දෙමාපියන්ට සලකන දරුවන්ට ඒ පින සසර පුරාවට බලපාන්නේ මෙහෙමයි.welimada saddaseela theru.

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 395

  • @munasinghamunasingha2864
    @munasinghamunasingha2864 11 місяців тому +21

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා මමදැනටත් අම්මා ට උපස්ථාන කරනවා එම බණ අහන විට හරිම සතුටක් දැනෙන වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nimalamal4187
    @nimalamal4187 10 місяців тому +18

    අම්මා 😘🙏 මම ම්ගේ අම්මට සලකපු ව්දිහ ❤මතක් වෙනවිට දැනෙන සතුට මට වචනින් කියන්න වචන නැහැ ස්වාමින් වහන්සේ 🙏 මම ම්ගේ ජිවිතයම කැපකලා කීවොත් හරියටම හරි .අව්රුදු දෙකක්
    සම්පුර්ණයෙන් කැපකරා.මගෙ කියලා කලේ
    මම පෝය දවසට අටසිල් සමාදන් වෙන්න අසපුවට ගිය
    එක ව්තරයි.එදාට අම්ම ලග
    හිට්යා අක්ක සහ නන්ගි
    අද මට අමුතු සතුටක් දැනෙනවා 🙏🙏🙏මගේ අම්මා මට හැමව්දිහෙන්ම පින් කරගන්න ඉඩ ලබලාදුන්නා.ඒ පිනෙන් අම්මට්🙏තාත්තාට් ඉක්මන් භාවයකදීම නිවනින් සැනසීම ලැබේවා 🙏 🙏 🙏

    • @nimalamal4187
      @nimalamal4187 10 місяців тому +2

      පියාට සලකන්න ලැබුනේ මීට(අම්මට) වැඩිය අව්රුදු 30ට කලින්.තාත්තා සතුට වැඩි කමට අපිට ප්‍රර්ථනා කරනවා ම්ගේ දරුවෝ දිව්‍යකුමාරයෝ වෙලා ඉපදේවා 🙏කියලා.මම දුවෙක්,මම තාත්තා ගේ කැතකුනු අරන්දාලා මේ අත්දෙකින් පිරිසිදු කලේ.හරි සතුටින් මේ හැම දේම කලේ.හොඳට ම සලකගෙන මම අද හරි සතුටින් ,නිරොගිසුවයෙන් ඉන්නවා .සැමට තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @geetharanjani4412
    @geetharanjani4412 Рік тому +19

    සාදු සාදු සාදු මාගේ නමමස්කාරය වේවා බුදු පියානන් වහන්සේ ට 🙏🙏🙏 මෙම බන දේසනා කරන අපේ සුවාමින් වහන්සේ ට මාගේ නමමස්කාරය වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @nilukadilmali9532
    @nilukadilmali9532 Рік тому +27

    සාදු සාදු සාදු මටගොඩක්සතුටුයි මම මගේ රත්තරන් දෙමාපියන් දෙන්න ට සලකනනිසා මම සවුදි වල 🙏🙏🙏මගේ රත්තරන් දෙමාපියන් ටවාගේම සියලු දෙමාපියන් ටදිර්ඝායුෂ වෙිවා නිදුක් නිරෝගී වෙිවා .❤❤❤

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 Рік тому +13

    සාදු🙏සාදු🙏සාදු🙏 පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි🙏
    සාදු🙏සාදු🙏සාදු🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා දීර්ඝායුවේවා, උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! උතුම් වූ අමා මහ නිවන් දකින්නට මේ පිං කුසල් හේතු වාසනා වේවා🙏 සාදු🙏සාදු🙏සාදු🙏 ස්වාමීන්වහන්ස මාගේ උතුම් නමස්කාරය වේවා🙏 නමස්කාර වේවා..!!
    මෙය අසන්න දුන් පිංවත් ඔබහටත් උතුම් නිදුක් නීරෝගී දිඝායු ලැබේවා උතුම් නිර්වානාබෝදයම ලැබේවා..🙏🙏🙏 සුබ නව වසරක් වේවා

  • @ShahanMadushanka-b2s
    @ShahanMadushanka-b2s Рік тому +37

    අපෙ හාමුදුරුවනෙ ඹබ වහන්සේ ට ගොඩක් පිං මම දැන් ගොඩාක් පිං කරනව ඹබ වහන්සේ ගේ බන. අහලා

  • @sujeewanipriyadarshani7824
    @sujeewanipriyadarshani7824 11 місяців тому +6

    සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 місяців тому +23

    අනේ මගේ අම්මා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනය තුළදීම ධර්මය අවබෝධ කරගනීවා.

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 9 місяців тому +10

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් s

  • @nilukadilmali9532
    @nilukadilmali9532 Рік тому +29

    අපේ හාමුදුරුවන් වහන්සේ ගේපාදනමස්කාරකරමි. දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷

  • @GASK-w1j
    @GASK-w1j Рік тому +26

    පිං වත් ස්වාමින්වහන්සේ ..අරහං බුදු ගුනයේ බලයෙන් ..ඔබ වහන්සේ ..ට නිදුක් ,නිරෙගි ,සුව දිර්ගායු බල ,මෙි වැනි හරවත් ..කාලෝචිතය දේශණා කිරිමට බුද්ධි ..⁣බල ලැබෙිවා ...අසමිමත විවාහය නිසා ..අප දෙපල ගේ මවි..පියන්..ට යුතුකම් ඉටුකර මවු.පිය සත්කාරය කිරිමට අපහසු උණා..බුදු..හාමුදුරුවනේ .. .අද ඔි තෝමෝ මෙලවින් සමු..අරගෙන..එහි කර්මය විපාක ලෙස ..මා..හට..ගරැ ස්වාමින්වහන්ස ..මහා රොග 8 න් බගංදරා රොග වැලදි ..අසරණ ව..අපහස ය,උපහාසයට ..ලක්ව ඇත .ඔබ වහන්සේ ගේ සමිබුද්ධ දේශණාව ශවණ ය කල පසු මා අධිෂ්ඨාන කලා...අට පිරිකර පුජා කර ධමි දෙසුමක් පවත්වා..දෙවර්ගයටම පිං පමුන වන්න..සාදු .......සාදු ...සාදු ..😢😢

  • @thivankaperera2039
    @thivankaperera2039 Рік тому +33

    ඔබ වහන්සෙට දිර්ග ausa ලැබේවා මෙ දර්මය අහන්න සෙලෙස්ව් සියලුම දෙනාට යොද බල යොද සක්තිය ලෙබෙවා 🙏🙏🙏🙏🙏

  • @ApDilhani-b6e
    @ApDilhani-b6e Рік тому +45

    ඔබ වහන්සේ ගේ බන ඇසිමෙන් සන්සාර දුකින් අත් මිදිමට මගේ නුවන පහල විය එ පින් ඔබ වහන්සේට අයිති වෙිවා.සාදු සාදු සාදු ....

  • @RenukaSamankumari-g3x
    @RenukaSamankumari-g3x 11 місяців тому +6

    සාදු සාදු සාදු..🙏🙏🙏

  • @sathintha
    @sathintha 10 місяців тому +10

    මගේ අම්මටයි තාත්තටයි මා කරපු පින් බලයෙන් දීර්ඝායුෂ ලැබේවා

  • @GeethaSrilanka
    @GeethaSrilanka Рік тому +14

    Mamahamadama,obawahansage,bana,ahanawa,budu,saranai,sadu,sadu

  • @MalkiNethra-rv5fb
    @MalkiNethra-rv5fb Рік тому +17

    🙏🙏🙏🙏🙏 pin wath ස්වාමීන් වහන්සේට theruwan saranai

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී නීරෝගී වේවා සුවපත් වේවා.....🙏🙏🙏🙏🙏🙏😌

  • @nandanibasnayake523
    @nandanibasnayake523 Рік тому +14

    ඔබවහන්සේ ගේ මේ උතුම් දේසනාවට අනේකවාරයක් පිංසිදු වේවා සාදු සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Рік тому +23

    අපට පිනක් කරගන්න ..මෙලොවදී පිනට පහල උන අපේහාමුදුරුවනේ .ඔබවහන්සේට .තෙරුවන් සරනයි ..පිච්ච මල්පූජාව .දවසේ.ඔබවහන්සේ.කොහෙද වෙඩ ඉන්නෙ කියලා හෙවුවේ ඔබවහන්සේ.දකින්න තියෙන ආසවට.තව.හාමුදුරුවන් ගෙන් අහලා.බැලුවා වැඩ හිටියෙ නැහ ..හරිම දුකක් ආව..මම හැමදාමත් .එක දර්ම.දේසනයක් අහලා .තමයි නින්ද යන්නේ.මේ බන දේසනා.කරන .විට.හරිම.ආසාවෙන් අහන්නෙ.පුදුම.සැනසීම ක්.හිතට ලොකුසහනයක් .දැනෙනවා.අපේ.හාමුදුරුවන්ට.නිදුක් නීරෝගී ..ව දීර්ගායු ලැබේවා .තෙරුවන් සරනයි ඔබ.වහන්සේ ට..👃👃👃

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 11 місяців тому +11

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu!🙏🙏🙏🌸🌸🌸

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 Рік тому +17

    සාදු🙏සාදු🙏සාදු🙏 පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් නිරෝගී සුවය ලැබේවා 🙏 ඔබවහන්සේ කරනා උතුම් දෙශණා වලින් ඔබවහන්සේට උතුම් නිවන් දක්නට මේ පිං කුසල් හේතුව වාසනා වේවා🙏

  • @PriyangiWansaperuma
    @PriyangiWansaperuma Рік тому +20

    මා මෙ බණ ඇසු පින් මාස 3 ට පෙර අඩු ආයුෂ ව්ද මිය ගිය මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරනයක් නොවෙවා මා හටද උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වෙවා

  • @lankalanka6592
    @lankalanka6592 Рік тому +23

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා...

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 Рік тому +23

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

    • @LasanthikaBaba
      @LasanthikaBaba 6 місяців тому

      තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏

  • @thivankaperera2039
    @thivankaperera2039 Рік тому +28

    අපගෙ ගුරු දෙව් ලොකු සුවමින් වනසෙට දිර්ග ausa ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @thivankaperera2039
    @thivankaperera2039 Рік тому +20

    තෙරුවන් සරනයි සදු සදු සදු 🌷🌹🙏🙏🙏🙏🙏🙏

  • @anujakrishanthi1383
    @anujakrishanthi1383 Рік тому +24

    සාදු .සාදු.....ඔබ ...වහන්සෙට ...නිදුක් ..නිරොගි....ව. .ආයු ..බෝ වේවා

    • @LiyanageChathuranga-so7do
      @LiyanageChathuranga-so7do 14 днів тому +2

      සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏

    • @ANimeka-j2m
      @ANimeka-j2m 12 днів тому +1

      ❤​@@LiyanageChathuranga-so7do

  • @geethapadmini6011
    @geethapadmini6011 Рік тому +93

    සාදු .සාදු. සාදු. මට හරිම සතුටු යි.මම.මගේ අම්මා ටයි .තාත්තා ටයි මම මගේ අත්දෙකෙන් අන්තිම මෝහෝත දක්කා කර මෙහෙය මට හරිම සතුටුයි. අද මේ බනදෙසනව අහන විට සාදු. සාදු. සාදු

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +20

    අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!ඔබ වහන්සේ ට පිං දිර්ඝආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +20

    නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!!
    තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! නිවනම වෙත්වා!!!

  • @swarnawijekoon3176
    @swarnawijekoon3176 11 місяців тому +12

    ධර්ම දේශනාව හරිම ප්‍රායෝගිකයි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා.
    🙏🙏🙏

  • @MKSMaldeniya
    @MKSMaldeniya Рік тому +18

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thivankaperera2039
    @thivankaperera2039 Рік тому +39

    මෙ බන ටික අපට කලින් අහන්න තිබුනා නම් ගොඩ වටිනවා දෙන් මගෙ අම්මා තාත්තා දන්නම මිය ගිහින් මෙන් අනු මොදම් වෙවා සදු සදු සදු සදු 🌹🙏🙏🙏🙏🙏

    • @NilukaDeSilva-u7i
      @NilukaDeSilva-u7i 11 місяців тому

      Sadu sadu🙏🙏🙏

    • @KrisanthiwikramaRathna
      @KrisanthiwikramaRathna 6 місяців тому

      Sadu sadu sadu 🙏🙏🙏

    • @MalanidisanayakaMalanidi-pr9hs
      @MalanidisanayakaMalanidi-pr9hs 24 дні тому +1

      ඔබ වහන්සෙට දිර්ගයුශ ලබේවා බොහොමයක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthiSusila
    @SamanthiSusila 10 місяців тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වේව සාදු සාදු සාදු 🙏🙏🙏

  • @knthipushparani41
    @knthipushparani41 Рік тому +16

    බුදු සරණයි🙏🙏🙏🙏🙏

  • @kanthilatha5330
    @kanthilatha5330 11 місяців тому +4

    sadu, sadu, sadu, mama mage ammata salakanawa.mage laga tiyagena balagannawa.nawanawa.mage ammata kalpanawa na.et mata pin denawa.me deshanawa ahan iddi puduma satutak mata danenne.oba wahanseta e pen anumodan wewa!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 місяців тому +14

    මගේ අම්මා තාත්තා නැහැ.
    අම්මා නැති වෙලා දැන් වසරකුත් මාසයක්.
    එයා නැති වුණේ මගේ ඔඩොක්කුවෙ.
    මගේ අම්මා ට මට උපරිමයෙන් මට හැකි පමණින් මම හැමදේම කළා.ඒත් මගේ අතිනුත් වැරදි වුණා.එයාව දවසක් හරි වැඩිපුර තියාගන්න ඕන නිසා.කෑමටික කවා ගන්න, බෙහෙත් ටික පොවා ගන්න ඕන නිසා.
    මගේ අම්මා තාත්තා ගොඩක් හොඳයි.
    අම්ම වචනයකින් වත් කාටවත් නරකක් වචනයක් කියල නැහැ.

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +17

    මටත් සතුටුයි මම ඒ දෙන්නට සතුටු වෙන දේවල් කලා උපකාර කලා මම 21. ඕමන් රටට යද්දි 😢😢😢 රෙදි හිග කාලයක් ගොඩක් ගෙනත් දුන්න❤❤❤ අනේ ඒ සතුට දෙන්නගේම😢😢😢 අද එයාල නෑ නමෝ බුද්ධාය

    • @NiroshaPothupitiya-ff3tm
      @NiroshaPothupitiya-ff3tm 5 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @DeepikaKumari-t9x
    @DeepikaKumari-t9x 4 місяці тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ අගෙයී
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmagalhitya8513
    @pathmagalhitya8513 11 місяців тому +5

    Sadu sadu mage ammet saha tattatet uperima widihata satkare kala ape hamuduruwene🎉

  • @DARSHIKAABEYSINGHE-wu4mg
    @DARSHIKAABEYSINGHE-wu4mg Рік тому +36

    සාදු..සාදු සාදු ..මට හරි සතුටුයි .මන් මගේ අත් දෙකෙන් අම්මට සැලකුවා .එතකොටත් තාත්තට අංසබාගේ .දෙන්නම බලා ගත්තා තනියෙම...දැන් අම්මා නැ...අන්තිම හුස්ම යනකල් පිරිත් කියපු දුවක් මන්...දැන් තාත්තට හරීම ආදරෙන් සලකන්නේ ..අනේ මෙහෙම වාසනාවක් කියලා මන් හිතනවා

  • @dinethprabasha9978
    @dinethprabasha9978 7 місяців тому +2

    මගේ අම්මට තාත්ත නිදුක් නිරෝගී වේවා මා කල පිනක් තියේනම් ඒ ඔබලට අත් වේවා!!

  • @sudeepasamanmalee2333
    @sudeepasamanmalee2333 11 місяців тому +5

    Budu saranai swaminwahansa

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 10 місяців тому +24

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා! දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @kavyaravihari6350
    @kavyaravihari6350 11 місяців тому +17

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @madudesilva7524
    @madudesilva7524 Рік тому +22

    නමෝ බුද්ධාය!🌹☸️🌹🙏
    පින්වන් ස්වාමීන් වහන්සේට,
    පළමුවද, දෙවනුවද, තෙවනුවද, මාගේ නමස්කාරය වේවා!
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    තෙරැවන් සරණයි!☸️🙏

  • @mudithanishamani7079
    @mudithanishamani7079 Рік тому +16

    ඔබ වහන්සේට බුදු සරණයි ....!!!!!

  • @chavindu8659
    @chavindu8659 Рік тому +23

    තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @LiyanageChathuranga-so7do
    @LiyanageChathuranga-so7do 14 днів тому +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏

  • @hahinikaushallya3693
    @hahinikaushallya3693 Рік тому +8

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻.. ඔබවහන්සේට ගොඩක් පිං.... 🙏🏻🙏🏻

  • @ChandraLiyanage-p4k
    @ChandraLiyanage-p4k Рік тому +8

    Obawahanseta diirgayusha labeewaa sadu sadu sadu

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 місяців тому +12

    දරුවෙකුට ඇස් වහන්න ඕන නෑ, තමන්ගෙ අම්ම හදුනාගන්නා.
    කට්ටකරුවලේ තමන්ගේ අම්මට හඳුනාගන්න දරුවන්ට අපහසු නැහැ.තමන්ගෙ අම්මව ඒ දරුවන්ට සුවඳයි.ඒ සුවඳෙන් හොයාගන්න පුළුවන්.

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 Рік тому +19

    තෙරුවන් සරනයි !!! ... !!!

  • @thivankaperera2039
    @thivankaperera2039 Рік тому +21

    සදු සදු සදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @HuaweiY5.
      @HuaweiY5. 9 місяців тому +2

      sadhu sadhu sadhu

  • @wickramadulani3773
    @wickramadulani3773 Рік тому +13

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්ස එ් වගේම ස්තුතියි මේ දම් කරැණු ලබා දීම වෙනුවෙන් ඔබ වහන්සේට.මමත් හුගාක් සතුටු වෙනවා දැන්.මම පවුලේ එකම දරැවා වන්නේ ඉතා දිළිදු පවුලක.මට වයස අවුරැදු 20දී මගේ පියාට අංශභාග තත්වයක් හේතුවෙන් කුලී වැඩකට පවා යා ගත නොහැකිව රෝගී විය.එදින පටත් මා රැකියාවක් සොයා ඉතා සුළු වැටුපක් ලබා දෙමාපියන් පෝෂණය කලෙමි.පුතෙකු නොවී දියණියක වු මට ඉතා අභියෝගයන් වු මෙම ක්‍රියාව අදටද මම සිදු කරන්නේ ඉතා සතුටින් හාමුදුරැවනේ.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 місяців тому +12

    දෙමව්පියන් රැකබලා ගනිද්දි , හැමෝම ඒ ගැන සතුටු වෙනවා.ඒ දරුවා ගැන හොඳ කියනව.
    මට නම් ඒ සතුට විඳින්න පුළුවන්.

  • @SasikaSadaruvan-t7k
    @SasikaSadaruvan-t7k Рік тому +9

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 Рік тому +7

    🙏🙏🙏🙏mata mage Thatthanam ne..mage Amma withdrai inne Amma wenuwen hama dema karanawa..Mata.marena mohothe E.pina shipath wewaa Ape Hamuruwantath. NIWAN MAGE DORATU WIWARA WEWAA SADU SAADU SAAADU..

  • @komari3067
    @komari3067 Рік тому +3

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranimngala6839
    @shiranimngala6839 11 місяців тому +5

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa

  • @Gayan_Malinda
    @Gayan_Malinda Рік тому +10

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

    • @nadee_663
      @nadee_663 11 місяців тому

      ❤❤💛💛

  • @MokshaAkini
    @MokshaAkini 4 місяці тому +2

    Sadu sadu 🙏 swamin wahanseata magea namaskaraya veva 🙏🙏🙏

  • @SamaMuthu
    @SamaMuthu 5 місяців тому +1

    🙏🙏🙏 මේ බණ දේශනා කල හාමුදුරුවන්ටත් චැනක් එකේ අයිතිකරුටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 11 місяців тому +3

    සාදු ......සාදු ..........සාදු .........🙏🙏🙏🙏

  • @chathuriachinika6917
    @chathuriachinika6917 7 місяців тому +1

    ස්වාමින් වහන්ස , ඔබ වහන්සේට නිදුක් නිරොු්ගි සුවය ලැබෙිවා.

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 Рік тому +14

    තෙරුවන් සරණ වේවා!!!

  • @RanjaniRathnayaka-t7k
    @RanjaniRathnayaka-t7k Рік тому +5

    Aththatama demapiyanta sulakima uthum pinaki❤️❤️🙏🙏🙏

  • @chandrawathi5248
    @chandrawathi5248 Рік тому +10

    තෙරුවන් සරණයි

  • @nature245s
    @nature245s 11 місяців тому +5

    බුදු සරනයි

  • @anulakumari8400
    @anulakumari8400 10 місяців тому +2

    මගේ අම්මාට, පරලොව, සුවපත්, වේ වා

  • @KumariHendeniya-wl2pn
    @KumariHendeniya-wl2pn 5 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 Рік тому +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @MomoMomo-rx3kq
    @MomoMomo-rx3kq Рік тому +17

    ලෝකේ පින්නට පාහලා උන සුවමින් වන්සස කනන්ක් ❤️🙏❤️

  • @dulannisala6587
    @dulannisala6587 Рік тому +5

    සාදු🙏🌺 සාදු🙏🌺 සාදු 🙏🌼

  • @pathmagalhitya8513
    @pathmagalhitya8513 11 місяців тому +4

    Sadu sadu haudurwee mamat mage ammeti tattati uparima widiyata selkuwe mata hari satutui

  • @anomasamanthi8280
    @anomasamanthi8280 4 місяці тому +1

    Sadu Sadu Sadu magea🙏🙏🙏 namaskaraya wewa Sadu

  • @nadee_663
    @nadee_663 11 місяців тому +4

    Sadu sadu sadu🙏🙏🙏❤❤

  • @Akarshi.2005.
    @Akarshi.2005. 10 місяців тому +3

    සාදු සාදු සාදු

  • @shashinitheja-fk4pw
    @shashinitheja-fk4pw 10 місяців тому +1

    Oba wahanseta gdak pin. 🙏🙏 Thawa thawath meweni dharma deshna desimata lebewa 🙏❤

  • @bandulakumara9319
    @bandulakumara9319 Рік тому +7

    Ma me aesu bana padaye pin mage demapiyan namin anumodan wewa 🙏🙏🙏🙏 sansara dukin atmidewa 🙏🙏🙏 🙏🙏🙏🙏

  • @sundarasihi
    @sundarasihi 6 місяців тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AmsanthiyaKumuthini
    @AmsanthiyaKumuthini Рік тому +4

    Obe wahansete dergeaushe labawa .sadhu sadhu. Sadhu budusarenai.
    🙏🙏🙏🙏

  • @LahiruSadaruwan-ym8vb
    @LahiruSadaruwan-ym8vb 3 місяці тому +1

    මාරම ලස්සනඉ පින්වත්බනටිකක්😊🎉❤

  • @chandrikamanel6706
    @chandrikamanel6706 5 місяців тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි ලැබේවා 🙏🙏🙏

  • @AnjanaSupun-zm1fi
    @AnjanaSupun-zm1fi Рік тому +6

    Godak pin hamuduruvane

  • @AmeeshaPrahas
    @AmeeshaPrahas 4 місяці тому +1

    Kalyana mithrayanan wahansa, oba wahanseta niduk nirogi deerghayusha labewa! Api ras karana pin balayada anumodan wee nirwana dwarayata paminewa! Sadhu Sadhu Sadhu!!!🙏🙏🙏

  • @palithepalithe80
    @palithepalithe80 2 місяці тому

    සාදු 🌹🌹🌹🌹🌹සාදු බුදු සරනයි දෙවිපිහිටයි

  • @anomasamanthi8280
    @anomasamanthi8280 21 день тому +1

    Sadu Sadu Sadu magea🙏🙏🙏🙏🙏🙏 namaskaraya wewa Sadu

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi3825 Рік тому +10

    Me uthum bana tika samadenata asimata pina salasewa .oba wahanseta dirga ayusha labewa !🙏🙏🙏

  • @SamanthiRupika-q2d
    @SamanthiRupika-q2d Рік тому +132

    මගේ දෙමව්පියන්වත් මගේ නැන්දම්මාවත් බලාගන්න පිං මටද තිබුනා.ඒ තුන්දෙනාම හිටියෙ ඇදේ.කැතකුනු අතගාලා,නාවලා කවාපොවා රැකබලා ගත්තා.එයාලට උපස්ථාන කරනකොට දුන්න පිං මතක්වෙනකොට අදටත් මගේ දෑස් කදුලින් තෙත් වෙනවා.අනේ එයාලට සසර මග කෙටි වේවා🙏🙏🙏

    • @nadee_663
      @nadee_663 11 місяців тому +2

      ❤❤💛💛

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 10 місяців тому +1

      ❤❤❤❤

    • @mahiruMahiru-o6n
      @mahiruMahiru-o6n 9 місяців тому

      ❤️❤️❤️❤️❤️❤️

    • @mahiruMahiru-o6n
      @mahiruMahiru-o6n 9 місяців тому +3

      සාදු සාදු සාදු 😂😂

    • @mahiruMahiru-o6n
      @mahiruMahiru-o6n 9 місяців тому +3

      ගෙදර බුදුන් අම්මා 🙏🙏🙏🙏

  • @JiwaKumuduni
    @JiwaKumuduni 11 місяців тому +7

    අදර්ශවත් බන කතාවක් 🙏🙏

  • @ChanuthaJothirathna
    @ChanuthaJothirathna 5 місяців тому +1

    මාත් ආසයි මගේ අම්මටයි තාත්තටයි හොඳට සලකන්න . ඒත් ඒ දේ දැන්මනම් වෙන්න ඔ්න නෑ තව ගොඩ කාලයක් මගේ අම්මයි තාත්තයි ලෙඩක් දුකක් නැතුව හොඳින් ජීවත් වෙන්න ඔන . කවදාහරි මටත් වෙලාවක් එයි එයාලට සලකන්න . ඒ වෙලාවට මම මගේ අම්මටයි තාත්තටයි හොඳට ම සළකනවා .
    මගේ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ පතනවා !
    මගේ අම්මටයි තාත්තටයි ගොඩක් පින්.
    මරණින් පසු දෙවි ලොව ඉපදේවා!! ඉපදේවා!!ඉපදේවා !!
    සාදු !!!සාදු !!!සාදු !!!

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 5 місяців тому +1

    ඔබ වහන්සේට පින්

  • @Sumangalahimi-cn7og
    @Sumangalahimi-cn7og 3 місяці тому +1

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුළ මෙසේ වදාළා මෙසේ වදාළා යනුවෙන් සඳහන් වන සූත්‍ර මොනවාද කියලා සඳහන් කළා නම් ඉතාම වටිනවා

  • @Pathmagamage-f4x
    @Pathmagamage-f4x Рік тому +9

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @munasingha9635
    @munasingha9635 Рік тому +7

    නමෝ buddhaya

  • @RtIlina
    @RtIlina 11 місяців тому +8

    Mata puduma sathutak mage life eka kapa kale mage raththran Amma ,appachi.wenuwn

  • @KokoMary-s3m
    @KokoMary-s3m 8 місяців тому

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nilukapriyadarshani4176
    @nilukapriyadarshani4176 Рік тому +5

    සාදු