@Nimal Lokuge and very well visto il the yutta by yutta very much very by very good very well very babe you vhvyyyvvvvyvvyvvgvyyvyyvvyvyvvvyyyvyvyvyvvyyyvyvvyyvvvgvyvvyvvyvyvyyyvyvvvvvyvvvyvvvvvyvyyovyyvvyvyvyvvvvvvyvvvvvvvvyvyvyvvvv your very very vhyvvvyvvvyvvyyvyvyyvyvvvvyvvovvyyvvyyvvyyvyvvyyvyoda da ed very very
බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අමා මහ නිවනට
මේ අයුරින් වන්දනා කරමු.
යාවතා භික්ඛවේ ධම්මා සංඛතා වා, අසංඛතා වා විරාගෝ තේසං අග්ගමක්ඛායති. යදිදං මදනිම්මදනෝ පිපාසවිනයෝ ආලයසමුග්ඝාතෝ වට්ටූපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං.
පින්වත් මහණෙනි, යම්තාක් ධර්මයෝ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහු වෙත්ද, හේතුප්‍රත්‍යයන්ගෙන් හටනොගත්තාහු වෙත්ද, ඒ සියල්ල අතර අග්‍ර වන්නේ විරාගී වූ නිවනයි. එනම්; මේ කෙලෙස් මද නැතිකිරීමක් ඇද්ද, කෙලෙස් පිපාසය දුරුවීමක් ඇද්ද, ආලය මුලිනුපුටා දැමීමක් ඇද්ද, සසර ගමන නවතාලීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, තෘෂ්ණා නිරෝධයක් ඇද්ද, අමා මහ නිවනක් ඇද්ද, එයයි.
ඒතං සන්තං, ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ, තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං.
මෙය වනාහී ශාන්ත වූ දෙයකි. මෙය ප්‍රණීත වූ දෙයකි. එනම්; සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියලු කෙලෙස් දුරුවීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද, තෘෂ්ණා නිරෝධයක් ඇද්ද, අමා මහ නිවනක් ඇද්ද, එයයි.
අත්ථි භික්ඛවේ තදායතනං, යත්ථ නේව පඨවි, න ආපෝ, න තේජෝ, න වායෝ, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤාණඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නේවසඤ්ඤානාසඤ්ඤායතනං, නායං ලෝකෝ, න පරලෝකෝ, න උභෝ චන්දිමසුරියා, තත්‍රාපාහං භික්ඛවේ නේව ආගතිං වදාමි. න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්තිං, අප්පතිට්ඨං, අප්පවත්තං, අනාරම්මණමේවේතං. ඒසේවන්තෝ දුක්ඛස්සාති.
පින්වත් මහණෙනි, අමා මහ නිවන නම් වූ තැනක් තිබෙන්නේමය. යම් තැනක පඨවි ධාතුව නැද්ද, ආපෝ ධාතුව නැද්ද, තේජෝ ධාතුව නැද්ද, වායෝ ධාතුව නැද්ද, ආකාසානඤ්චායතනය නැද්ද, විඤ්ඤාණඤ්චායතනය නැද්ද, ආකිඤ්චඤ්ඤායතනය නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නැද්ද, මේ ලෝකය නැද්ද, පරලොවක් නැද්ද, හිරු සඳු නැද්ද, පින්වත් මහණෙනි, ඒ අමා මහ නිවන තුළ සත්වයාගේ පැමිණීමක් නැත්තේය. පිටවී යාමක් නැත්තේය. සිටීමක් නැත්තේය. චුතියක් නැත්තේය. උපතක් නැත්තේය. එය නොපිහිටා තිබෙන තැනකි. නොපවතින තැනකි. අරමුණු රහිත තැනකි. එය වනාහී දුකෙන් නිදහස් වූ තැන වේ.
අත්ථි භික්ඛවේ අජාතං, අභූතං, අකතං, අසංඛතං. නෝ චේතං භික්ඛවේ අභවිස්ස, අජාතං, අභූතං, අකතං, අසංඛතං නයිධ ජාතස්ස, භූතස්ස, කතස්ස, සංඛතස්ස නිස්සරණං පඤ්ඤායේථ. යස්මා ච ඛෝ භික්ඛවේ, අත්ථි අජාතං, අභූතං, අකතං, අසංඛතං. තස්මා ජාතස්ස, භූතස්ස, කතස්ස, සංඛතස්ස නිස්සරණං පඤ්ඤායතී’ති.
පින්වත් මහණෙනි, නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ නිවන නම් වූ තැනක් තිබෙන්නේ ම ය. පින්වත් මහණෙනි, නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ මේ නිවන නොතිබෙන්නේ නම් උපන්නා වූ, හටගත්තා වූ, සකස් කරන ලද්දා වූ, සංඛත වූ සත්වයා හට දුකින් නිදහස්වීමක් නොපෙනෙන්නේ ම ය. පින්වත් මහණෙනි, යම්හෙයකින් නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ අමා නිවන තිබෙන්නේ ද, එනිසා ම උපන්නා වූ, හටගත්තා වූ, සකස් කරන ලද්දා වූ, සංඛත වූ සත්වයා හට සසර දුකින් නිදහස් වීමක් තිබෙන්නේ ම ය.
නිබ්බාණං ඛෝ පනාහං භන්තේ, තථාගතේන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන දේසිතං ධාරේමි අනුස්සරාමි සිරසා නමාමි. තං විරාගං දීපං ලේණං ඨානං සරණං පරායණං සිවං අමතං පණීතං අනිදස්සනං අජරං අමරං ධුවං නිපුණං ගම්භීරං සච්චං පාරං නිබ්බාණං සදා වන්දාමි අනුස්සරාමි සරණං ගච්ඡාමි.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, තථාගත වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අමා මහ නිවන ගැන වදාරණ ලද්දේය යන කරුණ මම ධාරණය කරගනිමි. සාදරයෙන් සිහිකරමි. සිරස නමා වඳිමි.
ඒ විරාගය නම් වූ, සයුරෙන් එතෙර වන දූපත නම් වූ, රැකවරණ ඇති ලෙන නම් වූ, පිහිට ලැබෙන ස්ථානය නම් වූ, එකම සරණ නම් වූ, එකම පිහිට නම් වූ, පරම සුන්දර නම් වූ, අමෘතය නම් වූ, ප්‍රණීත නම් වූ, අනිදර්ශන නම් වූ, ජරා රහිත නම් වූ, මරණ රහිත නම් වූ, ස්ථිර නම් වූ, සියුම් නම් වූ, ගම්භීර නම් වූ, සත්‍යය නම් වූ, එතෙර නම් වූ, අමා මහ නිවනට මම සදා වන්දනා කරමි. සාදර ගෞරවයෙන් සිහි කරමි. සරණ යමි.
සාදු! සාදු!! සාදු!!!
ධතුන් වහන්සේලාගේ සම්පූර්ණ විස්තර දැනගැනීමට
මෙම දේශනා මාලාව නරඹන්න
ua-cam.com/play/PLaIyA_suCnHydNiQU8COXG91u_vs_S9Kw.html
සාධු සාධු සාධු 🙏🙏🙏
කාරුණිකව කරන ඉල්ලිමක්..😔🙏🙏❤අමා මහ නිවනට වන්දනා කරමු ලෙස මේ දැක්වූ සටහන හැකිනම් ශ්‍රද්ධා ,අහස්ගව්ව,මහාමෙඝ වට්සැප් සමූහය ට යොමුකරන්න. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
Ich Yes nicht wie es weiter ging
Yes honny I will go
Yes I I will get it to I III in der Schweiz in
ස්වර්ණමාලි මහා සෑ ආනුභාවයෙන් මගේ කුසෙත් පිංවත් දරැවෙකු පිළිසිද ගනිත්වා!!! සාදු සාදු සාදු ....
පින්වත් දරැ උපතක් ලැබේවා.!
ඔබට පින්වත් දරු උපතක්ම සිදු වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏🙏 බුදු සරණයි
පින්වත් දරුවෙක් බිහි වේවා
@@pubudujayawardhana9682 budhusaranayi
ස්වර්නමාලී මහ සෑ රජුන්ගේ ආනුභාවයෙන් මාගේ කුසේ පින්වත් දරැ උපතක් පිලිසිද ගනිත්වා ... මගේ කිරි සිහිනය සැබෑ කර ගන්න ඔයාලත් ආශිර්වාද කරනවද...🙏🙏🙏🙏🙏🙏
aniwa .Theruwan saranai oyata.
තෙරුවන් සරණයි ඔබට. ඔබේ පැතුම් එලෙසම ඉටුවේවා
එම ප්‍රාර්ථනය උතුම් ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේත් ස්වර්ණමාලී සෑ රජාණන්වහන්සේගේ අනුහසින් ,අංගුලිමාල මහරහතන් වහවහන්සේගේත් සත්‍යාණුභාවයෙන් එම ඉෂ්ඨ වේවා !
Aniwarenm....theruwan saranai...❤
අනන්ත බුද්ධ අනුබවයෙන් රුවන් වේලිමාහාසෑ රදුන්ගේ අනුබවයේන් මා රකින පන්චසිලයේ අනුබවයෙන් ඔබේ එ ප්‍රර්තනව එලේසින්ම යිස්ට වේවා සාදු සාදු සාදු
රුවන්වැලි සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ කුසේ පින්වත් දරුවෙක් පිළිසිද ගනිත්වා!!!සාදු!සාදු!සාදු!
❤❤
මට රැවන්වැලි මහා සෑ රදුන් වන්දනා කර ගැනිමට වාසනාව උදා වේවා....සාදු සාදු!!!...❤🙏
උපදින හැම භවයකදීම මා බෞද්ධයෙකු වී මේ ලංකාභූමියේම ඉපදේවා....බුදු සරණින් අපේ රටට නැවත නිදහස, සතුට උදාවේවා සාදූ සාදූ සාදූ......
A අනුභවයෙන් obe segiththa hoda anga සම්පූර්ණ lamayek wewa
මම බණ ඇහුවට මතක හිටින්නෙ නැ.සුවර්ණමාලි මහා සෑරදුන්ගෙ ආනුභාවයෙන් මාගෙ මතක ශක්තිය වැඩි වෙිවා..සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
මටත් ස්වර්ණමාලී මහා සෑරජුන්ගේ ආනුභාවයෙන් හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබෑවා.......!!
සාරිපුත්ත මහ රහතානන් වහන්සේ .. ආන්නද මහ රහතානන් වහන්සේ සිහිකරලා වන්දනා කරලා ධර්ම දේශනා අහන්න.. ඒ ආනුභාවෙන් කාලයක් යද්දී ධර්ම දේශනා ධර්ම කරුනා මතකයේ රැදෙනවා.. නිතරම ධර්ම දේශනා ශ්‍රවනය කරන්න තෙරුවන් සරණයි🙏🌹🌹🌹
🙏🙏🙏
Mageth mathaka shakthiya vadi veva
Sadu...sadu....sadu....
දරුවෙක් ප්‍රමාද නිසා මමත් රුවන්වැලි මහ සෑයට බාර උනා,මාස තුනක් ඇතුලත මට දරු සම්පතක් ලැබෙන්න කියලා,මගේ ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටු උනා,ස්වර්ණමාලි මහ සෑයටත් මෙවන් ධර්ම දේශනා ඉදිරිපත් කරන ඔබ වහන්සේටත් මාගෙ නමස්කාරය
ස්වර්ණමාලි සෑ රදුන්ගේ ආනුභාවයෙන් මගෙ අපල උපද්‍ර්ව දුරු වෙලා යහපතක් වෙන්න කියලත්ලන්කාවාසි ලෝකවාසි සිය්ලුම දෙනාට යහපතක් ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . සියලුම දෙනාට හැකි ඉක්මනින් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
wow😮
ස්වර්ණමාලී මහ සෑ අනුහසින් මගේ අම්මා තාත්තා ගේ සියලු ලෙඩ දුක් දුරුවී නීරෝගීසුව ලැබේවා 🙏❤️❤️❤️....!!!
මාගේ කුස තුල වැඩෙනා දරුවාට තෙරුවන් සරනයි .🙏
තෙරුවන් සරණයි මෑණියනි ඔබට.🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මම අද මේ පින්වන්ත දේශනාව ශ්‍රවණය කරන්නේ තුන්වන වතාවටයි. Download කරලත් නෙමෙයි , Data කැපුනත් කමක් නෑ මේ වගේ දේශනා ඇසීමත් සිතට නිදහසක්.
අපේ ගෙදර සෑම දෙනාටම මෙම දේශනාව අහන්න දුන්නා. ඔබ වහන්සේ ට බොහෝම පිං. 🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
බුදු සරණයි 🙏 ☸
Godak hodai
Oba ratata sampathak
ඔබ පිංවන්තයෙක්!!! ධර්ම දානයේ මහානිසංස ඔබට එකසේ හිමිවේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
දෙපසින්ම හිනාත් යනවා අනේ
Me video eke thiyenne, godak dewal ahuwa gaman boru kiyala therenawa,
Ex:- rahathan wahansela koti 96 k wadama kireema ( 161bc Wala loka jangrahanaya indala thiyenneth koti 25 k withara)🤔🤔😁
නිවන් දකිනා තුරු උපදින උපදින හැම ආත්මයක්ම මා බෞද්ධයකුම වී ඉපදේවා
meme pathuma meseema ishta sidhdha weewaa..theruwan saranaii..
Esema wewa!
සාධු සාධු සාධු .....🙏🙏🙏එසේම වේවායි මා සෙත් කරනවා..
@@LasaniSubodaneethe 6tdxfdfffuopp
ඔබගේ ප්‍රාර්ථනාව ඉටුවේවා, තෙරුවන් සරණයි
මන් උපන් ගම අනුරාධපුර.මන් දැන් ඉන්නෙ බන්ඩාරගම.මගේ අනිත් හැමෝම ඉන්නෙ අනුරාධපුර.මන් මේ ලෝකෙ කොහෙ හිටියත් මගෙ මුලු හදවතම බක්තියම බැදිල තියෙන්නේ මගෙ පූජනීය නගරයට.ගරුතර ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා මන් නිතරම හැමදාම අහන්න පුරුදු උනා.ඒ තුලින් මගේ සිත දර්මය ඇසීමට පුරුදු උනා.ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවයම ලබා මේ මුලු ලෝකෙටම දර්මය පතුරවලා පවු කල අය ඒ පවින් මුදවන්න ඒ තුලින් ලස්සන ලන්කාවක් බිහිවේවා!! ඔබ වහන්සේට රුවන්වැලි මහා සෑය වහන්සේගේ බලය ශක්තිය ආශිර්වාදය ලැබේවා!! සාදු සාදු සාදු.මන් ඇතුලු මගේ රත්තරන් අම්මා තාත්තා සහෝදරයන්ට දරුවන්ට රුවන්වැලි මහා සෑ රදුන් ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු
මේ බණ අහනකොට ඇග කිලි පොලා යනවා 🥺❤️ ඉතාමත් ඉක්මනින් මට ස්වර්ණමාලි මහ සෑ රජුන් වන්දනාමාන කරගැනීමට හැකි වේවා......🥺🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාධු🙏 සාධු🙏 සාධු🙏
🙏🙏🙏
සාධූ සාධූ සාධූ
Oya koheda ? Thama මහා සෑය වන්දනා කලේ නැද්ද? ගිහින් නැත්නම් අපි එක්කන් යන්නම්
අතුරු සිදුරු නැතිව රහතන් වහන්සේලා වැඩ සිටි මේ පුණ්‍ය භූමියේ උන්වහන්සේලාගේ පයට පෑගුන දුහුවිල්ලකට පවා නමස්කාර වේවා...! 🙏🏻 🙏🏻 🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු..සාදු..සාදූ
ජපානයේ ඉදලා මේ ධර්ම දේශනාව අහන්නේ.. අනේ ඉක්මනින් මහාසෑරදුන් මට වන්දනා කරගන්න යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මට ඉක්මනින් බැරි උනත් මගේ දෙමාපියන්ව මහාසෑය වන්දනා කිරීමට යැවීමට මට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
ස්වර්ණමාලී මහා සෑ රජානණ් වහන්සේගේ තේජානුභාව බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා🌸🙏
මම ජීවීතේ අහපු හොඳම දේශනාව සද්ධා සීල ස්වාමින් වහන්සේත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
කතෝලික මා හට අනන්ත බුදු ගුණ බලයෙන් උතුම් බුදු දහම අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obata budu dahama awaboda wewaa🙏
සාදු 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏☸️
Sadu sadu.!!!! budu sarani!!!!
siyalu denatama darmaya awaboda wewa sadu sadu
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේ වැනි පින්වත් ස්වාමීන්වහන්සේලා .අප දෙරණට තවතව තවත් පහළ වේවා.සාදු සාදු සාදු බුදු සරණයි .තෙරුවන් සරණයි.දළදාසමිඳු සරණයි .ජය ශ්‍රී මහා බෝ සමිඳු සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් ජය ශ්‍රී මහා බෝධියේ හා රුවන්වැලිසෑයේ ලග කල ප්‍රාර්ථනාව ඉටු උනා.සැමට යහපතක්ම වේවා .බුදු සරණයි .🙏🙏🙏
හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා හිත සුවපත් වුනා... මේ බණ දේශනා කරපු අපේ හාමුදුරුවෝන්ටත් ගොඩාක් පිං... සාධු සාධු 🙏🙏🙏🙏🙏
🙋
ඇසීමට ලැබීමත් අපට පෙර පිනක් පින්වත් සුවාමින් වහන්සේට නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා තෙරුවන් සරණයි.
🙏🙏🙏
ස්වර්ණමාලී සෑරදුන් වහන්සේගේ ආනුභාවයෙන්,මටත් මගේ අක්කාටත් ,අයියාටත් තිබෙන සතුරු කරදර මුළුමනින් ම දුරු වේවා ! අපට පරිපූර්ණ නිදහස් තැනක් ලැබේවා !
මාගේ කුසෙ සිටින දරුවා ලැබෙන්නට ප්‍රථම ද්‍රෝණයක් දාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහා සෑ රජුන් වන්දනා කිරීමට හැකියාව ලැබේවා
මා පෙර කතෝලික භක්තිකයෙක් .. තාත්තා බෞද්ධ නිසා කලින් බුදු දහම කෙටි කාලයක් ඉගෙන ගෙන තිබුනා ..මව ඇතුලු සියලු දෙනා කතෝලික .. පවුලේ සමහර දෙනා බුදු දහම වැලද ගත් අය නිසා යම් අදහසක් තිබුනා නමුත් මට බුදු දහම කෙරෙහි ඇල්මක් පැහැදීමක් තිබුනේ නෑ ... ගිය සැප්තැම්බර් මස ගෙදර අය එක්ක trip එකක් ආවා අනුරාධපුරයට..නමුත් ඒවනවිට අම්මා බුදු දහම කෙරෙහි පැහැදී තිබුනා..ඇය හැමදාම ශ්‍රද්ධා නාලිකාවේ බණ අහනවා .සමහර දිනෙක අම්මා බණ අහන්කොට මම නැගිටලා යනවා ඉන්න තැනින්.. රුවන්වැලි සෑයට ආවේ කිසිම භක්තියක්වත් අදහසක්වත් නැතිව ..හුදෙක මාගේ විනෝදයට. නමුත් සෑ මලුව වටා ඇවිදින විට මටත් තිසරන සරන යන්නට ලැබේවා කියන වචන ටික විතරයි මන් හිතුවේ.. මට එහෙම හිතුනේ දුකට සැනසීමක් බුද්ධ දර්ශනය තුල තියෙනවා යන්න සිතේ තිබ්බ චකිතය නිසා... නොවැම්බර් මාසය වෙනකොට එච්චර බුදු දහම කෙරෙහි කැමැත්තක් නොතිබූ මට බුදුන් වැදීමට සිතුනා.. වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ දේශනා කරපු ඒ ප්‍රේත වත්තුවේ යම් දේශනාවක් මන් අහන් හිටියා එදා තමයි මට පැහැදීමක් ඇතිවුනේ.. අම්මා උදේට බුද්ධ පූජාව සූදානම් කරලා උදේ 6 වෙනකොට බුදුන් වදිනවා.. එ නිසා මම ගිලන්පස සූදානම් කරලා හවස බුදුන් වදින්න නොවැම්බර් පලවෙනිදා ඉදලා පටන් ගත්තා ...යශෝදරා මහරහත් තෙරියනින් වහන්සේටත් මල් ගිලන්පස මම තියෙනවා .කිසිම කෙනෙකුගේ බල කිරීමක් නැතිව මගේ සිතට කොහෙන්දෝ ආපු කැමැත්තක් .. මගේ අම්මටත් පුදුම හිතුනා මම මල් පහන් සුවද දුම් තියලා ගිලන් පස සූදානම් කරලා බුදුන් වැන්දම ..මටත් හිතා ගන්න බැරි උනා මමද කියලා ... දැන් මගේ සිතේ තියෙන පැහැදීම මෙපමණයි කියලා මට වචනෙන් කියන්න බැහැ. ඉස්සර තුන් සූත්‍රය වත් නොදන්න මම සූත්‍ර තුනක් ඇරෙන්න සියලුම සූත්‍ර හවසට බුදුන් වදිනවිට කියනවා.. සතියකට එක දවසක් පන්සලට යනවා හැමදාම වගේ you tube ඔස්සේ ශ්‍රද්ධා නාලිකාවේ බණ අහනවා සමහර දේශනාවල් 10 වතාවකට වැඩිය අහනවා ආපස්සට දමමින් එකම බණ පදය කීප වතාවක්ම අහනවා ... අහන්න අහන්න මට ආස හිතෙනවා. ඒ දහම් කරුණු අනිත අය සමග මම බෙදාගන්නවා.. මේ මස පෝය දිනයට මම රුවන්වැලි මහා සෑ රජුන් වැද පුද ගැනීමට ආසාවෙන් බලපොරොත්තුවෙන් ඉන්නවා.. කලින් විනෝදය උදෙසා ගිය මම දැන මා ඇදන් ගිය ඇදුම( ඩෙනිම් කලිසමක් සමග සුදු හැට්ටයක්) ගැන පවා පසු තැවෙනවා.ඉතාමත් ශ්‍රද්ධාවෙන් මා නිර්මාංස වී සුදු පිරුවට ගවුමක් පවා අරගෙන පෝය දින එනකම් බලාගෙන ඉන්නවා..නොදෙනුවත්ම උන ඒ වැරැද්දට ඒ උතුම් සෑ රජානන් ඉදිරියේ සමාව අයැදීමට මා පැහැදී සිටිනවා. ගිය මස යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ පින්තූරයක් මන් ශ්‍රද්ධා නාලිකාවේ දු.අ කතා කරලා ගෙන්න ගත්තා ... එයත් A4 size කොලයක ලැමිනේටින් කරගත්තා . Frame කරන්න දුන්නා.. ඒ සත්‍යක් ක්‍රියාවත් මම දිනපතා කියනවා ..මගේ සිතේ තියෙන්නාවූ පැහැදීම වචනෙන් මට කීමට නොහැකියි. මා අවුරුදු 20 ගැහැනු ළමයෙක් . මට මෙහෙනින් වහන්සේ කෙනෙක් වීමට තරම ආසාවක් හිතේ තියෙනවා .. නමුත් දැනට නිවසේ තත්වය සමග බාල සහෝදරයන් ඉගෙනීම අවසන් කරන තෙක් මට ඒ අරමුනට යන්න බාධාවක් තියෙනවා.. පින්වත් ලොකු ස්වාමීන්වහන්සේත් ඇතුලු අසපුවාසී සියලුම ස්වාමින්වහන්සේලාටත්, පින්වත් අනගාරිකා මෑණියන්වහන්සේලාටත් සියලු පින් අනුමෝදන් වී තව තවත් මේ දහම් සිසිලෙන් අප සිත් සතන් සිසිල් කිරීමට මේ ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගීව සිටිමින් පසුව උතුම් නිර්වානයම අවබෝධ වේවා.. මාධ්‍ය සේවය සපනය සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා.. .. 🙏
තෙරුවන් සරණයි ඔබ හට
WOW.😭❤
Nangi mata a 4n number eka denna puluvan da mata yasodara deviyage pinthurayak genna ganna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු` සාධු සාධු 🙏🙏🙏
ස්වර්ණමාලි මහාසැයේ අනුභාවයේන් මට පින් වන්ත දරැවේක් ලැබේවායි.කියා මගේ කිරි සිහිනය සැබැවෙත්වායි කියා ඔබ සැම අශිර්වාද කරනවාද
අශිර්වාදයක්ම වේවා
Aniwaryen sihinaya sebea wewaa!!
❤අම්මා කෙනෙක් වේවා❤❤❤
Ashirwada wewa
ඔබගේ පැතුම ඉටු වේවා!!
තව තව views වැඩි වෙන්න ඕනි trending list පලවෙනියටම එන්න ඕනි. මේ වගේ බුදු දහම ගැන දේශනාවන් තමයි trending එන්න ඕනි. වෙන මොනවත් නිසා නෙමෙයි එතකොට වත් අසත්පුරුෂයන් මේ දේශනාවන් වලට සවන් දීලා වත් හැදෙයි. ලොව වෙසෙන සියළුදෙනාටම මේ බණ පදයන් සවනත වැකේවා 🙏 බුදු සසුන බැබලේවා 🙏 මේ නිර්මල බුදු දහම බුදු ගුණ ලොව දසත පැතිරේවා 🌺🙏🌺
ස්වර්ණමාලී මහා ස්ථූපරාජයාණන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ සියලු ග්‍රහ අපල උපද්‍රව දුරු වෙවා පිතීමත් කාලයක් උදා වෙවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මා ශ්‍රවණය කල පලවෙනි දීර්ගතම ධර්ම දේශනාව සහ ආශ්චර්‍යවත් ධර්ම දේශනාවක් 🙏🙏🙏
අනේ මන් අදයි මෙච්චර විස්තරයක් දැන ගත්තේ. ඔබ වහන්සේට බොහෝමත් පින්.
🙏🙏🙏
Ha Ha
🙏🙏🙏
Pin athwewa
මිලියන 5.8 ක් views thynw .... 🥺ලොව්තුරු මාගේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් අපි හැමදෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා 🥺 🙏🙏
හැමදාම රෑට මේක අහනවා, සුව නින්දක් හිතට සහනයක් එනවා
සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිමිමාය රංසුජ්ජල බුද්ධ රෑපං
ස්වර්ණමාලති පතීත නාමං
වන්දා මහං ථුපවරං මහඝ්ඝං!!!
සාදු! සාදු! සාදු!
මේ තරම් ආදරයකින් අපට මෙපමණ කරුණු කියාදුන් ඔබ වහන්සේ මෙතේ බුදුන් දැක නිවන් දකීවා!!!
@Nimal Lokuge and very well visto il the yutta by yutta very much very by very good very well very babe you vhvyyyvvvvyvvyvvgvyyvyyvvyvyvvvyyyvyvyvyvvyyyvyvvyyvvvgvyvvyvvyvyvyyyvyvvvvvyvvvyvvvvvyvyyovyyvvyvyvyvvvvvvyvvvvvvvvyvyvyvvvv your very very vhyvvvyvvvyvvyyvyvyyvyvvvvyvvovvyyvvyyvvyyvyvvyyvyoda da ed very very
,,🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌹🌹🌹😭
Sadu sadu sadu anumodami
ඔබ වහන්සේට මතු බුදුන් දැක නිවන් ලබන්නට පින් අත්පත් වේවා!!!..බුදුසරනයි...ඔබවහන්සේට..
nnnnnnn
mm
මම මගේ අම්මටත් මේ කතා වස්තුව අහන්න සැලැස්සුවා....
අපේ හාමූදුරුවනේ අනෙකුත් සෑ රජුන් වහන්සේලාගේ කතා වස්තූනුත් මේ වගේ අහන්න සලස්වන්න....
ඔබ වහන්සේට අනේක වාරයක් පින්... තෙරැවන් සරණයී...
ජිවමානයි මගේ බුදුහිමියන් ............ඒ විශ්වාස තියාගෙන මම සෑය වැන්දා අනේ මට ඇහිලා තියෙනවා ජීවමාන බුදුහිමියන් වැඩසිටින රුවන්වැලි මහසෑයේ පොසොන් පෝය දවසේ රාත්‍රි යාමයේ මමත් තව කිහිප දෙනෙකුම සෑමලුවේ වාඩිවි සිටින විට පිරිත් ඇසුනා අපි සෑම තැනකම සොයා බැලුවා පසුව අපිට වැටහුනා අපේ ජීවමාන බුදුහිමියන් පාතිහාර්‍ය පානවා කියලා 🙏🙏 ගර්භය ඇතුලින් තමයි අපිට පිරිත් ඇසුනේ............🙏🙏🙏මම ගොඩක් වාසනාවන්තයි ඒ පාතිහාර්‍ය බලාගන්න පුලුවන් වීම ගැන.......🙏🙏🙏🙏 වචනයෙන් මේමයි කියලා විස්තර කරන්න බැහැ ඒතරම් විශ්මය ජනකයි ආශ්චර්‍යයි...................මගේ බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්නවා......මම දැන් පුලුවන් හැම විටම මහා සෑය වන්දනා කරගන්නවා...........පුදුම පිහිටක් මට තින්නේ............🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🌹
සාධු🙏සාධු🙏සාධු🙏 මාගේ තතාගත අරහත් සම්‍මාසම්‍බුරජාණන්වහන්සේ ආශ්චර්යයි🙏 මේ සසර දුකින් නිදහස් වීමේ උතුම්‍ම නිවන්මාර්ගය සාක්ෂාත් කර ගන්නා ආකාරය දෙවි මිනිසුන්ට දේශනා කළ සේක🙏 මම දිවි හිමියෙන් තතාගතයානන් වහන්සේත් , ශ්‍රී සද්ධර්මයත් දිවි හිමියෙන් සරණ යමි! ගුරු දෙවිදුනී, පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේලා ඇතුළු මහමෙව්‍නාවාසී පින්වත් ස්වාමීන්වහන්සේලා දේශනා කරන මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් නිවනටම හිත පැහැදුනි. අටලෝදහමට ජීවිතය ගලපමින් දහමෙහි හැසිරමින් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ජීවිතය ගෙවන්න පුරුදු වූයේ ගුරු දෙවිදුනී, ඒ ඔබ වහන්සේ (කළ්‍යාණමිත්‍ර ඇසුර )නිසාවෙනි. නිවන්මාර්ගයේම හිත පිහිටුවමින් සසර දුකින් නිදහස්වීමට වීරිය කරමි. තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය🙏 copy
ද්‍රෝනයක් දාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ චෛත්‍ය්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!සාදු!🙏🙏🙏
මෙච්චර වටිනාකමක් මේ සෑයේ තියෙනවා කියලා දැනගත්තේ මේ දේශනාවෙන් ඔබ වහන්සේටත් මේ දේශනාව විකාශනය කරපු ඔබටත්.. නිදුක් නිරෝගි,චිරජීවණය ලගා වේවා..🙏
ස්වර්ණමාලි මහසෑයේ ආනුබාවයෙන් මගෙ කුසේ සිටින දරුවා නිදුක් වේවා.නිරෝගී වේවා.සුවපත් වේවා .සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා ...🙏🙏🙏
ස්වර්ණමාලි සෑ රදුන් පිලිබඳව මෙ දෙසු දර්මය සත්‍යක්මය්.ඔබ වහන්සේට නිවන් පිනිසම මෙය හේතු වෙවා.සාධු සාධු සාධු 🙏🙏🙏
U
Mamat hamadama gahanawa sadu sadu sadu hama bawayakama mahata budu bana asewa
Palamuwa dewanuwa thewanuwa mage namaskaraya. Matath mewan seee rajunkaravimata wasanawa labewaa
Mathu dawasaka meeithri thathagata arahath samma sambudu rajanan wahanse pahalavimen pasu ho . Samawenna gunawt buddimathun.
සාදු සාදු සාදු මිහිරි ශ්‍රී සද්ධර්මය තව තවත් අසන්නට ලැබේවා සවන් දෙන අප සියලු දෙනාටම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏
ඕස්ට්‍රේලියාවේ නන්දන මහත්මයාගේ පුත්‍රයාගේ ශ්‍රවනාබාධය දුරු වේවා!!!🙏🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා
ikmanin suwapath wewa🙏🙏🙏 sathi dekakin cmnt ekak danna methana adu unada nedda kiyala
ඉක්මන් සුවය ලැබේවා!!!!
Eseema weva
ඉක්මන් සුවය ඒකාන්තයෙන්ම ලැබේවා
මම මේ අති උතුම් වූ ධර්ම දේශනාව සම්පූර්ණයෙන් ඇහුවෙ අද. හිතට දැනුන සැනසීම වචන කරන්න බෑ. ඒ මහානුභාව සම්පන්න වූ අසිරිමත් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා ..සාදූ ! සාදූ !! සාදූ !!!.
එසේම අති පුණ්‍යවන්ත වූ මාගේ ස්වාමීන් වහන්සේට අති උතුම් වූ නිර්වාණාවබෝධය පිණිස මේ උතුම් වූ ධර්ම දේශනාව සිදු කළ පිණම හේතු වේවා !!! සාදූ !සාදූ !! සාදූ !!!
ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගේ දරුවෝ දෙන්නා ආරක්ෂා වේවා!
ඔබ වහන්සේට පින් මම කතෝලික හරි ආසාවෙන් ඇහුවා 🙏🙏🙏
බුදු දහම තරම් උතුම් ආගමක් මෙලොව නෑ මිතුරා 🙏🙏
🙏🙏🙏මමත්
රත්නමාලී සෑ රජුන් ගේ මහානු භාවයෙන් මගේ පාද යේ ආබාධ සුවපත් වේවා,අන් අයද සුවපත් වේවා ! සාදු ...සාදු ...සාදු ... !!!
🙏🙏🙏.... මං රෑට මේ චැනල් එකෙන් බන පදයක් අහලමයි නිදාගන්නෙ. හිතට සැහැල්ලුවක් දැනෙනවා.
මැරුණත් කමක් නෑ එතකොට
Budu saranai
ඔව් මාත් එහෙමයි
මේ ධර්ම දේශනාවට unlike කරපු පව් කාරයින්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වසන ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේම පිහිටයි 🙏
😆🎉😆🔥😆😼😻😻😻
Ft
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රඳුන්ට නමස්කාර කරමි සාධු සාධු🙏🙏🙏🙏🙏
Namaskara. Weva
🙏🙏🙏
ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුනා . බොහොම පිං ඔබ වහන්සේට . මං තාම සව්‍ර්නමාලි මහා සෑය වන්දනා කරලා නැහැ කැමැත්තෙන් ඉන්නවා 🙏🙏🙏
ලක්ශ 40කටත් වඩා views තියනවා.අනේ මට නම් පුදුම සතුටුයි.
අපේ නිර්මල බුදු දහම තව තවත් බැබලේවා.🙏❤
😉
ඔවු බං ඔයිට වඩා මෝඩයෝ ඉන්නවා බං ලෝකේ උන් බැලුවත් උඹට හෙන ආතල් තමයි ඉතින්
@@gnccreations277 cv
අනේ බන් මොනවද මේ කියන බේගල්, දැක්කා වගේ හරියට. අනේ ලන්කාවෙ උන් තවත් ගොන් වෙනවා...
@@shamison1980 බලන්න බැරි නම් බලන උන්ට බලන්න දීල පලයන් බන් යන්න.මේව දාල තීන්නෙ උබ වගේ අසාමාන්‍ය බුද්දියක් තියන මෝඩ මූසලයන්ට බලන්න නෙවෙයි.සාමාන්‍ය බුද්දියක් තියන අසරණ ජනතාවට බලන්න
ස්වර්ණමාලි මහා සෑ වහන්සේගේ ආනුභාවයෙන් මාගේ අසනීප තත්වයෙන් මිදී නිරෝගී සුවය ලැබේවා! සාදූ.. සාදූ.. සාදූ..!!🙏
ස්වර්ණමාලී මහා සෑ වහන්සේගේ ආනුබාවයෙන් මාගේ දරුවාට නීරෝගී සුවය ලැබේවා ! සාදු සාදු සාදු !!
මේ මහා සෑ රදුන්ගේ පිහිටෙන් පළමු දරු උපතක් මට ලැබුනා සේම දෙවෙනි දරු උපතක් ද මට ලැබේවා!!!සාදු!සාදු!සාදු!
මගෙ රට
බුදු ධහම රැකෙවා 🙏
මිත්‍යා දෘෂ්ඨියන්ට
නිරාගාමිකයන්ට
මේ උතුම් ධහම අවබෝධ වේවා 🙏
🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගි සුවයදීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
❤️❤️❤️🌺
🌻🌻🌻🌻
🌸🌸🌸🌸
Swarnamali maha සෑයේ ආනුභාවයෙන් විදේශ ගත වීමට බලාපොරොත්තු wena mage එකම දියණිය ආරක්ෂා kara දෙත්වා . .කිසිම දුකක් කරදරයක් නොවේවා ...සියලු කටයුතු සාර්ථක කරගන්න ta ශක්තිය දිරිය ලැබේවා ..sadhu sadhu sadhu...
ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේගේ මේ දේශනාව මම මේ අහන පස් වෙනි වතාව...ඒ අහන හැම මොහොතකම මට පුදුම තරම් සැනසීමක් ලැබෙනවා ....ඔබවහන්සේට තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏
මෙම ස්වර්නමාලි සෑ රජුගේ පින් බලයෙන් මගේ හිතේ තියෙන දේවල් සාර්ථක වේවා. 🙏🙏🙏🌼🌼❤️❤️❤️😃🌸🌹🌺
රැවන්වැලි මහා සෑයේ ආනුබාවෙන් මගේ මහත්තය ඉක්මනට මගේ රටට පැමිනේවා
කොච්චර පාරක් ඇහුවත් තව තව අහන්න ආස හිතෙනවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ කරුණු අපිට කියලා දුන්නාට.... සාදු සාදු 🙏🙏🙏🙏🙏
මම අද මේ අහන්නේ 4වෙනි වතාවට. මේ ලස්සනයි ධර්ම දේසනව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කලා නම් තවත් බොහෝ දෙනෙක්ට අසන්නට සැලසේවි යයි සිතෙනවා.. විදේශිකයන් අපේ රටට ගරු කලාවි.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
❤
ද්‍රෝනයක් දාතූන් වහන්සේලා වැඩ සිටින්නාවූ ජීවමාන බුදු රජාණන් වහන්සේ බදු වූ ස්වර්නමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ණිවන් දකිනා ජාති දක්වාම ඒ උතුම් සෑය මාහට සිහි වේවා ඒ උතුම් මහා සෑයට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා මහා සෑය අපහට නිතර වන්දනා කරගන්න වාසනාව ලබේවා සාදු,සාදු,,සාදු,,,🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස මා බුදු දහමට නැඹුරු වූයේ ඔබ වහන්සේගේ මේ දේශනාව අහල....අනේ මට පුදුම තරම් පැහැදීමක් ඇති උනා ....ඔබවහන්සේගේ හඩ ඇසීමත් සැනසීමක් ස්වාමීනි .....ඔබවහන්සේ මේ කරගන්නා වූ සියලු කුසල බලයෙන් උතුන් බුද්ධත්වම වේවා..🙏🙏🙏🙏🙏🙏
අපව සංසාරෙන් එගොඩ කරන්න හදන ඔබ වහන්සේට නිවන් යාමට අවබොද වෙවා
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 .....දේශානාව සිදු කල ස්වාමින්වහන්සේට නිරෝගී සුවය ලැබේවා! බුදු සසුන බැබලේවා🙏🙏🙏
මේ ජිවිතේ පලමු වතාවට මේ සෑ රජාණන් වහන්සේගේ ආනුබාවය ගැන ඔබ වහන්සේගේ මේ බණ අසා දැන ගත්‍ය්හෙ..ඒ පිනෙන් ඔබ වහන්සෙට නිවන් පුර වඩින්නට හේතු වාසනා වෙවා..
රුවන්වැලිස මහාසෑ වහන්සේගේ ආනුබාවයෙන් මාගෙ සදෙව් පුතා සුවපත් වේවා! සාදු.. සාදු.. සාදු ..!!!
ඔබවහන්සේට බොහොම පින්..., උතුම් වූ මහසෑරජානන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක්නීරෝගි වේවා..‼️...🙏🙏🙏
මතු උපදින ආත්මයක මා මිනිස් ජීවිතයක් ලබයි නම් මා බෞද්ධයෙක්ම වේවා !!!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 💙💛❤️🤍🧡
බුදු සරණයි
Sadu sadu sadu
කුවේට් එකෙ ඉදන් මං ඔබ වහන්සේගේ බණ කතා හැමදාම අහනවා 🙏🙏 මං ඇවිත් මාස 4යි තාම ආපු මුල් කාලේ සිංදුවක් දාගෙන වැඩ කරා අහම්බෙන් වගෙ මං මේ බණ කතා ටික දැක්කෙ මම දැන් හැමදාම අහනවා ෆොන් එක හන්ගලා හිතට මාර සැනසීමක් ඒ වගෙම මගෙ අවුරුදු 23ටම ජිවිතේ එපා වෙලයි රට ආවේ වෙන්න තියෙන හැමදේම වෙලා මේ බණ කතා ඇහුවම මගෙන් උන වැරදි මං කාට හරි සාප කරා නම් ඒ හැමදේම අමතක වෙනවා කරපු වැරදි ආයෙ නොකර ධර්මයෙ මාර්ගයෙන් ගොස් මගෙ ජිවිතේ මං ආයෙත් හදා ගෙන ජිවිතේ ජය ගන්නවා මගෙ දරුවටත් හොදම දේ කියලා දිලා එයාව හොද මනුස්සයෙක් කරන එකයි මගෙ අධිෂ්ඨානය 🙏🙏😊😇
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻
මේ දේශනාව අහලා මමත් මගේ පිංවත් කළ්‍යාණ මිත්‍රයන්ට මහ සෑ මළුවෙදිම මේ මහ සෑ වර්ණනාව ඊයෙදි සිදු කරා... ඔයාලත් ඒ පින අනුමෝදන් වෙන්න....
ස්වර්නමාලි සැරැදුන්ගේ පිහිටෙන් මගේ දරු වට ඉගනගන්න සක්තිය දහිරිය ලැබේවා....සාදු....සාදු....සාදු
A patum a lasama etu wawa 🙏🙏🙏🙏🙏
මගේ එකම සිහිනය මේ මහා ආනුබාවන්ත සෑය දැක වැද පුදා ගැනීමට හැකිවේවා !සාදූ...සාදූ...සාදූ....🙏🌸❤
ස්වර්නමාලී සෑ රජුන්ගෙ ආනුභාවයෙන් මාගෙ බිරිදගෙ කුසෙ පින්වත් දරු උපතක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏🙏
මන් මේවා අපේ දහම්පාසලේ අයට කියලා දෙනවා බොහොම පින් ඔබ වහන්සේට ❤️☸️
වටිනා ක්‍රියාවක්
බුදු සරණයි ඔබට 🙏
ඒ උතුම් රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය දුරු වේවා🙏
ඒ උතුම් ස්වර්ණමාලි මහ සෑ චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !
ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී රට ලෝකවාසී සිල් ගුණ දම් පුරන සියලු මහා සංඝ රත්නයට නමස්කාර වේවා !
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !
සලුමිණ සැය
සිලුමිණ සෑය
රුවන්වැලිසෑය වදින්නට මම ඇතුලු මාගේ පවුලේ අයට වාසනාව හිමි වේවා ....සාදු ....සාදු...සාදු.... 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🥺 අවුරැදු 5ක් ගියා මහා සෑය ගුණ අහන්න , අද අසන්නට ලැබුනු එකත් මහා පිනක් , පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
උතුම් රැවන්වැලිමහා සෑ සමිඳු පිහිට ලැබේවා 🙏🙏🙏
මේ බන අහන් ඉන්නේ හද පිරි සතුටින් 🙏🙏🙏 මේ සරනමාලි සැ රදුන් සරණින් ලබන මැයි මාසේ මට ලංකාවට එන්න ලැබේවා උතුම් සැ රදුන් වැද පුදා ගැනීමට 🙏🙏🙏 ඔබ වහන්සේගේ ඒ අනුහස් බලෙන් මට ඒ දේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏
මුලු ලෝකෙම ගුරුත්වාකර්ෂණ අඩුම තැන මේ සෑ රජාණන් වහන්සේ ළඟ කියන්නෙ මෙතන තවමත් අපේ බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නවා, අපි දිහා අනුකම්පාවෙන් බලන් ඉන්නවා 🙏 සෑ රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් බුදු දහම තව දීර්ඝ කාලයක් මෙරට පවතීවා 🙏
Isumi methunima wana mage duwage hatiya leda ruwan wali sa rajanange anuhasin suwawewa
නිකන් බොරු කියන්ට එපා බන්..බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා සසර ගමන නිමා කරා ගත්තා.....උබල වගේ දැනුමක් නැති බෞද්දයෝ නන් සාපයක්
@@samanbandara5011 උඹනෙ බුදු දහම ගැන නොදන්න මෝඩයා, බුදු හාමුදුරුවෝ 3න් වරක් පිරිනිවන් පානවා
1. ක්ලේශ පරිනිර්වාණය
2. අනුපාදිසේස පරිනිර්වාණය
3. ධාතු පරිනිර්වාණය
මේකෙන් පලවෙනි 2 වෙලා ඉවරයි, අන්තිම එක වෙලා නෑ, ඒක වෙන්නෙ අනුපාදිසේස පරිනිර්වාණයෙන් අව්රුදු 5000ක් ගිය තැන, අදටත් ආමිස දානයක් දෙන්නෙ ජීවමාන සංඥාවෙන් මිසක් පිලිමෙකට නෙමේ, බාගෙට දැනගෙන දොඩවන උඹලා ඊට වඩා සාපයක්
Yohan..හරි බන් තාම දාතු පරිනිර්වාණය වෙලා නෑ තමා..ඉතිම් එහෙම කියලා බුදුහාමුදුරුවෝ අපි දිහා බලන් ඉන්නවා කියලා කියන්නෙ කොහොමද කියපන්කෝ...උන් වහන්සේගෙව් දාතු විතරයි වැඩ ඉන්නේ
Yohan rathnayake හරකෙක් උනාට උම්බෑ කියන්න එපා බන්.පුලුවන්නම් බොරු අතිශෝක්ති අතෑරල බුද්ධ දර්ශනය ඉගෙනගනින්
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට හාමුදුරුවන් වහන්සේ සමග අපිත් ස්වර්ණමාලි සෑ රාජයාණන් වහන්සේ ලග සිටිනවා සේ දැනුණා.🙏🙏🙏
ඒ කතාව කියනකොට හිතට හරිම ආසාවක් ඇති උනා😢😢
අප තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩම කලා වූ ඒ අසිරිමත් සිද්ධිය
අපගේ දෙනෙතින් බලාගන්න බැරි උනාට.😢😢ඒත් සිතින් චිත්‍රයක් මවාගෙන එම ධර්ම දේශනාව ශ්‍රවණය කරා.🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආයේ දවසක ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ වදින්න ගියාම මේ සියලුම බණ අපි මතක් කර කර වන්දනා කරනවා.🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තව තවත් මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සදහා අපට අවස්ථාව ලබාදුන් සියලුම දෙනාටත් ගොඩාක් පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙනාට ස්වර්ණමාලි සෑ රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නිතතින්ම ලැබේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු 🙏🙏🙏මා හට ඉතා ඉක්මනින් මහා සෑය දැක බලා වන්දනා කර ගැනීමට හැකි වේවා 🥺🙏🙏
ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!!
මේ ස්වම් වහන්සේ ගේ බණ කාතව අහන් ලබා දුන්න ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු මේ ධ තුන් වහන්සේ පිහිට ලැබේවා මගේ දරුවන් ට නිදුක් නිරෝගී බවය ලැබේවා ස් වර ණ මහ සැයා රජුන්ගේ පිහිට 🙏🙏🙏🙏
ගොඩාක් වටින ධර්ම දේශනාවක්..අපේ හාමුදුරුවනේ..සාදු.සාදු.සාදූ..
මේ දේශනාව ඇසීමේ පින් බලයෙන් මගේ අද්‍යාපනය කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏
Asema veva oyata
🙏
සිළුමිණි සෑයට! සළුමිණි සෑයට! රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට! මාගේ නමස්කාරය වේවා!!! සාදු..! සාදු..! සාදු..!
බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .! ඇසට කදුලු ආවා ධර්ම දේශනය අහලා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා .
ඔබ වහන්සේට මේ පිං අනුමෝදන් වේවා .....අවුරුදු පහක් ගත වුනු තැන මේ ස්වර්ණමාලී මහ සෑ රදුන්ගේ කතාව අසා දැන ගන්නට ලැබීම.....කොපමණ ඇසුවත් මදි අපේ හාමුදුරුවනේ ...ථූපාවංශයම අසා දැන ගැනීමට සිතක් පහළ වුනා.....ඔබ වහන්සේට මේ පින අනුමෝදන් වේවා ....තෙරුවන්සරණයි ....මේ දහම ඇසීමට සැලැසුම් කල ඒ පින්වතුන් හටද මේ පින ලැබේවා ....සාදු...සාදු...🙏🙏🙏
සාදු සාදු සාදු.....උතුම් වු ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාර වේවා!!!මේ උතුම් වු ධර්මය දේශනා කරන මහා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....මේ පින් බලයෙන් ඔබ වහන්සේට දීර්ඝ අායු වේවා...උතුම් වු බුදුන් දැක නිවන් දකිත්වා...සියලු සත්වයෝ සුවපත් වේවා....
බුදු ගුණ අනන්තයි සාදු🙏සාදු🙏සාදු🙏උතුමිි ස්වර්ණමාළි මහ සැ රජුන්ගේ බලයෙන් රැදුරැ කොරොනා වසංගතය මෙන්ම සියලු අපල විපත් කරදර මාගේ මවි බිමෙන් මෙන්ම මුළු ලොවෙන්ම දුරැ වෙිවා සියලු සත්වයෝ නිදුක් වෙිවා සියලු සත්වයෝ නිරෝගී වෙිවා සියලු සත්වයෝ දුකින් මිදෙත්වා සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේට ගොඩක් පිං.🌼🌼🙏🙏. සියලු දෙනා සුවපත් වෙත්වා.
ස්වර්ණමාලී මහ සෑ රජුන්ගේ ආනුභාවයෙන් මාගේ රෝගී තත්වය සුවපත් වේවා 🙏🙏🙏
ස්වර්ණමාලී මහ සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏ඔබ වහන්සේට බොහෝ පින්...🙏 ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් පින් සිදු වේවා...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව අප හට සැමදා ලැබේවා සාදු සාදු සාදු !!!🙏
ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේ අනුභාවයෙන් මටත් මගේ පවුලේ සැමටත් තිබෙන සතුරු කරදර හා ලෙඩ රෝග, අමනුෂ්‍ය දෝෂ දුරු වේවා ☸️☸️සාදු සාදු සාදු!
ස්වර්නමාලී සෑරදුන්ගේ ආනුභාවයෙන් මගේ අම්මා නීරෝගී වේවා..මගේ පුතාගේ ජීවිතය සාර්ථක වේවා ..මටත් මේ උතුම් බන අසන සියලුම දෙනාටත් ස්වර්ණමාලී මහා සෑය වැද පුදා ගැනීමට හැකියාව ලැබේවා
🙏🙏🙏සාදූ සාදූ සාදූ.
Mage කිරි සිහීනෙ saba වේවා පින්වත් දරුවන් ලැබේවා 🙏🙏🙏🙏