oh my god .. where did you come from .... I am sure you are from heaven (thusithaya). Mage wasana song ... one of my favourites, I think after H R Jothipala, you are the only one who sang it to perfection. I love every song you sang. Wish you all the very best. You are truly blessed with your talents.. love you so much
ඔබගේ සිංදු ඇහුනේ අහම්බෙන් වගේ. ඉතාම මිහිරියි. Well done putha. Keep it up. Good luck amd wish you all the best.
හැමදාම ආසාවෙන් අහනවා ඔබේ ගීත..
මේ සුවිශේෂී ගායන හැකියාවන් සමඟ බොහෝ දුර යාමට හැකිවේවා ඔබට.
ජය වේවා..!
ඒ මිහිරියාව කියන්න තේරෙන්නෙ නෑ ...............මම ඔබ තුමාගෙ මුලින්ම අහපු ගීතය ස්වර්ණමාලි ගීතය ඒ හඩේ අලංකාර ස්වර හිතට දැනුනු නිසා හොය හොය ඇහුවා කියන්න වචන නෑ හඩ භාවනාවක් වගේ ............🥺🥺🔥🔥 ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න වාසනාව දිරිය ශක්තිය නිතැතින්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.............................
සරස්වතී මෑණියන් ගේ පිහිට ආරක්ශාව හැමවිටම ඔබ සමග රැදේවා ........🙏
පැරනි ගිතවලට,හානියක්නොකරම,ගයයි,දැහැන්ගතහඩක්,බුදුසරනයි
Denuth rasawidinawa 👌👌👌👌
කොපමණ ahuwath madi 🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි ගායනය ..ආසම කටහඬක්..ජයෙන් ජයම වේවා
විවිධාකාර ගීත ඔබගෙන් ඇහුවා.ඒ හැම ගීතයක්ම හරිම රහට ගයන්න පුළුවන් පුදුම හැකියාවක් හරිම ගැඹුරු සොඳුරු හඬක් ඔබට තියෙන්නෙ.❤❤
මෙම වැඩසටහනේ හොදම දෙකක් තියනවා එකක් සමන් ලෙනින් ආපු එක අනික මේක කරදරයක් නැති voice දෙකක්👍super
එ හඬ සංගීතයෙන් වෙන් වෙලා හොඳින් ඇහෙනවා ...😊
marvin පෙරේරා මහත්තයාගේ සින්දුව දෙනවා ලෙසටම
ITN ස්වර්ණ සම්මාන වැඩසටහනේ සිටම ඔබේ දක්ෂ ගායනය විදිනවා....
අපි මේ වැඩ සටහන කීප සැරයක්ම බැලුවා .හරිම අපූරුයි .ජයෙන් ජයම ලැබේවා UK අපි
බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
සුපිරි හඬක් ජයවේවා
Nada man asama band eka
භාවනාවak වගේ හරිම අගනා ගැයුම් ලස්සනයි sir theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි
නාද ත් ඔබ ත් නියමෙට ගැලපෙනව...අහගෙන ඉන්න පුළුවන්.... කනට මිහිරි යි...
.අමරදේව මහතා ගේ ඔබ සුමුදු නෙත් කැලුම් ගීත ය සහ පෙම් රල පතරේ ගීත ය ඔබේ හඬින් අහන්න කැමති යි... තෙරුවන් සරණයි., ඉදිරියට ම යන්න....
what a amazing voice.good luck❤❤❤❤
Grate.....Budusaranai ❤
කොච්චර ඇහුවත් මදි....හැමදාම ඇහුවත් මදි....තොටුපොළ අයිනේ ❤❤❤
ඒක අසීරු ගීතයක් ගයන්නට මමත් අමාරුවෙන් කිව්වේ .....වික්ටර් සර් කියපු විදියට කියන්න බැහැ
හරිම ලස්සනය් ඉදිරියටම යන්න. සුබ පැතුම්....
ගැබුරැ දහමක් ගීතයකට කවා මියුරු හඩින් අපෙ දෙසවනට ඇසෙන මෙි මිහිරි ගීතය තවත් අැසේවා!
ගැඹුරු කටහඩක් උවත් ඉතා මිහිරියි. ගීතයේ දාහැන ගතවිය හැකි හදවතට කතා කරන හඬක්. සුභ පතමි. අගනා නිර්මාණ කිරීමට තව තවත් හැකිවේවා .🌹🌹🌹
බොහෝ තුති සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න
අද ක්ෂෙත්‍රයේ ඉන්න තරුණ ළමයිට හොඳ ආදර්ශයක් ගත හැකි ඉතා විශිෂ්ට ගනයේ ,, ඉදිරිපත්කිරීම්
බලන්න ආසයි හික්මුණු බව... හඬ පාලනය... ළයාන්විත ව ඉදිරිපත් කරන විලාශය...
සංගීතසිටු ඔබ... හඬ දන් දෙන තවුසෙක් වාගෙයි....🙏🙏
අනේ.. මේ හඬ භාවනාවක්...🪷🪷🪷🪷
මං හැමදාම කියනව ..ංංං
ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.... 💖
හැමදාම ඔබෙි ඇගයීමට හදවතින්ම ස්තුතියි
හිත හදන ....හිත හැදෙන ....ඒ මියුරු හඩ ..🌷🌷🌷
හැමදාම ඇහුවත් එපාවෙනනෙ නැහැ ඔබට ඉදිරියට යන්න සුබ පැතුම් 🌺🌺🌺🌺🎶🎶🎶🎶🎶
ස්තුතියි
හරිම ලස්සනයි මේ ගායනය
ගීතවල වචන වලට නිසි ඡීව ගුනයත් , නිසි අර්ථයත් ගී හඩතුල මැනවින් අපේ සවනට දැනේ….
නියමයි…
බොහොමයක් ස්තූතියි හදවතින්ම යාලුවොන්ටත් අහන්න සලස්වන්න
සුභ පැතුම් ඉන්දික මහත්තයා
Darga nagaraye indika liyanage, ITN programme. Eke mulinma sindu kiwwa, Hasantha hettiarachchi thamai annoncer, ada wagema edath obage gayanayata priya kala ..
පහතින් ඔබට පිදූ සියලු සහතිකයක් මමත් වින්දා හරියටම හරි කියල.
ස්තූතියි හදවතින්ම කළ ඇගයීමට දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක යහපත් ගීතය සමග
ඉතා මිහිරි ගායනයක්
මල්ලි මම මේ මා නොවන මම දෙසැරයක් ඇහුවා මට හිතුණා මේ විශිෂ්ඨ ගීපද රචකයන් අද අපි අතරේ උන්නා නම් අපිට ඔබේ හඬින් මොනතරම් රසවත් හරවත් ගීත ගොන්නක් අහන්න තිබුණා, තෙරුවන් සරණයි 😍❤️🙏
ස්තුතියි ඒක අවාසනාව අපේ
ඇත්තටම හරිම ලස්සනයි සින්දු ටික.
❤🎉❤🎉❤🎉❤🎉
Dear son,
You are truly a Gem,
You are truly a Jewel,
You are truly a pearl,
❤ All the best for
your future.❤
Namo Buddhaya!!
Ra wada muraya mama asa karana geethayak eya lassanata gayana kala hama geethayak ma asawen rasa winda obage voice eka th onama gayakayeku ta galapenawa eka nisa tawath lassanai tawa tawath lassanata gayana karanna hakiyawa labewa!!!
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මහරගම යොවුන් රඟහලේදී මගෙම ඒක පුද්ගල ප්‍රසංගය කරනව එන්න බලන්න
ගිතයට,සරිලන,නියම,හඩක්,අගෙයි,ගායකතුමනි,
❤charisma lassani gayanaya saha sangithaya
❤❤❤❤❤❤❤...
Excellent singing Brother - Always Wish you a long and happy life
oh my god .. where did you come from .... I am sure you are from heaven (thusithaya). Mage wasana song ... one of my favourites, I think after H R Jothipala, you are the only one who sang it to perfection. I love every song you sang. Wish you all the very best. You are truly blessed with your talents.. love you so much
SUPER VOICE. ඉන්දික මල්ලි-- හරිම අපුරුයි
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
Meweni niunu senahena handak lebila thiyenne oyage perapinakata malli.suba anagathayak oyata.
ගැඔුරැ උනත් මෙි ශාන්ත ස්වරය හදවත නිවනව.. සුබ පතනව තවත් හරවත් නිර්මාණ ගොන්නක් දායාද කරන්නට හැකිවෙිවා කියල..
මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න දිගටම ඉන්න ස්තුතියි
Puduma .sanasimak .h itata..danene
අලුත්ගම වෙනුවට ඉන්දික ලියනගේ ගම කියල කියන්න පුලුවන් උනොත් රටක් හැටියට අපි මෙයාට ණය නෑ ❤😀 නැත්නම් ඇත්තටම මේ දක්ශතාවයට අපි ණයයි 🙏
මෙි තමන්ගේ කමට හදවතින්ම ස්තුතියි
ඇත්තටම ඉන්දික ඔයාට දෙයියො දීපු ලස්සන කටහඬක් තියෙනවා ජය වේවා
බොහෝ තුති ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ නිදහස් වෙලාවක කතා කරන්න 0773931730
Harima. Lassanai🎉🎉
හැමදාමත් වගේ ඔබගේ ස්වරය හදවතින්ම රසව්න්ද..... සොඳුරු නිර්මාණකරුවානෙනි ඔබට ලස්සන හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා! 🌷🌷🌷
ස්තුතියි හදවතින්ම
ඒක භාවනාවක්.❤️❤️
@@amashaoffset587 ඇත්තමයි ❤️
හරිම ලස්සනයි හැම සිංදුවක්ම හිත නිවන භාවනාවක් වගේ. සුබ පැතුම්
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න
MA dakapu me yugaye vishishtathama gayakaya. Good luck
බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක
HODA LASSANA GEE MIHIRATA GUWA BUDU SARANY
👏👏👏👏👏👏👏
සුමණෝ.., ජීවිතයද මහන්නේ.., විතරක් නෙමෙයි මේ මල වෙන කාටත් දෙන්නෑ ගයද්දිත් එක වගේ හරවත් වේදනාවක් දැනෙන්න කල අපූරු ගායනා හැකියාවක් !!
හදවතින්ම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක
@@IndikaLiyanage 👍❤️!!
පුතේ නුඹේ දක්ෂතාවය ගැන කියන්න වචන නැහැ. නුඹ ගෙන් මම දකින්නෙම හෙළයේ මහා ගාන්ධර්වයන් වන අමරදේවයන්වමයි. නුඹේ අනාගතය පැහැදිලියි. සුභ පැතුම් පුතේ.
ඔබගේ හඬින් අහන්න ආසයි පුතේ අමරදේවයන්ගේ 'තන්හා ආශා ඔලගු කරේ දා ' ගීතය.
බොහොමයක් ස්තුතියි හදවතින්ම
@@IndikaLiyanage ....Me song eka , link ekak,, tape ekak,, thiyenawada ?
Kohomada ahanna puluwan. kiyala kiyanawada pl ?
Thanks.
"ඇසූ බණ පද...."
ඇසූ බණ පද කිමද මෙතරම් ඉක්මනින් අමතක වුණේ
කෝප ගිනි කඳ නිවා දැමුමට වෙහෙස වෙනු මැන මිනිසුනේ
මෙත් දයා කරුණා ගුණෙන්මයි අපේ දිවි මඟ එළි වුණේ.......
@@sjayawardena29 අද රාත්‍රී බලන්න චැනලය ස්තුතියි
ඉන්දික මල්ලි-- හරිම අපුරුයි! ... සුරේගේ සංහිඳ වැඩසටහනේ ඉඳන්ම ඔබේ ගීත රසවිඳින රසිකෙයෙක් ලෙස ඔබට දීප්තිමත් අනාගතයකට එතෙර සිට සුබපැතුම්!! ඔබත් සමග කෙටි චැට් එකක් දාන්නත් ආසයි......
0713295991 whatsapp
@@IndikaLiyanage .. Me song eka , link ekak,, tape ekak,, thiyenawada ?
Kohomada ahanna puluwan. kiyala kiyanawada pl ?
Thanks.
"ඇසූ බණ පද...."
ඇසූ බණ පද කිමද මෙතරම් ඉක්මනින් අමතක වුණේ
කෝප ගිනි කඳ නිවා දැමුමට වෙහෙස වෙනු මැන මිනිසුනේ
මෙත් දයා කරුණා ගුණෙන්මයි අපේ දිවි මඟ එළි වුණේ......
නියම සුපර්.ස්ටා ස්වනිර්මාන කිරිමට ශක්තිය ලැඛෙවා
සුපිරියක්.
ගිත හත රස හතක් ...........
ඉතාම ලස්සනයි ...........
❤️💛💚❤️
What a beautiful voice…you connected to the song with a great feeling and expertise. You convey emotion to the deepest point of my heart malli…
Thanks please let your friends hear this songs and subscribe please
Rasawath gayana pelak
Obata shakthiya labewa idieryata yanna.budu sarani
ස්තුතියි ඇගයීමට
ගිත,රැක,ගැනිමෙි,අදිස්ටානයක්,මෙතුමා,ආත්මය,තමාගේආත්මය,තුලපවත්වා,ගෙන,යනවා,බෝහෝම,පින්,ප
ස්තූතියි ඇගයීමට වෙලාවක කතා කරන්න
හරිම ලස්සනයි. මම කවදත් ඔබේ වැඩසටහන් නොවරදවාම රස විදිනවා.මා විදේශ ගතවුණු නිසා අන්තර් ජාලයෙන් රස විදිනවා. ඔබට ජයෙන් ජය වේවා ඉන්දික❤❤❤.
බොහොමයක් ස්තුතියි මගෙ චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා ඒවත් රසවින්දනය කරන්න සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
Hari lassanay keepa warak aahuwa obata digu gamanakata suba pathum
බොහෝ තුති සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ජය වේවා ඔබට බුදු සරණයී ....
Wow 😍නියමයි...විශිෂ්ට ගීත පෙලක් ❤️❤️❤️ඔබ අපේ රටට ලැබුනු වටිනා සම්පතක්...ජයම වේවා !!
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
එ මුනි රාජා අහද්දී ඇගම හිරි වැටේනවා 🙏 හරිම ලස්සන ගැබුරු හඩක්
බොහොම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න
Abudhabi රුවන්
🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻 සාදු සිරීපා දී මුණිඳාගේ 💐💐💐
අති විශිෂ්ට ගායනයක්. මාර ලස්සනයි
ස්තුතියි හදවතින්ම යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න දිගටම ඉන්න
super singing
Super voice
Harima lassana ithamath durlaba katahadak hadawathinma rasavinda kiyana wachana nhe kemathi obawa aduragnna aiya Budusaranai oyalata.
ස්තුතියි හදවතින්ම ඉඩකඩක් ඇති මොහොතක අමතන්න 0773931730
නියමයි අයියේ... සුභ පැතුම් ඉදිරිය සුභ වේවා.. ජය..
ස්තුතියි සහෝදරයා යාලුවොන්ටත් අහන්න සලස්වන්න
13:47 RA wedamuraya... (my favorite)
17:58 Thotupola aine
සුපිරි ගායනයක්. වාදනය ගැන ඉතින් කවර කථාද? 👍👍👍
Wow හරිම ලස්සනයි ඔබගේ මේ ගීත සියල්ලම මම කිහිපවිටක්ම රස වින්දා හරිම නැවුම් බුදුසරණයි
ස්තුතියි මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@@IndikaLiyanage හොදයි
Where are you. Before 👍👍👍👍👍👍
Super Indika.Jayawewa🔥🔥🔥🔥🔥🔥👌👌👌👌👌
Ma novana eke mathaka ahapu hodama geetha tikak malli Thawa thawath me wage kiyanna labewa! Theruwansaranai!
බොහොමයක් ස්තුතියි අක්කෙ
හරි ම ලස්සනයි
සාදු 🤎 සිරීපා 🙏🏻🙏🏻🙏🏻
හරි ලස්සනයි ප්තා ඔබට ජය!!!
ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න දිගටම ඉන්න
Excellent
හරි ම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න සබ් කරන්න
Suba pathanawa indika aiyye ,budusaranai oyata !🙏❤️
Thotupola ayne geethayata sadaranayak ne. Oyata eka be Malli
බොහෝම ස්තුතියි මගෙම නිර්මාණ බොහොමයක් තියෙනවා ඒව අහන්න හැකිනම් .....තොටුපොළ අයිනේ මගෙ නෙවෙයිනේ ......වැඩසටහන කරන්න තෝරා ගත්තා පමණි .......
මට නම් තොටුපළ අයිනෙ රසයෙ කිසිම අඩුවක් දැනෙන්නෙ නෑ,.ගීත හතම පුදුමාකාර ලස්සනයි ❤️❤️
Oba labadena hagimbara miyoru viendanaya kieyanna bariy taram aeswadayak obata budu saranai
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
Swarna sammanahi darga nagaraye indika liyanage ape teriima gana satutui.
බොහොමයක් ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
නාද සංගීතයෙන් රසවත් වී..... ❤️
Jaya wewaaa ayye Eka wenasma mihiri handak
ස්තුතියි සහෝදරයා යාලුවොන්ටත් අහන්න සලස්වන්න
සූමනෝ..පුන්ච් ඔසරි මණිකේ.. කොච්ව්හර අහුවත් මදි..
ස්තුතියි හැමදාම ඉන්න .....නිර්මාණ සමග
@@chandrikakariyawasam7158 0773931730 whatsapp please your lyrics
❤❤
🎉
Best best best 👍👍👍👍👍👍
අපූරුයි අයියෙ යුග යුග හද රැඳේවි
ස්තුතියි
Athi wishista rasayak.......indika liyanage lankawatama ekaai
ස්තුතියි ඇගයීමට
ඉන්දික ඔයා අපිට සම්පතක්.
බොහොමයක් ස්තුතියි
👍👍👍👍❤️❤️❤️❤️
තව මෙනව කියන්නද හිත අසයි
අපි අිටම අයිති නැ ලේවේ෴
වචන නැ කියන්න 🇱🇰🇱🇰🇱🇰💞💞💞
බොහෝ තුති සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
Lassanama hadak
ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න
Sri lankika kala ketata mila kala nohaki sampathak indika liyanage praveenayanani adarei hadawathinma
Adarei sir jesu pihitai
දෙවි පිහිටයි සබ්ක්‍රයිබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න අසීරු ගමනට සහයෝගය දෙන්න ස්තුතියි
ස්තුතියි!
Wisistai. Aadaraneeyaiputha Theruwan Saranai
ස්තුතියි අම්මා
Niyamayi Indika. Congratulations keep it up
Dr Savindra Gamage
Geetha hathama geuma apurui
🙏🙏🙏