Campus Rag Ep:01|හොද කාඩ් එකක් ගන්න ගුටි කන්න ඕන

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 120

  • @kusalfernando673
    @kusalfernando673 5 років тому +166

    Rag ekata virudda un mekata like karahalla

  • @oneworld8918
    @oneworld8918 11 місяців тому +7

    UA-cam එකේ දැක්ක පට්ටම සුපිරියටම කොන්ද කෙලින් තියෙන සෙට් එකක් ජය වේවා මචන් උබලාට ❤

  • @DamsaraDabare
    @DamsaraDabare Місяць тому +6

    රැග් එකක් කන්නම ඕන කියල අමතර පන්ති ගුරුවරු පවා කියනවා,,,ඒක හරි වැරදීනේ ,,ඔය කියන සුන්දරත්වයක් මන්නම් දකින්නෑ,,මේ අය්යලා කියන කතාව ඇත්ත ඒලෙවෙල් කට්ට කාල පට්ට මානසික පීඩනෙන් එන්නේ,,අපේ නිදහසයි ඕන ..

  • @soviet9260
    @soviet9260 3 роки тому +39

    රැග් එකෙන් මොලේ සෝද නොගත්ත ශක්තිමත් මල්ලිලා උබලට ජය වේවා

  • @gayansampath336
    @gayansampath336 3 роки тому +14

    සුපිරි අයියෙ සෙට් එකම සුපිරි කෙලින් කතා කරනව මම video තුනම බැලුව මරැ ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන මෙ විධිහට ඇත්ත කතා කරනවට❤️❤️❤️

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 2 місяці тому +3

    පීඩාවට පත්කරන එවුන කීපදෙනෙකුට හොඳ පාඩමක් ඉගැන්නුවානමි ..මනුස්යන් නෙමෙයි තිරිසන්නු ...මට බලයක් තිබිබනමි ගුප්ත විදිහට හෝ ලමයින්ට වද දෙන එවුන්ව කකුල් දෙකෙන් අල්ලල එකෙම තියෙන වැසිකිලිවලට ඔබනවා.එක්කෝ. ගස් බැදල අසුචි නාවනවා ..ඔවුන්ගෙ හතර හන්දි කඩන්න ඕනෑ

  • @chandimallucky
    @chandimallucky Місяць тому +2

    මට ත් නවක වදය දුන්න... පස්සේ මම මානසික වැටිලා හිටිය... පස්සේ ඉවත් වෙලා දැන් private university electronic engineering ඉගෙන ගන්නවා... අම්මෝ මට කරපු දේවල්.... දැන් 1st class දාල රට යනවා

  • @DineniDaundasekara
    @DineniDaundasekara 6 місяців тому +9

    ඔව් මන් අල ඇයි උබට පාන්ද? 😂මරු කොන්දක් තියන් ඉන්න කොල්ලෙක්🤘

  • @ertg30
    @ertg30 Рік тому +1

    Kondak thiyena kollek gammc thmy bosa 🖤❤️😎

  • @chathuralakshika9334
    @chathuralakshika9334 6 місяців тому +2

    නියමයි බය නැති ව ඔක්කොම සාමජය ට කියන අලුතින් යන අයට ඉගන ගන්න පුළුවන් ..ඔකුන්ට ගමෙ අය සලකන්න ඔන..

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 роки тому +35

    නොදකින් විතරක්...🥵මේ වගේ පාපතර කැම්පස් මානසික රෝගීන්ගේ පැටිකිරිය මුළු ලෝකෙටම පේන්න සමාජ මාධ්‍යවලට මුදාහරින එක ඇත්තටම හොඳ දෙයක්...👍🖤තොපි මහා ලොකුවට A/L පාස්වෙලා මොකකට හරි කැම්පස් එකකට රිංගගෙන කරන්නේ මේ වගේ තුප්පහි වැඩ කියලා අපි නම් දැනගත්තෙත් අදයි...🥴ලැජ්ජයි යකෝ...ඔය වගේ අසික්කිත රැග් දෙන එවුන්ව මහපාරේ හෙළුවෙන් එල්ලලා රජ කාලේ දඬුවම් දෙන්න ඕන...‼️ඒ මදිවට තොපි අරගල කරලා රට හදන්න ලෑස්තිය..🤣🤣රැග් එකවත් නවත්තගන්න බැරි තොපිට මොන System change ද යකෝ...🥵ගිහිල්ලා වළක් කපාගෙන වැළලියන් එතකොට හරි....‼️🤮💔

    • @chathurasampath5964
      @chathurasampath5964 2 роки тому +2

      තෝ huththa campas ගියේ නෑ නේද. අනේ hukannathuwa ඉඳපන් gothaya

    • @ertg30
      @ertg30 Рік тому

      ​@@chathurasampath5964eka ekata dekata nawennd oi campus yanne

    • @perera18509
      @perera18509 8 місяців тому +1

      ​@@chathurasampath5964කැම්පස් නොගියට කැම්පස් ගිහින් රැග් එක සාධාරණීකරණය කරන්න හදන අයට වඩා මොලේ තියෙනවා 😂😂 (බය වෙන්න එපා මන් කැළණි කැම්පස් එකේ)

    • @Oeyg87k
      @Oeyg87k 6 місяців тому

      ​@@chathurasampath5964 උබනේ ගෝතයා මානසික අසහනකාර හැත්ත උබත් රැග් කරපු කාලකන්නියෙක් ද

  • @wikumwikum8540
    @wikumwikum8540 3 роки тому +7

    නියමයි අයියේ ....❤️

  • @RUU1997
    @RUU1997 5 років тому +8

    Keep it up!!! malliya

  • @MoveToUSA
    @MoveToUSA 5 років тому +25

    මම ජීවත් වෙන ඇමෙරිකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල උපාධිය ගන්න මුදල් ගෙවන නිසා මෙහෙ නම් ඔහොම කරන අය නැහැ

  • @subashm774
    @subashm774 3 роки тому +9

    Ara konde wawan inna aiya supiri ❤✨️

  • @pasinduskarunathilaka9148
    @pasinduskarunathilaka9148 Рік тому +4

    Rag eka kiyna de ona na oken wenne wadipurama kollo kello winasa wena eka witrai. Rag eken samaje hadunanm ada lankawata mehema wenne na. Minissu thirisannu wge. Rag eka thahanam krnna ona❤

  • @kusalfernando673
    @kusalfernando673 5 років тому +12

    Great machn...unlike karala thiyenne nm aniwa rag karawana un😂

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 роки тому +7

    Kohomada ayye rag eken galavenne .kiyannako please. Mekata virudda set ekata set venne.

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 5 місяців тому +1

    Campus ekata enakotama pawrshathwaya binda dala biya upaddala unta samajeeikayo hoya gannawa paksha deshapalanayata.

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 5 місяців тому +1

    Eliye set ekak hadala nelanna rag dena hvp peratugaminta hema campus ekak langama geveemak karala hari.jeevitheta rag kiyana wachane ahannath bayawei..seethala weyi..karanna ehema.

  • @slpancha4430
    @slpancha4430 3 роки тому +22

    Campus යන්න හිතාගෙන ඉන්නෙ.rag ගැන හිතෙනකොට campus යන්න බයයි.තාමත් rag තියෙනවද අයියෙ

    • @ravindundhananjaya4822
      @ravindundhananjaya4822  3 роки тому +22

      බය නොවී යන්න..ගිහින් කොන්ද කෙලින් තියන් වැඩ ටික කරන්න මල්ලි..රැග් වලට විරුද්ධ ගොඩක් උන් හරියට වැඩ ටික කරලා ගේම ගහනවා..උබට ජය❤️

    • @slpancha4430
      @slpancha4430 3 роки тому +4

      @@ravindundhananjaya4822 එයාලා කියන දේ නොකලොත් අපිට එයාලා මොකද කරන්නෙ.

    • @ravindundhananjaya4822
      @ravindundhananjaya4822  3 роки тому +15

      එයාලට එහෙම කරන්න අයිතියක් නෑ..ඕක ඇතුලේ ඇන්ටි රැගර්ස්ලා කියලා සෙට් එකක් ඉන්නවා උන්ට සෙට් වෙන්න..

    • @slpancha4430
      @slpancha4430 3 роки тому +1

      @@ravindundhananjaya4822 ehema unoth apita awulk wena ekak nhne

    • @ravindundhananjaya4822
      @ravindundhananjaya4822  3 роки тому +5

      බය නොවී වැඩ ටික කරගන්න්

  • @moviemindlanka
    @moviemindlanka Місяць тому +1

    පොලිසියේ මානව අයිතිවාසිකම් අහිමිවීම යටතෙ ඒ මහාචාර්ය වරුන්ට එරෙහිව පැමිණිලි දාන්න ඉවත් කරන කියල සමාජෙනුත් උදවු ගන්න උන්ටික ඉස්සරලම ගෙදර යවන්න ඒක තමයි හොඳම වැඩේ ඊට පස්සේ අරුන්ට රිටන් එක දෙන්න

  • @HashanSampath1998
    @HashanSampath1998 5 років тому +7

    සුභ බං 🔥

  • @Hdhdhdshss
    @Hdhdhdshss 2 роки тому +24

    වෙලාවට ගියෙ නෑ.නැත්නම් අරුන් ලෙෆ්ට්...මගෙ අම්ම නෑ.මගෙ මැරුණු අම්ම පල්ලා බත් කන්න දත් තියන් නෑ.

  • @නදී-ය9ම
    @නදී-ය9ම 4 роки тому +4

    Campus eke antiragersla kiyla kattiyk innwda?

  • @lakshanmalan8828
    @lakshanmalan8828 4 роки тому +5

    නියමයි අයියා

  • @Lakidupamidu
    @Lakidupamidu Рік тому +6

    අය්යේ මන් අලුතින් යන්න ඉන්නෙ රුහුණු විශ්ව විද්‍යාල යට තමාත් අමානුෂික රුග් තියෙනවද තාමත් 🥺🥺🥺😥😥😥😓

  • @WRGWimaladasa
    @WRGWimaladasa 5 місяців тому +2

    මේවා නැති කරන්න ඔන.දේමවිපියො හිගාකාලා උගන්වලා මේවගේ තැනකට එවන්නේ බලාපොරුත්තු ගොඩක් එක්ක.රෑග් නතර කරන්න ඔයාලට පින් සිද්දවේයි.

  • @amavindya9432
    @amavindya9432 2 роки тому +3

    උතුරු පලාතට වෙන්න තියෙන campus වල රැග් දරුනුයිද? 💔 yannath bayai

  • @ChathuChathu-t6t
    @ChathuChathu-t6t 6 місяців тому +1

    Yako duk vidala vidala iganaganaenne mona magulatada reg karanne pakune

  • @PT-cs5gv
    @PT-cs5gv 5 років тому +4

    Ela ela

  • @susanthakumara7482
    @susanthakumara7482 Рік тому +2

    රැග් එක දෙන්නේ පොන්න චේගුරා කාරයෝ

  • @neontraders8734
    @neontraders8734 2 роки тому +8

    සන්නගෙ DNA එක සුදු shirt අයියගෙන් දැක්කා

  • @dhanuax9024
    @dhanuax9024 2 місяці тому

    rag eka kiyanne lamayekuta campus eka epa wena tharam bihisunu deyakda?

  • @DamsaraDabare
    @DamsaraDabare Місяць тому +2

    රැග් එකෙන් කරන්නෙම තව කෙනෙක්ට මානසිකව හරි කායිකව හරී පීඩාවක් කරන එක?ඇයි මිනිස්සු මේ රැග් කන්න ඔනී කියන්නේ?ඒකෙන් තව කෙනෙක්ට රිද්දන එක කරන්නේ,,

    • @Jogsii-u8o
      @Jogsii-u8o 26 днів тому +1

      කර්මය දඩුවම් දෙද්දී උන්ට පසුතැවෙන්න වෙයි. මිනිහෙක්ව කායිකව හරි මානසිකව හරි අපහසුතාවයට ලක් කරලා මුන් මොනවද බලපොරොත්තු වෙන්නේ. Campus වල උගන්වන්නේ ඔලුව පාත් කරන් ඉන්න සංස්කෘතියද😂

  • @pwjwatteagedarajayasekara6086
    @pwjwatteagedarajayasekara6086 4 роки тому +1

    Niyamai

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 5 місяців тому

    Hebai kotakakisam andina eka nam honda neha.

  • @pahaninduwara5892
    @pahaninduwara5892 2 роки тому +4

    පකේ රැග් එක 😂

  • @foodscrazy9229
    @foodscrazy9229 2 роки тому

    Thopilata kanda nethikarandama oni rata bankoloth karala Wal ballo

  • @roddaproductions
    @roddaproductions 5 років тому +7

    පරිපාලෙනෙත් ඉන්නේ උපාධීදාරියෝ නේද සහෝ..

    • @ravindundhananjaya4822
      @ravindundhananjaya4822  5 років тому +3

      රැග් උන අය ඉන්න නිසා එයාලත් එහෙමයි කියලා තමා කියන්නේ.ඊළග video එකෙන් ඉතිරි විස්තරත් එනවා

  • @thamilajayathilaka5384
    @thamilajayathilaka5384 2 роки тому

    Math ada thama malli me vedio eka dakke. man nam higher diploma holder kenek grauate kenek newei. api igena gaththa parisarawalath upa sanskruthin tibuna. namuth me thram amanushika une nam naha. man siyata dahak ekagai oyage kathawata. man me weddi aurudu 10k rajya sewaye inna kenek. oya kiyana porawal kiyana eun ayathana pradaniyo una office ekaka thama math wada karanne. un eliyata awamath karanne (bahutharaya) yatath sewakaya ayathana sangrahayata muwa wela peedawata path karana eka. mekata watila tiyena coment walinma hitaganna puluwan me samaje nihadawa wapiril tiyana prachandathwya. ekane me tharam adu coment ganak tiyenne. anthimata man pudgalikawa me weddi tihana pasbimath ekka theranaya karala tiyenne widesgathawenna. e tharam manasika wada hinsa kiyana ewa daraganna amarui. un porawal newei. unge heenamanayak tiyanawa .hama welawema. thamanta wada danumak tiyana minihek dakka gaman irisiyai. obe gamana dinen dina diunu wewa. prachandathwayata erehi weemata thawath shakthiya labewa.

  • @kmh1512
    @kmh1512 2 роки тому +1

    👍

  • @nethmihansi200
    @nethmihansi200 2 роки тому +7

    අනෙ අයියෙ තාමත් ඔය කියන විදියර රැග් එක තියනවද?😢😓

    • @Vimukthi_Fernandu
      @Vimukthi_Fernandu 2 роки тому

      @@namalkumara පොඩි උන්ව බය නොකර ඉදපන් ගොබ්බ ආතල් ගන්නෙ නැතුව 🖕

    • @namalkumara
      @namalkumara 2 роки тому

      @@Vimukthi_Fernandu mama newei kiyanne gobbayo sakiya kiyana eka video ekak karala thiyenne Uta kiyapan

    • @Vimukthi_Fernandu
      @Vimukthi_Fernandu 2 роки тому +1

      @@namalkumara අනිත් උන් කියන ඒව තැන් තැන කියවන්නැතුව ඉදපන්. දැන් ඔය සකියද පකියද කියන එකා හැම දේම දැනගෙනද ඔය නෑනෙ.. ගුණාත්මක විශ්ලේශනයක් කරපන් හැම වෙලේම

  • @knowledgelk
    @knowledgelk 3 роки тому +2

    Aiyoooo 🥺🥺😥😭😭😭

  • @alphagaming156
    @alphagaming156 6 місяців тому +3

    ළමයෙක් රැග් වෙන්න ඕන ඒත් පුතේ දරුවෙක් උගන්වලා ඔය කියන ව්දියට රැග් කරනවා කියලා ඇදුම් ගලවලා නිරුවත දකින එකද ගැහැනු දරුවන්ගේ දූෂණය කරන ලින්ගික අතවර කරනවට කරන එක තොපෙ මනුස්සකම ඕකද උබලා මේ ලෝකෙට බිහිකරපු දෙමාපියන්නට හෙනෙගහනවා කියලා කියනකොට හොදයිද මේවගේ පාපතරයෝ වෙන්නඑඅපා

    • @DamsaraDabare
      @DamsaraDabare Місяць тому +2

      ඇයි ඒ රැග් වෙන්න ඕන?අපි සෑහෙන පීඩනෙන් ව්බාගෙ ලියල යන්නේ ඒකට ද?මානසිකව වහලලු කරන එකයි කරන්නේ

    • @Study_Squad_Sl
      @Study_Squad_Sl Місяць тому +1

      කිසිම කෙනෙක් ව rag කරන්න තව කෙනෙක් ට අයිතියක් නෑ, ඒක මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.

    • @Jogsii-u8o
      @Jogsii-u8o 26 днів тому

      ඇයි රැග් වෙන්න ඕනි උබලා තමයි මානසික අසහනය කාරයො🤣💔

  • @damithwickramasingha7204
    @damithwickramasingha7204 4 роки тому +1

    Haththilee

  • @ravindupamod6854
    @ravindupamod6854 3 роки тому +1

    hi aiye

  • @dilaweer4260
    @dilaweer4260 2 роки тому

    සේරම අමිහිරි ද? 😶😶

  • @naradasubhashana7820
    @naradasubhashana7820 Рік тому

    Just

  • @kavidurukshan9071
    @kavidurukshan9071 3 роки тому +6

    ඉතින් ඇයි අයියේ ඔයාලට මේ සංස්කෘතික වෙනස් කරන්න බැරි

    • @soviet9260
      @soviet9260 3 роки тому +1

      රැග් වෙන අය ඊලග අයව රැග් කරන විදිහට මොල සේදීමකට ලක් කරනව ඔයා ඉස්සල්ල ගියාම ඔයාගෙ මොලේ සෝදනව ඊටපස්සෙ මම ආව කියල හිතන්න ඒත් ඔයා කොච්චර හොද කෙනෙක් උනත් අර මොල සේදීම නිසා ඔයා මාව රැග් කරනව මම ඊලග මල්ලිලාව රැග් කරනව

  • @Sonesome1
    @Sonesome1 8 місяців тому

    අල සාකජ්ජාවක් නියමියි....

    • @Oeyg87k
      @Oeyg87k 6 місяців тому +4

      මහලොකු raggerala 😂 ටිපර් වෙලා 😂

  • @foodscrazy9229
    @foodscrazy9229 2 роки тому +1

    Thopila yakoo thaththala wage

  • @jayasingheharshani201
    @jayasingheharshani201 3 роки тому +1

    Hoda welawata campas pass noune.

  • @chathurasampath5964
    @chathurasampath5964 2 роки тому

    අනේ kampas ගිය ekek rag එක නරකයි kiyanne. යකෝ rag එක ඕනේ දෙයක් 1

    • @OmMuruga-2025
      @OmMuruga-2025 Рік тому +14

      උබ rag එක ගැන කතා කරන්න කලින් campus කියල type කරන්න ඉගෙන ගනින් ගෝතයා😂

    • @WRGWimaladasa
      @WRGWimaladasa 5 місяців тому +2

      ලමයිට රෑග් කරන්න කලින් උබව හදාපු දේමවිපියන්ට රෑග් කරපන්.

    • @NewMontana-p8f
      @NewMontana-p8f 6 днів тому

      එහෙමද😂👍

  • @chathurasampath5964
    @chathurasampath5964 2 роки тому

    ඔය huththala kampas ගිහින් නෑ

    • @OmMuruga-2025
      @OmMuruga-2025 Рік тому +7

      එහෙම කියන උබ ඉස්කෝලෙ ගිහින් නෑ 😂 It's Campus

    • @paultyga4153
      @paultyga4153 6 місяців тому

      Uba ipadune puk£n wage mata penne

  • @Sonesome1
    @Sonesome1 8 місяців тому

    කොළබ කැම්පස් අලයා මොනවද මේ කියන්නේ කවුද යකෝ කනේ පාරවල් කාපු එකා කාඩ් ගන්න ඔබලා කැම්පස් එක ගැන දන්නේ මොනවද ඔබ කැන්ටිම ලගට වෙලා අවුරුදු 4ම ගෙවපු උන් නේ හොස්ට්ල් ජීවිතයේ විදලා තියනවද .....

    • @juansoto365-f3n
      @juansoto365-f3n 2 місяці тому

      Anika mun campus wala watawal mayimen ahulapu un wage bn. heti blpnko.U alayek kiwwt ehema 1k nm penne na. Apith innwa campu eke..ohma kyn tharam rag kala na.Ape faculty wala awlkd dnne na hby😅

    • @Study_Squad_Sl
      @Study_Squad_Sl Місяць тому +1

      ජීවිතේ විදින්න රැග් වෙන්න ඕනේ නෑ, කිසිම කෙනෙක් ට අයිතියක් නෑ තව කෙනෙක් ට/ තව කෙනෙක් ව රැග් කරන්න, ඒක මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්, වින්දිත පාර්ශවයට පුලුවන් ඒකට විරුද්දව නඩු පවරලා, වන්දි ගන්න.

  • @nishanthakumara5935
    @nishanthakumara5935 3 роки тому +1

    Me thun denama rag eka hariyata therum aran wath ne mata nm hithenne.. mn nm campus jeewithe widapu sundarama kaale e kaale thama..

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 роки тому +14

      අපි අදුරන උනුත් ඉන්නව කැම්පස්වල උන් කියනව කරන ඒව ඔක්කොම.😂 ඒකෙ විදින්න දෙයක් නෑ. තියෙන්නෙ මානසික අසහනකාරයොන්ගෙ ගොන් ආතල්

    • @kavishkamaduranda8431
      @kavishkamaduranda8431 2 роки тому +7

      ඔයාට condem ekk දාල පොල්ලක් බස්සගන්න එක සුන්දරද

    • @kushandulanjana326
      @kushandulanjana326 2 роки тому +3

      කොයි වගේ ඒව ද සුන්දර මහත්තයෝ😂

    • @namalkumara
      @namalkumara 2 роки тому +6

      Ubata athalda pukata wetamara polu bassanakota

    • @OmMuruga-2025
      @OmMuruga-2025 Рік тому +2

      Iskole yan kale mulu genwila inna charitha jeewithe widinna hoyagatta widiya tamai rag eka😂 බලෙන් අපයෝජනය වෙන උන් දැක්කමයි.

  • @gayansenanayaka2171
    @gayansenanayaka2171 3 роки тому +1

    ලොන්තයො

    • @carlos_7702
      @carlos_7702 3 роки тому +1

      පලයන් ප#@ යන්න 😡

    • @OmMuruga-2025
      @OmMuruga-2025 Рік тому +1

      Jeshta uttamayangen abuse una ekek😂

    • @Oeyg87k
      @Oeyg87k 6 місяців тому

      පලයන් හුත්තො යන්ට

    • @paultyga4153
      @paultyga4153 6 місяців тому +1

      Ube thaaththa thamai lonthaya. Copy karala gaththa degree eka gaha ganin puk£

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 5 місяців тому

    Hebai kotakakisam andina eka nam honda neha.