How to Select Colors for House Interior | Episode 38 | Interior Design | Srilanka

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 283

  • @hs...4977
    @hs...4977 Рік тому +4

    නිහතමානීව.සෑමදෙයක්ම.තේරෙන.වීදියට.කියලා.දෙන.ඔබ.දෙපලට.දළදා සමීදු.පීහීටයි

  • @MagicCompass
    @MagicCompass 4 роки тому +7

    මේ වීඩියෝ එකනම් ලඟදිම අපිට ප්‍රයෝජනවත් වෙයි වගේ. ❤️

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      😯 නියමයිනේ.

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 4 роки тому +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්,ගොඩක් අය දැකපු දෙයක් කරනවා මිසක් අවබෝධයකින් නෙමෙයි ගෙවල් හදන්නේ .

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much. 👍👍

  • @shakilamalki8510
    @shakilamalki8510 4 роки тому +36

    මම ආසම cuple එකක් තමයි ඔයාලා..මාරම නිහතමානී

  • @malkapeiris5524
    @malkapeiris5524 3 роки тому +3

    Great video. Please tell me what wall colours go best with terracotta tile flooring in bedrooms.

  • @prabodkalpitha7015
    @prabodkalpitha7015 4 роки тому +5

    WOWW..
    Adath lassanama Video ekak..
    eeye thamai mta me channel eka set une.
    mn Sub kalla set una..Channel eke wada lassanai..
    Mn kalin Videos okkoma baluwa...
    Superb...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      😮❤️

    • @prabodkalpitha7015
      @prabodkalpitha7015 4 роки тому +1

      @@LyraStudio Aiye Akke,Mn oyalage 100K Subs labunu Video eka 3 Wathaawakma baluwa..Niyamai..Oyala denna lassanata Channel eke wada krgena yanawa..Mata Mage Room eka Design krganna Videoes bala bala yaddi thamai oyala dennage channel eka hambune..Lassanata oyala denna amaaruwen hari Channel eka issarahatath krgena yanna kiyala mn kiyanna kamathiy...Mata Mage Room eka lassanata design kraganna godak wisthara danaganna labunaa..Oyala dennata Thanx Godaariyak..

  • @theworld4720
    @theworld4720 3 роки тому +1

    ගොඩාක් වටිනා වැඩසටහනක් ඔයාලා දෙන්නා කරන්නෙ ..මන් අපේ ගෙදර ගොඩක් වැඩ කරගන්න ලෙසි උනා..hardware item ගන්න shop වලට ගියාම ඔයාලාගෙ වැඩසටහන ගොඩාක් වැදගත් උනා..ගොඩාක් ස්තුති...තවත් මෙ වගෙ දෙවල් කරන්න සුභ පතනවා...මාත් civil engineering ඉගෙන ගන්නවා ඉතින් මන් ගොඩාක් අසයි interior design ඉගෙන ගන්න... මෙ දෙවල් ගොඩක් වැදගත්...👍👍

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      thank you so much. harima sathutui. ❤💗

  • @pulasivillage
    @pulasivillage 4 роки тому +3

    godak lassana video ekak, gedarata colors use karaddi denaganna one godak dewal oyala kiyala dunna. Thank you both ❤❤

  • @supunjayasanka3793
    @supunjayasanka3793 4 роки тому +3

    අයියා සාමනයෙන් හොදම finish එකක් ගන්න සාමනයෙන් පිලර් කොඩ් කියක් ගාන්න ඕනද color code එක කිපාරක් යන්න ඕනද

  • @IneshFernando
    @IneshFernando 11 місяців тому

    Paint eka galwenawa poti eken. Ekata mona wage deyakda karanna puluwan.

  • @lcreations3961
    @lcreations3961 3 роки тому +1

    ගොඩාක් වටින අදහස් ටිකක්.. අනේ අපේ ගෙදරටත් හොද paint ideas ටිකක් දෙන්නකෝ..ගෙදර විස්තර ඔක්කොම දෙන්නම්.. 🙂

  • @thivankatharaka928
    @thivankatharaka928 4 роки тому +1

    මමත් ඩිසයිනර් කෙනෙක්... නියමයි... ඔයාල කියන දේ හරි පැහැදිලිව කියනවා...
    Good job..👍

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much brother. mistakes wadipura penenne industry eke inna ayata, thank you so much appreciate karata

  • @Nordic_girl
    @Nordic_girl 3 роки тому

    Red cement floor akakta gold clor mix dora redi match wenwd? Mokkd hoda wall paint color eka saha door, curtain colour?

  • @hazyJK7
    @hazyJK7 2 роки тому

    සාලේ පොලොව කලු පාටයි කර්ට්න් මෙරුන් කලර් බිත්ති 3ක් සුදු තියලා අනික මොන පාටද ගැලපෙන්නේ?? Please කියන්න කෝ.. ගොඩාක් වටිනව ලොකු උදව්වක්

    • @LyraStudio
      @LyraStudio  2 роки тому +1

      සුදතියලා කියන්නේ අලු පාටයි නේද?
      එහෙම නම් සුදු පාටතමයි ගැලපෙන්නේ.
      කර්ටන් මෙරූන් නිසා dove white වගේ එකකුත් සමහර විට ගැලපෙයි.
      පාට කියන එක හරිම අමාරුයි. ගාලා බලන්නම තමයි වෙන්නේ.
      සුදු ගාලා wall painting එකක් fix කරන එකෙන් ලස්සනක් එකතු කරගන්න පුළුවන් ලේසියෙන්ම.

    • @hazyJK7
      @hazyJK7 2 роки тому +1

      @@LyraStudio සුදු කීවෙ සුදු ගාලා තියෙන්නෙ

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 4 роки тому

    ගොඩක් වටින චැනල් 1 ක්. ගෙයක් හදද්දි රස්නේ අඩු කරගන්න පුලුවන් ක්‍රම ටිකක් ගැන වීඩියෝ 1ක් කරන්නකෝ. ♥️♥️♥️

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Bedroom heat video eke & Q & A video eke, Courtyard video eke tips keepayak thiyanawa.

    • @wherearetheavacadoes7468
      @wherearetheavacadoes7468 4 роки тому

      @@LyraStudio thank u. Balannan

  • @lakmaliweerasekara3100
    @lakmaliweerasekara3100 3 роки тому

    Ape gedra main door eken eddima tv wall eka tiye ethanama window 2k tiye.e tv wall eke orange colour ekta huru red eka hodaida.curtain tiyenneth yellow red.

  • @dhanushkalakmal6672
    @dhanushkalakmal6672 4 роки тому

    @Lyra Studio පුළුවන් nam smart switch and smart home ,smart main door lock gana vedio ekakk karanna ,loku deyakk eka,mokada ලංකාවේ apita eka අලුත් deyakk nisa hariyata nodana kaloth waradenna පුළුවන් ne,ඒකෙ wifi and z-wave කියලා technology දෙකක් තියනවා එකක් බලන්න වෙනව

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Try karannam. wenama details hoyanna oone nisa tikak kal yanawa me videos. try karannam.

  • @dulennimnod3812
    @dulennimnod3812 3 роки тому +1

    හරිම වටිනවා ඔයාලගේ vidios බුදුසරණයි❤️💫

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Thank you so much. ❤️

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 4 роки тому

    ඔයාලට ස්තූතියි!ගොඩාක් වටිනවා..අනේ ලොකු උදව්වක් මට මගෙ මේ ප්‍රශ්නෙට පිළියමක් කියාදෙන්න..වැඩ සම්පූර්ණයෙන් ඉවරකරපු නිදන කාමරය,එල්ලෙන සිවිලිම තමයි ගහලා තියන්නෙ,රෑට ඉන්න බැහැ හරිම රස්නෙයි..මේකට පිළියම් තියනවද ?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Bedroom heat video eke, Q & A video eke tips balanna.
      Roof eke sheets walata yatin, heat resistance foil ekak fix karanna puluwan dawal ta watena rasnen roo
      Eka heat wena eka adu karaganna,
      Ceiling & roof mada air circulate wenna hadaganna try karanna.
      Room eke air circulate wenawa nam raatath, rasne godak adu wei

    • @dhilmalakshani4751
      @dhilmalakshani4751 4 роки тому

      ගොඩාක් ස්තූතියි 🙏

  • @mrmathiya
    @mrmathiya 2 роки тому +1

    අයියා youtube studio එකකට ගැලපෙන පාට මොකද්ද අළු පාට අවුල්ද 🤔

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Shape. Godak UA-camrs la ganne gray.
      PC Guide balanna.
      Blue walata huru gray nemei, Brown walata huru gray ekak ganna.

  • @ruwanjayaweera1484
    @ruwanjayaweera1484 3 роки тому

    Dan kale boru dewal dana kale oyala harima lassana deyak karanne ..

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 роки тому +24

    අනේ හොදයි දැන්ම දාපු එක. අපි next week ගෙදර paint කරන්න හිටියේ. ඒත් color එකක් තෝරගන්න බැරිව හිටියේ

  • @obli8984
    @obli8984 3 роки тому

    අනාගතයේ මේ වෘත්තියට එන්න ඉන්න අපිටත් උපදෙස් ටිකක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා😊😊😊

  • @lakshitharukshan9102
    @lakshitharukshan9102 4 роки тому +3

    අර වරදින තැන අද නෑ නේ කියල මතක් වුනා වීඩියෝ එකත් ඉවරවෙනකොටම වගේ....😜
    වීඩියෝ එකේ නම් වටිනකම එදා වගේම තමයි...ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ....බලං ඉන්නව ඊලඟ එකත්....

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      ඔව් නේද, මේ වීඩියෝ එක ටිකක් කම්මැලි වීඩියෝ එකක්. අපිත් කරේ හරිම අමාරුවෙන්, theory කියන්න ඕනේ නේ,
      😬👍👍

  • @amarasirigunawardana9882
    @amarasirigunawardana9882 3 роки тому +1

    Nidana kamarayata hoda tayil kiyannako

  • @hfhf94
    @hfhf94 4 роки тому

    Hodai wade
    E unata paint karana eka thama thamanta wenas wenawa.
    Watinma de geyak paint karnna oni thaman kamathi colours walin misak anith aya kamathi colours walin newe.
    Bitti kiyana de ikmnta sauththu wena nisa loku budget walin karana painting gana nm mata tyenne henama negative mind ekak

  • @wasanaboxing
    @wasanaboxing 3 роки тому

    අයියා mage sale tail eka kalu patai..
    Gold wairamak ghin tiyanawa..
    බිත්ති මොන patada හොඳ

  • @thusithadharaka6876
    @thusithadharaka6876 3 роки тому

    කාමර වල ගයකඩ ඩුල් ගැන විඩියෝ එකක් දන්න පුළුවන් ද.

  • @sriyanisilva2070
    @sriyanisilva2070 4 роки тому

    බලාපොරොත්තුවෙන් සිටී වීඩියෝ එකක් .ස්තුතියි ඔබ දෙපලට .පරිස්සමෙන් ඉන්න .තෙරැවන් සරණයි 🌻🌻🌻

  • @sadasada3129
    @sadasada3129 3 роки тому

    Ana. ඔය. Dannava. ගොඩක්. වටිනවා. Mata

  • @Keshi_perera11
    @Keshi_perera11 3 роки тому +3

    Thank you so much for these ideas 😍 Love your channel 💕

  • @manodyakarunarathne2378
    @manodyakarunarathne2378 3 роки тому

    Black colour eka hoda nadda black withrk gnne na mn black colour krl eke disign kroth hoda ndda

  • @pawani..6138
    @pawani..6138 3 роки тому

    Tintha gana pramanayama pinar e pramanayama yanawada

  • @nivankakumarasinghe8609
    @nivankakumarasinghe8609 3 роки тому +1

    Thank you for sharing the knowledge.
    For a room with white walls; when we paint a single wall in a different colour, should it be the base colour for curtains?

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Yes, exactly. stick to tones matching to that color. please search google "beige color(your color) color pallet for master bedroom(your space) or "beige color(your color) color mode board for master bedroom(your space)

    • @nivankakumarasinghe8609
      @nivankakumarasinghe8609 3 роки тому

      @@LyraStudio thank you... and surprisingly you chose the exact example which is beige we applied for our bed room wall.

    • @ravindrasenarathne711
      @ravindrasenarathne711 Рік тому

      H

  • @tharushadilshantharusha4218
    @tharushadilshantharusha4218 2 роки тому

    Ape gdr Curtain kalui sudui sofa ekath ee patamai ethakota biththiyata lassana mona patada hoda akki ape gdr samanya geyak

    • @tharushadilshantharusha4218
      @tharushadilshantharusha4218 2 роки тому

      Api gaala thiyenne sudu pata

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Black and white godak highlight wena nisa, curtians walath ee color eka thiyana nisa tikak amarui colors select karanna.
      Light gray wagecolor ekak use karanna puluwan wei eka wall ekakata.
      Loku nathi wall ekak use karanna.

  • @renukasepali2784
    @renukasepali2784 4 роки тому

    ඉතාමත් වටිනාකමකින් යුතු vidio එකක්...සුබ පතනවා හැමදාමත් ඔය දෙන්නට...

  • @rehanmendis6345
    @rehanmendis6345 4 роки тому

    Please upload all the videos to UA-cam as well. We watch them all doesn't matter whether they are long or short..

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Hi, we'll try to do. Thank you so much.
      for UA-cam, we need to consider more about the quality for other platforms we can do it much easily.

  • @ShanSiraj
    @ShanSiraj 3 роки тому

    Hi, I need to paint my wall with a Dark Navy Blue Color. What is the Brand I should use.. ???
    I used a phantom blue which is similar to Navy Blue to the naked eye, But gives a brighter color for Camera with Lights.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Dulux Master Pallet ekak aragena balanna. sometimes we dont get the the exact color after paint, due to the lighting and all,
      the background blue color on staircase video is Dulux Master Pallet (Dulux pentalite) Intense Ink 92BG 08/031
      Workstation wall Blue - Dulux Master Pallet Blue Waltz 30BB 17/158

    • @ShanSiraj
      @ShanSiraj 3 роки тому

      @@LyraStudio Thanks a lot.

  • @shiwanthiwijekoon1261
    @shiwanthiwijekoon1261 3 роки тому

    Thanks for your guidance dear.best of luck

  • @Prabha1121
    @Prabha1121 4 роки тому +1

    Thank u so much ayya & akka for sharing your valuable experiences & knowledge.

  • @kaushalyasubhasinghe6838
    @kaushalyasubhasinghe6838 3 роки тому

    Oyala hamadema pahadiliwa kiyla denawa tnq❤️❤️❤️

  • @ireshaedirinayake2553
    @ireshaedirinayake2553 4 роки тому

    Niyamai. harima asawen balan inne oyalage video ekak upload karanakal❤️❤️❤️ බුදු සරණයි

  • @AnsoRakito
    @AnsoRakito 3 роки тому

    මම මගේ Bedroom එකට ගාන්න ගේනාපු Color එක Exterior Paint එකක්. ඒක ගැවට සෞඛ්‍යට අවුලක් නැද්ද අයියේ..

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Honda brand ekak nam prashnayak na kiyala hithenawa.
      Mama danne na loku gatalu thiyanawada kiyala,
      gaapu gaman room eke inne na ne kohomath, dry wunama nam paint suwanda enne na mama hithanne.

  • @jwd3503
    @jwd3503 3 роки тому

    Lassana video ekak godak wadagath una mage bedroom ekata pata thora ganna thank you 😊

  • @widuralatest
    @widuralatest 3 роки тому

    Tell us something about textured paint in Sri Lanka. I have seen it abroad but not in SL. The application, type, brand, available places, etc..

  • @pawani..6138
    @pawani..6138 3 роки тому

    Tikak L sehep podi room ekata gela pena pata kiyannakoo..... please

  • @devappriyanawarathna1656
    @devappriyanawarathna1656 4 роки тому

    Can you tell me, what is the best, healthy paint brand in Sri Lanka?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Ive seen that Nippon has a special healthy paint

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 роки тому +7

    Silver play button එකක් ගහමු නේද.....😁😁

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 4 роки тому +1

    Video එකක් එනකම් බලගෙන හිටියා ..💪😍❤️👈

  • @yapacreation
    @yapacreation 2 роки тому +1

    Informative

  • @ruvinikandambi4681
    @ruvinikandambi4681 4 роки тому +3

    Again....
    Thanks again for sharing valuable information with us. ❤️
    I don’t have any personal contact with this couple, but I like them & this channel as they share very useful stuff here.
    I’m not sure why some people disliked this video & I have also noticed that some people have not appreciated the content, but commented on some other stuff. 😬

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Thank you so much for your appreciation.
      Yes, there are a few of those. in earlier days it did hurt. But now we know the majority loves our work.
      There can be mistakes in all videos. but most of the details are correct. sadness is there's always 2% - 3% who criticize everything.
      Thank you so much for the love. ❤️❤️

    • @ruvinikandambi4681
      @ruvinikandambi4681 4 роки тому

      @@LyraStudio ❤️ yeah we love your work. Thanks for sharing valuable stuff with us.
      Yeah you shouldn’t bother about the minority when the majority likes you, but when I saw them I got angry 😡😂 finally I thought, those who noticed small things in your video might have watched it very carefully & may be again & again 😂 that’s a good thing for you.
      And when u get dislikes & comments like this, you will be motivated to do your next video much better. That’s also a good thing no. 😍 keep up the good work.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      @@ruvinikandambi4681 Exactly. we take something from the critisizing comments and Improve our work and
      Just ignoring useless comments.

    • @wherearetheavacadoes7468
      @wherearetheavacadoes7468 4 роки тому

      @@LyraStudio No matter how good a video is, there are people who don't like it together. Ignore those things. There are a lot of people who love you. Make videos for them. Anyway we love you two so much. Congratulations on further improving this channel🙏🙏🙏

  • @ruvinikandambi4681
    @ruvinikandambi4681 4 роки тому +1

    Thanks. I was waiting for this. I actually requested it from you in a comment section of another video 😊

  • @shifan6392
    @shifan6392 4 роки тому

    Very informative and interesting as usual.👍👍👍👍

    • @shifan6392
      @shifan6392 4 роки тому

      I'm doing wall panels on my living room wall which pattern will make the room larger.plz help me.

  • @nilucapinagoda6637
    @nilucapinagoda6637 4 роки тому +2

    Godak ඉස්තුති ඔයාල්ට

  • @VGS844
    @VGS844 3 роки тому

    ඔයාලගේ background eke ගාලා තියන Black colour eke code eka මොකක්ද ?

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Dulux Master Pallet Intense Ink 92BG 08/031 - Blue Color

  • @sunethra321
    @sunethra321 4 роки тому

    Cream colour tile thiyana medium living room saha istoppuwata lasana colour kiyanna please

  • @maheshprasanna96
    @maheshprasanna96 3 роки тому +1

    අයියේ, වීඩියෝ ඔක්කොම වගේ බැලුවා.. ඒත් මේ ඔක්කොම තියෙන්නේ සිවිලිමක්, Slab එකක් තියන ඒවට. බිත්ති උස Finishing වහල තියන තනි තට්ටුවේ ගෙදරකට ඒවත් කියන්නකෝ හැම වීඩියෝ එකේම 😕😍

  • @nishadikaushika3256
    @nishadikaushika3256 4 роки тому

    Superb.& thanks
    i have a request,please release next video about tile design.🙏

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Tile shop walata yanna ba ne me dawas wala. Script ekath hadala thiyenne. 😢

    • @nishadikaushika3256
      @nishadikaushika3256 4 роки тому

      @@LyraStudio hmmm.we waiting for you

  • @manushipeiris9195
    @manushipeiris9195 4 роки тому

    Biththiye kurutu liyala thiyenawanam makanne kohomada ewa?

  • @rameshatulugama5457
    @rameshatulugama5457 3 роки тому

    nice work both of u

  • @mmakmslksn4860
    @mmakmslksn4860 4 роки тому

    අපි කාමරේ හදා ගන්න විදිහ ගාන්න ඕන පාට ... ගැන උපදෙස් ගන්න architect ලා අඩු ගනන් වලට සම්බන්ධ කර ගන්න company මොනවද තියෙන්නෙ ? 🙄

  • @travelboy336
    @travelboy336 2 роки тому

    Ape kitchen eke tikak adurui.window ne 😕.mokakda samanyen match wena color eka brother

    • @LyraStudio
      @LyraStudio  2 роки тому +1

      white thamai. Or godak light gray ekak.

    • @travelboy336
      @travelboy336 2 роки тому

      @@LyraStudio ආදරෙයි

  • @surath84
    @surath84 4 роки тому

    What about outdoor painting, do we need to apply filler? That also two coats or more? Thank you

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Yes. there is an exterior wall filler. two coats for dark special colors. one thick coat may be enough for white. discuss with the painter too.

    • @surath84
      @surath84 4 роки тому

      @@LyraStudio Thank you. There are few water proofing paints in the market, for water proofing paints also do we need to apply filler or just the water proofing paint?

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 4 роки тому +1

    Super ..adath...💝💝💝💝💝💝

  • @RizwanKhan-ok6gb
    @RizwanKhan-ok6gb 4 роки тому +4

    Thank you very much to both of you & team for your knowledge sharing. Your informations are easy to understand. සුබ පැතුම්...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much

    • @taniyafernando8873
      @taniyafernando8873 2 роки тому

      @@LyraStudio study table එක ඉස්සරහ wall එකට match වෙන color එකක් කියන්නකො..ගොඩක් වෙලාවට head ache එනවා මට..ඇස් රිදෙන්න ගන්නවා.😑

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 4 роки тому

    good job 👏 outdoor wall blind walls walata mona wage colors da use karanne???

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Wapp kiyala paint brand ekak thiyanawa. eeka use karanna.

    • @chandikaranaweera1344
      @chandikaranaweera1344 4 роки тому

      @@LyraStudio aiya meka siminthi koloppu gapu wall ekakata aulak nadda?? kochchara kalayak wage paint eka thiyaganna puluwan weida.. mokada depaththema wena lands dekak thiyanne..

  • @nawa3805
    @nawa3805 4 роки тому

    3d brick wall stiker apit use krn pluwnd painting wenuwata ? lankwe ew ganna thenak thiyed?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Facebook search karanna, and wallpaper srilanka kiyala google search karanna

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 4 роки тому

    Hoda vidio ekak thenk you lair vidio ඔයාලට තෙරුවන් සරණයි

  • @dumindailuksooriya8962
    @dumindailuksooriya8962 3 роки тому

    nice tips.....

  • @minurimahoshadi6350
    @minurimahoshadi6350 3 роки тому

    good luck !!!!!!!!!!!!!!!!!!!!

  • @MytempusIC
    @MytempusIC 4 роки тому

    Very informative- Thank you 🙏

  • @sammerk5676
    @sammerk5676 4 роки тому +2

    INTERIOR DESIGNER COURSES තියනවා ද?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      AOD, NSBM , Raffels, Cadd Center

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      facebook.com/groups/letsmakehome/permalink/1461257707558857/

  • @anushkadilshan8023
    @anushkadilshan8023 2 роки тому

    Master pallet colour hadaganne thintha warga ekathu karalada .

    • @anushkadilshan8023
      @anushkadilshan8023 2 роки тому

      Me video eka thiyana widiyata .

    • @anushkadilshan8023
      @anushkadilshan8023 2 роки тому

      Neththam dark gary wage colour ekak gaddi mastar pallet dark gary colour kiyapuwahama kaden ganna puluwanda.

    • @anushkadilshan8023
      @anushkadilshan8023 2 роки тому

      Me video eke thiyanawa wage thitha warga deka thunak kawalam karalada hada ganna oni.

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Master Pallet kiyala color pallet ekak thiyanawa, eke thiyana colors walin select karaganna.
      api Mix karala haduwoth wenas wei.
      Master pallet walath eka parak mix karala aragena awith gaala, aaye wena liter ekak mix karagena aawath, samaharawita pata wenas wenawa

  • @FLOW-mk9jq
    @FLOW-mk9jq 4 роки тому +1

    Great guys

  • @Dd-ie5cv
    @Dd-ie5cv 4 роки тому +2

    සුවපත්වේවා !!!

  • @wasanthadissanayaka3845
    @wasanthadissanayaka3845 3 роки тому

    Thanks you so much. Both of you

  • @madushankawickramarathna9590
    @madushankawickramarathna9590 4 роки тому

    Dining area ekata galpena color mnawada?

  • @Bankaraya_TV
    @Bankaraya_TV 4 роки тому

    Excellent

  • @pubudusubashani3728
    @pubudusubashani3728 3 роки тому

    Mata kiyannako punchi Caffe ekak hadanawa ekata mn apply karanna haduwe bitti dekakata kalu anit ewa sudu eke Lee putu okkoma pinewood ...area eka 13i 12a plz reply karannako

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      eeka prashnayak na. Black karanawata wada
      instagram.com/p/CMZitFxBBIx/?igshid=bmbgv7r5tbw me wage color ekak use karana eka lassana wei kiyala hithenawa
      Dulux Master Pallet Storm Bird 20 YY 11/017

    • @pubudusubashani3728
      @pubudusubashani3728 3 роки тому

      Ane e colour eka black nemeda ...oyala e kara wage eka bittiya ta black danna haduwe...mokadda me use karapu colour eka ....thnx reply karata

  • @shehanjerome1446
    @shehanjerome1446 3 роки тому

    Please do a video of box type houses

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Will try. Rally sorry for not being able to do soon

    • @shehanjerome1446
      @shehanjerome1446 3 роки тому

      @@LyraStudio No worries..Thanks for the reply..I needed to know about the advantages and the disadvantages of Box type houses.. If you can let me know some it would be grate..

  • @jwd3503
    @jwd3503 3 роки тому

    11:50 Background eke thiyana art eka dakke man vitharada 😎

  • @tharindumax9958
    @tharindumax9958 3 роки тому

    aiye meco super plaster 1 kohomada.ane a gena kiyannako hodada kiyala.oyata video danna brnam.a gena mt comment 1kwat dannako

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 роки тому +3

    බලපු වීඩියෝ ආය ආය බලන්නෙ මම විතරද 😘😘

  • @mash_g8215
    @mash_g8215 4 роки тому +1

    Good one.. 👍

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 4 роки тому

    When building a house, teach how to reduce the heat inside

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      We'll plan for a video. Need to find more details

  • @hansaninilanka7406
    @hansaninilanka7406 3 роки тому

    Oya denna hondata kiyala denawa thank you ❤️

  • @srilankanlife6862
    @srilankanlife6862 4 роки тому +1

    නියමයි ....👍👍👍

  • @ashanodithya1158
    @ashanodithya1158 4 роки тому

    Filler gaala aye kapanna one nadda?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Ehema karaama thamai smooth wenne. Dan ehema karanne godakma aduwen. Anika paint godak thick ekata ganne eka cost eken iwarakaranna balagena. Ethakota roller texture eka hitiyama smooth na walls

  • @nilanthasanjeewa7474
    @nilanthasanjeewa7474 6 місяців тому

    ShA niyamai

  • @sanathgunathilaka5327
    @sanathgunathilaka5327 4 роки тому

    Tiak aduru ira eliya watenne nathi thanakata hodata pata monawada(TV wall ekak )

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      A gray color? Hitha ganna ba. tv back wall eka nisa tikak dark color ekakata yanna puluwan
      habai ee wall eka ee area eke thiyana main (largest) wall nam, dark color karanna epa.

    • @sanathgunathilaka5327
      @sanathgunathilaka5327 4 роки тому

      @@LyraStudio thanks ❤️

  • @tharushikadananjani8508
    @tharushikadananjani8508 3 роки тому

    Ayye mama gedaraka dhakka egedara thintha walin adhala thidda pinthura lait nivuvata passe dhilisuna e thintha vargaya mokadda

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      "luminous paints " wage search karala balanna google
      Ratin gennaganna puluwan nam hondai

  • @raviudugama3394
    @raviudugama3394 4 роки тому

    Well explained!

  • @shalikakavindi8289
    @shalikakavindi8289 3 роки тому

    curtains gena video ekak tiyenawada?

  • @pawaniabrew5592
    @pawaniabrew5592 3 роки тому

    Godakma godaaaaaaaaak asa couple ekak 😘😘😘😘😘😘❤️

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 роки тому

    Very useful

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much. 👍👍

  • @sandradilishiya6141
    @sandradilishiya6141 3 роки тому

    Lyra studio contact number 1 ganna puluwanda?

  • @mxibox5137
    @mxibox5137 2 роки тому

    පොළොන්නරුවේ පළාතේ අනුව මහත්තය බෙම්මක එලියට සහ ඇතුලේ බවිතව කෙසේද... වරන් 2ක්‌ යොදා ගමු... පිළිතුරු බලා පොරොත්තු වෙමි ❤️

  • @bashitha_gdv
    @bashitha_gdv 4 роки тому +1

    මරු අයියෙ🖤

  • @drew3039
    @drew3039 3 роки тому

    just put brilliant white to your home walls.

  • @hansaninilanka7406
    @hansaninilanka7406 3 роки тому

    Tv area eka hadaaganna idea ekak denna koo 🥺

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Tv area video eka baluwe nadda.