Hi, Manju and Ayeshma yes,... it's 2024 and I am watching this I thoroughly enjoy your content and the way it's presented the interaction between the two of you is seamless and impromptu. Sometimes I feel Ayeshma is more relaxed with Manju than with the Korean crowd wish you guys all the best. Cheers.
අලුත් අවුරුද්ද හැමෝටම සුබම වෙන්න ඕනි...
ආදරෙයි ගොඩාක් ස්තූතියි වීඩියෝ බලල දෙන ශප් එකට...
❤️🇰🇷
සුබ අලුත් අවුරුද්ද ක් වේවා අයියා ❤️❤️
ආදරෙයි ආදරෙයි එසේම වේවා අයියටත් සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි
එසේම වේවා අයියේ
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා!!!බලාපොරොත්තුවෙන් ඉන්න හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!❤❤
කෝම හරි line දාලා ලන්කාවෙ korean කෑල්ලක් සෙට් කරගත්තා නේ ගැම්මක් ඉතිම්
මෙයාලා දෙන්නා ගැලපෙනවා කියන අය 👍එකක් දාමු😋😋
Oppps so guys he is married and has a kid who is 5 years not suitable for this girl at all
ඔව්
අයියා තමා මුලින්ම විශ්කරේ අනිත් මිනිස්සුන්ට මුල මතකත් නෑ ජයවේවා අයියේ 🙏
😂
😂
දෙන්නා නම් ගැලපෙනවා❤🤓
අනේ ඒ අක්කි ශෝයි 🥺❤️ අයිය කොහොම හරි සෙට් කර ගත්තා නේහ් 😁
මුල ඉදලම හිටපු එකේ සතුට දැනෙන්නෙ ,දවසින් දවස Sub වැඩි වෙනකොට අයියෙ ❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා 😍
අයියා ගෙ වීඩියෝ එකක් අහම්බෙන් බලල තමයි කොරියාව ට ආසා හිතුනෙ .මාර්තු වල EXAM එකට සූදානම් වෙනව දැන් .
බොහොම ස්තූතියි අයියා ❤
Exam ek danne khmf
අයේශ්මා අක්ක දැන් ලංකාවෙ ප්‍රසිද්ධ කෙනෙක් ඇහ්🖤🥺 ගැම්මක්
පැය 24 නෙමෙයි. ජීවිත කාලෙටම ගැලපෙයි 😁❤️❤️
නියමයි මංජු අයියේ..ඔයා කතා කරද්දී හරිම පිලිවෙලයි.අවශ්‍ය දේවල් ටික විතරක් හරි පැහැදිලිව කියනව.ආසයි බලන්න.බද්දෙගම කොල්ලෙක්නෙ ඉතිම්😍🤗තව තවත් සාර්ථක වේවා 🙏🙏තෙරුවන් සරණයි මංජු අයියේ
මන්ජු අයියා ඔයාගේ මම පලවෙනියටම බලපු වීඩියෝ එක පඩිය ගැන කරපු එක.ඉටපස්සෙ මම ක්ලාස් ගියා.පට්ට සතුටුයි.එක්සැම් කලා .එකම එක ප්‍රශ්නයයි වැරදුනේ.ඔයා දීපු මෝටිවේශන් එක තමා ඉතින්.ගුඩ් ලක් මන්ජු අයියා.
Clz giye kohed
@@Hass2003 දෙබරවැව rajitha wijesingha sir
2023 අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අයියටත්😊 අයියගෙ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සාර්ථක කර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😇 ❤ සතුටින් පරිස්සමින් ඉන්න💫🪄
අයියා නිසා තමයි මන් මෙච්චරටම කොරියාවට ආදරේ වැඩි වුනා තැන්ක්ස් මන්ජු අයියේ 😘❤️😊
මල්ලී මහේ ඉන්න ගොඩක් තරුන ලමයි තමන්ගේ දෙමව්පියන් කියන දෙයක්වත් හරියට අහන්නේ නෑ .ඒත් ඔයත් එක්ක ඉන්න ඔයේ අයත් ලංකාවේ කොටසකුත් ඔයා ආදර්ශයට අරන් හොදින් ජීවත් වෙනවා .ලෝකයේ කොහේ හිටියත් හොදින් ඉන්න වගේම ලංකාව ගැන හිතන්න .ලැබුවාවූ නවවසර නිදුක් නිරෝගී සුභ නවවසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .තුනුරුවන්ගේම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .
කොහොමද මංජු අයියා .දාපු ගමන් ඔන්න ආවා ඔයා බලන්න . ආදරෙයි . සුභ පැතුම් ලක්ශෙට . මිලියනේ ගහමු අනිවාර්යයෙන් . බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියා .❤️❤️❤️❤️❤️
නියමයි මංජු අයියේ... 😍 ලැබුවා වූ අලුත් අවුරුද්ද අයියටත්,පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!
සුපිරි අයියේ පරිස්සමෙන් ඉන්න ආදරෙයි 💖 කියන්න දෙයක් නෑ 💖🇰🇷 2023 ප්‍රතිඵල පෙන්නන්නම් .ඔයා නිසා තමා මේ හීනෙට අඩිය තිබ්බේ.ගේමක් ගහල අනිව එනවා 😍🇰🇷 ආදරෙයි කොරියාවට පැලෙන්න💖🇰🇷
ඔයාටත් ලැබුවා වු නව වසර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. 2023 ඔයාගෙත් හීන හැබෑ වෙන්න කියලා බුදු සරණයි මංජු අයියේ පරිස්සමින් ඉන්න..
කොහොමද malli ලබන්නා වූ 2023 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
මංජු අය්යේ, සුභම සුභ නව වසරක් වේවා 🇰🇷💯 අලුත් දේවල් ටිකක් කරමු
සුබම සුබ නව වසරක් වේවා!
අයියගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල wish කරනව බුදු සරණයි ඔයාලා හැමෝටම 🥰
අනේ ඒ අක්කා ලස්සනයි ශෝයි ...සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා .good luck
අයිය ඕකිට ක්‍රෂ් නෙහ් 😅🙏❤️
මටත් හිතුනා😂
මටත් හිතුනා හැබැයි දඟලන විදියට...🤗
ආයෙ ඉතිම්😍🤘👌
සුභ අලුත් අවුරුද්දක් අයියෙ ඔයාටත් හැමෝටමත් !
ඔයාලා හැම දෙනාට ලැබුවාවු අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබම සුබ නවවසරක් වේවා ආදරනීය මල්ලි
සුබ අලුත් අවුරුද්දක් වේවා මංජුඅයියා ❤️.... ඒ වගේම ජය ශ්‍රී මංගලම් ((අයෙශ්මා + මංජු 💕))
දැන් නම් ඇබ්බැහි වෙලා වගේ අයියගෙ වීඩීයෝ බලනවා.වීඩීයෝ නම් ගොඩාක් ලස්සනයි.අයියා foreigners ලා එක්ක කතා කරන වීඩීයෝ බලන්න නම් පට්ට ආසයි.ජය වේවා මංජු අයියෙ.2023 මාත් exam කරනවා කොහොම හරි එනවාමයි❤❤
අනේ ඔය දෙන්නා matching couple එක 🤪♥️
නව වසර කිරියෙන් පැණියෙන් පිරි,
සාමය සතුට රජ කරණ,
ලෙඩ දුකින් තොර,
වැඩි වැඩියන් ලැබෙන,
සුබ අලුත් අවුරුද්දක් වේවා !🖤🖤
මට නම් තාම 17 යි මන් හරි කැමති අයෙශ්මගෙයි අයියගෙයි වීඩියෝ වලට ❤️❤️☺️🥰🥺
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..!!♥️✨ අයෙෂ්මා එක්ක තව වීඩීයෝස් ඕනී.. 🥺
මට උදේ නොටිෆි එක ආව බලන්න විදියක් තිබ්බෙ නෑ ක්ලාස් ඇරිල ඇවිල්ල දැන් බලන්නෙ🥰 කොරියාවට එනව ලගදිම💪 අයියව හම්බෙන්න ආසයි🥰❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා!
නියම වැඩක්. අයේශ්මා එක්ක කරපු වීඩියෝ එකෙන් පස්සෙ චැනල් එක දැන ගත්තෙ. Well done guys. Keep up the good work. ❤️🤘
harima
lassanai vdo eka
harima asawen baluwa 💪
happy new year ayya
මන්ජු අයියා. ආදරෙයි මමත් විබාගේ ලියන්න ඉන්නේ අපේ දෙවැනි මව්බිමට අදරෙයි. 🇰🇷♥🙏 බුදු සරනයි අයියට 🇰🇷🙏♥
මංජු අයියා අාදරෙයි ඔක්කොම විඩියො බලනවා ❤😊 විඩියො ඒකක් ඒනකන් බලන් ඉන්නෙ සුබ අලුත් අවුරැද්දක් වෙවා මංජු අයියා❤
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මන්ජු අයියේ 😋❤️😍
සුභ අලුත් අවුරුද්දක් මංජු අයියා හොදට වැඩ ටික කරන් යමු ❤❤❤
Respect ayye.... Credit oyata thamai 🙌👏
ඔයාටත් එසේම වේවා මංජු අයියේ..🙏💐❤🇱🇰🇰🇷
මං ජිවිතේට ලංකාවට ගැවිච කෙල්ලක්ට ලස්සනයි කියලා නැ එත් අවංකව ලස්සනයි එමත් නෙවෙයි පැහැපත් ❤️ එ අක්කි
සුපිරියක් තමා ඉතිම් 💘 සුභ නව වසරක් වේවා ඔයාටත් , අනිත් සියලු දෙනාටමත් ♥️♥️
Hi, Manju and Ayeshma yes,... it's 2024 and I am watching this I thoroughly enjoy your content and the way it's presented the interaction between the two of you is seamless and impromptu. Sometimes I feel Ayeshma is more relaxed with Manju than with the Korean crowd wish you guys all the best. Cheers.
Happy new year manju bro..!
කියන්න වචන නෑ හැමදාම වගේ සුපිරි brother 👌👍😍❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියන්ඩී ♥️
Manju aiye...ape lankawe kellanta asa wena widehata duk vidala jeweth dinapu ape kellek hoyala...pattama videyo ekak karannako.ape chathu aiya kala wage.eka mara watinawa.
අම්මො මංජුවා හිතුවෙ නැහැ නෙ මෙහෙම විඩියෝ එකාක් වයිරල් යයි කියලා 😂👍
1M giya nan thamau ne manju aiye supiri,, tha 150k wage one😁
ජයවේවා🙏 manju අයියා.ඉක්මනටම එනවාමයී කොරියාවට💫❤
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම 🥰💜
අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...❤
ජය වේවා... කොල්ලො.... පට්ටම සතුටුයි.... ඔහොම වැඩසටහන් ටික දිගටම කරගෙන යමු.
Wow oyala denna godak mach venava💗 beautiful couple🥰
ලස්සන කෙල්ල අනේ....💕🌹
සුබ අලුත් අවුරුද්දක් වේවා මංජු අයියා❤🇰🇷
උඹ නිහතමානී සුපිරි කොල්ලෙක් අයියේ..ජයවේවා..!❤
සුබ නව වසරක් වේවා මංජු අයියේ 😍❤️
ඒ අක්කගෙ ලස්සන 😍
කොල්ලො ටික බම්බරු වගේ 😁, හිතේ හිරකරන් ඉන්නේ නැතුව වීඩියෝ එකේදි හරි කියන එක හොඳයි 😂. ඔහොම තමයි මුල් කාලේ. Anyway, good luck
අනේ ඇත්තටම දෙන්නා couple ද මන්දා.කොහොම් වුනත් ගැලපෙනවා.😁❤️,සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ! ❤️🙏
Atta
Ane harima lassanai ada video eka....
Oyala denna harima matching ane...
ගොඩක් හොඳයි අයියා Video එක. ලබන්නාවූ නව වසර අයියගේත් සියලු බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා අයියා.සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි🥰❤✊🙏
සුභ අලුත් එකක්(අවුරුද්දක්) වේවා! අයියෙ.😊💫
ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ!!!!
ඔයාගේ video ලස්සනයි අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න අදරෙයි😘
Happy new year bouth of you chanel aka tawa tawa diunu wawa a lassanei සුන්දර හරිම නිහතමානී tarunayata dadanata jayawawa budusaranei ❤❤🌹🌹
ඔයා දැක්කම පිස්සු වැටෙනව 💕
සුබ නව වසරක් වේවා! ❤️❤️
Good job aiya වීඩියෝ එක ලස්සනයි..
සුබ අළුත් අවුරුද්දක් වේවා!
මන්ජු අය් යා මුල ඉදන්ම කරපු පිස්සු වැඩ වලින් හොදම එක 😁 ඔයාටම සෙට් පිස්සු කෝලමක් අක්ක , සාරා අක්ක එක්ක එකක් ගෙනාවෙ නෑ නේ ගොඩ කාලෙකින් 😁
Ayiye second hand phone එකක් gana තැනක් නැද්ද පුළුවන් නම් vedio එකක් කරන්නකො
අමුතුවක් සැපක් ඔක්කොම අන්තිම සැප රැපයි click එකයි පට්ට. .....❤
අයෙස්මාගේ ඵොටො ටිකනම් ගතිම ❤️❤️😘😘
Happy new year aiye හැමදාම සතුටින් ඉන්න ලැබේවා..korean boy kenek set karala dennako..sinhala puluwan kenek
2023 අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ 🎂🎂🥀🥀💐💐
Brother Photography💝✨
lassana wadak ape aiya😍
Maru bn Manjuuuuu 👍❤️
සුභ අලුත් අව්රුද්දක් වේවා.!! මංජු අයියේ ජයවේවා !! ❤️🇰🇷
Subama suba අලුත් අවුරුද්දක් වේවා manju අයියා 😍😍😍😍😍😍💙💙💙💙💙💙💚💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏
🖤2023🖤
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ 😍❤
සුභ අලුත් අවුරුද්දක් වේවා 💞😙
Happy new year Manju aiye.. ❤️❤️
Best of luck
අයියේ video එක බැලුවා video එක ලස්සනයි ලබන්නාවු 2023 වසරේ කොරියාවේ කෙරෙන වෙනස් වෙනස් video කරන්නද කරන කියන රැකි රක්ශා සතුටි විනෝදයෙන් කරන්න ශක්තිය නිරෝගි සුවය ප්‍රර්තනා කරන අතර සියලු දෙවියන්ගේ දේව ආරක්ශාව ලැබෙවා කියා මා ප්‍රර්තනා කරමි ඉදිරි කාලයේදි මම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ආවාම විශේශයෙන් අයියව මුන ගැහෙන්න ඕනි🥰❤
Manju aiya jaya wewa...2023 aurudda oyatai oyage yaluwo set ekatai....( chathu..nimeshka..daraya aiya...ayeshma...rashi aiya...) hamotama subama suba aluth auruddak wew...adrei manju aiya...
සුභ නව වසරක් වේවා ! මංජූ අයියේ .......
Manuju aiya nisa thamai korean class yanna gaththeth 😂❤🌺. Jaya wewa
දැන් කට්ටිය හලල නෙහ් Video කරන්න යන්න යන්නේ එයා එක්ක 😍😻🤘👌
Wish you happy happy new year Mr manju
Niyamai aiyaa. Mmt godk asawen inne korean enda .mahansi wenw pdm krnw. 2023 aurudde mage hine wagema anith hemogem hinath aiyage hinath haba wend kiyl hadawathinma prarthana krnw ❤️❤️❤️
මංජුවෝ ඇත්තටම සන්තොසයි ගොඩක්
සුභ පතනවා ඉදිරියට යන්න..
ඒ කෙල්ල දාගන්න try එකක් දෙනෝකෝ අයියේ. ඒකි සෙට් ඔයාට ❤️😌
Aiya marry karala inne 😇
Ehema epa Anna e nisa thamay Lankawe kello Kolkata yaluwo wage Inna bari,respect her and keep your friendship ❤️🌹
@@dilhanithenuwara8605 try ekak denna kiuwa witrai balen yalu karagnna nemei. Panditha nethuwa hitpn 😐
Happy new year 🎊 manjula aiya ❤ 2023 karana hema wedakma sarthaka wewa kyl parthana karanawa 🇰🇷💪
සුබ අලුත් අවුරුද්දක් වේවා❤️
ජය වේවා! මංජු අයියේ❤️
ක්ල්බ් ගැනයි කෙල්ලෝ ගැනයි වීඩියෝ කරන එක පොඩ්ඩක් අඩු කරලා , කට්ට කාලා ගේමක් ගැහුව කොල්ලෝ ගැන වීඩීයෝ ටිකක් කරමුද? ඉස්සර වගේ
API ayye godak kal idan channel eka balanne me ganu lamaya nisa Dan godak promote Una suba pathanwa ayye....
ශුභ අලුත් අවුරුද්දක් වේවා බ්‍රෝ...ඇන්ඩ් සුදු අක්කා 🥰.film බලන යාලු slcafe එන්නකො.ලොකු හෙල්ප් එකක් 🙏🙏
Happy new year good luck 👍
සුබ අලුත් අවුරුද්දක් වේවා අපි 2023 කරලා කොරියාවට එනවා.
සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වෙවා❤❤❤🙏