බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිමේ සිදුවුන විස්මිත හාස්කම් මෙන්න | Somawathiya | Naifm

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2023
  • අද අපි මේ වීඩියෝවෙන් ගෙන එන්නේ සෝමාවතී පුදබිමේ සිදුවන හාස්කම් කිහිපයක් ගැනයි..
    #naifm #somawathi

КОМЕНТАРІ • 182

  • @kitchenplus6492
    @kitchenplus6492 Рік тому +47

    ගොඩාක් වටිනවා සහෝ. ඔබ ඉවසීමෙන් බොහොම නිවැරදිව සංසුන් වචනයෙන් පැහැදිළි කරන මෙි කරැණු අහගෙන ඉන්න ආසයි. ඔබ සැමට පිං...මගේ රටට තෙරැවන්සරණයි....!!!

  • @nipunadiyaneth7260
    @nipunadiyaneth7260 Рік тому +11

    මම බුදු දහමට ගොඩා නැබුරු වුනේ මෙම ස්ථානයට ගිය නිසා. බෞද්ධ දර්ශනය බොහො ගැබුරුයි.

  • @srilankatourist2891
    @srilankatourist2891 Рік тому +19

    2007සිට 2012දක්වා සියසින් බුදුරැස් විහිදෙන අයුරු දුටිමි

  • @-thunmulla4729
    @-thunmulla4729 Рік тому +12

    සාදු සාදු ...සාදු...! මේ කතාව ඉස්සර මමත් විශ්වාස කලේ නැහැ ..ඒත් මම ඒ දරුවගෙන්ම ඒ ගැන ඇහුවම මම පුදුම උනා..ඒ දරුවා එදා ඇත් රාජයෙක් දැක තිබෙනවා.මගෙ බුදු දහම කවදාවත් බොරු නෙවෙයි ...

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 Рік тому +4

    හාස්කම්නම් තියෙනවා වෙන්න පුලුවන් හැබැයි එක එක ප්‍රරාතිිහාර .( මැජික් ) බුදුරජානන් වහන්සේ අනුමත කල දෙයක් නෙමේ කලයුත්තේ බුදුරජුන් වදාල නිවැරදි මාර්ගයේ යන එක .

  • @sanathekanayake8256
    @sanathekanayake8256 Рік тому +5

    බුදුන් වහන්සේ ගැන සර්දාවක්. ඇති වීමටත් පෙරකල පින් තියෙන්නේ ඕනේ. මමත් කාලයක් බෞතිකව බුදු පියානන් ගැන හිතුවේ. නමුත් ආශ්ශර්‍ය දැක්කාම පසු මම වෙනස් වුනා

  • @kandytv4639
    @kandytv4639 Рік тому +16

    බෞද්ධයෙක් වෙලා ඉපදෙන්ඩත් කොච්චර පින් කරන්ඩ ඕනෙද ❤

  • @chathuraalwis5679
    @chathuraalwis5679 Рік тому +17

    සාදු සාදු සාදු වටිනා බොහෝම දේ ඉදිරිපත් කල ඔබ්ට බොහෝමයක් පින් පිරේවා බුදුරජාණන් වහන්සේගේ දකුනු දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Рік тому +29

    සාදු! සාදු! සාදු! පූජනීය සෝමාවති මහා සෑ රාජයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 Рік тому +22

    මෙවන් පින්බිමක යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා! මගේ ලක් මෑනීට බුදු සරණයි ! සියලු ආපදාවන්ගෙන් මගේ රට ආරක්ෂා වේවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathkumaarasampathkumaa8709
    @sampathkumaarasampathkumaa8709 Рік тому +90

    අනේ අපේ බුදු රජාණන් වහන්සේගේ උතුම් දහම නොනැසී පවතීවා 😇❤❤❤❤☸️🇱🇰

  • @ragamedia7653
    @ragamedia7653 Рік тому +57

    සාදු සාදු මේ හාස්කම් සියැසින් දකින්නට සියලු දෙනා පින්කාර වේව 🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +7

    ජයශ්‍රී ජයවේවා NIFM . බූද්ධාගම කියන්නේ සත්‍යයම නිවැරදිම විශ්වාස කළහැකි ප්‍රාතිහාර්ය බලයකින් විශ්මිත හාස්කම් වලින් පූදූම බලයකින් සමන්විත ඇදහිය හැකි ආගම.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ශ්‍රී ලංකාව බූද්ධාගම 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 සිංහල 👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰 ජයවේවා.

  • @bangalawa8368
    @bangalawa8368 Рік тому +15

    සියලු.දෙනාට.පින්

  • @nethmina....2567
    @nethmina....2567 Рік тому +20

    ඉක්මනින්.....1M යමු අයියේ..අදත් සුපිරියක්✌️......good luck..."!! ❤️😌

  • @walawwa-5057
    @walawwa-5057 Рік тому +9

    සාදු ..සාදු ..සාදු .අමාමෑණී ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය අනන්තයි අප්‍රමාණයි..සෝමාවතී සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා ...

  • @sinhalacinema9469
    @sinhalacinema9469 Рік тому +10

    බුදුරජාණන් වහන්සේට ජිවමානයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ajithae2316
    @ajithae2316 Рік тому +8

    අනන්ත බුදු ගුන බලයෙ පිහිට සදාකල් පවතීවා

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Рік тому +10

    බුදුන් සාමාන්‍යය මනුෂ්‍යයෙක් කියපු අයට අබියෝගයක්☸️

  • @arunalu5202
    @arunalu5202 Рік тому +10

    සාදු සාදු සාදු