යුරේනි ගේ මේ කථාව නම් අහන්නම ඕන කථාවක් Yureni Noshika යුරේනි නොෂිකා

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 528

  • @SiyanethaRoo
    @SiyanethaRoo  2 роки тому +155

    "පොතේ නම The Magic" by Rhonda Byrne

    • @nadeeshawick5367
      @nadeeshawick5367 2 роки тому +7

      Meke translate kohenda ganna puluwan...akki❤️🙏

    • @catryperera5133
      @catryperera5133 2 роки тому +8

      Akki sinhala walin nedda oya potha 😔

    • @sandaruwanmeegaspitiya6886
      @sandaruwanmeegaspitiya6886 2 роки тому +6

      Sinhala pariwarthanaya tiyanawa Maya bakaya indrajalaya kiyala. Asiri wanigarathna Feng Shui shop eke

    • @ruchiniherath411
      @ruchiniherath411 2 роки тому +2

      @@nadeeshawick5367 feng shui center wala

    • @sujeewabalasuriya9595
      @sujeewabalasuriya9595 2 роки тому +1

      I bought it in 2019 September from Sarasavi at Thalawathugoda. Near Parliment

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 Рік тому +61

    මගේ ඇස් පිං කරා මේ වීඩියෝ එක බලන්න .ස්තූති 🙏🙏 thank you යුරේනි

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 Рік тому +45

    යුරේනි ඔයා කිය්පු සියලු
    දේ ප්‍රායෝගිකයි .
    අත්දුටුයි.ප්‍රත්‍යක්ෂයි.
    Tjank you Ureni.

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 роки тому +82

    👍👍💗💗🙏🙏🙏 උදේට හා නිද්දට යන හැම වෙලාවෙම මේ මුළු විශ්වයටමත් සොබාදහම ටත් අහස පොළව සුළං ඉර හද ට ස්තුතියි පුද කරන තරමට ප්‍රතිඵල බොහොම යි... සෑම දෙනාටම සිතට එකග වන ස්තූතියි.තෙරුවන් සරණයි 🙏 දෙවිපිහිටයි.

  • @gayaniayesha5502
    @gayaniayesha5502 Рік тому +29

    මේ වගේ නිළියක් මේ දේවල් ගැන දන්නවා කියලා අහන්න ලැබීම ගැනත් මට හරිම සතුටුයි.. ස්තූතියි යුරේනී ඔයාටත් මේ දේවල් ගැන බෙදාගන්න ලැබීම ගැන.. ස්තූතියි ව්ශ්වයටත් මේ වගේ දේවල් අහන්න සැලැස්සුවට..

  • @letswakeup5992
    @letswakeup5992 3 роки тому +73

    හරිම බුද්ධිමත් කෙනෙක් . හොද පණිවුඩයක් ලැබුන

  • @pubudusamantha9817
    @pubudusamantha9817 3 роки тому +62

    යුරේනි අක්කා ඔයා දුන්න පණිවිඩයක් හරිම වටිනවා

  • @isuruumendra7839
    @isuruumendra7839 Рік тому +37

    මෙ පොතෙ සිංහල පරිවර්තනය ආසිරි වනිගරත්න ෆෙන්ශුයි සෙන්ටර් වල තියෙනවා .. The magic ❤❤❤💫

    • @sudarshiariyarathna330
      @sudarshiariyarathna330 Рік тому

      කියද මිල.

    • @isuruumendra7839
      @isuruumendra7839 Рік тому

      @@sudarshiariyarathna330 Rs 600 වගෙ වෙන්නෙ දැන් ඊට වඩා පොඩ්ඩක් මිල වැඩි ඇති

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 2 місяці тому

      ස්තූතියි❤

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd Рік тому +17

    ආදරේයි,,යුරෙනි, මෙිවගේඅදහස්,,කියාදේනවට,ඔයාගේ,වැඩසටන්,බලන්නෙ,,හරිම ,ආසාවෙන්,බුදුසරනයි❤❤👍

  • @LakshanNawodya
    @LakshanNawodya 2 дні тому

    මේ වටිනා දේ පෙන්නුවා ට මගෙ විශ්ව මෑණියන්ට අනෙක warayak ස්තූතියි මෙය ඉතා හොඳින් පැහැදිලි කල ureni ඔබට විශ්ව මෑණියන් ගෙ පිහිට ඉ

  • @thamaraserasinghe5314
    @thamaraserasinghe5314 2 роки тому +46

    බුද්ධ ධර්මයේත් පෙන්වා දෙන්නේ ඕකමයි.ඒත් ලංකාවාසි බෞද්ධයන් ඒවා අනුගමනය කරන්නේ නැහැ .බහිරවන් වගේ සසුන ආරක්ෂා කරන එකයි ලොකුවට පිංකම් කරන එකයි කරන්නේ .ඒකයි මේ රටේ මෙතරම් ප්‍රශ්න .බුදුවරයෙක් පහළ වන්නේ ඒ සත්‍ය ධර්මය ලොවට හෙළි කිරිමට යි .ඔබ ඒ ධර්මය හැදෑරුවා නම් මේ ලෝකයේ සත්‍ය අවබෝධ කර ගතහැකි .ලංකාවේ වැඩිදෙනෙක් ඒ ධර්මය ප්‍රායෝගිකව කරන්නේ නැහැ .ආගම අදහනවා විතරයි කරන්නේ .ස්තූතියි ඔබට .

    • @supun380
      @supun380 10 днів тому

      බුදුන් දෙසු දහම ඇදහීමට නොව, ප්‍රගුණ කිරීමට ........

  • @nethmisansala9200
    @nethmisansala9200 2 роки тому +44

    කැමති ම චරිතයක් ♥️🥺 විශ්ව ආකර්ෂන නීතිය ගැන කෙටියෙන් හරිම ලස්සනට පැහැදිලි කලා. 🌆💯💫

  • @vidushadineth6626
    @vidushadineth6626 2 роки тому +93

    සරලවම ගත්තොත් මෙ කියන්නෙ low of attraction ගැන 💯♥️🌎

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 10 місяців тому +19

    යුරේණි ඔයා හොදම ඳහමක් කතා කරන්නේසතූට‌ුයි

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 Рік тому +7

    බුදු දහමෙ ඔය හැමදේම කියල තියෙනවා. තෙරුවන් සරණයි ඔයාට.

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Рік тому +14

    මටනම් ඔයාගෙ කතාව අහන එකත් ඉදිරි ගමනට ශක්තියක්

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 Рік тому +5

    ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් ❤ ඔයාට මේ ලෝකෙ වටිනාම දේ හම්බෙලා ❤

  • @thrishakyakalani1645
    @thrishakyakalani1645 2 місяці тому +9

    බුදු දහමයි අපේ එකම ගැලවීම

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 роки тому +25

    යුරෙනි අක්කෙ ඔයාට ස්තුති .සියනෙතරු chanel එකට ස්තුති .universe එකට ස්තුති .මෙ කලෙකදී මට මෙ දෙවල් අහ්න්න සැලැස්සුවට්🙏

  • @ImaVlakas
    @ImaVlakas 2 місяці тому +4

    Thanks යුරේනි...🎉

  • @සශුගර්ල්
    @සශුගර්ල් 3 місяці тому +7

    මේ වීඩියෝ බලන්න, එ වගේම මැජික් පොතක් මට හදාගන්න හිතට එකතු කල විශ්ව මාතාවටත් මෙ වීයෝයො ඉදිරි පත් කල සියලු දෙනාටත් අනන්ත වාරයක් ස්තුතිවේවා❤️❤️❤️❤️❤️❤️

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 роки тому +19

    යුරේනි ඔයා මේ දීපු පණිවිඩයට ගොඩාක් ස්තූතියි...❤️❤️❤️

  • @priyanthialwis8811
    @priyanthialwis8811 3 роки тому +18

    God bless ureni love you so much ❤ඔයා රැජින රැජිනක් වෙන්න

  • @PraboDini
    @PraboDini 2 місяці тому +4

    මට මේ විඩීයෝ එක අහම්බෙන් බලන්න සලස්වපු විශ්ව මාතාවට ආනේක වාරයක් ස්තුතියි 🙏🌎❤🦋

  • @ChathuriThakshila
    @ChathuriThakshila Рік тому +2

    budun wahanse deshana kale hemotama maithre karanna kiyala me dema thamai .thanks yureni

  • @COINAGE369
    @COINAGE369 2 роки тому +13

    මටත් මේ ලබා දීල තියන හැම දේටම විශ්වයට ස්තූතිවන්ත වේවා 🙏💙 ඔයාට ගොඩක් ස්තූතී අක්කෙ මේ දෙවල් සමාජෙට කියනවට 💙💙🙏🙏

  • @francisdes3454
    @francisdes3454 8 днів тому

    In USA i received this book from one of my newphews. Thanks for sharing via UA-cam. Many Sri-Lanka 45% don’t don't to say thank you or be greatfull.
    That's why they embrace karma after karma..i am a Christian.
    In Buddisam, karma play a big role yet they ignore, even some Christians i see very reluctant to say thanks.. or grateful.
    In the night i thanks Jesus for sharing in breath, in the morning i thank for new day while sitting on the bed i thank my bed,and good food God has blessed with.
    Gratitude elevate more higher grace and taste.
    Very lovely Yureni you are sharing this message. I hope some will get it.
    I have read secret, but not the "magic" what a lovely soul you are.❤
    God Bless you ✝️

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq Рік тому +6

    ගොඩාක් ස්තුතියි මේ පනිවුඩය ලබා දුන්නට ❤️❤️❤️❤️❤️

  • @adbutman33
    @adbutman33 Рік тому +7

    ඔයාට මං ගොඩක් ආදරෙයි අක්කි ,ඔයා හිතන පතන විදිය ගොඩක් හොදයි ,ඔයාට ජය වේවා ,ඔයා නිහතමානී චරිතයක් ජය වේවා ඔයාට🎉

  • @prebodyadilshani5854
    @prebodyadilshani5854 2 роки тому +14

    මේ විඩිඕ එක දක්නට ලැබීම ගැන මම මේ විශ්වයට ස්තූති වේවා!🙏

  • @AhinsaDasilva
    @AhinsaDasilva 2 місяці тому +2

    ස්තුතියි ,විෂ්වයට,ස්තුතියි සැම දෙටම..ස්තුතියි !!!!!!♥️🙏🕊️🌿

  • @supun380
    @supun380 10 днів тому

    බුදුන් දෙසු දහම ඇදහීමට නොව ප්‍රයෝගිකව ප්‍රගුණ කිරීමට...... ඔබ ඒ දෙය කිරීමට දරන උත්සාහය ප්‍රශංසනීයයි......!!

  • @nethuladissanayake4617
    @nethuladissanayake4617 Місяць тому +1

    ඔබ හොද කලාකරුවෙක් .සමාජයට යහපත් දේ ලබාදෙනවා...
    ඔබේ පොත ලියන දවසක ඔබ දිදුළන තැනක සිටීවි.

  • @tharushika7117
    @tharushika7117 Рік тому +9

    අනේ ඔයාගේ කතාව ඇත්ත .ඔයා ගොඩක් හොද කෙනෙක් .❤❤

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 місяці тому +3

    ස්තූතියි ඔයාට මම අහම්බෙන් දැක්කෙ. මෙ කථාව ඇත්ත .උදෙන්ම නැගිටලා ස්තූතියි කරන්න රාත්‍රීයට නින්දට යද්දී. මම විශ්ව මාතාවට සෙබාධර්ම යට හිරු දෙවියන් ඇතුලු ස්ට දෙවි දෙවතාවන්ටත් නාමස්කාරය කරනවා ස්තූතියි කරනවා.

  • @DineshaKariyawasam
    @DineshaKariyawasam Місяць тому +2

    ආදරෙයි යුරේනි. වටිනවා ගොඩාක්❤

  • @NayanaYatiwella-n8c
    @NayanaYatiwella-n8c 2 місяці тому +2

    ඔබ ගොඩාක් බුද්ධිමත්.❤

  • @DarshaniFernando-tz2bs
    @DarshaniFernando-tz2bs 2 місяці тому +3

    ඇත්තටම ඔයාට ගොඩාක් ස්තුතියි යුරේනි ❤️❤️

  • @ImaVlakas
    @ImaVlakas 2 місяці тому +2

    ඔයාගෙන් අදත් හොද පාඩමක් ඉගෙන ගත්තා...❤

  • @GhGh-z5c8s
    @GhGh-z5c8s 2 місяці тому +2

    ස්තුති ඔයාට ඒක අපේජීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා

  • @madhurikaherath8382
    @madhurikaherath8382 2 роки тому +7

    ගොඩක් හොද පනිවිඩයක් ලැබුනේ අක්කා ගොඩාක් ස්තූතී....🙏❤

  • @ShehanShehan-hf9qb
    @ShehanShehan-hf9qb 2 місяці тому +2

    මමත් මේ පොත කියවලා තියෙනවා. මගේ ජීවිතේ කඩාගෙන වැටිලා හිටිය වෙලාවක මාරම motivation එකක් ආවා. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න හැකියාවක් ලැබුණා. ❤මැරෙන ගමන් හිටිය මිනිහෙක්ට ජීවත් වෙන්න හුස්මක් උනා එ පොත, අදටත් මන් කියවපු වටිනාම පොත❤❤❤

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana Місяць тому +1

    ජේසු පිහිටයි යුරේනී.ස්තුති ඔයාට

  • @neeshamadugoda
    @neeshamadugoda Місяць тому +2

    ස්තුතියි...යුරේනි❤

  • @sohanadilmi
    @sohanadilmi 4 місяці тому +4

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @athuaprasanna8685
    @athuaprasanna8685 2 місяці тому +3

    ඔයා මද්දයෙ හැසිරෙන විදියට මගෙ හදවර්හෙ තිබුනෙ පිලිකුලක් ඔයා ගැන නමුත් පලමු වතාවට ඔබ තුමිය කිය අනතන්නම් බුදු දාහාමෙ හරය වටාහාගත් නිසා බු.ස
    ඔබ තුමියට ස්තුති

  • @deepanifonseka9024
    @deepanifonseka9024 Місяць тому +1

    Dear daughter, I always thought of you as a genuine person, whatever said and done. You're lovely, beautiful, and intelligent inside out. Glad you 've found this calm serenity to point all fingers towards you. It's the absolute truth preached in Buddhism. Duwata Theruwan saranai.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Рік тому +4

    Praise god thank god!!!

  • @SuwarnaMalkanthi-b3e
    @SuwarnaMalkanthi-b3e 2 місяці тому +2

    අක්කෙ ඔයාට ගොඩාක් ස්තුති .ගොඩ ක් වටිනා දේවල් කියලා දීම ගැන .ස්තුති .ස්තුති .❤❤❤😊😊😊❤❤❤😊😊😊😊😊😊

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 2 роки тому +14

    ආදරණීය යුරේනි ...ස්තූතිවන්ත වෙනවා කියනදේට තව විදිහකින් කියන්නෙ ..මෛත්‍රිය ..කියලා .හරිම සතුටුයි ඔයා ගැන ..සියලු යහපත ම වේවා .

  • @inspired_k24
    @inspired_k24 2 роки тому +9

    මට මේ vedio එක බලන්න අවස්ථාවක් ලැබුන එකට ,අලුත් දෙයක් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් උන එක ට විශ්වයට අනෙක වාරයක් ස්තූති වන්ත වෙමි.🙏🌏❤️

  • @shanukadilshan4354
    @shanukadilshan4354 2 роки тому +14

    Ape Amma thama issellama oya potha kiyewwe.aththama eka maru 🤘මාර සතුටක් දැනෙනවා ස්තූතියි කරද්දී hamadetama.මාර විදියට අපේ ජීවිත වෙනස් කරනවා

  • @-sanju-2611
    @-sanju-2611 Рік тому +7

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූති❤️

  • @sammunigedilrukshi2242
    @sammunigedilrukshi2242 3 роки тому +19

    Yureni mama oyata godak adare karana kenek, oya ragapana welawata kohoma andath kamak naha, samanya jivithe oyavidiyata adinna, oyata harima lassanai, oya harima lassana awankawa katha karana daksa kenek

  • @DayamaliPerera
    @DayamaliPerera Місяць тому +2

    ස්තුතියි යුරේනි ❤❤❤❤

  • @sumuwlogs
    @sumuwlogs 2 місяці тому +5

    මේ vedio එක මට බලන්න ලැබුනේ අද, ඔබ‍ට ස්තුතියි ❤🌹

  • @MonikaUdayangani-sf6pr
    @MonikaUdayangani-sf6pr Рік тому +5

    Thanks yureni oyatath Viswa mathawatath isthuthi.

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 2 роки тому +5

    ඔයා දැකිමත් සතුටක්. මෙි කියලදෙන හැමදේටම ස්තුති,ස්තුති,ස්තුති.💞💞💞💞💞💞💞💞💞

  • @susanthiniroshika885
    @susanthiniroshika885 Місяць тому +2

    ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤විශ්ව මාතාවට

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +3

    දූට යහපතම වේවා.

  • @MalshaMalsha-n2z
    @MalshaMalsha-n2z 2 місяці тому +2

    ආදරණීය ව්ශ්ව මතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @NimeshRanga-tr3zx
    @NimeshRanga-tr3zx Рік тому +4

    Me dewal.kiwwata godak sthuthi

  • @dulanjaliwijesinghe1967
    @dulanjaliwijesinghe1967 3 роки тому +22

    Yes. Gratitude is the fastest way to manifest your Dreams. Thank you Ureni n Siyenethroo

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 2 місяці тому +1

    Yurenita man thanks karanawa meka anith Aya ekka stage karagaththada..❤❤

  • @DamekaA
    @DamekaA Місяць тому

    ඇත්තටම ස්තුතියි යුරේනි බුදුසරණයි

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 Рік тому +3

    Harima lassana padili kireemak.Thank you duwa.Thank you universe thank you thank you thank you ❤️❤️❤️

  • @Cucuoos123
    @Cucuoos123 Рік тому +4

    Wow yureni,you are A real sweet Lady.

  • @sagarikaPeiris-l5k
    @sagarikaPeiris-l5k 2 місяці тому +2

    ස්තූතියි යුරේනි

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 роки тому +3

    Aththtama sthuthi duwa.oyage adahasvalata thankyou

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn Рік тому +3

    ඉස්තුතී මට මේ වචන අහන්න salassuwata

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 Рік тому +4

    Thank you Siyanetha Roo..Thanks Ureni ❤

  • @samanthaindika1
    @samanthaindika1 2 місяці тому +3

    මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️

  • @Nudamnethula-i7j
    @Nudamnethula-i7j 6 днів тому

    Thank you යුරෙනි

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 2 місяці тому +2

    Sthuthi obathumiyata.....me wishwa mathawata sthuthi wewa...

  • @historycrew2143
    @historycrew2143 Місяць тому +1

    Thank you ureni oyata.මට අවශ්‍යම වෙලාවක තමයි මේ වීඩියෝ එක දැක්කෙ.ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔයාට.❤❤❤

  • @chandimafernando820
    @chandimafernando820 3 роки тому +3

    Attama kiyanawanam man oyata asa wela hitiye na. Eth dan man oyata godak adarey. Oya honda kenek. Oya godak dewal apita kiyala dunna. Ape jeewithayata. Oyata man stuthi wantha wenawa. Oyawa dakinna oya kiyana dewal ahanna man godak asay dan. Oyata subama suba anagathayak wewa.

  • @ashanilanga157
    @ashanilanga157 2 місяці тому +2

    thank you so much mother universe 💞💞💞

  • @mozt1m
    @mozt1m 2 місяці тому +4

    ගොඩක් ස්තුතියි ඔයාට ❤❤

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 роки тому +13

    ස්තුතියි අක්කේ ❤️❤️ බුදුසරණයි 😍😍

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Місяць тому +1

    Thanks alot Yureni ... all the best , May The Triple Gem bless you ...good luck 💕💓

  • @DamiDami-ig4pk
    @DamiDami-ig4pk Місяць тому

    ඔයාටත් අනේක වාරයක් ස්තුතියි මැ නික ලස්සනයි ....ගොඩාක් වටින කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pathmardr2336
    @pathmardr2336 26 днів тому

    ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක් .❤

  • @BuddikaPremarathne
    @BuddikaPremarathne 2 місяці тому +2

    Thanks ureni thank you so much

  • @nadz5182
    @nadz5182 2 роки тому +10

    I don’t know this girl but She s right. A concept that all should follow, gratitude.
    It’s wonderful to see she s using her platform to share her experience. 🌸

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 2 місяці тому +2

    ස්තුතියි නංගී

  • @keshikathisumi7184
    @keshikathisumi7184 Місяць тому +1

    Thank you so much yureni.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KarishmaxShalini
    @KarishmaxShalini Рік тому +3

    Thank you lovely universe thank you yureni noshika ❤️❤️💎💎💎💎💎💎💎

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 3 роки тому +10

    Great message. Thank you Yureni.. Thank you Siyanetharuu 👍👏

  • @charmainearseculeratne3816
    @charmainearseculeratne3816 3 роки тому +8

    Thank you Yureni for the lovely message.

  • @saumyarekhani5012
    @saumyarekhani5012 6 місяців тому +5

    ඔබ තුළ මෙතරම් ආධ්‍යාත්මික ගුණ වගාවක් තිබෙන බව බොහෝ දෙනා නොදනී බොහෝ දෙනා ඔබව මනිනු ලබන්නේ පිට පෙනුමෙන් පමණි. නමුත් මම ඔබට බොහෝ ගෞරව කරමි ❤❤❤❤

  • @krishicraft1417
    @krishicraft1417 3 роки тому +5

    හොද පනිවිඩයක් ස්තූති! 🙏

  • @chathuranganuwansenanayakr8004
    @chathuranganuwansenanayakr8004 3 роки тому +22

    ගොඩාක් ස්තුතියි you tube එක්කට, එ වගෙම යුරෙනිට..
    ගොඩක් ස්තුතියි මගෙ phone එකට ගොඩක් ස්තුතියි මෙ Vedio එකට

    • @maduraparabath3790
      @maduraparabath3790 2 роки тому +1

      ඔබටත් ස්තුතියි ❤️❤️

  • @gihanweerasekara3846
    @gihanweerasekara3846 Рік тому +2

    God bless u beautiful🙏💙

  • @thilinishanika2263
    @thilinishanika2263 2 роки тому +5

    යුරේනි අපි හරිම ආදරෙයු තනියම මේ ආපු ගමන් මග අපිට ලොකු ආදර්ශයක්

  • @ameenaameena8047
    @ameenaameena8047 2 роки тому +2

    ගොඩක්ම වටිනා අදහස් .බොහොමත්ම ස්තුතියි ඔයාට.

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 2 місяці тому +1

    ආදරණීය විශ්වයට ස්තූතියි 🙏🙏 ❤

  • @iranganiseram2406
    @iranganiseram2406 2 роки тому +2

    ස්තුතියි අපිව දැනුවත් කරාට... ඔයාට ජේසු පිහිටයි... ජයවේවා

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 3 місяці тому

    ස්තුතියි ,ගොඩාක් ස්තුතියි වේවා 🙏🙏❤ මෙ වැදගත්ම දෙයක් කියල දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 Рік тому +3

    Thanks universe 🙏🏼

  • @NisansalaPiyumali-b2b
    @NisansalaPiyumali-b2b 2 місяці тому

    ස්තූතිය යුරේනි අක්කේ.ස්තූතිය විශ්ව මෑණියනි .