Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වීඩියෝ එකේ අන්තර්ගතයට වඩා අපේ හිත නිවෙන්නෙම අක්කාගෙ ලස්සන කටහඬටයි ලස්සන වචන වලටයි කියලමයි මට හිතෙන්නේ... අහන් ඉන්න ආස හිතෙනවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා..අනාගතේ ගෘහනියන් වෙන්න ඉන්න අපිටත්...සාර්ථකව..කාර්‍යබහුල උනත් ලස්සනට ගෙදර දොර වැඩ ටික කරගෙන යන්න ලොකු පිටුවහලක්...ස්තුතියි 🙏
Eka aththa
Aththama aththa .harima asa hithenwa
❤️
@@wajirarathna3609 up imk
ඇත්තමයි අක්කේ ආස හිතෙනවා . ඔයා කෑම උයන ගමන් ඔයාගේ ගර්ඩ්න් එකත් පෙන්නන කොට අමුතු හැඟීමක් දැනෙන්නේ.හරිම ලස්සනයි හරිම අගෙයි.පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.❤️❤️❤️❤️❤️❣️❣️❣️💐💐💐💐
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens akki oya ape jeewithayata godak watina dewal ara gena enawa. Mata danenne oya magema akka kenek wage. Akki Q&A ekak karannako. Issara videos akki katha kara kara keruwa wage
3
කම්මැලි හිතිලා වැඩ අතපසු කරලා ඉන්න හිතෙන වෙලාවට අක්කව මතක් කරන් හිතට දිරිය අර ගන්න අවස්ථා එමටයි.. ❤❤❤ බුදුසරණයි අක්කේ.. 🙏
නැන්දගෙ කටහඩ මාව වශී ලලා ..... thank you නැන්දේ .... හැම වීඩියෝ එකකින්ම මම දෙයක් ඉගෙනගත්තා
ඔයගේ වැඩසටහන හරිම පිලිවෙලයි මමත් නිතරම උත්සහ කරන්නේ ඒ විදිහට පිලිවලට නිවස තියාගන්නයි ඔයගේ vedio වලින් ගොඩක් උදව් ලැබෙනවා ඔයට ගොඩක් ස්තුති පවුලේ සැමටත් ඔයටත් නිරොගිමත් අනාගතයක් පතනවා ❤️
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ. හරිම නිස්කලංක බවක් මානසික සුවයක් දැනෙනවා.☺️☺️❤
හැරීම පිලිවෙලට ,පිරිසිදුව ,ලස්සනට ඔබ වැඩ ටික කරනවා.බලාගෙන හිටියා වෙලාව ඉවර වෙනවා දැනුනෙවත් නැහැ ...ස්තූතියි පුතේ ..❤️
@@DoveGreens ඔබ ත් ගෙදර හැමෝමත් පරිස්සමින් ඉන්න ..බුදුසරණයි! පුතේ ❤️
මේ.table .එක.ගක්තෙ.කොහෙන්ද.මිස්.ලස්සනයි.පිලිවෙලයි
.ය්ය්
මොන දේවල් බැලුවත් ඔයාගේ වීඩියෝ තමා හරිම ආදර්ශමත් හැමදේම බලන් කරන්නම හිතෙනව.අපෙ ළමයි හරිම ආසාවෙන් බලනවා.මොනව හරි ලියන්න අක්කෙ .
නැන්දගේ වීඩියෝ හැම එකක්ම ගොඩක් වැදගත්. මං නම් හැම වීඩියෝ එකකින්ම මොනවහරි දෙයක් ඉගෙන ගන්නවා. නැන්දට ගොඩක් ස්තූතියි ..
Mat ehemai
භාවනාවක්........වාගේ හිත නිවෙන කටහඬක්......ආසාවෙන් අහන් ඉන්නවා .....ස්තූතිය හදවතින්ම ඔයාට ❤️❤️❤️❤
මමත් එකගයි ඒකට ❤️
Aththmai dr. හරිම sahallui. Me chanal eka set une pinakata wage. Aththmai
@@thushariperera8679 ඒකනේ........😊😊
@@madhujayasundara9992 මමත් අසාවෙන් බලනවා .....යාළු😊😊
අදට අතිනෙ කියල video එක ඉවර කරන්න යද්දි දුක හිතෙනවා. ඔනීතරම් වෙලා අක්කගෙ video s බලන් ඉන්න පුලුවන් . හරිම interesting. අක්කටයි පුතාල දෙන්නටයි අක්කගෙ husband ටයි නීරෝගී සුවය ලැබේවා !!!❤❤
ඇත්තටම නංගි හරිම වැදගත් වීඩියෝ එක.ඒ වගේම ඔයාග් කතා විලාසය හරිම මිහිරියි. අහගෙන ඉන්න කොට වීඩියෝ එක ඉවරවෙනවා තෙරෙන්නෙත් නෑ. නංගියගෙන් ගොඩක් අරපිරිමැස්ම පිලිවෙල කාලය මෙ සෑමදෙයක්ම ඉගෙන ගත්තා. ඇත්තටම ගැහැනු අපට හරිම වැදගත්. නංගිගේ පවුලේ සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා මෙ වගේ වීඩියෝ එකකින් අපිට ගොඩක් දේවල් කියා දුන්නට ගොඩක් ගොඩක් ස්තූතියි බුදු සරණයි ❤️
කොච්චර වෙලා බැලුවත් එපා වෙන්නෑ...හරිම ලස්සනයි ❤️
ඔබේ හැම video එකක්ම හරිම වැදගත්, ඒ වගේම හරිම වටිනවා. හැමෝටම අලුත් අත්දැකීමක් ලබා දෙනවා. මාතෘකාව කුමක් වුනත් දැනුම් සම්භාරයක්. හැමදේම පැහැදිලි කරමින් යන්නේ.කෙනෙකුට කලාතුරකින් පිහිටන ගුණ, යහපත් කම ඔබ ලග ඉහලින්ම පිහිටලා තියෙනවා. ඔබ මෙ කරන සේවය තවතවත් අපට ලබාදෙන්න ඔබට නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා. ඔබටත් සිය පව්ලේ සැමටත් ජයෙන් ජයම වේවා. හැමදාම සුබම වේවා.... 👍ආදරේ හැමදාමත්
හරිම සුන්දර හඩක් තියේන්නේ අක්කට.... හිත නිවෙනවා.... කලබලකාරී වටපිටාවක ඉදියත් සංසුන් නිරවුල් මනසකට එන්න අක්කගේ හඩ ඇහුවත් ඇති...හරිම ප්‍රයෝජනවත් විඩියෝ පෙලක්... සුබපතනවා දිගටම ඉස්සරහට යන්න ❤️❤️❤️
ඇත්තටම ඔයාගේ වීඩියෝස් භාවනාවක් වගේ ❤️❤️❤️ වීඩියෝ එක ඉවර වෙනකොට හිතට දුකක් දැනෙනවා.. 😥 ඔයාගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් නොදා ඉන්න බෑ.. ඒ තරමටම ලස්සනයි. ජීවිතේට හරිම වටිනවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කේ.... අංගසම්පූර්ණ වීඩියෝ එකක්... අක්කා කතා කරන විදිහත් හරිම ලස්සනයි... සුරංගනා කතාවක් අහනවා වගේ...❤️❤️😘👍👍❤️❤️
Comment එකක් නොදා ඉන්න හිතෙන්නෙම නැහැ. හරිමආසවෙන් ඒවා බලන්නේ. සමහරක් විට, දන්න ඒවත් කියනවා. ඒත් ඉදිරිපත් කිරීම, හරිම ලස්සනයි. ජයෙන් ජයම වේවා
ගොඩක් ලස්සනයි වගේම හරිම පිළිවෙලයි.පිළිවෙලක් තියන කොටනෙ ලස්සන වෙන්නෙ. විඩියෝ එක මනසට හොඳ උත්තේජනයක්. මමත් කවද හරි ගෘහණියක් උන දවසට මේ හැමදේම ගොඩක් වැදගත් වෙයි .ඔබතුමියට බෙහොම ස්තුතිය පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏
නැවත නැවත මේ වීඩියෝ බලන්න මම ගොඩක්ම කැමති ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා ඔබේ කතා බහෙ බහේ ස්තුතියි සොයුරිය ❤❤❤❤
හැමදාමත් වගේ අදත් හරිම අර්ථවත් ලස්සන හිත නිවෙන වීඩියෝවක්..ස්තූතියි අක්කා❤️
තව තවත් බලන්න හිතෙනවා නැන්දේ නැන්දාගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ.. නැන්දාට බුදු සරණයි...!
ගොඩක් වටින ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි... දලදා සමිදු පිහාටයි...
ඔයා හරිම ලස්සනට වීඩියෝ ඒක කරනවා .ලස්සන නවකතාවක් කියවනවා වගේ ඒක බලද්දි ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා....
අක්කාගේ වීඩියෝ එකක් දානකන් මන් බලන් ඉන්නේ. අත්තෙන්ම ආදරණීය මවක් වගේ ඔයා මේ හැමෝටම. ආදරෙයි ගොඩක්. සතුටින් ඉන්න.
ඇත්ත ටම ගොඩාක් වටින video එකක්.මාත් මෙහෙම ලස්සනta ගෙදර වත්ත තියාගෙන ඉන්න කෙනෙක් .ඔබගේ video මන් ගොඩාක් ආසාවෙන් බලනවා.ඒ වගේම ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් .
මෙ සීතල දවස් නම් ගෙවිල යන්නේ ටිකක් කම්මැලි කමින් තමයි. එ වුනත් ටිකක් ඔයාගේ විදිහට ම නැති වුනත් හුරු වුනා ම පහසුවක් දැනෙනවා. ස්තූතියි සහෝදරී ය.
අනේ හරිම ලස්සනයි .මමත් දැන් ඔයා වගේ ඔක්කොම කපලා තියාගන්නවා.ඒක හරිම ලේසියි .උයන්න දැන් වෙලාව යන්නේ නැහැ අක්කාගෙ වීඩියෝ හරිම ප්‍රයොජනවත් ජීවිතේ හදාගන්න අයට .තවත් වීඩියෝ එකක් ඕනි ඉක්මනින්ම .ඔයාට කාගෙන්වත් ඇස්වහක් කටවහක් වදින්න එපා.බුදු සරනයි අක්කට .
ගොඩක්ම වටිනවා නැන්දෙ.නැන්දගෙ වීඩියෝස් බලලාම දැන් අම්මට මමයි,මල්ලියි දෙන්නම ගේ අස්කරන්න උදව් කරනවා.මේ වීඩියෝස් බැලුවාම ගොඩක් ආස හිතෙනවා
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Nende kiyanna epa akke kiyapiya🥴
@@indikapriyalal9682 mam kohomada nandata akka kiyala kiyanne.😒eya mata amma kenek wage 😊
💚Video එක දානකම් බලන් හිටියේ.💚හරි ලස්සනයි වීඩියෝ එක ගන්න පුළුවන් ගොඩක් tips තියෙනවා.💚ඔයාගේ කුස්සිය හරි පිලිවෙලයි හරි ලස්සනයි.💚 ඒ වගේම මල්වත්ත හරි ලස්සනයි.💚හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න.පරිස්සමෙන් ඉන්න😷
මග බලාගෙන හිටියේ..... හරිම ලස්සනයි අදත් vedio එක.... Thank you so much 💕💕
අහම්බෙන් හම්බුනේ...හරිම ආසයි අහන් ඉන්න...සමහර අයගෙ වීඩියෝ කොච්චර බලන්න ආස උනත් අහන් ඉන්න හරිම අමාරැයි ...දිගටම කරගෙන යන්න..❤️
Aunty ගේ videos මමයි, අම්මයි, නංගී තුන්දෙනාම ආසවෙන් බලනවා. ඒවා හරිම ලස්සනයි. 💕😊
හදිසියේ ඔබෙ Chanel එක හමු උනෙ. වයසට ගිය මට තවත් ඉගෙනගන්න දේවල් තිබුනා. ඔබට බොහොම ස්තුතියි දුව .
නැන්දගෙ වීඩියෝස් ලඟදි තමයි බලන්න පටන් ගත්තේ ...............ඔක්කොම වීඩියෝස් වගේ බැලුවා.........අලුත් වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ ..............හරිම ලස්සනයි ........පිලිවෙල යි...........ආදරණීයයි
@@DoveGreens බුදුසරණයි පරිස්සමින් ඉන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ වටිනා අදහස්වලින් අපේ ජීවිතය ලස්සන කරනවාට ගොඩක් ස්තුතියි .ගොඩක් පින්.
ඔයාගෙ Video එකක් එනකන් බලාගෙන හිටියෙ..... කලින් video එකක තිබුන විදිහට මාලු හදන ගමන්..... ඔයාට ගොඩක් ස්තුතියි ..... බුදු සරණයි ..... පරෙස්සමින් ඉන්න ......
ඉතින් අදට ඇතිනේ කියද්දි දුකක් දැනෙන්වා. ගොඩක් ලස්සනයි . හරිම වැදගත් අපි වගේ තරුන අයට . ගෙදර පිලිවෙලට තියගන්න , කාලය ඉතිරි කරගන්න , ගෙදර වැඩ අසාවෙන් කරන්න කියලා දෙන්වට ගොඩක් පින්.video වල තියෙන දෙවල් පුලුවන් විදියට කරන්වා. තව ඉදිරියට අලුත් දේවල් කියලා දෙන්න . ස්තූතියි.
Deergayusha ලැබේවා අක්කි ඔයාට. ඔයාගෙ පුංචි පවුලට. මේ සියලුම denuma ලබා දෙන ඔයා නිසා අද මම ගොඩාක් දේවල් ඉගෙන ගෙන ගොඩාක් සතුටින් ඉන්නවා.
සමහර video මන් දෙවනි පාරටත් බලනවා ඇන්ටි වගේ අපේ අම්මත් ගොඩ වැඩ තුබ්බත් ලස්සනට මස් හදනවා ගේ ලස්සනට තියනවා මන් ආසයි ගොඩක් මේ video blnn
ලස්සනයි. පිලිවෙලයි ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. රැකියාවත් එක්ක අපි ගොඩක් කාර්ය බහුල නිසා විඩාබර මනසට සුවයක්.තෙරුවන් සරණයි..
ඇත්තමයි අක්කේ ඔයා අපිට ගොඩාක් දේවල් කියල දෙනවා .ගොඩාක් ස්තුතිය .මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා .ඔයාට ගොඩාක් ආදරෙයි .මගේ දෙවනි අම්මා .😘😘😘❤️
ගොඩාක් වටින ලස්සන අදහස් ටිකක් කියලා දුන්නට ස්තුතියි .... ❤️❤️
ඇත්තටම nangi oba me karanne apata mehewarak කාගෙන්වත් methek labi nathi ආදර්ශයක් piliwala ජීවත්වීම kiyadenawa kanthawak unama පිළිවෙළ hugak වැදගත් oba saralawa a gana kiyadenawa isthuthi nangi godak pin thaea thaeath video mn obagen bala poroththu wenawa 🙏😘😘
හරිම අර්ථවත් වගේම ලස්සනයි අක්කිගේ වීඩියෝ ,,,,කටහඩත් නියමයි ,,,,❤️🌹
Harima lassanai man hema video ekakma balanawa e hema video ekakma mata jivitjeta godak wedagath una😍😍😍
@@ishankamadushani4595 ඔව් ඇත්ත ,,,
අක්කේ ඔයාගේ කටහඬ මාරම ලස්සනයි..අහන්න අහන්න ආසයි..ඒ වගේම ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි....ඔයාගේ විඩියෝ වලට හරිම ආසයි...තෙරුවන් සරණයි 🙏
විඩියෝ එක දානකන් බලාගෙන හිටියේ අක්කේ , වෙනදා වගේම අදත් හරි ලස්සනයි , බුදුසරණයි
Attamai mmt ehemai mage wada ikmanin kara gatta video eka balanna enna oni nisama
දවස ගානෙ vidios දැම්මත් අනිවාර්යයෙන්ම බලනව.. මේ වගේ වටින vidios නම් කොහෙත්ම මග අරින්නේ නැහැ.
Amazing videoAs a man, I find this so useful. You’re so organized Akka 😇
හරිම ලස්සනයි ආසා හිතෙනවා උයන එකට අනික අක්කා ඔයාගේ කටහඩ හිතට හරි සැනසිමක් 😘😘😘😘
අහක දාන්න බිංදුවක්වත් නැති video එකක්...බුදු සරණයි නංගී...💗💗💗
ඔයා අක්කේ කියලා දෙන හැම දෙයක්ම මම මගේ නිවසේ වැඩ වලට එකතු කරගන්නවා.ගොඩක් ස්තුතියි.බුදු සරණයි.
ස්තූතියි අක්කෙ අපේ කාර්යබහුල ජිවිතය සකසුරුවම් කර ගනිමින් සතුටන් සිටින්නට නව අරුත් එක් කරන ඔයාට. තෙරුවන් සරණයි. 💗💗
ඡිවිතේ දන්නේ නැති ඡිවිතේට පිළිවෙලක් දෙන ගොඩක් දේවල් අක්කාගේන් මං ඉගෙන ගත්තා
ලස්සනයි අක්කේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා අපේ ලොකු දුව ආශාවෙන් බැලුවා අද වීඩියෝ එක ලස්සනයි ලු අක්කේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 දුවව ආදරයෙන් මතක්කරා කියන්න
@@DoveGreens oiutuvaavanu
මමත් ගොඩක් ආසාවෙන් අක්කගෙ වීඩියෝ බලන්නෙ, ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නව, හරිම වැදගත් දේවල් තමයි අපිටකියල දෙන්නෙ, ගොඩක් ස්තූතියි අක්කෙ.
බුදු සරණයි අක්කි... ගොඩක් පින් අක්කි ඔයාට අපිට මේ දේවල් කියලා දෙනවට... හැමෝම පරිස්සමින් ඉන්න
ඔයා කියපු විදියට රෙදි නැමුවා අල්මාරියෙ ගොඩක් ඉඩ ඉතිරි උනා හරිම ආසයි ඔයා හරිම සරලව ලොකු දෙයක් කියල දෙනව හැම ව්ඩියොවම බලනව ස් තුති
ඔයා වගේ අය හැමෝට ම ආදර්ශයක් . විස්තර කරන විදියත් හරිම අපූරු යි. ඔයාට සුබ පතනවා හදවතින් ම .
ගොඩාක් වටිනවා. මම දැන් ඔයා එක්කම වැඩ කරගෙන යනවා අක්කේ . හරිම පිළිවෙළක් තියෙනවා . බුදු සරණයි ඔයාට
ආස හිතෙන විදියට ජිවත්වෙන්න කියල දෙනවට බොහොම ස්තුතියි..! ❤️
Video එක ලස්සනයි අක්කී ,ඔයාගේ වැඩ වගේම video editing මාර ලස්සනයි ,garden එකේ ලස්සනම තැන් ටිකක් අරන් ☺️තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම ❤️❤️
හරිම පිලිවෙලයි. හරිම ලස්සනයි. ඔබ ඉතා ආදර්ශමත් කාන්තාවක්. ඔබෙන් ගත යුතු දේ බොහෝමයි❤️
ඔයාගේ කටහඩ නන් භාවනාවක් වගේ අක්කේ.තෙරුවන් සරනයි🙏
බොහොම ස්තුතියි අක්කේ....කටපුරා ස්තුති කර්න්න පුලුවන් වෙඩක් ඔයා කරන්නේ...බුදු සරණයි ..
❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි අද විඩියෝ එකත්...ගොඩාක් ආසාවෙන් බැලුවා 😍😍 පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි....
අක්කේ ඊයේ තමා ඔයාගේ ව්ඩියෝ එක අහම්බෙන් හම්බුනේ...මං බැලුවා ඇත්තමයි ගොඩාක් ලස්සනයි ඒ වගේම කටහඬත් සුභ පතනවා තවත් මේ වගේ ප්‍රයෝජනවත් විඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සතුටින් පරිස්සමින් ඉන්න ❤️
ලස්සනයි නැන්දේ ... වැඩ කරන අතරේ ඔයාගේ vidyoo බලපුවාම හිත පිරේනවා... නැන්දේ පූලූවන්ම් motiveson vidyo ඛරන්නකො
මගේ අම්මගෙන් වගේම මම නැන්දගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි 🙏
Really mortivated.pls upload more of this kind of videos dear akka....
Thank you very much 😊
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි අපි ට ගොඩක් වටින දේවල් තිබුණා අපිත් ගොඩක් දේවල් ඉගෙන ගෙන අනුගමනය කරනවා ඔබට ගොඩක් ස්තූතියි
හරිම ලස්සනයි අක්කේ. ඉවර වුනා දන්නෙම නෑ. දිග vidio එකක් දෙන්නකො ඉක්මනින්ම. 🥰
ua-cam.com/video/X0DNqP2rwLA/v-deo.html
හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ මේ videoes බැලුවාම.හරිම ලස්සනයි.💗💗🌸🌸
වෙනද වගේම අදත් video එක හරිම ලස්සනයි Aunty.❤❤
Ane nande me vage vedio s දැනුත් gennnko😊me vge vlog harima ලස්සනයි
harim Lassanaii parissamin inna bs
හරිම ආසයි බලන්න . වැදගත් දේවල් කියලා දෙනවට ගොඩක් ස්තූතිය.බුදු සරණයි !
Menna magen 2 like eka ewagema 2 comment eka
Ammage weda kohomath lassanai, piliwelai, pirisidui. Ada video ekath godak wedagath ekak. Tharunayek unath amma wage piliwelata inna uthsaha karanawa. Ekai ammage video asawen balanne. Ammatai, mallila dennatai, thaathtatai theruwan saranin siyalla saarthaka wena nirogi diwiyak wewa!
Thank you for sharing your valuable tips with us 😊😊I'm also practicing many of your tips...I admire you always 😍
@@DoveGreens 🍆😝😗😉❤❤❤❤
Elle est bien organisée
Proud of you akki.stay bless.❤❤
හරිම ලස්සනයි අක්කේ ...මට ඔයාගෙ videos දෙක තුනක් බලන්න බැරි උනා අක්කේ.මගෙ ඩිප්ලෝමා එකේ exam එකට ලෑස්ති වෙන නිසා ..free time එකක් ආපු ගමන් බලනවා...තවත් ලස්සන දේවල් කරන්න අක්කේ ...බුදුසරණයි ඔයාටත් පවුලේ හැමෝටමත් ...🙏
Thank you so much for this valuable video akka ♥️😘 💐
You are welcome 😊
නැන්දේ ඔයා අපි වගේ අයට හොද ආදර්ශයක් ❤thank you
ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා .. ඒත් කියන්න දුකයි මට කලින් ලෑස්ති කරලා එලවලු එහෙම දාන්න ෆ්‍රිජ් එකක් නම් නෑ . ඒත් පුලුවන් ඉක්මනින් මාත් කොහොමහරි උයාගන්නවා.. සමහර වෙලාවට ඔයා කියලා දෙන දේවල් ගොඩක් උදව් වෙනවා මට .. බුදු සරණයි ඔයාගේ පවුලේ හැමෝටම
ශිතකරණයක් ගන්න ලැබේවා අක්කට..❤️මටත් තාම නෑ..දුක් වෙන්න එපා...
well planed.neat and tidy.thanks for your valuable ideas. i was waiting for your video.
Thank you very much . Stay safe 😊
Very useful ideas for every house wife.Stay safe dear 🤗
@@DoveGreens @ @
ඇත්තටම ජිවිතේ විදිනවා කියන්නෙ මේකට තමයි. නියමයි අක්කේ...
අනේ අක්කේ තව වෙලා තිබුනනම් කියල හිතෙනවා...ඔයා ඉන්න පිලිවෙල දැක්කම ආස හිතෙනව අක්කේ ..අනේ මම කියන නිසා ඒලග වීඩියෝ එකවත් ටිකක් දිගට කරන්නකෝ..පරිස්සමෙන් ඉන්න ...
Ane ada handa poddak awul wage...
වැඩට ගිහින් ගෙදර ඇවිත් වැඩ ඉවර කරලා මේ දැන් වාඩි උනේ..notification එක දැකපු ගමන් බලන්න පටන් ගත්තා...❤❤
Motivational study video ekak karannako
හොඳයි 😊
ගිහින් එන්නම් කියද්දී තමයි මතක් වෙන්නේ video එක ඉවරයි කියලා.. අක්කේ ආසයි පිළිවෙළයි ඔයාගේ වැඩ..මන් ගොඩාක් අදහස් ඔයාගෙන් ඉගෙන ගන්නවා.
👏
ගොඩක් වටිනව.උයන්න ආස හිතෙනවා .අක්කා ගොඩක් පිලිවෙලට වැඩ ටික කරනව ..බුදුසරණයි ..
දාපු ගමන් ආවා ❤️
ඔයගේ vedio බලන්න මම හරිම කැමතියි අක්කේ.කියලා දෙන දේවල් මමත් කරනවා.ස්තුතියි අක්කේ මේ දේවල් ලෝභ නැතුව කියලා දෙනවට.
Aunty ගෙදර ඉතිරි වෙන ඉඳුල් , ප්ලාස්ටික්,පොලිතින් බැහැර කරන්නේ කොහොමද ? තව ගොඩක් වෙලාවට ගෙවල් වල දවල්ට උයපු මාළුපිනිම රෑටත් රත් කරල ගන්නවනේ.aunty එහෙම කරන්නනෙම නැද්ද ? නැතිනම් රෑට වෙනත් දෙයක් හදනවද
Ow akke e ganat kiyannako
මටනම් ඉඩ තියෙන නිසා මම ඒවා වලලනව. නැහැ සමහර වෙලාවට මම රෑටත් එක්ක උයනවා ඒ වෙලාවට රෑට රෑට ඒ මාළුපිණි රත් කරල ගන්නවා . වැඩිපුර තිබුනොත් ශීතකරණයේ දාල පහුවදාට ගන්නවා
අනෙ අක්කි ඔයා පොල් කිරි ශිතකරනයේ දාලා ගන්න කොට පොල් කිරි කැටි වෙන්නේ නැද්ද?මමත් ඔයා වගෙ පොල් කිරි ශිතකරනයේ දනවා මගෙන් පොල් කිරි හොඳටම කැටි වෙනවා .ඔයාගෙනම් මුකුත් වෙලා තිබුනෙ නැහැ. අනෙ කියන්නකො එකට පිලියමක්
@@nadeeraguruge7631 9
@@nadeeraguruge7631 lunu kata tikak dala pol kiri tika thiyanna nanga
මට හිතාගන්න බෑ දවසට කී පාරක් මම ඔයාගෙ වීඩියෝ බලනවද කියල. එච්චරටම මම ආසයි. මම ගොඩක් පොත් කියවනව. නිසදැස් ලියනව. රාජකරි ජීවිතයෙන් සමුඅරන් දැන් ගෙදරකාලය ගතකරනව. මගෙ දරැවො විදෙස් ගතවෙලා. මම මේ ඔයාගෙ වීඩියෝ එයාලට යවනව. මහත්තයටත්යවනව. දැන් එයා මට කියනව ඔයාගෙ යාලුව අලුත් වීඩියෝ එකක් දාල කියලඇත්තටම මගෙ තනිකම හුගක් දුරස්වෙනව ඔයාගෙ වීඩියෝ වලින්. ඔයා කරන්නෙ ලොකු සමාජ මෙහෙවරක්. ඔයාට බුදු සරණයි
අක්කේ උදේට හවසට දුම අල්ලන්න හොද සුවද දුම් කුඩු වර්ගයක් කියන්නකෝ.අක්කා ගන්න සුවද දුම් කුඩු මොනවද
Matath dena ganna oni..
මම ගන්නේ තායි සුමේධා වලට සාම්බ්‍රානි මික්ස් කරල
@@DoveGreens අනේ ගොඩක් ස්තූතියි මගේ ඒන්ජල් ...ආදරෙයි ගොඩක්
අනේ ඇත්තටම ආස හිතෙනව ,,ඔයාගෙ අදහස් බොහෝ වටිනව.
වීඩියෝ එකේ අන්තර්ගතයට වඩා අපේ හිත නිවෙන්නෙම අක්කාගෙ ලස්සන කටහඬටයි ලස්සන වචන වලටයි කියලමයි මට හිතෙන්නේ... අහන් ඉන්න ආස හිතෙනවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා..අනාගතේ ගෘහනියන් වෙන්න ඉන්න අපිටත්...සාර්ථකව..කාර්‍යබහුල උනත් ලස්සනට ගෙදර දොර වැඩ ටික කරගෙන යන්න ලොකු පිටුවහලක්...ස්තුතියි 🙏
Eka aththa
Aththama aththa .harima asa hithenwa
❤️
@@wajirarathna3609 up imk
ඇත්තමයි අක්කේ ආස හිතෙනවා . ඔයා කෑම උයන ගමන් ඔයාගේ ගර්ඩ්න් එකත් පෙන්නන කොට අමුතු හැඟීමක් දැනෙන්නේ.හරිම ලස්සනයි හරිම අගෙයි.පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.❤️❤️❤️❤️❤️❣️❣️❣️💐💐💐💐
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens akki oya ape jeewithayata godak watina dewal ara gena enawa. Mata danenne oya magema akka kenek wage. Akki Q&A ekak karannako. Issara videos akki katha kara kara keruwa wage
3
කම්මැලි හිතිලා වැඩ අතපසු කරලා ඉන්න හිතෙන වෙලාවට අක්කව මතක් කරන් හිතට දිරිය අර ගන්න අවස්ථා එමටයි.. ❤❤❤ බුදුසරණයි අක්කේ.. 🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
නැන්දගෙ කටහඩ මාව වශී ලලා ..... thank you නැන්දේ .... හැම වීඩියෝ එකකින්ම මම දෙයක් ඉගෙනගත්තා
ඔයගේ වැඩසටහන හරිම පිලිවෙලයි මමත් නිතරම උත්සහ කරන්නේ ඒ විදිහට පිලිවලට නිවස තියාගන්නයි ඔයගේ vedio වලින් ගොඩක් උදව් ලැබෙනවා ඔයට ගොඩක් ස්තුති පවුලේ සැමටත් ඔයටත් නිරොගිමත් අනාගතයක් පතනවා ❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ. හරිම නිස්කලංක බවක් මානසික සුවයක් දැනෙනවා.☺️☺️❤
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හැරීම පිලිවෙලට ,පිරිසිදුව ,ලස්සනට ඔබ වැඩ ටික කරනවා.බලාගෙන හිටියා වෙලාව ඉවර වෙනවා දැනුනෙවත් නැහැ ...ස්තූතියි පුතේ ..❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens ඔබ ත් ගෙදර හැමෝමත් පරිස්සමින් ඉන්න ..බුදුසරණයි! පුතේ ❤️
මේ.table .එක.ගක්තෙ.කොහෙන්ද.මිස්.ලස්සනයි.පිලිවෙලයි
.ය්ය්
මොන දේවල් බැලුවත් ඔයාගේ වීඩියෝ තමා හරිම ආදර්ශමත් හැමදේම බලන් කරන්නම හිතෙනව.අපෙ ළමයි හරිම ආසාවෙන් බලනවා.මොනව හරි ලියන්න අක්කෙ .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
නැන්දගේ වීඩියෝ හැම එකක්ම ගොඩක් වැදගත්. මං නම් හැම වීඩියෝ එකකින්ම මොනවහරි දෙයක් ඉගෙන ගන්නවා. නැන්දට ගොඩක් ස්තූතියි ..
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Mat ehemai
භාවනාවක්........වාගේ හිත නිවෙන කටහඬක්......ආසාවෙන් අහන් ඉන්නවා .....ස්තූතිය හදවතින්ම ඔයාට ❤️❤️❤️❤
මමත් එකගයි ඒකට ❤️
Aththmai dr. හරිම sahallui. Me chanal eka set une pinakata wage. Aththmai
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@thushariperera8679
ඒකනේ........😊😊
@@madhujayasundara9992
මමත් අසාවෙන් බලනවා .....යාළු😊😊
අදට අතිනෙ කියල video එක ඉවර කරන්න යද්දි දුක හිතෙනවා. ඔනීතරම් වෙලා අක්කගෙ video s බලන් ඉන්න පුලුවන් . හරිම interesting. අක්කටයි පුතාල දෙන්නටයි අක්කගෙ husband ටයි නීරෝගී සුවය ලැබේවා !!!❤❤
ඇත්තටම නංගි හරිම වැදගත් වීඩියෝ එක.ඒ වගේම ඔයාග් කතා විලාසය හරිම මිහිරියි. අහගෙන ඉන්න කොට වීඩියෝ එක ඉවරවෙනවා තෙරෙන්නෙත් නෑ. නංගියගෙන් ගොඩක් අරපිරිමැස්ම පිලිවෙල කාලය මෙ සෑමදෙයක්ම ඉගෙන ගත්තා. ඇත්තටම ගැහැනු අපට හරිම වැදගත්. නංගිගේ පවුලේ සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා මෙ වගේ වීඩියෝ එකකින් අපිට ගොඩක් දේවල් කියා දුන්නට ගොඩක් ගොඩක් ස්තූතියි බුදු සරණයි ❤️
කොච්චර වෙලා බැලුවත් එපා වෙන්නෑ...හරිම ලස්සනයි ❤️
ඔබේ හැම video එකක්ම හරිම වැදගත්, ඒ වගේම හරිම වටිනවා. හැමෝටම අලුත් අත්දැකීමක් ලබා දෙනවා. මාතෘකාව කුමක් වුනත් දැනුම් සම්භාරයක්. හැමදේම පැහැදිලි කරමින් යන්නේ.කෙනෙකුට කලාතුරකින් පිහිටන ගුණ, යහපත් කම ඔබ ලග ඉහලින්ම පිහිටලා තියෙනවා. ඔබ මෙ කරන සේවය තවතවත් අපට ලබාදෙන්න ඔබට නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා. ඔබටත් සිය පව්ලේ සැමටත් ජයෙන් ජයම වේවා. හැමදාම සුබම වේවා.... 👍ආදරේ හැමදාමත්
හරිම සුන්දර හඩක් තියේන්නේ අක්කට.... හිත නිවෙනවා.... කලබලකාරී වටපිටාවක ඉදියත් සංසුන් නිරවුල් මනසකට එන්න අක්කගේ හඩ ඇහුවත් ඇති...හරිම ප්‍රයෝජනවත් විඩියෝ පෙලක්... සුබපතනවා දිගටම ඉස්සරහට යන්න ❤️❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඇත්තටම ඔයාගේ වීඩියෝස් භාවනාවක් වගේ ❤️❤️❤️ වීඩියෝ එක ඉවර වෙනකොට හිතට දුකක් දැනෙනවා.. 😥
ඔයාගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් නොදා ඉන්න බෑ.. ඒ තරමටම ලස්සනයි. ජීවිතේට හරිම වටිනවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම ලස්සනයි අක්කේ.... අංගසම්පූර්ණ වීඩියෝ එකක්... අක්කා කතා කරන විදිහත් හරිම ලස්සනයි... සුරංගනා කතාවක් අහනවා වගේ...❤️❤️😘👍👍❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Comment එකක් නොදා ඉන්න හිතෙන්නෙම නැහැ. හරිම
ආසවෙන් ඒවා බලන්නේ. සමහරක් විට, දන්න ඒවත් කියනවා. ඒත් ඉදිරිපත් කිරීම, හරිම ලස්සනයි. ජයෙන් ජයම වේවා
ගොඩක් ලස්සනයි වගේම හරිම පිළිවෙලයි.පිළිවෙලක් තියන කොටනෙ ලස්සන වෙන්නෙ. විඩියෝ එක මනසට හොඳ උත්තේජනයක්. මමත් කවද හරි ගෘහණියක් උන දවසට මේ හැමදේම ගොඩක් වැදගත් වෙයි .ඔබතුමියට බෙහොම ස්තුතිය පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
නැවත නැවත මේ වීඩියෝ බලන්න මම ගොඩක්ම කැමති ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා ඔබේ කතා බහෙ බහේ ස්තුතියි සොයුරිය ❤❤❤❤
හැමදාමත් වගේ අදත් හරිම අර්ථවත් ලස්සන හිත නිවෙන වීඩියෝවක්..
ස්තූතියි අක්කා❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
තව තවත් බලන්න හිතෙනවා නැන්දේ නැන්දාගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ.. නැන්දාට බුදු සරණයි...!
ගොඩක් වටින ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි... දලදා සමිදු පිහාටයි...
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයා හරිම ලස්සනට වීඩියෝ ඒක කරනවා .ලස්සන නවකතාවක් කියවනවා වගේ ඒක බලද්දි ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා....
අක්කාගේ වීඩියෝ එකක් දානකන් මන් බලන් ඉන්නේ. අත්තෙන්ම ආදරණීය මවක් වගේ ඔයා මේ හැමෝටම. ආදරෙයි ගොඩක්. සතුටින් ඉන්න.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඇත්ත ටම ගොඩාක් වටින video එකක්.මාත් මෙහෙම ලස්සනta ගෙදර වත්ත තියාගෙන ඉන්න කෙනෙක් .ඔබගේ video මන් ගොඩාක් ආසාවෙන් බලනවා.ඒ වගේම ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මෙ සීතල දවස් නම් ගෙවිල යන්නේ ටිකක් කම්මැලි කමින් තමයි. එ වුනත් ටිකක් ඔයාගේ විදිහට ම නැති වුනත් හුරු වුනා ම පහසුවක් දැනෙනවා. ස්තූතියි සහෝදරී ය.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අනේ හරිම ලස්සනයි .මමත් දැන් ඔයා වගේ ඔක්කොම කපලා තියාගන්නවා.ඒක හරිම ලේසියි .උයන්න දැන් වෙලාව යන්නේ නැහැ අක්කාගෙ වීඩියෝ හරිම ප්‍රයොජනවත් ජීවිතේ හදාගන්න අයට .තවත් වීඩියෝ එකක් ඕනි ඉක්මනින්ම .ඔයාට කාගෙන්වත් ඇස්වහක් කටවහක් වදින්න එපා.බුදු සරනයි අක්කට .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක්ම වටිනවා නැන්දෙ.නැන්දගෙ වීඩියෝස් බලලාම දැන් අම්මට මමයි,මල්ලියි දෙන්නම ගේ අස්කරන්න උදව් කරනවා.මේ වීඩියෝස් බැලුවාම ගොඩක් ආස හිතෙනවා
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Nende kiyanna epa akke kiyapiya🥴
@@indikapriyalal9682 mam kohomada nandata akka kiyala kiyanne.😒eya mata amma kenek wage 😊
💚Video එක දානකම් බලන් හිටියේ.
💚හරි ලස්සනයි වීඩියෝ එක ගන්න පුළුවන් ගොඩක් tips තියෙනවා.
💚ඔයාගේ කුස්සිය හරි පිලිවෙලයි හරි ලස්සනයි.
💚 ඒ වගේම මල්වත්ත හරි ලස්සනයි.
💚හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න.
පරිස්සමෙන් ඉන්න😷
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මග බලාගෙන හිටියේ..... හරිම ලස්සනයි අදත් vedio එක.... Thank you so much 💕💕
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අහම්බෙන් හම්බුනේ...හරිම ආසයි අහන් ඉන්න...සමහර අයගෙ වීඩියෝ කොච්චර බලන්න ආස උනත් අහන් ඉන්න හරිම අමාරැයි ...දිගටම කරගෙන යන්න..❤️
Aunty ගේ videos මමයි, අම්මයි, නංගී තුන්දෙනාම ආසවෙන් බලනවා. ඒවා හරිම ලස්සනයි. 💕😊
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හදිසියේ ඔබෙ Chanel එක හමු උනෙ. වයසට ගිය මට තවත් ඉගෙනගන්න දේවල් තිබුනා. ඔබට බොහොම ස්තුතියි දුව .
නැන්දගෙ වීඩියෝස් ලඟදි තමයි බලන්න පටන් ගත්තේ ...............ඔක්කොම වීඩියෝස් වගේ බැලුවා.........අලුත් වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ ..............හරිම ලස්සනයි ........පිලිවෙල යි...........ආදරණීයයි
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens බුදුසරණයි
පරිස්සමින් ඉන්න
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ වටිනා අදහස්වලින් අපේ ජීවිතය ලස්සන කරනවාට ගොඩක් ස්තුතියි .ගොඩක් පින්.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයාගෙ Video එකක් එනකන් බලාගෙන හිටියෙ..... කලින් video එකක තිබුන විදිහට
මාලු හදන ගමන්..... ඔයාට ගොඩක් ස්තුතියි ..... බුදු සරණයි ..... පරෙස්සමින් ඉන්න ......
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඉතින් අදට ඇතිනේ කියද්දි දුකක් දැනෙන්වා. ගොඩක් ලස්සනයි . හරිම වැදගත් අපි වගේ තරුන අයට . ගෙදර පිලිවෙලට තියගන්න , කාලය ඉතිරි කරගන්න , ගෙදර වැඩ අසාවෙන් කරන්න කියලා දෙන්වට ගොඩක් පින්.video වල තියෙන දෙවල් පුලුවන් විදියට කරන්වා. තව ඉදිරියට අලුත් දේවල් කියලා දෙන්න . ස්තූතියි.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Deergayusha ලැබේවා අක්කි ඔයාට. ඔයාගෙ පුංචි පවුලට. මේ සියලුම denuma ලබා දෙන ඔයා නිසා අද මම ගොඩාක් දේවල් ඉගෙන ගෙන ගොඩාක් සතුටින් ඉන්නවා.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
සමහර video මන් දෙවනි පාරටත් බලනවා ඇන්ටි වගේ අපේ අම්මත් ගොඩ වැඩ තුබ්බත් ලස්සනට මස් හදනවා ගේ ලස්සනට තියනවා මන් ආසයි ගොඩක් මේ video blnn
ලස්සනයි. පිලිවෙලයි ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. රැකියාවත් එක්ක අපි ගොඩක් කාර්ය බහුල නිසා විඩාබර මනසට සුවයක්.තෙරුවන් සරණයි..
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඇත්තමයි අක්කේ ඔයා අපිට ගොඩාක් දේවල් කියල දෙනවා .ගොඩාක් ස්තුතිය .මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා .ඔයාට ගොඩාක් ආදරෙයි .මගේ දෙවනි අම්මා .😘😘😘❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩාක් වටින ලස්සන අදහස් ටිකක් කියලා දුන්නට ස්තුතියි .... ❤️❤️
ඇත්තටම nangi oba me karanne apata mehewarak කාගෙන්වත් methek labi nathi ආදර්ශයක් piliwala ජීවත්වීම kiyadenawa kanthawak unama පිළිවෙළ hugak වැදගත් oba saralawa a gana kiyadenawa isthuthi nangi godak pin thaea thaeath video mn obagen bala poroththu wenawa 🙏😘😘
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම අර්ථවත් වගේම ලස්සනයි අක්කිගේ වීඩියෝ ,,,,කටහඩත් නියමයි ,,,,❤️🌹
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Harima lassanai man hema video ekakma balanawa e hema video ekakma mata jivitjeta godak wedagath una😍😍😍
@@ishankamadushani4595 ඔව් ඇත්ත ,,,
අක්කේ ඔයාගේ කටහඬ මාරම ලස්සනයි..අහන්න අහන්න ආසයි..ඒ වගේම ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි....ඔයාගේ විඩියෝ වලට හරිම ආසයි...තෙරුවන් සරණයි 🙏
විඩියෝ එක දානකන් බලාගෙන හිටියේ අක්කේ , වෙනදා වගේම අදත් හරි ලස්සනයි , බුදුසරණයි
Attamai mmt ehemai mage wada ikmanin kara gatta video eka balanna enna oni nisama
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
දවස ගානෙ vidios දැම්මත් අනිවාර්යයෙන්ම බලනව.. මේ වගේ වටින vidios නම් කොහෙත්ම මග අරින්නේ නැහැ.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Amazing video
As a man, I find this so useful.
You’re so organized Akka
😇
හරිම ලස්සනයි ආසා හිතෙනවා උයන එකට අනික අක්කා ඔයාගේ කටහඩ හිතට හරි සැනසිමක් 😘😘😘😘
අහක දාන්න බිංදුවක්වත් නැති video එකක්...බුදු සරණයි නංගී...💗💗💗
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයා අක්කේ කියලා දෙන හැම දෙයක්ම මම මගේ නිවසේ වැඩ වලට එකතු කරගන්නවා.ගොඩක් ස්තුතියි.බුදු සරණයි.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ස්තූතියි අක්කෙ අපේ කාර්යබහුල ජිවිතය සකසුරුවම් කර ගනිමින් සතුටන් සිටින්නට නව අරුත් එක් කරන ඔයාට. තෙරුවන් සරණයි. 💗💗
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඡිවිතේ දන්නේ නැති ඡිවිතේට පිළිවෙලක් දෙන ගොඩක් දේවල් අක්කාගේන් මං ඉගෙන ගත්තා
ලස්සනයි අක්කේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා අපේ ලොකු දුව ආශාවෙන් බැලුවා අද වීඩියෝ එක ලස්සනයි ලු අක්කේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 දුවව ආදරයෙන් මතක්කරා කියන්න
@@DoveGreens oiutuvaavanu
මමත් ගොඩක් ආසාවෙන් අක්කගෙ වීඩියෝ බලන්නෙ, ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නව, හරිම වැදගත් දේවල් තමයි අපිටකියල දෙන්නෙ, ගොඩක් ස්තූතියි අක්කෙ.
බුදු සරණයි අක්කි... ගොඩක් පින් අක්කි ඔයාට අපිට මේ දේවල් කියලා දෙනවට... හැමෝම පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයා කියපු විදියට රෙදි නැමුවා අල්මාරියෙ ගොඩක් ඉඩ ඉතිරි උනා හරිම ආසයි ඔයා හරිම සරලව ලොකු දෙයක් කියල දෙනව හැම ව්ඩියොවම බලනව ස් තුති
ඔයා වගේ අය හැමෝට ම ආදර්ශයක් . විස්තර කරන විදියත් හරිම අපූරු යි. ඔයාට සුබ පතනවා හදවතින් ම .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩාක් වටිනවා. මම දැන් ඔයා එක්කම වැඩ කරගෙන යනවා අක්කේ . හරිම පිළිවෙළක් තියෙනවා . බුදු සරණයි ඔයාට
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ආස හිතෙන විදියට ජිවත්වෙන්න කියල දෙනවට බොහොම ස්තුතියි..! ❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Video එක ලස්සනයි අක්කී ,ඔයාගේ වැඩ වගේම video editing මාර ලස්සනයි ,garden එකේ ලස්සනම තැන් ටිකක් අරන් ☺️තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම ❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම පිලිවෙලයි. හරිම ලස්සනයි. ඔබ ඉතා ආදර්ශමත් කාන්තාවක්. ඔබෙන් ගත යුතු දේ බොහෝමයි❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයාගේ කටහඩ නන් භාවනාවක් වගේ අක්කේ.තෙරුවන් සරනයි🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
බොහොම ස්තුතියි අක්කේ....කටපුරා ස්තුති කර්න්න පුලුවන් වෙඩක් ඔයා කරන්නේ...බුදු සරණයි ..
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි අද විඩියෝ එකත්...ගොඩාක් ආසාවෙන් බැලුවා 😍😍
පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි....
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අක්කේ ඊයේ තමා ඔයාගේ ව්ඩියෝ එක අහම්බෙන් හම්බුනේ...මං බැලුවා ඇත්තමයි ගොඩාක් ලස්සනයි ඒ වගේම කටහඬත් සුභ පතනවා තවත් මේ වගේ ප්‍රයෝජනවත් විඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සතුටින් පරිස්සමින් ඉන්න ❤️
ලස්සනයි නැන්දේ ... වැඩ කරන අතරේ ඔයාගේ vidyoo බලපුවාම හිත පිරේනවා... නැන්දේ පූලූවන්ම් motiveson vidyo ඛරන්නකො
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මගේ අම්මගෙන් වගේම මම නැන්දගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Really mortivated.pls upload more of this kind of videos dear akka....
Thank you very much 😊
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි
බලන්න බලන්න ආසයි
අපි ට ගොඩක් වටින දේවල්
තිබුණා
අපිත් ගොඩක් දේවල් ඉගෙන ගෙන අනුගමනය කරනවා
ඔබට ගොඩක් ස්තූතියි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම ලස්සනයි අක්කේ. ඉවර වුනා දන්නෙම නෑ. දිග vidio එකක් දෙන්නකො ඉක්මනින්ම. 🥰
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ua-cam.com/video/X0DNqP2rwLA/v-deo.html
හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ මේ videoes බැලුවාම.හරිම ලස්සනයි.💗💗🌸🌸
වෙනද වගේම අදත් video එක හරිම ලස්සනයි Aunty.❤❤
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Ane nande me vage vedio s දැනුත් gennnko😊me vge vlog harima ලස්සනයි
harim Lassanaii parissamin inna bs
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම ආසයි බලන්න . වැදගත් දේවල් කියලා දෙනවට ගොඩක් ස්තූතිය.
බුදු සරණයි !
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Menna magen 2 like eka ewagema 2 comment eka
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Ammage weda kohomath lassanai, piliwelai, pirisidui. Ada video ekath godak wedagath ekak. Tharunayek unath amma wage piliwelata inna uthsaha karanawa. Ekai ammage video asawen balanne. Ammatai, mallila dennatai, thaathtatai theruwan saranin siyalla saarthaka wena nirogi diwiyak wewa!
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Thank you for sharing your valuable tips with us 😊😊
I'm also practicing many of your tips...
I admire you always 😍
Thank you very much 😊
@@DoveGreens 🍆😝😗😉❤❤❤❤
Elle est bien organisée
Proud of you akki.stay bless.❤❤
හරිම ලස්සනයි අක්කේ ...මට ඔයාගෙ videos දෙක තුනක් බලන්න බැරි උනා අක්කේ.මගෙ ඩිප්ලෝමා එකේ exam එකට ලෑස්ති වෙන නිසා ..free time එකක් ආපු ගමන් බලනවා...තවත් ලස්සන දේවල් කරන්න අක්කේ ...බුදුසරණයි ඔයාටත් පවුලේ හැමෝටමත් ...🙏
Thank you so much for this valuable video akka ♥️😘 💐
You are welcome 😊
නැන්දේ ඔයා අපි වගේ අයට හොද ආදර්ශයක් ❤thank you
ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා .. ඒත් කියන්න දුකයි මට කලින් ලෑස්ති කරලා එලවලු එහෙම දාන්න ෆ්‍රිජ් එකක් නම් නෑ . ඒත් පුලුවන් ඉක්මනින් මාත් කොහොමහරි උයාගන්නවා.. සමහර වෙලාවට ඔයා කියලා දෙන දේවල් ගොඩක් උදව් වෙනවා මට .. බුදු සරණයි ඔයාගේ පවුලේ හැමෝටම
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ශිතකරණයක් ගන්න ලැබේවා අක්කට..❤️මටත් තාම නෑ..දුක් වෙන්න එපා...
well planed.
neat and tidy.
thanks for your valuable ideas.
i was waiting for your video.
Thank you very much . Stay safe 😊
Very useful ideas for every house wife.
Stay safe dear 🤗
Thank you very much 😊
@@DoveGreens @ @
ඇත්තටම ජිවිතේ විදිනවා කියන්නෙ මේකට තමයි. නියමයි අක්කේ...
අනේ අක්කේ තව වෙලා තිබුනනම් කියල හිතෙනවා...ඔයා ඉන්න පිලිවෙල දැක්කම ආස හිතෙනව අක්කේ ..අනේ මම කියන නිසා ඒලග වීඩියෝ එකවත් ටිකක් දිගට කරන්නකෝ..පරිස්සමෙන් ඉන්න ...
Ane ada handa poddak awul wage...
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
වැඩට ගිහින් ගෙදර ඇවිත් වැඩ ඉවර කරලා මේ දැන් වාඩි උනේ..notification එක දැකපු ගමන් බලන්න පටන් ගත්තා...❤❤
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Motivational study video ekak karannako
හොඳයි 😊
ගිහින් එන්නම් කියද්දී තමයි මතක් වෙන්නේ video එක ඉවරයි කියලා.. අක්කේ ආසයි පිළිවෙළයි ඔයාගේ වැඩ..මන් ගොඩාක් අදහස් ඔයාගෙන් ඉගෙන ගන්නවා.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
👏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක් වටිනව.උයන්න ආස හිතෙනවා .අක්කා ගොඩක් පිලිවෙලට වැඩ ටික කරනව ..බුදුසරණයි ..
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
දාපු ගමන් ආවා ❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයගේ vedio බලන්න මම හරිම කැමතියි අක්කේ.කියලා දෙන දේවල් මමත් කරනවා.ස්තුතියි අක්කේ මේ දේවල් ලෝභ නැතුව කියලා දෙනවට.
Aunty ගෙදර ඉතිරි වෙන ඉඳුල් , ප්ලාස්ටික්,පොලිතින් බැහැර කරන්නේ කොහොමද ? තව ගොඩක් වෙලාවට ගෙවල් වල දවල්ට උයපු මාළුපිනිම රෑටත් රත් කරල ගන්නවනේ.aunty එහෙම කරන්නනෙම නැද්ද ? නැතිනම් රෑට වෙනත් දෙයක් හදනවද
Ow akke e ganat kiyannako
මටනම් ඉඩ තියෙන නිසා මම ඒවා වලලනව. නැහැ සමහර වෙලාවට මම රෑටත් එක්ක උයනවා ඒ වෙලාවට රෑට රෑට ඒ මාළුපිණි රත් කරල ගන්නවා . වැඩිපුර තිබුනොත් ශීතකරණයේ දාල පහුවදාට ගන්නවා
අනෙ අක්කි ඔයා පොල් කිරි ශිතකරනයේ දාලා ගන්න කොට පොල් කිරි කැටි වෙන්නේ නැද්ද?මමත් ඔයා වගෙ පොල් කිරි ශිතකරනයේ දනවා මගෙන් පොල් කිරි හොඳටම කැටි වෙනවා .ඔයාගෙනම් මුකුත් වෙලා තිබුනෙ නැහැ. අනෙ කියන්නකො එකට පිලියමක්
@@nadeeraguruge7631 9
@@nadeeraguruge7631 lunu kata tikak dala pol kiri tika thiyanna nanga
මට හිතාගන්න බෑ දවසට කී පාරක් මම ඔයාගෙ වීඩියෝ බලනවද කියල. එච්චරටම මම ආසයි. මම ගොඩක් පොත් කියවනව. නිසදැස් ලියනව. රාජකරි ජීවිතයෙන් සමුඅරන් දැන් ගෙදර
කාලය ගතකරනව. මගෙ දරැවො විදෙස් ගතවෙලා. මම මේ ඔයාගෙ වීඩියෝ එයාලට යවනව. මහත්තයටත්
යවනව. දැන් එයා මට කියනව ඔයාගෙ යාලුව අලුත් වීඩියෝ එකක් දාල කියල
ඇත්තටම මගෙ තනිකම හුගක් දුරස්වෙනව ඔයාගෙ වීඩියෝ වලින්. ඔයා කරන්නෙ ලොකු සමාජ මෙහෙවරක්. ඔයාට බුදු සරණයි