my finishing roofing has too much issues with rats and inguanas, squirales. Best is to go for box type houses and put a Amano or any other roofting to it.
Dan oya suddo aenna kalin lankawe oya thaksana thibbe nadda ane and male ape Mithun mittho unnaaaa neda siyalla Danna. Anika oya wage dewala loke koheth thiyanawa geyak watinne hoda ape desayata galapena niwasak .ok aeth hodin karanna wada tika
මම NARA engineering ආයතනයෙන් මම houseing plan එක කර ගත්තා..box model ක්‍රමයට තමයි හැදුවේ..ඉතාමත් ක්‍රමවත්ව මගෙ housing plan එක කරල දුන්නා..මෙම ආයතනය ඉතාමත් විශ්වාසනීයයි.
එයාලගේ අයකිරීම් කොහොමද..??
Nandani Hemamala මම මීට අවුරුදු 3කට කලින් තමයි කර ගත්තේ ..සාදාරනයි.ඔයා කතා කරල බලන්න
@@thanujalankathilaka1290 Did u build the house? If so what do you think about the durability and maintenance compared to roofing ones.
මිල ගනන් කොහොමද ගියේ ඔයාලට
හවුස් කන්ට්ටැරක්ෂන් අැති යෙන්න බැලුව නාරා එක හිතට අැල්ලුවා ....හරිම ලස්සනයි
ජනෙල් දොරවල් ලීවලින් දානවද? UPVC හෝ ඇලුමිනියම්වලින් දානවද කියන මාතෘකාව යටතෙත් වීඩියෝ එකක් කරන්න කියලා යෝජනා කරනවා.
MathrukwAta ඉස්සර මට කියන්න් oni.. පුතේ ඔයගේ voice ඒක niamai..
වාසනාවන්ත voice ekk..
Godak watina wadasatahanak. Balanna satutui. Very nice 👍
my finishing roofing has too much issues with rats and inguanas, squirales. Best is to go for box type houses and put a Amano or any other roofting to it.
ඉක්මනටම next video එකක් කරන්න, කදු සහිත step ක්‍රමයට box type two floors view area එකක් එක්ක small ගෙයක්
Ow meka dannako
Very informative 👌🙌 thank you so much .
Mata tiyena prasne tma box type ekedi kohamada wathura ayin wenne kiyana eka. Eka tikak technical wena vidiya video ekakin denna puluwan nam watinawa
අපි ලගදිම ලබා දිමට කටයුතු කරන්නම්.ස්තුතිය 🙏
ගොඩක් වටිනවා දැනුවත් කිරිමි ගැන ස්තුති හරිම පිලිවෙලට හදන ගෙවල් ලස්සනයි.
බොහොම ස්තුතියි ඔබට
Thanks for the detailed description.
But you have to ask that what are the disadvantages of box model.
Thank You!❤
Saumya, you have a very attractive presentation skills, and the director...best of luck
Thank you so much 🙂
බොහොම ලස්සනයි ...මට දැනගන්න පුළුවන්ද .අඩක් නිමකල ඉදිකිරීමක් නැවත වෙනස්කිරීමක් කරගන්න..අලුත් නිර්මානයකට යන්න වෙනස් කිරීමකින්....ස්තූතියි ..
අලුත් සැලැස්මක් සෑදීමට හැකි
අපේ නියෝජනය ට... උපරිම සාධාරණයක් කරනවා.... Good ජොබ්
බොහොම ස්තූතියි!☺❤
UA-cam එකට බැස්සා කියන්නේ පින් වැඩේ හරියටම හරි බ්‍රෝ
🙏🏻🙏🏻👍🏻
වැඩේ සුපිරි දිගටම කරන්න
බොහොම ස්තුතියි ඔබට☺
Heat eka,iri theleem gena katha kre ne neda.anik de solar pannel system ekk danna innawa nm kohomada krnne
ගොඩක් වටිනවා.... අහන ප්‍රශ්න....
බොහොම ස්තූතියි!☺❤
Thilantha sir Mama Buddhika Kadawatha....Congratulations Keep it up go ahead
wadasatahana pahadili vidiyata hodata karanawa aiya oya...❤️❤️
Thank You so much
Thanks for sharing this. 👏🏽I would like to see your new updates designs and your standard budgets. please continue this video 🤗
Thanks for watching! Stay with us
Sir, දැන් box model house එකට ස්ලැබ් එකක් නොදා hide roof එකකට ගියොතින්, පිටතට පෙනෙන බිත්තිවල පැවත්ම සහ එවැනි roof එකක් සුදුසුද.
ගොඩක් හොඳින් පැහැදිලි කලා ඉස්තුති 🙏
බොහොම ස්තුතියි ඔබට😊❤️
තනි තට්ටුවේ box house රත් වෙන එක නවත්තගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙද ????
හොදයි...ගොඩක් වටින උපදෙස් ට්කක්...
හදපු ගෙවල් වල vedios අනිවාර්යයෙන්ම දාන්න 3D සැලැස්මත් එක්කම ....
ඉදිරියේදි බලාපොරොත්තු වන්න
Thank you so much you guys do great jobs
Thank you too!😊
We love the Roof
Great presentation
Thank you!
නියමයි නියමයි 🌷🌷🌷
me wage video thawa one aiya...good luck
What is the guarantee period of these houses?
Box Model හැදුවම බිත්ති වර්ශාවෙන් ආරක්ෂා කරන්න මොකක්ද යොදාගන්න උපක්‍රමය
I need more information.Its realiy nice
Ada kale hetiyata thattu niwasayak hadana ekada hoda thani niwasak hadana ekada
Oba thumata godak pin sidda wanawa mulinma.aththatama danna nathi godak dawal egana gaththa oba thumala gan.saumya oba thuma hariyatama hith kiyawanawa waga parashna ediripath karanawa.mamath hadanawa aniwarayanma NAR ENGINEERING akan niwasak.budu saranai oba dapalatama hadawathinma.
බොහොම ස්තූතියි රැඳීසිටින්න අපිත් එක්ක ❤😃
box type ගෙදරක roof එකක් නැති නිසා බිත්ති වැහි වතුරට තෙමෙනවා. ඒක අවුලක් නේද ?
ගොඩාක් දුරට,ස්ලැබ් එකෙන් කවර් වෙන්න ඩිසයින් කරන්න පුලුවන් .එහෙම නැතත්
අපෙ රටෙ නිශ්පාදන ආයතන දැන් එම ගැටලු වලට විසදුම ඉදිරිපත් කරලා ඉවරයි .Finco,Multilac,Nipolac wage ආයතන .Aquaseal ,wetherguard වැනි නිශ්පාදන ඇවිත් ගොඩාක් කල්.එම නිසා ප්‍රශ්න අඩුයි .
E comment eka mata maara watinawa. Mokakda karanna hodama kiyala hithana gaman hitiye.
@@vithilavidara4771 Did u select the box type? I’m searching for it. Is it durable?
supiri wedak ..
jayawewa..... !
බොහොම ස්තූතියි ❤❤
Thank you so much ..
Box type geyak design karanna kiyak withara wenawada
Box type geyaka rasne gathiya wahala sahitha niwasakata wadaa wadida? Ventilation hodata laba ganeematath rasnaya adu karaganeematath athi wisadum monawaada?
රැඳිසිටින්න ඒ ගැන පැහැදිලි කරන සම්පූර්ණ video එකක් ඉක්මනින්ම අපි ගෙන එනවා..
greatfull video 🤩👌
Box model gewal wala biththi wassata ahu wena nisa awurudu dekakata sarayak wath colour wash karanna wenawa neda...aluth gathiya e widiyatama tiya ganna amaru wenawa neda tika kalayak yaddi...ekata option ekak tiyanawada...
Sir ape lankawe hadna samanya two story hari 3 story hari gdraka, slab reinforcement gena video ekak krnna
මෙම වසංගත තත්වය අඩුවී ගිය පසු ඔබ සියලු දෙනාගේම ඉල්ලිම් අපි ඉටු කරන්නම්☺❤
thank you so much dear
You're welcome ❤️😊
box model eke wathura leak wenne nadda? Kal yaddi geyak hadanne aurudu 10ta wage newene. Jevitha kaletama wenna puluwanne? Sheet roof ekata wada box model eka hodaida?
වතුර leak වෙන්නේ නෑ.. ඒ සඳහා බොහෝ පිලියම් දැනට ලෝකයේත් ලංකාවෙත් භාවිතා කරනවා. විවිද වර්ගයේ ආයතනද ලංකාව තුල බහුතරයක් තිබෙනවා.
Hybrid homes ගැන video එකක් කරන්න plz
good job,director,keep it up.
Thank you so much!
box type geyak hadaddi mathuwena gatalu sambandayen upades ganna puluwanda oye ayathanayen.
පුලුවන් ...🤗🙏🙏
Thanks
Bihoma watina weda satahanak. Math geyak hadanna inne. Mahathmaya karunakerala kiyanna puluwanda payments kerannee kohomada kiyala.
Good job aiye
Box model house එකක් රත් වෙනවා වැඩියි නේද? විසඳුම් තියෙනවද?
Thank ❤️
Very useful video 😇
thank you..
Welcome!❤😀
Thanks so much
You're welcome!
Background music ekai volume ekai unbalance....
Digatama karagena yanna. Suba pathum
Plan ekak adinna charges kohamada
Harima sathutui pahadiliwa visthara karanwa apita upadesak ganne kohomada please kiyanna
වසංගත තත්වය පහව ගිය පසු අපිට කතා කරන්න☺
I like box tips. How to pay stat house plz telling
BEST.OF.LUCK.
Thank you!
බණ්ඩාරවෙල වගෙ වැසි සහිත කාළගුණයක් තියන ප්‍රදේශයකට box type නිසා බිත්ති සවුත්තු වෙන්නෙ නැතිවෙයිද??
ඒවට විසඳුම් තිබෙනවා
@@NaraEngineeringsrilanka විසදුමක් පැහැදිලිකරල දෙන්න පුලුවන්ද??
Hodama wada satahanak nobalata Budu saranai
බොහොමත්ම ස්තූතියි ඔබට
Laksha 15kta vithara box type house ekk plan karaganna barida
congratulations
👍👍👍👍 good job
Thanks
Slab eken wathura redila niththi theth wenawa neda
මගේ අලුතෙන් සාදමින් පවතින නිවස waterproofing කරගන්න ඕනේ ඔබ ආයතනය මගින් මෙය සිදු කරනවද එහෙමත් නැත්නම් වගකීමක් සහිත තැනක් නිර්දේශ කරන්න පුලුවන්ද
there are so many water proofing company and supplier in internet.please check them out .you can get better solution.good luck....
@@thilandeshapriya9940 I seen many companies are there but unable to choose good company due to we don't have an experience and also zero knowledge
Hsr engineering best waterproofing company
Me box type home ek සීමිත බෑවුමක් සහිත ඉඩමක set wenava d,
ඔව් අවශ්‍ය ඕනෑම වෙනසක් සිදු කරලා ඔබ ඉඩමට සරිලන්න සාදාගන්න පුලුවන්😀
Great work..Good Discussion😃😃❤
What are the Waterproofing Materials for sqft per Rs100/= is it barralastic
Supiri 🔥👌
අයිය home planing engineer කෙනෙක් වෙන්න A/L මොනාද තෝරගන්න ඕන් subjects.
Mathematics
Wahina welawt ehema wathura bichiwl ennw
Box modle eke wassa kaleta biththi themena nsa biththi sawuththu wenne nadda
එහෙම වෙන්නේ නෑ එවට විසඳුම් තිබෙනවා..
Back ground sound aka adu unanm maru
අලුත් videos වල ප්‍රශ්නයක් නෑ☺💙
Tanks
You're Welcome 😀
Monawa unath newei oya karanne box type hoses promotion karana 1ne
Me krama 2 nma kalpathma wadi mona kramayada
I want to modify my old house pls advise me
0716100400 Call us
Yakadawalin gahana wahala wasida?
Can we remove the roof and design it as box type
Yes
Rottop change box types ?
Concrete kanu dala bitthi bandinne nathuwa slab eka dammata kamak nadda
Box type නිවසක් කනු දලා හදන්න බැරි ද බිත්ති නොබැද
Niyamai bro
බොහොම ස්තුතීයි!😊
Dan oya suddo aenna kalin lankawe oya thaksana thibbe nadda ane and male ape Mithun mittho unnaaaa neda siyalla Danna. Anika oya wage dewala loke koheth thiyanawa geyak watinne hoda ape desayata galapena niwasak .ok aeth hodin karanna wada tika
ඇත්තටම poddakwath atha arinne nathuwa ahan inna asai me wada satahan harima wadagath poddakwath kammali naha
Good
Kalyk yddi slab eka thimila sauthu wnn wathura kandu wnn ndd box model 1
දැන් solution තියනවා .දැන් වෙලදපලෙ තියෙන්නෙ aquaseal weatherguard paint.
පාරිසරික ගැටලු වලට දැන් අපෙ රටෙ නිශ්පාදන පරිවර්තනය වෙමින් පවතිනවා.එම නිසා ගැටලු ගොඩාක් දුරට අඩුයි .
Slabs witharak karanawada
ඉඩමක් තියේ , ඒකෙ බාගෙට ගේ හදලා තියෙන්නෙ , ඒක වෙනස් කරලා අලුතෙන් තට්ටු දෙකක් ගහනවා නම් ඔයාලා ඒවත් කරනවද ?
සැලසුම හදලා දෙන්න පුලුවන්
Super bro....
බොහොම ස්තූතියි ❤❤
Roof top නඩත්තු වියදම් වැඩී නේද වහලෙට වඩා දීර්ඝ කාලීනව?
ඔව්
Roof type ekata paln කරපු නිවසක පලමු තට්ටුව වැඩ අවසන් දෙවන තට්ටුව box type ekata paln කරගන්න පුලුවන්ද
Call us 0716100400
👌👌👌🔥🔥❤️❤️
Box type thattu deke gewal wala video tikak danawada ideas tikak ganna. Sthuthi
රැඳීසිටින්න අපිත් එක්ක..😃
Room3 ka geyak keryada video akk genna
ඉක්මනට ගෙන එන්නම්
Oyala hadalath denawada?
na
ඔයාලා house design විතරද කරන්නේ house construction කරන්නේ නැද්ද ?
Design only