ශ්රි ලංකාවෙන් ඉස්සරහ දවසක la la land ටයිප් එකේ movie එකක් සජිත අතින් නිර්මාණය වෙයි කියලා හිතේ කොනක පුංචි බලාපොරොත්තුව ආවා... anyway good job sajitha ,nadimal and all crew..❤
Wow...After a while,its a super level song. A good challenge to the existing මල් songs. Nadeemal and Saji are great if they work together. And Harshi's contribution is excellent ❤️
When talented person collaborate with another talented person, the outcome will be a something we never experienced. expecting more and more quality productions from you two on future ♥️
Bro.... I knew you were great from childhood but it still takes me by surprise now that I'm actually seeing it happen. THANK YOU! The entertainment industry of Sri Lanka is in good hands.
Thanks SAJ CREATIONS! ♥️
😍😍😍😍nadeemal ayya
Nadimal aiyata anagathateta suba pathanava 👧
Best wishes for ur future aiye
ආදරෙයි මචං.. 🖤
Beautiful song ♥අදරියෙ♥ nidee... aiye
sara aiye dennatama ☸බුදු සරනයි☸ ✝ජේසු පිහිටයි ✝ .
╔══╗ ♪
║██║ ♫
║ ( ● ) ♫
╚══╝♪ ♪♥♥♥♥♥adariye♥♥♥♥
නාදීමාල් අයියා ගේ සිංදු භාවනාවක් වගේ අයියා ඔයා ඉන්න තැනට මම කවදා හරි එනවා...බුදු සරණ යි..ජේසු පිහිටයි..ඒ දවස ළගදීම...
බුවී අක්කි හරිම ආදරණීයයි අනේ😘😍😍😍😍😍
නදීමාල් අයියා කියන්නෙ මට නම් භාවනාවක්.. ආදරියේ... නුරා වසන්තේ සිංදු අහනකොට ඒ දැනෙන හැගීම... නුරා වසන්තේ පලවෙනි පාරට මං අහද්දි මට ඇඩුනා.. මගේ ජීවිතේට සම්බන්ද නම් නෑ ඒ සිංදුව..ඒ උනත් ඒ වචන වල තේරුමට කදුලු ආවා දන්නෙම නැතුව..
පොඩි ජැක්සන් ලංකාවට වටින වස්තුවක් මා දන්නෙ එච්චරයී ❤️❤️❤️
නදීමාල් කියන්නෙ බ්රෑන්ඩ් එකක්...
ඒ හඩ අනුකරණය කරන්න බැරි අන්කොමන් හඩක්...
ඕනෙ තැනක ඕනෙ ස්ටයිල් එකක් එලෙසම සිං කරන පට්ට වැඩ්ඩෙක්...ආදරෙයි...
දවසක අපේ ලමයින්ට මේන් අපේ කාලේ ගායකයෙක් කියල පෙන්නන්න ඒකෙක් ඉන්නවා ❤️
මැරෙන්න කලින් නදීමාල්ව ලයිව් හම්බෙලා සිංදුවක් කියන්න පට්ට ආසයි ❤️😘
නදීමාල් මේකෙන් සින්දු කියන එකට අමතරව නටන්නයි, රගපාන්නයි දෙකම පුරුදු වෙලා 🤗🙂පට්ට fun එකක් තියෙන්න ඇති 😂😂සුපිරි වැඩක් saj creations♥️♥️♥️
යාලුවනේ කැමතිනම් මේ පැත්තටත් එන්න
ua-cam.com/video/ZyKtviCgbtw/v-deo.html
කුඩු ගහන්න 😍😍
සජ් ක්රියේශන්ස් විත් නදිමාල් ගැම්මක් තමා 💪
Sajitha ayya has a wife who helps his success...bless you both of you.. 💜💜
Hi ami~💜
Fabulous job 💐👏 waiting to see more!
මේ අර beauty tips දාන අක්කා නේද
Hi sudu boleee😍😍
ඇන්තනි පවුලේ එක්කෙනෙක්ගේ වැඩක් කියන්නේ ඉතිං කතා 2 ක් නෑ ❤️ couple එකත් ලස්සනයි සිංදුවත් ලස්සනයි 😘 ජය වේවා,💪
Adarei sajitha ayyatat, nadimal ayyatat patta...sajitha ayya wade supiri...buwee akki kohe giyat sahayata innawa...oatta adarei okkotama....
Sajitha + Nadeemal = Woow Stunning 🤩. අපිට සින්දුව රස විඳලා like කරලා comment කරලා download වගේ පොඩි දේවල් ටිකක් කරලා ඒක පහසුයි වගේ දැක්කට. මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න කොච්චර අමාරුද කියලා තේරෙනවා 🥺 Congrats both of you ❤. සජිත අයියත් හරි lucky.මාරම caring wife කෙනෙක්නේ ලැබිල තියෙන්නේ 😍. Nadeemal අයියගෙයි අක්කගෙයි performance suberb 🖤. All the best!
ගායනයෙන් වගේම රූප රචනයෙන් පවා බොහොම අපූරු අර්තයක් ගීයතයට එකතු කරල තිබුන
හුගාක් ලස්සනයි ❤️❤️❤️
Nadeemalg talents okkm eliyt gnnwt Sajithata thm thanks krnn one
අනේ අපේ සරා.. අසාවෙන් බැලුව.. ඔයා ඉන්න තැන ගැන පුදුම සතුටක්.. තෙරුවන් සරණයි ...
Good job සරා.beautiful song.❤
ඇන්තනී පවුලෙ කෙනෙක් වැඩකට දායක වෙලා කියන්නෙ ඒ වැඩේ අනිවාරෙන්ම ඉස්තරම්👌❤
රෙද්ද අප්පිරියයි ඕකුන්
@@cricket4635 ai ehema kiyanne
@@triangirlsamalni8586 ay ithin boru show eka witharane.. penawane madavee hasirena widiha
@@cricket4635 Eemanam ithin brother uba nobala hitapan
uba balapu hindane ban meekata comment danne ...........
@sajitha is areal hero
@@cricket4635 ඔය කාලකණ්ණි හිඟන මානසිකත්වයෙන් මිදිල ලෝකය දිහා ටිකක් සුභවාදීව බලන්න
මේ මේ වැඩේ සුපිරි කියන්නෙ ආයෙ ඉතින් අම්මෝ .... සුපිරි.......❤️❤️❤️❤️😉😉😉
So sweet. ගොඩක් ලොකු වෙහෙසක් අරගෙන තියෙන්නේ සියලුම සහෝදර සහෝදරියන්. ගොඩක් සතුටුයි. Good luck All!
Sajitha aiyage adahas action niyamai.❤️.buwini akkage support eka marai👏
අනේහ් නදිමාල්❤️❤️
Ane lassanai nadeemal
Good luck
God bless you
Jesu pihitai nadeemal 💟💟❤️🥰🤩🤩
❤❤❤😂🎉😢😅😊එළ .
සරා වැඩ්ඩෙක් 😁❤️
කට්ටක් කාලා ප්ලෑන් කරලා මහන්සි වෙලා වැඩක් කරොත් ඒ වැඩේ මාරයි ලස්සනයි.....♥️
Nadeemal aiyage voice eka wagema me visualeka maarama lassanai. Sinduwe wachana wala wagema visual ekath harima arthawath. Therum ganna pukuwan wachana walata galapena lassana kathawak ethana thiyenawa. E sinduwe wachana walata galapenama actresswath thoragena thiyenawa. Wish you all the best saj creation ❤️❤️❤️❤️
ගොඩක් ලස්සන යි නදිමාල් ❤❤❤❤බුදුසරනයි.කුවේට් .
නදිමාල්ගෙ හඩ ඉතින් භාවනාවක් වගෙයි❤🤗
සජිත සුපිරි..වැඩක් ආහ්...බුදු සරණයි ❤️🙏
ගායකයෙක්ට එහා ගිය නලුවෙක්නෙ නදීමාල් අයියා..හරිම ලස්සනයි...good luck.😊
Buvi aththatama godak hoda biridak sajitha oyage me hama diunuwakatama buvi loku hethuwak. Adarei palennama oyalata
Niyamai ❤️😊❤️👍❤️ matat kemti hituna aiyage wedakata sambanda Wena tibunanam kiyala attatam mm (drama ),ragapanna kemati.
විනාඩි 3 කට 4 කට වෙන ඒ මහන්සිය! Hats off to the cast, choregraphers and the crew members , you have done a brilliant job.
Oyage wada තාත්තාගේ wada niyamai
මේ වගෙ නිර්මාණ තව බිහිවෙන්න ඔනී..❤️❤️අපේ වගේ ගොත්රික සමාජයකට මේවා හොද ආදර්ශ✊💪
Best👍👍👍
මාරම මහන්සියක් වෙලා වැඩේ ගොඩදාගන්න නියමයි.. great team work 😍😍❤️
වැඩ්ඩෙක් තමයි සජිත❤️🔥👌👏
Superr Sajitha aiya & Nadeemal aiya...
අම්මෝ ආයෙ සුපිරී කියන්නේ ඉතිං සුපිරීරීරීරීරීරී....Great job saj creations ❤️
Every successful man need a wife(life partner) like a #buvi.
Good luck brother..keep it up!
ශ්රි ලංකාවෙන් ඉස්සරහ දවසක la la land ටයිප් එකේ movie එකක් සජිත අතින් නිර්මාණය වෙයි කියලා හිතේ කොනක පුංචි බලාපොරොත්තුව ආවා...
anyway good job sajitha ,nadimal and all crew..❤
ආසම සින්දුවක්.....හරිම ලස්සනයි
Nadeemal👌👍&.Sajitha👌👍
ආසයි බලන්න ..
ආසයි දකින්න ..
ජේසු පිහිටයි
Superb as always Sajitha❤️👍🏻
Super fan here🙋♀️
Amazing amazing amazing ♥️
👍👌❤️Superb....... Saji Well done....
Next Level Movie Director............
සුපිරිම වීඩියෝ එකක් ඇත්තටම මාරම ලස්සනයි සෝන්ග් එකත් ආපු ගමන්මය්ජ් බැලුවෙ
Nadee..... 😍😍😍💖💖💖💖💖
💐💐💐💐💐💐මරු❤️❤️❤️❤️
Wow...After a while,its a super level song. A good challenge to the existing මල් songs. Nadeemal and Saji are great if they work together. And Harshi's contribution is excellent ❤️
Aiya umbatanm ape Lanakwe industry ekata mara wadak karanna puluwan bn.Respect...
සජිත අයියා මාර වැඩ්ඩෙක් දවසක ඒ වගේ කෙනෙක් වෙන්න හීන දකින්නේ මං විතරද😋
Allah bless u sajii. Good work nice ptta. ❤️❤️❤️
සජිත අය්ය මේ වගෙ ටැලන්ටඩ් කියල හිතුවෙම නෑ. නියමයි .බුවී අක්ක 😍
Niyamai ... sajith aie...... sinduwa lassanai... nadeemal aye... jaya wewa... ( sara patta wadak. 💕💕💕💕 ).......
Mekan marama maraiii super wadak meka sajetha සුපිරි waddek ..e වගේම nadeemal hena dakshai ...adahana watinawa.... wenamama lokekata aran ynawa me ගීතය
වැඩෙ නියමයි 👍👍👍
Excellent Sajitha ,,,, No words to describe your talent ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟🌟🌟🌟🌟⭐️⭐️🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫💫💫💫💫
නියමයි සජිත අයියා , නදීමාල් අයියා
❤️🔥❤️
නියමයි සජිත අයියා , නදිමාල් අයියා 👍
💚💜️🙂
Amazing team work 👏❤️🌹 congratulations Nadeemal aiya ,Sajitha aiya & adriyee team 😍
මාර ලස්සන වැඩක්
සුපිරි 🔥🔥🔥❤️❤️❤️
Wenasma music video akak❤
Supiri wadak lassanai
Aye ithin kiynn wachna naa♥️♥️♥️woo♥️♥️
Trending 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍
Thanks ayye Mama me video eka Hoya Hoya hitiye
Superb work Sajitha🥰🥰 Love you all..SAJ creations are always the best❤️😌 stay safe all
When talented person collaborate with another talented person, the outcome will be a something we never experienced. expecting more and more quality productions from you two on future ♥️
Buvii and sajitha Ayya...u both are my favrt💗💗💗💗
ලස්සනයි 😍😍😍❤️
සංගීතයත් ගායනයත් වචනත් ගැන කියන්න දෙයක් නෑ..නදීමාල් නලුවෙක් වීම හර්ශි රසාංගාගෙ හැඟීම් ප්රකාශන රූප රචනයක් කියන එක අමතක කරා..බුවීගෙ ආදරේ සජිත දක්ශකම් නොවෙනස් යාලුකම් සමහර තැන් වල නදීමාල් සාර්තක වෙද්දි සජිතගෙ අවංක හිනාව සතුට මේ හැමදේකම ඇත්තම ශක්තිය ලස්සනට අරන් තිබුනා..පුදුම ලස්සනක්..ආදරියේ..සුභ පැතුම්..
Nadeemal & sajitha😍😍😍
Nadimal kiyana onema song ekakata man godak asai.sajitha malli ithin kohomath wadda ne
ඉස්සර තව සුපිරි නිර්මාණ කරන්න
Best💜
One of my fav video! ♡
නියම wadak .....💪❤️ සුභ ...
Marama lassanaii...
ශා නියමයි 🥺❤️ හර්ශි නිසයි නදීමල් නිසයි තවත් ලස්සනයි
අනේ ඒ දෙන්නා ශෝක් ♥️🥰
Good work saroooooo
Superb creation.🤗 all the best for everything ❤️😎✌️
Wow niyamai sajee aiya😍😘
Bro.... I knew you were great from childhood but it still takes me by surprise now that I'm actually seeing it happen. THANK YOU! The entertainment industry of Sri Lanka is in good hands.
Buvi akki ❤️lovely wife❤️
Waiting for another masterpiece ❤
Super...
Wooow awesome ... next jackson anthony
Teamwork makes the Dream work
Nadeemal perera great job👌
රූපරචනාවේ අදහස මරු.මට ඒක දැනෙන විදිහට..එකත් විවිධ සංකේත වලින් ගෙතුනු කතාවක්..එක එක අර්තකතන ඕනේ කෙනෙක්ට හිතාගන්න පුලුවන් ..තමන්ගෙ අත්දැකීම් එක්ක..ඒ උනත් ඒකෙන් සජිත කියන්න හදන දේ දැනගන්න ආසයි.....💕
යාළුකම පට්ට💪🏻
යක්කුන්ගේ රැලේහි ලේ ධාතුව...🙏🙏🙏
මන් හිතනවා සජිත අයියා මේ කමෙන්ට් එක දකියි......විශාල පරාසයකට දකින්න හිතන්න පුලුවන් අයියගෙ වැඩ වලින් ඉස්සරහට ලොකූ වැඩ කොටසක් සිදුවේවි......හති වැටෙන හැම මොහොතකම බුවී අක්කා හුලන් පොදක් දිය බින්දක් වගේ ලග ඉදීවි........සජිත අයියා මුනගැහී වචනයක් හරි කතාකරන්නට හීන දකිනවා... ඒ වගේම ලස්සන වැඩක් නදී අයියටත් ජයම වෙන්න කියලා.....හැම දෙනාම නිරෝගී වේවා.......ආයුශ බොහෝ වේවා........තව තවත් සුන්දර නිර්මාණයන් බිහිකරන්නට.......
The most lovable🥰 couple I have ever seen these days.😍 sajitha and buvi. i Wish you both a happy and prosperous future..!🤗❤️
Nadeemal ❤️
Sajitha ❤️