කුස්සියට ආ අලුත් අමුත්තෝ. The New Look Of My Kitchen |

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 794

  • @thilinipramuditha3298
    @thilinipramuditha3298 Рік тому +21

    අක්කෙ,ඔයා හරියට වැස්ස වගේ. කටහඬ ඇහෙනකොට හිතට හරිම සිසිලක් දැනෙන්නෙ.අලුත් ජවයක්,ශක්තියක්,නිදහස් දැනෙන්නෙ.❤❤
    ව්‍යාපාරය සාර්ථක වේවා.
    සුභ පැතුම්💐💐

  • @maneshadilrukshi9809
    @maneshadilrukshi9809 Рік тому +21

    කුස්සිය හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @leelajayasundera9134
    @leelajayasundera9134 Рік тому +23

    ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙන්න මගේ සුභපැතුම්.
    අරමුණක් තිබේ නම් එහි ලගාවීම සුන්දර
    අත්දැකීමක් බව කියා දුන්‍නෙත් ඔබමයි ❤

  • @jithnukajinajith
    @jithnukajinajith Рік тому +16

    හරි ම ලස්සනයි.අක්කාගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.🥰😍🤩💖

  • @priyanadeeshani8582
    @priyanadeeshani8582 Рік тому +10

    හරිම සතුටුයි අක්කෙ.. වැඩි වැඩියෙන් හරියන්න ඕන අපේ ජිවතත් ලස්සන කරන ගමන් ලස්සනට ගලාගෙන යන සතුටු ගංගාවක්‌ අක්කා ❤️❤️❤️

  • @anuruddikadisanayake676
    @anuruddikadisanayake676 Рік тому +10

    කුස්සිය හරිම ලස්සනයි අක්කේ.. ඔයාගේ අලුතින් පටන් ගත්ත wiyaparaya දිනෙන් දින දියුණු වේවා අක්කා සුභ පැතුම් ❤❤❤❤

  • @imashasathsarani4536
    @imashasathsarani4536 Рік тому +17

    හරිම ලස්සනයි දැන් කුස්සිය. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 Рік тому +11

    ගොඩක් සතුටුයි අක්කා ඔයා ගැන ❤❤ ඔයාගේ අලුත් ව්‍යාපාරය වගේම ඔයාගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ❤❤️❤️❤💐💐💐💐සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @suvinisw
    @suvinisw Рік тому +11

    Bottle සහ tea corner එකේ තියන lamp එක ගත්තෙ කොහෙන්ද?

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Рік тому +8

    මට නම් නැන්දගේ වීඩියෝස් mind relaxing vedio ekk wagemi ❤️❤️ mn godk aswen me vedios balanne නැන්දගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා 💐❤️ බුදුසරනයි

  • @maheshikachathurangi-ck4qu
    @maheshikachathurangi-ck4qu 3 місяці тому +2

    පිළිවෙල කුස්සියක් ඔයා හරි පිළිවෙලට හැම දේම කරනවා මම හැමදාම මේ video බලනවා❤❤❤❤

  • @mareenasugandika1165
    @mareenasugandika1165 4 місяці тому

    Aththatama harima lassanyi piliwelayi oyage wada . Oyata kiyanna puluwanda me Items gaththe kohenda nathnam ganne kohomada kiyala .oyage wayaparaya diunuwewa kiyala parthana karanawa
    Me wage videos walin api danuwath karanawata oyata godak sthuthi ❤

  • @sasaninimalsha8709
    @sasaninimalsha8709 Рік тому +8

    අපේ ජීවිතේ දිනන උගන්වන ඔයගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි අක්කේ ...❤

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 Рік тому +4

    අනේ ඔයාගේ ගෙදර හරිම ලස්සනයි අක්කේ.....😍 ඔයාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් කරගන්න හැකියාව ලැබේවා අක්කා.....😊 පරිස්සමින් ඉන්න.බුදුසරණයි...😊❤

  • @nishuproducts9963
    @nishuproducts9963 Рік тому +3

    බොහොම ස්තූතියි අක්කා❤ඒ වචන ජීවිතේ දිනන්න ආශාවක් ඇති කරනවා.ඔයාට පින්!!

  • @sisindrabogahawatta281
    @sisindrabogahawatta281 4 місяці тому

    Akki kohenda owa gththe kiyl kiynko.mn oyge vedios blnna ptn argn godak klyk na.hrima asawen blnwa.pissuwen wage mn wada krna athrema blnwa.godak watinwa.kiyl dena hmdeyktm godak thanks.hmdm sathutin inna oyla.❤

  • @vishanipiumika6340
    @vishanipiumika6340 3 місяці тому

    ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ජීවිතයට දෙයක් ඉගෙන ගන්නවා.ගොඩක් පිං.ඔයාගෙ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා .❤

  • @ruwangayantha3438
    @ruwangayantha3438 Рік тому +9

    ගොඩක් ලස්සනයි ..දැන් කුස්සිය ..😍😍හීන පස්සේ හබා යන්න හිතට දෙන උත්තේජනය ට ගොඩක් ස්තුතියි ..💖💖💖ජීවිතේ කවදාහරි දිනපු දවසක ඔයාවත් මුන ගැහෙන්න ලැබේවා ...💖💖💖සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න .බුදු සරණයි ...🌺🌺🌺

  • @videomaster6033
    @videomaster6033 Рік тому +6

    අක්කා පටන් ගත්තු වැඩේ හොඳින් සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පතනවා, පවුලක් ගොඩ නැගෙන්න අම්මගෙ ශක්තිය ගොඩක් වටිනවා. සුභ පතනවා අක්කෙ, බුදු සරණයි!

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 місяці тому

    Good morning thushari nangi. Country kitchen bottles tiyapu rack ekath set eke thibunada.Stay safe budusaranai love u lot ❤❤❤❤❤

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Рік тому +3

    ඔයගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා අක්කි . ගොඩක් ස්තුතියි අක්කි .පරිස්සමෙන් සතුටින් ඉන්න god bless u akki❤️❤️

  • @nilanthikumari9959
    @nilanthikumari9959 Рік тому +6

    Congratulations akki ❤️❤️හැමදාමත් ආදරෙයි ,පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏💙❤️💙❤️💙❤️🥰

  • @samoonfareed562
    @samoonfareed562 Рік тому

    Ala sudhu loonu .loonu . Dhana seramic badu kohendha akki gaththee. Mage aluth geta ganna kiyanna akki aniwaryen

  • @Lakshianuththara
    @Lakshianuththara Рік тому +5

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ ❤️ මටත් ආසයි අක්කාගේ වගේ ජිවිතයක් ගත කරන්න 🥺❤️

  • @dineshfernando9916
    @dineshfernando9916 Рік тому +3

    හරිම ලස්සනයි kitchen එක අක්කා .. ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Рік тому +32

    පටන්ගන්න අලුත් ව්‍යාපාරය සාර්තක වෙන්න උනුසුම් සුභ පැතුම් පුතේ ඔයා බොහෝම සාර්තක ගැහැනියක්...❤

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x Рік тому +19

    පොත් වල තියෙන ලස්සන ගෙයක් නැන්දගෙ තියෙන්නෙ 😍😍 💚💚💚💚💚

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Рік тому

    Harima sathutui aluth wyaparayata hadawathinma suba pathanawa godark lassani kitchen eka aluth dewaluth godark watinawa budusarani

  • @ireshasamandari4277
    @ireshasamandari4277 Рік тому

    Math ගෙදර idan punchi බිස්නස් ekak patan gaththa masa 5ka chuti patiyek innawa akke.
    Dish wash
    Toilet cleaner
    Fabric softner

  • @morin242
    @morin242 Рік тому +4

    ගොඩාක් සතුටුයි අක්කිගේ වැඩ හොදින් කර ගෙන යන්න සුබ පැතුම්.ජේසු පිහිටයි පව් ලේ සැමට

    • @renukamalkanthi964
      @renukamalkanthi964 Рік тому +1

      අක්කේ අර බෝතල් වල මිල කොහොමද

    • @renukaperera8515
      @renukaperera8515 Рік тому

      ​@@renukamalkanthi964 මහරගම lady J තියෙනවා මිල නම් වැඩියි,tea sugar bottles ටයිට් ම නැහැ කූබි යනවා.හැබැයි ඉතින් පෙනුමයි.

  • @JanithaWijerathna-vn9cn
    @JanithaWijerathna-vn9cn Рік тому

    Ane akke oi widuru bothal kohenda gaththe?harima làssanata?keyak geyada?oyage weda harima piliwelai.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому

    ෂා නියමයි සොයුරිය ..ආදරණීය ඔබගේ වීඩියෝ වැදගත් හැමදාම ..සෙනෙහසින් නරඹමි සම වයසේ ඔබ .මා..තෙරුවන් සරණයි ❤️❤️🌹🍃❤️

  • @Lakni-pi6pd
    @Lakni-pi6pd 7 місяців тому

    Videos harima lassanai, piliwelata kichan eke wada tika karana vidiha kiyala denawa. Ane puluwannam kichan ekata oni karana badu list ekak kiyala dena video ekak karannako... aluth gedaraka padinchiyata yanakota kichan ekata oni karana hama dema thiyana video ekak 😍😍😍😍

  • @nadeeshadilshani-pl8re
    @nadeeshadilshani-pl8re Рік тому

    Mn oyage video hoya hoya aswen blnne akki.. eka video eka 10 prk vithr bll athi .. oyge wchn hithat loku shakthiyak❤❤

  • @nadeepriyangika6774
    @nadeepriyangika6774 Рік тому +7

    අක්කේ ඔයා දවසින් දවස අලුත් වෙන කෙනෙක්...මම හරිම ආසයි ඔයාගේ ඒ පිළිවෙලට....🥰🥰🥰

  • @kavishadilshan1387
    @kavishadilshan1387 Рік тому +5

    ඔයාගේ කටහඩ නම් හරිම ලස්සනයි නැන්දේ...සුබ පැතුම් ඔයාට..😍

  • @isharadesilva9561
    @isharadesilva9561 Рік тому +1

    Where you found that nice spice rack and containers. They are gorgeous

  • @sitharasurangani4872
    @sitharasurangani4872 Рік тому +2

    ලස්සන, පිලිවෙල, දියුණුව , ... සියල්ල ඔබ ලග නංගී. ❤ සුභ පැතුම්. 😍

  • @nilakshithilini1118
    @nilakshithilini1118 Рік тому +2

    සුරංගනා ලෝකේකට ගිය වගේම දැනෙනවා ඔයගෙ ගෙදරට ගියහම 🥰❤️😘

  • @neelrohana2572
    @neelrohana2572 Рік тому

    Akke ane aurudde kiri uthuranne oya lipa molawana nakathatada ita passeda kiri bath uyanne nathnam hasban kiri uthuranawla oya nakathata oya lipa molawala kiri bath uyanawada. Guhanuyada kiri uthuranna one

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 Рік тому

    හරිම ලස්සනයි..පිළිවෙලයි...
    ඔයාගේ අනාගතය වාසනාවන්තම වේවා!!!🌹🌹🌹🌹❤️

  • @chamilalakmali6960
    @chamilalakmali6960 Рік тому +9

    ඔයාට පුලුවන්නම් අර ඔයා අරන් තියෙන සෙරමික් තුනපහ බෝතල් ව්‍යාපාරයකුත් පටන් ගන්නකො අක්කේ

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Рік тому

    Good morning thushari nangi. Aluth white colour aluth bottle rack eka kalin black colour thibuna ekada.very beautiful. Wonderful ♥️♥️♥️♥️♥️♥️

  • @razikfareena3339
    @razikfareena3339 Рік тому

    Sithuru thiyana garlic,potato pot 🍯 kohentha gaththe.akke. eaka Mila kiyanna puluvantha akke.

    • @kitchenbyAnu
      @kitchenbyAnu Рік тому

      lady j එකේ තියනවා.රුපියල් නවසිය අනූ වෙ ඉඳන් ප්‍රයිස් වලට තියෙනවා ගොඩක් ගණං අඩුයි

    • @razikfareena3339
      @razikfareena3339 Рік тому

      @@kitchenbyAnu maharagama Lady j ?

  • @janithrikaushalya1851
    @janithrikaushalya1851 Рік тому

    Oyaage katahada hariimaa lassanaaii oyt gdaak lassanaaii ..vedios blnna lebunee ahmben ..ewaa harimaa watinawa..oytat pawle hemootamat budu saranaai❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @rukshanirathnayake9336
    @rukshanirathnayake9336 Рік тому +3

    සුබ පැතුම් ඔයාගෙ අලුත් වැඩෙට ❤❤❤❤❤❤❤❤අදත් හරි ආසවෙන් බලන් හිටියා . පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ .ආදරෙයි හැමදාමත් .

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 Рік тому +5

    හරිම ලස්සනයි... අලුත් kitchen බඩු....

  • @mihirisilva1012
    @mihirisilva1012 Рік тому +11

    දැන් තවත් ලස්සන වෙලා ඔයා ගෙ කුස්සිය ....❤️මටනම් ඔයා දැක්කත් හිත පිරිල යනව.ඔයා කරන හැමදේම සාර්ථක වේවා 💐💐💐ආදරෙයි හැමදාමත් මගෙ ආදරනීය මිතුරිය ...මං.මිහිරි නංගි

  • @sathyahansamali2095
    @sathyahansamali2095 4 місяці тому

    Egg holder eka kohenda gatte .eka ලස්සනයි ❤

  • @buddhinichathurangi7141
    @buddhinichathurangi7141 Рік тому +2

    හරිම පිලිවෙලයි නැන්දේ 😘❤ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා 🤗

  • @JanekiWickramasinghe
    @JanekiWickramasinghe Рік тому

    Midya ceramic koheda daruwo thiyenne
    Walan thiyena stand eka apita ganna puluwan thenak kiyanna puthe 0ya laga wikunanna thiyenawDa

  • @Sumaiya-nl5pb
    @Sumaiya-nl5pb 9 днів тому

    Ceramic thunapaha bottles kohendha keeyak giyadha?

  • @isharaudeni441
    @isharaudeni441 Рік тому

    Ikmanin vidios aran enna. Oygen video ekk enakan balan inne akke❤️
    Aluth wyaparayta hadawathinma suba pathanawa. Jesu pihitay

  • @chamithdevidu2979
    @chamithdevidu2979 Рік тому +1

    හරිම ලස්සනයි මාත් ආසයි ඒ තුනපහ සෙට් එකට ගන්න බැරිද අපටත්

  • @aheshikakumari526
    @aheshikakumari526 Рік тому

    Kitchen eka Dan tavat lassanai.oyage siyaluma patum sartaka veva.budu saranai akka oyatat Paule siyalu denatat.🙏🙏🙏❤️❤️❤️🌹💐💐💐💐

  • @binethmusic6745
    @binethmusic6745 Рік тому

    හරිම ලස්සනයි
    ඔය kitchen items ගත්තෙ කොහෙන්ද

  • @nimeshamadu-tu5vo
    @nimeshamadu-tu5vo Рік тому

    Suba pathanawa akke oyage aluth business ekata.hamadama sathutin parissamin inna❤️❤️❤️❤️❤️

  • @senanibanneheka7103
    @senanibanneheka7103 Рік тому

    Good luck akka. Oyage business 1ta ara kitchn items dana bottles ekathu karagannako. Apitath ganna.

  • @kumudusanjeewani2320
    @kumudusanjeewani2320 Рік тому

    hi. Mata puluwanda poddak kiyanna kitchen bottles set eka gatte kohenda kiyala.

  • @sanisudhu1020
    @sanisudhu1020 Рік тому

    Oyage kitchen ekata aluthin aran tiyena bothal tika harima lassanai.... Gdk lassanai...... Dan oyage kitchen aka..... Oyage aluth business akata wish kranawa akke..... b.s

  • @aqtharyasminacuttilan3707
    @aqtharyasminacuttilan3707 Рік тому

    Congratulations from where did you buy the kitchen ingredients bottles

  • @hashinimadushani5456
    @hashinimadushani5456 Рік тому

    Akki oyage kitchen akata gaththa badu kohendha gaththe online ganna beridha 😊😊

  • @anushaanusha9951
    @anushaanusha9951 Рік тому

    හදවතින්ම සුබ පතනවා අක්කී දිනෙන් දින දියුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි අක්කී

  • @senarathewumali5933
    @senarathewumali5933 11 місяців тому

    Oyage vieo godak lassanay.asay dakkama.piliwela kiyanadeta godak mamath asa nisa oyage video godak baluwa.mata oyage spice bottel wagema ara walan tiyena rak ekak odar karaganna puluwanda

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому +3

    ගොඩක් වට්නා විස්වයේ එකක් බොහොම ස්තුතියි නංගී ❤

  • @ruwankamudannayake5299
    @ruwankamudannayake5299 Рік тому

    ඔයාගේ අලුත් ව්‍යාපාර ගොඩක් සාර්ථක වේවා සොයුරිය ❤ කුලුබඩු දාන සෙරමික් භාජන මේ ව්‍යාපාරය ට එකතු කලොත් අපිත් ගන්නවා .

  • @kanishasamanmalee7177
    @kanishasamanmalee7177 Рік тому

    Inna akke math subscribe kara.godak Kal idan balanawa.godak watenawa oyage vedio .jeevetheta ganna godak dewal theyanawa.b s.

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 Рік тому

    Miss apita paluy lassana vidiyo ekak aran enna ikmantama api maga balan innawa . budusaranay parissamen inna

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON Рік тому +4

    නංගිගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා....❤❤

  • @villagers2219
    @villagers2219 Рік тому

    ලස්සනයි අක්කා...😍 ඔයා හොද සාර්ථක කාන්තාවක් ...❤️ ඔයාගේ ව්‍යාපාර ය දියුණු වෙන් දියුණු වට පත් වේවා...🌼🙏🌼🙏

  • @shanilahiru1016
    @shanilahiru1016 Рік тому +1

    ❤Niyamai akka.budusaranai oyata .parisaminna inna .🎉

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 Рік тому

    Nande adumka lipstick pallamk ywnne kohomda

  • @NadeeshaKumari-d6h
    @NadeeshaKumari-d6h 5 місяців тому

    Akke oya bothal set eka gaththe kohenda

  • @AvanthiGunawardena-qc1xp
    @AvanthiGunawardena-qc1xp Рік тому

    Spice bottles dana rack eka gaththe kohenda? Eka harima lassanyi

  • @amitha1969
    @amitha1969 Рік тому

    Italian walin kiyanne polenta kiyala. mehe hari prasidda kemak. Mas curry ekak ekka thamayi kanne. Wish you all the best for your new business !

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 Рік тому

    හරිම ලස්සනයි .නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා .ගොඩක් ස්තූතියි ❤

  • @piyumiyasanthika404
    @piyumiyasanthika404 Рік тому

    Currier service ekak sambanda kara ganne kohomada kiynnako. Bussiness ekak matath patan ganna one. E wagema eylage risit ekada oya fill kare

  • @nilnayanasadakelum4333
    @nilnayanasadakelum4333 Рік тому

    මේ වගේ ලස්සන you tube channel කිහිපයක්ම තියෙනවා ඇත්තටම ඒවා බලනකොට මටත් ගෙදර පිලිවෙලට තියාගන්න පුදුම ආසවක් එන්නෙ මගේ ගෙදර කුස්සියක් නෑ උයන්න පොඩි මඩුවක් වගේ හදාගෙන තියෙන්නෙ පොඩි උනත් මේ වීඩියෝස් දකිද්දී ඒ පොඩි ඉඩ උනත් මට පිලිවෙලකට තියාගන්න හිතෙනවා thanks akke මාත් කවදහරි ඔය වගේ ලස්සන ගෙයක් හදා ගන්නවා

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 Рік тому +1

    Harima ලස්සනයි නන්ගි .අලුතින් ගනිපු බෝතල් සෙට් එක කොහෙන්ද ගත්තේ.හරිම ලස්සනයි .

    • @kitchenbyAnu
      @kitchenbyAnu Рік тому

      Lady J එකේ තියෙනවා dr..රුපියල් නවසිය අනූවේ දැන් price වලට තියෙනවා

  • @hometour7522
    @hometour7522 Рік тому

    Miss oyage hot woter jug aka mila?gatthe kohenda kiyanna puluwanda?

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 Рік тому

    Duwage vidio nethi unama harima paluyi e taram vidinawa .Ada vidio eka dekkama harima asayi.Kitchen eka tawa lassana wela .Thunuruwansaranai pawle sematama.

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 Рік тому

    තෙරුවන් සරණයි අක්කා ඔයාගේ හැමදේම ගොඩක් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ඔයාගේ මේ ජීවිතය ගැහැණු ළමයෙක්ට එයාගේ ජීවිතය ලස්සනට හදා ගන්න ඕනේනම් ඒ කෙනාට සරසවියක් වගේ ගන්න ගොඩක් දේවල් තියෙන බොහොම ලස්සන ජීවිතයක් ❤️❤️❤️❤️👍😊

  • @elina6985
    @elina6985 Рік тому +1

    කොහොමද ඔයාට ගොඩක් දවසකින් නේද. ඔයාගේ පුරුදු මම බොඩිමටත් ගෙනාවා. ලස්සනයි අද vedio එක.හදලා බලන්න ඕන කෑමක් 💜️

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 Рік тому

    අක්කා දැන්තමා විඩියොව බැලුවෙි අපට වැස්ස හරිම ලස්සනයි ඔයාගෙ අලුත් වි්්‍යාපාරයට සුභ පතනවා,

  • @isuridilshani3399
    @isuridilshani3399 Рік тому

    ගොඩාක් suba pathanawa akkage අලුත් viyaawarayata akke අලුත් බඩු kohenda ගත්තේ keeyada kiyannakoo budusaranai ❤️❤️❤️🙏🙏😘😘😘

  • @nilanthiishara7716
    @nilanthiishara7716 Рік тому

    ඔයාගේ positive think එකට මම හරි ආසයි.. තෙරැවන් සරණයි ....😊😊

  • @inoshikamaduwanthi2144
    @inoshikamaduwanthi2144 Рік тому

    Budu saranay Akke me bothal tika gaththe kohenda e gana wisthara poddak ewanna

  • @Lahi__Prasa
    @Lahi__Prasa Рік тому

    Akka badu ganna page hari shope hari danawanam godak wedagath,anith ayatath lassanata akkage diha balala lassanata jiwithe hadanna godaak wedagath wei.harima lassanai akke ❤❤

  • @Dilysvlog
    @Dilysvlog 10 місяців тому

    ඔයාගේ garlic , onions , potato container වල size එක කියන්නකො. ඒවා medium , large වගේ size වලින් තියෙනවනෙව්

  • @sujeewasenevevirathna5335
    @sujeewasenevevirathna5335 Рік тому

    ලස්සනය් නන්ගි සේරම.මේ stand එක oder කරල ගන්න තියනවද.

  • @ashanirangika974
    @ashanirangika974 Рік тому +1

    මේ කුස්සියයි ගෙදරයි දැක්කම එන හැගීම කියන්න තේරෙන්නෙ නෑ මට 😊❤ඒ සමානම නිවෙන කටහඩ 🙈🙈🙈🙈🙈🙈🙈

  • @lakshikawijerathne7336
    @lakshikawijerathne7336 Рік тому

    Hi akki mamath mage gedar kitchen ekk lassani hadagnn asai akki. Pli oyage bottles gaththe kohomad kiyannko

  • @duleenarathnayaka4535
    @duleenarathnayaka4535 Рік тому +2

    ගොඩක් දවසකින් ඔය කටහඬ අහන්න ලැබුණ එකත් ලොකු සතුටක් නැන්දේ🤗 නැන්දගේ අලුත් ව්‍යාපාරය සාර්ථක වෙන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි නැන්දටත් පවුලේ හැමෝටමත්.❤සතුටින් පරිස්සමෙන් ඉන්න.🥰

  • @malithiabeysinghe1961
    @malithiabeysinghe1961 Рік тому

    Wayaparaya diyunuwen diyunuwata path wewa.. sathutin parissamin inna.. ❤😘💐

  • @user-Chami98Dissanayaka
    @user-Chami98Dissanayaka Рік тому

    අක්කෙ ඔයා අර kitchen set එක ගත්තෙ කොහෙන්ද කියන්නකො

  • @thivenjayawardena4572
    @thivenjayawardena4572 Рік тому

    Akki corns pitun aranda grind karanne

  • @thilakkumara6994
    @thilakkumara6994 Рік тому +1

    Thanks akki oya enakan balan inne hari asawen. oya kiyaladena hamadekatama thanks karanna wachana madi akke.theruwansaranai oyala hamatama.🌹🌹🌹🌼🌼🌼😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤💕👍💝💖

  • @tharushikafernando
    @tharushikafernando Рік тому

    Best of Luck! For your Success Journey....
    What is the site or software that you used to make your website?

  • @tilinasandaruwan8072
    @tilinasandaruwan8072 Рік тому

    Ara kama uyala thiyana rak eka ganne kohomada akki.oder karala genna ganna barida akki

  • @mlssureshsuresh5421
    @mlssureshsuresh5421 Рік тому

    Oyata bohoma pin akke.oyage business eka hodatama diunu wenna one.kussiya nam harima lassana hita niwena thank. Lassanai akke