Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මනුගේ program එකනම් මරූ..නදිමාල් අයියා ඉන්න නිසා අයෙත් බලන්න හිතුනා comment එකක් දාන්නම ඕනි..ගොඩක් ආස කරන කෙනෙක් නදිමාල් ❤️❤️
කෙල්ලෝ පිස්සු වැටෙන රූපයක්,කටහඬක්.ලංකාවේ ඉන්න කඩවසම්ම ගායකයා ❤❤❤
කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත්❤
මගෙ පිස්සුව 😒♥️
බොහොම ස්තුතියි මනු..ඔයා..මගේ ඉල්ලීම ඉෂ්ඨ කලා ..මම මීට මාස ගාණකට කලින් මනුගෙන් ඉල්ලීමක් කළා ..නදිමාල්ව ගේන්න කියල...අද program එකේ නදිමාල් දැක්කම ගොඩක් සතුටුයි හැමදේම වුණේ හොඳටයි කියල..හිතාගෙන ඉදිරියට යන්න නදිමාල් ..good luck
Ai mokadda nadeemalta une?
අනිවාරෙන්...ඒ වගේ අත්දැකීමකුත් ජීවිතයට තියෙන්න ඕන
අම්මෝ නදීමාල්...මන් ආසම ගායකයෙක්....අම්මෝ කෝටු කොල්ල මහත් වෙලානෙ....අලුත් සිංදුවක් ඉක්මනටම ඕනි..😍😘❤️❤️
ඇත්තටම නදීමාල් අයියා ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මාරම ලස්සන යි ❤️💕
සුභ අනාගතයක් වේවා පුතාට ආදරෙයි අමල් නදිමාල් .ආදරෙයි ගොඩක් .දන්නවා ද පුතා සමහර වෙලාවට අපි වැටෙන්නේ හරි තැනට.මම හිතන්නේ ඔයයි තාත්තායි වැටුනෙත් වැටෙන්න ඕන වෙලාවට හරි තැනට.එයින්ම මිනිස්සු නොමිනිස්සු අදුනා ගන්න පුළුවන් වුනා කියල මම හිතනව ජයමනු හොඳ වැඩ සටහනක් කරගෙන යන්න
නදීමාල් කියන්නේ විශිෂ්ඨ ගායකයෙක්❤️😊නුරා වසන්තේ,පළමු පාර ඇහුවා වගේම අදටත් රස විදිය හැකි සින්දුවක්❤️❤️ programme එකත් ගොඩාක් රසවත් හා වැදගත්❤️❤️
නන්දිමාල්, ඇත්තටම සතුටුයි ගොඩක් කාලෙකින් දැක්කෙ.මනු අයියා නියම වැඩක්.. මේක බලද්දි හිතේ තිබ්බ ප්‍රශ්න අමතක වුනා ටික වෙලාවකට හරි. Editor කවුරු වුනත් සුපිරියටම කරල තියෙනවා. සුභපැතුම් හැමෝටම...
ඉක්මනට සින්දුවක් ඕනේ . ඔයාගේ නුරා වසන්තේ සින්දුව අපි ආසාවෙන් ඇහුවා . ඔයාට ජේසු පිහිටයි . ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මෝ nadimal දැකීම සතුටක් .ජයවේවා ඔබට .අනාගතේ සාර්ථක වේවා
මම ගොඩක් ආදරේ දරුවකු බුදු සරණයි ඔයාට පුතා හැමදාම සතුටින් ඉන්න ලැබේවා
Nadeemal මල්ලී පිස්සු කෙලින්න එපා මල්ලී, උඹට උපතින් ගෙනාපු ලොකු දස්කමක් තියෙනවා. ඉදිරි සංගීත කලාවට උඹලව ඕන. හොඳ වැඩ කරගෙන සොමියෙ ඉඳපන්, උඹගෙ වයසෙ කොල්ලන්ට නැති සම්පතක් උඹ ලඟ තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන අරගෙන හොඳට ඉඳපන් ආතල් එකේ....ජය වේවා
Aniwa nadeemal you are the best voice 😍
සම්පූර්ණයෙන්ම එකඟයි ...
Ow ane😘😘😘😁
Of course
අම්මෝ ඒ ප්‍රශ්න ටික..සුපිරි .නියමයි මනු අයියේ .ස්තුති.නදීමාල් ගෙනාවට.කවින්දයා අදිකාරී ,ගයාන් ගුණවර්ධන ,ලහිරු පෙරේරා,ටෙහානි ඉමාරා .ඒ කට්ටියවත් ගෙන්නන..
Nadeemal wa gennapu eketa godak sathutui! Nyc program! Asama singer! Waiting for the song!
අම්මෝ මේක කී පාරක්නම් බැලුවද ඉක්මනට season 2 ඕනේ 😁
අමල් අයියගෙ ලස්සන කොල්ලා❤
ගමන පැහැදිලි නන් ඉදිරියට පලයන් නදිමාල් කොල්ලා.... පාරවටේ ඉදන් බුරන බල්ලෝ වැඩක් නෑ... ගමන පලයං ඉදිරියටම....
ආසම ගායකයෙක් නෙවෙයි..ආසම ගායකයා....❤️❤️❤ ආදරෙයි....හැමදාම
My favourite songs....*නුරා වසන්තේ....මායම් කලාවේ....ආදරියේ....ඒ කාලෙ වාගේ...♥️♥️♥️♥️
මම කැමතිම ආසම ගායකයා.කටහඩ වගේම පෙනුමෙනුත් හදවත දිනාගත් එකම ගායකයා.❤
මනු අයියේ එක නම් පට්ට.... නදිමාල් ව ගෙනාවට ස්තුති .. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා... නදීමාල් ඔයාටත් ඉක්මනටම අලුත් සින්දුවක් ඔනී ....
මං නදීමාල් අයියට ගොඩක් ආදරෙයි..
12:52 අම්මෝ පැණි හිනාව .❤️❤️❤️
නදීමාල් අලුත් සින්දුවක් ඕනේ❤️❤️❤️ *Congratulations Nadeemal* ❤️❤️❤️
නදීමාල් කියන්නේ මං ආසම ගායකයෙක් ❤️❤️ good luck nadeemal ayye
රඟපාන්න බෑ කිව්වට ලස්සනට prank call කරේ.. ඔයාගෙ personality එක නම් සුපිරි. සජිතත් හරි හැදිච්ච ලමයෙක් අපරාදෙ කියන්න බෑ.. අපේ එකෙක්ට ඔහොම කතා කරානම් එහෙම 😅😅😅
හුත්තො කියලම පටන්ගන්නේ
දැකපු නිහතමානීම චරිතයක්
Nadeemal perera Good luck God bless Jesu pihitai nadeemal 🥰🥰😍❤️
නදීමාල් මහත් වෙලා.ඔයට ජය වේවා පුතේ.
නදීමාල්🤗🤗🤗🤗☺️නදීමාල්ට හොදට act කරන්න පුලුවන් 😂😂🔥
නදීමාල් අයියෙ ඔයාගෙන් අලුත් song එකක් ඕනි හැමදාම ආදරෙයි 🥰
නදියා මහත් වෙලා ❤️
Lassanaii tarunajawayak tiyena lassana gaanata anga tiyena, honda gaayakeyek.aasaii.
Kellege gedara yanawaikiyanakoooo.ehemakattiyagodaaknee.
Satiyata video ekak one kiyana aya like ekek danna 😁❤
Aniwa ZIkka 🖤
Zikka malli mage channel ekat subscribe parak dapan
👍
Video ඕනි තරම් කරන්න කුඩ්ඩො එක්ක නැතුව.
Zikkaaa
නදීමාල් අලුත් සින්දුවක් ඕනේ❤️❤️❤️
මනුරංග පුතා ඔබ දෙයක් කරොත් එය විශිෂ්ට නිර්මාණයක් වෙනවා.මන් මොන තරම් කාර්ය බහුල වුවත් ඔබේ videos බලනවා. මේ වැඩසටහනට නදීමාල් නමැති තරුණ ශක්තිමත් අපේ අනාගතයේ පුත්‍රයාට ආරාධනා කිරීම පිළිබඳව මාගේ ස්තූතිය !!!!!💪💪💪❤️
🌷💕👍හිනාවෙත් ඉතින් පොඩි කපටි කමක් තියෙනවා ගොඩක් කැමතියි කැමති පොඩි පුතෙක් ගොඩක් බය හිතෙයි ඔයාට පහුගිය කාලේ කරදරත් එක්ක එහිදී ඉදිරියට සුබ පතනවා මනෝ ගොඩක් ආදරෙයි 💕👍😉
Thatha wage දඩබ්බර නොවී oya අහිංසක kama හැමදාමත් tiyaganna .ගොඩාක් ආදරෙයි ඔබට .හදවතින්ම සුභ patanawa
Ahinsaka kama 🤣
🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜❤❤❤ ස්තුතී..ඔබ..දැක්කම..සතුටුයි.. ඔබ..ඩුබායි.. සිටියදී..නිදහස.ඉල්ලා..දෙවියන්ට ..කීව..පොඩී..කොල්ලෙක්.නිසා..අදත්..ලස්සනයි...ගිරවෙක්.. වගේ..උත්තර.. දුන්නා..සැමදා..ආදරෙයී........තෙරුවන් සරණයි........මම..ඩුබායි..සිට
Came again for nadeemal and his cute laugh...even i laughed a lot during this episode ...love the show♥️
මනුල අයියේත් මාත් කැමති බන් අයියේ ඔය වගේ බිම එකක් බිලා මං කොහොම හරි not out වෙලා ඔඩර් කරන කැම එක කන්න...එලම...💪❤🇱🇰
නදීමාල් පුතා ජේසු පිහිටයි දිගටම සංගීතය කරගෙන යන්න . පුතා ගෙ තාත්තා වගේ හොඳ හඩක් අපේ රටට ලොකු ආඩම්බරයක් . ඔහු හතුරාටත් මිතුරටත් එක විදියට ආදරය කරන උතුම් පුද්ගලයෙක් . ඉදිරියට එන්න කියන්න . පුහු මිනිසුන්ගේ හඩ ගැන හිතන්න එපා අමල් මහත්තයා අසාධාරණය හෙලා දකින හොද නිහතමානී පුද්ගලයෙක් . ජේසු පිහිටයි ආශිර්වාදය ලැබේවා. සිය පව්ලට
පට්ට වැඩක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️
Nadeemal....very innocent & a genuine character with an Amazing Voice....💖💖Frank & True answers..Nice Vdeo Thanks...subscribed bcze of Nadeemal...
manu aiya wadak kaloth ithn maru, ahannama ona ekak ahala na :P comment eke daannada? :P
අපිට ප්‍රශ්නයක් එන්න ඕන මිනිස්සුන්ව අදුර ගන්න .
Nadeemal is the cutest and the most humble celebrity 🙊❤️🍻 cheers to Manu as well as Nadeemal!
Mannam harima adarei nadeemal puthe oyata siyalu deviyange asirwadaya labewa.
අැත්තටම නදිමාල් නිහතමානියි
ජය වේවා නදීමාල්. සිතුම් පැතුම් ඉටුවේවා..!!
Good selection නයනතාරා 😍
ආසම ගායකයා 😍😘
So Amazing to your smile.one of my Favourite is singer Nadeemal perera.
නදීමාල් කියන්නේ මගේ Fav Singer ❤️
Nadeemal ayya ane ikmanatama oyge song eka oni oni onimai adarei raththaran oya nn mn godak adqrei oyt, voice ekt, style ekt.. okkoma ikmata sinduwk onii... ❤❤❤
මනූ දැන් මේ program එක කරන්නෙ නැද්ද..?
Nadeemal aiyaa harima thanpath widihta htyaa kalin eth dan social welaa...
Really enjoyed!Thanks to you both....
Nadeemal what's on 2019? Need your best song....
Wow nademal aiye oynm marai ane😄😄😄😄...thnk manu aiye me favourite singers Nadeemal & Sanuka aiyal programme 1kt invite krt....
Supiri wadak ...maru programme eka manu ayye ..nadeemal decent ...chefta thank u qwa👌👍😎😘
Ane man asama gayakaya oya.adarei hamadamath.oyata api pissu hadila.thawa sinduwak one ikmanatama
හදවතින්ම සුභ pathanawa nadimal ඔබට .
මරු වැඩේ බන් එල නදීමාල්❤️❤️🤟
Nadeemal God bless you
Ammo Manuranga aiye hinawelama badath ridenava. Ada prashna tika nm patta aiye. Good luck!!!
මගේ යාලුවෙක්ට ඕම නොකියා ගත්තා නම් ඔච්චර සංවර විදියට කතා කරන්නෙ නෑ .... අයෙ sure 😂😂😂😂😂
Hamadamath adare karana gayakaya ape nadeemal aiya
🔴 DON'T CLICK : goo.gl/GUogcC
All the best putha...suba anagathayak...amihiri addeakeem adarshayata aragena oyage anagathayata eaditharawa muhuna denna...jayen jaya wewa putha ..
Couldn't stop laughing. And absolutely loved Nadeemal. He nailed it.!! Well done x
ලස්සන සිංදු හදන්නජීවිතේ ශක්තිමත්ව ගොඩ නගන්න පුතේ, good luck!!ජේසු පිහිටයි !!💐💐🙏🙏
Nadeemal ❤️asama gayakyek 😍
Oyawa punchi kale dakke hema nalinge wadasatahanakin.. Eda indan hamadama oyata adrei puthe.. Hamadama sathutin Inna puthe... Budusaranaiiii..
ඒ කටහඩට මං පට්ටම ආදරෙයි 😍😍😍
Mine favorite singer ❤
So happy to see Nadeemal in this show. Thank you for liking my comment. Can you bring Raveen Tharuka to this programme? I like him so much
Nadeemal best God bless
ආදරෙයි නදිමාල්❤️
වැඩ්ඩෙක් තමා නදීමාල්
hadawathe singer kanak nihatamanie charithayak adarei brooo....
Amal, Nadimal watina pudgalayo. Anam manam seen apita adala na. Owwa podi case. All the best Nadimal
Nademal putha oya netharama tv akata Anna apa .mahama hodae athakotanthamae agaya dananna .oyga thaththata wagama oyatath godak adarae .paressamata enna budusaranae
Thanks for bringing Nadeemal
නදීමාල් ❤️👌
Your a very talented boy Nadeemal Pereira.😊😊😊😁😁😁😝😝😘
Thanks Manu for inviting our young and talented Sri Lankan treasure, Nadeemal to your hot seat. We are impatiently waiting for his next release after Aadariye. May God bless and guide Nadeemal always. We love you, Son!!
ඔයා අද හරිම ලස්සනයි පුතා ඔයාගෙ සීයා මගේ ගුරුවරයා ධර්මාලෝක මහා විද්යාලයේඔයාගෙ තාත්තාගේ ගීත වලට හරිම ආසයි බුදු සරනයි දෙවි පිහිටයි පුතා
j
ආසම එකෙක් 😍
Ane oya paw nadeemal Eth shok 😍😍😍
Api oyata godaaaaaakkk adareiiii. Minissuntane deyak wenne. Owa ganan ganna epa nadeemal aiye
අම්මෝ අහපු ප්‍රශ්න තමයි ප්‍රශ්න🤟🥰
Nadeemal genawata thanks aiya❤👏
අලුත් song එකට අපේ උපරිම supp එක හොදේ ......😗😗😗😗😚😚😚
Nadimal❤❤❤❤
Wooooow man asama kena❤️❤️❤️❤️❤️ godak thank karanwa manu aiyata nadeemal aiyawa program ekata invite kalata😘😘
Nadeemal Perera ,my favourite singer in the world.
Manu ayya kiyanne athi dakshayek jaya wewa ayye
Maru maru nadeemal aiya.manu aiya aya parak nadeemal aiyawa gana.manu aiya mun okotoma pana nadeemal aiyaga mahatha wetharai naa.
නදීමල් ❤,දක්ෂයන් අතර දක්ෂයෙක්
අවුරුද්දක් තිස්සේ සිංදුව දානවා කිව්වට තාම දැම්මේ නෑ😒💔
දැන් දාලා❤️🤩... ආදරියේ...
Nadeemal aiya nisamai balanne
මනුගේ program එකනම් මරූ..නදිමාල් අයියා ඉන්න නිසා අයෙත් බලන්න හිතුනා comment එකක් දාන්නම ඕනි..ගොඩක් ආස කරන කෙනෙක් නදිමාල් ❤️❤️
කෙල්ලෝ පිස්සු වැටෙන රූපයක්,කටහඬක්.ලංකාවේ ඉන්න කඩවසම්ම ගායකයා ❤❤❤
කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත්❤
මගෙ පිස්සුව 😒♥️
බොහොම ස්තුතියි මනු..ඔයා..මගේ ඉල්ලීම ඉෂ්ඨ කලා ..මම මීට මාස ගාණකට කලින් මනුගෙන් ඉල්ලීමක් කළා ..නදිමාල්ව ගේන්න කියල...අද program එකේ නදිමාල් දැක්කම ගොඩක් සතුටුයි හැමදේම වුණේ හොඳටයි කියල..හිතාගෙන ඉදිරියට යන්න නදිමාල් ..good luck
Ai mokadda nadeemalta une?
අනිවාරෙන්...
ඒ වගේ අත්දැකීමකුත් ජීවිතයට තියෙන්න ඕන
අම්මෝ නදීමාල්...මන් ආසම ගායකයෙක්....අම්මෝ කෝටු කොල්ල මහත් වෙලානෙ....අලුත් සිංදුවක් ඉක්මනටම ඕනි..😍😘❤️❤️
ඇත්තටම නදීමාල් අයියා ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මාරම ලස්සන යි ❤️💕
සුභ අනාගතයක් වේවා පුතාට
ආදරෙයි අමල් නදිමාල් .
ආදරෙයි ගොඩක් .
දන්නවා ද පුතා
සමහර වෙලාවට අපි වැටෙන්නේ හරි තැනට.
මම හිතන්නේ ඔයයි තාත්තායි වැටුනෙත් වැටෙන්න ඕන වෙලාවට හරි තැනට.
එයින්ම මිනිස්සු නොමිනිස්සු අදුනා ගන්න පුළුවන් වුනා කියල මම හිතනව
ජය
මනු හොඳ වැඩ සටහනක්
කරගෙන යන්න
නදීමාල් කියන්නේ විශිෂ්ඨ ගායකයෙක්❤️😊නුරා වසන්තේ,පළමු පාර ඇහුවා වගේම අදටත් රස විදිය හැකි සින්දුවක්❤️❤️ programme එකත් ගොඩාක් රසවත් හා වැදගත්❤️❤️
නන්දිමාල්, ඇත්තටම සතුටුයි ගොඩක් කාලෙකින් දැක්කෙ.
මනු අයියා නියම වැඩක්.. මේක බලද්දි හිතේ තිබ්බ ප්‍රශ්න අමතක වුනා ටික වෙලාවකට හරි. Editor කවුරු වුනත් සුපිරියටම කරල තියෙනවා. සුභපැතුම් හැමෝටම...
ඉක්මනට සින්දුවක් ඕනේ . ඔයාගේ නුරා වසන්තේ සින්දුව අපි ආසාවෙන් ඇහුවා . ඔයාට ජේසු පිහිටයි . ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මෝ nadimal දැකීම සතුටක් .ජයවේවා ඔබට .අනාගතේ සාර්ථක වේවා
මම ගොඩක් ආදරේ දරුවකු බුදු සරණයි ඔයාට පුතා හැමදාම සතුටින් ඉන්න ලැබේවා
Nadeemal මල්ලී පිස්සු කෙලින්න එපා මල්ලී, උඹට උපතින් ගෙනාපු ලොකු දස්කමක් තියෙනවා. ඉදිරි සංගීත කලාවට උඹලව ඕන. හොඳ වැඩ කරගෙන සොමියෙ ඉඳපන්, උඹගෙ වයසෙ කොල්ලන්ට නැති සම්පතක් උඹ ලඟ තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන අරගෙන හොඳට ඉඳපන් ආතල් එකේ....ජය වේවා
Aniwa nadeemal you are the best voice 😍
සම්පූර්ණයෙන්ම එකඟයි ...
Ow ane😘😘😘😁
Of course
අම්මෝ ඒ ප්‍රශ්න ටික..සුපිරි .නියමයි මනු අයියේ .ස්තුති.නදීමාල් ගෙනාවට.
කවින්දයා අදිකාරී ,ගයාන් ගුණවර්ධන ,ලහිරු පෙරේරා,ටෙහානි ඉමාරා .ඒ කට්ටියවත් ගෙන්නන..
Nadeemal wa gennapu eketa godak sathutui! Nyc program! Asama singer! Waiting for the song!
අම්මෝ මේක කී පාරක්නම් බැලුවද ඉක්මනට season 2 ඕනේ 😁
අමල් අයියගෙ ලස්සන කොල්ලා❤
ගමන පැහැදිලි නන් ඉදිරියට පලයන් නදිමාල් කොල්ලා.... පාරවටේ ඉදන් බුරන බල්ලෝ වැඩක් නෑ... ගමන පලයං ඉදිරියටම....
ආසම ගායකයෙක් නෙවෙයි..ආසම ගායකයා....❤️❤️❤ ආදරෙයි....හැමදාම
My favourite songs....*නුරා වසන්තේ....මායම් කලාවේ....ආදරියේ....ඒ කාලෙ වාගේ...♥️♥️♥️♥️
මම කැමතිම ආසම ගායකයා.කටහඩ වගේම පෙනුමෙනුත් හදවත දිනාගත් එකම ගායකයා.❤
මනු අයියේ එක නම් පට්ට.... නදිමාල් ව ගෙනාවට ස්තුති .. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා... නදීමාල් ඔයාටත් ඉක්මනටම අලුත් සින්දුවක් ඔනී ....
මං නදීමාල් අයියට ගොඩක් ආදරෙයි..
12:52 අම්මෝ පැණි හිනාව .❤️❤️❤️
නදීමාල් අලුත් සින්දුවක් ඕනේ❤️❤️❤️ *Congratulations Nadeemal* ❤️❤️❤️
නදීමාල් කියන්නේ මං ආසම ගායකයෙක් ❤️❤️ good luck nadeemal ayye
රඟපාන්න බෑ කිව්වට ලස්සනට prank call කරේ.. ඔයාගෙ personality එක නම් සුපිරි. සජිතත් හරි හැදිච්ච ලමයෙක් අපරාදෙ කියන්න බෑ.. අපේ එකෙක්ට ඔහොම කතා කරානම් එහෙම 😅😅😅
හුත්තො කියලම පටන්ගන්නේ
දැකපු නිහතමානීම චරිතයක්
Nadeemal perera
Good luck
God bless
Jesu pihitai nadeemal 🥰🥰😍❤️
නදීමාල් මහත් වෙලා.
ඔයට ජය වේවා පුතේ.
නදීමාල්🤗🤗🤗🤗☺️
නදීමාල්ට හොදට act කරන්න පුලුවන් 😂😂🔥
නදීමාල් අයියෙ ඔයාගෙන් අලුත් song එකක් ඕනි හැමදාම ආදරෙයි 🥰
නදියා මහත් වෙලා ❤️
Lassanaii tarunajawayak tiyena lassana gaanata anga tiyena, honda gaayakeyek.aasaii.
Kellege gedara yanawaikiyanakoooo.ehemakattiyagodaaknee.
Satiyata video ekak one kiyana aya like ekek danna 😁❤
Aniwa ZIkka 🖤
Zikka malli mage channel ekat subscribe parak dapan
👍
Video ඕනි තරම් කරන්න කුඩ්ඩො එක්ක නැතුව.
Zikkaaa
නදීමාල් අලුත් සින්දුවක් ඕනේ❤️❤️❤️
මනුරංග පුතා ඔබ දෙයක් කරොත් එය විශිෂ්ට නිර්මාණයක් වෙනවා.මන් මොන තරම් කාර්ය බහුල වුවත් ඔබේ videos බලනවා. මේ වැඩසටහනට නදීමාල් නමැති තරුණ ශක්තිමත් අපේ අනාගතයේ පුත්‍රයාට ආරාධනා කිරීම පිළිබඳව මාගේ ස්තූතිය !!!!!💪💪💪❤️
🌷💕👍හිනාවෙත් ඉතින් පොඩි කපටි කමක් තියෙනවා ගොඩක් කැමතියි කැමති පොඩි පුතෙක් ගොඩක් බය හිතෙයි ඔයාට පහුගිය කාලේ කරදරත් එක්ක එහිදී ඉදිරියට සුබ පතනවා මනෝ ගොඩක් ආදරෙයි 💕👍😉
Thatha wage දඩබ්බර නොවී oya අහිංසක kama හැමදාමත් tiyaganna .ගොඩාක් ආදරෙයි ඔබට .හදවතින්ම සුභ patanawa
Ahinsaka kama 🤣
🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜❤❤❤ ස්තුතී..ඔබ..දැක්කම..සතුටුයි.. ඔබ..ඩුබායි.. සිටියදී..නිදහස.ඉල්ලා..දෙවියන්ට ..කීව..පොඩී..කොල්ලෙක්.නිසා..
අදත්..ලස්සනයි...ගිරවෙක්.. වගේ..උත්තර.. දුන්නා..සැමදා..ආදරෙයී........තෙරුවන් සරණයි........මම..ඩුබායි..සිට
Came again for nadeemal and his cute laugh...even i laughed a lot during this episode ...love the show♥️
මනුල අයියේත් මාත් කැමති බන් අයියේ ඔය වගේ බිම එකක් බිලා මං කොහොම හරි not out වෙලා ඔඩර් කරන කැම එක කන්න...එලම...💪❤🇱🇰
නදීමාල් පුතා ජේසු පිහිටයි දිගටම සංගීතය කරගෙන යන්න . පුතා ගෙ තාත්තා වගේ හොඳ හඩක් අපේ රටට ලොකු ආඩම්බරයක් . ඔහු හතුරාටත් මිතුරටත් එක විදියට ආදරය කරන උතුම් පුද්ගලයෙක් . ඉදිරියට එන්න කියන්න . පුහු මිනිසුන්ගේ හඩ ගැන හිතන්න එපා අමල් මහත්තයා අසාධාරණය හෙලා දකින හොද නිහතමානී පුද්ගලයෙක් . ජේසු පිහිටයි ආශිර්වාදය ලැබේවා. සිය පව්ලට
පට්ට වැඩක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️
Nadeemal....very innocent & a genuine character with an Amazing Voice....💖💖
Frank & True answers..
Nice Vdeo Thanks...subscribed bcze of Nadeemal...
manu aiya wadak kaloth ithn maru, ahannama ona ekak ahala na :P comment eke daannada? :P
අපිට ප්‍රශ්නයක් එන්න ඕන මිනිස්සුන්ව අදුර ගන්න .
Nadeemal is the cutest and the most humble celebrity 🙊❤️🍻 cheers to Manu as well as Nadeemal!
Mannam harima adarei nadeemal puthe oyata siyalu deviyange asirwadaya labewa.
අැත්තටම නදිමාල් නිහතමානියි
ජය වේවා නදීමාල්. සිතුම් පැතුම් ඉටුවේවා..!!
Good selection නයනතාරා 😍
ආසම ගායකයා 😍😘
So Amazing to your smile.one of my Favourite is singer Nadeemal perera.
නදීමාල් කියන්නේ මගේ Fav Singer ❤️
Nadeemal ayya ane ikmanatama oyge song eka oni oni onimai adarei raththaran oya nn mn godak adqrei oyt, voice ekt, style ekt.. okkoma ikmata sinduwk onii... ❤❤❤
මනූ දැන් මේ program එක කරන්නෙ නැද්ද..?
Nadeemal aiyaa harima thanpath widihta htyaa kalin eth dan social welaa...
Really enjoyed!
Thanks to you both....
Nadeemal what's on 2019? Need your best song....
Wow nademal aiye oynm marai ane😄😄😄😄...thnk manu aiye me favourite singers Nadeemal & Sanuka aiyal programme 1kt invite krt....
Supiri wadak ...maru programme eka manu ayye ..nadeemal decent ...chefta thank u qwa👌👍😎😘
Ane man asama gayakaya oya.adarei hamadamath.oyata api pissu hadila.thawa sinduwak one ikmanatama
හදවතින්ම සුභ pathanawa nadimal ඔබට .
මරු වැඩේ බන් එල නදීමාල්❤️❤️🤟
Nadeemal God bless you
Ammo Manuranga aiye hinawelama badath ridenava. Ada prashna tika nm patta aiye. Good luck!!!
මගේ යාලුවෙක්ට ඕම නොකියා ගත්තා නම් ඔච්චර සංවර විදියට කතා කරන්නෙ නෑ .... අයෙ sure 😂😂😂😂😂
Hamadamath adare karana gayakaya ape nadeemal aiya
🔴 DON'T CLICK : goo.gl/GUogcC
All the best putha...suba anagathayak...amihiri addeakeem adarshayata aragena oyage anagathayata eaditharawa muhuna denna...jayen jaya wewa putha ..
Couldn't stop laughing. And absolutely loved Nadeemal. He nailed it.!! Well done x
ලස්සන සිංදු හදන්න
ජීවිතේ ශක්තිමත්ව ගොඩ නගන්න පුතේ, good luck!!
ජේසු පිහිටයි !!💐💐🙏🙏
Nadeemal ❤️asama gayakyek 😍
Oyawa punchi kale dakke hema nalinge wadasatahanakin.. Eda indan hamadama oyata adrei puthe.. Hamadama sathutin Inna puthe... Budusaranaiiii..
ඒ කටහඩට මං පට්ටම ආදරෙයි 😍😍😍
Mine favorite singer ❤
So happy to see Nadeemal in this show. Thank you for liking my comment. Can you bring Raveen Tharuka to this programme? I like him so much
Nadeemal best God bless
ආදරෙයි නදිමාල්❤️
වැඩ්ඩෙක් තමා නදීමාල්
hadawathe singer kanak nihatamanie charithayak adarei brooo....
Amal, Nadimal watina pudgalayo. Anam manam seen apita adala na. Owwa podi case. All the best Nadimal
Nademal putha oya netharama tv akata Anna apa .mahama hodae athakotanthamae agaya dananna .oyga thaththata wagama oyatath godak adarae .paressamata enna budusaranae
Thanks for bringing Nadeemal
නදීමාල් ❤️👌
Your a very talented boy Nadeemal Pereira.😊😊😊😁😁😁😝😝😘
Thanks Manu for inviting our young and talented Sri Lankan treasure, Nadeemal to your hot seat. We are impatiently waiting for his next release after Aadariye. May God bless and guide Nadeemal always. We love you, Son!!
ඔයා අද හරිම ලස්සනයි පුතා
ඔයාගෙ සීයා මගේ ගුරුවරයා ධර්මාලෝක මහා විද්‍යාලයේ
ඔයාගෙ තාත්තාගේ ගීත වලට හරිම ආසයි බුදු සරනයි දෙවි පිහිටයි පුතා
j
ආසම එකෙක් 😍
Ane oya paw nadeemal
Eth shok 😍😍😍
Api oyata godaaaaaakkk adareiiii. Minissuntane deyak wenne. Owa ganan ganna epa nadeemal aiye
අම්මෝ අහපු ප්‍රශ්න තමයි ප්‍රශ්න🤟🥰
Nadeemal genawata thanks aiya❤👏
අලුත් song එකට අපේ උපරිම supp එක හොදේ ......😗😗😗😗😚😚😚
Nadimal❤❤❤❤
Wooooow man asama kena❤️❤️❤️❤️❤️ godak thank karanwa manu aiyata nadeemal aiyawa program ekata invite kalata😘😘
Nadeemal Perera ,my favourite singer in the world.
Manu ayya kiyanne athi dakshayek jaya wewa ayye
Maru maru nadeemal aiya.manu aiya aya parak nadeemal aiyawa gana.manu aiya mun okotoma pana nadeemal aiyaga mahatha wetharai naa.
නදීමල් ❤,දක්ෂයන් අතර දක්ෂයෙක්
අවුරුද්දක් තිස්සේ සිංදුව දානවා කිව්වට තාම දැම්මේ නෑ😒💔
දැන් දාලා❤️🤩
... ආදරියේ...
Nadeemal aiya nisamai balanne