Wish you all the best to everyone who worked on the poetic film with a curiosity, keeping the audience's eyes wide open till the very end, anticipating what would happen next. Anushka Rasanjana good job brother.❤📽
I don't get it! What happened at the end?! A running man bumped into the couple, the woman disappears, the confused artist then sees the woman getting into a tuk. I am confused! Pls explain what it's all about.
Nice story. Sorry. But noticed the hair clip changed throughout the scene. Would have been nice if little details like that had been a constant. Anyways hats off.. and good luck.
මොනාලිසා දැන් ඔබට භාරයි.අපේ පළමුවෙනි කෙටි චිත්රපට නිර්මාණය නරඹලා ඔබේ වටිනා අදහසත් එකතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.හොඳ නරක මොකක් වුනත් ඔබේ අදහස අපිට තවත් පියවරක් වෙනුවෙන් මහමෙරක් වනවා.ඒ නිසා ඒවා අපි නිහතමානීව අගය කරනු ලබනවා.බොහොම ස්තූතියි. 🙏💛
Lassanai.,..math Artist kenek
Meke ktawa ahuw blannth bayai
මෙලෝ දෙයක් නොතේරෙනි
හොඳ උත්සාහයක්. මුලින්නම කැමරා එක ෂේක් කරද්දි එතනින් එහාට බලන්න හිත හදාගත්තෙ අමාරුවෙන්. ඒ ටික නැති උනානම් හොඳයි වගේ. ජය!
ඇත්තටම අපි යන එන කොට මොන තරම් නම් මොනාලිසාලා දකිනවද.සමහරු අපේ හිත හොරකම් කරන් යනවා.ඒට පස්සේ අපි අපේම මනෝ ලෝකයක ඇය රැජිණක් කරනවා.හරියට මේකේ වගේ.ඒත් ඇත්තටම එයාලා හැබෑවටම අපේ වෙනවද.වෙනවා අතේ ඇගිලි ගානට.මම දකින විදියට ආදරය ලස්සන හිමි වුනාම නෙමේ සතු කරගන්න බැරිව මනසින් සතු කර ගත්තම.ඉතින් අවසන කියනවනම් මටත් ඉන්නවා හිතින් සතු කර ගත්ත මගේම මොනාලිසා කෙනෙක්.
ඇත්තටම මේක හරි ලස්සනයි.ඔයාලය බුදුසරණයි.
ඇත්ත.බොහොම ස්තූතියි අදහසක් එකතු කලාට.
මවා ගත් ලෝකයක ජීවත් වන අපි... ඒ ලෝකය කොතරම් සුන්දරද.. විශිෂ්ට නිර්මාණයට සුබ පැතුම් ❤❤❤
ලගන් ඉද වදනක් නොකී
දුරින් හිද දොඩමලු වූ
ඇසට ඇස කිසිදිනක නොගැටුනු
ඇස් වසා තුරුලටම ගත් නුඹ
ගයන්නට නොහැකි වූ ගීතයයි ලියා නිමකල
අපි විසින් මවා ගන්න කල්පිත, අහඹු ලෙස ජීවිතවලට මුනගැසෙන මනෝකායන් නොනවතින් මතකයන්.. මේක මරු..
තමන්ට තමන් මුනගැහෙන තැනක්...
ඇත්තටම ගොඩාක් ලස්සනයි
Film එක වගේම shots ටිකත් හරිම ලස්සනට අරන් තියනවා💐
Watched after Rebecca's interview with Kelum Wijesooriya.❤❤
චිත්රයක් උනත් ලස්සන පාට කලාම 🖤🌸 that line 🥺
ලස්සන වැඩක්, ඉදිරියටත් මෙවැනි නිර්මාණයන් කරන්න වාසනාව හැකියාව ලැබේවා
බොහොම ස්තූතියි අක්කේ 😊❤️
"මොනාලිසා" කෙටි චිත්රපටය ඇතුලේ ඔයාල touch කරපු ඒ හැගීමට මන් පුද්ගලිකව කැමතියි. Colorgrading එකත් මරු. වැඩියෙන්ම හිතගියේ story line එකට . ඒක දැනෙනවා වැඩියි ❤️😍 , අනුශ්ක අයියා ඇතුලු මුලු crew එකටම සුබ පැතුම් . ඔයාල ලස්සන සාර්ථක වැඩක් කරලා
බොහොම ස්තූතියි 😊❤️
I am really confused...can someone pls explain me the entire film.?🙏
Lassanai malli.thawath idiriyata me wage dewal karanna lebenna kiyala suba pathanawa...
මං මොනාලිසාට කැමති නෑ. ඒත් ඩාවින්චිට කැමතියි.
සුපිරී... අනුශ්ක පළවෙනි වැඩේ උනාට ඒක මරු. දිගටම මේ වගේ නිර්මාණ කරන්න.😍😍
බොහොම ස්තූතියි මචං 😊❤️
Eke colours maru😍 kathawa patta mcn amuthu rask thinw eke🥰 gemak gahamu❤️
බොහොම ස්තූතියි මචං 😊❤️
Good luck aiya❤️🔥
ලස්සන ස්ටෝරි එකක් තියෙන ලස්සන වැඩක් ජය වේවා කන්ඩායමට 😍😍😍
බොහොම ස්තූතියි 😊❤️
අතීතයට දිව යන මතකයන් හැම විටම මනසේ ඇදි එක්තරාකාර සිතුවමක්ය. 😍 මතකයක් සිත් පාරව්න මොහොතක් 😂 අගේට රූප පෙල ගස්වා ඇති නිර්මනයක්...❤️❤️❤️👍
බොහොම ස්තූතියි සහෝදරයා 😊❤️
Niyamai malli 💕💕❤️🔥❤️🔥👌
Anushka aiye great work
Park එකේදි නිතරම දකින තමන් කැමති කෙල්ලෙක්, තමන්ට කැමතී කීයන imagination එකක සිද්ධියක්ද ඒකෙන් කියවෙන්නෙ.?
අන්තිම ටික නම් තේරුනේ නෑ ටිකක්. 🤔
Bt storyline එක පට්ට. 😍
සුබපැතුම්... 👏👏👏
Wish you all the best to everyone who worked on the poetic film with a curiosity, keeping the audience's eyes wide open till the very end, anticipating what would happen next. Anushka Rasanjana good job brother.❤📽
Thank you soo much nangi 😊❤️
Good luck anushka ayye !
Thawa lassana wada tikak enakam balan innwa
බොහොම ස්තූතියි මල්ලි 😊❤️
😍😍 sanjana malli... e kathwa lassnai😍😍😍😍
ඒ පරිසරයත් හරියට චිත්රයක් වගේ හරිම ලස්සනයි
ඔබ සැමදත් මා සිතේ රැදුන ලස්සනම රුවය!
අපි හැමෝටම ජිවිතේදි එක එක මිනිස්සු හම්බෙනවා. ඔය හම්බවෙන මිනිස්සු අතරින් පිරිසක් අපේ අතේ දුරින් තියාගන්න මිනිස්සු. අනික් පිරිස ටිකක් ලගයි. තවත් සමහරු අපේ කියනව හදවතට ලගයි කියලා. ඒ හදවතට ලග අය අතරින් කවදාවත් හදවතෙන් ඈත් කරන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්.
නුඹ හමු වූ මාවතේ..
දින ගනන් මා දුටු රුව නුඹේ..
සිත මන්ද කළඹල කරනුයේ..
නොවැටහෙයි කිසිත් මා ප්රියේ..
හිතේ රැදුන රුවක්..
පින්සලෙන් හැඩගැනුන රුවක්..
කාහටද හිමි මේ සුන්දර රුවක්..
අසන විටදි මට නැත දෙන්නට හරි පිලිතුරක්!
මොනාලිසා කියන්නෙ අනුශ්ක අයිය අධ්යක්ෂණය කරපු පලවෙනි ශෝර්ට් ෆිල්ම් එක. ඉස්සරහටත් හොද වැඩ ටිකක් කරන්න සුබ පතනව. Sanjana අයියත් ඇක්ට් කරපු පලවෙනිම වැඩේ, ෆස්ට් එක වශයෙන් හොදයි. තවත් ඉස්සරහට අඩුපාඩු හදාගෙන හොදගමනක් යන්න පුළුවන්. රෙබෙකා අක්ක ගැන කියන්න ඔන නැහැ, එයාගෙ කැරැක්ටර් එකට හොද සාධාරණයක් කරනවා.
කලර්ස් නම් අකිල අකිල නම් කලර්ස් මෙකෙත් වැඩෙ ගොඩ දානව එඩිට් එක එක්කම. පොර ගැන කියන්න දෙයක් නෑ ඉතින් දන්නවනෙ.. ඒවගෙම හොද ෆ්රේම්ස් ටිකක් දැකගන්න පුළුවන් වුනා. ඒකට DOP ගේ මහන්සියේ ප්රතිඵල තමයි.
එහෙනම් සෙට් එකටම ජය වේවා!!
ඉස්සරහට හොද වැඩ ටිකක් කරන්න අනුශ්ක අයියට සුබ පතනව!!
ජය!
බොහොම ස්තූතියි මල්ලි 😊❤️
Wish you all the best nice work
Thank you brother 😊❤️
Story eka maru 👊❤️💐
බොහොම ස්තූතියි 😊❤️
Great work anushka aiya.❤️
Thank you malli 😊❤️
Heart touching ❤️❤️❤️
Nice work මචං. End twist එක පට්ට හිතන්නේ නැති තැනකට story එක බිල්ඩ් වුනා නියමයි ජය ❤️❤️❤️
බොහොම ස්තූතියි අයියේ 😊❤️
අපි දකින ඇතැම් අය අපේ හිත් වල සුන්දර විදියට ඇඳේනවා. හැබෑ චරිතයට වඩා හිතේ ඇදෙන ඒ චරිතය සුන්දරයි.
It's superb dude,you filmed everyone's deep heart touching experience. which,unique secret to themselves.♥️
Good job Anushka. ❤️🔥
Thank you brother 😊❤️
ලස්සනයි 😍❤ Team ekatama ජය
බොහොම ස්තූතියි මල්ලි 😊❤️
Heart touching story♥️❤
ජය වේවා
Ela kollo 😘😘😘😘😘
Greate Work machng good luck
Thank you mchn 😊❤️
නියමයි. මේක අති ව්ශිශ්ට නිර්මාණයක් අනුෂ්ක සුබ පැතුම් ඔබට හදවතින්ම. ❤️❤️❤️
බොහොම ස්තූතියි මල්ලි 😊❤️
කතාව එක දිගට ගලාගෙන ගියා,නමුත් මගේ අවධානය එක තැනක දි නැති වුනා,ඒ කොණ්ඩ කටුව නිසා....කතාව ගොඩක් ලස්සනයි...සිතුවාලි හරිම විෂමයි.
මගෙත් කොන්ඩ කටු 3ක්
Such a good film❤
Well done anushka . Creatively crafted work.
Thank you brother 😊❤️
Great work keep it up guys💗💗
Superb.👍
ලස්සන නිර්මාණයක් ❤️
Sura❤
ලස්සනයි ....
ලස්සනයි
The whole theme is poetic. I invite you to create more and heal the helpless man of our country.. ජය ශ්රී..! ❤️👌
Sir 😍
බොහොම ස්තූතියි සර් ❤️
ලස්සනයි.
Best wishes for the whole team
Specially Anushka ayya! 🖤:-)
Nice work..
Thank you malli 😊❤️
Mula meda aga galapala adahasak ganna sahena uthsaha kala eth mata therune ne api hamoma kemathi kenek hithin mawagena adare karanawada. Am i correct
නියමයි කතාව. ඩාවින්චිත් මොනාලිසා අදින්න ඇත්තෙ ඔය වගේම කාන්තාවක් හිතේ මවාගෙන වෙන්න ඇති
❤superb
Kiyanna danne naha. Eth me nirmanayata mama puduma adarei....❤
Wooooww guys. What a beauty ❤
Thank you 😊❤️
Superb.. All the very best for whole team.. 👍
Thank you brother 😊❤️
මේ මම නේද ...
ඔව්...නෑ..
අපූරු සාර්ථක නිර්මාණයක්😁
Gayashan bandara අයියගෙ page එකෙ දාපු short video එකෙන් දැනගත්තෙ.. තවත් මේ වගෙ ඇබ්බැහියක් ඕන ❤️
Thank you brother.aniwaryen.
ලස්සනයි ❤️
ජයවේවා❤️
Amazing ..keep up good works..
Thank you soo much 😊❤️
great work..
Nice short film plot is good Art is formless shapeless like water love it ❤❤
මේක රහයි ❤️
ලස්සනයි මචන් , සුබපැතුම් ❤
It's a great work ❤️
Thank you brother 😊❤️
Like the idea of the story, music, and camera angles. A good one. Keep up
Thank you 😊❤️
Woow.amazing 😮
Good one❤ best of luck for the team!!!
Thank you 😊❤️
හරිම ලස්සනයි 🥺❤️🔥
Super❤
nice one bro 🖤
Thank you aiya 😊❤️
සමහරක් තැන් frame rate එක අඩු කරල slow කරල තියන එකේ අදහස දැනගන්න පුලුවන්ද හරි ලස්සනයි වැඩේ
ඉදිරියටම යන් අනුෂ්ක අයියේ💙
බොහොම ස්තූතියි මල්ලි 😊❤️
nice & Excellent
This is so beautiful ❤️❤️
කොල්ල කැමැත්තෙන් ඉන්න කෙල්ල ගැන imagination kranwa. අන්තිමට ඒ දේ ඇත්තක් වෙනවා වගේ පේන්නේ...❤❤
කතාව ලස්සනයි 💛
බොහොම ස්තූතියි 😊❤️
Well made enjoyed every inch❣️
Thank you brother 😊❤️
ඒ දෙබස් සම්මානනීයයි❤
keep it up 💞
Good Job❤❤
Thank you 😊❤️
මේක මරු ❤️
බොහොම ස්තූතියි මල්ලි 😊❤️
"ලස්සන ගොඩක් දේවල් ගුප්තයි" 🙂❤️💔
maru
Great work❤️
Beautiful
Thank you 😊❤️
Superb ❤
I don't get it! What happened at the end?! A running man bumped into the couple, the woman disappears, the confused artist then sees the woman getting into a tuk. I am confused! Pls explain what it's all about.
❤️❤️❤️Super
ආදරයකින් පුලුවන් පාලුවට ගිය චිත්රයක් පාට කරන්න 🙂
Nice story. Sorry. But noticed the hair clip changed throughout the scene. Would have been nice if little details like that had been a constant. Anyways hats off.. and good luck.
Ane theruna kenek kiyannko me kathava anthima tika gana plz
Rebecca💎♥️
😇❤️
like it
Wow
දැනුනු කතාවක් 🌸
Nihada miniseku awadiwana wita,monalisa wuwa dakiya haka sabawimma.