Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාලන් පට්ට වැඩ්ඩේක් ආදරේ කරන සුපිරි චරිතයක්💚😍
මාලන් ජෙරම් කියන්නේ සුපිරි වැඩකාරයෙක්. Arrow Star Band එක අද තියන තැනට එන්න මාලන් ලොකු සේවයක් කරා. Seeduwa Sakura Band එකෙන් අයෙත් මාලන් ජෙරම් කියන චරිතේ අපිට දකින්න පුළුවන් වීම ගැන හුගාක් සතුටුයි.
සුපිරි වැඩ්ඩෙක් ගමන නවත්වන්න එපා එපා කිව්ව උන්ට පේන්න ගැම්මක් අල්ලමු ආසම ගායකයා❤️😻🍁
මාලන් සුපිරි වැඩිඩෙක්...
හොද ගමනක් යන්න වාසනාව ලැබේවා මල්ලි බුදුසරණයි ඔයාට
මං මාලන් ජෙරම්ව පළවෙනියට දැක්කේ පොල්ගහවෙල හොරයිසන් එකෙන්....ඒකෙ ඉද්දී පට්ට වැඩ ටිකක් දැම්මා ඉස්සර.... හරියටම මයිකල් ජැක්සන් මැරුන කාලවලදී....මයිකල් ජැක්සන්ගේ එර්ත් සෝන්ග් එක එතොකොට බ්‍රෝකන් ඒන්ජල් සිංදුව එහෙම ෆේමස් උනු දවස් වල....ඒ සිංදූ දෙක ඇඩෙන්නම ගැහුවා ඒ දවස් වල....මං 11 වසර වගෙ....කවුරුත් නොකිවට මතක් කරේ නැති උනාට හොරයිසන් එකෙනුත් හොද චරිත ටිකක් එලියට දුන්නා...උද්දික... සිදුව සකුරා මෑතකදී ලීඩ් ගහපූ සංජූ අයියා... ලයිව් හොරයිසන් කියන්නෙත් එකමයි නේ....ෆ්ලෑශ්බෑක් රිදම් නිශාන්.....සමහරූ දන්නේ නැති නිසා කිවේ...
සන්ෆරවර් දිනේෂ්
අනිවාර්යයෙන් මාලන් මල්ලී ජයම වෙිවා........👍👍👍
නරක පුරුදු වලින් මිදිලා ඉදිරියට යමු මචං උඹ දක්ෂයෙක්❤️❤️
මාලන් කොච්චර දක්ෂද කිව්වොත් ගිටාර් එකේ hevist string ( Low string) and flat singing එක ටියුන් නෑ , තව මොන කථාද. than how he is become a hero.
දක්ශයෙක්.ආසම කෙනෙක්
ජයවේවා මාලා💐
MARLON JEROM ARROW STAR ROCK STAR 💙💙💙💙💙💙💙
ආස චරිතයක් අපේ අයියගේ හොද යලුවෙක් හැකියාව පට්ට
Stage eke dakinna asama kollek thamai marlan kiyanne, mona band eke hitiyath, samahara than wala waradunath muuta adarei palenna 😍
නුවන් අයියා කියන්නෙ සුපිරිම ගුරුවරයෙක් ❤
Asama player marlon...❤❤❤❤😘
හොද සුස්තියේ ඉන්නේ දැනුත් 👌
මෙන්න චරිතෙ.පට්ටම ප්ලේයර්
සුභ පැතුම්'
මම ආසම රිදම.මාලාහ්❤
Anton roshan gennanna....thanks
දැනුත් ගහලා ඉන්නේ මාලා ❤️✌️
අඩෝ ඔව් බන්..සැරටම දානවා වගේ නෙහ්
Kauru Mona kiwwath me inne supirima wadakarayek thama ❤️🔥arrowstar eke inna kale gahapu gema aye kiyanna wachana na ❤️🔥 Jaya wewa
Congratulations මාලන්🥺❤️🖇️
Marlon asama charithayak.. Thank u meyawa gennuwaata aiyatath
අම්මෝ guitar එක දුන්නා ඇඬෙන්න
මාලා ❤️❤️
මාලන් ❤️
Marlon kiyanne supiriiii waddek . Singhala rock sangeethayata asa uneth marlon nisaa . Arrowstar bluweth e kale asawen . Sampai . Marlon ui nisa . Marlon nathuwa arrowstar wedikawa palui obata set wenne arrowstar pamanai ❤️
Supiri
Malan aiya❤
Thada thada bro supiri actress
Seeduwa sakura drumar chandika aiyawa gennako
ඇරොස්ටාර් එකෙන් අයින් වෙන්න ඇත්ත හේතුව මාලත් කියන්නෑ
මලන් නියමයි උබ උබල සිටිකික් එක්ක හිටියනම් අද එ සන්ගිත කන්ඩයමත් තියනව
මාලන් අම්මො පිස්සුවක් ඈ
"සැරටම ගහලා ඉන්නෙ"
සුපිරි ..❤❤❤
පරණ පුරුදු අතෑරිය නම් උඹ ගොඩ මාලන්..❤️
සිරාවට මචං
අනිවා
Nice one
මේ ඉන්නෙත් කුඩුහින්ද නැතිවෙන දක්ෂයෙක් විහින් වලට වැටුන එකෙක්
සික් එකට මොන ඇරොස්ටාර්ද
Malan.nadiira.netuwa arrow star etana tawamat etana loku hilak...hidasak .aduwa hodatama denenawa
Sound madi wage neda.. good luck
😍
Marlon aiya ❤
❤️
Man aasama gayakayek wadana silpiyek jaya weva👌👌
👍
Hmm
😍😍😍
supiri weddeak thama
kawuda oi me nattami?
Chamara aiyage interview1 dennako
🔥🔥🔥✌️
🔥
👍👍👍❤️
❤
වැඩ්ඩෙක්
All the best Marlon
Hi meya den moma band ekeda inne ❤ 2024 wage
👍👍👍💓💓💓
Meya waddek da..........?
Dn thamai galapena band eka hambawela tiyenne ajith aiya muwa supiriyata hadala gani
Weddeek akenm
jarom.
Awankawama asa charithayak
ඔබ ප්‍රසංග වේදිකාවෙ Active ! ඒක බෑන්ඩ් එකට පොඩි වාසියක්. හැබැයි ඔබට ගායන දක්ෂතාවයක් ඇති කියලා පේන්නෙ නෑ...මං මේ කියන්නෙ ජාතික මට්ටමේ සංගීත කන්ඩායමකට එන්න තරම් දක්ෂතාවයක් ඇති බවක් පේන්නෙ නෑ කියන එකයි. නමුත් ඔබේ වාදන දක්ෂතාවය ගැන මම comment කරන්න යන්නෙ නෑ මොකද ඒක මම arrow start වලදි දැකලා නැති නිසා .......ඔබ වාසනාවන්තයි මෙච්චර දුර එන්න පුලුවන් වීම ගැන. ඔබ මේ program එකේ කියපු සිංදු කෑලි ටික ඔබම ඇහුවනං ඔබට හිතෙයි ඔබ ඇත්තටම වාසනාවන්තයි කියලා. මොකද ලංකාවෙ හොඳ band එකකට යන්න විදිහක් නැතිව ඉන්න ඒත් ඉතාම දක්ෂ වාදකයො හා ගායකයො ගොඩක් ඉන්නවා.
😂
😂😂😂
Sira 😂😂😂
මේ ප්‍රෝගෑම් එකේ සින්දු කියපු විදියනම් මහලොකු feel එකක් එන්නෑ තමයි...එච්චර දක්ශකමක් තියනවා කියලා පේන්නෙත් නෑ...මේ සින්දු ටිකේ හැටියට මේ කමෙන්ට් එක සාදාරණයි....හැබැයි මාලන් අයියා live sing කරනවා මම ඇස් දෙකෙන් දැකලා තියනවා...ඕන තරම් වීඩියෝ වුනත් තියනවා arrowstar ඉන්න කාලේ වුනත් රොක් සින්දු එහෙම පට්ට විදියට sing කරනවා...ඒවා දැක්කොත් හොඳට තේරෙයි අදයි එදයි ලොකු වෙනසක් තියනවා කියලා...මෙතන එක කොහොම වුනත් ඇස් දෙකෙන් දැකපු කෙනෙක් විදියට කියන්න පුලුවන් මාලන් පට්ටම වැඩ්ඩෙක්
Goda waren bosa adarei ekenma a kale uba pissuwak unaa band wala
💙
මාලන් පට්ට වැඩ්ඩේක් ආදරේ කරන සුපිරි චරිතයක්💚😍
මාලන් ජෙරම් කියන්නේ සුපිරි වැඩකාරයෙක්. Arrow Star Band එක අද තියන තැනට එන්න මාලන් ලොකු සේවයක් කරා. Seeduwa Sakura Band එකෙන් අයෙත් මාලන් ජෙරම් කියන චරිතේ අපිට දකින්න පුළුවන් වීම ගැන හුගාක් සතුටුයි.
සුපිරි වැඩ්ඩෙක් ගමන නවත්වන්න එපා එපා කිව්ව උන්ට පේන්න ගැම්මක් අල්ලමු ආසම ගායකයා❤️😻🍁
මාලන් සුපිරි වැඩිඩෙක්...
හොද ගමනක් යන්න වාසනාව ලැබේවා මල්ලි බුදුසරණයි ඔයාට
මං මාලන් ජෙරම්ව පළවෙනියට දැක්කේ පොල්ගහවෙල හොරයිසන් එකෙන්....ඒකෙ ඉද්දී පට්ට වැඩ ටිකක් දැම්මා ඉස්සර.... හරියටම මයිකල් ජැක්සන් මැරුන කාලවලදී....මයිකල් ජැක්සන්ගේ එර්ත් සෝන්ග් එක එතොකොට බ්‍රෝකන් ඒන්ජල් සිංදුව එහෙම ෆේමස් උනු දවස් වල....ඒ සිංදූ දෙක ඇඩෙන්නම ගැහුවා ඒ දවස් වල....මං 11 වසර වගෙ....කවුරුත් නොකිවට මතක් කරේ නැති උනාට හොරයිසන් එකෙනුත් හොද චරිත ටිකක් එලියට දුන්නා...උද්දික... සිදුව සකුරා මෑතකදී ලීඩ් ගහපූ සංජූ අයියා... ලයිව් හොරයිසන් කියන්නෙත් එකමයි නේ....ෆ්ලෑශ්බෑක් රිදම් නිශාන්.....සමහරූ දන්නේ නැති නිසා කිවේ...
සන්ෆරවර් දිනේෂ්
අනිවාර්යයෙන් මාලන් මල්ලී ජයම වෙිවා........👍👍👍
නරක පුරුදු වලින් මිදිලා ඉදිරියට යමු මචං උඹ දක්ෂයෙක්❤️❤️
මාලන් කොච්චර දක්ෂද කිව්වොත් ගිටාර් එකේ hevist string ( Low string) and flat singing එක ටියුන් නෑ , තව මොන කථාද. than how he is become a hero.
දක්ශයෙක්.ආසම කෙනෙක්
ජයවේවා මාලා💐
MARLON JEROM ARROW STAR ROCK STAR 💙💙💙💙💙💙💙
ආස චරිතයක් අපේ අයියගේ හොද යලුවෙක් හැකියාව පට්ට
Stage eke dakinna asama kollek thamai marlan kiyanne, mona band eke hitiyath, samahara than wala waradunath muuta adarei palenna 😍
නුවන් අයියා කියන්නෙ සුපිරිම ගුරුවරයෙක් ❤
Asama player marlon...❤❤❤❤😘
හොද සුස්තියේ ඉන්නේ දැනුත් 👌
මෙන්න චරිතෙ.පට්ටම ප්ලේයර්
සුභ පැතුම්'
මම ආසම රිදම.මාලාහ්❤
Anton roshan gennanna....thanks
දැනුත් ගහලා ඉන්නේ මාලා ❤️✌️
අඩෝ ඔව් බන්..සැරටම දානවා වගේ නෙහ්
Kauru Mona kiwwath me inne supirima wadakarayek thama ❤️🔥arrowstar eke inna kale gahapu gema aye kiyanna wachana na ❤️🔥 Jaya wewa
Congratulations මාලන්🥺❤️🖇️
Marlon asama charithayak..
Thank u meyawa gennuwaata aiyatath
අම්මෝ guitar එක දුන්නා ඇඬෙන්න
මාලා ❤️❤️
මාලන් ❤️
Marlon kiyanne supiriiii waddek . Singhala rock sangeethayata asa uneth marlon nisaa . Arrowstar bluweth e kale asawen . Sampai . Marlon ui nisa . Marlon nathuwa arrowstar wedikawa palui obata set wenne arrowstar pamanai ❤️
Supiri
Malan aiya❤
Thada thada bro supiri actress
Seeduwa sakura drumar chandika aiyawa gennako
ඇරොස්ටාර් එකෙන් අයින් වෙන්න ඇත්ත හේතුව මාලත් කියන්නෑ
මලන් නියමයි උබ උබල සිටිකික් එක්ක හිටියනම් අද එ සන්ගිත කන්ඩයමත් තියනව
මාලන් අම්මො පිස්සුවක් ඈ
"සැරටම ගහලා ඉන්නෙ"
සුපිරි ..❤❤❤
පරණ පුරුදු අතෑරිය නම් උඹ ගොඩ මාලන්..❤️
සිරාවට මචං
අනිවා
Nice one
මේ ඉන්නෙත් කුඩුහින්ද නැතිවෙන දක්ෂයෙක් විහින් වලට වැටුන එකෙක්
සික් එකට මොන ඇරොස්ටාර්ද
Malan.nadiira.netuwa arrow star etana tawamat etana loku hilak...hidasak .aduwa hodatama denenawa
Sound madi wage neda.. good luck
😍
Marlon aiya ❤
❤️
Man aasama gayakayek wadana silpiyek jaya weva👌👌
👍
Hmm
😍😍😍
supiri weddeak thama
kawuda oi me nattami?
Chamara aiyage interview1 dennako
🔥🔥🔥✌️
🔥
👍👍👍❤️
❤
වැඩ්ඩෙක්
All the best Marlon
Hi meya den moma band ekeda inne ❤ 2024 wage
👍👍👍💓💓💓
Meya waddek da..........?
Dn thamai galapena band eka hambawela tiyenne ajith aiya muwa supiriyata hadala gani
Weddeek akenm
jarom.
Awankawama asa charithayak
ඔබ ප්‍රසංග වේදිකාවෙ Active !
ඒක බෑන්ඩ් එකට පොඩි වාසියක්.
හැබැයි ඔබට ගායන දක්ෂතාවයක් ඇති කියලා පේන්නෙ නෑ...
මං මේ කියන්නෙ ජාතික මට්ටමේ සංගීත කන්ඩායමකට එන්න තරම් දක්ෂතාවයක් ඇති බවක් පේන්නෙ නෑ කියන එකයි.
නමුත් ඔබේ වාදන දක්ෂතාවය ගැන මම comment කරන්න යන්නෙ නෑ මොකද ඒක මම arrow start වලදි දැකලා නැති නිසා .......
ඔබ වාසනාවන්තයි මෙච්චර දුර එන්න පුලුවන් වීම ගැන.
ඔබ මේ program එකේ කියපු සිංදු කෑලි ටික ඔබම ඇහුවනං ඔබට හිතෙයි ඔබ ඇත්තටම වාසනාවන්තයි කියලා. මොකද ලංකාවෙ හොඳ band එකකට යන්න විදිහක් නැතිව ඉන්න ඒත් ඉතාම දක්ෂ වාදකයො හා ගායකයො ගොඩක් ඉන්නවා.