මාත් සචිනි අක්කා වගේ හැම එකම ගූගල් කරනවා.. අර කිව්වත් වගේ නලු නිළියො ගැන හොයලා එයාලගෙ අනිත් projects ගැන හොයලා ඒවත් බලලා, එයාලගෙ personal life එකත් හොයලා අන්තිමට ඒ මනුස්සයා දන්නවට වඩා මං එයා ගැන දන්න මට්ටමටම එනවා😂😂 ඒ විතරක් නෙවෙයි මට ඔලුවට එන හැම ප්‍රශ්නෙම ටක්ගාලා මං ගූගල් කරලා හොයනවා..මං දේවල් ඉගෙනගන්න ආසයි, specially as a science graduate I always want to find the scientific background of things😅 I know it is too much sometimes but i take it as an advantage and a positive habit❤
Wow, Sachini, I do the same thing! I love looking up actors and actresses in movies, diving into their Wikipedia pages, and learning about their family connections. I've actually memorized the entire Kapoor family tree in India from all the research I've done. We're definitely on the same wavelength!
my weirdness is I’m always talking to me, even if it’s a public place doesn't matter I’m talking to me in my mind. 🤓 But most of the time it helps me to get a quick relief. 😌( ex: when I’m suffering about something or situation in my life)❤
Googling is like breathing for me…i also google every thing…even small things…i never prefer to ask from some one…but google..yes specially about K actors 😅
Hi eka sachini akka & isuru aiya adath epsd ekath ආසාවෙන් beluwa .harima fun. sachini akka tipitip wala🌟 kala රවුම් tika passe kanne. Eka මටත් thinwa.😁😁. Good luck both of you ❤❤❤❤
Sachini akke,breakup handle karanna one widiya gana episode ekk genna Guest kenekwa gennala e gana knowledge eka thiyana. And students la specially ewalat face krnn one widiya gana ehema.
I just listened to the latest episode of chatterpod, and it was fantastic! The way you host the programme is engaging and insightful, making each topic come alive. Keep up the great work-looking forward to the next episode! Sachini, I remember seeing you at USJP a few years ago, and you still embody same wonderful qualities-true honesty and genuine passion. It’s heartwarming to see you bring those traits to the chatterpod programme. Isuru, your talent shines through in every episode as well. Wishing you both all the very best.. With love, Ramil from 🇨🇦
Ammooooooo.....exam kathandre matath ehemmamyi akke.... mth mis karanna try karala tiynw.... mn main exam hall eka medhdheth adala tiynwa... E witharak newe akkage google seen ekath tiynwa... math ehema hoyala tiynawa..
සචිනි අක්කගෙ හිනාව තමා.අපිටත් හින යන්වා ඒ හිනාව බලන් ඉදලා
මාධව අයියත් ගෙන්නමු නේද chatter pod එකට😁
❤😍😍
බස් එකක හිටගෙන යන්න උනොත් එහෙම මට නිකන් බස් එකේ ඉදන් ඉන්න අය හැමෝම හැමවෙලේම මන් දිහා බලාන ඇති කියල හිතෙනව 🥲😒
Matath ehemai
😂 me
අනෙ මටත්😂වෙලාවකට නවත්තලා තියෙන බස් එකක ඉදන් යන්න ඉඩත් නැතුව, හිටන් යන්න එක්කෙක් හරි නැත්නම් නගින්නෙත් නෑ
😂❤
Matath ehemaiiiii😂😊
මේක බලලා මට හිතුන weird දේ තමයි හැම පවුල් ජීවිතයකටම කාන්තාව තම පිරිමියා සමගින් මේ වගේ කතා කරන chatapod එකක් ඕනමයි😅
මම වාහනකය යන වෙලාවට පාරෙ තියෙන ඔක්කොම board ජාති ,shop වල නම් හිතින් කියවන් යනවා.ඒක වෙලාවකට මට නවත්තගන්න ඕනෙ.ඒත් එක දිගටම හිතින් කියවෙනවා.ඇත්තටම මහ වදයක් ඒක එහෙම වෙලාවට
මම තනියම කතා කරනවා වෙන කෙනෙක් විදියට මටම.. ඒ කෙනා මගේ යාලුවා. යාළුවත් මමමයි යාළුවෝ විදිහට මට කතා කරන්නෙත් මමමයි. තනියම හිතනවා පිට කෙනෙක් විදිහට. Husband අහනවා ඔයා කාත් එක්කද කතා කරන්නේ කියලා.
අනේ මන්දා මගේ අම්මත් එහෙමයි
තව wired එකක් ටිකිරි මාරි කනකොට වටේ දත්වලින් රැහැලා කාලා මදේ පස්සේ කනවා 😂 තව පොල් ගෙඩියක් බින්ද ගමන් අනිවාර්යෙන් කටක් කන්න ඕනි
Me too I talk to my self
Me
මටනම් හැමදාම වෙන දෙයක් තමයි උදේට මිදුල අතුගාන ගමන් හිතේ මවාගන්නව මට අනාගතයෙදි වෙන හොද ආස හිතෙන දෙයක්. හැමදාම එකම හීනයක්... මන් ගොඩක් දුක් විදින කෙනෙක් විදියට දවසක මට ටිකට් එකක් ඇදිල ලස්සන ගෙයක් හදන්.. මහත්තයට දුක් විදින් නැතුව ලස්සනට ජීවත් වෙන්න සලස්වල, ඒ සල්ලි වලින් අපි වගේම දුක් විදපු පවුල් හොයන් ගිහින් එයාලටත් උදව් කරන හැටි හිතින් මවාගන්නව.. අන්තිමට අතුගාල ඉවරවෙද්දි අනේ හීනෙත් ඉවරයි... හැමදාම මට වෙනදෙයක් ඒක
මගේ Weird තමා රෑට නිදා ගන්න කලින් wash room යනවා හැබැයී ඇදට ගිය ගමන් නින්ද යන්නේ නෑ කල්පනා කර කර ඉන්නවා පස්සේ දැන්නම් නිදා ගන්න ඔනේ කියලා නිදා ගන්න යද්දී අයේ washroom යන්න ඔනේ වෙනවා.. එ ගිහින් අයේ එද්දී නිදිමත ගිහින් අයේ කල්පනා කර කර ඉන්නවා 😑😑😂 අයේ නිදි මත එද්දී අයේ washroom යනවා 🥲 ඔහම 4 පාරක් විතර උනාම තමා නින්ද යන්නේ 😂
මම වගේ තවත් අය ඉන්නවා😂
😂 me too
@@LalaniPerera-m2k 😂😂
Me too ane❤😂
Mamath 😂
ඉසුරු අයියගේ facial expression වෙනස් වෙන ඉක්මන.😂😂😂😂
harima shok cople ekak
සචිනි අක්කේ ඔයා life එක organize කර ගන්නේ කොහොමද?
Girl කෙනෙක් විදියට .life coach කෙනෙක් follow කරනවාද? Girls ට chatterpod එකක් කරන්නකෝ.
එපිසෝඩ් එකකට චොප්පෙවත් ගේන්න ප්ලීස් 😂👍
Google කරන ලෙඩේ නම් මටත් තියෙනව ඇත්ත film එක බලන එක පැත්තක ගිහිල්ල පැය ගානක් නලුව ගැන හොයනව 😅
සචිනිගේ හිනාව මාරම නැචුරල් ආසයි ..ඉසුරු ගේ අද චූටි wild look එකක් තියෙනවා සචි දිහා බලද්දි..ශෝක් ඒකත්..මටත් තියෙනවා තාමත් weird habbits..බත් එකේ රසම දේ අවසානෙට කන්න ඕනා ..අනික නිදා ගද්දි අනිවාර්යයෙන් යටිපතුල වැහෙන්න ඕනා බෙඩ්ශීට් එකෙන්..
Matath e dekama thiyanawa 😊
Ohoma yan 😅
Matath e dekma thyenw 😂
අම්මපා මටත් දෙකම තියනවා 😂
මට තියෙන්නේ, බෙඩ් ශීට් එකෙන් වැහෙන්න ඕන පුරුද්ද 😊
මං vedio eka baladdi hubby awa. Eya මගෙන් ඇහුව ahh වැඩ නේ 😁කියලා මං kiuwa ලේ පිරිසිදු කරගන්නවා කියලා 😅ඇත්තට ම හිනාවෙලා කදුළු එනවා සචිනි akkage හිනාවට අපිට හිනා yanooo ඔයාලා මාර matching couple ♥️maru ane mn oya nathi dawase idan championstra baluwe na meka balanne enisa puduma asawen
කකුල හොල්ලන habit එක තියන අහිංසක මම😂නින්ද යන්නෙත් නෑ,කතා කරනකොටත් කකුල හොල්ලනවා😂👍
Same අනේ බැනුන් අහනව අම්මගෙන් කකුල හොල්ලනව කියල😅😢
මගේ මිනිහටත් ඕකම තියෙනවා
Kim soo hyun -හියොන් (තරු කුමරා)😊❤
අම්මෝ මේක තමා දීපු ආතල්ම එපිය 😂😂 තව දිග උනානම් එපිය මරු අප්පා... 😂 සචිනි අක්කගෙ හිනාව නම් 😂 මේක මරු 😂 . දිගටම කරන්න chatter pod ❤️ thank you aththatama goda kalekin hina una tikak 🥲
❤
Exam phobia එක මටත් තියනව. Weird ම වෙන්නෙ exam එකට යන්න කලිනුයි result එන දවසටයි බඩ රිදෙන්න ගන්නව. වැඩි වෙලාවක් ඒ bathroom එකේ. 😅
😂
ඒක නම් මටත් එහෙමයි ..exame phobia 😂😂
Ape akkat tienw exam enakot toilet ynn ona wena lede, hbai eath Sachini wage tama antimat results hondai, dan doctor…
මට නිදාගන්න ගියාම නින්ද යන්නෙ නෑ ගොඩා...ක් නිදිමත නැත්නම් මගෙ හිත මා එක්ක කතා කරනව එක දෙයක් ඉවර වෙද්දි තව දෙයක් ඔහේ.. කතා කරනව
Same ,ek wadayk hby 😢
අපේ අම්මට තියෙනවා පුරුද්දක් උදේ ඔන්න එක්කෙනෙක්ගෙන් පටන් ගන්නවා බනින්න, එයා ගියාම ගෙදර ඉන්න අනිත් කෙනාට.පිලිවෙලට අපි ඔක්කොම බැනුම් අහනවා 😁😁😁 මුලින්ම ගොඩක් වෙලාවට අප්පච්චි අහු වෙනවා 😁
අම්මේ බඩ පැලෙන්න හිනාවුනා......😂😂😂😂😂මරු අනේ...මුන් දෙන්නා ගෙදර මොනවා කරගන්නවද මන්ද......🤷
සචිනි අක්කා දෙවනියට කියපු එක මටත් අදාලයි.😂 පළවෙනි එක නම් මට exam ලියන්න බය හිතෙන්නෙ ready නැතුව ගිහින් ඒත් exam paper එක අතට ගත්තාම විතරයි. බයෙන් ලියන ඒවා නම් down තමයි.
විඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්නේ. මං වීඩියෝ වැඩිය බලන කෙනෙක්වත් බලලා කමෙන්ට් කරන කෙනෙක්වත් නෙමෙයි. හැබැයි ඔයාලගේ විඩියෝ දැන් ටික දවසක ඉදන් බලනවා.මේ 1නි කෙමෙන්ට් එක.මාරම ආසාවෙන් බලනවා.පොඩ්ඩක්වත් ස්කිප් කරන්න හිතෙන්නෑ.🎉 ඔයාලා කියන ඒවත් එක්ක සමහර දේවල් මගෙ ලයිෆ් එකේ මං ගලපගන්නවා. මං කියන්නේ කලින් වීඩියෝ ගැන. මේක තාම බැලුවේ නෑ. කියන ගොඩාක් දේවල් වැදගත්.ලයිෆ් බැලන්ස් කරන එකට මාරම අදහස් ටිකක් ලැවෙනවා😊. තැන්ක්ස් දෙන්නටම❤❤
Thank you
බලලම කියන්න ❤
සචිනි අක්කගෙ ට්‍රැක පැනල අදනන් 😂😂 ප්‍රෝග්‍රෑම් එක ආතල් 😍❤️
මගෙ ආදරණීය සොදුරු අයියගෙයි අක්කිගෙයි සොදුරු යුගදිවියට යහපත සෙතශාන්තිය පතා මගෙ ආශිර්වාදය ආදරය හෑමදාටමත් තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤❤❤🥰😍🥰💐😊😊
ඔයාල දෙන්න මාරම මාරයි අනේ... ඔයාල දෙන්න විතරක් මේ වගේ කතා කරන program නම් ශෝයි අනේ❤️😍😍
මම K Drama Fan කෙනෙක්.. මටත් සචිනි අක්කගෙ පුරුද්ද මදි නොකියන්න තියෙනව 😂 Drama එකක් බලන්න පටන් ගත්තම ඒකෙ ඉන්න actor/actress ගැන google,instagram,fb,tiktok,twitter හැම එකේම search කරනව (Kdrama විතරක්ම නෙවෙයි අනික් film/series වලත් එහෙමයි ) 😂 ඒ Actorge කලින් projects මොනාද කියලා හොයලා ඒවත් බලනවා. Insta follow කරනව. UA-cam එකෙන් එයාලගෙ interviews බලනවා. මටම හිතිලා තියෙනව ඇයි මන් එහෙම කරන්නෙ කියලා😅😅 එහෙම හිතුනා කියලා මන් ඒක නවත්තලත් නෑ. 😂❤
අම්මෝ සචිනිට ඔය තියෙන google search කරන ලෙඩේ මටත් එ විදිහටම දරුණුවට තියෙනවා 😂.. Movie එකක Actor, Actresses, co Actors ලගේ ඉඳලම ඔක්කොම හොයනවා.. Cast එකේම.. මම හිතුවේ මට විතරයි ඔය ලෙඩේ තියෙන්නේ කියලා.. දාන්න සචිනි 5 ක්. 🖐️ 😂😂❤️❤️❤️❤️❤️
Office එකේ වැඩ කරන ගමන් බැලුවේ. හිනාව නවත්තගන්නම බෑ 😂😂😂 පිස්සු කියලා හිතයි කියලා ගෙදර ඇවිල්ලාම බැලුවා.
මට ලෙඩක් තියෙනවා මොනාහරි ගෙනාවම ඒක කාල ඉවර කරන්න ඕනේ😂 නැත්තන් ඒක තියෙද්දි නිකන් අවුල් වගේ 😂 ඒත් ආස දෙයක් උනොත් විතරයි. නැත්තන් ඔහේ තියෙනවා. හැබැයි මන් දැන් කන්ට්‍රෝල් කරන් ඉන්නේ ආස දේවල් ලිමිට් එකක් ඇතුව ගේනවා. නැත්තන් ඉක්මනට කාට හරිබෙදලා ඉවර කරනව.
මම ආසම සචිනි අක්කිගේ හිනාවට...😂
Hmm eka ettha anith niliyo wage mawagena hithala hinawenne ne awyaja hinawak 😅😊😅😊
මාර couple එකක් සංගීත් දිනී වගේ හරි machine එකිනෙකා ගැන හොඳ අවබොධයි යාලුවො වගේ හරිම හොඳයි පිට රට මිනිස්සු වගෙ ඔයාට අයිති මෙ වැඩෙ මට අයිති මෙ වැඩෙ කියල දෙයක් නැ වගකීම් දෙන්නගේම කියලා මයින්ඩ් එක හදාගෙන ඉන්නෙ හොර බොරු නැ very good 👍
උස building එකක balacony එකක් හරි කාණුවක්, වලක් හරි වගෙ තැනක් ලගට phone එකත් එක්ක ගියොත් phone එක වැටෙයි කියලා thought එකක් ඇවිත් පස්සෙ නිකන් phone එක අත අරින්න වගෙ හිතෙන weird feeling එක ඇවිල්ලා තියෙනවද 😂🤡
Yes😂
😅😂
😌
Intrusive thoughts
උස තැනක යද්දී වැටෙයි වගේ feeling එකක් ඇවිල්ලා පස්සේ එතනින් පනින්න හිතෙනවා 🙂🙂😂
අම්මො අද නම් chatter pod එක 😂😂😂😂 හිනාවෙලා පන නෑ 😂😂😂
මාත් සචිනි අක්කා වගේ හැම එකම ගූගල් කරනවා.. අර කිව්වත් වගේ නලු නිළියො ගැන හොයලා එයාලගෙ අනිත් projects ගැන හොයලා ඒවත් බලලා, එයාලගෙ personal life එකත් හොයලා අන්තිමට ඒ මනුස්සයා දන්නවට වඩා මං එයා ගැන දන්න මට්ටමටම එනවා😂😂 ඒ විතරක් නෙවෙයි මට ඔලුවට එන හැම ප්‍රශ්නෙම ටක්ගාලා මං ගූගල් කරලා හොයනවා..මං දේවල් ඉගෙනගන්න ආසයි, specially as a science graduate I always want to find the scientific background of things😅 I know it is too much sometimes but i take it as an advantage and a positive habit❤
You do you ❤
Same here..
1. Exam ekak lan weddi mata passwenna bari weida lakunu adu weida kiyana eka matath thiyenawa.
2. Nidagannakota oluwata udin kottayak thiyaganna ona. Aya mulu agama wehenna sheet eka ona habai muna open.
3. Monawahari deyak anthima mohothe karanna patan ganna be. Loku time gap ekak thiyala hodata hithala thamai mona wedeth karanna ona. Anthima mohothe karoth awul
4. Bus wala hitagena yaddi mage diha hamoma balan athi kiyala hithenawa. Mn 5 8k usai. A hindada manda eka nam hodatama thiyenawa
5. Pawule kenek lagama yaluwek monawahari siddiyak kiyala iwara weddi mata hithata apu prashna okkoma ahala ewata uththara ganna ona. Pita ayath ekka nam a purudda ne.
කට්ටියත් එකට එකට කෑම කන්න බැරි තනියම කෑම කන්න ඕන weird habit එකක් තියෙනවා මට 😅 කට්ටිය කන බොන සද්ද බද්ද අහගෙන කෑම කන්න හරිම අමාරුයි 🙂
ටිපි ටිප් තරු කාලා කන එක තමා weird ම 😂🖐️ මරු keep it up Great Episode 🫶
කෑම කනකොට කැමති දේ ඉතුරු කරලා අන්තිමට ඒක කන එක මගෙත් පුරුද්දක්😁🥲
Mageth😅
අක්කගේයි අයියගෙයි chatterpod එකට මම මාරම ආසයි අක්කේ.. අපිත් මාරම සතුටින් හිනා වෙවී අක්කල කියන life lessons අහගෙන ඉන්නවා ..❤️ thank you very much අක්කේ.. stress පිරුනු අපේ දවස happy කරනවට ❤️❤️
❤
Very interesting episode!
මටත් ඕන තැනක නින්ද යනවා, බස් එකේ හිටගෙන උනත්..😅
Google කරන එක
එක වැඩක් බාගෙට කරලා තව වැඩක් පටන් අරන් ඒක නවත්තලා ආයි කලින් වැඩේ ඉවර කරන එක, උයද්දි විශේෂයෙන්
ඇග හෝදන්නෙ නැතුව නාවන එක- මම නෙමෙයි මගෙ බබාව.දවසට දෙපාරක්වත් නාවනවා😅
තව ගොඩක් තියනවා 😅😅😅
ඉසුරු අයියත් දස කුප්පයා නේ😂❤❤
😂😂
Whttt 😂
🥲😂😂💔
u oya isuruta kupatiya kyla kynne 😂@@SachiniNipunsala
😂 ow ow balan gyama ..
මට තියෙන habbit එකක්.ලබන මාසෙ ට්‍රිප් එලක් යනවනම් මන් ඒක කිව්ව වෙලේ ඉදන් රෙඩි වෙනවා🙂 කැම්පස් එකේ හොස්ටල් යන්න දවස් දෙක තුනකට කලින් සේරම බෑග් එකට දාලා ඉවරයි.. හැබැයි exam වලට එහෙම බෑ😪 ලං වෙලා පාඩම් කරොත් විතරයි මතක 😂🙈
සුපිරි episode 1k. දෙන්නම ෂෝක්. සචිනි ගේ හිනාව හරිම natural...
ඉසුරු අහින්සකයි අනේ☺️
මේක නම් කියන්නත් ලැජ්ජයි.ඒ නම් තනිකඩව ඉදලා වැඩි වෙලාද කොහෙද 🤭මගේ අවුල තමයි Fb හරි insta හරි whatsapp වලින් හරි කව්රු හරි නොදන්න කෙනෙක් request එකක් හරි දැම්මොත් profile එක හොදට බලලා කරලා පොඩි විනාඩි ගානක් මට එක පාරට ඔලුවට එන්නේ මන් මෙයා එක්ක යාලුවෙනවා කතා කරනවා මට හිතෙන්නෙ මන් ගැන හොයලා උනන්දු නිසා කතා කරන්න request එවනවා කියලා 😅 විනාඩි 2 ක් වගේ ඇතුලත මේ ඔක්කොම හිතෙනවා සමහර වෙලාවට marry කරයි කියලත් 😂😂 කැම්පස් එකේදිත් කොල්ලෙක් දැක්කොත් හරි eye contact උනොත් ඒ වගේ ඒවා හිතෙනවා 😅කොල්ලොන්ට නම් එහෙම පිස්සුවක් නෑ මාත් එක්ක කතා කරන්න 😅 හැබැයි ඒ පොඩි විනාඩි ගානකට විතරයි එහෙම මනෝපාරක් ගහන්නේ පස්සේ ඒ ගැන මතකයක්වත් නෑ මට 😌 ඒ නිසාමද මන්දා මන් තාම තනිකඩ 🥲
me too
මාත්😂
😂😂 ගැලපෙන කෙනා ඉක්මනට එයි
😂
Me too
අද ඉසුරු අයියා හරි handsom and smart looking. සචි බබාත් හරිම cute look ekak තියෙනවා. ලස්සනයි දෙන්නම. නියමයි.
Exam Phobia matath thiyenawa nangi.O/L liyanna yaddi aduwa results 8A 😊 A/L liyanna yaddith aduwa results 3As.District Rank ekakuth ekka😅😅
මම අාසම කපල් එක ඔයාලා දෙන්නා අක්කෙ අයියෙ ❤මමත් ටිපිට්ප් කනකොට වටෙ කාලා අන්තිමට හැමොම කාලා ඉවර වුනාම එයාලට පෙන්න ඉතුරැ රවුම් වගෙ ටික කනවා 😂😂😂😅
😂😅❤
මමත් google බලනවා හැමදෙම , සචිනි ඉසුරුට නොන්ඩි දානවා , සචි ඔයාගෙ හිනාව මරු අනේ ,, ඒ වගෙ අය එකට set උනාම කොහොමද නෙද ,
මාත් ෆිල්ම් විතරක් නෙවෙයි මං නොදන්න ඕනි දෙයක් කෝම හරි හොයාගෙනම මිසක් එතනින් skip වෙන්නෙ නම් නෑ
ඉසුරු අයියත් දැන් වැඩේට ගානට සෙට් වෙලා 😂😂❤️ මේ episode එක නම් මාර fun 😂 skip නොකර පුදුම අසාවෙන් බැලුවේ ❤️❤️ සචිනි අක්කිගෙ examphobia එක මටත් ගොඩක් තියෙනවා 😒
ඒකෙ අනික් පැත්ත මට මට තියෙනවා ශිශ්‍යත්වෙ පාස් නූනෙ ඒකට කිසිම සූදානමක් නැති නිසා කියනෙක ඔළුවෙ තියන් මේ විභාගෙට කලින් ඉදන් පාඩම් කරනවා කියලා විභාගෙට කලින් දවසෙ පාඩම් කරල විබාගෙ ලියනවා ගානක් වත් නැතුව පණ්ඩිත කම කියන්නෙ කොපියක් වත් අහන්න අකමැතී එතකොට මගේ ලකුණ දැනගන්න බෑ කියලා.....කලින් දවසෙ එලිවෙනකං හරි පාඩම් කරතෑකි වෙලාවත් මදි... ඒ කොච්චර උනත් කවම දාවත් හැදෙන්නෙත් නෑ දැං higher studies ත් ඉවරයි සාර්තකව.....ඒ හරියට පාඩම් කළානම් කියලා හිතෙනෝ.......😂😂😂😂
අර කෙනෙක් දැක්කම එයාගෙ පෙනුම ගැන කියන එක හරියට හිත රිදෙන දෙයක් තමා හොද දෙයක් නෙවෙයි හරියට හිත රිදෙන දෙයක් තමයි හැම වෙලේම කෙනෙක්ගෙ හොදක් දකිනවනම් හරිම සතුටු දෙයක්❤
අපේ අම්මගේ තියෙනවා weird පුරුද්දක්, දැන් හිතන්නකෝ tv එකේ ඉන්නේ ශෂික නිසංසලා කියලා. අර සුසන්තිකා නේද කියලා අපෙන් අහනවා.. 😂
අනික දෙයක් කියන්න ගියොත් ඒකට අත්‍යවශ්‍යම වචනේ කපලා තමයි කියන්නේ. ඊට පස්සේ අපිත් එක්ක තර්ක කරනවා අපිට කිසි දෙයක් තේරෙන්නෙ නෑ කියලා..
Ledak thiyanawa ehema
Wow, Sachini, I do the same thing! I love looking up actors and actresses in movies, diving into their Wikipedia pages, and learning about their family connections. I've actually memorized the entire Kapoor family tree in India from all the research I've done. We're definitely on the same wavelength!
Hi girl 👋🏼❤️
@@SachiniNipunsala Hi ❤! We love Chaterpod and wish you both all the very best. Can't wait for the next episode!
මම සාමාන්‍යයෙන් comment කරන කෙනෙක් නෙමෙයි. ඒත් අද මේක බලලා comment එකක් දාන්නම හිතුනා.. හිනා වෙලා ලේ ටික පිරිසිදු වුනා. UA-cam video එකක් බලලා මෙච්චර හිනා වුනාමයි.. 😂
සචිනිගේ හිනාව නම් සුපිරි ආ..ඒක හරිම natural වගේම cute❤️
නින්ද යනකල් කකුල හොල්ලන habit එක මටත් තියෙනවා 😅
මටත් තීනවා හැබැයි ඔය film එකක් බලද්දී ඒ නලුවව කලින් දැකලා තීනව කියල ඊට පස්සේ film එක නවත්තලා ඒක හොයනවා 😂
😂
Exam phobia මටත් තියනවා 🥲 AL ලියන්න යන්නත් බෑ කිව්වා මම 🤧
Appa 😂 Kamak na liwwa neh?
මටත් තියෙනවා කෙනෙක් ගැන ඕනවටත් වඩා විස්තර හොයල කට්ටියටම කියන එක අක්කී😂
මමත් හොයනවා පුද්ගලයෝ ගැන වගේම දේවල් ගැන මේ දවස්වල එවරස්ට් නගින එක ගැන හොයලා අවස්තාව මොකක් උනත් ලග ඉන්න හැමෝටම ඒ ගැන කියනවා.කවුරුවත් ඒ අහලින් යන දෙයක් ගැනවත් කතා කරන්නේ නැතත් මම හොයාගත්ත දේ ගැන කියනවා.😊
ඉසුරු අයියත් දැන් ගානකට ඇවිත් 😂 අලුත් ep එනකන් බලන් ඉන්නෙ හරිම ශෝක් ඔයාලා දෙන්නා ❤
00:08:33 අත් දෙකම use කරන්න මචං. විනාඩි 5හේ වැඩේ 10ක්වත් extend කරගන්න
නාන ප්‍රශ්නෙ මටත් තියේ දවසගානෙම නාන්න ඕන මටත් 😂👍
6:06 මං හිතුවෙ මට විතරයි කියලා exam එකට බය වෙලා බොරුවට දගලන්නේ .... 😢😂😂 බොරුවට ඇඩුවට ලකුණුත් තියෙනවා 😂😂
23:39 නිදාගන්න එකත් ඒ විදිහටම තියෙනවා 😂😂
ඇරපු අතක් නෑ මමනම් සචිනිම තමා 🙂🌝
Hi 👋🏼
Shopping mall වල එහෙම ඇවිදිද්දි ටයිල් වල ඉරි පෑගුවොත් out 😌
my weirdness is I’m always talking to me, even if it’s a public place doesn't matter I’m talking to me in my mind. 🤓
But most of the time it helps me to get a quick relief. 😌( ex: when I’m suffering about something or situation in my life)❤
You do you ❤
නිදාගන්න ගියාම හිත ඇතුලෙන් සිංදු play වෙන අය ඉන්නවද ? 😂 එක සිංදුවක් ඉවර වෙනකොට තව එකක් පටන්ගන්නවා
Budu ammo 😂
Smhr welawat normal iddith ehemyi😂
මටත් 😅
@@Maleeshaprasadi1me too
Stress වෙලාවක මේක බැලුවම මරු...😂❤🥺
Isuru aiya is very open minded talking person. Sachini akka cleans our blood. Very interesting programme
Sachini akkage hinawa thama mru😂❤
බිත්තරේ සුදු මදේ කාලා, කෑම එක ඉවර උනා ම කහ මදේ කන්නේ
නිදාගනිද්දි කොච්චර වැස්සත් කොච්චර සීතල උනත් ෆෑන් එක ඕනමයි
පෙරවන රෙද්දක් අනිවාර්‍යයි
පෙරවන රෙද්දෙන් එලියට එක කකුලක යටිපතුල් එලියට එන්න ඕන
සෙරප්පු දාගෙන සද්දේ කර කර යන එකට අප්පිරියයි
වැඩක් හිතුනොත් ඒක එවෙලෙම ප්ලෑන් කරන්න ඕන. කරනකම් ඉවසිල්ලක් නෑ ස්ට්‍රෙස් වෙනවා
ස්ට්‍රෙස් උනාම කකුලක් වැනෙනවා කතා කරද්දි වැඩක් කරද්දි එහෙම
ස්ට්‍රෙස් උන ගමන් පිම්පල් එකක් හෝ දානවා
මොනාහරි දේකට කාගෙන් හරි සල්ලි ඉල්ලන්න අකමැති
හොදක් උනත් නරකක් උනත් ලස්සනට කියන්න බෑ අනිවාර්යයෙන් අනිත් කෙනාගේ හිත රිදෙනවා
කොහේහරි ට්‍රිප් ගියොත් toilet යන්න බෑ. හිතලා හරි අමාරුවෙන් එහෙම ගියොත් අනිවාර්යයෙන් ම ඒ ආශ්‍රිත ව චූටි බිබිලි දානවා
කාපු ගමන් බඩ එනවා, බඩ පිපෙනවා, උණු වතුර,තේ හෝ කොෆි බිව්වම හරියනවා
කාපු ගමන් කෝෆි ඕන
තුරුල් කරන් නිදාගන්න කොට්ටය අත්‍යවශ්‍යයි. ඔලුව තියාගන්න කොට්ටයක් අත්‍යවශ්‍ය නෑ. තුරුල් කරගන්න කොට්ටේ ලොකු එකක් සහ ඔලුව තියාගන්න කොට්ටේ පොඩි එකක් වෙන්න ඕන
දාඩිය දැම්මම මූන කසනවා
කොහේහරි ගිහින් ආවම මූනේ ලෝකු බරක් තියෙනවා වගේ දැනෙනවා මූන සේදුවාම ඒක හරියනවා
හැන්දේ කැත විදියට කෑම ගෑවෙන්න බෑ ලස්සනට කන්න පුලුවන් වෙන්න ඕන, කෑම පිගාන ලස්සනට පිලිවෙලකට කන්න ඕන අවුල් වෙන්න බෑ එහෙම අවුල් එකක් වෙන කාගෙහරි දැක්කම අවුල් යනවා
අනිත් අය වැඩක් කරනකම් බලන් ඉන්න බැ පවරපු දෙයක් ඉක්මනින් උනේ නැත්තම් මම ම කරලා දානවා අනිත් අයව විශ්වාස නෑ හරියට කරාවි කියලා
යටි පතුලේ මඩ ගෑවෙනවට අකමැති
හැමතිස්සෙම කකුල්, අත් දෙක සෝදන්න ඕන.
වමනේ , සොටු ඒවා වෙන අයගේ දකින්න බෑ මටත් වමනෙට එනවා
බත් ඇටයක්වත් බෙදාගත්තු කෑම එකේ ඉතිරි වෙන්න බෑ. එහෙම ගානට බෙදාගන්නත් මට පුලුවන්. එහෙම කවුරුහරි බෙදලා හෝ වැඩි උනොත් කාගන්න බැරි උනොත් කිසිම comfortable ගතියක් නෑ. දවසම අවුල්
කෙලින් ඇස් දිහා නොබලා කතා කරන්න බැරිනම් ඒ අය එක්ක කතා කරන්න අකමැති
කතා කරන වෙලාවක මාත් එක්ක ඉන්නවනම් ඒ අය phone එක පාවිච්චි කරනවට කැමති නෑ එහෙම උනොත් මම එතනින් අයින් වෙනවා නැත්තම් phone එක අරගන්නවා(ලගම අයනම්)
කවුරුවත් නිකම් එවෙලෙ ම ඇදලා ගලවපු ඇදුමක් උනත් මට ආයිත් අදින්න බෑ සෝදන්න ම ඕන, ඒත් ටිකක් අවුල්
පොත් මේසේ කුණු තියෙනවනම් අපිලිවෙලයිනම් වැඩක් කරන්න බෑ, පහන තියනවනම් ඒ පහනෙ හෝ ඒ අවට කුණු තියෙන්ම බෑ , කරන වැඩෙ කොතන උනත් එතන කුණු තියෙන්ම බෑ එකට ඒක අස් කරලා තමයි වැඩේ පටන් ගන්නේ
සෙනගක් ඉස්සරහට තනියමයන්න බෑ
තව ගොඩාක් තියෙනවා 😅 ඉවර කරන්න බෑ
Couple ගෙන්නමු.
Ex - මාධව අයියා-නදුනි අක්කා
ඒක fun වෙයි.
Good luck Sachini akka & Isuru aiya
හැමදාම සතුටින් ඉන්න ❤🎉
මටත් කොහෙහරි ගමනක් යනකොට මොනාහරි දෙයක් අමතක වෙනවා ඊටපස්සෙ ඒක අන්තිම තත්පරේදි මතක් වෙලා අයියෝ මේක දාලා ගියොත් මට දුක හිතෙයි කියලා ටක්ගාලා ගිහින් අරන් එනවා ඒ උනාට ඕන වෙන්නෙත් නැ ඒ දේ 😎
තව තියන weird එකාක් තමා හැම වෙලේම කකුල් දෙක තේතට තියෙන්න ඔනේ යටිපතුල වෙලිලා වගේ උනම හරිල stress වෙනවා
කොහේ හරි ගමනක් යද්දි වොශ් දාලා රෙඩි වෙලා ඔක්කොම කරලා යන්න එළියට බැස්සට පස්සේ ආපහු බාත් රූම් යන්න ඕන.
😅
නාන්නේ නැතුව ඇග හේදුවම අමුතු එක මටත් තියෙනවා. මගෙත් ඒක මූනෙන් පේනවා. ඔලුවත් එක්ක හේදුනාම තමා හරි යන්නේ 🥲
Google seen එක මටත් තියනවා..😂
exam seen එකතමට තියනවා...😂
එකම කතාව කියන සීන් එක මට තියනවා...😂
කකුල් හොල්ල හොල්ල නිදාගන්න සීන් එක තියනවා 😂
හෑන්ෆී ගහන් ඉද්දි කවුරු හරි කතා කරනවා වගෙ ඇහෙනවා 😂
ගොඩක් දුරට ඕවර් තින්කින් සීන් එකක් තියනවා අප්පා 😪💔
රස කෑම අවසානෙට කන සීන් එක මටත් තියනවා 😂
Free එකේ බලන්න ඕන නිසාම Free time එකක් එනකල් watch later දාගෙන ඉදලා ඉදලා බැරිම තැන half leave එකක් දාලා ගෙදර ඇවිත් වැඩ ඔක්කෝම ඉවර කරලා කෑමත් බෙදාගෙන ඉදගත්ත මම. 22:02 ඉස්බොල්ලේ ගිහින් මැරෙනවා තව දිගට තිබ්බා නම් එහෙම. ඒ කොහොම උනත් මං දෙන්නටම මාරම ආසයි. 😂❤
මට තියනවා නිදාගන්න යද්දිත් එක එක ඒවා හිත හිත නිදාගන්නවා උදේ නැගිටිද්දිත් එක එක ඒවා හිත හිතම නැගිටිනවා
අනේ මාත් හරිම ආසයි සචිනි අක්කේ ඔයාටයි ඉසුරු අයියටයි ඉගෙන ගන්න දේවල් ගොඩයි❤
අනේ අම්මේ සචිනි ගේ හිනාව... ලහිරු හරිම අහිංසක කෙනෙක් වාගේ නේද සචිනි...
Lahiru? 🙄
ඒක මිස්ටේක් එකක් නම ඉසුරු බව දන්නවා
Kauda Lahiru 😅
@@SachiniNipunsala අය්යෝ ළමයෝ ඒක වැරදීමක් ඔයාගේ හිනාව නිසා තමයි වැරදුනේ
Really enjoyed the episode 💙love you both 🥰💙
Googling is like breathing for me…i also google every thing…even small things…i never prefer to ask from some one…but google..yes specially about K actors 😅
Hi eka sachini akka & isuru aiya adath epsd ekath ආසාවෙන් beluwa .harima fun.
sachini akka tipitip wala🌟 kala රවුම් tika passe kanne. Eka මටත් thinwa.😁😁.
Good luck both of you ❤❤❤❤
අම්මෝ මටත් තියනව නිදා ගන්න් ගිහින් 3 4 පාරක් බොරුවට හරි bath room යන.
Madhawa & Naduni 🥰🥰
You guys such a amazing 🥰🥰🥰
Love you both always...stay blessed forever
Exam phobia මටත් තියෙනවා අක්කි පොඩි කාලෙ ඉදලා මට බඩේ අසනීපයක් තියෙනවා හැමදාම exam ලං වෙද්දි ඒක හැදෙනවා term test දෙක තුනකටම ගිහින් නෑ ඒ නිසා O/l වලට කලින් තිබ්බ term test එකටත් මන් යන්න බැහැ කියලා ඇඩුවා මට migrain තියෙනවා ඒ පිටින් දාලා යන්න බෑ කියනවා 😪😂 මටත් අක්කිට වගේමයි හොදට marks ගන්නත් ඕන හැබැයි පාඩම් කරන්න හිතෙන්නෙත් නැහැ 😒😂 කෝමහරි O/l දවසට කලින් දවසෙත් හොදටම උණ ගැනුනා බෙහෙත් බිව්වත් දවස් ගානක් අඩු උනේ නැහැ ඒත් ඉතින් exam එකට ගියා අවුලක් උනේ නෑ 😂💗
Wade karagatta nam echcharai
මටත් මේ අක්කා කියන කොට මතක් වුනේ මටත් exam phobia එක තියනවා O/L History paper එකට කලින් දවසේ හොඳටම ඇඬුවා. මේක fail වෙයිද දන්නේ නෑ කියල හැබැයි කොහොම හරි හොද ලකුණක් ආවා ඒකට.
තව weird habit එකක් තියනවා ඉස්සෙල්ලාම බිස්කට් එකක වටේ කාලා ඉවර වෙලා තමයි මැද කන්නේ😅😅
අනිත් ඒවා සචිනි අක්කා වගේම මටත් තියනවා.
😅
sachini akkage hinawatama mata hina giya, anyway you guys make my day.lv u both, Thanks for reducing my stress in these days llvuuuuuuuuuuu
❤
මගේ husband ටත් exam වලට A ගැන තිතන පිස්සුවක් තියෙන්නෙ. අපි trip එකක් ගිහින් ඉන්නකොට එයාගෙ exam එකක results ආව ඒක A- , මම ඉතින් ඒක අහල මාර සතුටුවෙලා හිටිය, එයා ගෙදර එද්දි හිනාවෙන්නෙවත් නෑ කතාකරන්නෙවත් නෑ බුම්මගෙන ඉන්නව, ඇයි මොකද වෙලා තියෙන්නෙ අහපුවම මට බනිනව ඔයාට මගේ දුක තේරෙන්නෙ නෑ මට A- තියෙන්නෙ කිය කිය කියවනව. B එකක් ආවත් සතුටවෙන්න ඕන ඒවට නාහෙන් අඩනව 🙄
😅
අම්මෝ සචිනි අක්කගේ හිනාව🤣🤣🤣
මමත් බිත්තර කන හැම වෙලාවෙම ඒක කන්නෙ අන්තිමට ...😂
මගේ homecoming දවසෙ යාළුවො තම්බපු බිත්තරයක් plate එකට දැම්මා ...එයාල හිතුවෙ සෙනග ඉස්සරහ මම ලැජ්ජාවට ඒක බත් එක්ක අනාගෙන කාවි කියලා ...
නෑ ... මම එදත් බිත්තරේ කෑවෙ අන්තිමට ....😂
😂
බිත්තර අන්තිමට කන්න තියාගන්න එක නම් මටත් තියේ😂
මට තියෙනව එකක්, life එක enjoy කරන්නත් ඕන but, අනේ මේකට වියදම් කලොත් ඊට පස්සෙ සල්ලි නැති වෙයිද, සල්ලි වියදම් වෙනවනෙ, අපරාදෙනෙ කියලා හිතෙනවා. ඇත්තටම ඒක නරකයි. ඒත් මාර වැඩේ ඒක auto එනවනෙ. Husbandගෙන් බැනුම් අහනවා අනන්තවත් මම මේකටනම් 😭😭😭😭😭
Program එක හරිම ලස්සනයි.ඒත් ඔයාලා ඉන්න position දෙක මාරු උනා නම් හොදයි වගේ.මොකද සචිනි වැඩිපුර ලස්සන face එකේ right side එකෙන් පේනකොට නේද?
Sachini akke,breakup handle karanna one widiya gana episode ekk genna
Guest kenekwa gennala e gana knowledge eka thiyana. And students la specially ewalat face krnn one widiya gana ehema.
I just listened to the latest episode of chatterpod, and it was fantastic! The way you host the programme is engaging and insightful, making each topic come alive. Keep up the great work-looking forward to the next episode!
Sachini, I remember seeing you at USJP a few years ago, and you still embody same wonderful qualities-true honesty and genuine passion. It’s heartwarming to see you bring those traits to the chatterpod programme. Isuru, your talent shines through in every episode as well.
Wishing you both all the very best..
With love, Ramil from 🇨🇦
Ammooooooo.....exam kathandre matath ehemmamyi akke.... mth mis karanna try karala tiynw.... mn main exam hall eka medhdheth adala tiynwa...
E witharak newe akkage google seen ekath tiynwa... math ehema hoyala tiynawa..
මමනම් ඔය දෙන්න විතරක් ඉන්න episode වලට interest අනේ❤️ .ඔයාලා දෙන්න බලන්නම තමයි මමනම් එන්නේ .මම වගේ තවත් අය ඉන්නවා ද 😉
ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ 😁🥰 අර ඇගසෝදන්නෙ නැතුව නාන කේස් එක මටත් තියෙනවා හැබැයි නෑවෙ නැත්තම් මූනත් අව්ල් රෑට නින්ද යන්නෙත් නෑ 😑
Meka nm supiri fun topic ekk part 2 ekk oone aniwaren 😂❤
Isuru aiyath ape husband wagemai hemadama nanawa ega hodanna be eyatath nikn heduwe ne wagelu ehema karaddi 😊