කොරියාවේ මං පොලේ යන විදිහ | පවුකාර දුප්පත් කොරියන් ජාතිකයෝ | Sendy Rupasinha | Sandu | Korea

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 172

  • @sendyrupasinha
    @sendyrupasinha  Рік тому +122

    මම මේ video එක කරේ koreawe ඉද්දී.ලංකාවට ඇවිල්ලා දැම්මේ.තාම ලංකාවේ ඉන්නේ.ගොඩක් අය අහනවා කොහෙද ඉන්නේ කියලා.ඒකයි මෙහෙම දැම්මේ.thank you මගේ video බලනවට.මාරම ගැම්මක් ඔයාලගේ commnt මටයි මගේ hubbitai. එයාගේ වැඩේ ඔයාලගෙ commnt කියවලා මා එක්ක හරිම සතුටින් කියනවා.එයා තමයි මේ හැම video එක්කම creator. තෙරුවන් සරනයි.❤❤🙏🙏🙏🙏

  • @කොරියන්සිහිනය-ෆ9ඹ

    මාත් දවසක එනවාමයි කොරියාවට සිහින දේශයට මගේ අම්මාගෙයි තාත්තගෙයි හැම සිහිනයක්ම සැබෑ කරන්න ගොඩාක් ස්තූතියි අක්කේ මේ වගේ වීඩියෝ දානවට කොරියාවට එන්න තියන ආසාව වැඩි කරනවට❤️✈️🇰🇷හැමදාම සතුටින් ඉන්න අක්කෝ

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +2

      Hodata patam karala exam eka hodata goda daganna labewa❤❤theruwan saranai

  • @chamarabro5356
    @chamarabro5356 Рік тому +5

    සිහින දේශයට යන්න පාර හදාගත්ත මං 2022 දෙවනි සෙට් එකහ් 🙏🇰🇷 ඉක්මනින් එන්න පුලුවන් වේවි මේ හීනෙට 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷😍😍

  • @Mochi_girl13
    @Mochi_girl13 Рік тому +6

    ලකුණු 5කින් මිස් උන මගේ කොරියන් හීනෙ🥺මේ පාර හීනෙ හැබෑවක් කරගන්නවමයි💪ඒකට අක්කගෙ වීඩියෝස් මාරම motivation එකක්💪දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න.තෙරුවන් සරනයි දෙන්නටම💜️💜️

  • @dilmiimasha117
    @dilmiimasha117 Рік тому +2

    😥ගිහින් බලන්න බැරි අපි වගෙ අයට ගෙදර ඉදන් බලන්න හරි මේ වගෙ පෙන්නන ඒකත් ගොඩක් වටිනවා අක්කි.. ගොඩක් ආසාවෙන් බලනවා 🥰good luck

  • @lazashorts1234
    @lazashorts1234 Рік тому +7

    ජීවිතේ විදින කෙල්ලෙක්, තෙරුවන් සරණයි අක්කෙ ! ලංකාවෙ කොහෙද ඉන්නෙ, කවද හරි හම්බුවෙයි අපි ලන්කාවෙ හරි

  • @rashinirashi3569
    @rashinirashi3569 Рік тому +7

    මගෙත් ආසම හීනය දවසක සිහින දේශයට යන එක 💙😍 දවසක අනිවාර්යයෙන්ම යනවා💕😍 තාම හීනයට යන්න අඩියෙන් අඩිය ඉගෙන ගන්නවා 😘❤️😍

  • @janithalakshan5182
    @janithalakshan5182 Рік тому +1

    සතුටින් ඉන්න අක්කා අයියා.බුදු සරණයි.

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 Рік тому +4

    ලස්සනයි අක්කියො❤️❤️ තැන්ක්ස් අක්කි අපිව මෙ වගෙ දිරිමත් කරනවට😘🌍❤️ බුදු සරනයි දෙන්නටම පරිස්සමින් ඉන්න🥰😍❤️

  • @rohithisuru9354
    @rohithisuru9354 Рік тому +3

    යන් යක් කොරියාවට.. අපිත් ඉක්මනට එනෝ.... දවසක හදසක හම්බෙමුකො.. ❤❤❤❤

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Aniwarenma ennama ona ratak awoth apahu yanneth na😂

    • @rohithisuru9354
      @rohithisuru9354 Рік тому

      අම්මපා.. නේ.. එනව එනවා... 🥰🥰🇰🇷🇰🇷🇰🇷 මේ අව්රුද්දෙ ම.. 🇱🇰🇱🇰✈️✈️🇰🇷🇰🇷🥰🥰🥰

  • @ChandanaKahangama-l9b
    @ChandanaKahangama-l9b 6 місяців тому

    ❤😍harima lassanayi akki .akki thama lankaweda koriyawat giye nedda🤗

  • @amilasampath5244
    @amilasampath5244 Рік тому

    Lassanai godak....eka eka ratawala vivida cultural acts...

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 Рік тому +3

    Oya me karana weden apita loku motivation ekak lebenava akki❤❤❤ikmanin Korea enna onii

  • @nipunavlogs4398
    @nipunavlogs4398 Рік тому +2

    Math ඉක්මනට කොරියාව ta anawa ma wage video dana ekata thak you අක්කේ 👍😍😘

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Thank you malli❤❤❤❤theruwan saranin ikkntama koreawata yanna labewa ❤❤

  • @Anjana_uditha
    @Anjana_uditha Рік тому +2

    Coment damme nathi unata vedio okkoma balanava hode akke ♥

  • @c.t.snew2486
    @c.t.snew2486 Рік тому +2

    නියමයි .බුදු සරණයි

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL 11 місяців тому

    අම්මො අක්කාට ගොඩක් බඩ ගිනී වෙලා වගේ හොදේ 😊

  • @gayanihiroshima-kk3ih
    @gayanihiroshima-kk3ih Рік тому

    මාත් හරි ආසයි අක්කිගෙ වීඩියෝ වලට.

  • @tharushichamikajayalath9195
    @tharushichamikajayalath9195 Рік тому +1

    අනේ අක්කියෝ.. ඔයා වගේ මමත් කොරියාවට එනවාමය්....💙💙

  • @ayeshdilshan6981
    @ayeshdilshan6981 Рік тому

    Akka lassana video ekak. Puluwannam mekata reply ekak danna couple ekata mona visa category ekenda mehen korea enna puluwan kyl.jaya wewa

  • @lasanthadinesh4921
    @lasanthadinesh4921 Рік тому

    Lasani good job kawadawath waradina apa dennatama suba paethum

  • @tedshiea2574
    @tedshiea2574 Рік тому

    Akka man exam liyala pass wela inne. Mamath enawa enawa enawamaiiiiii... 🇱🇰🇰🇷🇱🇰... Oyala dennata hadawathinma suba pathanawa Akka & Aiya. Hemadama sathutin hinawela parissamata inna. ♥️♥️♥️

  • @thushsarasampath5866
    @thushsarasampath5866 Рік тому +1

    2023 exam eka liyanna inne....kohoma hari coriyawat ynwami....Akkalage video godak asawen blnne....jaya wewa...❣️❣️

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +1

      Thank you malli.theruwan saranin ikmntama enna labewa

  • @MadushnkaMadushanka
    @MadushnkaMadushanka Рік тому

    Akke gahanu lamaita koriyawata gannawa aduida ane kiyanna parissamin sathutin inna

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Pirimi lamainta tharam nam na adui eth try karanna issarahata chanse eka wadi

  • @dahanashinshana2815
    @dahanashinshana2815 Рік тому +1

    ඔයාගෙ හීන හැබෑ උනාද අක්කේ 🌹🌹👍👍👍👍👍

  • @ireshagayani2943
    @ireshagayani2943 Рік тому +1

    බුදු සරණයි නංගී

  • @nilushagayani5079
    @nilushagayani5079 Рік тому

    Akkige wedding eke video ekak oniiiii

  • @isurinavodya1419
    @isurinavodya1419 Рік тому

    Akkeee exam pass wela apita korean yanna ticket walata salli yanawada. Mata gihin thawa kenekwa ganna berida

  • @diliniransala
    @diliniransala Рік тому +1

    maget dream ekak akke..mamat danata studies karana gaman korean exam liyanna..mn asama kenek oya..kawada hari muhunata muhuna api muna gahewa...anyonhaseyooo🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +1

      Theruwan saranin exam eka pass wela koreawata yanna labewa Theruwan Saranai ❤❤❤❤

  • @sameerafernando8070
    @sameerafernando8070 Рік тому +1

    Lankawe desha guneth ekka lankawen oheta awama thiyana sithala daraganna amaruda? Ekata huru wenawada?

  • @sachidilshika5735
    @sachidilshika5735 Рік тому

    Akke exam liyla giyoth 5 years witaraida inda puluwnneeeee ane plz replyyyy🙂

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 Рік тому

    Akkii mgeth ekama hine korean ena ekaa... dennatama adreiii.. ❤❤.... awa dwasata hamba wemu apiiii.. 👍👍💯💯

  • @rathnasiribandara2642
    @rathnasiribandara2642 Рік тому

    Nangi Mata wayasa 35i.exam liyanna labana aurudde hithagana inne.mage wayase Aya Korean yanawada exam kiyala.pls reply me..budu saranai dennatama

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Oya boy kenek neda.39wenakal puluwan exam karanna a nisa try karanna palaweni oarama exam eka goda daganna

    • @rathnasiribandara2642
      @rathnasiribandara2642 Рік тому

      @@sendyrupasinha I 'm a girl dear.

  • @DisaDissa-ci8os
    @DisaDissa-ci8os Рік тому

    සාමාන්‍යයෙන් පැය කීයක් වැඩ කරන්න ඕනේද ?පැය 8 ද රෑ දවල් දෙකේම වැඩ කරන්න ඕනේද??

  • @ashanmadhuranga8207
    @ashanmadhuranga8207 9 місяців тому

    Korea kohe hariyeda me

  • @gsjdjsjsjscskflahdksd
    @gsjdjsjsjscskflahdksd Рік тому

    Oyalage wedding eke video vlog kare nadda mama oyage video balanawa.balanna balanna asayi

  • @janithprabash5421
    @janithprabash5421 Рік тому

    Aye ynawada akkiii

  • @thakshiladisanayaka6075
    @thakshiladisanayaka6075 Рік тому +1

    අක්කි ❤️😍

  • @chalaninethmini3960
    @chalaninethmini3960 Рік тому

    අනේ අක්කියෝ. ඔයාගෙයි අයියගෙයි wedding එකේ vlog එකක් දාන්නකෝ

  • @niroshasenavirathne4644
    @niroshasenavirathne4644 Рік тому

    Ane akki oya krean ktha karddi asa hithenwa

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Oyalath hodata padam karala exam ek goda dagannako

  • @nineshaudari7486
    @nineshaudari7486 Рік тому +3

    My dream🌍🥰 🇰🇷

  • @ajithpushpakumara3061
    @ajithpushpakumara3061 Рік тому

    අක්කෙ , couple වීසා කොරියාවට එන්න පුලුවන්ද ,ආවොත් වෙන වෙනමද ඉන්නෙ ,අනෙ පොඩි රිප්ලයි එකක් කරන්නකො ඔක්කොටම දැනගන්න

  • @imashikavindya1661
    @imashikavindya1661 Рік тому

    Wedding eke video ekk dannako akke.ane asai balanna.asawen oyge video balanne.💗💗

  • @sandunishanel2002
    @sandunishanel2002 Рік тому +2

    අක්කී ❤️😍❤️😍❤️😍

  • @hassanahamed7629
    @hassanahamed7629 Рік тому +1

    Akki korean eke 5years iwara unata passe aymath korean ekata enna exam liyanna onada?

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 Рік тому

    Ada thama comment karanne ea unata video okkoma free time balanawa. Lanka we mula thiyenawanam koi rate unath gaha hadenawa. Lankawe ape hoda gathi Oyalage nithara a penewa. Mama kamathie ea hoda gathi walata. B.s.💐💐

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Thank you 😍😍😍😍lassana commnt ekak adarei oyalage me commnt nisa thamai apita lassana video genna puluwan

  • @akilamadusanka3968
    @akilamadusanka3968 Рік тому +1

    ප්‍රශ්නයක්? කොරියාවෙ ඉදන් ලංකාවට වැකේශන් එකක් එනකොට රත්තරන් බඩු අරගෙන එන්න බැරිද, දාගෙන එන්න හරි 🤔

  • @Koreanlifeeka
    @Koreanlifeeka Рік тому +1

    අක්කෙ කොරියාවේ හෝටෙල් රැකියා වලට ඉල්ලුම තියනවද. ඒ පැත්තට වැඩි අවදානයක් දෙන්නේ නැද්ද.

  • @Dilru_Gamage
    @Dilru_Gamage Рік тому

    අක්කා re entry යන වීඩියෝ එකකුත් කරන්න පුලුවන්නම්..ලංකාවේ මාස 3ක්වත්ඉන්න වෙනවනේ

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 Рік тому

      Dilrukshi
      Suba aluth auruddak wawa oyata Yalu wa
      Kohomada oyata Yalu wa

  • @kaveeshakavindi643
    @kaveeshakavindi643 Рік тому

    Akki couple valata yanna barida koriyan

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Ehema enna amarui exam karala enna puluwan .thawa student visa ennath puluwan couple ekkta

  • @kasundananjaya9316
    @kasundananjaya9316 Рік тому

    Good luck 🤞

  • @nadunimekala5957
    @nadunimekala5957 Рік тому

    Adarei ❤

  • @nishicover1419
    @nishicover1419 Рік тому

    ane akki plz reply me.. ane godak aya kiyanawa lankawe kello korea job walata ganne godak aduwenlu.api korea web ekata giyath wasanawata wage job ekak lebunoth misak kellonwa ganne neti taramlu... samahara guruwaruth eka kiwa.eka aththada akke.mn 2024 exam ekata liyanna asawen hitiya.eth korean clz karana samahara guruwaruth e kathawa kiyaddi mahansi wela kale aparade weida kiyala hithenawa.akke me kathawe eththa mokakda.plzzzzz kiyannako😮‍💨🙄🥲🥲🥲

  • @wassalahimali7878
    @wassalahimali7878 Рік тому

    අක්කා ඔයා දිවර ගැන විස්තර කියනවා නේද.

  • @shashi4287
    @shashi4287 Рік тому +1

    Akki oya dan re entry thawath 5kata giyama, ethakota korean life eka iwrada e aurudu 5n passe.. aya yanna ba neda 🥺❤️

  • @amidu...isuranga
    @amidu...isuranga Рік тому +1

    ආ අක්කෙ 😁❤️

  • @yomalrajapaksha1184
    @yomalrajapaksha1184 Рік тому

    Akka lankawe kohed inne😕

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 Рік тому

    Suba manfalam

  • @Dulanjali2001
    @Dulanjali2001 Рік тому

    Ikmanata enna labenna one 🥺❤️

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 Рік тому

    ලස්සනයි අදත් අක්කේ ❤️😍
    ඉක්මනට යමු ආයෙත් කොරියාවට

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Thank you malli.ow ikmntama yanna ona 🥰🥰

  • @shashindawijesinghe4035
    @shashindawijesinghe4035 Рік тому

    Enjoy life

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 Рік тому

    ඔයා ලංකාවේ කොහෙද නංගි.exam ekat godakma භාෂාව ඉගෙන ගන්න ඕන ද? ගැහැණු ලමයි ගන්නවා අඩුයි ද

  • @prabodisandaruwani1671
    @prabodisandaruwani1671 Рік тому

    Wedding eke vlog ekak denne nadda

  • @nalumbaba214
    @nalumbaba214 Рік тому

    Wooow😻

  • @dushanprabath5659
    @dushanprabath5659 Рік тому +1

    💞💞💞

  • @NithyaIsuru
    @NithyaIsuru 7 місяців тому

    Hi akka ❤❤

  • @ianddeducation
    @ianddeducation Рік тому

    Akka marry karala koriyn wala ekata jiwath wenna puluwanda.

  • @ruwanprintout6734
    @ruwanprintout6734 Рік тому

    Badu wala ganan komada akkee ? Veritable ahema

  • @dilhandmb1892
    @dilhandmb1892 Рік тому

    💙💙💙

  • @savindakasun
    @savindakasun Рік тому +1

    Akke badapu ayata yanna berida exam karala

  • @prasadikaherath8712
    @prasadikaherath8712 Рік тому

    Oya nangi kegalleda an oya api ekka naita couse ekka karapu nangida me ,dear

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +1

      Ow mama kegall wala hnda kara eka wenna athi

    • @prasadikaherath8712
      @prasadikaherath8712 Рік тому

      @@sendyrupasinha malithi kiyala nangiyak ekka uthuwankande naita awe oya kiyalai mata mathaka nangi

  • @supunsajith2800
    @supunsajith2800 Рік тому

    Lankawe idala coriyan giyapu akama enty

  • @sanduserasinghe
    @sanduserasinghe Рік тому

    අනිල්ශා එක 😁

  • @tharindulakshan336
    @tharindulakshan336 Рік тому +1

    ❤️❤️❤️❤️

  • @nathashavindhayani
    @nathashavindhayani Рік тому

    ❤❤

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA Рік тому

    කවදද අයෙ කොරියා එන්නෙ

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj Рік тому +1

    ❤❤❤🌹

  • @GammangodaSiripala
    @GammangodaSiripala 6 місяців тому

    😄

  • @rasindiashika3071
    @rasindiashika3071 Рік тому

    අක්කා.... ලංකාවේ විඩියෝ ඔනේ

  • @vimukthivimukthi7297
    @vimukthivimukthi7297 Рік тому

    පොල් tiyano na ohe mahen gannanawada samanyan nane

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Na ane lankawen kisima deyak ewanne na ❤❤❤❤❤😢😢

  • @vishmidivyanjalee531
    @vishmidivyanjalee531 Рік тому

    Akka💝

  • @wijeewarnaarachchichamaras860

    Tamath paraan eda wageamai.aurudu 15 kata passea deakkea.duka satuta beadaagath nagaraya.

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +1

      thank you mage video balanawata 😍😍😍😍

  • @craftysu8668
    @craftysu8668 Рік тому

    Mawath a polata gihin danna ayyo

  • @Edu_HUB6350
    @Edu_HUB6350 4 місяці тому

    Math e hineta july exam liyanawa ❤🥹

  • @dasunvlog8732
    @dasunvlog8732 Рік тому +2

    පවුකාර කියන එක එච්චර ගැලපෙන්නේ නැහැනේ.

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Ai naththe amuwata saththu maranawa me aya ekai ehema kiwe🥹🥹malu ehema a welawe marala denne

    • @dasunvlog8732
      @dasunvlog8732 Рік тому +1

      @@sendyrupasinha ලංකාවේ මරන්නෙ නැද්ද.?

  • @nimalihapugoda9249
    @nimalihapugoda9249 Рік тому

    Much Love 😍

  • @chanakshorts3895
    @chanakshorts3895 Рік тому

    😊😊😍😍😍😍😍😍😍

  • @PriyanthaWikcramasingha-tw9yi

    Akke udauvak ona inbox pls

  • @ayeshmadushan-xw9fw
    @ayeshmadushan-xw9fw Рік тому

    අක්කේ ඇත්තටම ඔය රටේ කලු අය එහෙම කියලා එයාලා හරියට බලනවද ? එහෙම භේදයක් තියෙනවද අක්කේ . විශේශයෙන් දකුණු ආසියාවේ කිව්වාහමත් එහෙමයිද ? මම ගොඩක් වීඩියෝ වල දකිනවා ඉගෙන ගන්න එන ලමයි එහෙම කියනවා අක්කට පුලුවන් නම් පොඩ්ඩක් ඒ ගැන කියනවද

  • @Thanujajeewanthi236
    @Thanujajeewanthi236 Рік тому

    Gold genna denne nedda lankawata 🙄

  • @kamakada6717
    @kamakada6717 Рік тому +1

    ආය කොරියන් යන්නැද්ද

  • @Travelwithසෙනේබංඩාර

    අයේ කොරියා යන්නේ නැද්ද

  • @malanicosta6954
    @malanicosta6954 Рік тому

    ඔයා ආයෙමත් ගියාද ........ඇවිත් නේද හිටියේ .....නංගී ..

  • @sihinachathuranga5657
    @sihinachathuranga5657 Рік тому +1

    oy akke pdi kiyk vitr gttd.att gana kiynnko

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 Рік тому

    Lankawata awa kiuwa neda..

  • @chandra5654
    @chandra5654 Рік тому

    කොරියාවෙ ඉදල කොපමන කාලයක් ගතවෙනවද ලංකාවට යනකොට

  • @Jeon9705
    @Jeon9705 Рік тому +1

    Ai akke pawkara duppath korean jathikayo kiyanne🙁

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому +1

      Me pole innawa godak duppath aya.a wagema amuwen saththu marana korean jathikayo

    • @Jeon9705
      @Jeon9705 Рік тому

      @@sendyrupasinha thank you akke kiyala dunnata❤akke ithin eyalata ehe hoda job ekak karala pohosath wenna barida apith ehetane yanne job karanna

  • @racingpowerbikecar6338
    @racingpowerbikecar6338 Рік тому

    Akka aiya oyalage nambar ekak dennako

    • @sendyrupasinha
      @sendyrupasinha  Рік тому

      Fb ekata sms ekak dannako me name ekenmaininne

  • @gayanrusiru5195
    @gayanrusiru5195 Рік тому

    masters karanna beda oyalat

  • @dilmishihara4059
    @dilmishihara4059 Рік тому

    Tonik mudiyk aragana ,pol ga ganna