Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම නදීමාල් සහ කාංචනා එකතු වෙලා ලස්සන නිර්මාණයක් කරනවනම් ගොඩක් ලස්සනට තියේවී
5:54 පබසර රන් පබළු15:46 උදුරාවී28:36 සද පිනි දියේ37:04 ඇස රැදුන රැදුන තැන් වල46:45 කෙල්ලෙ මං1:01:35 ඒ කාලෙ වාගේ1:06:00 සරාගයේ1:14:45 බැරි බර කරේ තියන්1:19:37 දැනෙනා තුරු මා1:31:221:40:45 අදුරේ ගිලී
Thanks
thank you so much
Thanks 🙏
කොහොමද අනේ ඔයා ඒ ටික ගත්තෙ
@@sanjumaduwanthi3395 වෙලාව බල බල ටයිප් කරන්න ඕනේ
ආසම ගායකයයි ගායිකාවයි අද කොපි චැට් එකේ😍නදීමාල් පෙරේරයි කාන්චනා අනුරාධයි😘😘❤️❤️❤️
ඒ දෙන්නා marry කරන වනම් මරූ
@@rumeshrangaathapaththu1314 නැ.කාංචනාට ගැලපෙන්නේ දනිත් ශ්‍රී ව
@@rumeshrangaathapaththu1314 මටත් ඒම හිතුන
@@rumeshrangaathapaththu1314 සිරාවටම😍
නදීමාල් කාංචනාගෙ මාර chemistry එකක් තියෙන්නේ ❤️❤️
1.ඉසුරු 2.අනුරාධි3.තිවංක 4.රොශාන්5.නදීමාල්6.චුලක්ශිසුබ අනාගතයක්
අම්මෝ කාන්චනා අනුරාදී මාරම කටහඩක් භාවනවක් වගේ,නදිමාල් එහෙමත් එහෙමයි,රොශාන් නිහතමානී චරිතයක් බොරු කයිවාරු නැති,අනිත් අයත් හොදයි
ඉසුරු කොතැනද අපි එතන ඉසුරු කොතැනද සිනා සාගරයයි ඇවිල්ලා ඉන්න හැමෝටම නව වසරක් වේවා පර්ථනා කරනවා හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි 🙏🙏🙏🙏
ඉසුරු අයියා , කාංචනා නංගී , නදීමාල් මල්ලි ❤️❤️❤️
නදීමාල් අයිය නිසාමයි කොපි චැට් බැලුවෙ😍හිත නිවන ඒ කටහඩ අහන්න😍💓💓❤️
🙄
කාලෙකට පස්සේ ඉසුරු කොපි චැට් ඇවිල්ලා තිවංක පුතේ ආදරෙයි ගොඩක් ඔයාට ඉසුරු තිවංක නිසා අද කොපි cat හරි ලස්සනයි ආදරේ හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි සයිප්‍රස් සිට
හිරු එකට තිවංකව මතක් වුනේ දෙරනින් ගෙනාවට පස්සේ..මෙච්චර කල් ගියා මතකවත් තිබුනෙ නෑ එයාව
එක නම් ඇත්ත
Nadeemal thiwanka nisa beluwa.thanks..eyala gennuwata....amal aiya gennako
ඒකනම් ඇත්ත
මන් ආසම ගායකයයි ගායිකාවයි ඉන්න නිසා බැලුවේ😍😍 නදීමාල් පෙරේරා❤❤, කාංචනා අනුරාධී ❤❤
නදීමාල්, කාන්චන,,, lovely,,,My favorite,, l love you ❤
Kanchi akka...Nadeemal aiya...🥺❤
තිවන්ක කියන්නේ -0 වලින් පටන් ගත්තු කොල්ලේක් අද මෙ වගේ තැනක ඉද්දී පට්ට සතුටුයි ආදරෙයි TDK❤️
-0 kiyl ekk na machn. 0 kiyl nm thiyenw
@@pkbproduction579 -0.thiyenwa pako art karanm nodanna dewal nokiya idahn😂😂
@@livedubaicricket2057 ඌූූ
කාංචනා අක්කගේ කටහඩ නම්..අම්මෝ❤️😘
Pissuwak 😶
නදීමාල් කියන්නෙ ඉතින් කටහඩේ බ්‍රෑන්ඩ් එකක්
කාන්චනාගෙ දැනෙනා සිංදුව ... ඇත්තටම දැනුනා......
සුපිරි voice කාංචනා & නදීමාල්..E denna nisai ada program eka lassana..Niyamai...🤩🤩
නාදීමාල් අය්යය් කාන්චිගෙයි duat එකක් ඕනේ ❤
ගොඩාක් දවසකින් අද කොපි චැට් බැලුවේ ඉසුරු ආව නිසා 😍 තිවංක ලස්සනයි අද කොපි චැට් ඉසුරු ඉන්නවා කියන්නේ විජය කුමාරතුංග මහත්තයා එතන ඉන්නවා ❤️❤️
👍👍👍👍🌹🌹🌹🌹
තිවංක hiru star වලදි කියපු සයියාවෙ song එක තාමත් අහනව .💖💖💖💖
කාංචනා කතා කරණකොට උමාලි තිලකරත්න වගේ.... හරිම unique voice ekak...
කාංචනා අනුරාදි අක්කා හින්දා program එක බැලුවේ😍❤️
නර්මදා අද හරි කැතයි මේකප් එකකින් තමන්ගෙ පෙනුම වෙනස් කරනවනම් ඒක අස්වාභාවිකයි.චුලක්ෂි හරිම ස්වභාවික ලස්සනක්...ඉසුරැගෙ ගීතයට කඳුළු ආවා...
කාන්චනා අක්කා හින්ද තමා බැලුවෙ මාරම voice එකක්
අනේ ඉසුරු අයියා මේකටඇවිල්ල නිසා බැලුවා ගොඩක් ආදරෙන් 💛 ඉසුරු අයියා කිසිම වැඩසටහනකට ආවේ නෑ නේ ඒ නිසා පොඩ්ඩක් දුකෙන් හිටියේ 😓 ඒත් ඊයේ ආවනෙ සතුටුයි ඒ නිසා 🤗🤗
කාංචනා අක්කා.. පට්ට...💗 ගොඩ කාලෙකින් හම්බුණෙත් නෑ... බුදුසරණයි ❤️ ඔයා ඉන්න නිසාමයි බැලුවේ...😍
කාන්චනා අක්කගේ කටහඬ පිස්සුවක්... ❤
Aniwa 💛
Iy
Ow aniwarenma
දැනෙනා තුරු මා කියනකොට ඒක දැනුන හදවතටම ❤ goosebumps නුත් ආව felt it well .... thank you kanchi
Thanks Narmada for suggesting Kanchana and Nadeemal to sing. Hope they can sing a duet.
කෝ රොෂාන් ට comment...😁man නම් patta කැමති
අනිවාර්යයෙන්ම 💕💕💕💕 ROSHAN 💕💕💕💕
❤
අනුරාධිගෙ ටික විතරයි බැලුවෙ 😍
නදීමාල් පේරේරා ආසම ගායකයා.
නදීමාල් අයියා ඉසුරු අයියා 💗😍
නදීමාල් කාන්චනා...... හොදයි නේ 😎😎😎
නදී😍
ඉසුරු ලොකුහෙට්ටිආරච්චී❤️.නදිමාල් පෙරේරා ❤️රොශාන් රනවන...❤️...ආදරෙයි හමොටම🙏
Nadeemal perera mage asama gayakaya..thank you hiru tv🙏🙏😍😍❤️❤️
ලස්සනයි .හැමෝටම අාදරෙයි ..ලස්සනට හැමෝම ගීත ගයනා කරනව ..❤❤
Nadeemal aiyai,kanchana akkai,thiwanka aiya nisai baluwe❤️❤️❤️👌
අදනම් මේ program එක බැලුවේ තිවංකයි ,ඉසුරුයි නිසාමයි❤️❤️❤️
♥️
Thiwanka ayye oyanam supiri.dakkath sathutui
නදීමාල් 💖 කාංචනා 💕
Nadeemal &Kanchana 💕
NadeemalThiwankaKanchiIsuruChulakshiRoshanSupiri gelapeemak..
Isuru❤️Kavinga talented actors. Kanchana❤️Nadeemal❤️Thiwanka talented singers
අනුරාදි නගෝ you are mesmerizing ……………Sooooo sweet❤❤❤❤❤
කංචනා නදිමාල් තිවංක අවා කියන්නේ ගැමිමික් තමා 💝🤘
අනුරාධි කාංචනා .What a performance? ඇයගේ ආත්ම විශ්වාසය ගොඩාක් ම ඉහළයි. ඔබට රඟපෑම ත් පුලුවන්. අවස්ථාව ආවොත් අත හරින්න එපා.All the best girl.
කාවිංගගෙයි ඉසුරුගෙයි පුදුම ශක්තිමත් යාලුකමක් තියෙන්නේ.බලන් ඉන්න ආසයි.කාවිංග අයියා කරපු පලවෙනි copy chat එකටත් ඉසුරු අයියා ආවා. ගිය අවුරුද්දෙත් copy chat පටන් ගත්තේ ඉසුරු අයියාව ගෙන්නලා. 😍😍😍😍😍😍😍😍😍
මට නිතරම මතක් වෙන්නෙ හිරු ස්ටාර් සීසන් 1 තිවංක කියපු හිංදි song එක ,,මාරම ලස්සනයි තාම මතකයි 🥰🥰🥰
මරයි කාංචනා අක්කි හැමදාම වගේ අාදරෙයි😉😉
Welawa giya danunewath na ane thawa thibba nm hodai 😢 Kanchi akki ❤❤ nadimal ayiya ❤❤ love youu Plzz nadagame anith ayawat gennko
අඩෝ තිවා ආදරෙයි .♥️ගැම්මක් තමා හිරු.🖤♥️
කාන්චනා කියන්නෙ මාර චරිතයක් මන් මාර ආසයි
කාංචනා අක්කි ශෝක් අනේ😍😍😍
තිවංක අයියා නිසා බලන්නෙ..ලස්සනයි අයියෙ ඔයාගෙ කටහඩ..ගොඩාක් ආදරෙයි ඔයාගෙ හඩට..ඔයාගෙ අනාගතේට සුබ පතනවා
කාන්චි❤🥺
🇱🇰හැමෝටම ලැබුව අලුත් අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා 🌷🌿🌹❤🙏🏾❤🙏🏾🌷ඉසුරු කියන්නේ ඉසුරක්ද... ඔව්oooo.ඔබ සිටිනම් ඉසුර පිරේ ආදරෙයි හැමෝටම නදීමාල්piriira🎤🎼🎻🎸🎤
Nadeemal අයියා නිසා බැලුවා 😍😍😍😍😍
👍💞💕ඉසුරු නදීමාල් නදීමල් ඇවිත් ඉන්න හැමෝම එතකොට ප්‍රශාන් ප්‍රශාන් කාන්තා කාන්තා ඇවිත් දින හැමෝටම ආදරයෙන් සුපිරි අද copy chat කොපි චැට් ආසාවෙන් බැලුවා බැලුව හැමෝටම ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි👍💞💕❤️😍🙏
9:04 9:05
Kanchanata umalige voice ekamai thiyenne lassanai ❤️
කාන්චනා♥️
ඉසුරැ අයියා ❤️❤️❤️💜️
Mama asama gayakaya nadeemal ayya thank you eyava gennuvata . 🤗🤗😋😋😋😋😋
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් .ඉසුරු අයියා සහ රොෂාන් අයියගේ ගායනය නම් හරිම ලස්සනයි කියන්න වචන නෑ.❤❤❤❤❤❤❤❤❤❤❤
Anuradhi ❤️ nadeemal Aya e dennawa gennanna hiru
Nadeemal & knachana kiynne wenamama Brand ekak 😍😍😍😍😍😍😍
නදීමල් අය්යා නිසා බැලුවේ ආදරෙයි නදීමාල් අය්යා ❤❤
Nadeemal තමා ගොඩක් shok
Ouuu❤
නදිමල් wow
තිවංක අයියා හරිම අහිංසක නිහතමානී කෙනෙක්. ❤️❤️
Hi
අනිවාරයෙන්ම තිවන්ක අයියාට අදරෙයි තව විශ්‍රවල් කරන්න අයියා
කාන්චි අක්කා 🥺♥️
Nadeemal aiya❤❤❤🙌
Kanchana akkaa ❤ nadeemal ayya ❤
Kanchi ❤️
ඔක්කොම දක්ෂයො නියම වැඩසටහනක් ලස්සනයි
thiwanka aiye lassnata sing kara..godak adarei oyataa..mn asama gayakaya thmai oya..me aluth auridde siyaluma kaatayuthu sarthaka wenna kiyla prarthana karnwa..jaya wewa..
චුලක්ෂි අක්කි ලස්සනයි.. මං ආසම රංගන ශිල්පිනියක්.. 💕🥰
කට තමයි අවුල,
@@qr6995 😊
චුලක්ෂි අක්කි හරිම ලස්සනයි... ❤
Thiwanka aiya & kanchana akki nisamai baluwe. adarei dennatama❤❤❤
තිවංක අයියේ.. එල.. නියමයි.. 👍👍👍🙏🙏🙏🙏
අනේ නදිමාල් අයියා , සජිත අයියා , සනුක අයියා, දිල්මින් අයියා ගෙන්නන්නකො plzzzz
I felt that Here all artists became fans of anuradhi ❤️ she is so humble....
ඉන්න හැම චරිතයකටම හුගාක් ආදරෙයි...බුදු සරණයි !!!❤😘
Thiwa.ආදරෙයි .oya.නිසාම .kiparakda.බැලුවා .හරිම .ආදරණීය .චරිතයක් .ආදරෙයි .malliyo
Kanchana akki mm asama voice 1k . As wahak nm wadinna apa akkita. 💕💕💕
Kanchana maru ❤️❤️❤️❤️❤️
තිවා ආදරෙයි...ඔයා මොන program එකේ ඉදියත් ඒක බලන්නෙ ඒ කාලෙ ඉදන් තිබ්බ වෙනස් නොවුන අවංකකමට...ඒ හඩ පිස්සුවක් මේකෙන් වැඩ ගන්න ලංකාවෙ අපිට පින නෑ....
0
Ponnayo form krnna epa
Mn oyawa form kle kawdda🙃🙃
Kanchana sweet❤️
ඇවිත් ඉන්න සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ,,ලස්සනයි අදත් ,🙏🌹🙏🌹🙋❤️
කාංචනා 💖 තිවංක 💖
Kanchana ❤💖
සීසන් ටිකට් සින්දුව වෙනම uplod කරන්න plz plz plz
හරිම නිරත මානි ගායිකාවක් කංචනා අක්කා....❤❤❤❤ මම ගොඩක් ආදරේ යි...💘💘💘💞💞🥀🥀
ඉසුරු 🥰
ආපු හැමෝම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️
Nadeemal ♥️ kanchi ♥️
අද මරු 💪💪
කාන්චනාගෙ හුරතලේ බලහල්ලකො...😍
නදීමාල් ❤️
ඇත්තටම නදීමාල් සහ කාංචනා එකතු වෙලා ලස්සන නිර්මාණයක් කරනවනම් ගොඩක් ලස්සනට තියේවී
5:54 පබසර රන් පබළු
15:46 උදුරාවී
28:36 සද පිනි දියේ
37:04 ඇස රැදුන රැදුන තැන් වල
46:45 කෙල්ලෙ මං
1:01:35 ඒ කාලෙ වාගේ
1:06:00 සරාගයේ
1:14:45 බැරි බර කරේ තියන්
1:19:37 දැනෙනා තුරු මා
1:31:22
1:40:45 අදුරේ ගිලී
Thanks
thank you so much
Thanks 🙏
කොහොමද අනේ ඔයා ඒ ටික ගත්තෙ
@@sanjumaduwanthi3395 වෙලාව බල බල ටයිප් කරන්න ඕනේ
ආසම ගායකයයි ගායිකාවයි අද කොපි චැට් එකේ😍නදීමාල් පෙරේරයි කාන්චනා අනුරාධයි😘😘❤️❤️❤️
ඒ දෙන්නා marry කරන වනම් මරූ
@@rumeshrangaathapaththu1314 නැ.කාංචනාට ගැලපෙන්නේ දනිත් ශ්‍රී ව
@@rumeshrangaathapaththu1314 මටත් ඒම හිතුන
@@rumeshrangaathapaththu1314 සිරාවටම😍
නදීමාල් කාංචනාගෙ මාර chemistry එකක් තියෙන්නේ ❤️❤️
1.ඉසුරු
2.අනුරාධි
3.තිවංක
4.රොශාන්
5.නදීමාල්
6.චුලක්ශි
සුබ අනාගතයක්
අම්මෝ කාන්චනා අනුරාදී මාරම කටහඩක් භාවනවක් වගේ,නදිමාල් එහෙමත් එහෙමයි,රොශාන් නිහතමානී චරිතයක් බොරු කයිවාරු නැති,අනිත් අයත් හොදයි
ඉසුරු කොතැනද අපි එතන ඉසුරු කොතැනද සිනා සාගරයයි ඇවිල්ලා ඉන්න හැමෝටම නව වසරක් වේවා පර්ථනා කරනවා හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි 🙏🙏🙏🙏
ඉසුරු අයියා , කාංචනා නංගී , නදීමාල් මල්ලි ❤️❤️❤️
නදීමාල් අයිය නිසාමයි කොපි චැට් බැලුවෙ😍හිත නිවන ඒ කටහඩ අහන්න😍💓💓❤️
🙄
කාලෙකට පස්සේ ඉසුරු කොපි චැට් ඇවිල්ලා තිවංක පුතේ ආදරෙයි ගොඩක් ඔයාට ඉසුරු තිවංක නිසා අද කොපි cat හරි ලස්සනයි ආදරේ හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි සයිප්‍රස් සිට
හිරු එකට තිවංකව මතක් වුනේ දෙරනින් ගෙනාවට පස්සේ..මෙච්චර කල් ගියා මතකවත් තිබුනෙ නෑ එයාව
එක නම් ඇත්ත
Nadeemal thiwanka nisa beluwa.thanks..eyala gennuwata....amal aiya gennako
ඒකනම් ඇත්ත
මන් ආසම ගායකයයි ගායිකාවයි ඉන්න නිසා බැලුවේ😍😍 නදීමාල් පෙරේරා❤❤, කාංචනා අනුරාධී ❤❤
නදීමාල්, කාන්චන,,, lovely,,,
My favorite,, l love you ❤
Kanchi akka...
Nadeemal aiya...
🥺❤
තිවන්ක කියන්නේ -0 වලින් පටන් ගත්තු කොල්ලේක් අද මෙ වගේ තැනක ඉද්දී පට්ට සතුටුයි ආදරෙයි TDK❤️
-0 kiyl ekk na machn. 0 kiyl nm thiyenw
@@pkbproduction579 -0.thiyenwa pako art karanm nodanna dewal nokiya idahn😂😂
@@livedubaicricket2057 ඌූූ
කාංචනා අක්කගේ කටහඩ නම්..අම්මෝ❤️😘
Pissuwak 😶
Pissuwak 😶
නදීමාල් කියන්නෙ ඉතින් කටහඩේ බ්‍රෑන්ඩ් එකක්
කාන්චනාගෙ දැනෙනා සිංදුව ... ඇත්තටම දැනුනා......
සුපිරි voice කාංචනා & නදීමාල්..
E denna nisai ada program eka lassana..
Niyamai...🤩🤩
නාදීමාල් අය්යය් කාන්චිගෙයි duat එකක් ඕනේ ❤
ගොඩාක් දවසකින් අද කොපි චැට් බැලුවේ ඉසුරු ආව නිසා 😍 තිවංක ලස්සනයි අද කොපි චැට් ඉසුරු ඉන්නවා කියන්නේ විජය කුමාරතුංග මහත්තයා එතන ඉන්නවා ❤️❤️
👍👍👍👍🌹🌹🌹🌹
තිවංක hiru star වලදි කියපු සයියාවෙ song එක තාමත් අහනව .💖💖💖💖
කාංචනා කතා කරණකොට උමාලි තිලකරත්න වගේ.... හරිම unique voice ekak...
කාංචනා අනුරාදි අක්කා හින්දා program එක බැලුවේ😍❤️
නර්මදා අද හරි කැතයි මේකප් එකකින් තමන්ගෙ පෙනුම වෙනස් කරනවනම් ඒක අස්වාභාවිකයි.චුලක්ෂි හරිම ස්වභාවික ලස්සනක්...ඉසුරැගෙ ගීතයට කඳුළු ආවා...
කාන්චනා අක්කා හින්ද තමා බැලුවෙ මාරම voice එකක්
අනේ ඉසුරු අයියා මේකටඇවිල්ල නිසා බැලුවා ගොඩක් ආදරෙන් 💛 ඉසුරු අයියා කිසිම වැඩසටහනකට ආවේ නෑ නේ ඒ නිසා පොඩ්ඩක් දුකෙන් හිටියේ 😓 ඒත් ඊයේ ආවනෙ සතුටුයි ඒ නිසා 🤗🤗
කාංචනා අක්කා.. පට්ට...💗 ගොඩ කාලෙකින් හම්බුණෙත් නෑ... බුදුසරණයි ❤️ ඔයා ඉන්න නිසාමයි බැලුවේ...😍
කාන්චනා අක්කගේ කටහඬ පිස්සුවක්... ❤
Aniwa 💛
Iy
Ow aniwarenma
දැනෙනා තුරු මා කියනකොට ඒක දැනුන හදවතටම ❤ goosebumps නුත් ආව felt it well .... thank you kanchi
Thanks Narmada for suggesting Kanchana and Nadeemal to sing. Hope they can sing a duet.
කෝ රොෂාන් ට comment...😁man නම් patta කැමති
අනිවාර්යයෙන්ම 💕💕💕💕 ROSHAN 💕💕💕💕
❤
අනුරාධිගෙ ටික විතරයි බැලුවෙ 😍
නදීමාල් පේරේරා ආසම ගායකයා.
නදීමාල් අයියා ඉසුරු අයියා 💗😍
නදීමාල් කාන්චනා...... හොදයි නේ 😎😎😎
නදී😍
ඉසුරු ලොකුහෙට්ටිආරච්චී❤️.
නදිමාල් පෙරේරා ❤️
රොශාන් රනවන...❤️...ආදරෙයි හමොටම🙏
Nadeemal perera mage asama gayakaya..thank you hiru tv🙏🙏😍😍❤️❤️
ලස්සනයි .හැමෝටම අාදරෙයි ..ලස්සනට හැමෝම ගීත ගයනා කරනව ..❤❤
Nadeemal aiyai,kanchana akkai,thiwanka aiya nisai baluwe❤️❤️❤️👌
අදනම් මේ program එක බැලුවේ තිවංකයි ,ඉසුරුයි නිසාමයි❤️❤️❤️
♥️
Thiwanka ayye oyanam supiri.dakkath sathutui
නදීමාල් 💖 කාංචනා 💕
Nadeemal &Kanchana 💕
Nadeemal
Thiwanka
Kanchi
Isuru
Chulakshi
Roshan
Supiri gelapeemak..
Isuru❤️Kavinga talented actors. Kanchana❤️Nadeemal❤️Thiwanka talented singers
අනුරාදි නගෝ you are mesmerizing ……………Sooooo sweet❤❤❤❤❤
කංචනා නදිමාල් තිවංක අවා කියන්නේ ගැමිමික් තමා 💝🤘
අනුරාධි කාංචනා .What a performance?
ඇයගේ ආත්ම විශ්වාසය ගොඩාක් ම ඉහළයි. ඔබට රඟපෑම ත් පුලුවන්. අවස්ථාව ආවොත් අත හරින්න එපා.
All the best girl.
කාවිංගගෙයි ඉසුරුගෙයි පුදුම ශක්තිමත් යාලුකමක් තියෙන්නේ.බලන් ඉන්න ආසයි.කාවිංග අයියා කරපු පලවෙනි copy chat එකටත් ඉසුරු අයියා ආවා. ගිය අවුරුද්දෙත් copy chat පටන් ගත්තේ ඉසුරු අයියාව ගෙන්නලා. 😍😍😍😍😍😍😍😍😍
මට නිතරම මතක් වෙන්නෙ හිරු ස්ටාර් සීසන් 1 තිවංක කියපු හිංදි song එක ,,මාරම ලස්සනයි තාම මතකයි 🥰🥰🥰
මරයි කාංචනා අක්කි හැමදාම වගේ අාදරෙයි😉😉
Welawa giya danunewath na ane thawa thibba nm hodai 😢
Kanchi akki ❤❤ nadimal ayiya ❤❤ love youu
Plzz nadagame anith ayawat gennko
අඩෝ තිවා ආදරෙයි .♥️ගැම්මක් තමා හිරු.🖤♥️
කාන්චනා කියන්නෙ මාර චරිතයක් මන් මාර ආසයි
කාංචනා අක්කි ශෝක් අනේ😍😍😍
තිවංක අයියා නිසා බලන්නෙ..ලස්සනයි අයියෙ ඔයාගෙ කටහඩ..ගොඩාක් ආදරෙයි ඔයාගෙ හඩට..ඔයාගෙ අනාගතේට සුබ පතනවා
කාන්චි❤🥺
🇱🇰හැමෝටම ලැබුව අලුත් අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා
🌷🌿🌹❤🙏🏾❤🙏🏾🌷
ඉසුරු කියන්නේ ඉසුරක්ද... ඔව්oooo.
ඔබ සිටිනම් ඉසුර පිරේ ආදරෙයි හැමෝටම
නදීමාල්piriira🎤🎼🎻🎸🎤
Nadeemal අයියා නිසා බැලුවා 😍😍😍😍😍
👍💞💕ඉසුරු නදීමාල් නදීමල් ඇවිත් ඉන්න හැමෝම එතකොට ප්‍රශාන් ප්‍රශාන් කාන්තා කාන්තා ඇවිත් දින හැමෝටම ආදරයෙන් සුපිරි අද copy chat කොපි චැට් ආසාවෙන් බැලුවා බැලුව හැමෝටම ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි👍💞💕❤️😍🙏
9:04 9:05
Kanchanata umalige voice ekamai thiyenne lassanai ❤️
කාන්චනා♥️
ඉසුරැ අයියා ❤️❤️❤️💜️
Mama asama gayakaya nadeemal ayya thank you eyava gennuvata . 🤗🤗😋😋😋😋😋
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් .ඉසුරු අයියා සහ රොෂාන් අයියගේ ගායනය නම් හරිම ලස්සනයි කියන්න වචන නෑ.❤❤❤❤❤❤❤❤❤❤❤
Anuradhi ❤️ nadeemal
Aya e dennawa gennanna hiru