Once it was a beautiful country which gave us hopes as children. Now as adults we cannot see. Even a single happy and contented face. We as senior citizens always wonder what is next in store for us.. I remember Rev W.S Seniors poem " Call of Lanka". Bless you mother Lanka .
How can you take photos of the Tooth Relic temple in 1810 even before the king was captured (1815), cameras were developed and used in the late 1890s and some of these photos were taken in that period.
@@Travelwithpartner1 That useless logic bro, 1810 Kandyan King was living in the Maligawa, how did they take a camera to the palace? btw nice photo collection, if you don't know the era don't mention it, thanks
These need to be preserved and exhibited for the younger generation to get an idea of lives and living of people in 1800 and 1900 .Very valuable photos.
Ethakota me suddo awata passeda mehema wune..sri wicrama rajasinge nisshanka malla e raja kale dewal nadda..hama dema thibba sudda awith sudda karala aluthwadiya kara ...waradi nam samawenda
Konde mal na machan rawanage potha mun danne na a video tika sersma mana es dekatama dakka munta mawa kapala rawanata muku gahala galawenna ba mun danne na rawanage gem aka gana aururudu dasayak pol gawe na okunwa kala wathura bila inne mama machan tayar K.a hidama aken daganne me para thami rawanata kiyala onna balapan ahenam
මේ ඉන්න මිනිස් හිත් වල මොන තරම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද... මොන තරම් ආදරය කළ අය ඉන්න ඇත්ද... ඒත් අද ඔව්න් කොහිද.. අපිත් තව අවුරුදු ගානකින් මේ වගේ ම මතකයක් වේවි... නේද????
අතීතය අපිට ලස්සන මතකයන් ඉතිරි කරනවා ඔබ කීවා වගෙ අපි ඉන්න කාලෙත් ලස්සන මතකයන් වෙවි..හැබැයි..මෙතරම් ලස්සන මතකයන් වෙයිද කියලා අපිට සැකයි.ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
Karapu works vitharak ithurui.
Industry ekak pihitewwoth, obage name eka amaraneeyai. It is forever.
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
Oba hithana widiya harima apurui. A thamai ytharthaya. Apith anagathaye upadina ayage muthun miththo. ❤❤❤❤
පෙර ආත්මෙක අපි ආ ගිය පාරවල් තොටවල් ....විය හැකියි.මේ ජායාරූප අතර අපත් උන්නා විය හැකියි.
@@thushanthikoralage489 සමහර විටක අපිත් ඉන්න ඇති...ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය 💚💚💚
මේවා පෙන්නන්න ඔබතුමාට
සිහිපත් වීම මගේ පිනක් වෙන්ට ඇති. බුදුසරණයි දරුවෝ
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚💚
මේක ගැන කියන්න වචන නෑ .ගොඩක් ස්තූතියි ඔබතුමාට .මැරෙන්න කලින් මේවා දැකගන්න සැලැස්සුවාට.
@@emaxgh1045 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
ඔබ ජිවිතයේ එක් වරක් වත් දැක නැති ලංකාවේ ලස්සනම ඡායාරූප පෙලක්..ඔබට සමහර විටක ඉස්සර කාලේ මතක් වේවි..subscribe කරලා අපි එක්ක එකතු වෙන්නත් අමත කරන්න එපා. ඔබට ජය..💚💚
ඔබට බොහොම ස්තුතියි . ඉතාමත් වෙහෙස වෙලා එකතු කරගත් ජායාරූප පෙලක් බව පෙනෙනවා .කිසිදු හරයක් නොමැති U TUBE postings අතර ඔබ වගේ වටිනා දෙයක් ඉදිරිපත් කරන අයට ප්‍රශංසා කලයුතුයි.
ඔබගේ වැනි අයගේ ප්රසංසත්මක ඇගයිමෙන් අපි තවත් දිරිමත් වෙනවා ගොඩාක් ස්තුති.. දිගටම අපි එක්ක ඉන්න ජය.. 💚💚
ලස්සනම අතීතයේ සිහිවටන ,දැන් රට බල්ලන්ට ගිහිල්ලා ,බෙහෙවින් ස්තුතියි වීඩියෝවට ,
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
ස්තුතිය අනේක වාරයක් ඔබට..
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ..ජය...💚💚
ඵක ඵක වදුරැ කුණුහරැප දාන උන්ට වඩා වැදගත් දර්ශනීය වීඩියෝ වක් ස්තුතියි ඔබට
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න..ජය..💚💚💚
Nice collection of photos. Thanks for sharing!
Thanks for you..stay with us..💚💚
ලස්සනයි වැඩ සටහන් සිංහල පරිවර්තනයත් එක්කම
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚💚
Music එකත් අතීතය ට ගෙනියන්න සමත්. වටිනවා video එක
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
ගහකොල වන සතුන් සමගින් සරල සැහැල්ලු ජීවිතය
කියාගන්න වචන නැති සුන්දර අතීතය....💚💚
ස්තුතියි ගොඩාක් වටිනවා
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය 💚💚💚
මේවා දැකබලා ගන්න දුන්නාට ගොඩාක් ස්තුතියි
අනිවාර්යයෙන්ම,, ඉස්සරහටත් දානවා..මේවා හැමෝම දකින්න ඕන..දිගටම අපි එක්ක ඉන්න ..ඔබට ජය..💚💚
උත්සාහය හරි.නමුත් වැරදි ඇතුලත් වෙලා තියෙනව.වසර 1800 දී කැමරා තිබුනෙ නැහැ.ඉතිහාසය වෙනස් කරන්න එපා.
Camera histry එක vikipedia වල තියෙනවා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
Sri Sumangala hamuduwo....A great scholar who set the foundation for Buddhist schools in Sri lanka. Niwan Suwa labewa!
Thank you very much and may you continue to stay with us 💚💚
Once it was a beautiful country which gave us hopes as children. Now as adults we cannot see. Even a single happy and contented face.
We as senior citizens always wonder what is next in store for us..
I remember Rev W.S Seniors poem " Call of Lanka".
Bless you mother Lanka .
Puduma sahallu sarala jeewitha. Harima asai thanks. ❤
සැහැල්ලුයි ලස්සනයි ..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
තුති !!!
සුපිරි සේවයක් !!!
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
ස්තූතියි ගොඩක් වටින video එකක්.❤
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚
Very interesting post... Thanks ❤
Thanks for you..stay with us...have a good day...💚💚💚💚
හරිම වැදගත්...ස්තූතියි ඔබට...🙏🙏
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
This is superb when we were small it was a bit like this 1960 how nice if we had this country like this without changing
@@AnushaPalagolla-cw3yd thanks for your comment..stay withus and have a good day...💚💚💚
ඉතා වටිනා වැඩ පින්තූර පෙලක් ස්තුතිය ❤❤❤😂😂😂
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚
Puduma sathutak danuna Atheethayata giya wage
Thank you so much
ඔව් අපේ අතීතය ගොඩාක් ලස්සනයි .ඔබලව සුලු මොහොතකට හරි අපෙ ලස්සන අතීතයට අරන් යන්න මං ගොඩක් උත්සහ කරනවා...ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
සමහර දිනවකවානු සහ විස්තර නිවැරදි නොවුනත් වටිනා පින්තූර පෙලක්.
@@wlgunasiri7135 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
Harima lassanai!vedagat
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
Thank for you
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න..ජය..💚💚💚
ස්තුති යි .
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
Supiri sthuthi
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
E ape aadi muthun miththanta mage namaskaraya wewa❤
@@priyanthirajapaske ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
Thank you.
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
good job 🙏
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
Godak sthuthi. Balannath aasai.
ඉදිරියට තව දේවල් තියෙනවා .ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
Bohoma istutie.
ගොඩක් ස්තුති ..දිගටම අපි එක්ක ඉන්න ජය .....💚💚
How can you take photos of the Tooth Relic temple in 1810 even before the king was captured (1815), cameras were developed and used in the late 1890s and some of these photos were taken in that period.
Can you visit the wikepeadia..and get some idea about camera...thank you..stay withus and have a nice day..
@@Travelwithpartner1 That useless logic bro, 1810 Kandyan King was living in the Maligawa, how did they take a camera to the palace? btw nice photo collection, if you don't know the era don't mention it, thanks
@ilikemovies_good thank you ..stay withus.💚💚💚
Oba tumata godak stutii pintura demmata, harima saralai minisunge jewita, akata ada ada mgull gedarata wiyadam karapu mudala ada saban ketayak gannet madi
@@MalaniPathirana-iz6zq ඔව් මැඩම් ඔබ හරි..සරල සුන්දර සහ පව්ලත් සමග ජිවිත කතා තිබුන කාලයක්..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
Good ❤️🌺🌼🐘👍🙋
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
Kiyaganna bari hageemak enawa me pinthura dakiddi... ❤
අතිතයට චාරිකාවක් ගියා වගේ හැගිමක්..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය .....💚💚💚
These need to be preserved and exhibited for the younger generation to get an idea of lives and living of people in 1800 and 1900 .Very valuable photos.
Thank you very much for staying with us 💚💚
Thank You
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚💚
No plastic empty bottles or garbage on streets 🤣
Full clean and very beautiful environment ...💚💚💚
🙏🙏🙏මාගෙ නමස්කාරය වේවා
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚💚💚
Stuti obata ❤❤❤❤
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
හරිම vatynawa
අනිවාර්යයෙන්ම කියන්න බැරි තරම් වටිනවා...ගොඩක් ස්තුති . දිගටම අපි එක්ක ඉන්න. ජය...💚💚💚
රටවැසියා සැහැල්ලූවෙන් සරලව එදා ජීවත් වූ බව පෙනවා.🎉🎉🎉🎉🎉
ඔව් ඔබ හරි..ගහ කොල ,සතා සීපාවා, ආහාර පාන නොඅඩුව තිබු බව පෙනවා...එකාලෙට ගියානම් කියලා හිතෙනවා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚💚
අපේ අමිමලා අප්පචිචිලා චුටිකාලේ කොචිචරලස්සනට ඉන්න ඇද්ද ඒකාලේ ඒවා දකිනකොට හරිම ආසයි ඒකාලේ මිනිස්සු සතුටින් ඉන්න ඇති හරිම සතුටුයාි තවත් ලස්සන දේවල් ඉක්මනින් පෙන්වන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ජයම වෙිවා
@@sachithnimantha6885 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න .තව හදන ගමන් තියෙන්නෙ ...ජය...💚💚
Thanks❤❤
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
Mama asai e atitaye jiwatwenna
අනිවාර්යයෙන්ම ලස්සන අතිතයක්..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
ඒ අතීතය ට ආදරය කරන්න.
ඔබ හරි අතීතයට ආදරය කරන්න...අතීතයට ආදරය කරන අයගේ හදවත් ලස්සනයි ....ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
Thank you
@@palithasiriwardana2369 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
nice
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය.මදුරුව 💚💚
Mehi athi wedagathkamata wada hemotama prashne wela tiyenne cemarawa hoyagaththa warshaya.me vidio eke watinakama nopenena ayath innawa.
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ආදරෙයි ජය ...❤️❤️
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘teruwansaranai⚘⚘⚘⚘⚘
ගොඩාක් ස්තුති ..ඔයාගේ comment එකට. දිගටම අපි එක්ක ඉන්න ජය...💚
අද මේ කිසිවෙක් නෑ,, මේක තමයි අනිත්‍ය,, ඒත් ගැහැණු පිරිමි හැමෝම සංවරයි,,දැන් ගෑණු එහෙමද මුළු ඇග ම නිරුවත්,, අයියෝ රටට වෙච්ච දෙයක්,,,
ඔයාගෙ කතාව ඇත්ත...හැමදෙයක්ම හොද අතට හැරෙවි කියලා හිතමු..හැමදෙයක්ම වෙන්නෙ හොදට..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
ගෑණු ඇඟ වහන් ගියත් තුච්ඡ වැඩ කරන පිරිමිත් එමටයි, ආච්චිලාටත් හදි කරන තරමටම....
අනේ තෝ වගේ බූරු ගං කබරයෙක්. යකෝ මනුස්සයෙක් ගෙ රෙද්දෙන් කොහොමද හොඳ නරක මනින්නේ. දිග රෙදි ඇන්ද පලියට හැම එකාම හොඳ ද?
Kawda මේ ගල් යුගයෙ න් ආවා කෙනෙක්ද
සමාජෙ කාලෙන් කාලෙට වෙනස් වෙනවා දියුණු වෙනවා කියලා අහලා නැද්ද ඉස්සර කරත්ත paddata දැන් කරත්ත padinawa ද nane 😂මෝඩ කතා කියන්න එපා යකෝ
What are east and north?😮
💚💚💚
මේවා බලල සතුටු වෙයල්ලා සුද්දා තමයි මේ පොටෝස් අරගෙන කැමරා ගෙනල්ල ලස්සන ජාතියකට පන දීල නය නැතී ජාතියක් රටේ ඉතිරි කරලා ගියේ තොපී නම් ඡන්දය 😢 හොරැන්ටම දෙනවා දෙක නෑ අපී අද පට්ට හීගන නයකාරයෝ බොල 😢😢😢😢
සුද්දා නැත්තන් railway එකකුත් නැ අද...💚💚
ඇඟ බද්ද බලු බද්ද ගෙවන්නේ ඔයා වෙන්න ඇති
@@Sandakathmini01 බලන් ඉන්න ඉස්සරහට කකුස්සි බද්ද ගහල වහල් බද්දත් වදිනවා එදාට බලමු
@@weerarathnahk8222 සුද්දා කවදා හරි මේ රට දාලා යයි.
හැබැයි ඌ යන්නේ නිකං නෙවෙයි.
උන් වගේ හිතන පතන සිය දහසක් කළු සුද්දෝ මේ රටේ බෝ කළාට පස්සේ.
..........
එදා
අනගාරික ධර්මපාල තුමා විසින් ප්‍රකාශ කළ මේ වදන්
@@Sandakathmini01 දැන් කොහෙද අපේ රටේ සුද්දෝ දැන් රනිල් සහ පක්ෂ යට හැන්ගිලා සැප විදින උන් තමයි කලු සුද්දෝ ඔයා තාම ඉන්නේ 1800 ගනන් වලද ?? 🤣🤣
මෙම වීඩියෝ ගෙනෙන ඔබ තුමාට හෝ තුමියට බොහොම ස්තුතියි බුදුසරනයි 🙏🙏🙏
ගොඩක් ස්තුති, දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
Kondeta genak gahanna puluwan mata vithari h.o u kohomada moka monawa karath mage lamaige deawal walin kappam ganne K.a dan kollage jivitha watina kama koti 500 gatha a mage Salli h.o jivithsysk mila karanna ba p.o aka akata koti 2 mage daruwo tayar K.a gewath raeanage wath demalagewath nemi p.o
@@EndraniEndrani-rt3zq ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
ආරංචියක්.....චන්දයට ලංකාවට එන්න සිටිය පිටරට මාලිමා කාරයෝ ගමන අතහැර දමා ඇත
💚💚💚
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
❤❤❤
ගොඩක් ස්තුති දිගටම අපි එක්කම ඉන්න ජය ....💚💚💚💚
👍
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
නොදන්න දේ ගැන කතා නොකර මේවා දකින්න සැලැස්වීම ගැන ස්තූතිය පල කරන්න. සුද්දන්ගෙන් නරක දේ විතරක්ම ගත්ත .තමුත් හොඳ දේ ගත්තෙ නෑ වෙලාවට වැඩ කිරීම වගේ දේ
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
Polonnaruwe kiri where that tiyenne millman gap hunu badama
ඒකේ අනිත් නම රූපාවති ස්තූපය....ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
😊
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න. ජය..💚💚💚
මේ පින්තූර එදා සිට මේ වන තුරු මේ පලකයොකොච්චරමුඩල්හොරඅකලාඅඩ්ඩ
පලකයෝ අපිව හූරන් කාලා. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
Wrong Meaning Added. to The Buddhist Monk's Picture . You have to get to know that Buddhist Monk's are not Priests ????
Thanks for you...stay with us..💚💚💚
photography was invented in 1830
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
👍👍👍👍👍
ගොඩක් ස්තුති .දිගටම අපි එක්ක ඉන්න .ආදරෙයි..❤️❤️
මේවායේ වර්ෂ ඇත්තටම හරිද?.රයිට් සහෝදරයන් ගුවන් යානය හැදුවෙම1903
💚💚💚💚💚
මේ සමහර ඒවාවල වර්ෂය වැරදියි .කැමරාව සොයා ගත්තේ 1827 දී.ලංකාවට එන්න ඇත්තේ ඊට හුග කාලයකට පසුව ........
Camera histry එක vikipedia බලන්න. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
දිනය සහ සමහර විස්තර හරියටම නැතිඋනත් මෙ පොටො ටික කොඩක් වටිනවා හමදෙකම අඩුපාඩු ගැනම හිතන්න එපා යාලුවනෙ මෙ කරපු දෙ අගය කරන්න පුරුදු වෙන්න ලොබ නැතුව
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚💚
පොලොන්නරුවේ කිරි වෙහෙරක් තියනවද...මම දැනගෙන හිටියේ කතරගම විතරයි කියලා ..
ලංකාතිලක පිලිමගෙට උතුරින් පිහිටලා තියෙන්නෙ.. සුබද්‍රා කියන පරාක්‍රමබාහු ( 1153- 1186 කාලයේ ) රජුගේ බිසව විසින් කරලා තියෙන්නෙ ...මෙහි මුල් නම ( රූපවතී ස්තූපය ) සහ අලහාන පිරිවෙනේ කොටසක්..උස අඩි 80..
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක රැදිලා ඉන්න..ඔබට ජය..💚💚💚💚
ඔබ කල්ලතෝනියෙක් ද ‽ !!!
😂😂😂 ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
මහනුවර කිරි මුහුදක් තියෙනවා
🫣
1810 camara තිබුණේ නැහැ ලංකාවේ වැරදි තොරතුරු athlete කරලා
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
I think there were old Pin-hole cameras !
super...Thanks for you..stay with us..💚💚
1 @@Travelwithpartner1
@@JayasenaWickramarachchiapita nathi unata suddata thibunane suddage paalana kaale un gattha eva.
Mama.dakala.tiyenawa
මොනවද දැකලා තියෙන්නෙ....ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚
එදා ඒ සුන්දරත්වය මිනිසුන්ගේ මුහුණුවල තියෙන ආදරණීය බව එකමුතුකම අද කෝ සුන්දරත්වය විනාශ කරල රටක් දියුණු වෙන්න ඕනෙ ඒත් සුන්දරත්වය සමග මිස සුන්දරත්වය ආදරණීය බව නැතිකිරීමෙන් අද මේ රටට මොකද වෙලා තියෙන්නෙ දේසපාලුවො උන්ගෙ ගජ මිතුරො ඒ සියල්ල විනාශ කරල
දේශපලකයො නිසා හැමදේම විනාශ වෙලා..නැවත අපෙ සුන්දර ජිවිතය අපිට ලැබෙන්න කියලා හිතමු..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
Ethakota me suddo awata passeda mehema wune..sri wicrama rajasinge nisshanka malla e raja kale dewal nadda..hama dema thibba sudda awith sudda karala aluthwadiya kara ...waradi nam samawenda
ඔබ හරි සුද්දා ඇවිල්ලා වටිනා කියන බොහෝ දේවල් අරන් ගියා..රජ කාලෙ විස්මිත දේවල් තියෙන්න ඇති දැන් තියෙනවට වඩා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
කාලය මැව් වෙනසක අරුමය...
මේ වෙනකොට ලොකු වෙනසක් වෙලා. ගොඩක් ස්තුති , දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
Ape culture eka sudda kewa😢
@@vansandeerajapaksha7714 අපේම මිනිස්සු අපෙ සංස්කෘතිය නැති කරගත්තෙ..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚
Konde mal na machan rawanage potha mun danne na a video tika sersma mana es dekatama dakka munta mawa kapala rawanata muku gahala galawenna ba mun danne na rawanage gem aka gana aururudu dasayak pol gawe na okunwa kala wathura bila inne mama machan tayar K.a hidama aken daganne me para thami rawanata kiyala onna balapan ahenam
ෆොටෝ එක හරියට බලන්න බැ. අනං මනං දාල ඒක වහනව.මීට වඩා professional වෙන්න ඕනේ.
@@asokahperera2880 ගොඩක් ස්තුති. මං අවදානය දෙන්නම් ඉලග අවස්තාවේ..දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
කැමරාව සොයා ගත්තෙ 1816 නේද...
Camera histry Vikipedia balanna ..1816 යේම camera eka හොයා ගත්ත කියලා කියන්න මාරුයි. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
එකෙක් ලියලා තියෙනවා 1827 කැමරාව හොයාගත්ත කියලා කෝකද ඇත්ත
Vikipedia බලන්න සගො..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ..ජය.
1971 ඉදල 87/88 කාලෙ ජේ.වී.පී කාරයො කරපුවත් මේ විදිහට පෙන්නන්ඩ .
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚💚
උඹලගෙ බටලන්දෙයා කරපුවත් අපට මතකයි පාහරයො .
පල පකෝ යන්න
4:22 @@SamanPriyankara-kf4be
පොළොන්නරුවේ කිරි වෙහෙර නෑ.
පොලොන්නරුවේ කිරිවෙහෙරට කියන තවත් නමක් තමයි. රූපවති ස්තූපය ..සුබද්‍රා පරාක්‍රමබාහු රජුගෙ බිසව විසින් කරවලා තියෙන්නෙ..ලංකාතිලකයට ගියානම් බලන්න පුලුවන් ..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
පොලොන්නරුව කිරි වෙහෙරක් තියෙනවා. ගිහින් බලන්න. කතරගම කිරිවෙහෙර වෙන එකක්
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
ඒ කාලෙ උන්ගෙ හැටි විතරක්. හෙන ගොබ්බයි. පට්ට අපිරිසිදු පාටයි. උන්ගෙ වැඩේම ඉතින් තමන්ට කොච්චර කෙල වෙලා තිබ්බත් අනුන් ගෙ ඇද හොය හොය තමන් හරි සුදනා වගේ ඉන්න එක නෙ
🙂🙂🙂 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
me 1800 newei hutto 1900ta passe ita passe thamai camara awe
@@jiwanthabandara9450 කැමරා ඉතිහාස wikipedia වල තියෙනවා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
1800 කැමරා තිබුණද
@@WikumRanabahu-j6r ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය.💚💚
මේ vedio එකේ මුලට දාලා තියෙන girl ගෙ පිංතූරය බොරැ එකක්නෙ..ඒ girl මන් හොදට දන්නවා.😂 එ girl 1999 යේ මගේ scl එකේ මගේ වයසේ එයාගෙ photo shoot එකක එකක් ඒ..😁
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
ඔයාට වැරදිලා ඒ ඔයාගේ යාලුවගේ ආච්චිගේ ආච්චිගේ ආච්චි,එයත් ඔයාගේ යහලුවා වගේමයි👍❤
@sankadarshana9290 🫣🫣🫣
OᗷᗩT GOᗪK ᑭEᑎ
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚