Congratulations Shalani, wishing you and Hubby to be for a happy married life together. Can't wait to see your wedding video. Best wishes from England ❤
Akki man oyawa frist time dakke mn house of fation eke work karaddi oya magen mekeup holder box ekk gana ahala eka gaththa.eda oya harima hodata math ekka katha kara.e 2019.ane oya harima cute akki..hamadama sathutin inna.❤❤budu saranai oyata❤❤
ශලනි අක්ක මේ වීඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ ...🥰😍
අක්කෙ ඔයාගේ අනාගත සියලු වැඩ කටයුතුවලට ගොඩක් ආදරෙන් සුභ පතනවා ❤💐...ඔයා හරිම ආදරණීය කෙනෙක් අනේ 😘....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🌷🌹....ගොඩක් ආදරෙයි මැණික 💎😍🎊️....
බුදුසරණයි දයාබර ශලනි.. හැමදේම පරිස්සමින් ලස්සනට කරගන්න.. ඔබ ජිවිතේ මෙතෙක් පසුකල සියළුම පරිච්ඡේදයන් තුල අටලෝදහම විඳගෙන ඉදිරියටම ගියා. ඔබ නොබෝ දිනකින් පියවර තබනා අලුත් පරිච්ඡේදය සතුට පමණක් රඳන එකක් වේවා!🙏Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️
Sabawinma
Congratulations Shalani 🎉❤May you have blessed life ahead 🙏
Congratulations..... ❤🎉 Stay happy forever
Congratulations shal 😘😘😘😘😘😘 our beauty queen 🥰🥰🥰🥰🥰
Congrats sweet❤ you look amazing, everything looks beautiful we love it God bless you 🙏 ❤ muz and friends 🇦🇺 ❤️
Congratulations!!!!!!💕💕💕💕
Very beautiful and God Bless to yourself and family good luck good health and future God will take care u Shalani.
ඔයා ඒ ඇඳුමට හරිම ලස්සනයි ශලා .සුබපතනවා ඔයාගෙ අනාගතයට.❤
Congratulations 🎉🎈🎊🥂🍾 God bless you. ❤
Congratulations shalani akkaiyooo❤❤🎉😘 you look like princess... Love u ❤
Congratulations Shalani and May God bless you abundantly and keep you every day with his love and care❤❤😘😘
Congratulations my favorite girl ♥️😍 waiting to beautiful bride see u soon ♥️😘🌹
Congratulation lovely girl ❤❤
සුබ පැතුම් ශලනි , හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..!! ❤
Congratulations ශලනි අක්කේ.මම ආසම නිළිය ඔයා නෙමෙයි.ඒත් ඔයා දක්ෂ නිළියක් ඔයා රගපෑව ටෙලිනාට්‍ය චිත්‍රපටි මම බලලා තියෙනවා.නෙලා බැලුවට පස්සේ තමයි ගොඩක්ම හිතට දැනුනේ ඔයාව.ගිරි දේවී,අඩෝ ටෙලිනාට්‍ය වලින් ඔයා ඔප්පු කලා ඔයා දක්ශ නිළියක් කියලා.මිනිස්සු මොන දේ කිව්වත් ඔයා ඔයාගේ ගමන සතුටින් යන්න.මට හරිම කණගාටුයි මේ යු ටියුබ් චැනල් කරන සමහර අය ගැන බොරු තම්බ්නේල් හදාගෙන බොරු ටයිට්ල් දාලා ව්ව්ස් වැඩි කරගන්න මිනිස්සුන්ගේ අනවශ්‍ය දේවල් ගැන හාරා අවුස්සලා ඒවට බොරු ගොඩාක් එකතු කරලා කියනවා.මම නම් හිතන්නේ එහෙම කරලා එයාලට දෙයක් ලැබෙනවනම් ඒ ලැබෙන දෙයින් එයාලට කවදාවත් හොදක් වෙන්නේ නැතුව ඇති.ඇස් දෙකෙන් දැක්කා වගේ ශලනි මෙහෙමයි කිය කිය මේ දවස් වල එක යූ ටියුබ් චැනල් එකකින් විඩියෝස් දානවා.පුදුමයි ඒක කරන්නෙත් ගැනූ කෙනෙක්.කාන්තාවක් විදියට තවත් කාන්තාවකට එහෙම අපහස කරන එක හරිම අප්‍රසන්නයි.ඔයා ඇත්තටම කොහොම කෙනෙක්ද කියන්න මම දන්නේ නෑ.අපි කවුරුවත් අනිත් අය ගැන හරියටම කියන්න දන්නේ නෑ.අපි හරියටම දන්නේ අපි ගැන විතරයි.අඩුම තරමෙන් ඔයාගේ ළගින් ඇසුරු කරපු කෙනෙක් නම් ඔන්න එයා කියන දේ ගැන පොඩ්ඩක් හිතන්න තිබුනා.ඒත් මේ කොහේවත් නැති වට්ටි අම්මා කෙනෙක් ඇස් දෙකෙන් දැක්කා වගේ බොරුවට photos edit කරලා බොරු Thumbnails දාලා මෙහෙම බොරු පතුරවන එක ගැන කාන්තාවක් විදියට මට හරිම කණගාටුයි.
Riport karanna.maath kala oya jaraaaa chanel eka .
Wow Beautiful ladies super ❤❤❤❤❤🎉🎉🎉🎉
Congratulations shala❤❤❤ happy forever 😘😘🥰🥰
Beautiful! wish you all the best 🥂
Congratulations Shala Akki!❤❤😘😘
Congratulations අක්කී සියලූ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️😊 සුභ අනාගතයක් ආදරෙයී ❤️❤️❤️❤️
Congratulations beauty angel shalaa❤🧚♀️💐❤🎉
Congradz Shalani..... God Bless You... New beginning for ur life
සතුටින් ඉන්න සෑමදා .සුභ අනාගතයක් ඔයාට ...හරිම ලස්සනයි .💑 ❤ 💐
Beautiful party. Congratulations and blessings ❤🎉
Congratulations Akki 👑❤
මිනිස්සු ඉගෙනගන්න විතරක් කරන තරගෙකදි ඔලු හදද්දි මන් දැක්ක නිදහස් වෘත්තීයක පට්ට ටැලන්ට් කැරැක්ටරයක්.... ❤🎉
Congratulations Akki ♥️♥️♥️🥰🥰🥰🥰⚘️⚘️⚘️⚘️
Congratulations shalani akke sathutin inna balan inna bari minissu dahak katha kiyai dn gann nogena oyge gamana yanna ❤❤❤❤🎉
Congratulations on your special moments
Woww🥺♥️ stay safe and happy forever
තෙරුවන් සරණයි නංගි
ලස්සන ජීව්තයකට සුභ පැතුම් ඔයාට 💐💐💐
හැමදාම සතුටින් ඉන්න
Very beautiful shaloo😘♥️
E😂 set ekenuth lassana shalaniyama thama ❤❤ 😊adina adina hema edumatama lassanai 🎉🎉😊 crongratulation shala...
Happy wedded life ❤🎉
Congratulations shala, 🎉 stay happy as always ❤
Congratulations akka.... Ane harima shok.... Oya hina wela innwa dakiddi harima shok... Oyage oya lassana hinawa thawa thawath wadi wenna kyla prarthana krnwa... ❤❤
Congratulations akkh...😍❤️🌼
Congratulations!! Stay blessed ❤
🎉 Congratulations Shalani 🎈❤
Congratulations ,stay happy forever😍❤
Congratulations ශලා අක්කි🎉❤ ආසම නිළිය ඔයා .. මගේ විතරක් නෙමේ ගොඩක් අයගෙ 😊❤ හොඳට වැඩ ටික කරගෙන සතුටින් පරිස්සමින් ඉන්න අක්කි . බුදු සරණයි ❤
එක එක මිනිස්සු කියන ඒවා ගනන් ගන්නෙපා අක්කේ අක්කා අක්කගෙ ගමන් දිගටම යන්න ❤❤❤❤😊
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
🤣🤣🤣
Congratulations Shalani !!!❤❤
Congratulations......Akki. Love you, God bless you
Wooow😍🌟🌹 Congratulations 👏❤️
Congratulations Shala 🎉🎉
Congratulations shalani .❤️💜️🌹💐
සුභපැතුම් ශලා 😊😊 ලංකාවේ මම දැක්ක හොදම වෙඩින් එක ❤
Congratulation my pricess❤
Congratulations congratulations congratulations congratulations congratulations congratulations ❤❤❤❤❤❤
Congratulations shalani.Stay Happy & Stay blessed.
🎉❤❤❤❤❤❤❤❤🎉
Congratulations ...happy wedding ...🎉🎉🎉
Harima lassnaii akke oyage wedding eka marama asawen beluwa man dekk lassanam wedding walin ekk ..congratulations 🎉❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ආදරෙයි ශලනි. ලස්සනයි ❤️❤️❤️❤️
Congratulations shala❤❤❤❤🎉🎉
Congratulations 🎉 shalani manikeeeeeeeeeee mis ❤️❤️❤️❤️❤️love u never
Nangi oyage jivithaya yapath niduk nirogiwa gatha wenna kiyala parthana karanawa budu saranai
Congratulations akkiyoooo suba pathanw. Idiriyt thiyena hama wadk ma sarthaka wenna kiyl my favourite actor oya akkiyo mageth hine oya wage actor kenek wenna ........
Congratulations shala හැමදාම සතුටින් ඉන්න ලැබේවා ශක්තිය දහිර්ය තව තව ලැබේවා ඔයාට තෙරුවන් සරනයි ❤❤❤
Sathutin inna kuhaka minissu kemathi ne kauruth sathutin innawata oyata eda wagema godak ආදරෙයි පරිස්සමෙන් inna budusaranai
Congratulations queen ❤
Congratulations 💗🌹💗
congratulations Shalani akki❤❤🎉
habai mn video 1k roshel dakka gaman baluwa..❤❤❤❤Our Roshel😊❤
congratulations 🎊 akki 💓💞🌸💐💐🌸💖💓💞💓💞🌸💐🎉
Congratulations Akkiyo ❤❤
All the v best lovely girl
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ....ලස්සන ලමයෝ❤
Congratulations shala😘😘😊
සුභ පතනව මැණික ..තෙරුවන් සරණයි සතුටින් සැනසීමෙන් හැමදාම ඉන්න ලැබේව.ඉක්මනින් මහත්තයව පෙන්නන්න හොදේ අපට..🎉🎉🎉🎉❤❤❤❤
Congratulations shalani akke.api aderei hemadama oyata.oya harima lassanai akke.budu saranai oyata❤❤❤🌸🌸🌸🌹🌹🌹🌼🌼🌼🌻🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏🙏🙏😍😍😍😍
Congratulations shala..❤️❤️ stay happy forever .. best wishes from norway 💟💐
ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Congratulations 🎉
මම ආසම වෙඩින් එක ❤❤❤❤
Congratulations 🎊 👏 💐 🥳 🎊
Congratulations shala .love uuuuuu❤️😘
Congratulations Nanga.❤❤❤❤
Congratulations Shalani, wishing you and Hubby to be for a happy married life together. Can't wait to see your wedding video. Best wishes from England ❤
තෙරුවන් සරනයි......
Congratulations dr akki❤💐 stay happy forever akki girl💐😍❤😊
Congratulations shala.....හදවතින්ම සුභ පතනවා...❤❤❤❤❤❤❤❤❤💛💛💛💛💛💛💛💛💛💛💛....ආදරෙයි
Akki man oyawa frist time dakke mn house of fation eke work karaddi oya magen mekeup holder box ekk gana ahala eka gaththa.eda oya harima hodata math ekka katha kara.e 2019.ane oya harima cute akki..hamadama sathutin inna.❤❤budu saranai oyata❤❤
Congratulations 🎉🎉❤❤
Congratulations Akki🎉🎉❤oya barbie doll kenk wage😍😘
Beautiful ❤ proud of Sri Lanka girls no more village still 😂
Wow so amazing 💗👈
Congratulations shala. Be happy
man asama hinayak😍😍😍😍meka dekkama thawath asa hithuna💗💗💗💗💗💕💕💕💕💕
Congratulations..manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations sis love you so much ❤❤❤❤❤❤❤❤❤😘😘
Congratulaions shalani♥️♥️
මගේ ආසම නිලිය ඔය හැමදාම සතුට්න් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤
Congratulations Shala. Stay happily with him.
congratulations shalani ❤❤
අක්කි අනුරාධා අක්කි ඔයා වෙනුවෙන් කරල තියෙන song එක මාරම ලස්සනයි ...ඔය දෙන්නගෙ ඔය සහෝදරකම හැමදාම තියා ගන්න..ඇත්තටම ඇඩෙනව ඒකට..හැමවෙලේම අහනව 😢
Congratulations congratulations congratulations congratulations congratulations congratulations congratulations congratulations congratulations ❤❤❤
Congratulations doll❤
congratulations shalai♥♥
Congratulations akkiyo ❤❤❤❤ hamadama sathuthio inna akki😍✨🥰 ❤️🤝❤️❤️💌❤️❤️❤️❤️ බුදු සරණයි 🙏
Congratulations dear ..🌷🌷🌷🌷
❤️❤️❤️Congratulations dear 💐🎉️❤️❤️❤️
Congratulations darling❤❤❤
Always love you dear shalani
Aal the best dear🎉❤❤❤❤LOVE ❤YOU SO ❤LOVE YOU SO ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹