Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
much love boisss and grills for the support !!!
❤❤
❤❤❤❤❤
❤
mag eca ❤
නයිස් වැඩක් 🔥🔥
Malli...
Chamidohhhhhhhhhhhh
බොක්ක😎
Podcast එකට කෙනෙක්ව ගෙන්නල සංවාදයක් කරද්දි ඒ පුද්ගලයගෙ idea එක කියල ඉවර කරන්න ඉඩ දෙනවනම් වටිනව ඩිල්ශාන්ගෙ කතාවලින් ගොඩක් ඒවා ඉවර වෙනකම් කියන්න ඉඩ දුන්නෙ නෑ වගේ එකක් පේනව ඉස්සරහට ඒව හදාගෙන වැඩේ කරමු ..👏
අනිවාර්යයෙන්
එකගයි❤
maru content ekak!
Lesgooo
Yooo.....
නලින්ද අයිය,රුචිර ස´,පුළුවංනං රාමුවේ රන්දික අයිය,රවිදු බණ්ඩාරනායක ස', වගේ අයත් එක්කත් පුලුවන් විදියට මේ වැඩේ කරන්න පුළුවන්නං ඇත්තටම ආසයි ❤️.පලවෙනි වීඩියෝ එක විදියට ඩිල්ශාන් අයියා එක්ක කරපු මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම සුපිරී🎉 Good luck අයියේ.ජයවේවා..❤️
වැඩේ සුපිරි ඉස්සරහටත් ඔහොම කරගෙන යමු. අනිකටත් කතා කරන්න අවස්ථාව දෙනවනම් චුට්ටක් තව හොඳයි😊😊
මලින්ද අයියව ඕනි අනිවාරෙන් next podcast එකට ❤❤❤
Ow ❤
@@1vs1560කුසල් මෙන්ඩිස් එපා ද
අනික් කෙනාගේ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාව පොඩ්ඩක් දෙන්න...ඊට පස්සේ ඔයාගේ පොයින් එකට එන්න...නැත්තන් වැදගත් දේවල් මිස් වෙනවා....දිගටම වැඩෙ කරන් යමු සුපිරි ❤
නියමයි... කැමතිම දෙන්නෙක් සෙට් වෙලා තියෙන්නේ!❤✌️
දිල්ශාන් අයියට තව කතාකරන්න දුන්න නම් ගොඩක් වටිනව, එයාගෙ කතාව කොයි වෙලාවෙවත් ඉවරකරන්න හම්බුනේ නෑ.
පට්ට conversation එක...ඔය දෙන්නගෙම තව එපියක් බලාපොරොත්තු වෙනෝ ❤ Plus Malinda Ayya ❤
පලවෙනි podcast එක මරු 🔥 පොඩි අව්ලකට තියෙන්නෙ විකි පොඩ්ඩක් ඇහුම්කන් දෙනව අඩුයි. ඩිලා කියන දේ ඉවර වෙනකන් අහන් ඉඳල ඊට පස්සෙ විකිගෙ idea එක කියන්න. Good Luck අඩුපාඩු හදාගෙන දිගටම කරන් යන්න 🍀❤
True
පොඩ්කාස්ට් කියන්නේ එහෙම තමා. අනිත් ඒවා interviews
@@DilshanPathiranampsd නැහැ brother ඒකට කියන්නෙ manners කියල. කොතන උනත් අනික් කෙනාට ඇහුම්කන් දෙන එක හොඳ quality එකක්
ගල් සීයක් ගහල එක ගලක් හරියනව කියන එක luck එක කියල කියනවට වඩා ඒක experience එකත් ලැබුන දෙයක් වෙන්න පුලුවන්නේද. ඔන්න පළවෙනි ගලෙන්ම හරි ගියානම් ඒක luck එකක් කියන්න පුලුවන්. experience නැති තැනක පළවෙනි වතාවට හරියනවනම් luck. හැබැයි කොච්චර experince තිබ්බත් හරි යන් නැති එක unluck😂.
Malinda Aiyath එක්කන් එන්න ❤
මලින්ද අයියා එක්ක එකක් ගේමු ❤️🔥
විකිය වගේ තමා මම දැන් ඉන්නෙ හැමදේම ඉගනගෙන වැඩක් නෑ දැන් එකක් හොදටම කරල සල්ලි ඕනෙ කියන වයසෙ 🤣 . සිරාවට ඕක මේ ටිකේ මට තදටම තියන අවුලක් , මම මේ ලෝකෙ අනිත් උන් නොදන්න ගොඩක් දැනන් හිටියට , ඒ මොකුත් නොදන්න එකෙක් මට වඩා උඩින් ඉන්නකොට , තමා ඕක එන්න ගන්නෙ 🥲 මම හිතන්නෙ ඔය වයස තමා turning point එක .
😀
රු. 20/- ටිකට් එකක් අරන් රැ වෙලා ගහන මනෝ පාරට අමතරව දැන් මේක 😢
vicky aiye patta supiri ,poddk puluwnnm aruuta katha krnna deepn
Podcast එකට එන කෙනාටත් කතා කරන්න දුන්නොත් හොදයි 😂. Anyway good job ❤
විකී ඔයාගෙ presenting style එක නම් මේ කට්ටිය කියන ඒව අහල වෙනස් කරන්න එපා. ඉස්සර ඉදන් ඉන්න අය දන්නව ඩිලා ගැනයි විකී ගැනයි❤ keep it up
1:17:42 ඩිලා: කාලිව හැදුවෙත් මම බන් 😉
nane bn ehema kiyanne
දිගටම වැඩේ කරගෙන යන්න superb 😊✌️
Dila & Vicky Best Combination 💗
❤ first ම channel comment එක. 🎉🫣🫣🫣
Ado 😎❤️💐
Kalakanni kuna
First comment එක කියලා ඔබට ආතල් ද 😂
Apoo ubnm jarawak iwarai chanel ekama
🤮🤮🤮
Chanux bro needed ❤
meka nm digatama one aniwaren...keep it up brothers💙
Good work..keep it guys❤🎉
2nd subscriber 😍
මල් මාමා හිටියේ වීජය පත්තරේ ❤
Hodatama kragena yan aiya supiri ❤
නියමයි...
1st subscribe
යකෝ මන් ඒකේ අනිත් පැත්ත. මොනවා කළත් අපි උපරිම අවුරුදු 60 යිනේ ජීවත් වෙන්නේ කියලා මං ගෙවල් හදන්න අරවා මේවාට යන්නේ නෑ. හොඳට කාලා බීලා ජීවත් වෙන්න සල්ලි හොයනවා විතරයි.😂
Good conversation 🎉
sanjaya elvitigala ,dasun sameera weerasinghe wage gennamu
Good luck boys.... me channel eka supiriyta up karala gamu... jaya wewa...!
විකී වෙනම video එකක් කරා විනීලා ෆැන් බේස් එකත් එක්ක දාපු සෙල්ලම ගැන. දැන් ඒ වැඩෙම වෙන විදිහකට ඩිල්ශාන් ලා කාලි ලා කරලා තියනවා. ඉතින් බලමු මිටි තැනින්ම වතුර අරින්නේ නැතුවා මේවට විකී දෙන උත්තරේ. මම ඩිල්ශාන් කාලී විකී content වලට කැමති මනුස්සයෙක් හැබැයි මේ කරපු වැඩේ අප්පිරියයි. ඔයාගේ අදහස මොකක්ද? 😊
Good video ❤
Ravindu Bandaranayake ayyawath gennannako ❤
Lankawe balapu hodama pod cast ekak. thankz for the knowladge
බයි but love ❤
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජන්ද කැම්පේන් එකේ මහා මොළකරු ඩිල්ෂාන් අයියා..👍👍❤️❤️
ඉස්සරහටත් ඔහොම කරගෙන යමු.
Math asai oyala wage inna,oyalage adahas walin loku deyak ganna puluwan,ane mnda mn monawa karanawada kiyala hitenawa oyalat ekka baladdi oyalage danuma dakiddi,mn ru2200 yata ude 8 idan ra 9.30 wenakan wada,gedara enne marila🙄 salli hoyanna mara kattak kanne ayye,mn mewage vedio balala tamai jewitayata deyak ekatu kara ganne ,natnam owa hitanna wat welawak na😮godak hoda channel ekak🎉 ජය වේවා❤❤❤❤🎉
Nice podcast ekk
Love this bordcust keep it up 🎉🎉
Noice ❤
සුපිරි වැඩක් ❤
Video eka balanna kalinma like karala comment karoo❤ 1:18
මං ඔය කියන අයට අනිත් පැත්තෙ අයට කමෙන්ට් දාල "පුංචිඅම්මටද ආස" වගේ ඒව අහගන්නව.සන්නස්ගල වීඩියෝ දෙකක් දාල තිබ්බ ඊයෙ පෙරේද වගේ. සමනල්ලු හොදයි කියල හිතෙනව
Digatama karagrna yanna jaya wewa💪
Things I liked ❤🎉
Best ම ඩබල ❤
මන් මේ A/l කරන්න සල්ලි නැතුව ඉන්නවා මුන් කෝටි 100ක්...🥲😂
සුපිරි මහත්වරුනී❤
විකී ඔයාගෙ විදිහ නම් වෙනස් කරන්න එපා එකේක රැලි වලට. ෆෑන් බේස් එක වැඩිකරගන්න කියලා.
Best ❤
❤ සුපිරියක්
1:17:24 dila කැමැති නෑ කර්මය විශ්වාස කරන්න😂 වාසනාව කියන්නේ පින විපාක දෙනකොට පිළි ගත්තත් නැතත් fact එක fact ඒකමයි
මට නම් කෝටි 50ක් තිබුනොත් ජීවිතේට ම ඇති....
maru 🤩
Google podcasts vada karanne naththe mata vitharai da 😢😢😢😢😢😢
දැන් කොරියන් ෆිල්ම් ඉස්සර වගේ අවුල් නැ මිලිටරි හොරර් ඇක්ශන් වගෙ ෆිල්ම් සුපිරියටම තියනව බලන්නත් ආසයි ෆැන්ටසිසෙට් එකත් පට්ට සමහර ඒවා
Malinda aiyawa gennanna ❤❤
කේ කේ සමන් කුමාරත් එක්ක කරන්න පුලුවන් නම්!
වටින කතාබහක්
වැඩේ මරු... ඔයාම දිගටම කරගෙන යන්න.... මලින්ද අයියා එක්ක එකක් ඕනේ.... තව පොඩි දෙයක්.... අනික් කෙනා කතා කරද්දි එයාගේ කතාව කියලා ඉවර කරනකන් ඉන්න ඔයාගේ අදහස කියන්න.... ආදරෙයි ❤
Meeka official widihata karagena yamu dilshan ayye gg good luck ❤️❤️❤️
Kosala ayyawathe ona (apple kosala)
Congratulations 🎉
කෙල්ලෙක් ඔන නම් මම හිතන්නෙ මෙකට හරියන්නෙ Techie cony channel එක කරන කෙනා
Bosa,❤️
dilshan aiya😍🥰🥰
Ela ela ela supiri❤
3rd visitor knk widihata kawruhari enawanmMalinda ayyaSanjaya elvitigalaDasun Wage ksttiya oni....
ඒක මරූ ❤🎉
Thanks niggas do you efforts ❤love to hear more 🤞🏻
Good job ❤️👌
Open AI dan Apple ekkath wada karanawa..👍
Andrew tate gana video ekkhri podcast ekkhri krnn❤Love your videos
ආසම ඩබලක් ❤🔥
Wicky poddak anith ekkenata poddak katha karanna ida demu ne mage adahasak kiwe but best content 👌👌
aiya fruit juice nathuva Brand Ekkuth Beela Balanna E Experiencere Eka vati Godak 😁 Aparade Naththan Eka Nathuv 60n YAi ( Elon Aiyyt kiyanne )
Noice kolo ❤️
මේ කොරියන් tv series ට්‍රයි කරලා බලන්න.Death gamekingdom train mouseAll of Us Are Dead
oya katha karala hari yanne na ne.dilshantath poddk katha karanna denna 🙂
බලන්න වටින කන්ටෙන්ට් ❤️
I hope this channel gets 100K subs one day. TBH, I'm the 57th subscriber. Btw, great podcast ❤
Shaaa.....😍
ptta content ek
ආසම දෙන්නෙක්
UA-cam Music වලින් අහන්න බෑනේ පෝඩ්කාස්ට් එකක් විදියට.
will hope podcast with @kali
Nice one❤
30 වෙනි subscriber වුනෙමි ❤
1:16:30 මේ වගේ chance කීයක් නම් අපිට ඇවිත් ඇතිද?
Audio platform walatath pod eka add karanawa nam watinawa ❤️
Dilshange Techy cony gemu😂😂😂
much love boisss and grills for the support !!!
❤❤
❤❤❤❤❤
❤
❤❤❤❤❤
mag eca ❤
නයිස් වැඩක් 🔥🔥
Malli...
Chamidohhhhhhhhhhhh
බොක්ක😎
Podcast එකට කෙනෙක්ව ගෙන්නල සංවාදයක් කරද්දි ඒ පුද්ගලයගෙ idea එක කියල ඉවර කරන්න ඉඩ දෙනවනම් වටිනව ඩිල්ශාන්ගෙ කතාවලින් ගොඩක් ඒවා ඉවර වෙනකම් කියන්න ඉඩ දුන්නෙ නෑ වගේ එකක් පේනව ඉස්සරහට ඒව හදාගෙන වැඩේ කරමු ..👏
අනිවාර්යයෙන්
එකගයි❤
maru content ekak!
Lesgooo
Yooo.....
නලින්ද අයිය,රුචිර ස´,පුළුවංනං රාමුවේ රන්දික අයිය,රවිදු බණ්ඩාරනායක ස', වගේ අයත් එක්කත් පුලුවන් විදියට මේ වැඩේ කරන්න පුළුවන්නං ඇත්තටම ආසයි ❤️.
පලවෙනි වීඩියෝ එක විදියට ඩිල්ශාන් අයියා එක්ක කරපු මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම සුපිරී🎉
Good luck අයියේ.ජයවේවා..❤️
වැඩේ සුපිරි ඉස්සරහටත් ඔහොම කරගෙන යමු. අනිකටත් කතා කරන්න අවස්ථාව දෙනවනම් චුට්ටක් තව හොඳයි😊😊
මලින්ද අයියව ඕනි අනිවාරෙන් next podcast එකට ❤❤❤
Ow ❤
@@1vs1560කුසල් මෙන්ඩිස් එපා ද
අනික් කෙනාගේ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාව පොඩ්ඩක් දෙන්න...ඊට පස්සේ ඔයාගේ පොයින් එකට එන්න...නැත්තන් වැදගත් දේවල් මිස් වෙනවා....
දිගටම වැඩෙ කරන් යමු සුපිරි ❤
නියමයි... කැමතිම දෙන්නෙක් සෙට් වෙලා තියෙන්නේ!❤✌️
දිල්ශාන් අයියට තව කතාකරන්න දුන්න නම් ගොඩක් වටිනව, එයාගෙ කතාව කොයි වෙලාවෙවත් ඉවරකරන්න හම්බුනේ නෑ.
පට්ට conversation එක...ඔය දෙන්නගෙම තව එපියක් බලාපොරොත්තු වෙනෝ ❤ Plus Malinda Ayya ❤
පලවෙනි podcast එක මරු 🔥 පොඩි අව්ලකට තියෙන්නෙ විකි පොඩ්ඩක් ඇහුම්කන් දෙනව අඩුයි. ඩිලා කියන දේ ඉවර වෙනකන් අහන් ඉඳල ඊට පස්සෙ විකිගෙ idea එක කියන්න. Good Luck අඩුපාඩු හදාගෙන දිගටම කරන් යන්න 🍀❤
True
පොඩ්කාස්ට් කියන්නේ එහෙම තමා. අනිත් ඒවා interviews
@@DilshanPathiranampsd නැහැ brother ඒකට කියන්නෙ manners කියල. කොතන උනත් අනික් කෙනාට ඇහුම්කන් දෙන එක හොඳ quality එකක්
ගල් සීයක් ගහල එක ගලක් හරියනව කියන එක luck එක කියල කියනවට වඩා ඒක experience එකත් ලැබුන දෙයක් වෙන්න පුලුවන්නේද. ඔන්න පළවෙනි ගලෙන්ම හරි ගියානම් ඒක luck එකක් කියන්න පුලුවන්. experience නැති තැනක පළවෙනි වතාවට හරියනවනම් luck. හැබැයි කොච්චර experince තිබ්බත් හරි යන් නැති එක unluck😂.
Malinda Aiyath එක්කන් එන්න ❤
මලින්ද අයියා එක්ක එකක් ගේමු ❤️🔥
විකිය වගේ තමා මම දැන් ඉන්නෙ හැමදේම ඉගනගෙන වැඩක් නෑ දැන් එකක් හොදටම කරල සල්ලි ඕනෙ කියන වයසෙ 🤣 . සිරාවට ඕක මේ ටිකේ මට තදටම තියන අවුලක් , මම මේ ලෝකෙ අනිත් උන් නොදන්න ගොඩක් දැනන් හිටියට , ඒ මොකුත් නොදන්න එකෙක් මට වඩා උඩින් ඉන්නකොට , තමා ඕක එන්න ගන්නෙ 🥲 මම හිතන්නෙ ඔය වයස තමා turning point එක .
😀
රු. 20/- ටිකට් එකක් අරන් රැ වෙලා ගහන මනෝ පාරට අමතරව දැන් මේක 😢
vicky aiye patta supiri ,poddk puluwnnm aruuta katha krnna deepn
Podcast එකට එන කෙනාටත් කතා කරන්න දුන්නොත් හොදයි 😂. Anyway good job ❤
විකී ඔයාගෙ presenting style එක නම් මේ කට්ටිය කියන ඒව අහල වෙනස් කරන්න එපා. ඉස්සර ඉදන් ඉන්න අය දන්නව ඩිලා ගැනයි විකී ගැනයි❤ keep it up
1:17:42 ඩිලා: කාලිව හැදුවෙත් මම බන් 😉
nane bn ehema kiyanne
දිගටම වැඩේ කරගෙන යන්න superb 😊✌️
Dila & Vicky Best Combination 💗
❤ first ම channel comment එක. 🎉🫣🫣🫣
Ado 😎❤️💐
Kalakanni kuna
First comment එක කියලා ඔබට ආතල් ද 😂
Apoo ubnm jarawak iwarai chanel ekama
🤮🤮🤮
Chanux bro needed ❤
meka nm digatama one aniwaren...keep it up brothers💙
Good work..keep it guys❤🎉
2nd subscriber 😍
මල් මාමා හිටියේ වීජය පත්තරේ ❤
Hodatama kragena yan aiya supiri ❤
නියමයි...
1st subscribe
යකෝ මන් ඒකේ අනිත් පැත්ත. මොනවා කළත් අපි උපරිම අවුරුදු 60 යිනේ ජීවත් වෙන්නේ කියලා මං ගෙවල් හදන්න අරවා මේවාට යන්නේ නෑ. හොඳට කාලා බීලා ජීවත් වෙන්න සල්ලි හොයනවා විතරයි.😂
Good conversation 🎉
sanjaya elvitigala ,dasun sameera weerasinghe wage gennamu
Good luck boys.... me channel eka supiriyta up karala gamu... jaya wewa...!
විකී වෙනම video එකක් කරා විනීලා ෆැන් බේස් එකත් එක්ක දාපු සෙල්ලම ගැන. දැන් ඒ වැඩෙම වෙන විදිහකට ඩිල්ශාන් ලා කාලි ලා කරලා තියනවා. ඉතින් බලමු මිටි තැනින්ම වතුර අරින්නේ නැතුවා මේවට විකී දෙන උත්තරේ. මම ඩිල්ශාන් කාලී විකී content වලට කැමති මනුස්සයෙක් හැබැයි මේ කරපු වැඩේ අප්පිරියයි. ඔයාගේ අදහස මොකක්ද? 😊
Good video ❤
Ravindu Bandaranayake ayyawath gennannako ❤
Lankawe balapu hodama pod cast ekak. thankz for the knowladge
බයි but love ❤
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජන්ද කැම්පේන් එකේ මහා මොළකරු ඩිල්ෂාන් අයියා..👍👍❤️❤️
ඉස්සරහටත් ඔහොම කරගෙන යමු.
Math asai oyala wage inna,oyalage adahas walin loku deyak ganna puluwan,ane mnda mn monawa karanawada kiyala hitenawa oyalat ekka baladdi oyalage danuma dakiddi,mn ru2200 yata ude 8 idan ra 9.30 wenakan wada,gedara enne marila🙄 salli hoyanna mara kattak kanne ayye,mn mewage vedio balala tamai jewitayata deyak ekatu kara ganne ,natnam owa hitanna wat welawak na😮godak hoda channel ekak🎉 ජය වේවා❤❤❤❤🎉
Nice podcast ekk
Love this bordcust keep it up 🎉🎉
Noice ❤
සුපිරි වැඩක් ❤
Video eka balanna kalinma like karala comment karoo❤ 1:18
මං ඔය කියන අයට අනිත් පැත්තෙ අයට කමෙන්ට් දාල "පුංචිඅම්මටද ආස" වගේ ඒව අහගන්නව.
සන්නස්ගල වීඩියෝ දෙකක් දාල තිබ්බ ඊයෙ පෙරේද වගේ. සමනල්ලු හොදයි කියල හිතෙනව
Digatama karagrna yanna jaya wewa💪
Things I liked ❤🎉
Best ම ඩබල ❤
මන් මේ A/l කරන්න සල්ලි නැතුව ඉන්නවා මුන් කෝටි 100ක්...🥲😂
සුපිරි මහත්වරුනී❤
විකී ඔයාගෙ විදිහ නම් වෙනස් කරන්න එපා එකේක රැලි වලට. ෆෑන් බේස් එක වැඩිකරගන්න කියලා.
Best ❤
❤ සුපිරියක්
1:17:24 dila කැමැති නෑ කර්මය විශ්වාස කරන්න😂 වාසනාව කියන්නේ පින විපාක දෙනකොට පිළි ගත්තත් නැතත් fact එක fact ඒකමයි
මට නම් කෝටි 50ක් තිබුනොත් ජීවිතේට ම ඇති....
maru 🤩
Google podcasts vada karanne naththe mata vitharai da 😢😢😢😢😢😢
දැන් කොරියන් ෆිල්ම් ඉස්සර වගේ අවුල් නැ මිලිටරි හොරර් ඇක්ශන් වගෙ ෆිල්ම් සුපිරියටම තියනව බලන්නත් ආසයි ෆැන්ටසිසෙට් එකත් පට්ට සමහර ඒවා
Malinda aiyawa gennanna ❤❤
කේ කේ සමන් කුමාරත් එක්ක කරන්න පුලුවන් නම්!
වටින කතාබහක්
වැඩේ මරු... ඔයාම දිගටම කරගෙන යන්න.... මලින්ද අයියා එක්ක එකක් ඕනේ.... තව පොඩි දෙයක්.... අනික් කෙනා කතා කරද්දි එයාගේ කතාව කියලා ඉවර කරනකන් ඉන්න ඔයාගේ අදහස කියන්න.... ආදරෙයි ❤
Meeka official widihata karagena yamu dilshan ayye gg good luck ❤️❤️❤️
Kosala ayyawathe ona (apple kosala)
Congratulations 🎉
කෙල්ලෙක් ඔන නම් මම හිතන්නෙ මෙකට හරියන්නෙ Techie cony channel එක කරන කෙනා
Bosa,❤️
dilshan aiya😍🥰🥰
Ela ela ela supiri❤
3rd visitor knk widihata kawruhari enawanm
Malinda ayya
Sanjaya elvitigala
Dasun
Wage ksttiya oni....
ඒක මරූ ❤🎉
Thanks niggas do you efforts ❤
love to hear more 🤞🏻
Good job ❤️👌
Open AI dan Apple ekkath wada karanawa..👍
Andrew tate gana video ekkhri podcast ekkhri krnn❤
Love your videos
ආසම ඩබලක් ❤🔥
Wicky poddak anith ekkenata poddak katha karanna ida demu ne mage adahasak kiwe but best content 👌👌
aiya fruit juice nathuva Brand Ekkuth Beela Balanna E Experiencere Eka vati Godak 😁 Aparade Naththan Eka Nathuv 60n YAi ( Elon Aiyyt kiyanne )
Noice kolo ❤️
මේ කොරියන් tv series ට්‍රයි කරලා බලන්න.
Death game
kingdom
train
mouse
All of Us Are Dead