Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ධීවරයෝ රූපගත කළේ අපේ ගමේ මිගමුවෙ කඩොල් කැලේ🎉🎉🎉
කාටත් අමතක වෙච්ච සිද්ධියක් තියෙනවා චන්ඩියා චිත්‍රපටියේ චන්ඩියා ඇඳන් ඉන්න දැල් බැනියම කරළියට ආවෙත් චන්ඩි උෂ්ණය ඔළුවට ගහපු හුඟක් කොලුගැටව් ඕක අඳින්න පටන් ගත්තා මාර විදියට ඔය වැඩියම් අලෙවි වෙන්න පටන් ගත්තා
නියම කතාවක් ඒක. 🙏
❤❤
ලංකාව අසමත් රටක් සිනමා ශාලා වැහුනනෙ..එකල එම ශාලා නාට්‍ය ශාලා කරගන්නවත් රටේ සැලැස්මක් තිබුනේ නෑ...😢
ඔබේ හැඳින්වීම ඉතා අගය කොට සලකමි ස්තුති .
ස්තුතියි
මං චණ්ඩියා බැලුවේ ගාමිණී සිනමා ශාලාවේ 1980 වගේ මතක. අද ශාලාව, චිත්‍රපටය ජාති ආලයෙන් ගිනිතිබ්බ. 😢😢😢😮
1980ත් පෙන්නුවද
@@baiscopekatha ඔව් ඒ දවස්වල පරණ චිත්‍රපට කීපයක්ම පෙන්නුව. සංදේශය ත් පෙන්නුව.❤️
It's a superb move in our time and still can't beat those fights seens
Yes . True
මේ චිත්‍රපටය බලන්න විදියක් නැද්ද?
මට නම් හාරලක්ෂ මංකොල්ලය රොබින් fernando සහ ඇලෙක්සැන්ඩර් fernando 12:57 කරපු සටන් ජවනිකාවය . එම චිත්‍රපටය අධ්‍යක්ෂ ද ටයිටස් තොටවත්ත මහතා විසිනි ❤ චන්ඩියත් ඉතාමත් හොඳය❤
Thanks
මම බොහෝ වාර ගණනක් බලල තියෙනවා දුකය් බලන්න නැතුවාට. දෙමෝදර බලමු. බොහොම ස්තුතියි . - Australia -
THANK YOU.
චන්ඩියා ච්ත්‍රපටය මම නම් නැරඹුවේ 1982 වර්ෂයේ ගම්පහ මේඛලා සිනමා ශාලාවේ
ස්තුතිය
මේ කියන වකවානුවේ ගම්පහ මේකලා සිනමා ශාලාව තිබුනේ නැහැ තිබුනේ පබ්ලික් හෝල්,සහ ජයන්තා,කියන,සිනමා ශාලා දෙක විතරයි මේකලා සිනමා ශාලාව විවුර්ත,වූයේ 82 න් පස්සෙ
Thank you ❤
ගාමිණිගේ සටන්කාමිත්වය පෙන්වන්නට හේතැ වුනේ එචි.ඩි කැලතැංගයි.
ඔව් දුෂ්ඨයත් උදව් කරන්න ඕන.
චංඩියා චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටර් වලින් ද චිත්‍රපටයේ චරිත හඳුන්වා දෙමින් නවආරක් බිහිකළා"චන්ඩියා සුමඟට හැර වූ සුමනාඅනුලා කරුණාතිලක - ඡායාරූපයචන්ඩියා පිළිකුල් කළ පිලෝරිස්ඩී.ආර්. නානායක්කාර (සුමනාගේ පියා)චන්ඩියා වෙනුවෙන් දිවි පිදූ 'පෙඳා'ජෝ අබේවික්රමචන්ඩියා බැටදුන් අණ්ඩයාඇන්තනී සී. පෙරේරා (දුෂ්ටයාගේ සහකරුවා චරිතය )ආදී වශයෙන් .....
නියමයි. මම දැනගෙන හිටියෙම නැහැ. ස්තුතියි ඔබතුමාට.
අමරණීය මතක
thank you bro
අර චිත්‍රපට නැවත සකසන මහත්තයා චංඩියා නැවත අලුතින් සැකසුවා ඒක දාන්නකො
නැහැ. මුලු විත්‍රපටයම නැහැ.
⚘⚘behewin sthuti obathumata⚘
ඔබ තුමාටත් ස්තුතියි බැලුවට.
චණ්ඩියා කතාවෙන් හොඳ පණිවිඩයක් දෙනව සමාජයට. ඒ තමයි හැම චණ්ඩිකමක්ම තාවකාලිකයි. මේ චිත්‍රපටියේ මුලින් හිටපු චණ්ඩියා එනම් කළුමහත්තයාට ගාමිණී ගහල එතන තියෙන වතුර ටැංකියට ඔබනව. අන්තිමේදී ගාමිණීටත් අළුත් චණ්ඩියෙක් පහර දීල ඒ වතුර ටැංකියටම ඔබනව.
👍👍
Super
🎉 congratulations
API podi calee pevment eke veridu kiyapu blind veelu mee film eke innawa my age is 73 years
Sinhala.cinamawe.niyama.chndiya.chndiyamathmai
අනිවාර්යයෙන්ම
Film hall?
Film eka balanna puluwanda
👍👍👍
චන්චියා ටේලරය මුලින් සුවිසල් මන්දිර විශාල ගෙවල් කුඩා ගෙවල් මුඩුක්කු ගෙවල් අතරින් විශාල තිරයක් පලාගෙන චන්ඩියා එලියට එයි මහවැව කොස්වාඩිය දර්ශන සිනමා තිරයේදී 70 දශකයේ නරඹා ඇත
👏👏
May.film eka.balanna.vidihsk nadda
මේ මතක් කිරීම ඉතා හොඳයි. ස්තුතියි ඔබට.එදා අපව කුල්මත් කළ චිත්‍රපට යක්
MAMA..MEMA...CHTTARPATAYA.BELUWE..1966,.MATKYA..ALUT.KIREMA..AGAYAKARAMI..VAYASA..14...DEI..ISTYTEI
We are so unlucky our generation cannot watch the chandiya film because it was destroyed by the 83 July riots
Yes.this also given by Mr. Tissa Nagodawithana.
JR kiyana adhurmistayaa visin athi karapu jaaththayaalaya visin athi vechcha bheesanaya karanakotagena mema aganaa film eka vinaasa wunaa.
And
Dinesh prisad kiwwanam bagayak boru
ධීවරයෝ රූපගත කළේ අපේ ගමේ මිගමුවෙ කඩොල් කැලේ🎉🎉🎉
කාටත් අමතක වෙච්ච සිද්ධියක් තියෙනවා චන්ඩියා චිත්‍රපටියේ චන්ඩියා ඇඳන් ඉන්න දැල් බැනියම කරළියට ආවෙත් චන්ඩි උෂ්ණය ඔළුවට ගහපු හුඟක් කොලුගැටව් ඕක අඳින්න පටන් ගත්තා මාර විදියට ඔය වැඩියම් අලෙවි වෙන්න පටන් ගත්තා
නියම කතාවක් ඒක. 🙏
❤❤
ලංකාව අසමත් රටක් සිනමා ශාලා වැහුනනෙ..එකල එම ශාලා නාට්‍ය ශාලා කරගන්නවත් රටේ සැලැස්මක් තිබුනේ නෑ...😢
ඔබේ හැඳින්වීම ඉතා අගය කොට සලකමි ස්තුති .
ස්තුතියි
මං චණ්ඩියා බැලුවේ ගාමිණී සිනමා ශාලාවේ 1980 වගේ මතක. අද ශාලාව, චිත්‍රපටය ජාති ආලයෙන් ගිනිතිබ්බ. 😢😢😢😮
1980ත් පෙන්නුවද
@@baiscopekatha ඔව් ඒ දවස්වල පරණ චිත්‍රපට කීපයක්ම පෙන්නුව. සංදේශය ත් පෙන්නුව.❤️
It's a superb move in our time and still can't beat those fights seens
Yes . True
මේ චිත්‍රපටය බලන්න විදියක් නැද්ද?
මට නම් හාරලක්ෂ මංකොල්ලය රොබින් fernando සහ ඇලෙක්සැන්ඩර් fernando 12:57 කරපු
සටන් ජවනිකාවය . එම චිත්‍රපටය අධ්‍යක්ෂ ද ටයිටස් තොටවත්ත මහතා විසිනි ❤ චන්ඩියත් ඉතාමත් හොඳය❤
Thanks
මම බොහෝ වාර ගණනක් බලල තියෙනවා දුකය් බලන්න නැතුවාට. දෙමෝදර බලමු. බොහොම ස්තුතියි . - Australia -
Thanks
THANK YOU.
චන්ඩියා ච්ත්‍රපටය මම නම් නැරඹුවේ 1982 වර්ෂයේ ගම්පහ මේඛලා සිනමා ශාලාවේ
ස්තුතිය
මේ කියන වකවානුවේ ගම්පහ මේකලා සිනමා ශාලාව තිබුනේ නැහැ තිබුනේ පබ්ලික් හෝල්,සහ ජයන්තා,කියන,සිනමා ශාලා දෙක විතරයි මේකලා සිනමා ශාලාව විවුර්ත,වූයේ 82 න් පස්සෙ
Thank you ❤
ගාමිණිගේ සටන්කාමිත්වය පෙන්වන්නට හේතැ වුනේ එචි.ඩි කැලතැංගයි.
ඔව් දුෂ්ඨයත් උදව් කරන්න ඕන.
චංඩියා චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටර් වලින් ද චිත්‍රපටයේ චරිත හඳුන්වා දෙමින් නවආරක් බිහිකළා
"චන්ඩියා සුමඟට හැර වූ සුමනා
අනුලා කරුණාතිලක - ඡායාරූපය
චන්ඩියා පිළිකුල් කළ පිලෝරිස්
ඩී.ආර්. නානායක්කාර (සුමනාගේ පියා)
චන්ඩියා වෙනුවෙන් දිවි පිදූ 'පෙඳා'
ජෝ අබේවික්‍රම
චන්ඩියා බැටදුන් අණ්ඩයා
ඇන්තනී සී. පෙරේරා (දුෂ්ටයාගේ සහකරුවා චරිතය )
ආදී වශයෙන් .....