Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ ඒ ගීතයෙ රාවයයි. හැමදාමත්වගේ ලස්සනයි ❤❤❤❤❤
බොහොමයක් ස්තූතියි
ලස්සනයි ලස්සනයි ලස්සනයි දියලුම ඇල්ලට හරියන මිහිරි හඩ මේ හඩින් මිනිස් හදවත් කොච්චර සුවපත් වෙනවද ඔබතුමාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි අපේ සුව විරුවාණේනි ❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි හැමදාම oya හඬ 🎉🎉🎉 theruwan saranai dewi පිහිටයි sir
කැළැබෙන මේ ලෝකයේ සහනය ඔබ පමණයි…හරිම මිහිරි රසවත් ගැයුමක්❤❤❤
ඔබ ඒ ගීතයේ රාවයයි ...❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි
දියලුම,හඩ,ඇතින්,ඇසෙන,සේ,ගයයි
❤❤❤❤❤❤❤
👍👍👍🔥🔥🔥
❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰
Great indika.....I love this song... please tell me who was playing the drums here.... mr Susil perera????🙏🙏
Niresh perera
E mihiri handa bhawanawak wage.
හන්තාන පමනමද ගාල්ලටත් අරන් එන්න
ජාතිද්‍රොහීයෙක් වෙන ඡන්ද දීම : දේශපාලනපක්ෂවහල්ලු නොවී මධ්‍යස්ථව සිට පුද්ගලික ලාභප්‍රයෝජන පසෙකලා ගුණනුවණට ගරුකරමින් සුදුස්සන් පත්කළයුතුව ඇත. නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය ලබාදියයුතුව තිබුණාවූ නිශ්පාදන හා සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. හොරබොරුකොමිස්වංචාදියෙන් යුක්තව රටපාලනය කරමින් අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණූ අදායම් මාර්ග නූපදවා තවදුරටත් ණය කරවන, හොරවංචාදීයට රජ්‍යසම්පත්,මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති බොදු රනිල් ප්‍රමුඛ රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. රටෙ තිබුණු ඇතැමුන්ගේ දුර්වල පාලනයට කළකිරී Npp ට රට බාරදීම ද සුදුසු විකල්පයක් නොවන බව දතයුතුය. උදා:- දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් නිරාගමිකයෝ වෙති. බෞද්ධවිරෝධිහු වෙති. කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති." පිංපව් පරලොවාදී ගැන විශ්වාසය නැති මිත්‍යාදෘෂ්ටිකයාට මේ ලෝකයේ කළනොහැකි පාපකර්මයක් නැත්තේ සියලුම පාපකර්ම සිදුකළ හැකිය එබැවින් මේ කියන මිත්‍යාදෘෂ්ටිය වනාහී දසඅකුසල් අතරින් ලොකුම අකුසලය වෙන බව දහමෙහි සඳහන් වෙති" එබැවින් මොවුන් විශ්වාස කිරීමට ඇසුරුකිරීමට කෙසේවත් සුදුසු නොවෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. මාධ්‍ය තුලින් මහත් වෛරයෙන් සිංහල බොදුනුවන් පමණක්ම ඉලක්ක කරගෙන ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ ඇතැම් බොදුනුවන් අද නිශ්ශබ්ද කරවා ඇත. තව ඇතමුන්ව නිශ්ශබ්ද කරවමින් ඇත. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? නුවණැති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකම ප්‍රවර්ධනය කළහැකි එවැනි නායකයන්ගෙන් යුක්ත පක්ෂයක් බලයට පත්කළයුතු වෙයි..
ඔබ ඒ ගීතයෙ රාවයයි. හැමදාමත්වගේ ලස්සනයි ❤❤❤❤❤
බොහොමයක් ස්තූතියි
ලස්සනයි ලස්සනයි ලස්සනයි දියලුම ඇල්ලට හරියන මිහිරි හඩ මේ හඩින් මිනිස් හදවත් කොච්චර සුවපත් වෙනවද ඔබතුමාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි අපේ සුව විරුවාණේනි ❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි හැමදාම oya හඬ 🎉🎉🎉 theruwan saranai dewi පිහිටයි sir
බොහොමයක් ස්තූතියි
කැළැබෙන මේ ලෝකයේ සහනය ඔබ පමණයි…හරිම මිහිරි රසවත් ගැයුමක්❤❤❤
ඔබ ඒ ගීතයේ රාවයයි ...❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි
දියලුම,හඩ,ඇතින්,ඇසෙන,සේ,ගයයි
❤❤❤❤❤❤❤
👍👍👍🔥🔥🔥
❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰
Great indika.....I love this song... please tell me who was playing the drums here.... mr Susil perera????🙏🙏
Niresh perera
E mihiri handa bhawanawak wage.
බොහොමයක් ස්තූතියි
හන්තාන පමනමද ගාල්ලටත් අරන් එන්න
ජාතිද්‍රොහීයෙක් වෙන ඡන්ද දීම : දේශපාලනපක්ෂවහල්ලු නොවී මධ්‍යස්ථව සිට පුද්ගලික ලාභප්‍රයෝජන පසෙකලා ගුණනුවණට ගරුකරමින් සුදුස්සන් පත්කළයුතුව ඇත. නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය ලබාදියයුතුව තිබුණාවූ නිශ්පාදන හා සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. හොරබොරුකොමිස්වංචාදියෙන් යුක්තව රටපාලනය කරමින් අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණූ අදායම් මාර්ග නූපදවා තවදුරටත් ණය කරවන, හොරවංචාදීයට රජ්‍යසම්පත්,මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති බොදු රනිල් ප්‍රමුඛ රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
රටෙ තිබුණු ඇතැමුන්ගේ දුර්වල පාලනයට කළකිරී Npp ට රට බාරදීම ද සුදුසු විකල්පයක් නොවන බව දතයුතුය. උදා:- දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් නිරාගමිකයෝ වෙති. බෞද්ධවිරෝධිහු වෙති. කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති." පිංපව් පරලොවාදී ගැන විශ්වාසය නැති මිත්‍යාදෘෂ්ටිකයාට මේ ලෝකයේ කළනොහැකි පාපකර්මයක් නැත්තේ සියලුම පාපකර්ම සිදුකළ හැකිය එබැවින් මේ කියන මිත්‍යාදෘෂ්ටිය වනාහී දසඅකුසල් අතරින් ලොකුම අකුසලය වෙන බව දහමෙහි සඳහන් වෙති" එබැවින් මොවුන් විශ්වාස කිරීමට ඇසුරුකිරීමට කෙසේවත් සුදුසු නොවෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. මාධ්‍ය තුලින් මහත් වෛරයෙන් සිංහල බොදුනුවන් පමණක්ම ඉලක්ක කරගෙන ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ ඇතැම් බොදුනුවන් අද නිශ්ශබ්ද කරවා ඇත. තව ඇතමුන්ව නිශ්ශබ්ද කරවමින් ඇත.
පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
නුවණැති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකම ප්‍රවර්ධනය කළහැකි එවැනි නායකයන්ගෙන් යුක්ත පක්ෂයක් බලයට පත්කළයුතු වෙයි..