Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙච්චර වටිනා දේපල විනාශ කරලා කොමිස් වලට හාල් ගෙනාපු පාලකයන් උන්ට හෙන ගහන්න ඕනේ
mewa 89di pichuwe jeppoma thmayi, hama govijana sewa office ekamath ginithba ballo dan katada baninne
වැහි නැති හෙන
@@Samanthahr 1977 වෙද්දි ඔය බාගයක් වහලා ගොබ්බයා හොයලා බලපන්
JVP ගිනි තියපු එකක්ද
මෙවන් 'ආයෝජන ' අලස , අල්ලස සහ අමනා පාලනය නිසා නාස්ති වන අයුරු - බලන්න පාසැල් ගොඩනැගිලි, බස් සහ දුම්රිය ස්ථාන වලත් ඇති අයුරු ! අපේ දේවල් ..
මේවා මාධ්‍ය සංදර්ශන නොවී මහ කන්නයේ අස්වැන්න මේවායින් පුරවනවා දැකීමයි චන්දයදීපු සියලුම මිනිස්සුන්ගෙ එකම අපේක්ෂාව.
සංදර්ශන නෙවේ මේ කරලතියන විනාශය හාල් නෑනෑ කිය කියා ඔය වැලපෙන් අයට පේන්න දාන්න ඕන.ඒකරල කඩිනමින් මේ වා ආරම්බකරන්නෞ උදවු කරන්න ඕන රජයට වචනයකින් හරි.
😂😂kata aragena balang hitapan
මාධ්‍ය සංදර්ශන තමයි,චාරිකාව යන්න තිබුනෙ ඇමති වුන දවස්වල.නෙ.
Madya sandarshana kalakanni ranil rajapakshalage hutto janathawa dannawa malimawe sandarshana na bola mewa janathawadanne na mewa pennanna oni malimawata❤❤❤❤
@prabakumari3701 😂😂😂😂ithihasaya purawata aapu hama anduwakma ohoma maadya sangdharshana damma. Umbalagay wasantha kiyanney kata ariyoth boru kiyanna sevala hatta
කොපමණ වටිනා වස්තූන්ද..මේවායින් මුළු රරටම සහනය සැලැසේවා!!
සංදර්ෂණ වුනත් නැතත් වග කිවයුතු කෙනෙක් මේවා බලන්න එනඑක හොඳයි. මෙවැනි අතහැර ඇති රජයේ දේපල සම්බන්ධ විස්තර අඩුතරමින් එක තැනකට එකතු කලොත් මේ ගැක යමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ අතරම මේවා යථා තත්වයට ගෙන ඒමට යන දල වියදම සහ කාලය ඇස්තමේනතු කර යතුය. නිකම් දිරාපත් වෙන්න දෙනවාට වඩා මොන දෙයක් කලත් හොඳයි.
mewa rajaye newei sulu ha madya haal mol janathawa thamath gonaata andanawa
රැකියා නැතුව මිනිස්සු මොනතරම් ගම් වල ඉන්නවද
ඕවා වහලා තියෙන්නේ නිලධාරීන් සේවකයින් එකතුවෙලා හොරා කන නිසා නෙ!
පුලුවන් තරම් ඉකමනින් නැවත වැඩ ආරම්භ කරන්න ශක්තිය දෛරිය ලැබේවා.
මේවා වැඩිදියුණු කරන්න විවෘතව මහජනතාවට ආරාධනා කරන්න හැමෝම එකතුවෙමු රට ගොඩනගන්න ❤
සමහර coment දකිනකොට හිතෙනව ලංකාවෙ ඉඳගෙන ලංකාවට කෙලවෙනකන් කීදෙනෙක් බලාගෙන ඉන්නවද කියල.
Owe ammapa me wesa haththak thama horunta Kade yanawa ne 😅😅😅😅
මෝඩකම බන් උන්ට රට ගොඩ යනවට වඩා උන්ලගෙ හාමුලගෙන් එකෙක්ට වහල්කම් කරන එක සැපයි
ජානවල ප්‍රශ්නයක්
ඕකමනෙ බන් දැන් බලයේ ඉන්න උන් කරෙත්..උබලා වගේ මීහරක් පාරට දාලා සියලුම හොඳ ව්‍යාපෘතින් නැති කරපු එක 🤦🤦
😂😂😂😂@@RJK1980
වසන්ත sir, මෙවා ගොඩ දාල රට හදමු, අපි ඔබලා සමඟයි..
මේවා මාධ්‍ය සංදර්ශන නෙවෙයි මේවා ජනතාව දැනගත යුතුයි
kohomada naml e dws ohoam giynam
Ow ow kaiya nayakala gena amuthuwen monawa denagannada
Aniwa athta katawa ❤❤
මාධ්‍ය නැතුව ඕවා පරික්ෂා කරන්නම බැර්‍රිද 1:29
මේවා මහ ජනතාවගෙ මුදල්.. දිරාපත්ව යන්නට හැර දමා තියපු එවුන්ට හෙන ගහන්න ඕන.. මාලිමාවට ජයවේවා ..!!
------දෑන් ලන්කාවේ “නිවන් සුව” බෑ. ..”තෙරුවන් සරනයි” බෑ...... ආමෙන් කියපල්ලා .... අපි දෑන් දියුනු රටක් පොහොසත් රටක් අපේ මාලිමාව නිසා .... ලන්කාවම ක්‍රිස්තියානි කරනවා
අපේ රටේ මිනිස්සුන්ගේ දේපළ ටිකක් ඉවසන් බලන් ඉදිමු
ප්‍රේමදාස කාලෙ ඉඳලා වී අලෙවි මණ්ඩලය කෑවා. චන්ද්‍රිකා ඩී බී , මහින්ද ගෝටා මෛත්‍රීපාල රනිල් පච කෙලියා. සවාරි ගැහුවා .
බැලුවට මදි මේව ආරම්භ කරන්න ඕන සහෝදරයා,නැතිනම් අපි පාරෙ බැහැල ඉවරයි එන කන්නෙ වී ගන්නම ඕන හොදේ වසන්ත සහෝදරයට මේක කරන්න පුලුවන් වැඩක් කරල පෙන්නන්න ඕන
මම තනිකරම JVP එකට සපොට් කරපු කෙනෙක් දැනටත් එහෙම තමා නමුත් මේ වසන්ත කියන විදිහට වැඩකරන කෙනෙක් නෙමෙයි පඩ ෂෝ වැඩියි හරියට දැනෙන්න මිනිස්සුට සේවයක් කරේ නැහැ අපේ ජනාධිපති තුමා විතරමයි තනියම ගොඩාක් ජනතාවට ආදරයෙන් සොයාබලන්නේ මේ අය ගැන මටනම් විස්වාශයක් නැහැ නමුත් ජනාධිපති තුමා මේ රට ගොඩදානවමයි ❤
රජයේ වී සංචිත නැවත ඇතිකල යුතුයි.
Supiri❤❤
සම්පත් තියා ගෙන විනාශ වෙන්න අරිනවා
හරියට ගැසට් එකක් ගහගන්න බැරි, හාල් ටික රටින් ගෙනත්වත් දීගන්න බැරි, කටේ නරි වාදන් තාමත් අඩු නැති ජෙබයි තවත් රඟනවා.
අනේ පලයන් බල්ල තොපිට කියකිය කොරන්නෙ නෑ තොපේ මහඑකුන් වගේ නිතියෙන් පිට වැඩ කරන්නෙ නෑ ජෙප්පොන්ට හෙන විනයක් තියෙනවා ඒක දැනගනින් මීහරකා
වහල තිබුන ඒව හොයල බලන්න ඕනි අඩුපාඩු බලල හදල මේ කන්නෙ වී ටික ගන්න ඉදිරි සැලසුම මේකෙ කමෙට්දාල තියෙන උන් කුබුරකටවත් බැහැල නැහැ වගේඑ
Bath kewata we etayak ganna widina duka danne nethi ewun thamai daga lanne
මේවා රටේ ජනතාවට පේන්නනවාට සමහරක් කැමති නැ .මොකද විපක්ෂයේ අය...මොඩ මිනිස්සු
ඔය පහුගිය කාළයේ බස් ගිණි තැබුවා, ට්‍රාන්ස්ෆෝමර් ගිණිතැබුවා කියලා වැළලෙන්න ගිය පරහැත්ත මේවා දැක්කේ නැද්ද? වසන්ත සහෝදරයා ගේ මූලිකත්වයෙන් මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් මෙම ගබඩා පිරෙනු ඇතිබවයි අපේ එකම බලාපොරොත්තුව.❤❤❤
තවමත් කරුවලේ අතපත ගාන වසන්ත ඇතුළු සියලු මාලිමා පොරවල් අවදිවන්න.අවශ්‍ය දේ ග්රහනය කර action ගන්න.වැඩ්ඩො එළියෙත් ඉන්න බව අමතක නොකරන්න
💖💖💖NPP💖💖💖💖💖💖💖💖💖💖💖
මාධ්‍ය සංදර්ශණ නොවේවා....
මාධ්‍ය මොකටද.නිලධාරීන් එක්ක ගියහම මදිද.වැඩ කරනවා නම් එහෙමයි වෙන්නේ.
සෙට් එකක් කියනවා කරන වැඩක් නෑ කියලා ඒවා පේනකොට මාධ්‍ය සන්දර්ශනලු හරියටම මොකක්ද කරන්න ඕන 😂
මේවට කියන්නේ වැඩ කරනව කියලද...අර බුරුවට පෑනක් ගිහින් දෙන්න එක් පෑන් පාර ගහලා මේ ප්‍රශ්නේ විසදන්න.උගෙ පෑන නැතිවෙලා
වී මෝල් ගිනි තිබ්බ අය කවුද දන්නෑ
ඇයි ඉතින් කෙදිරි ගාන්නෙ 😂😂 උබලා බයද මුන් මේවා හදලා ගොඩගත්තොත් කියලා
@@vishwavidhanagamage101ne bn okunma kochchara gini thibbada ewath hoyala balapan 😂😂
Vi moll nam hada ganna puluwan kollo.60000 maruwe.ewata.kawda.waga.kiyanne
@@rtdinuranga1996 ai ubalage andu walin hewwe nette
@@ruwansuduhakuruge8934අපරාදෙ උබටත් එහෙම කරන්න තිබ්බෙ
ඇමතිතුමා සමුපකාර ක්‍රමයට මෙය ගොඩගන්න. හැබැයි වැඩි අදික්ෂනයක් ඕන.
මේකට මේවට කාටද හෙන ඉල්ලන්න ඕනේ? ඔය අගාධියට දාපු උන්ගේ දරු පවුල්වලටත් උන්ගේ දද රුවන්ගේ දරුවන්ටත් සාප වෙන්න ඕනේ.
සහනාධාර ලබා දී ගොවියන්ගේ වී ලබා ගැනීමට ක්‍රියා කරන්න
ලබන මාසේ ,ජිවත් වෙන්න අද කාල ඉන්න ඕන. ආනයනික සහල් 170 කරන්න
Ane godakma sthuthi hamotama mewa diyunu karala ganna ❤❤❤❤
අනේ පින් සිද්ධ වෙයි පුළුවන් එක ගොඩ දීලා පලයන් මාලිමාවේ පළවෙනි හොරා බිහි වෙනවා වෙන්නත් පුළුවන්
වසන්ත ඇමතිතුමා ඔබතුමා කිවු (උගන්ඩාවේ )අපේ රටින් පිටකර සල්ලි ගේන්නේ කවද්ස???😢
🇱🇰🇱🇰🇱🇰💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බයියෝ කෑගහනේ මේවා එක දවසෙන් කරන්නලු පව් අසරණයෝ
එක දවසින් බැරි නං කරන්න පුළුවන් දවස් ගාන පොඩ්ඩක් කියහන්කෝ 😂
Now we need actions of the Minister. What is the plan to re-activate? Any time plan and targets to achieve?
ගල්ගමුව , වරාවැව ප්‍රදේශයේ ත් තියෙනවා වහලා දමපු විශාල වී ගබඩාවක් ඒ ගැනත් හොයලා බලන්න
පදුරු ගානට නලු නිලියො ඉන්න එකේ, පික්චර් හෝල් එකකටත් සුදුසුයි......
RAJAPAKSHALAGE HAPANKAMM BALANNA AMARUDA
RAJAPAKSHALAGE RANILLAGE WINASHA BALANN INNA AMARUDA
හොරකම් කරන්න නැවත හදල දෙන්න 😂😂
මෙවර මහ කන්නයේ වී සම්පූර්ණයෙන් රජයේ ගබඩා වලට ගන්න විදිමත් වැඩ පිලිවෙලක් හදන්න , කුඹුරෙන්ම වී ටික වෙලෙන්දන්ට දෙන එක නතර කරන්න
Show එක නියමයි, දොර කඩාගෙන ම ආවානම් තමයි හොඳ😅
අපරාදෙ අනේ 😢😢😢😢
Wasantha athulu malima rajayata❤❤❤❤❤❤❤
මේ දෑස මගේ පින්වන්තයිතේරුනේ දැන් තමයි
❤karala pennamu😊
රනිල් ,ජේ.ආර් මෙහෙ තියෙන් ඒවත් රටින් ගෙන්වන අයනෙ,අපේ නිශ්පාදන ගේන්නෙ නැතුව ,,හිටියා නම් මේ වගේ වෙන්නෙ නෑ,පාලනය ක් ඇතුව රටීන් ගේන්න ඕන
Thama Danna dayak karala na
ඔක්කම.ජනයාවරවටන.නාටියකි.
ලොරියක්වත්ගීල්ලනති.ගබඩාවලවීහොයායනැක.?
මෙම ගබඩා නැවත භාවිතා කිරිමට රජය වග බලා ගත යුතුයි. ගබඩා විනාශයට වගකිව යුතු බොහෝ දෙනෙක් ජනතාව ගෙදර යවා අවසන්.
මහව නගරයෙත් මේ වගේ ගබඩා දෙකක් තියෙනවා 😢😢
හෙට රැ 150/= හාල් බයියන්ට ජයවෙිවා
හැමොම අළුත් ආන්ඩුවක් පත්වුනාම වී ගබඩාව බලන්න යනවා බලනවා පමණයි විසදුම් නෑ
Sahathika eththa
මාලිමාව වෙන අය වගේ නෙවෙයි bro ... අපි අවු : 76ක් තිස්සේ ලබපු අත්දැකීම් එක්ක එහෙම හිතෙනව උනත් මේ අය මේක ගොඩ දානවාමයි ....
උඹ සති 04කට කලින් UA-camවලට Join වුණු එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ හොර කල්ලියේ බත්බැලයෙක් නේද? මේ 1977 ඉඳලා වහලා තියෙන තැන්. වෙන මොන පාණ්ඩුවෙන් ද අයිසෙ ඕවා ගැන කටවත් ඇරියේ? බේගල් අතාරින බත්බැලයන්ගේ Fake Accounts.
දොරට.එහෙම.ගහන්න.එපා.හරිද
මේවා විසිල්...හැබැය් ඉස්සරහටත් මේවා මේ විදිහටම තියේවි..
මොනව පෙන්නුවත් කන්න හාල් නෑ ඉදල හිටල දෙන එවත් 280 අපි කොහොමද මේ ගානට හාල් අරන් කන්නේ 100 දෙනව කිව්ව හාල්
Yako pirimiyek neda kana banemai kiyala wanne kuburak aran karapanko anunge karanakam uda balagena inne netiva
@aassddssddd2591 යකෝ මම පිරිමියෙක් නෙවෙයි කාන්තාවක් ලැජ්ජ නැද්ද බොට හාල් නෑ කීවම තරහ ගියාද 280 හාල් දැන් සැපද කාලකන්නි
කොමිස් ගන්න ඒකලේ වහපුවා දන් අරම්බ කරන්න වහල්ලු තමත් එන්නවා
අපි චන්ද දීපු මිනිස්සු මාධය සන්දර්ශන එපා වැඩ තමයි ඔනේ.
මෙන්න බලාපල්ලා ශො එකක් .අදත් මොනවාහරි කියනවා තවත් සතියකින් විතර ආයේ මීඩියාවට එන්නකියනවා.
ඇත්තෙන්ම මේක හොද වැඩක් ඒත් මහ ජනතාවට මේ වනවිට කන්න විදිහක් නැහැ ඒකට ශනික විසදුමක් හදන්න ඕන මහ කන්නයේ වී එකතුකරන තෙක් බලන් ඉන්න අමාරුයි දුප්පත් ජනතාව හාමතේ ඉන්නේ මමත් ජන්දය දුන් අයෙක් 1982 විජේවීර සහෝදරය ගෙන් පටන්ගත් ගැම්ම. 89 භීෂණ යටත් මූණදුන්නා
මෙිවා මාධ්‍යන් ජනතාවට පෙන්විය යුතුයි.මුං කරල තියෙන අපරාධ දැනගන්න .😮😮😮
අලුත් වැඩිය කරනව කිව්වට අතවත් තියාලා නෑ තවම
ඔවු අද තමයි පය තිබ්බේ.හෙට බාසුන්නෑහේ එයි ලඹයයි හැන්දයි අරගෙන .අවශ්‍ය උනොත් පලංචි සෙට් එකක් හොයලා දෙන්න පුලුවන්ද ඔයාට
දැන් තමයි බලන්නෙ එක පාරටම කරන්න බෑ පහුගිය කාලෙ වහපුවා
@@ChandanaAbeykoon-s6q වසන්ත ගෙ උපදේශකද ඔයා..ගොන් ආතල් හොයන්ඩ එපා..පලංචියක් දාගෙන ලී ඉරනවා...තවම ගබඩා හොයනව... මුන් ඔක්කොම අනුරගෙ පානෙන් එලිය බලන උන්..එකෙක්වත් පිලිවෙලට වැඩක් කරන්නෙ නැ..බොරු කියවිල්ලයි වොයිස් කටුයි නම් සද්දෙට දෙනවා..හැබැයි තාම ගබඩා හොයනව
@@jeonara9025 දන්නව....ඇමතිට විස්තර ගන්ඩ ඔච්චර කල් යනවනම් හා ඉතින්..ගබඩා හදනව කියල මාසයක්..පරන උන්ගෙ කෙරුවාව අහන්ඩ එයාලට බලය දුන්නෙ නෑ..උන්ව යවල ඉවරයි...දැන් අපිට තේරෙනව මෙයාලා කොච්චර සූදානමකද හිටියෙ. .කොහොමා දත්ත තොරතුරු තියන්ද කියෙව්වෙ කියලා..
Ow mewa oyalage hamputhala wahapuwa malemawen karanne kamputarayen newei hode
වසන්ත මේලා.
අනේ කියන්නෙ .පොට්ට නලුවා
රනිල් කරන්න හිටියේ.. 😊
ගිනි තියපුවා නැද්ද .
බටලන්දෙ , සූරිය කන්දෙ , ඇතුලු වදකාගාර 49ක අමු අමුවේ පුච්චපු මිනීස්සුන්ගේ ඉතිරි කොටස් වගේ ඒවද ...???
මන්ත්‍රීට ඇමතිලාට sir කියලා දෙකට නැමිල ඉන්න ඕනේ ද😂
සංදර්ශණ 😂
ඔව් ඇවුරුදු 76ක්ම බැලුව වගේ නම් නෙවෙයි ... මේව සැබෑවෙන සංදර්ශන ....
එහෙම නමි ඇයි අර්චුනාට ඉස්පිරිතාලේ ඇතුලට යන්න බැරි?
ඌත් බයියෙක් නිසා ...
එදා හොඳ වෙලාවට ගිනිබත් නොකර හිටියේ 😢😢😢😢
ගිනිබත් නෙමෙයි ළඟදී බත්කෑම ආරම්භ කළ ඔයාලගේ අසීමිත බඩගින්නට බඩබත් ටිකක් දෙන්න තිබුනොත්
සහතික ඇත්ත යාලුවා..එදා ගිණි තියපු ඒවා තිබුණා නම්..😢😢
Umbage ummata sakkiliya.. THO ranil ge guuu kana balla..
@@Mendis-windenergysl8215එහෙම උනානම් ගූඇම්පි කාරයො විකුනල නැතිනම් වහල
ඉන්දියන් හමුදා,රජීව් ගිවිසුම ...සුලු කොටසක් හැර ඊට විරෝදය පෑවා..
මේවා අලුතින් ගොඩනැගෙන්න ඕන. ඒ වගේම සමහර රජයේ නිලධාරීන් මේවා ගොඩනැගෙනවට කැමති නෑ. ලොකු මුදලාලිලා දෙන දොල පිදේනි නැතුව ඉන්න බෑ එයාලට
රජයේ වී මෝල්වලට කර තිබෙන්නේ මහා අපරාධයක් බව ඇත්ත. මේ ආයතන නැවත ගොඩ ගන්න ලොකු ධනයක් වැය කළ යුතු බව පේනවා. හේතුව මේ මෝල්වලට තෙත වී වේලීමේ යන්ත්‍රසූත්‍ර චෙලෝ වගේ නවීන පහසුකම් එකතු කළ යුතුයි නේද?
මේවා දැකලා මෝඩ බයියො කලබලවෙලා....රට හදනවට බයයි එ් තක්කඩි.මේ අාණ්ඩුවට කාලය දෙන්න ඕනා කන්න දෙක තුනක් කරන්න.
Ow me dawas wala hanawane
@susanthaarachchige7726 ඕනෙනම් මචෝ උඹටත් වේකන්සියක් තියෙනවා
අමු ගෝං වහල 😂😂
ජෙප්පන්ට අලුතින් හදන්න දෙයක් නෑ .නඩත්තු කරල ඔව පවත්වාගෙන යන්න විතරයි තියෙන්නේ .
දැන් බයියො මාලිමාවෙ ඉන්නෙ. ඒකයි ලක්ෂ 68 ගත්තෙ. දැන් බයියො නෑ. ඒකනෙ මන්ත්‍රීවරු 3 ආවෙ පොහොට්ටුවෙන්.. පොහොට්ටුවට ඡන්ද තිබ්බ ද??නෑනෙ. ඒ ලක්ෂ 69ත්. එකතුවෙලා තමයි ජේවීපී මන්ත්‍රීවරුන් 3 දැන් 159 වුනේ. වැරැද්දක්. පෙන්නලා. දෙන එවුන් ඔක්කොම බයියො නම් උන් දිනන්න එපායැ. ,😂😂😂 මතක තියාගන්න ලක්ෂ 53 ඡන්දෙ දැම්මෙ නෑ උන්ට එකෙක්වත් විශ්වාස නෑ.. පොහොට්ටුව සිලින්ඩර, සජබ ඔක්කොම පරාද කරලා රටේ මේගොල්ලන්ට ආණ්ඩුව කරගන්න බැරිවුනහම. වැරද්ද කාගෙද? ඡන්දෙ දුන්න හැමෝම මෝඩයො නෙමෙයි ආණ්ඩුව හෝදන්න. අනික ලක්ෂ 68 න් වැඩිහරිය මාලිමාවට හැරැනෙ තියෙන අන්තිම තුරුම්පුව නිසා. දැන් ඒකත්. පුස්සක් වෙයි වගේ.
රට පුරාම බිලියන ගනන් වියදම් කරල හදපු දේවල් .පාලම් බෝක්කු පවා .මාර්ග ඇතුලුව .නඩත්තු කිරීමට සිදුව ඇත ..අපි බලමු ජෙප්පෝ ඔය ගබඩා වගේම අනිකුත් දේපලත් මහින්දට බැන බැන .ඔව අලුත් වැඩියාව වත් කොරයිද කියල ...
නැති ඒවාට යන්න එපා තියන ඒවාට යන්න
පඩ ෂෝ විතරයිවැඩ නැහැ
Puthano awanam niyamata karai neda
@YmsYapa-ui4ip මම හිතනවා මේ අයට වඩා හොදට කරාවි.පාර්ලිමේන්තුවෙන් පඩි අරගෙන හොරෙන් නැතිව කියලා අරන්.ඇයි සජිත් විතරද චාමර වුනත් මිට වඩා හොඳයි.හැබැයි අචාර්ය නම් නෙවෙයි.
ඔන්නමේ රටේ හාල් පශ්නේ ඇත්ත පැත්ත
සහනාධාර ලබා දීපු ගොවීන්ගේ වී ලබාගැනීමට ක්‍රියා කරන්න
ගුගහනවා ලගදිම සන්දාර්සන වීතරයි ලංකාවේ මිනිස්සු මාසයක් රිපල්ලා බල්දි වලට ඔකුන්ට ගුගහන්න හොදම සිනමා නලු වසන්ත කයියනායක
👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼
වසන්ත නයා පෙන්වනව..
පරෙස්සමට යකෝ ඔවුන්ට ඕවා පෙන්නන්න බෑ ගිනි තියෙනවා
නිකන් ම නිකන් වී අලවි මණ්ඩලේට දීලා වැඩක් නෑ. අඩු ගානේ සතොස මැනේජ්මන්ට් එකට වත් දෙන්න. ලාබ ලබන තැනක් උනොත් මිනිස්සුත් වැඩ කරයි නැත්නම් ඇතුලෙ ඉන්න උන්ම කලින් වගේ ඕවා එලියට විකුනනවා.
මාධ්‍ය සංදර්ශන කියලා ගොඩක් අය comments දාලා තියෙනවා... ඇත්තට ම මේවා මධ්‍ය සංදර්ශන නොවේවා..... මධ්‍ය සංදර්ශන කිය කිය කෑ ගහන වුන් දැන ගෙන හිටියද මේ රටේ මේ වගේ විනාශ කරලා තියෙන දේපල..... මම නම් දැක්කේ මාධ්‍යයෙන් .... මධ්‍ය තමයි මිනිසුන්ගේ ඇස් ඇර වන්නේ....
නාඩු හාල් වලින් රුපියල් 65 ක බද්දක් අය කරන මුන් මිනිස්සුද, ජනාදිපති කෙනෙක් ඕනෙද බන් දුප්පතා කන හාල් වලට 65 ක් ගහන්න
@@tissasamarasinghe2627 65 අඩුකරලා දුන්නොත් මාස් කන්නය කැපෙන විට මෝල්ලු වී අඩු මිලට ගන්න බලනවා එවිට උඹලම වැලලෙන්න හදනවා වී අඩු මිලට ගන්නවා ගොවියා හිඟන්නා බවට ආන්ඩුව පත් කරනවා කියලා.ආන්ඩුවක් වුනාම නිශ්පාදකයා,වෙලෙන්දා,පාරිභෝගිකයා තුන් දෙනාම බේරලා ආන්ඩුවටත් බේරෙන්න ඕනෑ නේද,.
අනේද කියන්නෙ පහුගිය ආණ්ඩු කරපු උං කලෙත් ඕකමනෙ බදු ගැහුවා හොරා කෑව ... කරුමෙට රට බංකොලොත් උනානෙ ... නැත්තං ඉතින් බලන්න තිබුන රට ගොඩදාන හැටි ඈ ... තව අවුරුදු 76කින් රට ගොඩේ ගොඩ නේ .... හැබැයි ඉතින් මේ ආණ්ඩුව බදු ගහල තාම හොරා කන්න පටන් ගත්තෙ නෑ නේද ??? මොකද දන්නෑ පරක්කු නේ .... කලින් අයනං ආපු ගමං දුන්න ගේම ලස්සනටම ඈ ...
එල ගවයා
Thopi kawa rata
කාලකණ්නින්ට හෙන ගහපිය...ජාතික අපරාධ
කොහොම හරි නිපුණලාට ඩඩිලට කෙළවපල්ලා එක තමා කරන්න ඕනේ
නිදන් නේද මේ කැලේට යවල පුත්ගලික මෝල් කාරන්ව නඩත්තු කරල දැන් අරිනෝ අරිනෝ කියල හිටපු රජයවල් කෑ ගහන්නේ.මේ රජයවත් මේව දියණු කරල රට හදයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා
ඇත්තටම මේකෙ වහල්ලුන්ට වඩා ඇත්ත යතාර්ථය තේරුම් ගන්න මිනිස්සුන් ඉන්න එක ගැන
88 89 මුන්ට ගිණි තියන්න අමතක වෙච්ච එකක් වගේ 🤣🤣🤣🤣🤣😄😄😄😄😄
Ane palayan pakaya
සහතික ඇත්ත යාලුවා,, එදා ගිණි තියපු ඒවා අද තිබුණා නම්...!!😢😢
කුහක නොවී ඉන්න හරි දේ කරනවනම් අගය කරන්න
Salli walata liyana dathu sunakayek@@Mendis-windenergysl8215
නාමල් කරුනාරත්න කලින් මේ ගැන් දන්නෙ නැද්ද
88/89 විනාශ කරන්නට අමතක වූවාද
කෙදිරි ගාන්නෙ මොකද 😂 උන් ඒවා හදලා රට ගොඩ ආවොත් කියලා බයද
මතකයි මතකයි රනිලාගෙයි පේමදාස ගෙයි ජේ වදකාගාර වරෙන් පෙන්නන්ඩ ඇබිලිපිටියට
@@lakshmangunaratne4431 අපි අමතක කලාට ඔයාලට අමතක වෙන්නේ නැහැනේසතුටුයි.
රනිල් ජෙ ආර් ප්‍රේමදාස නෙ බං ඔක්කොම අලුගෝසු වැඩ් කරලා පාතාලය ඇති කරලා හෙරොයින් මෙරටෙ ව්‍යාප්ත කරලා උන්ගෙ කුනු රජයෙ මාදය හරහා පවිපෙට දැම්මෙ
මේ කන්නේ..කිසිම වී ඇටයක් මෝල් හිමියන්ට දෙන්නම එපා..
කෙදිරි නොගා එදා බැරිවුදේ අදවත් .මාධ්‍ය සංදර්ශනනෙ වසන්ත සහෝදරයායන යන තැන.... අවුරුදුද්දට කිරිබත්. නීතිය.පොලිසිය .රෝහලට අවිශද...පොහොසත් රටක්.ලබන ජනපතිවරනය වන තුරුත්.කෙදිරිය මද ඉතිරි.නේද හා😊😅
තද වෙලා පාලු බිල්ඩිමක් ඇතුලට ගියේ අනිත් අය අයින්වෙලා ඒ ගිය වැඩේ කරගන්න ඇරපල්ලා 😂
අලුත් ච්ත්‍රපටියක් බලමු ද 😂
මොනවද බං වටලනවා කියන්නෙ ලිටරයට km 9 යන වාහනයකින් මාධ්‍ය සංදර්ශනයක් කියපිය. 😮😮 අාපු අලුත ස්ටෙෂන් එක අතු ගාපු අයත් හිටපු රටක් 😮 මොකද වෙස්වලාගන රට වටේ ගිය රටක් වටලනවානම් කුඩු පොට් එකක් හොයා ගන්න එකත් අැමතියට හොරෙන් පාස්පොට් 17 වගේ කුඩු තිකත් උස්සයි😂😂😂😂
Lapaya bath pathata keliya😮😮😮😮😮😮😮😮😮😮😮😮
Thopita mathak nadda 280 hal kawa ampare inna apith 65 thibba hal oya wadi une thopibbudiyaganada hitiye ochchara kal
පඩ.සෝ.තමයි.තමයි.ගනන්ගන්න.එපා.මුං .මෙිවා .කරන්නේනැ.ඒකාන්තයි
මහා බාන්ඩාගාරය පුරවා තබන එක රජයෙ වග කීම
මෙච්චර වටිනා දේපල විනාශ කරලා කොමිස් වලට හාල් ගෙනාපු පාලකයන් උන්ට හෙන ගහන්න ඕනේ
mewa 89di pichuwe jeppoma thmayi, hama govijana sewa office ekamath ginithba ballo dan katada baninne
වැහි නැති හෙන
@@Samanthahr 1977 වෙද්දි ඔය බාගයක් වහලා ගොබ්බයා හොයලා බලපන්
JVP ගිනි තියපු එකක්ද
මෙවන් 'ආයෝජන ' අලස , අල්ලස සහ අමනා පාලනය නිසා නාස්ති වන අයුරු - බලන්න
පාසැල් ගොඩනැගිලි, බස් සහ දුම්රිය ස්ථාන වලත් ඇති අයුරු ! අපේ දේවල් ..
මේවා මාධ්‍ය සංදර්ශන නොවී මහ කන්නයේ අස්වැන්න මේවායින් පුරවනවා දැකීමයි චන්දයදීපු සියලුම මිනිස්සුන්ගෙ එකම අපේක්ෂාව.
සංදර්ශන නෙවේ මේ කරලතියන විනාශය හාල් නෑනෑ කිය කියා ඔය වැලපෙන් අයට පේන්න දාන්න ඕන.ඒකරල කඩිනමින් මේ වා ආරම්බකරන්නෞ උදවු කරන්න ඕන රජයට වචනයකින් හරි.
😂😂kata aragena balang hitapan
මාධ්‍ය සංදර්ශන තමයි,චාරිකාව යන්න තිබුනෙ ඇමති වුන දවස්වල.නෙ.
Madya sandarshana kalakanni ranil rajapakshalage hutto janathawa dannawa malimawe sandarshana na bola mewa janathawadanne na mewa pennanna oni malimawata❤❤❤❤
@prabakumari3701 😂😂😂😂ithihasaya purawata aapu hama anduwakma ohoma maadya sangdharshana damma. Umbalagay wasantha kiyanney kata ariyoth boru kiyanna sevala hatta
කොපමණ වටිනා වස්තූන්ද..
මේවායින් මුළු රරටම සහනය සැලැසේවා!!
සංදර්ෂණ වුනත් නැතත් වග කිවයුතු කෙනෙක් මේවා බලන්න එනඑක හොඳයි. මෙවැනි අතහැර ඇති රජයේ දේපල සම්බන්ධ විස්තර අඩුතරමින් එක තැනකට එකතු කලොත් මේ ගැක යමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ අතරම මේවා යථා තත්වයට ගෙන ඒමට යන දල වියදම සහ කාලය ඇස්තමේනතු කර යතුය. නිකම් දිරාපත් වෙන්න දෙනවාට වඩා මොන දෙයක් කලත් හොඳයි.
mewa rajaye newei sulu ha madya haal mol
janathawa thamath gonaata andanawa
රැකියා නැතුව මිනිස්සු මොනතරම් ගම් වල ඉන්නවද
ඕවා වහලා තියෙන්නේ නිලධාරීන් සේවකයින් එකතුවෙලා හොරා කන නිසා නෙ!
පුලුවන් තරම් ඉකමනින් නැවත වැඩ ආරම්භ කරන්න ශක්තිය දෛරිය ලැබේවා.
මේවා වැඩිදියුණු කරන්න විවෘතව මහජනතාවට ආරාධනා කරන්න හැමෝම එකතුවෙමු රට ගොඩනගන්න ❤
සමහර coment දකිනකොට හිතෙනව ලංකාවෙ ඉඳගෙන ලංකාවට කෙලවෙනකන් කීදෙනෙක් බලාගෙන ඉන්නවද කියල.
Owe ammapa me wesa haththak thama horunta Kade yanawa ne 😅😅😅😅
මෝඩකම බන් උන්ට රට ගොඩ යනවට වඩා උන්ලගෙ හාමුලගෙන් එකෙක්ට වහල්කම් කරන එක සැපයි
ජානවල ප්‍රශ්නයක්
ඕකමනෙ බන් දැන් බලයේ ඉන්න උන් කරෙත්..උබලා වගේ මීහරක් පාරට දාලා සියලුම හොඳ ව්‍යාපෘතින් නැති කරපු එක 🤦🤦
😂😂😂😂@@RJK1980
වසන්ත sir, මෙවා ගොඩ දාල රට හදමු, අපි ඔබලා සමඟයි..
මේවා මාධ්‍ය සංදර්ශන නෙවෙයි මේවා ජනතාව දැනගත යුතුයි
kohomada naml e dws ohoam giynam
Ow ow kaiya nayakala gena amuthuwen monawa denagannada
Aniwa athta katawa ❤❤
මාධ්‍ය නැතුව ඕවා පරික්ෂා කරන්
නම බැර්‍රිද 1:29
මේවා මහ ජනතාවගෙ මුදල්.. දිරාපත්ව යන්නට හැර දමා තියපු එවුන්ට හෙන ගහන්න ඕන.. මාලිමාවට ජයවේවා ..!!
------දෑන් ලන්කාවේ “නිවන් සුව” බෑ. ..”තෙරුවන් සරනයි” බෑ...... ආමෙන් කියපල්ලා .... අපි දෑන් දියුනු රටක් පොහොසත් රටක් අපේ මාලිමාව නිසා .... ලන්කාවම ක්‍රිස්තියානි කරනවා
අපේ රටේ මිනිස්සුන්ගේ දේපළ ටිකක් ඉවසන් බලන් ඉදිමු
ප්‍රේමදාස කාලෙ ඉඳලා වී අලෙවි මණ්ඩලය කෑවා. චන්ද්‍රිකා ඩී බී , මහින්ද ගෝටා මෛත්‍රීපාල රනිල් පච කෙලියා. සවාරි ගැහුවා .
බැලුවට මදි මේව ආරම්භ කරන්න ඕන සහෝදරයා,නැතිනම් අපි පාරෙ බැහැල ඉවරයි එන කන්නෙ වී ගන්නම ඕන හොදේ වසන්ත සහෝදරයට මේක කරන්න පුලුවන් වැඩක් කරල පෙන්නන්න ඕන
මම තනිකරම JVP එකට සපොට් කරපු කෙනෙක් දැනටත් එහෙම තමා නමුත් මේ වසන්ත කියන විදිහට වැඩකරන කෙනෙක් නෙමෙයි පඩ ෂෝ වැඩියි හරියට දැනෙන්න මිනිස්සුට සේවයක් කරේ නැහැ අපේ ජනාධිපති තුමා විතරමයි තනියම ගොඩාක් ජනතාවට ආදරයෙන් සොයාබලන්නේ මේ අය ගැන මටනම් විස්වාශයක් නැහැ නමුත් ජනාධිපති තුමා මේ රට ගොඩදානවමයි ❤
රජයේ වී සංචිත නැවත ඇතිකල යුතුයි.
මෙවන් 'ආයෝජන ' අලස , අල්ලස සහ අමනා පාලනය නිසා නාස්ති වන අයුරු - බලන්න
පාසැල් ගොඩනැගිලි, බස් සහ දුම්රිය ස්ථාන වලත් ඇති අයුරු ! අපේ දේවල් ..
Supiri❤❤
සම්පත් තියා ගෙන විනාශ වෙන්න අරිනවා
හරියට ගැසට් එකක් ගහගන්න බැරි, හාල් ටික රටින් ගෙනත්වත් දීගන්න බැරි, කටේ නරි වාදන් තාමත් අඩු නැති ජෙබයි තවත් රඟනවා.
අනේ පලයන් බල්ල තොපිට කියකිය කොරන්නෙ නෑ තොපේ මහඑකුන් වගේ නිතියෙන් පිට වැඩ කරන්නෙ නෑ ජෙප්පොන්ට හෙන විනයක් තියෙනවා ඒක දැනගනින් මීහරකා
වහල තිබුන ඒව හොයල බලන්න ඕනි අඩුපාඩු බලල හදල මේ කන්නෙ වී ටික ගන්න ඉදිරි සැලසුම මේකෙ කමෙට්දාල තියෙන උන් කුබුරකටවත් බැහැල නැහැ වගේඑ
Bath kewata we etayak ganna widina duka danne nethi ewun thamai daga lanne
මේවා රටේ ජනතාවට පේන්නනවාට සමහරක් කැමති නැ .මොකද විපක්ෂයේ අය...මොඩ මිනිස්සු
ඔය පහුගිය කාළයේ බස් ගිණි තැබුවා, ට්‍රාන්ස්ෆෝමර් ගිණිතැබුවා කියලා වැළලෙන්න ගිය පරහැත්ත මේවා දැක්කේ නැද්ද? වසන්ත සහෝදරයා ගේ මූලිකත්වයෙන් මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් මෙම ගබඩා පිරෙනු ඇතිබවයි අපේ එකම බලාපොරොත්තුව.❤❤❤
තවමත් කරුවලේ අතපත ගාන වසන්ත ඇතුළු සියලු මාලිමා පොරවල් අවදිවන්න.අවශ්‍ය දේ ග්රහනය කර action ගන්න.වැඩ්ඩො එළියෙත් ඉන්න බව අමතක නොකරන්න
💖💖💖NPP💖💖💖💖💖💖💖💖💖💖💖
මාධ්‍ය සංදර්ශණ නොවේවා....
මාධ්‍ය මොකටද.නිලධාරීන් එක්ක ගියහම මදිද.වැඩ කරනවා නම් එහෙමයි වෙන්නේ.
සෙට් එකක් කියනවා කරන වැඩක් නෑ කියලා ඒවා පේනකොට මාධ්‍ය සන්දර්ශනලු හරියටම මොකක්ද කරන්න ඕන 😂
මේවට කියන්නේ වැඩ කරනව කියලද...අර බුරුවට පෑනක් ගිහින් දෙන්න එක් පෑන් පාර ගහලා මේ ප්‍රශ්නේ විසදන්න.උගෙ පෑන නැතිවෙලා
වී මෝල් ගිනි තිබ්බ අය කවුද දන්නෑ
ඇයි ඉතින් කෙදිරි ගාන්නෙ 😂😂 උබලා බයද මුන් මේවා හදලා ගොඩගත්තොත් කියලා
@@vishwavidhanagamage101ne bn okunma kochchara gini thibbada ewath hoyala balapan 😂😂
Vi moll nam hada ganna puluwan kollo.60000 maruwe.ewata.kawda.waga.kiyanne
@@rtdinuranga1996 ai ubalage andu walin hewwe nette
@@ruwansuduhakuruge8934අපරාදෙ උබටත් එහෙම කරන්න තිබ්බෙ
ඇමතිතුමා සමුපකාර ක්‍රමයට මෙය ගොඩගන්න. හැබැයි වැඩි අදික්ෂනයක් ඕන.
මේකට මේවට කාටද හෙන ඉල්ලන්න ඕනේ? ඔය අගාධියට දාපු උන්ගේ දරු පවුල්වලටත් උන්ගේ දද රුවන්ගේ දරුවන්ටත් සාප වෙන්න ඕනේ.
සහනාධාර ලබා දී ගොවියන්ගේ වී ලබා ගැනීමට ක්‍රියා කරන්න
ලබන මාසේ ,ජිවත් වෙන්න අද කාල ඉන්න ඕන. ආනයනික සහල් 170 කරන්න
Ane godakma sthuthi hamotama mewa diyunu karala ganna ❤❤❤❤
අනේ පින් සිද්ධ වෙයි පුළුවන් එක ගොඩ දීලා පලයන් මාලිමාවේ පළවෙනි හොරා බිහි වෙනවා වෙන්නත් පුළුවන්
වසන්ත ඇමතිතුමා ඔබතුමා කිවු (උගන්ඩාවේ )අපේ රටින් පිටකර සල්ලි ගේන්නේ කවද්ස???😢
🇱🇰🇱🇰🇱🇰💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බයියෝ කෑගහනේ මේවා එක දවසෙන් කරන්නලු පව් අසරණයෝ
එක දවසින් බැරි නං කරන්න පුළුවන් දවස් ගාන පොඩ්ඩක් කියහන්කෝ 😂
Now we need actions of the Minister. What is the plan to re-activate? Any time plan and targets to achieve?
ගල්ගමුව , වරාවැව ප්‍රදේශයේ ත් තියෙනවා වහලා දමපු විශාල වී ගබඩාවක් ඒ ගැනත් හොයලා බලන්න
පදුරු ගානට නලු නිලියො ඉන්න එකේ, පික්චර් හෝල් එකකටත් සුදුසුයි......
RAJAPAKSHALAGE HAPANKAMM BALANNA AMARUDA
RAJAPAKSHALAGE RANILLAGE WINASHA BALANN INNA AMARUDA
හොරකම් කරන්න නැවත හදල දෙන්න 😂😂
මෙවර මහ කන්නයේ වී සම්පූර්ණයෙන් රජයේ ගබඩා වලට ගන්න විදිමත් වැඩ පිලිවෙලක් හදන්න , කුඹුරෙන්ම වී ටික වෙලෙන්දන්ට දෙන එක නතර කරන්න
Show එක නියමයි, දොර කඩාගෙන ම ආවානම් තමයි හොඳ😅
අපරාදෙ අනේ 😢😢😢😢
Wasantha athulu malima rajayata❤❤❤❤❤❤❤
මේ දෑස මගේ පින්වන්තයි
තේරුනේ දැන් තමයි
❤karala pennamu😊
රනිල් ,ජේ.ආර් මෙහෙ තියෙන් ඒවත් රටින් ගෙන්වන අයනෙ,අපේ නිශ්පාදන ගේන්නෙ නැතුව ,,හිටියා නම් මේ වගේ වෙන්නෙ නෑ,පාලනය ක් ඇතුව රටීන් ගේන්න ඕන
Thama Danna dayak karala na
ඔක්කම.ජනයාවරවටන.නාටියකි.
ලොරියක්වත්ගීල්ලනති.ගබඩාවල
වීහොයායනැක.?
මෙම ගබඩා නැවත භාවිතා කිරිමට රජය වග බලා ගත යුතුයි. ගබඩා විනාශයට වගකිව යුතු බොහෝ දෙනෙක් ජනතාව ගෙදර යවා අවසන්.
මහව නගරයෙත් මේ වගේ ගබඩා දෙකක් තියෙනවා 😢😢
හෙට රැ 150/= හාල් බයියන්ට ජයවෙිවා
හැමොම අළුත් ආන්ඩුවක් පත්වුනාම වී ගබඩාව බලන්න යනවා බලනවා පමණයි විසදුම් නෑ
Sahathika eththa
මාලිමාව වෙන අය වගේ නෙවෙයි bro ... අපි අවු : 76ක් තිස්සේ ලබපු අත්දැකීම් එක්ක එහෙම හිතෙනව උනත් මේ අය මේක ගොඩ දානවාමයි ....
උඹ සති 04කට කලින් UA-camවලට Join වුණු එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ හොර කල්ලියේ බත්බැලයෙක් නේද? මේ 1977 ඉඳලා වහලා තියෙන තැන්. වෙන මොන පාණ්ඩුවෙන් ද අයිසෙ ඕවා ගැන කටවත් ඇරියේ? බේගල් අතාරින බත්බැලයන්ගේ Fake Accounts.
දොරට.එහෙම.ගහන්න.එපා.හරිද
මේවා විසිල්...හැබැය් ඉස්සරහටත් මේවා මේ විදිහටම තියේවි..
මොනව පෙන්නුවත් කන්න හාල් නෑ ඉදල හිටල දෙන එවත් 280 අපි කොහොමද මේ ගානට හාල් අරන් කන්නේ 100 දෙනව කිව්ව හාල්
Yako pirimiyek neda kana banemai kiyala wanne kuburak aran karapanko anunge karanakam uda balagena inne netiva
@aassddssddd2591 යකෝ මම පිරිමියෙක් නෙවෙයි කාන්තාවක් ලැජ්ජ නැද්ද බොට හාල් නෑ කීවම තරහ ගියාද 280 හාල් දැන් සැපද කාලකන්නි
කොමිස් ගන්න ඒකලේ වහපුවා දන් අරම්බ කරන්න වහල්ලු තමත් එන්නවා
අපි චන්ද දීපු මිනිස්සු මාධය සන්දර්ශන එපා වැඩ තමයි ඔනේ.
මෙන්න බලාපල්ලා ශො එකක් .අදත් මොනවාහරි කියනවා තවත් සතියකින් විතර ආයේ මීඩියාවට එන්නකියනවා.
ඇත්තෙන්ම මේක හොද වැඩක් ඒත් මහ ජනතාවට මේ වනවිට කන්න විදිහක් නැහැ ඒකට ශනික විසදුමක් හදන්න ඕන මහ කන්නයේ වී එකතුකරන තෙක් බලන් ඉන්න අමාරුයි දුප්පත් ජනතාව හාමතේ ඉන්නේ මමත් ජන්දය දුන් අයෙක් 1982 විජේවීර සහෝදරය ගෙන් පටන්ගත් ගැම්ම. 89 භීෂණ යටත් මූණදුන්නා
මෙිවා මාධ්‍යන් ජනතාවට පෙන්විය යුතුයි.මුං කරල තියෙන අපරාධ දැනගන්න .😮😮😮
අලුත් වැඩිය කරනව කිව්වට අතවත් තියාලා නෑ තවම
ඔවු අද තමයි පය තිබ්බේ.
හෙට බාසුන්නෑහේ එයි ලඹයයි හැන්දයි අරගෙන .
අවශ්‍ය උනොත් පලංචි සෙට් එකක් හොයලා දෙන්න පුලුවන්ද ඔයාට
දැන් තමයි බලන්නෙ එක පාරටම කරන්න බෑ පහුගිය කාලෙ වහපුවා
@@ChandanaAbeykoon-s6q වසන්ත ගෙ උපදේශකද ඔයා..ගොන් ආතල් හොයන්ඩ එපා..පලංචියක් දාගෙන ලී ඉරනවා...තවම ගබඩා හොයනව... මුන් ඔක්කොම අනුරගෙ පානෙන් එලිය බලන උන්..එකෙක්වත් පිලිවෙලට වැඩක් කරන්නෙ නැ..බොරු කියවිල්ලයි වොයිස් කටුයි නම් සද්දෙට දෙනවා..හැබැයි තාම ගබඩා හොයනව
@@jeonara9025 දන්නව....ඇමතිට විස්තර ගන්ඩ ඔච්චර කල් යනවනම් හා ඉතින්..ගබඩා හදනව කියල මාසයක්..පරන උන්ගෙ කෙරුවාව අහන්ඩ එයාලට බලය දුන්නෙ නෑ..උන්ව යවල ඉවරයි...දැන් අපිට තේරෙනව මෙයාලා කොච්චර සූදානමකද හිටියෙ. .කොහොමා දත්ත තොරතුරු තියන්ද කියෙව්වෙ කියලා..
Ow mewa oyalage hamputhala wahapuwa malemawen karanne kamputarayen newei hode
වසන්ත මේලා.
අනේ කියන්නෙ .පොට්ට නලුවා
රනිල් කරන්න හිටියේ.. 😊
ගිනි තියපුවා නැද්ද .
බටලන්දෙ , සූරිය කන්දෙ , ඇතුලු වදකාගාර 49ක අමු අමුවේ පුච්චපු මිනීස්සුන්ගේ ඉතිරි කොටස් වගේ ඒවද ...???
මන්ත්‍රීට ඇමතිලාට sir කියලා දෙකට නැමිල ඉන්න ඕනේ ද😂
සංදර්ශණ 😂
ඔව් ඇවුරුදු 76ක්ම බැලුව වගේ නම් නෙවෙයි ... මේව සැබෑවෙන සංදර්ශන ....
එහෙම නමි ඇයි අර්චුනාට ඉස්පිරිතාලේ ඇතුලට යන්න බැරි?
ඌත් බයියෙක් නිසා ...
එදා හොඳ වෙලාවට ගිනිබත් නොකර හිටියේ 😢😢😢😢
ගිනිබත් නෙමෙයි ළඟදී බත්කෑම ආරම්භ කළ ඔයාලගේ අසීමිත බඩගින්නට බඩබත් ටිකක් දෙන්න තිබුනොත්
සහතික ඇත්ත යාලුවා..එදා ගිණි තියපු ඒවා තිබුණා නම්..😢😢
Umbage ummata sakkiliya.. THO ranil ge guuu kana balla..
@@Mendis-windenergysl8215එහෙම උනානම් ගූඇම්පි කාරයො විකුනල නැතිනම් වහල
ඉන්දියන් හමුදා,රජීව් ගිවිසුම ...සුලු කොටසක් හැර ඊට විරෝදය පෑවා..
මේවා අලුතින් ගොඩනැගෙන්න ඕන. ඒ වගේම සමහර රජයේ නිලධාරීන් මේවා ගොඩනැගෙනවට කැමති නෑ. ලොකු මුදලාලිලා දෙන දොල පිදේනි නැතුව ඉන්න බෑ එයාලට
රජයේ වී මෝල්වලට කර තිබෙන්නේ මහා අපරාධයක් බව ඇත්ත. මේ ආයතන නැවත ගොඩ ගන්න ලොකු ධනයක් වැය කළ යුතු බව පේනවා. හේතුව මේ මෝල්වලට තෙත වී වේලීමේ යන්ත්‍රසූත්‍ර චෙලෝ වගේ නවීන පහසුකම් එකතු කළ යුතුයි නේද?
මේවා දැකලා මෝඩ බයියො කලබලවෙලා....රට හදනවට බයයි එ් තක්කඩි.මේ අාණ්ඩුවට කාලය දෙන්න ඕනා කන්න දෙක තුනක් කරන්න.
Ow me dawas wala hanawane
@susanthaarachchige7726 ඕනෙනම් මචෝ උඹටත් වේකන්සියක් තියෙනවා
අමු ගෝං වහල 😂😂
ජෙප්පන්ට අලුතින් හදන්න දෙයක් නෑ .නඩත්තු කරල ඔව පවත්වාගෙන යන්න විතරයි තියෙන්නේ .
දැන් බයියො මාලිමාවෙ ඉන්නෙ. ඒකයි ලක්ෂ 68 ගත්තෙ. දැන් බයියො නෑ. ඒකනෙ මන්ත්‍රීවරු 3 ආවෙ පොහොට්ටුවෙන්.. පොහොට්ටුවට ඡන්ද තිබ්බ ද??නෑනෙ. ඒ ලක්ෂ 69ත්. එකතුවෙලා තමයි ජේවීපී මන්ත්‍රීවරුන් 3 දැන් 159 වුනේ. වැරැද්දක්. පෙන්නලා. දෙන එවුන් ඔක්කොම බයියො නම් උන් දිනන්න එපායැ. ,😂😂😂 මතක තියාගන්න ලක්ෂ 53 ඡන්දෙ දැම්මෙ නෑ උන්ට එකෙක්වත් විශ්වාස නෑ.. පොහොට්ටුව සිලින්ඩර, සජබ ඔක්කොම පරාද කරලා රටේ මේගොල්ලන්ට ආණ්ඩුව කරගන්න බැරිවුනහම. වැරද්ද කාගෙද? ඡන්දෙ දුන්න හැමෝම මෝඩයො නෙමෙයි ආණ්ඩුව හෝදන්න. අනික ලක්ෂ 68 න් වැඩිහරිය මාලිමාවට හැරැනෙ තියෙන අන්තිම තුරුම්පුව නිසා. දැන් ඒකත්. පුස්සක් වෙයි වගේ.
රට පුරාම බිලියන ගනන් වියදම් කරල හදපු දේවල් .පාලම් බෝක්කු පවා .මාර්ග ඇතුලුව .නඩත්තු කිරීමට සිදුව ඇත ..අපි බලමු ජෙප්පෝ ඔය ගබඩා වගේම අනිකුත් දේපලත් මහින්දට බැන බැන .ඔව අලුත් වැඩියාව වත් කොරයිද කියල ...
නැති ඒවාට යන්න එපා තියන ඒවාට යන්න
පඩ ෂෝ විතරයි
වැඩ නැහැ
Puthano awanam niyamata karai neda
@YmsYapa-ui4ip මම හිතනවා මේ අයට වඩා හොදට කරාවි.
පාර්ලිමේන්තුවෙන් පඩි අරගෙන හොරෙන් නැතිව කියලා අරන්.
ඇයි සජිත් විතරද චාමර වුනත් මිට වඩා හොඳයි.
හැබැයි අචාර්ය නම් නෙවෙයි.
ඔන්නමේ රටේ හාල් පශ්නේ ඇත්ත පැත්ත
සහනාධාර ලබා දීපු ගොවීන්ගේ වී ලබාගැනීමට ක්‍රියා කරන්න
ගුගහනවා ලගදිම සන්දාර්සන වීතරයි ලංකාවේ මිනිස්සු මාසයක් රිපල්ලා බල්දි වලට ඔකුන්ට ගුගහන්න හොදම සිනමා නලු වසන්ත කයියනායක
👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼
වසන්ත නයා පෙන්වනව..
පරෙස්සමට යකෝ ඔවුන්ට ඕවා පෙන්නන්න බෑ ගිනි තියෙනවා
නිකන් ම නිකන් වී අලවි මණ්ඩලේට දීලා වැඩක් නෑ. අඩු ගානේ සතොස මැනේජ්මන්ට් එකට වත් දෙන්න. ලාබ ලබන තැනක් උනොත් මිනිස්සුත් වැඩ කරයි නැත්නම් ඇතුලෙ ඉන්න උන්ම කලින් වගේ ඕවා එලියට විකුනනවා
.
මාධ්‍ය සංදර්ශන කියලා ගොඩක් අය comments දාලා තියෙනවා... ඇත්තට ම මේවා මධ්‍ය සංදර්ශන නොවේවා..... මධ්‍ය සංදර්ශන කිය කිය කෑ ගහන වුන් දැන ගෙන හිටියද මේ රටේ මේ වගේ විනාශ කරලා තියෙන දේපල..... මම නම් දැක්කේ මාධ්‍යයෙන් .... මධ්‍ය තමයි මිනිසුන්ගේ ඇස් ඇර වන්නේ....
මෙවන් 'ආයෝජන ' අලස , අල්ලස සහ අමනා පාලනය නිසා නාස්ති වන අයුරු - බලන්න
පාසැල් ගොඩනැගිලි, බස් සහ දුම්රිය ස්ථාන වලත් ඇති අයුරු ! අපේ දේවල් ..
නාඩු හාල් වලින් රුපියල් 65 ක බද්දක් අය කරන මුන් මිනිස්සුද, ජනාදිපති කෙනෙක් ඕනෙද බන් දුප්පතා කන හාල් වලට 65 ක් ගහන්න
@@tissasamarasinghe2627 65 අඩුකරලා දුන්නොත් මාස් කන්නය කැපෙන විට මෝල්ලු වී අඩු මිලට ගන්න බලනවා එවිට උඹලම වැලලෙන්න හදනවා වී අඩු මිලට ගන්නවා ගොවියා හිඟන්නා බවට ආන්ඩුව පත් කරනවා කියලා.ආන්ඩුවක් වුනාම නිශ්පාදකයා,වෙලෙන්දා,පාරිභෝගිකයා තුන් දෙනාම බේරලා ආන්ඩුවටත් බේරෙන්න ඕනෑ නේද,.
අනේද කියන්නෙ පහුගිය ආණ්ඩු කරපු උං කලෙත් ඕකමනෙ බදු ගැහුවා හොරා කෑව ... කරුමෙට රට බංකොලොත් උනානෙ ... නැත්තං ඉතින් බලන්න තිබුන රට ගොඩදාන හැටි ඈ ... තව අවුරුදු 76කින් රට ගොඩේ ගොඩ නේ .... හැබැයි ඉතින් මේ ආණ්ඩුව බදු ගහල තාම හොරා කන්න පටන් ගත්තෙ නෑ නේද ??? මොකද දන්නෑ පරක්කු නේ .... කලින් අයනං ආපු ගමං දුන්න ගේම ලස්සනටම ඈ ...
එල ගවයා
Thopi kawa rata
කාලකණ්නින්ට හෙන ගහපිය...ජාතික අපරාධ
කොහොම හරි නිපුණලාට ඩඩිලට කෙළවපල්ලා එක තමා කරන්න ඕනේ
නිදන් නේද මේ කැලේට යවල පුත්ගලික මෝල් කාරන්ව නඩත්තු කරල දැන් අරිනෝ අරිනෝ කියල හිටපු රජයවල් කෑ ගහන්නේ.මේ රජයවත් මේව දියණු කරල රට හදයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා
ඇත්තටම මේකෙ වහල්ලුන්ට වඩා ඇත්ත යතාර්ථය තේරුම් ගන්න මිනිස්සුන් ඉන්න එක ගැන
88 89 මුන්ට ගිණි තියන්න අමතක වෙච්ච එකක් වගේ 🤣🤣🤣🤣🤣😄😄😄😄😄
Ane palayan pakaya
සහතික ඇත්ත යාලුවා,, එදා ගිණි තියපු ඒවා අද තිබුණා නම්...!!😢😢
Umbage ummata sakkiliya.. THO ranil ge guuu kana balla..
කුහක නොවී ඉන්න හරි දේ කරනවනම් අගය කරන්න
Salli walata liyana dathu sunakayek@@Mendis-windenergysl8215
නාමල් කරුනාරත්න කලින් මේ ගැන් දන්නෙ නැද්ද
88/89 විනාශ කරන්නට අමතක වූවාද
Umbage ummata sakkiliya.. THO ranil ge guuu kana balla..
කෙදිරි ගාන්නෙ මොකද 😂 උන් ඒවා හදලා රට ගොඩ ආවොත් කියලා බයද
මතකයි මතකයි රනිලාගෙයි පේමදාස ගෙයි ජේ වදකාගාර වරෙන් පෙන්නන්ඩ ඇබිලිපිටියට
@@lakshmangunaratne4431 අපි අමතක කලාට ඔයාලට අමතක වෙන්නේ නැහැනේ
සතුටුයි.
රනිල් ජෙ ආර් ප්‍රේමදාස නෙ බං ඔක්කොම අලුගෝසු වැඩ් කරලා පාතාලය ඇති කරලා හෙරොයින් මෙරටෙ ව්‍යාප්ත කරලා උන්ගෙ කුනු රජයෙ මාදය හරහා පවිපෙට දැම්මෙ
මේ කන්නේ..කිසිම වී ඇටයක් මෝල් හිමියන්ට දෙන්නම එපා..
කෙදිරි නොගා එදා බැරිවුදේ අදවත් .මාධ්‍ය සංදර්ශනනෙ වසන්ත සහෝදරයායන යන තැන....
අවුරුදුද්දට කිරිබත්. නීතිය.පොලිසිය .රෝහලට අවිශද...පොහොසත් රටක්.ලබන ජනපතිවරනය වන තුරුත්.කෙදිරිය මද ඉතිරි.නේද හා😊😅
තද වෙලා පාලු බිල්ඩිමක් ඇතුලට ගියේ අනිත් අය අයින්වෙලා ඒ ගිය වැඩේ කරගන්න ඇරපල්ලා 😂
අලුත් ච්ත්‍රපටියක් බලමු ද 😂
මොනවද බං වටලනවා කියන්නෙ ලිටරයට km 9 යන වාහනයකින් මාධ්‍ය සංදර්ශනයක් කියපිය. 😮😮 අාපු අලුත ස්ටෙෂන් එක අතු ගාපු අයත් හිටපු රටක් 😮 මොකද වෙස්වලාගන රට වටේ ගිය රටක් වටලනවානම් කුඩු පොට් එකක් හොයා ගන්න එකත් අැමතියට හොරෙන් පාස්පොට් 17 වගේ කුඩු තිකත් උස්සයි😂😂😂😂
Lapaya bath pathata keliya😮😮😮😮😮😮😮😮😮😮😮😮
Thopita mathak nadda 280 hal kawa ampare inna apith 65 thibba hal oya wadi une thopibbudiyaganada hitiye ochchara kal
පඩ.සෝ.තමයි.තමයි.ගනන්
ගන්න.එපා.මුං .මෙිවා .කරන්නේනැ.ඒකාන්තයි
මහා බාන්ඩාගාරය පුරවා තබන එක රජයෙ වග කීම