Tharindi Fernando with Hasintha | හිරු Mega Stars 3 | FINAL 04 | 2021-09-19

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 389

  • @harshanikumari5734
    @harshanikumari5734 3 роки тому +88

    තරින්දි ට කැමැති අය ,තරින්දි ගේන්න ඕනේ කියන අය ..🙋

  • @iroshimasandamai5535
    @iroshimasandamai5535 3 роки тому +67

    ජරා වැඩ කරන්න එපා දක්ෂයා කපලා එළියට දැම්මා තරින්දි කොච්චර talented ද අසංකි වඩා කොච්චර ලස්සනට Dance කරනවද තරින්දි අක්කා. අසංකිට දිනුම දුන්නොත් හිරු බලන්නෑ ආයි

    • @venishaprabodi1287
      @venishaprabodi1287 3 роки тому

      Ow me hiru nm සැක්😂

    • @stepheniesansoni3001
      @stepheniesansoni3001 3 роки тому +4

      ගොඩක් දුරට ඕකෙ කිරුළ අයිති ප්‍රියසාද් පවුලට

    • @Boss91623
      @Boss91623 3 роки тому +1

      @@stepheniesansoni3001 ammbo eka 👍👍👍

    • @ruwahasi8006
      @ruwahasi8006 3 роки тому +1

      බලන්නකෝ අනිවාර්යෙන් ශනුද්රි හරි ඩිස්නි දෙන්නගෙන් එක්කෙනෙක් වින් කරන්නේ. Tharindi තමයි හොදම ❤❤❤❤❤පව් දක්ෂයෝ එළියේ බල්ටි ගහන උන් ඇතුලේ. තරගය නර්තනයන්ම් නර්තනයට අවස්ථාව දෙන්න ඕනේ බල්ටි ගහන්න නෙමෙයි. එහෙනම් නම වෙනස් කරන්න ඕනේ ජිම්නාස්ටික් කියලා

  • @anushikadannangoda9368
    @anushikadannangoda9368 3 роки тому +47

    කෝ බලන්න තරින්දිට ලොකු අසාධාරණයක් උනා කියන කට්ටියයි ෆයිනල් එක බල්න්නේ නෑ කියන කට්ටියයි මං ෆයිනල් එක බල්න්නේ නෑ මොකද තරින්දි නැතුව ෆයිනල් එක එකෙන් වැඩක් නෑ (මං මේක දැම්මේ තරින්දිට සපෝට් කරන අයටයි අනික් අය මට බනින්න නම් එපා

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 роки тому +3

      Mn meka baluweth tharindi akki nisamai. Final eya na kiyanne ithin. Meka balala wadak na thamai

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +1

      @@shanelpeiris7591 ඔව් මාත් එහෙම තමයි ඉතින් තරින්දි නැතුව ෆයිනල් බලලා වැඩක් නෑ තමයි මං නම් බලන්නේ නෑ

    • @bhagyakulasena8685
      @bhagyakulasena8685 3 роки тому

      Meke Asanki Dinai wage.. Eya kapenne na

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому

      @@bhagyakulasena8685 ou ithin dan kohomath asanki final select wela ne inne final eken sure ekatama asanki thamai ithin win karanne

  • @poornikanawodani561
    @poornikanawodani561 3 роки тому +45

    තරින්දිව කපලා අසංකිව ගත්තා නේද අසංකි නිසා ලස්සනට නටන නිරෝෂා තලගලටත් අයින් වෙන්න වුනා ..

  • @sudhansudas1911
    @sudhansudas1911 Рік тому +1

    Ledy judges name

  • @lakmalirathnayaka5060
    @lakmalirathnayaka5060 3 роки тому +69

    අවසාන මහා තරගයේදී දකින්න බලාපොරොත්තු උනු කෙනෙක් මේ වටේදි out වීම ගැන හරිම කනගාටුයි.

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 3 роки тому +54

    අද ඩාන්ස් එක සුපිරි.අසංකි හොඳයි පොඩි ලමයින්ගෙ කොන්සට් එකකට.

  • @Nisalisanuliya
    @Nisalisanuliya 3 роки тому +14

    තරින්දි අක්කි ඔයා ගෙ අද ඇදුමෙන් කාන්තාවන් ට ගන්න ආදර්ශයක් තියනවා..... බටහිර පන්නය ට ඇදුම තිබ්බත් ඒ ඇදුම සංවරයි..... Performance එක පුරාවටම ඔයාගෙ නැටුම වේදිකාව ආලෝකමත් කරා..... චන්න sir කියපුවා 100% සාදරනයි........ Final ඉන්න ඕනි කෙනෙක් හරිම දුකයි....

    • @venuranimsara7124
      @venuranimsara7124 3 роки тому +1

      ඔව්.. අසන්කිට වඩා තරින්දි දක්ශයි..mega star season 4 එකේ ත් හිටියොත් හොදයි

  • @susiwithfun5386
    @susiwithfun5386 3 роки тому +20

    අනිත් අය dance කරලා ඉවර උනාම
    හිනා වෙලා හරි සතුටින් අත්පොඩි ගහනවා දැක්කි අක්කි විතරයි .

  • @tharushadilhan9740
    @tharushadilhan9740 3 роки тому +37

    ඔයාව අයින් කරපු එක ගැන නම් ගොඩක් දුකයි අසංකිගේ Dance එකට වඩා ඔයාගේ Dance එක මරු තරින්දි අක්කේ 👍👍❤💓

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +2

      ඔව් අනේ මටත් හරි දුකයි තරින්දිව අයින් කරපු එකට අර මෙලෝ රහත් නැති අසංකිව ෆයින්ල් යව්වා තරින්දිව අයින් කරලා තරින්දිට ලොකු අසාධාරණයක් උනේ

    • @tharushadilhan9740
      @tharushadilhan9740 3 роки тому +1

      තරින්දි ආයෙත් ගන්න හිරු එපා වෙනවා තරින්දි ආයෙත් ගන්න හිරු

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 роки тому +1

      Pissu....tharindi ට නටන්න පුලුවන් ඇගක් නැ ...නැටුව හැටි විතරක්....

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 роки тому +1

      @@anushikadannangoda9368 තරින්දිගෙ ඇගෙ හැටි ...old lady ....asnki ..is tall ..n beautiful

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 роки тому +1

      @@tharushadilhan9740 dont take her ..she cant dance

  • @senurisewmini4739
    @senurisewmini4739 3 роки тому +16

    අනේ හිරු මේවා මහ අපරාද ඔයාලගේ ප්‍රේක්ශකයෝ අඩුවෙන තැන තමා මේක මෙයාව තියාගන්න තිබුනා හැමදාම පගාවට කරනවා වගේ, දක්ශයොන්ට පගාත් නෑ තරින්දි අක්කා ගියානේ මිනිස්සු ගොඩක් ඔයාලට නැති උනා😔😔😔😔හිරු

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 3 роки тому +45

    දක්ශතාවයට තැන නැත . 💔👌 මෙකේ දිනන්නේ පගාවට හරි ,, හිරු එකෙ එකෙනා ගේ හොර එකි හරි තමා 🙏

    • @vishivishii
      @vishivishii 3 роки тому +4

      Eka nam aththa 😞

    • @venuranimsara7124
      @venuranimsara7124 3 роки тому +2

      තරින්දි පව් 😥😥😥

    • @tmskanthisamankanthi7687
      @tmskanthisamankanthi7687 3 роки тому +1

      You are right

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 роки тому +2

      Nirmalee- කැත කතා කියන්න ඵපා ඹියි ....කවුරුත් පගා දිලා නෙමෙයි තරින්දි is good but there more better than other 4 .. your mind dirthy girl ...

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 роки тому +4

      @@desikadissanayake2710 me inne anith eki oya anik ayata katha karanna ugannanne. Oya minissunta banina hati mn hondata dakala thiyenawa

  • @ishanmadusanka3074
    @ishanmadusanka3074 3 роки тому +4

    ශික් අවසානවටෙදී දකින්න ආස කරපු කපල් එකක් . අසන්කි හොදයි පොල්ගස් නටවන්න ශික් 😕😕

  • @Shani-yn7cq
    @Shani-yn7cq 3 роки тому +12

    අක්කි, ඔයාට තමයි මං මෙච්චර කල් vote කලේ. .අවුලක් නෑ ඔයා ගොඩක් දුර ආව. ඉස්සරහට හොද නිර්මාන වලින් ඔයාගෙ දක්ශකම් පෙන්නන්න. හසින්ත අයියටත් විශ් කරනව. .ඔය දෙන්නම ලස්සනයි ,😋😍🤩

  • @NSM402
    @NSM402 3 роки тому +6

    Tharindi danan hitiya me para out wenawa kyla.. Eya giya para kiwwe me para out unath kamak na eyata eya gana sathutui kiyala.. 🙂

  • @imash_official5096
    @imash_official5096 3 роки тому +27

    ඇයි යකෝ තරින්දි අක්කාව කැපුවේ අර අසංකි ව යැව්වෙ අසංකිට නටන්න පුළුවන් ද මඩ පාගනවා වගේ නටන්නෙ චීයා මෝන මගුලක්ද තු නොදකින් ඇයි යකෝ තරින්දි අක්කාට කෝච්චර ලස්සන ට නටන්න පුළුවන් ද ඇයි අප්පා කැපුවේ තරින්දි අක්කාට කැමති අය අයේ මේක බලන එකක් නැ අයේ බලන්න ත් එපා චි චි චි චි චි චි

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +6

      ඔව් අනේ තරින්දිව කපපු එක හරිම අසාධාරණයි අර මෙලෝ රහත් නැති අසංකිව තේරුවා තරින්දිට කොච්චර ලස්සනට නටන්න පුළුවන් ද තරින්දි නැතුව final බලලත් වැඩක් නැනේ ද

    • @sanduvlogs2931
      @sanduvlogs2931 3 роки тому +5

      Asanki nm melo wdk na😂

    • @tmskanthisamankanthi7687
      @tmskanthisamankanthi7687 3 роки тому +4

      Kohomath den kauruth oya kehelmal a balanne nirosha akkigen. Passe tikak heluna den bagayakma hiruta nethi una owa balapu apitai pissu hiru wiswasakarata ekane rangana aiyath oken ain une

    • @thilinihansika4535
      @thilinihansika4535 3 роки тому +2

      E asanki natanawada mama hithuwe kakule monawa hari paga gena kiyala

  • @nipuninipuni7009
    @nipuninipuni7009 3 роки тому +18

    මේකනම් මහ අසාධාරණයක් ...ඇත්තටම මේ අසoගිට වැඩිය දක්ශ අය ගොඩක් කැපිනා...අද දවසෙත් ඒකමයි උනේ..තරින්දී ගෙ නර්තනය සුපිරි

    • @sadunisadasinghe5698
      @sadunisadasinghe5698 3 роки тому +1

      Asankita wadiya Upeksha swarnamalith hodai. Eyath kapuna

    • @nipuninipuni7009
      @nipuninipuni7009 3 роки тому

      ඔව් අනේ නිරෝෂා ...සචිනි ..එයාලා මාරම ටැලන්ට්...

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 роки тому +19

    ඇත්තටම තාරින්දි කියන්නේ කිසිම කලා පවුලකින් ආපු කෙනෙක් නේමේ ඇය ඉතා දක්ෂ තරුවක් ඔබ කිව්වා වගේ ඔයා දිනලා ඉවරයි සුභ පැතුම්

    • @inokapriyadarshanie349
      @inokapriyadarshanie349 3 роки тому +4

      Tarindi දක්ෂයි එත් කලා paula කතා කලත් සනු එයාගේ දක්ෂ කම සුපිරිය ටම පෙන්නනවා tarindi 4 අතර ඉන්න ඕනි

  • @aroseshine3948
    @aroseshine3948 3 роки тому +23

    හිරු කියන්නෙ නිකන්ද 🤣🤣🤣🤣🤣 ගොන් හැත්ත, ටැලන්ට් එකට ඉඩක් නැ.. රෙනෝට අල්ලනවටද අසංකිට දුන්නෙ..🤣🤣 ඕනිම ගොනෙකුට තේරෙනවා අසංකිටවඩා අඩියක් හරි තියාගන්න තරින්දිට පුලුවන්,අපි බලමු, මෙහෙම යද්දි කිරුලත් දෙයි අර රූකඩේට 🤣🤣🤣🤣 හිරු කියන්නෙ ගොම ගොඩක් 🤣🤮

  • @aradhyaimandi1301
    @aradhyaimandi1301 3 роки тому +6

    Hiru loku aparayak kale tharindiwa ain karala..asankita wada hodata mage chuti duwath natanawa..eyata tama aurudu eka hamarai😂😂😂

  • @nishpri4380
    @nishpri4380 3 роки тому +13

    හරිම අසාදාරණයක් තරින්දිට වුණේ. Final ඉන්නම ඕනි කෙනෙක්. අසංකිටම කිරුළ දීලා දැම්මනම් ඉවරයි හිරු. මිනිස්සු බබාලා නෙමේ මේවා නොතේරෙන්න. දක්ශ කී දෙනෙක් කැපුනද අසංකි නිසා.💔

  • @madushaninisansala4189
    @madushaninisansala4189 3 роки тому +16

    තරින්දි කියන්නෙ හැංගිලා ඉදල එක පාරටම ටැලන්ට් එක දිගටම පෙන්නුව කෙනෙක්. මටනන් එයාගේ ඩාන්ස් එක වගේ කිසි කෙනෙක්ගෙ ඒව සෙට් නෑ.

  • @tharaka3752
    @tharaka3752 3 роки тому +3

    Bada tikak adu karaganna ethakota lassanama lassanai

  • @iduwaraudumulla2349
    @iduwaraudumulla2349 3 роки тому +26

    ඔව් අනේ අසන්කිටම කිරුලත් දෙයි මෙහෙම ගියොත්..🥺🥺🥺 හරිම අසාධාරණයක් ඒක නම්🥺🥺🥺

  • @dewminisandatharani7807
    @dewminisandatharani7807 3 роки тому +5

    Kawd yako asankit sms karanne 🤔

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 3 роки тому +13

    තරින්දි අක්කි අපි හිතුවේ ඉලගට ඔයා තමයි එන්නේ කියලා එවුනාට කැත වැඩේ වුනේ😐😮 අසංකිලා ආවේ සලා හින්දා 😡😡😡😡😡

  • @geethanilmini6793
    @geethanilmini6793 3 роки тому +4

    තරින්දිගෙ superb acting...අසංකිව final ගෙනිච්ච එකෙන් හොඳටම තේරෙනවා හිරු එක එයාට අදිනවා කියලා. . බොරුවට ජනතා පරමාදිපත්‍යලු 😂😂 final දවසට බලාගන්න පුලුවන් ඇත්තටම ජනතා පරමාදිපත්‍යටද තැන දුන්නෙ කියලා 😂😂😂😂

  • @sadanidanushika3231
    @sadanidanushika3231 3 роки тому +6

    Anee oyata loku asadaranayak una..oya me wenuwen Katha karanna.asanki Vin karoth hiruta gal thamai wadinne🤪

  • @imash_official5096
    @imash_official5096 3 роки тому +13

    මාරම ලස්සනයි තරින්දි අක්කෙ අරකිව යැවුවා නෙ

  • @milinadazilva7374
    @milinadazilva7374 3 роки тому +3

    Hi dear your are the great and beautiful 🏆 winner .awesome Excellent. 👍💐

  • @manojrasangi8773
    @manojrasangi8773 3 роки тому +17

    අසන්කි කවුද අනේ ඒ dance නෙවෙයි කලේ කොන්දක් වත් නවන්න දන්නේ නැ ති උන් udatagenna එපා හිරු.. කැත වැඩ කරන්න එපා.. තරින්දි එන්න ඕනේ

  • @rmnr369
    @rmnr369 3 роки тому +16

    තරින්දි ආයෙත් ගන්න .හිරු එපා වෙනවා .තරින්දි ගන්න ආයෙත් .pls pls

  • @reha2202
    @reha2202 3 роки тому +3

    මෙයා අයින් වෙන්න ඕන ,එදා නිරෝශා තලගල එක්ක, අන්තිම දෙන්නට ආපු වෙලාවෙ. දෙන්න ගත්තොත්, නිරෝශානෙ ඉදිරියට යන්න ඕන. මේ බෙර කොටේ නෙවෙයි. අපරාදෙ ස්ටේජ් එකේ බාගෙට ඇදගෙන හනිමූන් පවා ගියානෙ.😅

    • @ruwahasi8006
      @ruwahasi8006 3 роки тому +1

      අනේ මේ නර්තනය ගැන දන්නේ මොනවද හලෝ tharindi කොච්චර ලස්සනට නටනවද. දැනගෙන කතා කරන්න. නිරෝෂට වඩා දක්ෂයි tharindi

    • @reha2202
      @reha2202 3 роки тому +1

      @@ruwahasi8006 😅😅😅😅

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 роки тому +21

    මාරම දුකයි ඔයා ගොඩාක් දක්ෂයි තරින්දි අක්කි

  • @binuuuuuu
    @binuuuuuu 3 роки тому +2

    Tharindi oyai shanudri thamai final round inna ona denna.eth me wedakata nati dance gana ayanna aayannawath nodanna gonnu tikak. Final wenakan genawa.harima dukai.warada kageda kiyanna danne na.eth oyala wage sabaa dhakshayo kapala dala kisima.wedakata nati un tikak final dakwa aran giyapu hiru tv eka gana tibuna prasadaya saha mulinma nati uu bawa kanagatuwen yutuwa prakasha karami.ara dishnitai asankitai wada me dakwaa kapuna hama kenekma attatama dakshai

  • @sadasuji9984
    @sadasuji9984 3 роки тому +23

    මෙයා,නිරෝෂ හිටියනම් තරගයෙ තරගයක් තිබුන......

    • @ruwahasi8006
      @ruwahasi8006 3 роки тому +1

      අර සචිනි එයත් සුපිරි උපේක්ෂා

  • @erandimihirani5126
    @erandimihirani5126 3 роки тому +2

    තරින්දි අක්කි ඔයා අදත් හොදටම මහන්සි වෙලා ඔයාට හැකි උපරිමයෙන්ම dance කරා..ඒත් ඔයාට අවසාන 04දෙනා අතරට යන්න ලැබුන් නැති එක ගැනනම් ගොඩක් දුකයි...ඔයාලා වගේ දක්ෂ අය කැපෙනකොට හරියට නටන්න බැරි අය ඉස්සරහට යනවා..හරිම අසාධාරණයි..😟😟

  • @mauraperera9677
    @mauraperera9677 3 роки тому +1

    Harima dukai godak asadaranai oya lassanata nethuwa

  • @nisam.wijesinghe7237
    @nisam.wijesinghe7237 3 роки тому +16

    Asankita wada kochchara lassanata natana kenekda.adanam maarama lassanai.❤️👍

  • @lakshmeewaidyarathna2924
    @lakshmeewaidyarathna2924 3 роки тому +5

    step walata maru weddi e taram amataka wela wage netuma natarakatanawa.anika jawaya madi e sindu dekata.

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 3 роки тому +6

    මාර දුකයි අපි හිතුවේ ඉලගට ඔයා තමයි තරින්දි එන්නේ කියලා කැතයි වැඩෙ😂😂👍👍

  • @gayathriherath1447
    @gayathriherath1447 3 роки тому +5

    ලස්සනයි akki

  • @dinushasadamali2634
    @dinushasadamali2634 3 роки тому +2

    🌹🌹🌹🌹

  • @fdo547
    @fdo547 3 роки тому +7

    අනේ තරින්දි අක්කි මාර බලාපොරොත්තුවකින් හිටියෙ ❤ ඔයා එයි කියලා ෆයිනල් ශිට් මාරම දුකයි👉😔

  • @nipuninipuni7009
    @nipuninipuni7009 3 роки тому +11

    ඕනම කෙනෙකුට තේරෙනවනේ යකෝ අසoගිට වඩා තරින්දිගෙ ඩාන්ස් කොච්චර හොදද...කිරුලත් අසoගිටම දීපල්ලා..

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +4

      ඔව් අනේ තරින්දිව අයින් කරපු එක නම් හරිම අසාධාරණයි තමයි අර මෙලෝ රහක් නැති අසංකිව තේරුවා තරින්දිට කැපුවා

  • @senurisewmini4739
    @senurisewmini4739 3 роки тому +14

    අසංකි කව්ද මෙයා කව්ද මෙයාගේ ලගින් අර අසංකි තිබ්බොත් එයා වීසි වෙලා යනවා

  • @iroshimasandamai5535
    @iroshimasandamai5535 3 роки тому +10

    හරි නම් වටේ දී පෙන්නන්න ඕනි මනාප ලැබුනු විදිහ

  • @nethmabimsara1915
    @nethmabimsara1915 3 роки тому +8

    Aiyoo tharindi out unane maha අසාධාරණයක් . Mn hithuwe mega star kirula tharindi ganeewi kiyla anee eya godak දක්ෂයි ❤

  • @susiwithfun5386
    @susiwithfun5386 3 роки тому +12

    හැමදාම උනේ ලස්සන නටන අය කැපිලා මොකුන් හරි දිනන එක . Thar¡nd¡ akk¡ නම් final ඉන්නම ඔනී 😓😓😓

  • @malshadilhani5599
    @malshadilhani5599 3 роки тому +14

    තරින්දිට අසාදාරනයක් උනේ...එයාව ගන්න ආයේම...අරකිට නටන්නත් බෑ.....

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому

      ඔව් තරින්දිට ලොකු අසාධාරණයක් උනේ මෙලෝ රහත් නැති අසංකිව තෙරුවා හරිම අසාධාරණයි

    • @vilasnipriyangika7760
      @vilasnipriyangika7760 3 роки тому

      කියලා වැඩක් නැ ,මොකක්ද ඒ කල බලු වැඩේ

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому

      @@vilasnipriyangika7760ඔව් අනේ ඒ කරපු වැඩේ නම් හරිම අසාධාරණයි

    • @sandayakumari242
      @sandayakumari242 3 роки тому

      Malsha Dilhani ekanam aththa

  • @thilinihansika4535
    @thilinihansika4535 3 роки тому +3

    Hiru megastar 1super👍2supr but season 3very 👎

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 роки тому +10

    Oyawa ain klata kamak na akki. Oya hama athinma dakshai kiyl oppu karala iwarai. Verryyyyy nice😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 3 роки тому +9

      ඒක ඇත්ත . මේ සෙට් එකෙන් එයා අනිවා ෆයිනල් යන්නම ඕනි . කොහෙද ඉතින් හෙනයක් කඩන් වැටුනනේ .එයා නං අනිත් දක්ෂ අයට සාපයක් .. හිටන් හිටියත් ඇති ..Unlikeවැඩිම ,Views අඩුම කෙනා යනවා .ගියසතියේ නිරෝෂා කැපුවා Views අඩුයි කියලා. ඒ නීති ඔක්කොම අනිත් අයට විතරයි ..

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +2

      ai oyata hithenawada tharindi reject wei kiyala

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 роки тому +2

      @@anushikadannangoda9368 anik okkoma therila ane.Mata therenne naththe mechcharai. Hiru Super Dancer eke final ekata 5k innawa meke 4i.

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +1

      @@shanelpeiris7591 oya kohomada danne anith okkoma therila kiyala thama kiwwe nane final yana 4 kauda kiyala

    • @tmskanthisamankanthi7687
      @tmskanthisamankanthi7687 3 роки тому +1

      @@anushikadannangoda9368 Anith Aya post Dala tibba oyata mis wenna athi tharindi out wela ane marama dukai Ara asanki kiyana shapaya nisai okoma

  • @Gmadubhashani
    @Gmadubhashani 3 роки тому +1

    Oba denum santhosi thrindita thami kirula himi❤❤❤👍👍👍

  • @vilasnipriyangika7760
    @vilasnipriyangika7760 3 роки тому +13

    තරින්දි කියන්නෙ මාර දක්ශ කෙල්ලක්,

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 3 роки тому +1

    Tharindi oya ape hadawatha dinagaththaa prekshakayo innawa hari asadaranai oyata jaya l ebila iwarai

  • @dinethniroda6624
    @dinethniroda6624 3 роки тому +5

    Oya aniwaryen final enna ona kenek eka oyt nathi una thamai eth kawadawth duk wenna epa .asankith hodai eth eyata wadiya oya godk dance krno eth oyat e place eka hamba une na eka hrima asadaranai

  • @sara11266
    @sara11266 3 роки тому +5

    Meka baluwe oya nisha tharidu adin passe me program eka balanne na

  • @jananijayakody1605
    @jananijayakody1605 3 роки тому +1

    Ane aparade meya ain une harima lassanata hodata natuwa.ara asankita age hadayakwath na usata use melo rahak na natum.hamadama natanne ekama natuma.salliwala bale thamai ethin.aparade tharindi ain une.daksha ayata thana na.

  • @wathsaladedunu5049
    @wathsaladedunu5049 3 роки тому +2

    Oya newei kapenna onii😢

  • @madushaninisansala4189
    @madushaninisansala4189 3 роки тому +5

    මෙතනින් එහාට කවුරු දිනුවත් වැඩක් නෑ. හිරු මාර අවුල් මේක

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +1

      ඔව් ඉතින් තරින්දි අයින් උනාට පස්සේ වැඩක් නෑ තමයි

  • @madushaninisansala4189
    @madushaninisansala4189 3 роки тому +4

    තරින්දි ඉන්නම ඕන කෙනෙක්

  • @Addict-vy4ku
    @Addict-vy4ku 3 роки тому +1

    oya finals inna oni kenek

  • @rashligossip601
    @rashligossip601 3 роки тому +17

    ලස්සන dance එකක් 😂🖤🖤🖤

  • @wasanadilhani8769
    @wasanadilhani8769 3 роки тому +3

    හැමදාම හිරු eken hodama ayawa awasana mohothe ain krnawa.nataganna beri un khma sms gnnwada manda

  • @sakuanthony
    @sakuanthony 3 роки тому +10

    ඔයා තව ඉස්සරහට යන්න ඕනි කෙනෙක්,නටන්න බැරි කෙනෙක් ඉදිරියට ගිය 😏

  • @mayumisin16
    @mayumisin16 3 роки тому +1

    Tharindi denagena hitiya eyata yanna wenawa kiyala. Ekane last Week eke eya a vidiyata katha kale. Godak asa kenek. Suba pethum idri weda walata!

  • @dilinimaduwanthirathnayake9746
    @dilinimaduwanthirathnayake9746 3 роки тому +4

    ඔයානම් අද හොදටම dance කරා අක්කේ මාරම ලස්සනයි final ඉන්නම ඔනී good luck ❤️🤟

    • @shawn6417
      @shawn6417 3 роки тому +1

      වෙන නැත්නම්

  • @madithaprasanthi6774
    @madithaprasanthi6774 3 роки тому +2

    Tharindi u are so talented ....Hiru finals waata select karanne favaration walata...oya thamae 1st wenna one.....
    👍👍👍👍....Oya ge Future ekata wish karanawa....keep it up 👍👍👍

    • @shawn6417
      @shawn6417 3 роки тому +1

      ඔල්මාද බඩුවක්නේ🤣🤣🤣 1st වෙන්නෝන අය ඕන තරම් ඉද්දී, දක්ශතා තියෙන අය කැපෙද්දී , වීව්ස් වැඩියෙන් සහ නැටුමට හපන් අය තව ඉද්දී මෙයාලු 1st වෙන්නෝන. විහිලුවක් වෙන්නෙපා ගොන් කමෙන්ට් දාල 🤣🤣🤣 කාවද බං ඔය රවට්ටන්නේ 🤫🤣

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 роки тому

      @@shawn6417 uba wihiluwak nowi palayan tho nisa thoge amma thaaththta hena wadinawa balanna asa nm ithin burapan

  • @venuranimsara7124
    @venuranimsara7124 3 роки тому +9

    අනේ ඇයි තරින්දි කැපුනේ....තරින්දි තමා මේකේ හිටිය ලස්සනම වගේම දක්ෂම තාරකාව.......අසන්කිට වඩා තරින්දි ගොඩක් දක්ෂයි...........හිතා ගන්න බෑ වෙච්ච දේ......😥😥😥😥
    කොහොම උනත් හොද වැඩ ටිකක් කරන් යන්න සුබ පතනවා......💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

    • @shawn6417
      @shawn6417 3 роки тому +2

      නටපු නැටිල්ලක් නෑ. ඉසුරු sms එල්ලලා දාපු නිසා ගොඩ ගියේ 🤣

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 роки тому +2

      @@shawn6417 gon baduwak nowi innawa

    • @venuranimsara7124
      @venuranimsara7124 3 роки тому +2

      @@shawn6417 අනේ ඔයා ඉන්න..... එහෙනම් අසන්කිලා,ඩිෂ්නිලා වගේ අය කෝමද ඔච්චර ආවේ...ඩිෂ්නිලාට වඩා තරින්දි රංගනයෙනුත් දක්ෂයි හොද fan base එකක් ඉන්න මේක නිසා තමා මෙච්චර දුර ආවේ.....තරින්දි හරිනම් finel ඉන්නම ඕන 💚

    • @shawn6417
      @shawn6417 3 роки тому +1

      @@venuranimsara7124 ඩිශ්නි ආවේ එයා එක්ක නටන මිනිහ නිසා. අසංකි ආව විදියත් ප්‍රශ්නයක්. ඒත් තරින්දි කියන්නෙ කැපෙන්න ඕන කෙනෙක්🤣

    • @shawn6417
      @shawn6417 3 роки тому +2

      @@shanelpeiris7591 ගොන් බඩුව ගෙදර ඇති. 🤣🤣 අම්මා කියපන් ගොන් බඩුව එයි ඇයි කියාගෙන🤫🤫😁

  • @kuwar2733
    @kuwar2733 3 роки тому +1

    Harima asadaranai 😔

  • @dewminisandatharani7807
    @dewminisandatharani7807 3 роки тому +2

    Fainal yai kiyala hituwe akki 😢

  • @sathindi
    @sathindi 3 роки тому +4

    Harima dukay 😭 tharindi tama final select wenn onee

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 роки тому +2

    👌👌👌👌👌

  • @senurisewmini4739
    @senurisewmini4739 3 роки тому +3

    Akkiyo nm mechchar hri hiru mega star beluwe oya nisa aye mn final balnneth ne aye kawadawath mega star balanneth ne maram dukai oya ain una ekta 😥😥😥😥😥

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +1

      Ou ane math mara dukai tharindi rejected unata mo megastar baluweth eya nisamai

    • @tmskanthisamankanthi7687
      @tmskanthisamankanthi7687 3 роки тому +1

      Apith ehamai but tharindi thamai win mokada ada hemoma wage adarei eyata eya final win Kara Adama

  • @nipuninipuni7009
    @nipuninipuni7009 3 роки тому +6

    තරින්දී ගෙ නැටුමට තියන ජවයම වටිනවා අසoගිට වැඩිය

  • @nimesha5897
    @nimesha5897 3 роки тому +19

    දක්ෂයෝ කැපිලා.. පොල් ගස් ඉතුරු උනා

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 роки тому +1

      Moda minissu .asnkige tiyenne niyama hadak ..hindi wage natanawa ..tharindi look old cant dance

    • @nimesha5897
      @nimesha5897 3 роки тому

      @@desikadissanayake2710 oya dancing gena monada danne

    • @nimesha5897
      @nimesha5897 3 роки тому

      Asanki lassanai eth methana balanne talent eka ... hindi widiyata dance karanna witharak newei hema dancing sampradayakinma hodata dance karanna puluwan kenek ...

  • @nilukakuruwitage3672
    @nilukakuruwitage3672 3 роки тому +2

    Ane manda oyalage hiru, ay sudussata sudusu thana den naththe? Aththatama meka theren nadda?

  • @rmnr369
    @rmnr369 3 роки тому +17

    හරිම අසාධාරණයි. තරින්දි පරදින්නේ ඩිස්නිට විතරයි.අසන්කිටම කිරුලත් දීපල්ලා.අපි ආයෙ බලන්නේ තරින්දි ගෙනාවොත් විතරයි .

    • @irushikanimashi6486
      @irushikanimashi6486 3 роки тому +1

      dr meke results kiuwada. eka mata balanna bane

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +3

      @@irushikanimashi6486 ou kiwwa tharindi reject una ane anith 4 denama finals select una aparade tharindi reject une rejected wenna thibbe ara asanki

    • @irushikanimashi6486
      @irushikanimashi6486 3 роки тому

      @@anushikadannangoda9368 ow asanki me rahak ne. ai appa mehema. ane kohomada results balanne. kiyannako

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому +2

      මටත් හරි දුකයි තරින්දි අයින් උනාට තරින්දි රිජෙක්ට් වෙලා ඉවරයි නේ දැන් ආයිත් කොහොමද එයාව ගේන්නේ මාත් කැමති එයාව ආයිත් ගේනවනම් ඒත් ඒක දැන් කරන්න බැනේද

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому

      @@irushikanimashi6486 youtube eke ada program dala thiyenne eken balanna

  • @sachithra2hirimuthugoda933
    @sachithra2hirimuthugoda933 3 роки тому +2

    tharindi ඔයා දක්ෂ කෙනෙක්...අපරාදෙ කැපුනේ..ඔයා කිව්ව ටික Hiru TV තේරුම් ගත්තොත් ..දක්ෂයා දිනාවි..නමුත් super dancer එකට වගේ තමන්ට ඕන කට්ටිය දිනවන්න බලපෑම් කළොත් ,දක්ෂයන්ට අවස්ථාවක් නැති වේවි ..අවධානයෙන් බලා සිටිමු

  • @udayaudaya9610
    @udayaudaya9610 3 роки тому +2

    Wisishtai

  • @isharawijayasiri9474
    @isharawijayasiri9474 3 роки тому +2

    Attma tharindi gdak talent final ekata enn oni tharindi,dhisni,Kelam Sri me 3 dena .anith ayata me aya ekka herennwath beee...dhisni unoth godak kepakirim Karanwa eth samahara aya wediya dance karanne niknmaaa select wenwaaa asadaranaiii

  • @sachidana6798
    @sachidana6798 3 роки тому +7

    Tharindi akki hodata 💃kara.ath daksh ayata thena nehe.thawa godak daksha aya hitiya a ayath kepuna.akki api hemadama oyata adarei.oya godak nihathamai kenek.❤❤❤❤😘😘😘😘😘😘😘😘

  • @mauraperera9677
    @mauraperera9677 3 роки тому +1

    Asangita wediya tharindi hodai

  • @nimashafernando2203
    @nimashafernando2203 3 роки тому +1

    so nice❤️

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 3 роки тому +3

    අසංකිලාට Sms කරලා තියෙන්නේ ඇස් පෙන්නැතිවුන්🙄🙄 අසංකිට වඩා හොදට සලා නටනවා සලා නිසා තමයි ආවේ 😡😡😖

  • @sandaliperera7378
    @sandaliperera7378 3 роки тому +8

    You are my fav. Oya hamadaama kle wenas deyak. Kawada hari dawsaka oya me industry eke ihalatama yanawa sure.

    • @shawn6417
      @shawn6417 3 роки тому +3

      🤣🤣🤣 ස්ටේජ් එකේ හනිමුන් එකත් ගියා

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 роки тому

      @@shawn6417 issellama honey moon kiyanne mokakda kiyala igena gannwa moda gaaniye. Thamun ohoma honey moon yanna hithan innawa nm miniha passa paththata pain ekk deela thamun wa elawayi.Gobba gaani

    • @shawn6417
      @shawn6417 3 роки тому +2

      @@shanelpeiris7591 හොඳට බලපන් ගොන් හර ම්කෝ මෙයගෙ කලින් නැටුම්. අර කහපාට ඇඳුමක් ඇඳගෙන නටපු එකේ එකට හිටියෙ නැති එක විතරයි ස්ටේජ් එක උඩ කරේ නැත්තේ. බලලා කෑ ගහපන් 🤣🤣🤣

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 роки тому +1

      @@shawn6417 moda ganiye. Eka mn hondata baluwa. E sinduwe therume hatiyata thamai natuwe eya. Thopi wage moosa w_sa balliyo kochchara biruwa kamak na ithin. Eya hama athinma dakshai. THopi wage mal katha balana po**nyonta owa therenne na

    • @sandaliperera7378
      @sandaliperera7378 3 роки тому

      @@shawn6417 hapo mudukku dial ekak.

  • @chaleenydissanayake8060
    @chaleenydissanayake8060 3 роки тому +7

    අක්කිට හැමදාමත් ආදරෙයි අපි ♥️

  • @hellobeauty1523
    @hellobeauty1523 3 роки тому +1

    Asanki out wenna thibbee...aparade tharindi lassanata dance karanawa

    • @anushikadannangoda9368
      @anushikadannangoda9368 3 роки тому

      ow eka thamai ain wenna ona kena finals yawwa finals yanna ona tharindiwa ain kara hari asadaranai

  • @carmenyapabandara134
    @carmenyapabandara134 3 роки тому +6

    Athtma aparadayak..asnki hariyat thaleta kakula tiyagnwth puluwn kenk newe..ak balana ona kenekta terenw...mehema tharaga wadak na.mn hithuwe Aniwa meya final ei kiyla.

  • @nayomiamaraweera779
    @nayomiamaraweera779 3 роки тому +7

    අවසාන තරගෙ ඉන්න ඕන කෙනෙක් ඔයා උසටයි ලස්සනටයි තැන දෙන්න ඕන වෙලා දක්ශයෙක් කැපුවා ෆයිනල් ඉන්නම ඕන කෙනෙක් ඔයා

  • @invokekeshanikeshani324
    @invokekeshanikeshani324 3 роки тому +2

    Aparade tharindi kapune iresha hoda natanna neme stage eke duwanna hari kenata kohomath thana na

  • @nadeeshagalappaththi7101
    @nadeeshagalappaththi7101 3 роки тому +8

    ඉසුරු.ජගත් හාමුගෙ චරිතෙන් අයින් උනානම් හරි ..

    • @sandaliperera7378
      @sandaliperera7378 3 роки тому +2

      apoo ehenm dan balana kattiyawath balanne nathi wei oka. dan oka apita blanna thiyena ekama hethuwa isuru aiya

  • @nadunrajapaksha152
    @nadunrajapaksha152 3 роки тому +2

    Mkakda me kranne.apinam hiru aye balanne na.patta hora wadak.asankige dance eke hati.shik.mara asadaranai.mewage wada walin hiru epa wenawa mara asadaranai.patta hora wada.shik

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +1

    ලස්සනයි නේ ඉතිං

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 роки тому +1

    Anik tharagakaruwanta mada nogaha, hamadama wenas deyak karala, wiwida style wala natum idiripath kle oya. E wagemai oya godak natuweth sinhala sindu walata. Anik aya natanakota kisima irisiyawak nathuwa sathutin hina wela clap kleth oya witharamai. Oyath oyage husband wagemai harima nihathamani. Oyata loku gamanak yanna puluwan

  • @vidun4566
    @vidun4566 3 роки тому +1

    Supiri.oyata loku asadaranay une yanna epa owata

  • @shanidewagedewage5656
    @shanidewagedewage5656 3 роки тому +2

    Apoooo හිරු balu wede kale tarede inda ඕන 😥😥😥😭

  • @sandunimenaka7557
    @sandunimenaka7557 3 роки тому +2

    ❤❤❤😘😘😘👌👌👌

  • @harshanilakmali523
    @harshanilakmali523 3 роки тому +5

    Dance ekanm maru👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ukarunarathna8395
    @ukarunarathna8395 3 роки тому +2

    Dance karanna bari kenek idiriyata hiya.. Tharindi kepuna.. Pudumai.. Oya godak dakshai