University ragging in Sri lanka

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 71

  • @shamaliroshan0206
    @shamaliroshan0206 11 годин тому +56

    Rag කරන්නේ පාසල් කාලේ කොන් වෙච්ච අය 😁

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y 5 годин тому +5

      ඇත්ත. ඒත් කොහෙවත් ඉන්න උන්ට වෙච්ච අසාධාරණකම් වලට අනිත් මිනිස්සු පලි නෑනෙ.

    • @OsandaVidusara
      @OsandaVidusara 3 години тому +1

      kotima kivvoth ponnayo 😂😂

    • @Coversongsrilanka
      @Coversongsrilanka 48 хвилин тому

      ​@@OsandaVidusarasiratwama ponnayonta adahane okata giyama 😂😂😂

  • @PathumSandaru
    @PathumSandaru 11 годин тому +37

    3-4 දෙනෙක්ට සෙට් වෙලා ගහලා අතපය කැඩුවනම් ඔය ප්‍රශ්නෙ නෑ

    • @HP-hu8rw
      @HP-hu8rw 8 годин тому +11

      දැන් නම් ඒක වෙනව කවුරුහරි නටන්න ආවොත්. නැත්තන් බැජ් වලින් කොන් කරල දානවා රැග් කරන උන්ව.

    • @OsandaVidusara
      @OsandaVidusara 5 годин тому +1

      @@HP-hu8rw samaje diyunuva kiynne ekt maha amu mati harak issara idala thiyeene 😅😅

  • @tharuparadise
    @tharuparadise 11 годин тому +4

    බොහෝම ස්තූති අයියෙ මග පෙන්වීමට❤️

  • @dewmidisanayake
    @dewmidisanayake 7 годин тому +13

    රුහුනෙ සමහර අයට නම් පිටිපස්සට වැටමාර පොලු දාලා රැග් කරලා තිබුනා😢.එයාලා එලියට කියන්නෙ නැ උපස්ංස්කෘතිය නිසා

    • @OsandaVidusara
      @OsandaVidusara 5 годин тому +4

      upa sanskruthiya ammage hu##
      oya sakkili mandamanasikayo ekek dennek maruvanam prashne ivarayi

  • @Imtheboss6905
    @Imtheboss6905 11 годин тому +24

    22:22 වසන්ත මුදලිගේ වගේ උන් 😂💔
    මට පේන්න බැරි චරිතයක් 😂

  • @user-lv2zx2cu5z
    @user-lv2zx2cu5z 10 годин тому +12

    අන්තරේ යටතේ පාලනය වෙන/ නොවෙන faculty වෙන් කරලා හොයාගන්නෙ කොහොමද . මන් දන්න තරමින් colombo, moratuwa විතරයි campus එකක් විදිහට අන්තරෙන් වෙන් වෙලා ඉන්නෙ.

    • @HP-hu8rw
      @HP-hu8rw 9 годин тому +3

      Ow colombo, mora kes nh

    • @AmeeshaRajapaksha-tw5hm
      @AmeeshaRajapaksha-tw5hm 4 години тому

      Jayawardanapura nadda

    • @User-123-S
      @User-123-S 4 години тому

      ​@AmeeshaRajapaksha-tw5hm ජපුර නෑලු .science එකේ .

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 годин тому +9

    මොරටුවේ රැගින් නෑ මොකද යුනිවසිටි එකම ඇන්ටිරැගින් නිසා.....කියල මට ආරංචි වුණේ.....

    • @freelychanu2086
      @freelychanu2086 8 хвилин тому

      eke inne ithin engineering kiyna subject eka kranna tharam mole diyunu wuna ayane, gal yugayeewn neweine, eka nisa mn private uni ekka uanth moratuwata respect hamdama

  • @User-123-S
    @User-123-S 4 години тому +2

    ඇත්තටම මෙකෙ මුල පෙන්නපු ටික බැලුවෙනෑ .මම බලන්න කැමතිත් නෑ .ඉස්සර කාලේ අය තමා වඩාත් නරක (සබ්බෙ තසන්ති දන්ඩස්ස- සභ්භෙ භායන්ති මච්චුනෝ ..... )මෙක දැකලා .මම කාටවත් කරදර කරන්න කැමති නැති කෙනෙක් වෙච්ච එක ගැන සතුටු වෙනවා .මම කොච්චර වාසනාවන්තද එහෙම හිතන කෙනෙක් වෙන්න 💝💖💗💓💞💔💔💔💔

  • @ShevonFernando-mc9jy
    @ShevonFernando-mc9jy 4 години тому

    great video 👍

  • @thesciencewriting9379
    @thesciencewriting9379 5 годин тому +2

    Campus එකේ වැඩිය social වෙන්න ඕන නැති courses මොනවද?

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 2 години тому

    නම්ගිලා බයවෙන්න එපා 😂😂 ඔයාල අපි කියන දෙවල් කරොත් ලොකුවට රැග් කරන්නෙ නැ 🤪🤪කියන දෙවල් කරෙ නැත්නම් 💀💀

  • @SupunJayawardhana
    @SupunJayawardhana 4 години тому

    Private ඉස්කෝලවලයි ඕව සැරටම වෙන්නෙ.. 😢😢😢😢

  • @User-123-S
    @User-123-S 4 години тому +1

    Moratuwa it faculty එක හොදද? නරක වැඩ වෙනවද?.අන්තරේට සම්බන්දද ?

    • @tharushikamadhushani8798
      @tharushikamadhushani8798 4 години тому +2

      Mehe enna moratuwe rag kiyala deyk api danneth na 😂 anthare kiyala ekak aththeth na mahashishya sangame innawa lamainge support ekata echcharai mukuth aulak na man 4th year maw rag karalatth na man kawawath rag karnawa kiyala magulak danneth na

  • @GameMaster-pk8gc
    @GameMaster-pk8gc 6 годин тому

    Technology faculties wala rag thiyenawada.

  • @ExploreERAworld
    @ExploreERAworld 9 годин тому

    Ayye lincoln university gana vedio ekak krnnko?

  • @tekshanmadhawa4632
    @tekshanmadhawa4632 10 годин тому +3

    Covid eken passe rag eka adu wela thiyenne sahenna.

    • @HP-hu8rw
      @HP-hu8rw 8 годин тому

      Adu newe naththatm nathi wela thiyenne arts,comz faculty kipyk arenn

  • @tharushasihan4645
    @tharushasihan4645 5 годин тому

    Campus ekedi sports wth nidahase krnn brid?

  • @AaAa-ei9wt
    @AaAa-ei9wt 9 годин тому +6

    What about computing faculty in sabaragamuwa university

    • @HP-hu8rw
      @HP-hu8rw 8 годин тому +2

      Ewaye nh bn den thibbath thiyenne arts, comz faculty kipayaka witarai.

    • @AaAa-ei9wt
      @AaAa-ei9wt 7 годин тому

      @HP-hu8rw oya sabaragamuwe da

    • @HP-hu8rw
      @HP-hu8rw 7 годин тому +2

      @@AaAa-ei9wt Na mge yluwo innw sabaragamu, wayaba, uva wellassa, ruhuna campus wl. Un paduwe igenagnnw e nisa baya nathuwa campus gihin igenagnn oyl. Arts,Comz faculties wl nm thathwe lokuwt danne nh mn mt ewaye yluwo nathi nisa wadiya.

  • @User-b4u3r
    @User-b4u3r 10 годин тому +1

    1st day eke idalama rag venne kamathi na kiyala rag venne nethuva ala vela inna puluvanda

    • @HP-hu8rw
      @HP-hu8rw 8 годин тому +2

      Den ehem prashnyk nh den rag karanna ena aya thama ala wenne

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 годин тому +2

      අල වෙනව කියන්නෙ අත්හරින ලද කියන එක.....දැං අවුලක් නෑ එහෙම.....රැග් කරන වුං අල වෙන්නෙ....ඉස්සර අල වෙන වුං ට සමහර තැංවලට යන්න බෑ....ඔහොම කේස් තිබුණා

  • @RUKMANBANDARA-n6c
    @RUKMANBANDARA-n6c 5 годин тому

    LANKAWE UNIESWL RANKING NISAI FACILITIES NISA UK EKKT YNNA HITHUWA

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 10 годин тому +18

    ආයිත් රැග් එක එනවා බය වෙන්න එපා... රුහුනෙ රැග් නවත්තපු කුලපති ලගදි ඇතුලෙ උන්ම උද්ගෝශන කරල අයින් කරා අලුත් දේශපාලන බලය එක්ක... ආයිත් මුන් රැග් පටන් ගන්නව.. ඉස්සරත් වාමාශික අදහස් ඔලුවට දාන්න තමයි ඔය රැග් පටන් ගත්තේ.. ආයිත් ඕව ඔහොමම පටන් ගන්නව..

    • @HP-hu8rw
      @HP-hu8rw 8 годин тому +6

      නිකන් ලමයි බය නොකර ඉදපන් බන් 😂 උබල වගේ උන් තමා ලමයෙක් ඉගෙනගන්නවට ඉරිසියාවෙ බොරු කතා පතුරවල ලමයි බය කරල උන්ට ගේමක් ගහගන්න තියන chance එක නැති කරන්නෙ. රැග් ආයෙ ආවත් එන්නෙ උබල වගේ උන් යන මෙලෝ වැඩකට නැති faculty වල තමා.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 годин тому

      රැගින් කියන්නෙ ලිං මැඩි මානසිකත්වයක්....වාමාංශික අනේ බං දන්න මගුලක් කතා කරහං.....කියවහං රුසියානු නවකථා....කොච්චර මානුෂික ද කියල බලන්න.....

    • @OsandaVidusara
      @OsandaVidusara 5 годин тому +1

      ow thopi vage manasika vikurthikayo yana higana campusvala thmayi ova thiyenne
      campus eka athule vitharayi samajayatama ubala pililayak gon buruvo ralak
      😂😂😂

    • @SenukaMudiyanse
      @SenukaMudiyanse 4 години тому +3

      ​@@HP-hu8rwඅඩො ඔහොම faculty වලට බෙදලා කොන් කරන්න එපා ඕන එකෙක් සෑහෙන්න මහන්සි වෙලා campus එන්නේ. කවුරුත් ආස නෑ එක එකාගෙන් රැග් කන්න රැග් කියන සම්පූර්ණයෙන් නැති කරලා දානව නම් කොච්චර හොදද. උනුත් පිනට ඉගෙන ගන්න ගමන් තව එකෙක්ට වචනෙකින් හරි පීඩාවක් කරන්නේ කොහොමද මේවට නීතියක් තිබ්බනම් හොදයි

    • @Days_Of_Ashan
      @Days_Of_Ashan 4 години тому

      @@SenukaMudiyanse ඔවු ❤️

  • @Sheran12
    @Sheran12 10 годин тому +12

    මොකටද මේක කරන්නෙ , මන් හිතුවෙ විශ්‍යවිද්‍යාල වල බුද්දිමත් කට්ටියක් ඉන්නෙ කියල😂

    • @OsandaVidusara
      @OsandaVidusara 5 годин тому +1

      skole kale muluganvichcha unne campus giyama hithanne virayo kiyala
      😅😅

    • @User-123-S
      @User-123-S 4 години тому

      උගත් වුනාම බුද්ධියත් වැඩිවෙනවා හැබැයි හැමෝගෙම නෙවෙයි.😉

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 4 години тому

      Ugath buddimath kiyanne dekak

  • @stefannethan
    @stefannethan 6 годин тому +6

    Private කැම්පස් වල කැම්පේන් එකක්ද කොහෙද මූ මේ කරන්න හදන්නෙ ගිය සතියෙත් රැග් සීන් ගැන මේ exam අස්සෙ දාල් තිබ්බ .කොහොමත්මේ ඒලෙවල් කාලෙට එහෙම ලමයින්ගෙ මනස අව්ල් කරන එක පුරුද්දල් වෙලා.

    • @namallakshantha
      @namallakshantha 5 годин тому +1

      සිරා. හැම අවුරුද්දෙම ඒලෙවල් කාලෙට ඔය මාතෘකාව උඩ එනවා ප්‍රයිවට් කැම්පස් වලින් කරන කැම්පේන් මෙව්වා 😅

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y 5 годин тому +2

      උබ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලල හිටපන්

    • @User-123-S
      @User-123-S 5 годин тому +3

      ඇත්තද? එතකොට මැරිච්ච ලමයි ගැන වාර්තා බොරුද????

  • @nadithanuran4114
    @nadithanuran4114 5 годин тому +1

    සියලුම වෛද්‍ය පීඨවල කිසිම විදියක rag කිරීමක් වෙන්නේ නෑ නේද 🥺 , මොකද වෛද්‍ය පීඨවල ඉන්න වෛද්‍ය ශිෂ්‍යන්ට තියෙන වැඩ කන්දරාවේ හැටියට එහෙම rag නැතුව ඇති නේද 😊🥺 ,,,, දොස්තරලා වෙන්න ඉන්න ලමයි කොහොමත් ඕවට නෑ නේද

    • @AmeeshaRajapaksha-tw5hm
      @AmeeshaRajapaksha-tw5hm 4 години тому

      Na

    • @OsandaVidusara
      @OsandaVidusara 4 години тому +1

      ow bageta pass vela art facultiesvalata higana chatar haththa ova karanne 😂😂

    • @yashodharanaweera2125
      @yashodharanaweera2125 Годину тому

      Attamai oyage kathawenma oyage thathwaya therum ganna puluwan una.​oyala wage ayata danumen doctor kenek wenna puluwan unath kawadawath manussakamen issarahata enna nm bari wei.art karapu aya unath a/l karana aurudu deka purawata godak kapakirim karala thama campus enne.e karalath campus yanna bari unu art lamai kochchara innawada.e athare campus yana art lamai bageta pass una kiyanne kohomada oya@@OsandaVidusara

  • @shamaliroshan0206
    @shamaliroshan0206 10 годин тому +9

    SLIIT එක මේ පාර මාර ගේමක් දෙන්නේ government rag එලියට අදින්න 😂👌

    • @walterwhite-i8z
      @walterwhite-i8z 10 годин тому +8

      අදින්න කියන්නෙ බන් හන්ගන්න දෙවල් තියෙන නිසානෙ

    • @Tomandjerry02492
      @Tomandjerry02492 9 годин тому

      ​@@walterwhite-i8zprivate camps da 😂😂😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 годин тому

      Sliit එක රජයේම එකක්ද....අර්ධ රාජ්‍යද