අලුත් ගෙදරට අලුත් Curtains 💓| අපි මෙහෙමයි ගෙදර ලස්සන කරේ| home vlog | dilshan drapers

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 533

  • @hikkkies
    @hikkkies Рік тому +85

    So neat❤❤❤❤ Dilshan drapers wow. So rare in sri lanka to find a quality curtain drapers... thanks hun

  • @dumindanandana2976
    @dumindanandana2976 Рік тому +593

    ශනූගේ කට හඬට ආස ආය මේ පැත්තට💋❤ ලයික් එකකුත් එක්ක👍😜

  • @asafernando6290
    @asafernando6290 Рік тому +127

    ඔයාලගේ මහන්සියෙන් අද ඇවිත් ඉන්න තැන ගැන හරිම සතුටුයි.

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 Рік тому +294

    ශනූ ඔයා multitalented කෙනෙක්.මාරම දක්ෂ ගෑනු ළමයෙක් ❤❤❤

    • @chathurikahansamali3724
      @chathurikahansamali3724 Рік тому +7

      ඇත්තටම

    • @kavindimanethmini
      @kavindimanethmini Рік тому

      ​@@chathurikahansamali3724 😢😮😮😮😮😮😢😮😮😮😢

    • @Dayaweera
      @Dayaweera Рік тому +2

      ඇත්තටම දක්ෂ ළමයෙක් . හොඳ නිර්මාණයකට දායකවෙලා හොඳම නිළිය වෙනවා දකින්න ආසයි. දිවිතුරා කථාව බලන්න එකම හේතුව ඇය

  • @thusharibandara6290
    @thusharibandara6290 Рік тому +18

    පුංචි වයසට නංගි ගිය දුර දියුණුව ගැන සතුටුයි ආඩම්බරයි හැදෙන අයට හොද ආදර්ශයක් ඔයා..බුදු සරණයි...

  • @eranjikeapriyadarshani8580
    @eranjikeapriyadarshani8580 Рік тому +5

    මගේ ජීවිතේ ට ගොඩක් දේ ඔයාලගේ වීඩියෝ බලලා මම එකතු කර ගන්නනවා. ඔයාලට ගොඩක් පිං.
    ඔයාගෙ ගෙදර ක්‌ටර් න් ටික හරිම ලස්සනයි.

  • @chathurikahansamali3724
    @chathurikahansamali3724 Рік тому +58

    Oya marama වාසනාවන්ත කෙනෙක් ශනු...මාත් ඔයාගෙ වයස but ඔයා මේ වයසට මාරම තැනක ඉන්නෙ ඔයාගෙ දක්ශතාවයි වාසනාවන්තකමයි පිනයි එක්ක ඔයා ලොකු ගමනක් ඇවිත් ඔයා ගොඩක් මහන්සි වෙනවා ලොකු කැප කීරීමක් කරනවා මේ දේවල් වලට කියලා තේරෙනවා..any ways all the best shanu i love you soooo much ඉස්සරාටම යමු.

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +19

    වීඩියෝ එක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ දැන් නන් අක්කියෝ .ආයේ ඉතින් අපිට වටින වීඩියෝ එකක් තියෙන්නෙ .

  • @tharushapramodi203
    @tharushapramodi203 Рік тому +25

    අක්කාගේ තේරීම් මාරම ලස්සනයි .මාර චාම් 😍💕

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu Рік тому +340

    ශනු අක්කිට ආදරේ අය කෝ....💕🙋‍♀️😚

  • @Amee187
    @Amee187 Рік тому +93

    අක්කිලා තුන්දෙනාගෙම විඩියො හරිම ආසවෙන් බලන්නෙ😚💖
    හැමදාම ඔය විදිහට හිනා වෙලා සතුටින් පරිස්සමට ඉන්න ඔනෙ අක්කියො😚💖
    ජෙසු පිහිටයි 😚💖

  • @yyyyygggggfcbbbf
    @yyyyygggggfcbbbf Рік тому +18

    කොහොමත් සුපිරියක් තමා වීඩියෝ එක බලන්නත් කලිං ලයික් කලා ආදරෙයි ❤❤❤

  • @kaushisooriyaarachchi4530
    @kaushisooriyaarachchi4530 Рік тому +9

    හරිම ලස්සනට ජීවිතේ හදාගන්න කෙනෙක්..ඔයාගෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා.හරිම ආසවෙන් හැම වීඩියෝ එකක් ම බලනවා..ගොඩාක් ආස සෝලෝ ඩේට් වලට ❤ ඉස්සර මට හැමදේටම අම්මා නැත්තම් යාලුවෙක් ඉන්න ඕන.හැබැයි ඔයාගෙ වීඩියෝ ස් බලල මා දැන් ඕන තැනකට තනියම ගිහින් මගේ ඒ වැඩ කරගන්න පුලුවන් ❤🎉 ගෑනු ලමයෙක් ට ඔයාගෙ ජීවිතේ න් ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ඔය නිහතමානී කමට හරි ආදරෙයි හැමදාම සාර්ථක වෙන්න ඕන ඔයා කිසිම ආඩම්බර කමක් නැතුව හැමදේම හැමෝම එක්ක බෙදාගන්නවට ගොඩාක් ස්තූතියි මං හරි ආසම multitalanted star oya ❤ god bless uu ❤🥺😚

  • @dilrukshiedirisinhe296
    @dilrukshiedirisinhe296 Рік тому +4

    ශනුද්‍රි ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න ඕනී.ඒ වගේම හැමදාම සතුටින් ඉන්න ලැබේවා.බුදු සරණයි ඔයාට.

  • @NandaniEkanayake-v6m
    @NandaniEkanayake-v6m 5 місяців тому +1

    Harima lassani
    Gedara deal serama piliwelata pennuwa. Apith deyak egena gaththa. Thank you❤
    Oyage hema balaporoththuwakma sarthaka wewa. Theruwansarani

  • @___Rayee___
    @___Rayee___ Рік тому +7

    මම තරම් ඔයාගේ වීඩීයෝ බලන කෙනෙක් තවත් නැතුවැති🥺😭💗සමහර වීඩීයෝ වල ඔයා කියන දේවල් පවා මට කටපාඩම්🥺දවසක මම ඔයාව හම්බෙන්න එනවමයි🥺😭😘ILYSM😚

  • @user-iw2lc7ti9h
    @user-iw2lc7ti9h Рік тому +104

    මන් හරි ආසයි එයාගෙ ගතිගුන වලටයි නිහතමානීකමටයි ❤️

  • @Ishadinethmini_
    @Ishadinethmini_ Рік тому +24

    අක්කි අලුත් ගෙදර පෙන්නනේ කවද්ද ? 🥺 Curtains selection eka marama lassanai . මාත් මගේ dream house එකට ඒවගේ curtain කරනව කියල හිතුවා ❤😘😘😘.Thank you akki , Akki Oya apita ගැහැනු ලමයෙක් විදිහට ජීවිතේ විදින විදිහ කියල දෙනවට . අක්කි නිසා මාරම ගැම්මක් හිතට එන්නේ මාත් දවසක අක්කි වගේ වෙන්න ඕනේ කියලා .❤🤟😘

  • @sumuduhansika5302
    @sumuduhansika5302 Рік тому +10

    හදවතින්ම සතුටුයි.. තමන්ගේ මහන්සියෙන් ගෙයක් හදන් පිලිවෙලක් වෙන එක ගැන

  • @piumimadhusika9186
    @piumimadhusika9186 Рік тому +4

    ඔයාට දැන් ඇබ්බැහි වෙලා ඇත්තටම සතුටුයි ඔයා අද ඉන්න තැන බැලුවම .❤️❤️👍👍

  • @thinkhappiness94
    @thinkhappiness94 Рік тому +12

    හැමදේම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශනූ🌼🌹🌹cute girl 🌹🌹🌹🌹🌹🌹🌹

  • @ganithrichamo5923
    @ganithrichamo5923 Рік тому +11

    Athththama oya hrima motivated girl kenek normally ohoma Dewal girl kenek thaniyen gihin krnwa hugkma adui.but balannko oya hamdema thaniyen krnwa dekkhma marama happy.and MN hithanwa eka hugk motivated kiyala ape girlstala.😘😍

  • @madaraekanayake9709
    @madaraekanayake9709 Рік тому +47

    Akka , your lessons of self love inspired me at the right time.ur words about self love and keeping our own mental peace, those are really helped me to manage some tough situations.thank u so much❤

  • @hansanifernando741
    @hansanifernando741 6 місяців тому +1

    Shanu mata danaganna puluwanda oya me house eka haduwada ? Naththam hadapu house ekak aragena eka aluth vidihata change karanawada kiyala?? Mokada mamath house ekak hadnawada naththam hadapu ekak aragannawada kiyala hithanawa.. please mata idea ekak gannai mama ahanne..

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 Рік тому +1

    මං ආසම කෙනෙක් ශනූ හරිම ආදරෙයි ඔයාට පුලුවන් උන ගමන් විඩියෝ බලනවා...හස්බන්ගේ එකවුන්ට් එකෙන් ආවාට මන් අක්කා කෙනෙක් lv u shanu menika 😊❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 Рік тому +30

    What an independent, courageous & hardworking soul you are ❤. An inspiration to many. Especially to the few that sling mudd at you'll 😉. Looking forward to your wedding and house warming ceremony 😊

  • @pinkygirl5090
    @pinkygirl5090 Рік тому +2

    ශනු අක්කි ඔයානම් මාරම ලස්සනයි මන් ඔයාට ඇයි මෙච්චර ආස ඔයාව ඇත්තට දකින්න ආසවෙන් ඉන්නේ 🥲

  • @asafernando6290
    @asafernando6290 Рік тому +4

    දුව වැඩේ ඉවර වෙද්දී කීයක් වගේ ගියාද කියන්නකෝ.

  • @chathurikahansamali3724
    @chathurikahansamali3724 Рік тому +1

    Oyata puluwan widiyata comments walatath rep karanawa im sooo happy about.🥲🥲🥲😙

  • @oshani7451
    @oshani7451 5 місяців тому

    උදේ නැගිට්ට ගමන් අක්කිගෙ ව්ලොග් එකක් බලලා දවස පටන් ගන්න මං.😚😚❤️❤️

  • @sanjeethamufeena7537
    @sanjeethamufeena7537 Рік тому +3

    Pretty sure this whole setup cost a few hundred thousands!!
    When I went to Dilshan drapers to get my curtains done, they quoted nearly 3-4 lakhs..
    I got the exact same thing done by a small curtain vendor from Malwana for 75k!!!!!! Don’t be fooled by these hi-fi posh vendors that will rip you off. There are so many small businesses that do the job perfectly for a very reasonable price.
    Also for everyone who can afford such Dilshan Draper places, good for you 😊

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  Рік тому +4

      Of course small vendors might charge lesser. Its up to you to decide how you want your house to look. One will only choose what they can afford. For me quality is #1 which is why i chose this company and why I recommend it to others too☺️

  • @sashinidulanjali4375
    @sashinidulanjali4375 Рік тому +6

    ඔය ගෙදර පදිංචියට යනකම් මම හරි ආසාවෙන් බලන් ඉන්නවා ❤

  • @dilumisithara9495
    @dilumisithara9495 Рік тому +5

    Man shanu akkiwa follow karana kenek..akkige fasion,positive thinking,solo dates,dream with shanudrie,godak dewal thaman thaniyen karaganna eka,independent thinking,happy mood,helpful,family 1st,humble me akkige godak gathiguna walata man asai.math akkige me gathi guna balala math mage widihata mata puluwan widihata positive vibe eke jeewath wenawa saha issarahata dream with shanudrie wage donations karanna asawen e wage dewal karanna balapororththu wen wada karanawa mage jeewithe saarathaka karagena issarahata yanna..mata asawak balaporoththuwak aramunak hadagena wada karanna akkige videos godak udaw wenawa.akkige videos baluwama asa hithenawa..Thank you so much akki God bless you and your family.All the best❤

  • @malshathushani207
    @malshathushani207 Рік тому +19

    ඇත්තටම ලස්සනයි 🧡 .

  • @nadunikaellawala662
    @nadunikaellawala662 Рік тому +12

    අනේ නංගී ඔයාගේ අලුත් ගෙදර හෝම් ටුවර් එකක් කරන්නකෝ😊

  • @giithmiayeshmika-zh2mx
    @giithmiayeshmika-zh2mx Рік тому +3

    අක්කිලා තුන්දෙනාගෙම වීඩියෝ බලනවා. අක්කිට මාරම ආසයි❤❤

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 5 місяців тому

    You should fix two curtain draw handles ( for large one)to open and close so they dont get dirty over time

  • @thanujadilrukshi8224
    @thanujadilrukshi8224 Рік тому +3

    හරි ලස්සට ජීවත් වෙනවා..ආසයි දැක්කම..❤❤❤

  • @Neonjey6
    @Neonjey6 Рік тому +3

    Shanu akke oya dress eka gaththe kohenda?? Please kiyanawada eka godak lassanai oyath lassanai❤

  • @Saaraa237
    @Saaraa237 Рік тому +4

    පොඩි වයසට ඔයා අද ඉන්න තැන අක්කේ... මම ඔයාට වඩා බාල අවුරුද්දක් ඒත් ඔයා මාරම fast forward girl කෙනෙක් 🙂❤️❤️❤️

  • @surekasureka2992
    @surekasureka2992 Рік тому

    ඇත්තටම ඔයාට මම ගොඩක් ආදරේයි තව තවත් ඉදිරියට දියුණුවෙින් දියුණු වෙන්න ලැබේවා කියලා හදවතින් පර්තනා කරනවා ජේසු පිහිටයි

  • @pramiladilani7570
    @pramiladilani7570 Рік тому

    හරිම සතුටුයි තමන්ගේ මහන්සියෙන් ජිවිතේ දිනාගන්න විදිහට🌿🌿❤️ මාත් ගේ හදනගමන් ඉන්නේ මේ දවස්වල දවසින් දවස ඉවර වෙනකොට හිතත් මාර නිදහස් වෙනවා මගෙත්....❤✍️

  • @indeewarirajapaksha7588
    @indeewarirajapaksha7588 Рік тому +24

    Maara ම ලස්සනයි, Perfect looking. ❤, Good Luck for your life journey..

  • @varuniudeshika
    @varuniudeshika Рік тому +15

    මන් ආසම නිළියක් අක්කි ඔයා❤..ඔයා ඔයාගේ ජීවිතෙන් අපිට කියාදෙන ගොඩක් දේවල් අපිට අපේ ජිවිතේ හදාගන්න මාර වටිනවා අක්කි❤❤...කමෙන්ට් සෙක්ෂන් එකේ යටම කමෙන්ට් දාලා තියෙන ඉරිසියාකාරයෝ ටික.😅... තව මනුස්සයෙක්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන්න බැරි එවුන්නේ ලංකාවේ ඉන්නේ...මේ වගේ එවුන් ඉද්දී කොහොමද බන් රටක් දියුණු කරන්නේ...හැමදාම හිගා කන්න තමයි වෙන්නේ ලංකාවට මේ වගේ ඉරිසියාකාර තව කෙනෙක්ගේ දියුණුව බලලා සතුටු වෙන්න බැරි එවුන් ඉන්නකන්...🤢🤢...

    • @CAR_1_2_3
      @CAR_1_2_3 Рік тому +7

      මාත් දැක්කා😂 කොහොමත් දාහක් මිනිස්සු අතරේ ඔය වගේ එකෙක් දෙන්නෙක් අනිවා ඉන්නවා.හැබැයි උන්ගේ ජීවත ගැන හොයලා බැලුවොත් අනුන්ට දෙයක් කරලාත් නෑ තමන් දෙයක් කරගෙනත් නෑ 😂💔💯
      මොනා උනත් ශනූ නියමයි,කොහොමත් ඔය වැඩක් නැති උන් කියන ඒවා තඹයකටවත් ගනන් ගන්නේ නැති නිසා🔥

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  Рік тому +6

      Thank youuu ❤

  • @vishubhagy3660
    @vishubhagy3660 Рік тому +4

    අක්කි මං ඔයාට ගොඩක් ආසයි ❤ අක්කිගේ අක්කිලා දෙන්නටත් ඒමයි...❤❤ ඔයාලගේ family එකම හරිම ෂෝයි 😍❤️ ඒ වගේම අක්කි ගැන ගොඩක් සතුටුයි ❤️ God bless you අක්කි ❤😍 දවසක හම්බුනොත් අනිවාරෙන්ම දුවගෙන ඇවිත් කතා කරනවා 😍❤️😘

  • @zainabcool858
    @zainabcool858 Рік тому +2

    Shanu oya curtains walata kochchara giye kiyala cost eka kiyanawadha?

  • @chathubatti7850
    @chathubatti7850 Рік тому +2

    අක්කි මැනික ඔයානම් මාරම ලස්සන කෙනෙක් ඒ වග්ම අරකත් ලස්සනයි💕💕 ආදරෙයි මැනික

  • @nimlagayani9180
    @nimlagayani9180 Рік тому +3

    Akki oyage made mini frock kohenda ganne. Harima lassanai oyata

  • @Shanu677
    @Shanu677 Рік тому +11

    ශනූ අක්කී කියන්නෙ මගේ ආසම කෙනා ❤️😍
    ආසම කටහඩක් 💗
    ආසම රූපයක් 💗
    ආසම හුරතලයක් 💗
    වෙන ගෑනූ ලමයි වගේ නෙමේ අක්කී ගොඩක් ටැලන්ටඩ් 🥰
    අක්කී අක්කිගෙ මහන්සියෙන් අක්කිගේ වැඩ කරගන්නවා ❤️💗😊
    මන් ආසම අක්කිගේ විදියට හරි සරලයි අක්කී 💗🥰
    ඉතිම් ආදරෙයී මහ හුගක් 💗
    ඒ වගේම අක්කිගේ අලුත් ගෙදර මාරම ලස්සනයී 😍❤️

  • @SuvendikaPreshansi
    @SuvendikaPreshansi 9 місяців тому

    හරිම ලස්සනයි ඔයා හැමදෙම සතුටින් ඉන්න අක්කාට ජෙසු පිහිටයි ශානු අක්කි ❤️❤️

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 Рік тому +3

    අනෙ මංදා ශනු අක්කේ ඔයා කතා කරද්දි වෙලාවකට දිනාක්ශි අක්කිගෙ වොයිස් එකත් ඇහෙනො මට පිස්සුත් වගේ

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 Рік тому +4

    හරිම ලස්සනයි 💗😍 හැමෝටම හොඳ idea එකක් ගන්න පුළුවන් වීඩියෝ එකක් 💖

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 Рік тому +1

    හෝම් ටුවර් එකක් ගේන්නකෝ අලුත් ගෙදර🎉

  • @silunisadewni818
    @silunisadewni818 Рік тому +7

    අක්කේ මන් Al කරපු කෙනෙක්.අක්කා අක්කා අාස පැත්ෙන් ඉස්සරහට ගිහින්.අක්කා ඉස්කොලේ ගිහින් ඉවර වුන දවසේ ඉදන් අද දක්වා ගත්තා අත්දැකිමි.කොහොමද සාර්තක වෙන්න හිතුවේ වගේ විස්තර තියන විඩියෝ එකක් කරනවද

    • @shanisewwandi3166
      @shanisewwandi3166 Рік тому

      එයාගෙ සාර්තකත්වය එයාගෙ තාත්තා ඩ්රෙක්ටර් කෙනෙක් උන එක

    • @silunisadewni818
      @silunisadewni818 Рік тому +9

      @@shanisewwandi3166 කමක් නැ ඔයා දකින විදිය.මන් ඉට වඩා දෙයක් දකිනවා.මගේ තාත්තටත් සල්ලි තියෙනවා .එත් මාත් තනියම හැමදේම කරන්නේ කොහොමද බලන්නේ.මෙයා දක්ශයි.මහන්සිවෙලා වැඩ කරනවා.මෙයා අක්ාලා දෙන්නට වඩා ජිවිතේ ඉස්සරහට ගිහින්

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  Рік тому +11

      Okay❤

    • @Nikyyy_uuu
      @Nikyyy_uuu Рік тому +6

      ​@@shanisewwandi3166 තාත්තා අනුව අපි යනව නම් මගේ හීන මම දැනටමත් සාර්ථක කරගෙන..මගෙ තාත්තා කියන්නේ මට "අපිට සල්ලි තියෙන්න පුලුවන් ඒත් ඔයා මහන්සි වෙලා හම්බකරන සල්ලි වලින් මිනිසුන්ට උදව් කරද්දී ඒක මාර විදිහට දැනෙනවලු...තාත්තාගේ සල්ලි වලින් මම අසරණ අයට උදව් කරොත් මට අගයක් නෑලු කියනවා.".මටත් ඕනි අක්කි වගේ තනියම නැගිටලා තාත්තිට පෙන්වන්න..❤

    • @shanisewwandi3166
      @shanisewwandi3166 Рік тому +1

      @@Nikyyy_uuuසල්ලි ගැන නෙමෙයි මන් කතා කරේ.එයාගෙ තාත්තගෙ ටැලන්ට් එකෙන් එයාලව තැනකට ගෙනාවා..එතන ඉදන් ගමන් කරන්න එයාට හැකියාව තිබ්බා...ඔයාගෙ තාත්තට සල්ලි තියෙනවා කියලා ඔයා බයිලා ගැහුවට දිනේශ් ප්‍රියසාද් අංකල් වගේ ඔයාගෙ තාත්තා නමක් දිනාගෙන නෑනෙ..සල්ලි නම් අඩුවැඩ් ලෙස කාටත් තීනවා ඒත් හොද නමක් හදා ගන්න හැමෝටම බෑ..ඒකයි ඔයාගෙ තාත්තගෙයි එයාගෙ තාත්තගෙයි වෙනස.එතකොට ඔයයි ශනුයිත් හාත්පසින් වෙනස්.එයාගෙ ගමනෙ ආරම්භය එයාගෙ තාත්ති ඇතුලු එයාගෙ පවුල..

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +5

    අනේ ඇත්තටම ඔයාගේ සතුට දකිනකොට මාරම සතුටුයි මටත් .නිකන් හරියට මං ඒ දේවල් කරා වගේ ෆීලින්ග් එකක් එන්නේ.ඇත්තටම ඔයා ඔයාගේ අයිඩියා ඒ හැම දේකටම මං මාරම ආදරෙයි අක්කියෝ .බුදුසරණයි ඔයාට

  • @sandaliadipaththu947
    @sandaliadipaththu947 Рік тому +22

    So proud about this beautiful soul 🤍🔥 good luck for your future akkkiyo🫂

  • @sasadinethaya-sl3ok
    @sasadinethaya-sl3ok Рік тому +1

    Akki oya hari uthsaha wantha kenek oyata MN suba pathanawa.

  • @hirumobile8005
    @hirumobile8005 Рік тому +1

    අක්කි ඔයාගේ skin care products ගැන vedio ekak gennkoo plz....♥️🥺

  • @samithriwee855
    @samithriwee855 Рік тому +5

    දැන් wedding එක ගමු...❤

  • @deepikand5722
    @deepikand5722 Рік тому +3

    Shanu hoda buddimath gahanulamayek eya eyage jeevite hemin athdakeem wkka hoda gamanak yana kenek wena aya wage boru atopa natuwa hodata kalpana karala wadakarana kenek jeevite satutinma inna තෙරුවන් සරණයි

  • @colemendis101
    @colemendis101 Рік тому +2

    How much millions to build a house. Can you please let know. Thanks. 😊

  • @pradeepapathiraja9250
    @pradeepapathiraja9250 Рік тому +9

    හරිම ලස්සනයි .සුභ පැතුම් ඔයාට

  • @Navodyahewage
    @Navodyahewage Рік тому +12

    මටත් ගෙයක් ඕනි 🥺ඒත් ජොබ් එකක් වත් නැති මම 😞

  • @craaazzyygrl1007
    @craaazzyygrl1007 6 місяців тому

    Ane hari shoak. Ayage gedara thiyenne koheda kiyala kawuru hari dannawada ? Lassanata hadapu geyak.

  • @piumicosta6741
    @piumicosta6741 Рік тому +13

    ඔයාගේ පොඩි වයසට ඔයා ලොකු තැනක ඉන්නවා නංගී හරිම සතුටුයි Good Luck 💕

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому +1

    Oyage mahansiyen ada inna thana gana dakkama godak sathutui❤️❤️❤️❤️

  • @subhaniedirisinghe6260
    @subhaniedirisinghe6260 Рік тому +4

    ඔයාගෙ වැඩ නම් මාරම පිලිවෙලයි ශනූ..💕💕

  • @kaveesha3914
    @kaveesha3914 Рік тому +3

    Wow 😍 මාරම ලස්සනයි 🥰 මම කැමතිම කෙනෙක් akki oya 🥰💜️✨️

  • @SANJU-eh4ip
    @SANJU-eh4ip Рік тому

    අක්කිගෙ අලුත් ගෙදර අපේ ගෙවල් ලගමයි 🤭🤭අලුත් ගෙදරට ආවාම අනිවාරෙන් අක්කිව බලන්න එනවා 😁🥰❤️අදත් අක්කිලගෙ ගේ ලගට ගිහින් ආවෙ 🥰🤭❤️ අක්කිලා එනකන් බලන් ඉන්නවා 😉😁❤️

    • @inuinu4803
      @inuinu4803 10 місяців тому

      ඒක කොහේද තියෙන්නේ

  • @hashi1305
    @hashi1305 Рік тому +7

    අනේ අක්කි ඇත්තටම ඔයා ගැන කියන්න වචන නැහැ ...මාත් ඔයාගේ ege එක වෙනකොට කොහොමහරි ඔයා ඉන්න ඔය වගේ තැනකට එනවමයි...අක්කි කියන දේවල් වලින් මටත් ඒ තැනට එන්න මාරම ආසයි ...
    Multi talent girl akki youu 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️තව දෙයක් දින්නා අයියා එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කෝ ආදරෙයි දෙන්නටම❤❤🥺🥺🍃🌺

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  Рік тому +1

      ❤🥹💗

    • @hashi1305
      @hashi1305 Рік тому +1

      @@ShanudriePriyasadtv අම්මෝ අක්කි මන් අක්කිගේ කලින් ව්ලොග් එකට දාපු කමෙන්ට් දෙකටම ♥️ හම්බෙලා තිබුනා..🤗🖤 ඒක දැක්කම මට පට්ට සතුටක් ආවේ 🤍 අනේ අක්කියෝ අයියගෙයි අක්කිගෙයි ලව් ස්ටෝරි එක ගේන්නකෝ ව්ලොග් එකකින් 🥹 අනේහ් මන් පට්ටම ආසයි ඔයාලා දෙන්නට🫶🏻 ගැලරි එකේ වැඩියෙන්ම තියෙන්නේ ඔයාලා දෙන්නගේ දේවල්...🥲🖤 අනේ මටත් අක්කිගේ යාලුවෙක් වෙන්න තිබ්බනම්🥹🤗 අක්කිගෙ වගේම තමයි මගේ වයිබ් එකත්👀අනේ මන් ගොඩක්ම හිතනවා දින්නා අයියයි,අක්කියි දෙන්නම මගේම කවුරුහරි උනානම් කියලා 🥹💔🤗👀 ආදරෙයි අක්කියෝ ♥️ ඕනී මේකටත් එතකොට මන් දන්නෝ අක්කි මේක කියවලා කියලා 🤗 ආදරෙයි ශනූ අක්කි & දින්නා අයියා 😘😘🤍🤍
      වීඩියෝ එක බලන්න කලින්ම ලයික්,කමෙන්ට් කලා අක්කියෝ ❤🎉😊
      අනේ අක්කි මේකත් බලන්නකෝ
      ගොඩක් කලින් දාපු කමෙන්ට් එකක් අක්කි මේක....අක්කිට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න studies වලට 🥺

  • @mperera9999
    @mperera9999 Рік тому +4

    Harima lassanai duwa oya select karala thiyena colors harima lassanai oyage gedara godaak lassana karaganna puluwan
    multi talented wage oya harima creative nisa harima sathutui duwa oya gana suba pathanawa hama deyakma saarthaka weva kiyala Theruwan Saranai ❤️❤️

  • @menakathilini925
    @menakathilini925 10 місяців тому

    Suba pathum. Dawasama mahansi wela wd karala rata nidahase 4n eka athata gaththama hithata sanasimak sathutak danenne oyge vlogs baluwma.hithata marama sathutak danenawa ❤️

  • @Nadeeshani799
    @Nadeeshani799 Рік тому +5

    Got my apartments done from them. Very good quality. Highly recommended 👌

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 6 місяців тому

    මාරයි ශානු ඔයාගේ තේරීම 😁❤️❤️❤️❤️

  • @lakshikaprabashini
    @lakshikaprabashini Рік тому +9

    මගේනම් ආසම නිලිය ඔයා ❤ ඔයාහෙන cute kenek 😍🥰

  • @ishanijayathilaka2365
    @ishanijayathilaka2365 Рік тому +1

    Jiwitheta lassana hiiiina ekathu karanawa oya... harima lassanai...

  • @NimeshaSamarakoon-jt1xl
    @NimeshaSamarakoon-jt1xl Рік тому +1

    Oyawa dakkhma godk sathutui shanudri oyage hamawadaktma subapathanawa

  • @tiyasharushini4328
    @tiyasharushini4328 Рік тому +3

    ඔයා හරිම ශොයි ♥️

  • @chandanidilrukshi-tl4sd
    @chandanidilrukshi-tl4sd 5 місяців тому +1

    Wow 😮❤😊

  • @udayanganidias7717
    @udayanganidias7717 Рік тому +1

    Methuwak kal matama kiala geyak hdmma target ekak thibbe na. Mta e thrm sallith na. Hbai dn target ekak tyenwa. Komhri try krnwa. Attamai meka dkkama mtath hithuna matama kiala geyak hdgnna. Try krnwa komhri. Tnq shanu.. personally mn kmthima artists oya.

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Рік тому +4

    අක්කගෙ තේරීම් ටික නම් සුපර්... හරිම චාම් වගේම නීට්❤

  • @suninshinning
    @suninshinning Рік тому +13

    Shanudrie you are my role model!!
    You are living in my dream life ♥️

  • @chathuradeegalla7368
    @chathuradeegalla7368 Рік тому

    Akki oyge home tower ekak oni... Home eka finished krata passe

  • @angelasugee8234
    @angelasugee8234 Рік тому

    House eka full Video ekakuth dannako.special door, Window & house design wage. ❤

  • @henryt1199
    @henryt1199 5 місяців тому

    අපිට වගේද , ඔයගොල්ලන්ට මොන තරම් ලොකු discount එකක් ලැබෙනවාද? මේ video එක හින්දම කොච්චර හම්බ වෙනවද?
    අපිට කොහෙන්ද එහෙම luck එකක් 😊

  • @chamlieperera5196
    @chamlieperera5196 Рік тому +1

    Ur Full Package Shanu Akki. 🥺♥️

  • @CAR_1_2_3
    @CAR_1_2_3 Рік тому +5

    මේ වයසට අක්කා අද ඉන්න තැන නියමයි❤ මං ඊටත් වඩා ආසම අක්කා අනාගතේ ගැන හිතලා දැන් ඉදන්ම plan කරන එකට.
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා wish කරනවා❤

  • @eakshanasamarasekara3884
    @eakshanasamarasekara3884 Рік тому +14

    Nothing to tell feeling very happy to see you all like this. Your akkis and all my amma always telling me be like them baba see how they are very talented and all. I agree with her akki you all are truly talented ❤😊

  • @NimanthiHansamali-ux3uk
    @NimanthiHansamali-ux3uk Рік тому +1

    හදවතින්ම සුභ පතනවා ඔයාට.🌼💛

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 Рік тому +1

    Lassanai kella.🧚👸
    eda idan ada wenakan oyage adahas saha sithuwili thama ada inna thena labadeela thiyenne.💕
    Hemadamath Subapethum🌼

  • @perera1443
    @perera1443 Рік тому +1

    Harima neat ane shanuge wada...creative..❤

  • @dil1326
    @dil1326 Рік тому +2

    Wow හරිම පිලිවෙලයි ශනූ ඔයා❤❤😘😘

  • @jayranaweera-hh8ul
    @jayranaweera-hh8ul Рік тому

    A gavme lassna .eka andama oya harima hadai .oka ammalage anniversary eka dawseth afala hitiya .oka ain karanava nam mata denna 🙂

  • @qatardoha7848
    @qatardoha7848 Рік тому +1

    ඔයා හරිම දක්ෂයි

  • @inokafernando340
    @inokafernando340 Рік тому +16

    හරිම ලස්සනයි පුතේ 😘😘❤️

  • @Nivanifernando
    @Nivanifernando Рік тому +5

    Dilshan Drapers, the top leading brand 👌 You've chosen the best, Shanudrie! 😍❤

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 Рік тому

    Oya multi talented girl kenek akke oywa adrsht arn apit hdenn pluwan 👍👍❤️

  • @isuriovindiya3643
    @isuriovindiya3643 Рік тому +10

    ලස්සනයි.............. 💕💕💕 අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා... 🥺🥺🙃🙃😘😘 choice නම් superb 💕💕

  • @chaz_u_ly7159
    @chaz_u_ly7159 5 місяців тому

    Ane shanu please tell me where did you buy this dress ???

  • @maneeshadisanayaka5147
    @maneeshadisanayaka5147 Рік тому +3

    මාත් ආසයි මගේම කියල ලස්සන ගෙයක් හදන්න... congratulations shanu.. ❤️❤️❤️❤️