@@kalumwijesooriya Allow me to educate you on a lot of things that you do not seem to know. You claim in this video that we must face the truth that living together is actually a superior option, and any opposition to it is merely cultural. First, you seem to be unaware of the many studies conducted in Western countries where living together is quite common. The studies show that men and women who live together are not only unlikely to marry, BUT they are also more likely to divorce in the event that they do marry. Let that sink in!! Also, if you are still in doubt, take a look at what the Western world looks like today. The local populations hardly have successful marriages as most marriages that started with living together have ended up in divorce. So the children suffer, and grow up with dozens of mental health issues. On top of that, since most living together couples do not even end up married, the number of children are far below the birth rate required to sustain the population. Thus, they have to turn to immigration to just maintain the work forces and population. Neither you nor your two guests seem to be are of this. Also, neither you nor your guests are aware of potential spread of STD's with such arrangements. Also, what you are proposing here is disadvantageous for women. You seem to be unaware of the statistics that in living together arrangements, women are highly more likely to be abused compared to marital relationships. They are also more likely to end up being single mothers who are left dirt poor or struggling as the biological father moves on to other women when they are done with the woman. Don't forget the countless women who are left sterile after having to perform abortions and left mentally scarred from it. It pains me that people who are ignorant of these facts like you and your guests are talking about being objective or facing the truth. The woman you had on this show should be ashamed for promoting harmful ideas for women. So if it isn't unclear, get it through your head that living together is an indicator of higher likelihood of divorce in the future, and it is also harmful to women! The fact is that divorce rates are usually lower in every society that does not have widespread living together arrangements. You are the one who seems to be unable to FACE THE TRUTH! Also, your guest seems to be childish in saying that having parents or society put pressure on a couple to stay together is a negative thing. Rather, it is precisely this pressure that keeps people from making impulsive decisions and abandoning their marriage vows at the first sight of difficulty. It is laughable that disagreement of clothes placement or women failing to put make-up is good reason for your guest to pursue divorce. All that it is shows is that he is unfit for marriage with any human woman. Such fickleness in character is shameful and is objectification of women. So my advise to you is that instead of promoting morally bankrupt things like living together, PLEASE EDUCATE YOURSELF! If your guests are so uneducated that they have childish ideas like this, then do not ask them questions to which they will give stupid answers and mislead many young children who would not know better.
I think Tharindi's most exceptional performance was in Mahapolowa. Also loved her acting in International. Sangeeth is a really down to earth guy. We watch his UA-cam channel. Best of luck to both of you.
පට්ටම quality වැඩක් අයියෙ. India වල interview එකක් වගේ. සන්ගීත් සතරසින්හ අයියා ඉන්න නිසයි බැලුවෙ. තප්පරයක්වත් අහක දාන්නැතුව බැලුවා. 😍😍😍ගොඩක් වටින දේවල් කිව්වා සන්ගීත් අයියා.කැලුම් අයියාට හදවතින්ම සුබ පතනවා. ඇත්තටම සුපිරි.
බොහොම ස්තුතියි මේ අගයීමට 🙏💐
මෙය මට බොහොම වටිනවා
@@kalumwijesooriya ඔබතුමා reply කිරීමත් ගොඩක් වටිනවා මට.
@@kalumwijesooriya Allow me to educate you on a lot of things that you do not seem to know. You claim in this video that we must face the truth that living together is actually a superior option, and any opposition to it is merely cultural. First, you seem to be unaware of the many studies conducted in Western countries where living together is quite common. The studies show that men and women who live together are not only unlikely to marry, BUT they are also more likely to divorce in the event that they do marry. Let that sink in!! Also, if you are still in doubt, take a look at what the Western world looks like today. The local populations hardly have successful marriages as most marriages that started with living together have ended up in divorce. So the children suffer, and grow up with dozens of mental health issues. On top of that, since most living together couples do not even end up married, the number of children are far below the birth rate required to sustain the population. Thus, they have to turn to immigration to just maintain the work forces and population. Neither you nor your two guests seem to be are of this. Also, neither you nor your guests are aware of potential spread of STD's with such arrangements.
Also, what you are proposing here is disadvantageous for women. You seem to be unaware of the statistics that in living together arrangements, women are highly more likely to be abused compared to marital relationships. They are also more likely to end up being single mothers who are left dirt poor or struggling as the biological father moves on to other women when they are done with the woman. Don't forget the countless women who are left sterile after having to perform abortions and left mentally scarred from it. It pains me that people who are ignorant of these facts like you and your guests are talking about being objective or facing the truth. The woman you had on this show should be ashamed for promoting harmful ideas for women.
So if it isn't unclear, get it through your head that living together is an indicator of higher likelihood of divorce in the future, and it is also harmful to women! The fact is that divorce rates are usually lower in every society that does not have widespread living together arrangements. You are the one who seems to be unable to FACE THE TRUTH! Also, your guest seems to be childish in saying that having parents or society put pressure on a couple to stay together is a negative thing. Rather, it is precisely this pressure that keeps people from making impulsive decisions and abandoning their marriage vows at the first sight of difficulty. It is laughable that disagreement of clothes placement or women failing to put make-up is good reason for your guest to pursue divorce. All that it is shows is that he is unfit for marriage with any human woman. Such fickleness in character is shameful and is objectification of women. So my advise to you is that instead of promoting morally bankrupt things like living together, PLEASE EDUCATE YOURSELF! If your guests are so uneducated that they have childish ideas like this, then do not ask them questions to which they will give stupid answers and mislead many young children who would not know better.
P.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊iiiiiiv😊
තරින්දියි මමයි graduate වුනේ එකට. මාරම නිහතමානී වගේම හිත හොද කෙල්ලෙක්. ඒක මම වෙන කිසිම කෙනෙක්ගේ දැකලා නෑ. ඒ ටික වෙලාවෙදි අපි ගොඩක් දේවල් share කර ගත්තා. කොටින්ම කිව්වොත් අපි දෙන්නගේ future goals පවා අපි කතා කලා. ඒ තරම්ම විශ්වාසනීයයි. සමහර නිලියො හරිම ආඩම්බරයි වගේම වචනයක් දෙකක් කතා කරලා යනවා. හැබැයි මෙයා එහෙම නෑ. එයා මේ field ඉස්සරහටම යාවි ඔය නිහතමානීකම හින්දම. එයාගේ දක්ශතාවය ගැන ඉතින් වෙනම කියන්න ඕන නෑනේ.
Nice මොකක්ද degree එක
ආරාධිත කලාකරුවන්ට බොහොම ගෞරවයෙන් වගේම විනෝදයෙන් කතා කරනවා..හරිම වැදගත් වගේම කිසි කෙනෙක් සමාජය ඉස්සර අපහසුතාවයට පත් නොවෙන විදියට වැඩසටහන කරනවා...මේ program එකෙන් අපේ කලාකරුවන්ට හොඳ තැනක් දෙනවා.....හරිම ලස්සනයි program හැම එකම ඔබ කරන....👏
බොහොම ස්තුතියි මේ වටින ඇගයීමට
💐💐💐
තරින්දි නියමයි ..සංගීත් අයියත් මරු..💕💕💕💕
සoගීත් කියපු කථාව සම්පූර්ණ ඇත්ත දෙමවුපියන් අපිට කියනදේවල් සම්පූර්ණ ඇත්ත කියල හිතන්නෙ එකපාරක් හෝ වැරදුනාම තමයි ..👍👍👍
👏👏👍🙏🙏🙏
අනිවාර්යයෙන්ම 👍👍
❤️❤️❤️❤️
💐💐💐💐👌👌👌👏👏👏🙏🙏🙏👍👍👍👌👌👌🌹🌹🌹🌹🌹
❤️❤️❤️
I like Sangeeth s boldness, it comes from what you are sharing with your parents, parental love and security.
Shareing is careing
සංගීත් මල්ලි අනේ ඔයාගෙ හිනාවෙ ලස්සන .........🌹❤️ හරිම ලස්සනයි ....හැමදාම හිනාවෙලා සතුටින් ම ඉන්න ලැබේවා .....🤗🤗🤗 තෙරුවන් සරනයි ...🙏🙏
ඩේමියන්ටයි කැතරින්ටයි අපි බැන්නට සන්ගීත් තරින්දි කියන්නෙ අපි හදවතින්ම ආදරය ❤❤❤❤❤ කරන දෙන්නෙක් අද තරින්දි ගොඩක් ලස්සනයි
තරින්දි අක්කි ගොඩක් ලස්සනයි හරියට කාජල් වගේ හැඩරුව🥰👌
අපේ අමායා දාම් 2 එනවා නම් හොඳයි
මම මාර ආස කරන චරිතයක් සන්ගීත් කියන්නෙ එකට හෙතුව තමයි හොද ගුන දර්ම දන්න යහපත් සිතුවිලි තියෙන කෙනෙක් බව පෙනෙන නිසා සුබ පතනවා ඔබ දෙදෙනාටම❤
Sangeeth කියන්නේ හරිම අවංක නිහතමානී කඩවසම් නළුvek. ඔහු ඉන්න හැම වැඩ සටහනක්ma noveradama බලනවා . Sangeeth ඔබta ජයවේවා .
සංගීත් අයියව දැකල ආවෙ හැබැයි තරින්දි අක්කටත් ආසයි. Program1 ඉවරවෙනකල්ම බැලුවා..සංගීත් අයිය හරිම නිහතමානී කලාකරුවෙක්.❤️❤️
බොහොම ස්තුතියි
කියන්ට තියෙන දේ කෙලින්ම කියන දෙන්නෙක්. හරිම කැමති චරිත දෙකක් වගේම ඇය දක්ෂ රංගන ශිල්පිණියක් වගේම ඔහු හැකියාවන් ගොඩකින් පිරිපුන් අයෙක්. ජීවිතය සාර්ථක කර ගන්ට ශක්තිය ලැබේවා නොමදව ඔබ සැමට. ❤❤❤🙏💐💐💐💐
👌💐👌💐👏💐👌
තරින්දි අක්කා ලස්සනයි වගේම දක්ෂ නිලියක්❤️ ️ සන්ගීත් 👍 වැඩසටහන ලස්සනයි 👌👌
අප්පටසිරි thank you so much අපි බෙදා ගමු darling . . හරි හිත හොද සංගීත්.. සංගීත් හොද ගැම්මක් තමයි ඉතිං .. නිහතමානි නිවේදක තුමා . සුභ පතවා ඔබ තිදෙනාටම. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️️🙏😷🙏😷🙏😷🙏😷🙏😷
බොහොම ස්තුතියි
තරින්දිට මන් හරිම කැමතියි...තෙරුවන් සරනයි
ඉසුරු+ තරින්දි ආදරණීය දෙන්නෙක් සුභ පතනවා 2ටම 🙏🌹
අපෝ තරින්දි වගේ හොඳ කෙල්ලෙක්ට ඉසුරැවා හරියන්නැහැ
ඒක නැතිවුන එකමයි හොඳ තරින්දි ගේ වාසනාව ❤❤❤❤
ගොඩක් ලස්සන වැඩසටහනක් සංගීත් මල්ලි කාලෙකට පස්සේ රංගනයෙන් දායක නාට්‍ය අපිට දකින්න ලැබීම සතුටක් ..වගේම අපි ඔහුට ආදරය කරන්නේ පොළොවෙ පය ගහල ඉන්න සාමාන්‍ය කොල්ලෙක් විදිහට මවුපියන්ට ගොඩක් හොඳ පුතෙක් ..ඒ වගේම tharindi නංගිත් ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් මගේම නර්තන ශිල්පිනියක් මම ඇයගේ මහපොළව නාට්‍යයට ගොඩක් කැමතියි ඒ දෙන්නගෙ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්නට සුව ප්‍රාර්ථනා කරනවා 🌹❤
අදත් කැමතිම රංඟන ශිල්පියෙක් හා ශිල්පිනියක් එක්ක කල කතා බහා නම් සුන්දරයි අයියෙ තරින්ඳි කියන්නෙ ලස්සන දක්ෂ රංඟන ශිල්පිනියක් ඒ වගේම සංගීත් කියන්නෙත් නව පරපුරේ දක්ෂ ලස්සන රංඟන ශිල්පියෙක් ඔයාල දෙදෙනාටම සුභම සුභ අනාගතයක් වේවා ..කැලුම් අයියෙ ඔයාටත් සුන්දර අනාගතයක් වේවා සම්මාසම්බුදු සරනයි 🙏🙏😍😍😍
බොහොම ස්තුතියි නංගී
මේක ටිකක් පරණ vedeo එකක් වගේ එත් බැලුව හරිම ලස්සනයි මේ දෙන්නම හරිම නිහතමානී චරිත දෙකක් මම ආසාවෙන් බලනවා key ටෙලිනාට්‍ය එ වගේම ආදරෙයි ගොඩක් මේ දෙන්නටම ❤..කැළුම් මහත්මා ඔබටත් ගොඩක් ආදරෙයි ඔය නිහතමානී සුහද සීලි බවට ❤
ඔව්..ටිකක් පරණයි
බොහොම ස්තුතියි ශාමා
සංගීත් " මම බොන්නේ නෑ, සිගරට් බොන්නේ නෑ, හැබැයි ඒ වගේ අය එක්කත් move වෙන්නත් පුළුවන්.
🙏🙏🙏. වටිනවා කාටවත් ඔහුව pressure කර නොමග යවන්න බැ.
Keep it up👍
ඔබතුමාට සම්මා සම්බුදු සරනයි ස්වර්ණමාලි මහා රජානන් වහන්සේගේපිහිටයි දිර්ගායුස ලැබේවා සම්මා සම්බුදු සරනයි
🙏🙏🙏🙏💐💐
හරිම ලස්සන වැඩසටහනක් ආසාවන් බැලුවා tundanama lassana ta katha kara harima awankai oyala suba patanawa tundanatama❤❤❤
බොහොම ස්තුතියි 💐💐💐
කැලුම් අයියා හරිම ලස්සනයි වැඩසටහන කරනවා ......
හරිම ආදරණීය විදියට ආරාධිත කලාකරුවන්ට කතා කරන්නේ .....eka me වැඩසටහන විශේෂ වෙන්න ekama හේතුව .....ආදරෙයි aiye....පරිස්සමෙන් inna...budu saranai !!!💖💖🌟🌟🙏🙏
බොහොම ස්තුතියි. පුබුදු
තෙරුවන් සරණයි
@@kalumwijesooriya oya mage nama kiyana eka...mata aiyage katahadin ahuna wage.....aiyawa aduraganna කැමති .......puluwannam mata aiyata katha karanna awasthawak denna
දැන් කාලේ අපේ රටේ මිනිස්සු ඉන්නෙ බොහොම ටිකයි සංගීත් අයියේ ඔයාට සුභ ගමන් ආදරෙයි ඔයා හොද නළුවෙක් 💖💖💖💖💖💖
දෙන්නාම දක්ෂයි. හොඳයි. කැමති දෙන්නෙක්. චරතයට 100% ක් උපරිමය ක් කරන්න දෙන්නෙක්. මහාපොළව shock එකක්.
මම තරින්දි ව මුලින්ම දැකපු නාට්‍ය "නේත්‍රා " හරිම ලස්සන රංගන ශිල්පිනියක්
තරින්දිගෙ කැමතිම චරිත තමයි මහපොළොව ඩ්‍රාමා එකේ සහ දාම් ඩ්‍රාමා එකේ චරිත ..❤❤❤
💐💐💐🌺
සංගීත් අයියෙ ඔයා වගෙම තමයි මමත්..දැන් ජීවිතේ වරද්දගෙන දුක් විදිනවා...අම්මා කියනදේ අහපු නැති නිසා තමයි මෙහෙම උනේ ...😥😥😥😥
පාරදිගේ ඇක්ටිං සුපිරි හොදේ
ඒ වගේම ඩ්‍රාමා එකෙන්ම ලස්සනම කොල්ලා.. .❤️❤️❤️
සන්ගීත්ගෙ හිනාව....❤️❤️❤️ පුදුම තරම් ලස්සනයි ....🤗🤗🤗🤗 ඒක එයාට කියන්න කැලුම් මල්ලි ......හැමදාම හැමමොහොතෙම හිනාවෙලා ඉන්න සතුටින් ඉන්න ලැබේවා ....🌹🌹 තුන් දෙනාටම තෙරුවන් සරනයි ....🙏🙏
බොහොම. ස්තුතියි
මම. කියන්නම්
මම නිතරම මේ කැලුම් අයියගෙ වැඩසටහන් බලනවා...මේ වැඩසටහනත් ආසාවෙන් බැලුවා...ජය වේවා
බොහොම ස්තුතියි 💐💐💐💐
අනෙ🥰🥰🥰🥰 තරින්දි ලස්සනය් ඔව් ටිකක් කාජල් වගෙ තමයි ❤❤❤
සුබ පැතුම් සොයුර ඔබට .ඔබ තිදෙනාගේම අනාගතය ඉතාමත් සාර්ථක වේවා කියා හදවතින්ම සෙනෙහසින් ප්‍රාර්ථනා කරනව .අදත් වැඩසටහන ඉතාමත් අගෙයි .ස්තුතියි ඔබට සොයුර .🙏🙏🙏❤
බොහොම ස්තුතියි නංගී
Daksha tharuna shilpiniyak.aththatama kamathima kenek.❤adarei dinanna lokema.suba pathanawa idiri wada katayuthu walata tharindi.
💐💐👍💐👍💐
Two talented artists and I wish them All God's Blessings !
wow පලමුවෙන් හදවතින්ම සෙනෙහසින් සුබ පතනවා සොයුර ඔබ තිදෙනාටම අදත් හරිම ලස්සනයි වෙන්ඩ මාමාන්ඩි නිසා bana අමාරුවෙ watennai yanne බොහෝම ආසාවෙන් බලන ටෙලිඩ්‍රාමා එකක් පාරදිගෙ සුබ pathun තිදෙනාටම තෙරුවන් සරනයි මම ඕමාන්
බොහොම පිං නංගී
ලස්සනයි මේ වැඩසටහන
' ස0ගිත් මම ප්‍රිය චරිතයක්
ඔබ තිදෙනාටම ජය වේවා !!!! 🌺♥️🌺🕊
💐💐💐
රොශාන් පිලපිටිය දැක්කම හිනා.. නානායක්කාර ඩෙිමියන් බෑනා.. .අමිමෝ ඩාලිං... අම්මෝ සිකුරා ... මාර ෆන් අනේ...
දෙන්නම හරිම ලස්සනයි අවංකයි හරිම ආදරණියි බුදු සරණයි කැලුමි අයියාටත් බුදු සරණයි අපි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි 💐💐💐🙏
හරිම ආස චරිතයක් සංගීත් අයියා♥️
ගොඩ ගොඩක් ලස්සනයි සංවාදය🔥🔥
සංගීත් ගේ දැනුම හරිම අගෙයි 🔥🔥ඔබ තිදෙනාටම ජයවේවා 🙏🙏🙏🙏
Tharindi....radiant & precise Sangeeth.... intelligence, humor, and kindness. ... Good luck to both of you!👍
ෂෝක් කොල්ලෙක් සහ ෂෝක් කෙල්ලෙක, කථා කරනකොට එක දිගට අහගෙන ඉන්න පුලුවන්. ජය වේවා නංගි සහ මල්ලිට❤
👍💐👍💐
ලස්සන වැඩසටහනක්..සංගීත් සතරසිංහ , තරින්දි ප්‍රනාන්දු දක්ෂ රංගන ශිල්පීන් දෙපළක් ..ඔවුන්ගේ අදහස් හරි විශිෂ්ඨයි..ඒ වගේම අකිල ධනුද්දර සහ අනුරාධා එදිරිසිංහ ඉතාමත් දක්ෂ සහ මා ඉතාමත් ප්‍රිය කරන දෙපළක්..ඔවුන් දෙදෙනා එක වැඩසටහනක දකින්න කැමතියි..සුබ පැතුම් ඔබේ ඉදිරි වැඩකටයුතු වලට..😘😘
ඔබතුමාගේ වැඩ සටහන හැමදාම බලනවා ලස්සනට කරනවා....
බොහොම ස්තුතියි
අනේ මන් ආසම නිලියක් ..සහ නලුවෙක් ..තෙරුවන් සරනයි ..කැලුම් අයියගෙ ලස්සන ..😲❤❤🇦🇪(. ඩුබායි .)..❤
බොහොම ස්තුතියි නංගී
Hamadama balanwe me program.eka.oba.thumata godak. Esthuthi...shalani tharuki sachin liyangei.gennana .theruwan saranai
SANGEETH WELL SAID!!
👌💐👌💐💐
ආසාම චරිත දෙකක් බොරු ශෝ නෑ මේ වගේ අය තමයි නියම කලකරුවෝ 🥺❤️
Sangeeth aiya nisamai beluwe. Sangeeth aiya nam supperb.😘😘😘
කැලුමි අයියේ ඇත්තටම මරු .තරින්දි .සංගීත් ජය
කෞෂල්‍යා ප්‍රනාන්දු
චාන්දනී සෙනවිරත්න
නිරෝෂා විරාජිනී
ඩිලානි අබේවර්ධන
උපේක්ෂා ස්වර්ණමාලි
සබීතා පෙරේරා
වසන්ති චතුරාණී
ජයනි සේනානායක
හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි
මේ මහත්මියන් සහ
කමල් අද්දරආරච්චි
අමල් පෙරේරා
බිමල් ජයකොඩි..මේ මහත්වරු අපට ඉදිරියේදී මේ වගේ ලස්සන වැඩසටහන් වලට ගෙනත් දෙන්න❤
හරිම ලස්සනයි 😍
සංගීත් අයියා නිසයි බැලුවේ 😘
දිගටම බලන්නකො...
බොහොම ස්තුතියි
@@kalumwijesooriya අනිවාර්යයෙන් ම අද ඉදන් දිගට ම බලනවා කැලුම් අයියේ ❤️
තරින්දි ඉසුරැ ❤️❤️❤️
ගොඩක් අසාවෙන් බැලුවේ සංගීත් ඔයාට මාර විදියට අපි ආදරේ කරන්නේ බුදුසරණයි 3 දෙනාටම ❤❤❤♥
ගොඩක් කලින් කරපු වැඩසටහනක් උනත් ඇත්තටම ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි අය අරන් එනවා ට
සංගීත් වගේම තරින්දි කියලා කියන්න දක්ෂ (අති දක්ෂ ) දෙදෙනකු
ඉදිරියට ලංකාවේ ශලනි තාරැකා වගේ හොදම කෙනෙක් වෙනවා තරින්දි ඒ
වගේම ලංකාවේ හොඳ නලුවෙක් වෙන්නෙ සංගීත්
👍💐👍💐👍💐
👍👍👍👍 supiri..ඇත්ත අම්මලා කියන දේ අහන් නෑ කියන්නේ කෙලවෙලා හැදි ගෑවිලාම යනවා 😁🥺
නිහතමානී තරුණයා සන්ගීත්💜️👍
Sangeeth ayya superb ,Tourism gana katha karata thanx ayya
ආසම චරිත දෙකක් ... ❤️❤️❤️
අනේ දෙන්නම හරිම ශෝක්..දෙන්නටම හදවතින්ම අනාගතයට සුභ පතනවා ❤️❤️❤️❤️
සන්ගීත් කියන්නේ ඉතාම දක්ශ ,නිහතමානී ,සුන්දර චරිතයක් ,කැලුම් ඔබත් ඒවගේම දක්ශ නිහතමානී සුන්දර චරිතයක් .පොලොවෙ පය ගහල ජීවත් වෙන දෙමාපියන්ට ගොඩක් ආදරය කරන ඉතා හොඳ පුද්ගලයෙක් සන්ගීත් කියන්නේ .සන්ගීත් එනකම් අපි මග බලාගෙන හිටියෙ ඔබගේ වැඩසටහනට.ඔබ තිදෙනාටම බුදු සරනයි ..❤️❤️🙏🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ආදරෙයි සන්ගිත් ඔයාට නම් ඒ වාගේම ආදරෙයි තරිදි ඔයාට ත්❤❤
ලස්සනයි කැළුම් අයියා වැඩසටන සංගිත් තරිදි නිහතමානි දෙන්නෙක් ආදරෙයි ගොඩක් ❤❤❤
බොහොම ස්තුතියි
Sangeethගෙ costume එක පට්ට
Congratulations කැලුම් අයියේ❤️❤️❤️👍👍
අදත් හරිම ලස්සන වැඩසටහනක් බැලුව කැළුම් අය්යෙ සoගීත්ල වගේ අදහස් තියන තරුණ කට්ටිය තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි ඒවගේ අදහස් තියන මිනිස්සු අපේ පාර්ලිමේන්තුවේ හිටියනම් කොයිතරම් හොඳයිද නේද ..අනේ කැළුම් අය්යෙ අවසානයේ එක ඉල්ලීමක් කරනව මේදවස්වල ජනප්‍රියම ඩ්‍රාමා එකක් වන කියාදෙන්න ආදරේ තරම් එකේ නිර්වාන් දිගැසි චරිත වලට පනපොවන සචින් ලියනගේ වගේම සචින්තනී කෞශල්‍යාවත් ගෙන්වන්නකො ..🙏🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී
මම සච්න්ට message කළා. තවම උත්තරයක් නැහැ .
එන්න අකමැතිද දන්නෙ නැහැ
මම ඔහුව පෞද්ගලිකව දන්නෙ නැහැ
අනෙක් ශිල්පිනීය ගැනත් මම දන්නෙ නැහැ
ඒ drama එක තවම මට බලන්න ඉඩ ලැබුනෙ නැහැ
@@kalumwijesooriya එයාල අනිවාර්යයෙන් එයි අය්යෙ ඒ ඩ්‍රාමා එක තමයි මේ රටවල් වල ඉන්න මිනිස්සු පිස්සුවෙන් වගේ බලන්නෙ ට්‍රෙන්ඩින් යන ඩ්‍රාමා එකක් ...සචින් ශලනි ,සචින්තනී ,දුලීකා මාරපන ,මීනා කුමාරි විල්සන් ගුණරත්න ,ප්‍රියන්ත සෙනවිරත්න ,ගයාන් වික්‍රමතිලක ,වගේ අති දක්ශ නළුනිළින් පිරිසක් තමයි රගපාන්නෙ දනුශ්ක රත්නායකගේ ඩ්‍රාමා එකක් තමයි ඒකත්..
@@C424c424 ශලනි තාරකා
@@sayurigunarathne7998 ශලනි තාරුකාත් ගෙන්වන්න කියල අපි මීට වඩා කියල තියනව කැළුම් අය්යට ඒත් එයාටත් msg කරාලු reply නැල්ලු ඉතිo අපි කරදර කරන්න හොඳ නැහැ නේද ඕනිවට වඩා ..ඒත් සචිනුයි සචින්තනීයි නම් කොහොමත් බැහැ කියන එකක් නැහැ කියල sure
Niyamai oba thumage weda satahana bs jp oba thumata kemathi ayamai genne 👌👍💯💞💞💞💞💞
🙏💐💐💐💐
sangeet you are correct, great ideas.
බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤
👍👍👍🌷
@@kalumwijesooriya බුදු සරණයි පරිස්සමට ඉන්න 🥰🌷🌷🌷🥰
තරින්දි ❤❤❤
හදවතින්ම සුබ පතනවා ඔබ දෙපලටම හා ඔබ තුමාට බොහෝම ස්තූතියි
💐💐💐💐
සංගීත් අයියා.. ❤
Sangeeth satharasinghe aiyh 😍😍😘😘 MY Favorite
තරින්දි හින්දි නිලියක් වගේ ❤❤❤
👍💐
Lovely charactors Tharindi 😍 Sangeeth ❤
Tharindi and sangeeth both are very talented .thank you kalum for your interesting program. I wish you all a good future.
My pleasure
Many thanks for watching
Me.denatama.mama.godak.kamathi.kalum.oya.gana.kiyala.wadak.na.ae.tharam.oyath.oyage.kata.hadath.marama.lassanai
I think Tharindi's most exceptional performance was in Mahapolowa. Also loved her acting in International. Sangeeth is a really down to earth guy. We watch his UA-cam channel. Best of luck to both of you.
සංගීත් මාරම අවංකයි, කෙලින් කතාව.
තරින්දි එක්ක ගේන්න තිබුනේ ඉසුරු ලොකුහෙට්ටිආරච්ච්ම තමයි ...එයාල දෙන්නගෙ අනාගතයට සුභ පතනව
ඉසුරු කලින් ආවනෙ නංගී
@@kalumwijesooriya ඔව් අය්යෙ එකත් බැලුවනෙ අපි ඒත් ඒ දෙන්න එකට ගෙනාවනම් කොහොමට තියෙයිද කියල හිතුණා ..😁👍
කැමතිම චරිත තුනක්❤️
💐💐💐
Adarei dennatama❤️❤️godak asawen baluwa
Sangeeth ayya.ජයවේවා❤️🌠
Sangeeth Tharindi...ma..kamathima රංගන . ශිල්පියෙක් .saha රංගන shilpiniyak subapathanawa dedenatama. ...දක්ෂතම . රංගන ශිල්පිනියක වන .චාන්දනී සෙනෙවිරත්න .genenawanam.. .........kamathi
කැලුම් ඔයාගෙ සියලුම වැඩ සටහන් බලනව එකින් එකට කමෙන්ට් නොදැම්මට හරිම ලස්සනයි ස්තුතියි ආ...සුබ නව වසරක් වේවා ඔබට !..
බොහොම පිං
දිගටම බලන්නකො...
ආසම දෙන්නෙක්...
තරින්දි,සංගීත්......
😍😍
Asama charitha deka. Program ekata select karala thiyenne niyama gelapeemak.good luck dennatama.❤️❤️
සංගීත් බොසා නියමෙට උත්තර ටික දුන්නා.🤘🔥programme එක මරු❤️
බොහොම ස්තුතියි
Bohoma stuti bohomastuti mr kelum vijesurya demiyan tat obatat teruvan saranai yahapath balaporottu situm petum sema ituveva
Bohoma isthuthi 💐💐💐
Good lucky both of them. 👍🌹.
Sangth kiyanna hari නිහතමානී චරිතයක් ma harima asai tharindi lassa wanda wagama කැළුම් aiyath නිදුක් නිරෝගී enna 💕💕💕💕
බොහොම පිං
තෙරුවන් සරණයි
සංගීත් මාර්ග නීති කතාව සුපිරි.. සම්පූර්ණ ඇත්ත. ඕක කලානං මොන අවුලක්වත් නෑ
උමාලි තිලකරත්නවත් දවසක ගෙන්නන්නකෝ😍
ඇය එන්න කැමති නැහැ වගේ
Most awaited one ✌️Sangeeth❤️
O nice program please give my love to them god bless them
Many thanks 💐
Asama dennek Tharindige maha polowa drama eke charithayata harima asai sangeethgeth paradige charitha ya harima lassanai thidenatama theruwan saranai.
මේ දෙන්නටම අපි ගොඩක් ආසයි. සුභ පැතුම් දෙන්නටම....
GR8 Show !!! 👍👍👍
By the way FERNANDO S Always GR8 2ooo !! 👍👍👍❤️❤️❤️🌹🇱🇰🇨🇦
Stay Safe 😷🙏
මම ආසම චරිත දෙකක් ♥️