VibeCast
VibeCast
  • 5
  • 109 159
Internsලට මොකටද සල්ලි? | VibeCast ep.05 with@KosalaJayasekara
#vibecast #interns #technology
00:00 Intern Salaries
22:22 Job vs Entrepreneurship
31:00 IT stalemate we are in
51:00 Clan-based thinking
59:00 Government Businesses & Good Governance
01:20:00 Hiring Industry leaders as ministers
01:26:00 Migrating
01:28:00 Conclusion
Переглядів: 11 202

Відео

හරියට Crisis Manage කරගන්නේ කොහොමද? | VibeCast Ep.03
Переглядів 34 тис.3 місяці тому
#crisismanagement #socialmedia #marketing
කෝටි 100ක් ලැබුනොත් ඔයාට ඇතිද? | VibeCast Ep.01
Переглядів 45 тис.3 місяці тому
#vibecast #techwicky #dilshanabey

КОМЕНТАРІ

  • @friendsbeyondfriends
    @friendsbeyondfriends Місяць тому

    57:00 mona practical nati gon kathawakda me kiyanne. none of the above dammot votersla kawadawat satis wenne na hama parama oka choose karai. rataka election ekakata sahenna wiyadam karama ekata palaweni parama prathipalayak labiya utui. natiwa api balaporottu wena eka e widihatama enakan election tiya tiya inna bane.

  • @DayswithVishva
    @DayswithVishva Місяць тому

    ❤💯

  • @DayswithVishva
    @DayswithVishva Місяць тому

    Nice ❤

  • @DayswithVishva
    @DayswithVishva Місяць тому

  • @freeguy18
    @freeguy18 Місяць тому

    ❤❤❤

  • @dimuthusandaruwan5327
    @dimuthusandaruwan5327 Місяць тому

    දිල්ශාන් අයියට තව කතාකරන්න දුන්න නම් ගොඩක් වටිනව, එයාගෙ කතාව කොයි වෙලාවෙවත් ඉවරකරන්න හම්බුනේ නෑ.

  • @thushankalana4940
    @thushankalana4940 Місяць тому

    ගොඩක් ස්තුතියි අයියේ 😊

  • @dussanthadayarathne2797
    @dussanthadayarathne2797 2 місяці тому

    ජර්සි brand eka NEW BALANCE

  • @d.dgunawardhana1620
    @d.dgunawardhana1620 2 місяці тому

    Superb 👍🏻

  • @thilanperamuna2302
    @thilanperamuna2302 2 місяці тому

    oyage videos balana ekath epa una kaaliwa sudda karana nisa🙂👍

  • @thanotorious7561
    @thanotorious7561 2 місяці тому

    uba madden paninn epa bn guest ta kathakrnn deepn, guest kiyn ek wenas krnn hadnn epa

  • @thevindum7388
    @thevindum7388 2 місяці тому

    thought wicky is a genuine guy. Now i realize that everyone doesn't deserve a podcast mic, Really dissapointed mcn

  • @kivindigeththam7927
    @kivindigeththam7927 2 місяці тому

    Campus intern අය සමහරක්ගෙ සැලරි එක රු. 00.00 මැනේජ්මන්ට් ලෙවල් එකට යන ළමයිට හම්බෙන ඉන්ටර්න් එකේ කරන්න තියෙන්නෙ බඩු උස්සන්න බර අදින්න ඔන්න ඕවා. මාස තුන හරි හය හරි තැන මාරු වෙන්නත් බෑ. මැරීගෙන වැඩ කරන්න ඕන. මිනිස්සු කතා කරන්නෑ මේ දේවල් ගැන. සමහර උන් ජීවිතෙන් පවා සමු ගෙන තියෙනවා.

  • @SLBuilds
    @SLBuilds 2 місяці тому

    Ara kollo tiaka video eka nodanna meyalage pora talks aththa wenawa

  • @pasanbuddhika3593
    @pasanbuddhika3593 2 місяці тому

    කලින් ඔයා ethics ගැන කතා කරල යාලුව බේර ගන්න අනිත් පාර්ශවයෙන් ප්‍රශ්නය ගැන කිසිම විමසීමක් නැතුව එක පැත්තක් අරගෙන කතා කලා කියල චෝදනාවක් ආවා . ඒකටත් උත්තරයක් දෙනවද . ඔයා content හදද්දිත් එහෙම එක පැත්තකින් විතරක් හොයල බලලද අදහස් දක්වන්නෙ . ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනෙ ඊලග video එකෙන් .

  • @dinithmaleesha
    @dinithmaleesha 2 місяці тому

    තව epi එකක් කරමු නේ..❤

  • @saduniwathsala
    @saduniwathsala 2 місяці тому

    පොඩි පොඩි අව්ල් ටිකක් තියෙනවා. හම්බෙලා කථා කරන්න තිබුනොත් වටිනවා.

    • @KosalaJayasekara
      @KosalaJayasekara 2 місяці тому

      මොන වගේ තැන් වලද මිත්‍රයා. මෙහි සදහන් කර නොහැකි කරුණක් නම් මට ඇමතුමක් හෝ ඊමේල් පනිවිඩයක් යොමු කරන්න. අපි හමුවෙලා කතාබහ කරමු. 😊❤

  • @mreggi-kr4mt
    @mreggi-kr4mt 2 місяці тому

    මම නම් කියන්නෙ යාලුව උනත් වැරදියි නම් වැරදියි 👍🏻

  • @nalinbnet1904
    @nalinbnet1904 2 місяці тому

    "In every chaos there is a cosmos, in every disorder a secret order." - Carl Jung

  • @lahirudeshangamage4016
    @lahirudeshangamage4016 2 місяці тому

    Migrate වෙන්න හිතන් ඉන්න අයට තව බලන්න දෙයක් තියනව. ලන්කවෙන් ගියාම ත්මන්ට නැතිවෙන දේවල් (යාලුවො, දෙමව්පියෝ එක්ක close ව ඉන්න එක, තමන්ගෙ රට කියන feeling එක, unorganized living style එක වගේ දේවල් ) ලැබෙන දේවල් එක්ක worth ද බලන්න.

  • @Sanje11
    @Sanje11 2 місяці тому

    මගෙ අදහස සජිත් එන්නම ඕන..,අපිට ඇරගෙන මදි තාම😂

  • @devanjanagunasena4157
    @devanjanagunasena4157 2 місяці тому

    Kosala ayya ehen mehen katada manda gahanne.... 😂😂 It sad that people won't understand the hard truth....

  • @qatestatera
    @qatestatera 2 місяці тому

    Super 👍

  • @K.V.D.UdayangaIT_22_005
    @K.V.D.UdayangaIT_22_005 2 місяці тому

  • @tharakamalli4366
    @tharakamalli4366 2 місяці тому

    කෝසල අයියා එක්ක episode 02 එකකුත් ගේමුද ❤

  • @tharakamalli4366
    @tharakamalli4366 2 місяці тому

    පලමු තත්පරයේ සිට අවසාන තත්පර දක්වා ඔක්කොම බැලුවා ඒකනම් සුපිරි කතාවක් ලංකාවේ හැමෝම බලන්න ඕන වීඩියෝ එකක්

    • @vibecastsl
      @vibecastsl 2 місяці тому

      Thank you brother ❤️

    • @tharakamalli4366
      @tharakamalli4366 2 місяці тому

      @@vibecastsl welcome ජය වේවා❤️ කෝසල අයියා එක්ක episode 02 එකකුත් ගේමුද

  • @nsdm391
    @nsdm391 2 місяці тому

    Mun okkoma yaluwo malli...wiki+kaali😅

  • @sehanudara6807
    @sehanudara6807 2 місяці тому

    issara big fan dn nm 😶

  • @thimirasenadheera3449
    @thimirasenadheera3449 2 місяці тому

    habai 10000/= , 15000/= higana intern nan nathi karala danna one

  • @janakifernando1337
    @janakifernando1337 2 місяці тому

    ගොඩ වැදගත් video ekak

  • @Mkxmax12
    @Mkxmax12 2 місяці тому

    Apple ganna katha karanna video eke ona denna hoda podcast eke balaganna puluwane.

  • @shehankawishka6068
    @shehankawishka6068 2 місяці тому

    Wiki nice vibe cast ep ,but let the guest explain his idea first 👊

  • @uumayanga3255
    @uumayanga3255 2 місяці тому

    අනික් කෙනාගේ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාව පොඩ්ඩක් දෙන්න...ඊට පස්සේ ඔයාගේ පොයින් එකට එන්න...නැත්තන් වැදගත් දේවල් මිස් වෙනවා.... දිගටම වැඩෙ කරන් යමු සුපිරි ❤

  • @DaysofDilshan
    @DaysofDilshan 2 місяці тому

    ටෙක්, පොලිටික්ස්, ලීගල් ඉඳන් ලයිෆ්, රිලිජන් වෙනකම්ම පට්ටම දැනුමක් තියෙන ඩයල් එකක් තමා කෝසල අය්යා. මම තාම මොන හරි ප්‍රශ්නයක් උනොත් උපදෙස් ගන්න ඉස්සෙල්ලම කතා කරන්න කෝසල අය්යට. GG, පට්ට පොඩ් එකක් අද !!

    • @Game_space777
      @Game_space777 2 місяці тому

      ඔව් එක හරි, කොසල ලා කියන්නෙ මිනිස්සු න්ට පොයිය දාලා බලුවැඩ කරලා දියුණු වෙන කාලිලා උබලා වගෙ උන්ට වඩා පොරක් තමයි කොසල කියන්නෙ ❤❤❤❤❤

    • @DaysofDilshan
      @DaysofDilshan 2 місяці тому

      @@Game_space777 ගේම් චැනල් එකක් ගොඩදාගන්න හදල බැරි උන ඇරියස් එකද බන් කවර් කරන්නෙ 😂 කුනු ඩස්බින් එකේ ඉඳන් කෑගහන තව එකෙක් 😂😂

    • @vibecastsl
      @vibecastsl 2 місяці тому

      Thank You Dilo ❤️

    • @KosalaJayasekara
      @KosalaJayasekara 2 місяці тому

      Thnak you Malli <3

    • @Game_space777
      @Game_space777 2 місяці тому

      ​​​@@DaysofDilshan උබෙ මොලෙ තරම තමයි 😂😂, හරි ඉතින් උබට al වත් පාස් එකෙක් ද 😂 😂😂. මං මෙ චැනල් එකට ප්‍රමුඛත්වය ක් දීපු නැති නිසා, කොටින්ම මෙ චැනල් එක මට වැඩක් නැති නිසා මං ගොඩ දැම්මෙ නැත්තෙ 😂😂. උබට පෙන්නෙ නැද්ද මෙකෙ එක විඩියො එකක් වත් දාලා නෑ කියලා 😂😂. ආ....

  • @Creator7768
    @Creator7768 2 місяці тому

    වටිනවා ❤

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому

    ලංකාව දියුණු කරන විදි. 1 ඉන්දියාව සමග පාලමක් ගහන්න 2. ඉන්දියාව සමග විදුලි හුවමාරුව 3 කලාව ඉන්දියාව සමග සම්බන්ධ කිරීම 3 යුරෝපීය ජාතීන් පුළුවන් තරම් ආයෝජකයන් කර ගැනීම. 4 වෙළඳාම් කිරීමට පුළුවන් තරම් නිදහස දීම. 4. සෑම සංචාරක ස්ථානයක්ම ලස්සනට සැකසීම 5. ලාංකික මිනිසුන්ගේ toxic ගතිය අඩු කරන දේශනා පැවැත්වීම.

    • @k123renew
      @k123renew Місяць тому

      welawta oya janadipathi nowenne😅

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g Місяць тому

      @@k123renew ජනාධිපති වෙන්න ඕනද බන් අදහස් කියන්න

    • @k123renew
      @k123renew Місяць тому

      @@SaimanKal-o7g na janadipathi wenna one kiyala MN kiwue na ne. oya wage adahas thiyena kenek janadipathi nowune welawta Kiyla hithuna. Indiawa lankawthath wada godak dewalin awul ratak. palamak gahuwoth cost eka . a ika meke thiyana ithuru tikath winasa Wei😅

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому

    අනුරාධපුර යුගය ප්‍රයිවට් හමුදා තිබුණා කියලා දන්නවද. නානාදීසින් කියන්නේ අනුරාධපුර යුගයේ ලංකාවේ වෙළඳාම අතර ගත්ත මිනිස්සු. ඒ හැමෝටම තමන්ට පෞද්ගලික හමුදාවක් තියාගන්න රජු අවසර දුන්නා. එදා අනුරාධපුර රාජධානිය කියන්නේ අද ඇමෙරිකාව වගේ. අනුරාධපුර නගර සභාවේ නගරාධිපති යවන දේශය කෙනෙක් ඒ කියන්නේ ග්‍රීසියේ. අනුරාධපුර යුගය කියන්නේ තනිකර අද ඇමෙරිකාව වගේ. එහෙ මහායානෙ අනිත් පැත්තෙන් ථෙරවාදී අය. ආගමික මත ගැටුම් වලට ඉඩ තිබුණා. මිනිසුන් තුළ ප්‍රඥාව දියුණු වුණා. ලිංගිකව හැසිරෙන්න ඉඩ තිබුනා. කාම දේවල හැදුව එළිමහනේ ලිංගිකව හැසිරෙන්න. එළිමහන ලිංගිකව හැසිරෙනවා මිනිස්සු බලන්න ගියා. පුදුම නිදහස් රාජ්‍යයක් අනුරාධපුර යුගය.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому

    Democracy වලට අකමැති පුද්ගලයෙක් බොහෝවිට තක්කඩියෙක්. Democracy වලට අකමැති පුද්ගලයෙක් ආයතනයක ලොක්කෙක් වුණොත් ඔහු යටතේ ඉන්න මිනිස්සු ඉන්නේ හරිම පීඩනයකින්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිසුන් සොයා ගත්ත ලස්සන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය නිසා අහිමි වූ යම්කිසි දේවල් ඇති. නමුත් ලබාගත්ත දේ බොහෝයි.

    • @limestomemunendrasinghe
      @limestomemunendrasinghe 2 місяці тому

      democracy walin me rata diyunu karanna baaa

    • @limestomemunendrasinghe
      @limestomemunendrasinghe 2 місяці тому

      democracy fail bn

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 місяці тому

      @@limestomemunendrasinghe උඹල වගේ උන් හින්දා තමා අපේ එංගලන්තෙට ආවේ. උඹලම හදාගනින් ඔය රට. උඹලට මොලේ දෙන්න බෑ බං. අනික හේතු මොනවාද දියුණු කරන්න බැහැ කියන.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 місяці тому

      @@limestomemunendrasinghe ඇමරිකාවට වීස එකක් දෙනවා කිව්වොත් උඹලා පැනලා එන්නේ.

    • @limestomemunendrasinghe
      @limestomemunendrasinghe 2 місяці тому

      @@SaimanKal-o7g panala enna oni na bn mata oni welawaka oheta enna puluwan 🤣🤣🤣🤣🤣🤣 thamuse wage eka eka ratawalata gohin hinga kanne na bn mn🤣🤣🤣🤣🤣

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому

    රජය කියන්නේ රජ්ජුරුවන්ට. රජ්ජුරුවෝ ජොබ් කරන්න ඕන කියන්නේ වහල්ලු. නිවහල් මිනිහෙක් කවදාවත් රජ්ජුරුවෝ ජොබ් කරන්න ඕන කියන්නේ නෑ

  • @opzzyyy
    @opzzyyy 2 місяці тому

    Full ekama ahuwa. Mn asama apple influencer kenek.😍

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому

    රජයේ ව්‍යාපාර කරන්ඩ හොඳ නැත්තේ රජය අකාර්යක්ෂමතාවයම නිසා නෙවෙයි. රජය කියන්නේ අපේ දෙයක් නෙවෙයි. හරියට මිනිස්සුන්ට ජොබ් නොකර රජ්ජුරුවෝ ජොබ් කරනවා වගේ මිනිස්සුන්ට තියෙන්නේ රජ්ජුරුවෝ ගාව වැඩ කරන්න. අපි කැමතිනේ රජ්ජුරුවෝ ජොබ් කරනවට අපිටත් ජොබ් කරන්න දීපියව්. රජයේ ව්‍යාපාර කිරීමේ ඉවත් විය යුත්තේ ජනතාව ව්‍යාපාර කිරීම මිනිස්සුන්ට නිදහසදීමක් නිසා. රජය ව්‍යාපාර කරනවා කියන්නේ තනිකර අධිකාරි බලයක් විසින් රටක් පාලනය කරනවා කියන එක.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому

    සිංගප්පූරු හැදුවේ එංගලන්තේ මිනිස්සු. ලීක්කුවන් යූ කළේ එංගලන්තයට සිංගප්පූරුවට එන්න දුන්න එක විතරයි. අද වුණත් එක දවසින් සිංගප්පූරු වට්ටන්න පුළුවන් එංගලන්තෙට. කරන්න තියෙන්නේ එංගලන්තේ මිනිස්සු එහෙ තියෙන ජොබ් අයින් කරන එක.

    • @lishandarshana
      @lishandarshana 2 місяці тому

      එංගලන්තෙටත් වාසියක් තියන නිසානෙ ඉතින් උන් සිංගප්පූරුව invest කරන්නෙ.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 місяці тому

      @@lishandarshana ඔව් ලංකාවේ උන් ගහලා පැන්නුවනේ සමාජවාදය හදන්න 1970 වේ. එදා ඒ තිබ්බ සමාගම් ටික තිබ්බනං අද ලංකාව සුරපුරයක්.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому

    ජීවත් වෙන්න අමාරුම ලංකවේ මිනිස්සු අතරේ. පුදුම තරඟයක් තියෙන්නේ. අනික තමන් දෙයක් කර ගත්තාම අනිත් මිනිහට මානසික වදයක් වෙන විදිහට හැසිරෙන්නේ. සුද්දෝ දන්නවා දෙයක් කර ගත්තොත් ඒක තමන්ට විතරයි අයිති කියලා. ලංකාවේ මිනිස්සු දෙයක් කර ගත්තොත් අනිත් මිනිහට කෙනාට ඒක කර ගන්න බැරි උනා කියල මානසික වද දෙනවා. මිනිසුන්ට මානසික වද දෙන්න ලංකවේ උන් උපන් හපන්නු. උදාහරණයක් තමන්ගේ දරුවා විභාගේ පාස් උනොත් අනිත් දරුවා ඉස්සරහ තමන්ගේ දරුවා එක දිගට අගය කරනවා අනිත් එකාට බෙල්ලේ වැල දාගන්න තරම්.

  • @LovelyCardGame-rc5yh
    @LovelyCardGame-rc5yh 2 місяці тому

    Habai bn umbala muladi kiyana Dee nwei passe kiyanne.title ekAta adala newei.anna ethana podi aulak thiyeno

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 місяці тому

    ලංකාවේ මිනිසුන්ට පඩි ගෙවන අඩුම රට ලංකාව. ලංකාවේ රස්සාවක් කරනවා කියන්නේ කරුමයක්. සේවකයන්ට කුණුහරපෙන් කතා කරන එවුන් ඉන්නේ. දරුවනේ පුළුවන් උපරිම වෙහෙස දරන රට පැනපල්ලා. යුරෝපය ඇමෙරිකාව කැනඩාව එක්සත් රාජධානිය වගේ රටවලට එන්න බලන්න. රටක් කියන්නේ පස් ගොඩක් විතරයි. ලංකාව කියන පස් ගොඩ හොඳ නැත්නම් වෙන පසු ගොඩක් හොයාගනිල්ලා. අපේ අපේ ගගා මුහුදෙන් මතු වෙච්ච පස් ගොඩවල් බදාගෙන ඉන්න එපා. රට ඇවිත් ජොබ් එකක් හොයා ගත්තොත් ඔබට පුදුම මානසික නිදහසක් දැනෙයි. නිවාඩු දවස්වලට කඳු ගංගා තරණය කරන්ඩ ඔබට මානසික නිදහස තියෙනවා. ලංකාවේ වගේ එක මිනිහෙකුට ඔක්කොම වැඩ දෙන්නේ නෑ. පිටරටවල් වල මිනිස්සු වැඩ බෙදාගෙන කරන්නේ. අනික හම්බෙන පඩියෙන් සෑහෙන්න ලොකු දෙයක් කරන්න පුළුවන්. මම අන්තිමටත් කියනවා රටක් කියන්නේ පස් ගොඩක් විතරයි.

  • @LasithDulanjana234
    @LasithDulanjana234 2 місяці тому

    අද බොඩ්කාස්ට් එක superb..

  • @LovelyCardGame-rc5yh
    @LovelyCardGame-rc5yh 2 місяці тому

    Patta

  • @KosalaJayasekara
    @KosalaJayasekara 2 місяці тому

    බොහොම ස්තුතියි මට කතා කරාට මේ වැඩේට. පැය දෙකහමාර පැය එකහාමාරට එඩිට් කරපු විදිය පුදුම සහගතයි 😮

    • @vibecastsl
      @vibecastsl 2 місяці тому

      මගේ brand names කියවුන ටික අයින් කරාම විනාඩි 30ක් ගියා 😂

    • @tharakamalli4366
      @tharakamalli4366 2 місяці тому

      @@KosalaJayasekara කෝසල අයියා එක්ක episode 02 එකකුත් ගේමුද

    • @shankdilsh642
      @shankdilsh642 2 місяці тому

      ​@@vibecastslai ubalath Bari Kaaliwa defend Kara Kara anith unge ethics gana Katha karapu eka fair na kiyana ekawath piliganna thama? Ehema unethical widiyata contents hadana Aya kohomada rate anith prashna gana mehema Katha karanne?

  • @hansajiyasanga4348
    @hansajiyasanga4348 2 місяці тому

    nice podcast. but bro listen to the guest well.and let guest to speak.

    • @harindulakshan2466
      @harindulakshan2466 2 місяці тому

      Agree.

    • @Mkxmax12
      @Mkxmax12 2 місяці тому

      I think they both need to give ideas and information to us. I think there is no any guest they are friends who talk about nonsone(accounding to alot of people😂).

    • @Reverb_Lk
      @Reverb_Lk 2 місяці тому

      This is a PODCAST not an INTERVIEW

  • @malshangunasekara
    @malshangunasekara 2 місяці тому

    එක දිගට පැය 1.30 ම ඇහුවා සුපිරි මාරම අදහස් ටිකක් දුන්නා 😊❤