 😥😥😥😥😥😥😥 බුදු සරණයි කොච්චර දුකක්ද දැනෙන්නේ හිතට මගේ 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
Ou yaluwa
Godak dukai.🙏🙏🙏🙏🍀🌸💐🌺🌼
maraya thama me seratama mula
ඉපදීම දුකක් වෙනවීම දුකක් ඒකයි බුද්ද දේශනාව
එහෙම හිතන්න එපා. එදා අපි බුදුන් දකින්න නැතුව ඇති. නමුත් අද අපි දකිනව. මේ වගේ බුද්ධ කල්පයක උපදින එකම ගොඩක් දුර්ලභයි...
මෙම කතාව නිර්මාණය කිරීම මහත් ළුල ආනිසංස ලැබෙන අතර .අපට බලන්න ලැබීම මහත් වූ භාග්‍යයක්.🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
බුදු රජාණන්වහන්සේ දේශනා කල දර්මය අපට නැවත සිහිපත් කරමින් මේ කල නිර්මාණයට දායක වූ සියලුදෙනාට මහා පින් අයිති වේවා🙏☸️
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේතතාගත අරහත් සම්මා සම්බුදු රජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ ජිවිතය පුජා කරමි 🙏🙏🙏
අනෙ මටත් ඉන්න තිබ්බනම් බුදුරජාණන්වහන්සේ සමීපයේ🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
මටත් හිතෙන දේ ඒකමයි. උන්වහන්සේගෙන් එක දේශණාවක්වත් අහල සිත පහදවගන්න ඇත්නම් 🙂🙏
ආනන්ද මහ රහතන් වහන්සේ ඔබවහන්සේ ගොලු නෝවුනානමි අදටත් අප මහා ගෞතම බුදුන්රජාණන් වහන්සේ අපිත් දකිනවා උතුම් ධර්මය අවබෝධ කරගන්නවා නිවන් දකින්නට පින් මදි වෙන්න ඇති ඒකයි තවමත් සංසාරේ මම වදිමි මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
"භන්ධදානි භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ මහණෙනි මම දැන් ඔබ අමතමි සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න" මේ අපගේ ලොව්තුරා ශාන්තිනායක අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයයි.... සාදු සාදු සාදු
🙏
මම කතොලික ආගමේ පුදුම බැදිමක් බුද්ධාගමට ☸️☸️☸️🙏🙏🙏 ජිවීතේ හුගාක් දේවල් ගැන දැනගන්නට ලැබුණා කවාදාක හෝ මේ සසරින් ගැලවීමක් ලැබේවා 🌸🌸
තෙරුවන් සරණයි මම කතෝලිකයකු වන අතර බුදු දහමට ගොඩාක් ආදරේ කරමි...සාදූ සාදූ සාදූ !!!!!
අන්න ඒක තමයි ආගමකින් දෙන හික්මීම. කරුණාව. මෛත්‍රිය. ඒ නිසයි බෞද්ධ වන අපිත්, ඔෆිස් එකේ හරි නත්තල් ගහක් හදන්නෙ..... කැරොල් කියන්නෙ.
Me darmaya kochchara gamburu unath e darmaya avaboda karana lena labanne puduma nidahasak sanaseemak jathi agam kula neda budu dhahame naha siyalu de venta venawa nathi vela yanawa thamange kiyala deyak naha hamadema nathi vela yanawa thamanwath thamanta aythi naha
2etg
wyhv
බුදුදහම යනු ආදරෙ කරන දහමක් නොවේ...සියල්ල අත් හල දහමක්..එය අවබෝධකරගන්න..
සංසාරේ කොතනක හෝ බුදු පියානන්ගෙන් බණ අසා තියෙන්නට ඇති අපි.පිං මදි වී සසර සැරි සරා අනේක දුක් විද නැවතත් මනු සසරක ඉපිද මේ ලැබුවාව් දුර්ලබ සසරෙන් එගොඩ වෙමු සියලුම දෙනා අපගේ බුදු පියානන් වහන්සේ දේශනා කර වදාල දර්මයම අවබෝධ කර ගෙන . සාදු සාදු සාදු !!!
තතාගත අරහත් සම්මා සම්බුදු රජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි.
ඒ බාග්‍යවත් ව් අරහන් ව් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස් කරය වේවා 🙏. සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏
තෙරුවන් සරණයි...
මෙම චරිතාපදානය හැකි නම් ඉංග්‍රීසි,දෙමල,ජපන්,චීන,අරාබි,ප්‍රංශ,මේ ලෝකයේ යම් බාශාවක් තිබේ නම් ඒ හැම බාශාවකින්ම පරිවර්තනය කොට බෙදා හරින්න.අවබොද කරන අය ලෝකයේ හැම තැනින්ම පහලවේවි..ඔබ සැමට සම්මා සම්බුදු සරයි.
ලක්දෙරණේ සිංහලයා ex in
ලක්
දෙරණේ සිංහලයා
Sam Budu rajanan wahansata maga namas karaya wewa saadu....saadu....saadu...!!!
Ahema karanna puluwan nam ketharam baggarkda
A denam godak watinawa thamai
මේ කතාව මුල ඉදන් බලද්දි මාර දුකක් දැනෙන්නෙ. මේ දේවල් මෙහෙම හරි දකින්න අපි පිං කරලා තියෙනවා. 🙏🙏🙏
මම කතෝලිකයෙක් ඒත් බුදුහාමුදුරුවන්ට මගේ පණ වගේ ආදරේ කරනවා .🙏
මේකේ මුල ඉදලා අවසන් වෙනකල් බලද්දි ඇහැට කදුලක් ආවේ මට විතරද? ❤️❤️❤️❤️❤️😢😢😢😢
අනිවාර්යයෙන්ම bn
Netha pinwatha buduguna siyalu sathwaintama pehedi sasara gamanin ethra wewa
මොන ආගමකටවත් අපහස කරන්න හොදනෑ මම ඒඅතින් ඔයලා වගේ අය ගැන සතුටුයි
supiri machan eththa meka thama bn
❤❤❤❤❤❤☸☸☸☸☸☸☸☸☸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ බුදු පියණන් වහන්සේද,දහමද මම පළමුවද දෙවනුවද,තෙවනුවද සරණ යමී,නොපමාව නිරන්තරයෙන් කුසල් වඩන්නටම මා හට සිත් පහල වේවා සාදු සාදු සාදු 🙏
මා මෙම සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්රපටය ගෙනහැර දැක්වූ සියලූම කොටස් ඉතාම හොඳින් නැරඹූවා.මෙම ධර්ම දානය පිණිස සහය වූ සහ සහභාගී වූ සියලූම දෙනාටමද ඒ උතුම් වූ නිවන් මග සාක්ෂාත් කර ගැනීමට මේ පින් බලය හේතුවේවා...සාදූ සාදූ සාදූ...!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි...!!!
සියලු සත්වයින් අප්‍රමාදීව මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිත්වා🙏🙏🙏🙏.
ධර්මයේම හැසිරේවා.🙏🙏🙏
පව පිළිකුල් කරත්වා පවට බිය වෙත්වා .🙏🙏🙏
අප තථාගතයානන් වහන්සේ වෙනුවෙන් ජීවිතයම පුද කර සරණ යත්වා.🙏🙏🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏....
මගෙ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
බුදු බණ පදයක් සවන වැකේවා.....
බුදු ගුණ පමණක් සිතට නැගේවා.....
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ.....
බුදු හිමි රුව මට මැවී පෙන්වා ...... 🙏🙏🙏🙏
බුදුන්වහන්සෙගෙ සියලු දේ සත්යයි 🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🥀⚘🙏🏻🙏🏻🌼🌻🙏🏻🙏🏻🌼🌼🙏🏻🥀⚘🌷🌷🙏🏻🙏🏻🌷🌷🙏🏻🙏🏻🌷🌷🙏🏻සාදු සාදු සාදු බුදුසරණයි බුදුසරණයි🙏🏻⚘🌺🙏🏻🥀🥀🥀⚘🌷⚘🌷🙏🏻🙏🏻🌷🙏🏻⚘🌷🙏🏻⚘🙏🏻🌷🙏🏻🌷🌻🌷🌻🙏🏻
ඒ භාගය්‍යවත් බුදුරජාණ්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා... ! සැමසිත් වල දහම් සංවේගය ඇති කිරීමට දායක වූ සැමටත් මේ පින හේතූ වේවා.
මගේ නමස්කාරය වේවා
මගේ රත්තරං බුදු හාමුදුරුවනේ ඇයි මට ඔබ වහන්සේ හමු වුනේ නැත්තේ.මම ධර්මය දියුණු කරනවා දැන් ටික කාලේක ඉඳන්.මම ඔබ වහන්සේගේ ශාසනයේම උතුම් අරහත්වය ලබාගන මෙි සසර ගමන නතර කරගන්නවා මගේ බුදු හාමුදුරුවනේ
සාදු සාදු සාදු. ඔබේ වායාම ය සාර්ථක වේවා
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස
මට මේ ආත්මයේ දීම නිවන් දක්වා...
සාදු ! සාදු !! සාදු !!!
අපගේ උතුම් සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .!
උතුම් ශ්‍රි සද්ධර්මයටද මාගේ නමස්කාරය වෙිවා.!
උතුම් සම්බුදු සාසනය චිරාත් කාළයක් බැබළේවා.!
0729616284
viragi gulavita
ශ්‍රද්ධා ට්වී ආයතනයට ගොඩක් පිං.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රද්ධා ටීවි අයතනයට ගොඩාක් පිං..තෙරැවන් සරනයි..
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මේම බුදුන් වහන්සේ අපිව හොඳ පාරේ යවන්න කොච්චර දුක් වින්දාද 😭😭
Budupiyanani. Oba wahanseta mage namaskaraya wewa
මම කතෝලික කෙනෙක්. කොටස් ඔක්කෝම බැලුවා. ඇහැට කඳුලුත් ආව..තෙරුවන් සරණයි මේ සදහා දායක උන හැමෝටම 🙏🙏
8
උතුම් ශුද්ධවූ බයිබලය ධර්මය විනය හා සැසඳෙනවා.
අසිරිමත් බුද්ධකාලයට ගියා වගේ හැගීමක් දැනුනා. වටිනා නිර්මානයක්. අද 2021 පොසොන් පොහොය දින මට වයස 20යි. මම සම්පූර්ණ චිත්‍රපටය බැලුවා. අපි මේ ගෙවන ජීවිතය ගැන ඇලිම් ඇතිකරගන ඉන්න නිස්සාර ජීවිතය ගැන කළකිරුනා. ඒ බුදු මගට තව තවත් ආශා කරනවා ඒ මගේ යන්න උත්සහ කරනවා ලෝක වාසී සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා මෙවැනි ධර්ම දාන කිරීමට, ශ්‍රවනය කිරීමට තව තවත් සිත් පැහැදේවා තෙරුවන් සරණයි 🙏 🌎
ඇත්තටම අදත් අපිට අඩන්න බුදුන්වහන්සේ වෙනුවෙන් ඇස්වල කඳුලු බේරෙනවනම් එදා අපි කිච්චර අඩන්න ඇතිද.උන්වහන්සේ අපවත් වෙද්දි ඒ අසල අපි සිටියාවගෙ මටනම් දැනෙනව.ඒ අසල අපිත් ඉඳගෙන අඩන්නම ඇති.ඔබවහන්සේ නිවන දැක්කට අපිතාමත් මේ සසරමග අතරමන්වෙලා බුදුහාමුදුරුවනේ.මේ ලොකේ දුකක්මයි.ජීවිතේ දුකක්මයි අල්ලාගැනීම දුකක්මයි.සසරේ හැටි මේකද බුදුහිමියනේ.සාදු සාදු සාදු.
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය.
අනේ බුදු රජාණන් වහන්සේ අපි තවමත් සංසාරේ දුක්විදිනවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පලමුවත් දෙවනුවත් තෙවනුවත් වදිමි සුගත තතාගතයානී....ඔබ වහන්සේගේ ධර්ම මාර්ගයම පිලිපදිමි....🙏🙏🙏
😢😢🙏🙏🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️Swamini bhagyavathun wahansa oba vahanseta mage namaskarayama veva! Sadhu! Sadhu! Sadhu!
කෙතරම් අසනීපයෙන් අපහසුවකින් හිටියත් පිරිනිවන් පානා මොහොත දක්වාම අප මහා තතාගතයන් වහන්සේ ලෝක සත්වයා දෙසම කෙතරම් අනුකම්පාවෙන් බලා ලෝක සත්වයාගේ හිතසුව පිනිසම උතුම් දර්මය දේශනා කරලා තියෙනවද 🥺🥺😌🙏
🥺🙏
මේ විඩියො එක බලනකොට ඇහැට කදුලු උනන එක නවත්තන්න බෑ.බුදුන් වහන්සේ හිටියනම් කියලා හිතෙනවා.බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏 සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏🙏
සාදු සාදු සාදු මෙ උතුම් සත්තය කාතාව සියලු දෙන අවබොද කරගන ජිවාත් වෙත්වා බුදු සරණයි
නමෝ බුද්ධාය !
උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසී සියලු දෙනාටම දැකබලා සතරඅපායෙන්නිදහස් නිදහස් වේවා ! සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට අන් සියලු දෙනාටමත් අනුමෝදන් වේවා ! සාදු !!!
නමෝ බුද්ධාය !
ම්ගේ බුදු පියාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සියලු ලෝ වැසියෝ උතුම් ශී සද්ධර්මය අවබෝධ කරගනිත්වා.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏, මෙම නිර්මාණය කල සියලුම දෙනාටම ගොඩක් පිං . නිර්වානය අවබෝධ කරගැනීමට මේ පිං හේතු වේවා!! , සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා සාදූ සාදූ සාදූ
තථාගතයාණෝ කොපමණක් වෙහෙස දැරුවාද කියා සිතන කොට ඒ මුවින් දේශනා කරනා ලද සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු
නමෝ බුද්ධාය ඒ භාග්‍යයවත් අරහත් වු මගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාර වේවා
🙏🙏මම මේ කාතාවෙන් ඇත්තටම දෙයක් ඉගෙන ගත්තා🤲🤲
සියල්ල අනිත්‍ය බව
Edzfcv
මම අඩනවා
කථාවේ එන මන්:කල්පිත බුදුරජාණන් වහන්සේගේ රෑපය දේශනා අසන විට ඇසට කදුලු නැගෙනවා ඒකාන්තයෙම..ඒකාලයේදී අප කොගේ සිටින්නට ඇති ද උතුම් නිර්වාණ මග උදාකර ගැනීමට නොහැකිව. සාදූ සාදූ සාදූ
Dilshan Bandara 😢😢😢
ධර්මයනමි ඒ සත්‍යම වෙි.....සදාකාලික මාගේ මනසේ ඇත්තේද ධර්මයයි......සාදු....සාදු
Ow
Sadu sadu sadu
😥😥😥😥😥😥😥
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේට අනන්ත වාරයක් මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏
ඔබේ හඩ කැවීමෙන් සම්බුද්ධ චරිතාවලිය ආරක්ෂා කලා.ස්තූතියි
භාගයවත් වහන්සේගේ ගුනයන් මෙතෙකෙයි කියා මේ තුන් ලෝකයේ කිසිම කෙනෙකුට කියන්න බෑ ඇස් වලට කදුලු එනව උන් වහන්සේ කොච්චර කරුනිකද අපට පුලුවන් එකම දේ උන් වහන්සේ දෙසු උතුම් දර්මය මැනවින් අවබෝද කරගෙන මේ සසරෙන් එතෙරවීම පමනී🙏🙏🙏🙏
නමෝ බුද්ධාය ඒ බාඝ්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමස්කාර වේවා
මා සරණ ගියාවු ඒ භාග්‍යවත් වු,අරහත් වු සම්මා සම්බුදු බුදු රාජාණන් වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ ගෞරව නමස්කාරයම වෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️
මාගේ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි🌼🙏🌼 මාගේ නමස්කාරයම වේවා 🙏🌼🙏 මේ සදහා ඇප කැප වූ සියලු දෙනාටම බොහෝ පිං ලැබේවා 🌼🙏🌼 උතුම් නිර්වානය ලගම වේවා🙏🌼🙏
බුදුන්වහන්සේ අදටත් සිටියානම්..හිතට මහත් දුකක් දැනෙනවා.
නමෝ බුද්ධය ඒ භාගවනෝ වු අරහංතො.සම්මා සම්බුදු රජාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා ..මෙම sri සම්බුද්ධ චරිතය චිත්‍රපටය සැපයූ ඔබ සියලු දෙනාටම කුසල් රැස් වේවා ..
මට මෙ සසර කල කිරැනා ,,,,එ වගෙම මරනය කාටත් පොදු බවත්,ගොඩ ගසා ගත් පවි කන්දට මන දි සසරින් මිදනේන හිතා ගත්තා,,,,,
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭
මෙය බලපු මටත් ගොඩාාක් අැඩුනා ... ලොකු වේදනාවක් දැනුනාා ..
සාදු සාදු සා සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා නිවන්දකිත්වා සාදු සදු සා !!!
කතෝලික මම එහෙන් මෙහෙන් අහපු හැම දෙයක්ම අර්ථාන්විතව නැරබුවා මේක හඑඉම ලස්සනයි....... මම තවත් මෙවැනි දේ සොයන්නෙක්.....
ඇසට කදුලක් උනනවා අනිත්‍ය වූ මේ සසර කවදා නිමක් දකීවිද.බුදුන් වහන්සේ වැඩ හිදියනම් අපිව බේර ගනීවි.තව තවත් කුසල සිත් පහළ වේවා.හරිම සන්වේදි බුදු රදුන්ගේ බුද්ධ චරිත කතාව.ගොඩක් පින් මෙය නැරඹීමට ඉඩ සැලැස්සුවට .නමෝ බුද්ධාය නිවන් පිණිසම හේතු වේවා මේ පහදවා ගත් සිත 💖🙏
නෙතට කදුළක් ආවා.......
මේ ජීවිතය අනිත්‍යයි......
මගෙ ලොව්තුරු බුදු සරණ මාත් යනවා........🙏🙏🙏
Budun ada jiwamana nathath e nirmala dahama adatath pawathinawa mage budu piyananta mage namas karaya sadu! sadu! sadu!
ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏
ඒ අමාමෑනී ලෞතුරා බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
සාධු` සාධු` සාධු` !!!
නමෝ බුද්ධාය 🙏🙏
භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි ... සාදු සාදු සාදු 🙏🙏
සාදු සාදු සාදු
අප භාග්‍යවත් සම්මා සම්බුදු රජානන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..බුදු පියානන් වහන්සේ ජීවමානව වැඩසිට් සමයේ ,මම කොහේ සිට්න්න ඇද්ද.....තෙරුවන් සරනයි!!!!!
මෙම නිර්මාණය කල සියලුම දෙනාට උතුම් පරිනිර්වාණය ලැබේවා .සාදු සාදු සාදු.නමෝ බුද්ධය.ඒ බගවන් වූ අරහත් වූ සම්මා සම්බුදු වහන්සේට අපගේ නමස්කාරය වේවා.
සියලු සංස්කාරයෝ නැසෙන සුලුය. නොපමාව කුසල් දහම් හී යෙදෙන්න........සාදු සාදූ සාදූ..!!!
මගේ බුදුහිමියනේ නුඹ වහන්සේ දුන් අවවාද මා හිස් මුදුනින් පිලිගෙන මේ සසර කතරින් එතෙර වීමට වීර්යය කරනවා...එයයි නුඹ වහන්සේට කල හැකි උතුම්ම පුජාව 🙏♥🙏🌸🙏☸🙏
හිතට මහා වේදණාබර දුකක් දැනුනා...අනේ අපේ බුදු හාමදුරුවන් අද වන විට වැඩ සිටියානම් මෙහෙම අපි දුකේ නියැලෙන එකක් නෑ.....අපිත් ඒකන්තයෙන්ම නිවන් මග ඔස්සෙ යන්න තිබ්බා ....මම ඔබ වහන්සේ සරණ යමි මගෙ ලොව්තුරු බුදු පියාණනේ...!
සාදූ 🙏 සාදූ 🙏🙏 සාදූ 🙏🙏🙏
බුදුන් වහන්සේ අදත් හිටියනම් අපි මේ දුකින් මිදිලා.හිතට දැනෙන දුක ඒ හැගීම වචන වලට පෙරලන්න බෑ.මතු යම් දිනෙක අපිටත් බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසන වේවා.
මාගේ බුදු පියානන් වහන්සේ ජීවමානයි ....බුද්ධ ධර්මය වෙනුවෙනුත් මාගේ බුදුපියාණන් වහන්සේටත් මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා! මෙම වීඩියෝ පෙල ඉදිරිපත් කෙරූ සියලු දෙනාට ම මෙය ධර්ම දානය පිණිසම හේතු වේවා..සාදු සාදු..උතුම් ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා...සාදු සාදු සා🙏🙏🙏
සාදු ... සාදු 🙏 දෙවියන් පවා වැදුමි පිදුමි ලත් මාගේ තතාගත බුදු පියානන් වහන්ස ඔබ වහන්සේගෙන් බණ ඇසීමට, ඔබ වහන්සේ සියසින් දැක ගැනීමට අප පිං ලබා නැත 😔🙏🙏🙏,
Mithri budun wahansegen bana asa sasara Dunkin midimata heki wewa.
උතුම් උමේ අර්ය සාද් දර්මය කිය දුන් බාගවතුන් වහන්සේට මගේ නමස් කරය වේවා සාධු සාධු සාධු
💞💞🌻බුදු හාමුදුරුවන්🌻💞💞 දෙසු බන... මිනිසුන් පිලි පැදු වානම්... අද කොච්චර සුන්දරද මෙලොව... නිවන් දකින්නට පිං මදි වෙන්නැති ... එකයි තමත් මෙ සන්සාරෙ....💓💕💖💗💞💐🌸🏵️🌹🌺🌷🌼
ඒ භාග්‍යවත් වු දස බල ධාරී වූ සියලු සත්වයන්ට නිදුකාණන් වු මේ ලොව පහල වු ශේෂ්ඨයාණන් වහන්සේ වු අමා මෑණී සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු රාජයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා. නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය ...නමෝ බුද්ධාය ...
අනෙ අද දිනත් අපෙ බුදුරජාණන් වහන්සේ හිටියා නම් ..😢😢😢මම හැමදාම වදිනවා.😢😢සාදු! සාදු! සාදු!!!
සාධු සාධු සාධු !!! මෙ උතුම් සත්‍ය ධර්මය මෙ තුන් ලොව පුරා පැතිරෙනවා සියලු සත්වයන්ට ධර්ම අවබොධ වෙත්වා සියලු සත්වයො නිදුක් වෙත්වා !!!
නිරොගී වෙත්වා !!!
සුවපත් වෙත්වා !!!
දුකින් මිදෙත්වා !!! තතාගතයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාරය කරමි
Sadhu sadhu
k
budunwahanseta mage namaskaraya wewa......
Me kathawa balimen pasu mata loku sahalluwak danuna.mama katha 8 ma baluwa . Kese ho meya kirimata uthsaha karapu sama denatama budusaranai ............ e wage e hama denatama godak pin....
සාධු සාධු සාධු...!
sadu sadu sadu
මට දැනෙන්නේ බුදු වහන්සේ දැක බණ ඇහුවා හා සමානයි
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවණේ....😥😥😥😥🙏🙏🙏🙏
✨✨නමො බුද්ධාය!!!✨✨🌼🌼🌼🌼🌸💮🌸💮🌷🌷🌷🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🪔🪔🪔💎💎💎🙏🙏🙏🧘☸️
සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏🙏
ඒ කාලෙට ගියා වගේ දැනුනා..පපුවත් රිදෙනවා..ඇස් වලට කඳුළු ආවා. ඒ භාග්‍යයවත් සමිබුදුරජාණන් වහන්සේ දැනුත් වැඩ සිටියා නමි... 🙏🙏🙏😢😢
Shradda tv ආයතනයට පිං සිදු වේවා.
සියලු සත්වයෝ නිවන් දකිත්වා.
මම බුදුන් සරණ යමි.
තෙරුවන් සරනයි.
සාදු සාදු සාදු!!!..
😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰
Ama Maha niwanin senasethwa
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිත නිවන කතා පුවත ✨🙏. බුද්ධ පරිනිර්වාණය ✨🙏
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢
නමෝබුද්ධාය! ඒ භාග්‍යවත්වු අරහත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
උතුම් සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .!!
උතුම් සම්මා සම්බුදු රජානන්වහාන්සේට මාගේ නමස්කාරය වේවා .බුදු සසුන ච්රාත් කාලයක් බැබලේවා.සියළු සත්වයෝ දුකින් මිදෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා .🌼🌼🌼🌼🌼🌼🌼🌷
මම හිතුවෙ as දෙකට කඳුළු awe මට විතරයි කියල හිතට අපූ දුක කියල නිම කරන්න බැහැ මට මෙ desanawa me විදිහට අපට පෙන්වා වදාළ සියලුම දෙනාට අප මහ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ධර්මය අවබෝධ වේවා sadu sadu sadu 😢😢😢😢🙏🙏🙏🙏❤❤❤❤
Darmaya awaboda kara genimata shaktiya dairya lebewa
ඔබ වහන්සේගෙ දර්මය තවත් බොහොම කල්පයක් මෙ ලොව වජබෙව🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
මේ උතුම් වු කාර්යට දායක වූ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්....සියලු දෙනාටත් ....නරඹා සංවේගය ඇති කරගත් සෑම දෙනාටත් උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා ....ගොඩක් පිං...නමෝ බුද්ධාය
භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාධු,සාධු,සාධු.....