Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුභ හො අසුභ කියලා දේයක් ලෝකයේ නැහැ එය ඔබෙ නොසන්සුන් මනසම තමයි අව්ද්‍යාවෙන් ලෝකය දකින්න එපා ලෝකය සැප දුක දේකම තියෙයි මෙය තෙරුම් ගන්න මෙයයි ලෝකයේ සොභහවය ඔබ සත්‍ය දැනගේන එයට අනුගත වෙන්න ම්තයාව ආදායම් මාර්ගක් කරගත් ම්නිසුන්ට අහුවෙන්න එපා. ධනාත්මකව හිතන යමෙක් කිසිම ව්සකට නැසිය නොහැක එමෙන්ම රිනාත්මකව හිතන යමෙක් කිසිම බෙහෙතකට සුව කර නොහැක... තෙරුවන් සරණයි...
සොබාදහම...ගස්...මේ..හැම..දෙයක්ම..විශ්වයෙ..දායාද..හැම..නරක..නෑ..තමන්ගේ..ක්‍රියාවයි..යහපත්..විය..යුත්තේ
දැනුවත් කළාට බෙහෙවින්ම ස්තුති obathumata ආයුෂ බොහෝ වේවා සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Bohoma pin obawahanseta.itamath pahadili wadasatahanak .ita saralawa terum ganna puluwan akarayata deshana kala.obawahanseta niroge suwa dergaush labewa.darmaya taw Teath awabpda weva.teruwan saranai
බොහෝම හොද පැහැදිලි කිරමක් 🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි ඔබ තුමන්ට .....🙏 first comment
Thanks a lot for your video
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු සියලුම
ගොඩක් හොඳ වැඩසටහනක් ස්තුති 🙏🙏🙏🌷🌷🌷🌷🌷👍
තෙරුවන් සරණයි ඔබ තුමන්ට 🙏මේ බෙදන දැනුමට 🙏🙏පිලිවෙල පවත්වා ගැනීමට වටිනා ඔවදනක්
Methumage wadasatahan nithara balanawa godak watinawa sthuthi
වටිනා කතාබහක් ..ස්තූතියි දිල්ෂාන් මල්ලී
Bohoma sthuthie mahathmaya
Anthureyan mal pela newasata Asubada. pelethuru.. obathumata tharuwan saranae
Hoda kata❤❤❤
👍watina video ekak.Godaaak isthuthiy oba2palatama🙏
Thank you fo you god bless you all 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Uda flat wala pitupasa dorin yanna baha.
ගොඩක් තුති ඔබ තුමට
Thank you 💜
Godak pin mamath nanguramak dala danmamagalavanava Jaya veva
Ane me pita ratawal wala serama tiyanawa unta sali uturanawa
තෙරුවන් සරණයි
අනේ ගස්වලින් කරන්න දෙයක් නෑ මේවට. මුදල් තියෙනවා නම් ශ්‍රියා කාන්තාව උනත් බලෙන් එන්නෙ. ගස් වවාගෙන මේවටප පිලිතුරු නෑ.ඒත් කමක් නෑ ඔබට ස්තූතියි.
ස්තුතියි
thank u..🙏
Komarika hoda nedda ge athule
Ge issaraha dorain eliyata bahiddi wam side eke dan thiyena bonsai pol gahak badunaka thabima sudusui da
අනෙ පලයන් ලන්කාවෙ ගෙවල්වල පතොක් කටු ගස් නැ හෙන දුප්පත් මෙහෙ හැම ගේකම වාගෙ දොර ඉස්සරහ පතොක් උන් කෝටි පති කෝටි පතියො
කෝමාරිකා ගේ ඉදිරිපිට (පුදානදොර ) හිටවන්න හොදයිද?
Thank you.
Anturiyam mal gedarata hodndada nadda?
Anthurium Mal gedera issara Dora langa hitawanna hodada ?
ගෙදර බුදු පහන තියන්න සුදුසුම ස්ථානය කුමක්ද? ගෙට ඇතුළු වෙන තැන බුදු පහන තියන්න හොද නැද්ද
ස්තුති 🙏💐
Thanks
ව්‍යාපාරයක් කරන තැනක මස් මාළු ඉස්සරහා දොරෙන් ගෙන යෑමත් අසුබදතෙරුවන්සරණයි.පිළිතුරක් බලාපොරොත්තු වෙමි
මගේ මතේ නම් මේ වගේ වැඩසටහන් බලල ඔලුවෙ දාගන්න එවුන්ට නම් අසුබයි , මේ කතා බහේ බලන්න මස් මාලු කෑවට අවුලක් නෑ ඉස්සරහ දොරෙන් ගේන්ඩ හොද නෑ ලු , කොයි තරම් ආත්මාර්තකාමී ද නේ මිනිස්සු තරම් අසුබ ජාතියක් මේ ලෝකෙ නෑ
Aq k k"
😂👍
Ane a ththatama මෙහෙම gon katha balala hith අවුල් kara ganna epa
Awnkawa kiwoth darmsyata anuwa jeewath wenna siyalls sarthakaiy.okkoma vikara darmays psmanaiy.ona gahakwatinwa.
Anthuriyam gase gedara idiriye thibima hoda nadda
Good
Anthuriyam pale gana mukut kiwwe nahane
Oba tumata godak pin
රූප රමුවේ පෙන්වන විදිහට ඇන්තුරියම් ගෙදරට සුබ නැතිද
ABA gas had nekiyala godak Aaya kiyanawane sir
මේ වගේ වැඩසටහන් හරියට මේ චැනල් වල යනවා එකකට එකක් වෙනස් ,වෙලාවකට හිනා,විද්‍යානුකූලව ඔප්පු කරන්න බැරි දේවල් විශ්වාස කරන්න බැහැ
නිවසේ අරලිය ගස් වවන්න හොදද
එපා පුදුමාකාර විදියට ඒ පවුලේ සැනසීම නැති කරනවා
වතු සුදු, සුදු මල් ගස්, බෝගන්විලා, වෙරළු ගස් කටඅ සහිත ගස්... මේවා හෙනයක් ගෙවල් වලට.. සතුට ආදරය ධනය ඔක්කොටම හානිය තමයි
යකෝ bonsai ශාක හින්දා දියුණුව බාල වෙනවා නම් ඒ කළාව ආරම්භ කරපු ජපානයට අද කෙලවෙලා තියෙන්න එපැයි , 😅😅😅 මෝඩ යක්කු, අන්න ඒකයි ශ්‍රී ලංකාව වගේ රටවල් වලට කවදාවත් දියුණුවක් නැත්තෙ තොපි වගේ ගුප්ත මෝඩයෝ 😤😤😤
🤣🤣🤣😂😂 යුටියුබ් ඔක්කොම cahnall තියෙන්නේ දොස කේන්දර දේවාල කපුවෝ 🤣 බන් බලන්න මොකුත් නැ රට චනල් වල නවීන තාක්ෂනය නිර්මාණය එකේනේ ලංකාව පෝලිමේ ඉන්න
Niwasata waulan enne ai ?
Ane me boru dewal kiyanna epa anthuriyam Hoda bisnas ekak ..
🙏🙏🙏❤
ස්තුතියි ,ඒත් සමහර අය කියනවා ,කෝමාරිකා පැලයක් නිදන කාමරයේ තියන්න කියලා,එකත් කටු සහිත පැපැටියක් නේද,ඒකත් අසුභද?
Gothamimani
@@madusanka8003 g
@@Indusara-wn4vj kĺ
@@madusanka8003 t. .m
@@Indusara-wn4vj 7
Sadikka gasak thiyanawa dorakada laga kamn nada
Flat ekak nm inne..koheda pela dora
👍👍👍👍
පිටුපස දොරක් නැති කුඩා නිවසක...මස් මාලු ප්‍රදාන දොරටුවෙන් ගන්න වෙනවා
Palyan....
අපේ ගෙදර බ්‍රහ්ම පදයේ තමයි බුදු පිළිමය සිමෙන්ති කණු 4 හදලා තබා තිබෙන්නේ. ඒක කමක් නැද්ද. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ඉතාම නරකයි එතනට බරක් තියන්නම බැහැ ගෙදර පුුධානියට කොන්ද ,බෙල්ල,හිස සුසුමිනාව ආදි අමාරැකමි සැදේ
මෙි හැමදෙයකින් එතුමා පවසන්නෙ වැද්දො වගෙ ජිවත්වෙන්නැතුව මනුස්සයෝ වගෙ ජිවත්වන්න..
අඩෝ පකෝ තෝත් වැද්දන්ගේ න් ආවා කියලා තෝ දන්නේ නැද්ද ..අපිට වැඩිය වැද්දන්ගේ ජිවිතේ හොදට ගෙවනවා....අද.....එක දැන ගනින්...තොපිට වැඩිය අපි ට දැන් හොදයි...තොපි අපිට වැඩිය වැද්දෝ බොල....
👍
mewa ea vidiyatama karanna giyoth pissu thamai hadenne..
Koi gas😒
ඇන්තුරියම් ගැන මොනවත් නෑනෙ
එහෙම දුප්පත් පොහොසත් ගස්නිසා වෙනවනම්..ඒ ගස් ඔක්කොම හොයාගවන්න වෙන්නෑ...බයිල කාරයො..
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹
Oya serama atta ape lankawe inna prathamiika ayata vitarai oya serama boru mama inne europ rataka 3 n weni tattuwe. gedarata beef,fish genne prdhana doren.mage loku puta nawaka wada karanne podi nanguram 34 k, monalisage foto 2k, Bonsai loku palayakuth, bed 4 a yata winter..sumer..andum, mage nona aurudu 34 k eyagevinoda anshaya paraviyanta kanna dena 1a. mama karana rakiyawa lankawe dennek na.mama vitarai. itin apita nam kisima prashnayak na ne...🤔 e'mokada?
Boru dannepa manussayo
පිරිත් දාල ඉදිරිපස දොර වහන්න හොද නැද්ද
පිරිත් දාල ඉස්සරහ දොර වැහුවත්, ඇරියත් කමක් නෑ, හිත හොදින් ඇරගෙන පිරිත් අහන්න ...මේ ජීවිතය විතරක් නොවේ සංසාරයම සුවපත් වෙනවා..
Ammo mehemath prasna
@@udarikajeewanthi3543 😂😂😂😁
Yako boru danda epa gahakata puluwannam ochcara🤣🤣🤣🤣😋
🤣
G lol ool or
Brahkma padayata ahu una tena tiyanna sudusu monawage deyakda
Thank you 🙏🙏🙏
👍👍👍👍👍
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
Brahkma padayata ahuuna tena tiyanna sudusu monawage deyakda
Thank you

@@madusanka8003
t
.
.m
@@Indusara-wn4vj 7
Sadikka gasak thiyanawa dorakada laga kamn nada
Flat ekak nm inne..koheda pela dora
👍👍👍👍
පිටුපස දොරක් නැති කුඩා නිවසක...මස් මාලු ප්‍රදාන දොරටුවෙන් ගන්න වෙනවා
Palyan....
අපේ ගෙදර බ්‍රහ්ම පදයේ තමයි බුදු පිළිමය සිමෙන්ති කණු 4 හදලා තබා තිබෙන්නේ. ඒක කමක් නැද්ද. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ඉතාම නරකයි එතනට බරක් තියන්නම බැහැ ගෙදර පුුධානියට කොන්ද ,බෙල්ල,හිස සුසුමිනාව ආදි අමාරැකමි සැදේ
මෙි හැමදෙයකින් එතුමා පවසන්නෙ වැද්දො වගෙ ජිවත්වෙන්නැතුව මනුස්සයෝ වගෙ ජිවත්වන්න..
අඩෝ පකෝ තෝත් වැද්දන්ගේ න් ආවා කියලා තෝ දන්නේ නැද්ද ..අපිට වැඩිය වැද්දන්ගේ ජිවිතේ හොදට ගෙවනවා....අද.....එක දැන ගනින්...තොපිට වැඩිය අපි ට දැන් හොදයි...තොපි අපිට වැඩිය වැද්දෝ බොල....
👍
mewa ea vidiyatama karanna giyoth pissu thamai hadenne..
Koi gas😒
ඇන්තුරියම් ගැන මොනවත් නෑනෙ
එහෙම දුප්පත් පොහොසත් ගස්නිසා වෙනවනම්..ඒ ගස් ඔක්කොම හොයාගවන්න වෙන්නෑ...බයිල කාරයො..
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹
Oya serama atta ape lankawe inna prathamiika ayata vitarai oya serama boru mama inne europ rataka 3 n weni tattuwe. gedarata beef,fish genne prdhana doren.mage loku puta nawaka wada karanne podi nanguram 34 k, monalisage foto 2k, Bonsai loku palayakuth, bed 4 a yata winter..sumer..andum, mage nona aurudu 34 k eyagevinoda anshaya paraviyanta kanna dena 1a. mama karana rakiyawa lankawe dennek na.mama vitarai. itin apita nam kisima prashnayak na ne...🤔 e'mokada?
Boru dannepa manussayo
පිරිත් දාල ඉදිරිපස දොර වහන්න හොද නැද්ද
පිරිත් දාල ඉස්සරහ දොර වැහුවත්, ඇරියත් කමක් නෑ, හිත හොදින් ඇරගෙන පිරිත් අහන්න ...
මේ ජීවිතය විතරක් නොවේ සංසාරයම සුවපත් වෙනවා..