Shalani duwa oya canada awama USA walatath enna oyawa balanna asayi nathinam kiyanna api hari oyawa balanna canada ennam api inne USA nj wala asayi oyawalawa balanna lassana friendship eka hamadatama oyala adaren inna godbless and happy birthday both ❤❤❤❤
Happy Birthday Dana & Tharu. Lovely and Friendly wishers to both of you. Nicely friends of Shalani and Rajapaksha continue yours friendship in future.thanks.
Many happy returns of the day and may God bless you today and forever sending warm wishes and love jayakody family from Italy and srilanka ❤️🌹🌹🌹🌹🌹🌹🌹🎁👍🎂🎉🍾🥂🌈💪
අනේ ඔය යාලුකම හැමදාමත් තියාගන්න මම ශලනි නිසා දැන් තරින්දිටත් ගොඩක් ආසයි ❤හැමෝටම ආදරේයි බුදු සරණයි❤❤❤❤
ඇත්තටම සතුටට ඇඩුණා අද කාලේ සහෝදර සහෝදරියන්වත් නෑ මේ වගේ.ශලනි අක්කේ ඔයා අනිත් අයව සතුටින් තියනවා වගේම ඔයාගේ ජීවිතයත් සතුටින් පිරී ඉතිරෙත්වා!
අනෙ ශලා මාරම ආදරෙ යි මෙහෙම තමයි යාළුවො උනාම හැමදාම හොදින් මේ යාළුකම තියාන්න😍😍😍😍😘😘😘 ආදරෙ හැමොන්ටම
අනේ ඇත්තමයි ඇස් වලට කදුළු ආව ඒ යාළුකම දැකල.හැමදාම ඔය යාළුකම පවතීවා 🙏🙏❤️🌹.ඒවගේ සහෝදරියො වගේ යාළුවො ඉන්නත් සංසාරයේ ලොකු පිනක් කරල තියෙන්න ඕනෙ.ඔයාල ඒ පින කරල තියෙනව ගොඩාක්.හැමෝටම ඒ වගේ යාළුවො ලැබෙන්නේ නැහැ
අක්කිට හම්බුණු ලස්සන සහෝදරයෝ ටිකක් මේ තුන්දෙනාම ❤❤❤.හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න හතරදෙනාම ❤❤❤❤❤❤❤
ආදරෙයි ශලා ගීති ❤️😘
සුභ පතපු හැමෝටමත් බොහොම ස්තුති ❤
😘
අනෙ ඔය යලුකම හැමදම රැදෙවා!!! එකනෙ අපෙ ශලාට අාදරෙ හිත හොද චරිතයක් !! අපෙ ශලා ❤ Happy Birthbay තරිදි, ධනංඡි❤🎉🎂🎂❤ (මම මානෙල් රාඡපක්ෂ kandy)
Shalani you are an honest friend, so lucky to have you in their life.
ශලනි කියන්නෙ බොහොම සුන්දර කෙනෙක් .පිටතින් බලලා කෙනෙක් ගැන කියන්න එපා.එයා හැමෝටම සුහද යාළුවෙක් .ඔයාලා හැමෝටම සුබ පතනවා .❤️🎂
අනේ හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනී අක්කිලාට ආදරෙයි බුදු සරණයි 💜️🖤❤️
අනෙ ශොක් මරු යාලුවො ..දෙන්නාටම happy birthday ❤❤.සතුටින් ඉන්න ජයවේවා budu saranai හැමෝටම
සමවයසේ නිලියන්ට වෛර නොකර මෙහෙම යාලුකමෙන් සහෝදරකමෙන් සතුටින් ඉන්න එක කොච්චර දෙයක්ද... සමහර නිලියො නලුවොත් නිලියොත් එක්ක දිවගාගෙන ඉන්නවා මෙන්න ටික දවසකින් බද්ධ වෛරෙන් එක එක කතා කියනවා මැරිලා ඉපදුන ගානට.. ඒ නිසා ඔයාලා රන්ඩු කරගත්තත් ඒවා එලියට දෙන්න එපා.. good luck shalani හැමදාම සතුටින් ඉන්න... එදත් මම ඔයාගෙ පැත්තෙන් හිටගත්ත කෙනෙක් දුව
හරිම ආදරනීය යාලුකමක්❤ හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා😘 ❤❤❤
පහුවෙලා දැක්කෙ ඒ වුවත් දෙන්නට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි
ෂෝක් අනේ ශලා වගේ යාළුවෝ හැමෝටම ඉන්න ඕනි හැමෝටම ❤❤❤
Happy birthday to both ❤❤❤❤🎉🎉🎉
පාන්දර 3 වෙනකන් ඉදලා යාලුවා එනකන්.අපි නම් ඉදිද.හොද යාලුවො ඔයාලා❤❤
හරිම ශොක් අනේ....❤❤එහෙම තමයි යාලුවො ඉන්න ඕන...
Happy birthday Girls 🎉🎉මම ආසම තරින්දි ශලනි❤❤
හතර දෙනාටම බුදු සරනයි සුභ උපන්දිනයක් වේවා දනන්ජි &තරිනදි හැමදාම සතුටින් එකමුතුව ඉන්න ආදරෙයි බුදු සරනයි 💃💃💃💃💎💎💎💎
අනේ ෂෝක්....❤❤❤
ශලාට ගොඩක් ආදරෙයි
තරින්දි අක්කේ,
We always admire about you and your valuable duties.
❤❤❤😊😊❤❤❤
මරූ අප්පා හිනා ටික 😂❤
හරිම ආසයි ඒ යාලුකමට හැමදාමත් ඔයාලා මේ විදියටම ඉන්න ආදරෙයි ඔයාලට ❤❤
Ane e yalu kama sadakal pawathiwaa ❤️❤️ ආදරෙයි okkotama ❤
Wish u a very happy birthday Ms. Dananji and Ms. Tharindi 🎉
I've known Tharindi before she became a star, its her real self... ❤
Thanks Ms. Shalani ❤
Shala akki dn godak lassani oya.
Hemdmath sathutin inna oni. Me yalu kamath hemdma tiynna oni. Budu saranai 💛
හරිම ආදරණීයයි.Happy Birthday Dananji and tharindi akka. 💐💕
අනේ... හරිම ශෝක් how nice 😍😍😍
Love u all 💓💗🧚 Shalaa 😍💓
ශලනි අක්කා හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️💕💕💕💜💜💜💜💕💕💕💜💜💜.hair colour eka so beautiful 😍😍😍😍❤️❤️❤️
ශලනි හොද යාලුවෙක් .❤ හැමදාටම ඒ යාලුකම් පැවතේවා. Happy birthday dinithi & dana..🎂🎊🎉🌹❤
Happy Birthday!🎊🎂🎁 to you both💞♥️🥰
අනේ ඒ room එකේ ලස්සන. අක්කෙ ඉක්මන්ටම room tour එකක්නම් ඕනෙ ❤
Ow..shala ikmanin ona.. ❤️
Aniwaryenma.... room tour ekak oni
@@sumisumi6512 hotel nemei Bola, shalani tharakage gedara eka
@@sachiniswarnamali2105 ඔය සුමී සුමි කියන ගෑණී ඒ කාලේ ඉදන් ශලනි ගැන කුහක කමින් වැලලිලා මඩ ගහ ගහ යන ගැහැණියක් 😂😂
@@justice...... ow dr mamath dakka shalanige vedios walata hamadama mokak Hari kiyanawamai.....
Shalani duwa oya canada awama USA walatath enna oyawa balanna asayi nathinam kiyanna api hari oyawa balanna canada ennam api inne USA nj wala asayi oyawalawa balanna lassana friendship eka hamadatama oyala adaren inna godbless and happy birthday both ❤❤❤❤
Ane shoi ane හැමදාම සතුටින් ඉන්න ❤
අනේ මරු ශෝයි යාලුවෝ ටික❤❤❤
හරිම ෂොක් යාළුවො ❤❤❤
හැමෝටම සුභ පැතුම්
මම හැමදාම ආදරේ කරන චරිතයක් ආදරෙයි ශලනි තාරකා😍😍
Shalani golayoo roththayai ko ada dakunu atha na ne 😂😂😂😂❤❤❤❤❤❤
කැතා. ඔයා. ලස්සනයි 💕 ඔය. දෙන්න. හැමදාම ❤. යාළුකමක්. ඉන්න🎉❤
හරිම ලස්සනයි ඔය යාළු කම හැඔ දාම රැදෙවා සියළුම දෙනාට බුදු සරණයි
Mama asama shalani oyata.hemoma tikak digata endanam lassanai.❤
සුභ උපන් දිනයක් වෙවා දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Jeewithe punchi punchi deval valin pava maha godak sathutu venna jeewithe vidinna
Oyala vage yaluvo hamotama labeva.adarei oyala hamotama❤❤❤
Happy birthday ලස්සන වීඩියෝ එක thank you chalani God bless
මම ශලනි අක්කිට ගොඩක් ආසයි 😍 🎉❤❤❤ඒ වගේම අනිත් අක්කිලටත් ආසයි 😊😊😊😊😊😊😊😊😍 ❤❤❤🎉🎉
මොංගල් ද බං මෙ බලාංකො මොකද්ද තියෙන්නෙ කියලා.. 7:08 😂😂 අනෙ ලස්සනයි❤❤❤
Adaeri oyalata goooooooodak manika ❤❤❤❤❤❤❤
Ane shala akki adarei gdak oyta . Aththatama mn gdak asawen balanne oyge vlogs . Dn konde lassanai akki ❤❤❤🎉🎉🎉🎉🎉 hamadamath sathutin inna akki. A yalukama shoi ❤❤❤🎉🎉🎉 budusaranai akki ❤❤❤❤
shook yluwo tkak shala akkata inne.hamdam e vidymta ylukam thiya gnna lbewa ❤❤❤
නියමයි..සලනිගෙ වැඩනම් ඉතින් මරු👌 ..කෑම ජාතිත් හොදට හදන්න දන්නවා
සුභ උපන් දිනයක් වේවා දෙදෙනාටම.
Niyamai mn nam godak ashai a yalukamta❤❤❤❤👍
7:42 අම්බෝ 🤩
Anuradha akkith hitiya nm..❤😘
Happy birthday dennatama.hoda yaluwo dennek godak mahansi wela
ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න 🎉❤
Happy Birthday ❤❤❤
niyamai akkala dennama nice😍😍😍🤗😍🤗🤗
Aneee🎉🎉️❤❤️ 💐💐🎂🎂 dennatama.. hamotama oya wage yaluwo inna one.. a wagema hamadamath oyalage yalukama nowenaswa sathutin inna wish karanawa
Shalani u find friends happy birthday best wishes girl s ❤❤❤❤good gorgeous 💐🇺🇸👏👏
Happy Birthday both....love you all..❤❤❤❤
❤❤❤❤අනෙ මරැ අනෙ අාාාසයි සතුට්න් ඉන්න බුදු සරනයි ❤❤❤❤
Though you are so busy, you celebrated friends birthday. Its a very good habit that you have.
Anee ❤ god bless you all akki ❤
Akkage jiwithe hemdamath sathutin senasimen gewann lebenn kiyl mn hadawathinm wish krnw❤❤
සුභ පැතුම් දෙන්නටම මමත් ආසම නිලියක් ඔයා හැමදාම සතුටින් ඉන්න
අනේ හරිම ලස්සනයි... ලස්සන යාලු කමක්
Happy birthday to you both 🎂🎂❤️❤️❤️❤️🎉🎉🎉
අනේ සෝක් . හරි ආදරණීයයි ඒ බැදීම්❤❤❤❤
Happy Birthday Dana & Tharu. Lovely and Friendly wishers to both of you. Nicely friends of Shalani and Rajapaksha continue yours friendship in future.thanks.
Adaraniyai.samada pawathiwa. Happy birthday danangi. & Tharidi 🎂
You treat others so nicely
හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි
Woow friendship..🥺❤️😘
නියම යාලුවො හතරදෙනා ❤
Many happy returns of the day and may God bless you today and forever sending warm wishes and love jayakody family from Italy and srilanka ❤️🌹🌹🌹🌹🌹🌹🌹🎁👍🎂🎉🍾🥂🌈💪
Happy Birthday 🎂🎂🎂🎁🎁🎁🎉🎉🎉🎈🎈🎈♥️♥️♥️
Godbless all of you❤️💐🥰
හැමෝම යාලුවෝ වගේ සතුටින් ඉන්න මගේ සුබ පැතුම්
Happy birthday tharindi and dananji ❤❤❤❤❤❤
තරින්දි අක්කා ලස්සනයි ❤🥂
well done shala
Lovely girls😘😘😘😘
ශලනි,මටත් ආසයි ඔය කෑම ටිකක් කන්න. ඒත් ආයෙ 19න් පස්සෙ ආයෙම කන්න බැරිව යනවා.
Wish you both a happy birthday 🎂 ❤
Adarei adarei shala❤❤❤
Shalani happy journey golden moments memories
Shalani Tharindi ❤❤❤
Wish you happy birthday both of you
සික්ස්පැක් එකෙ ආස ම දෙන්නෙක් ♥️දන්ංජි &තරින්දි කියන්නෙ🥺
Kattiyama hemadama sathutin inna❤
ආදරණීය යහලුකම් ❤❤
Happy birthday 🎉❤
❤❤❤❤ happy birthday all 🎉🎉🎉
Shoii anee❤🎉
Happy birthday ❤❤❤❤❤❤
Skin care video ekak danna😍
Happy birthday.🌷🌻🌷🌻🌷🌻♥️♥️♥️🙏🙏🙏
Hamadama oyalage yalukama tiyenna oni bs, okkotama adarei
Happy birthday both you 🎉❤🎉🎉
Akke wofals haduwe kohomada kiyla kiyanna ko plz