ගෝඨයිම්බර යෝධයා, දසමහා යෝධයෝ, දුටුගැමුණු රජු, Dutugamunu raju, Gotaimbara yodaya, Dasamaha yodayo

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 102

  • @ChamindaThilakarathna-uh6u
    @ChamindaThilakarathna-uh6u 4 місяці тому +2

    සුපිරි ඔයා ගේ වීඩියෝ එක සුපිරි

    • @wishwamanasa
      @wishwamanasa  3 місяці тому

      බොහෝමත්ම ස්තුතියි...ඔබට ජය..

  • @sumasumasuma7747
    @sumasumasuma7747 Рік тому +2

    Very good news Thanks obatumata❤

  • @rohitasampath5108
    @rohitasampath5108 Рік тому +2

    😊🔥🙂 Maru

  • @ShiranKokila
    @ShiranKokila 6 місяців тому +4

    කතාව ගොඩක් ලස්සනයි හැමවෙලෙම වැරදි විතරක්ම හොයන්නෙ නැතුව මෙ වැඩසටහන බලල සතුටුවෙන්න කියලා මා යාලුවන්ගෙන් ඉල්ලිමක් කරනවා මෙ වැඩසටහන කරපු පූතාටත් මෙ වගෙ රට ජාතිය ගැන තව තවත් විඩියො කරන්න ජැකිවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි

    • @wishwamanasa
      @wishwamanasa  6 місяців тому +1

      ඔබගේ අදහසට අපි ගොඩක් ගරු කරණවා.... ඒ වගේම අපිට දෛරයක් ලබාදීම පිලිබදව ඔබට බොහොමත්ම ස්තුතිය. ඔබට ජයෙන් ජයම ලැබේවා...

  • @pradeepjanaka2540
    @pradeepjanaka2540 7 місяців тому +2

    සුපිරි video eka❤❤

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      බොහොමත්ම ස්තුතියි... ඔබට ජය...

  • @dissanayakanew3543
    @dissanayakanew3543 Рік тому +2

    THIS IS VERY BEST HISTORYCAL INSEDINT .

  • @udaniyasarathna
    @udaniyasarathna 5 місяців тому +2

    Udamath hodai😊❤❤😮

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 10 місяців тому +3

    😢❤❤❤❤🥰🙏🙏🙏

  • @Bandaranayaka7
    @Bandaranayaka7 7 місяців тому +6

    ලංකාවෙන් හැම දෙයක්ම ඉන්දියාවට ගියා ආයෙත් ආවේ නෑ , ලංකාවේ කියන්නෙත් නෑ බයයි .. එකයි ඇත්ත

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому +1

      ඔබගේ අදහසට අපි බොහොමත්ම ගරුකරණවා.....ඔබට ජයෙන් ජය

  • @T.a.amarasinghe
    @T.a.amarasinghe 6 місяців тому +4

    mewan weera puthun ape ratata nawathathpaminewa was an a wewa sadu sadu sadu ! ! ! .

    • @wishwamanasa
      @wishwamanasa  6 місяців тому

      ඔබට ජයෙන් ජය....

  • @randimalika8694
    @randimalika8694 Рік тому +2

    Nice

  • @TharakaTharaka-c1m
    @TharakaTharaka-c1m Рік тому +2

  • @r.m.pemarathna2635
    @r.m.pemarathna2635 7 місяців тому +5

    අපේ .ගමෙත්.ගෝටයිම්බර.කියලා .එක්කෙනෙක් .ඉන්නවා

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 6 місяців тому +3

    ❤️🙏💐

  • @ABHITV00
    @ABHITV00 Рік тому +3

    ඉස්සර මිනිස්සු කරපු දේවල් අපි රට වටේ ගිහින් පුදුම වෙලා බලා ඉන්න එකෙන්ම තේරෙනව...🤔 අනිවාර්‍යෙන් මේ වගේ අරැම පුදුම වැඩ කරපු මිනිස්සු අනිවාර්යයෙන් ඉදිය කියල...🙏❤️🙏

    • @wishwamanasa
      @wishwamanasa  Рік тому +1

      ඒක ඇත්ත සහෝදරය. අදටත් අරැම පුදුම දේවල් කරණ අය ඉන්නවා. නැතුව නෙමෙයි නමුත් මේ සමාජයේ ඔවුන් සැගවී සිටියි. ඔබට සදා ජය.

  • @SuperPiyuchan
    @SuperPiyuchan Рік тому +3

    mewa thamayi hollywood movie wage hadala penwanna ona ithihasa katha.

  • @chandrasirimahadewa3804
    @chandrasirimahadewa3804 7 місяців тому +4

    නිවැරදි කතාව සද්දර්ම රතනාවලියෙ තියනවා

    • @chandrasirimahadewa3804
      @chandrasirimahadewa3804 7 місяців тому +1

      ටතනාවලියෙ නෙවෙයි මට වැරදුනා සද්දර්ම අලන්කාරයේ

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබගේ අදහසට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත.

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 5 місяців тому +1

    ❤❤❤

  • @suniljayasinghe406
    @suniljayasinghe406 6 місяців тому +5

    සුපිරි ඔයා ගේ යූ ටියුබ් නාලිකාව

    • @wishwamanasa
      @wishwamanasa  6 місяців тому

      බොහොමත්ම ස්තුතිය් ඔබට.... හිතට ලොකු හයියක් ඔබගේ දිරිගැන්වීම...නැවතත් බොහොමත්ම ස්තුතියි....ඔබට ජය...

  • @wasanthkumara1172
    @wasanthkumara1172 Рік тому +4

  • @neilgunasekara989
    @neilgunasekara989 7 місяців тому +5

    වරදවා තේරුම් නොගන්න මේ ගෝඨාභය රාජපක්ෂ පගර නැට්ටා නොවේ??

  • @jayasinghewijayarathna3422
    @jayasinghewijayarathna3422 7 місяців тому +5

    තව පර්‍යේෂණයට ලක්වියයුතු කතාවක්.හේතුව මං අහල තියෙන ව්ධියට ගොටයිම්බර මීගමු පලතේ දාගොන්න නම් ගමට සම්බන්ධ අයෙක්.කතාවෙ හැටියට ඔහුගේ මව දාගොන්නේ පදිංව්කාරියක්.තාත්හා කොහේදැයි මාඅසා නැත.කොහොම වුනත් අදටත් දාගොන්නේ දේවානන්දාරාමයට අනුබද්දව ගෝටයිම්බර දේවාලයක් තියෙනවා .අප්‍රියෙල් හා අගොස්තු මාසවල අලුත් සහල් හා නානුමුර යයි මංගල්‍ය දෙකක් පවත්වනවා.පුංචිම කාලෙ ගෝටාගේ ආරක්ෂාවට ඉනේ ලණුවක් බැද ලණුව ඉම්බර පදුරක-උණ හෝ ඉඹුල් - ගැටගසා යනවාලු.දවසක් ඔහු ඉම්බර පදුර සමග අම්මා තාත්තා හොයාගෙන කුඹුරට ගිය කතාවක් ඇත.දාගොන්නේ දෙවාලය ලග ඇති එබවල(එබ්ගියවල)නම් පහත් බිම අදටත් දැකිය හැකිය.දාගොන්නේ අදටත් ඇති වැව ඔහුගේ නිර්මණයක් විය හැකිය.දාගොන්නේ සිට කි.මි.05ක්පමණ දුරින් ඇති බටේපොල කන්ද එඅ වැව් කන්දේ දිගුවක් බව අපවත්වී වදාල පුජ්‍ය.නවගත්තෙ පේමරතන හිමි මා හා.පවසා තිබෙනවා.ගෝටයිම්බර දාගොන්නේ සිට දුනාගහ පත්තුවෙ කුඹුරු අස්වැද්දු බවකියැවේ.වරක් ගොයම් පාගා බැතගොඩට තම පුතු නංවා මුහුද පෙනේදැය් ඇසූබවත් පෙනෙන බවකීවොත් ඔහු ය්ලි කුඹුරු කිරීම අතහරිතියි සිතු බිරිද මුහුද පෙනුනත් පේන්නේ නැති බව කියන්නටයයි පුතුට උපදෙස් දුන් බවත් කියති.ඒ අනුව බැත ගොඩෙන් බිමට බැසි පුතා මුහුද නොපෙනුන බව.කී විට තරහෙන් ගොටා බැතගොඩට ගැසු පා පහරින් බැතගොඩ පිටි වී ගල් වූ බවත් ඒ පිටි නිසා පිටිගල් කෝරලය හැදුනබවත් කියති. මේ ජනප්‍රවාද ඇසුරෙන් සැබැව සොයා ගැනිමට උ නන්දු ඇත්තෝ උත්සුක වෙත්වා

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබගේ අදහස් අපිට ලොකු ශක්තියක් ...... අපි එයට ගරු කරණවා ....මේ මතුකරපු සියලු කරුණු අපි සොයනවා නැවත එයට නිවැරදි පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වෙනවා.. අපේ කමෙන්ට් බොක්ස් එක ඕනෑම දෙයක් කීමට විවෘත්තව තබන්නේ වීඩියෝවක් තුලින් ගොඩනැගෙන සංවාදය හරහා යම් කාරනාවක සියලු තතු විස්තර නැවත උද්වීපනය වීමටයි......ඔබලාට ජයෙන් ජය....

    • @dilushamadushanka1477
      @dilushamadushanka1477 7 місяців тому +1

      එසේ උන පඳුර ගලවාගෙන ගියේ නන්දිමිත්‍ර යෝදයාය

  • @ushanChamudhika
    @ushanChamudhika 7 місяців тому +3

    අපේ පැත්තෙ තියෙන්නෙ ගෙඩයිබර ගම

  • @pradeepsandaruwan-vf2od
    @pradeepsandaruwan-vf2od 7 місяців тому +2

    Me dewale tiyenne apa gama

  • @SamsungM-jc3vw
    @SamsungM-jc3vw 7 місяців тому +4

    තේරපුත්තාභය කැමැත්තෙන් හිටියලු යුද්ධයට එන්න .පටාටම බොරැ

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      අපි ඔබතුමාගේ අදහසට ගරු කරනවා

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      අපි ඔබතුමාගේ අදහසට ගරු කරනවා

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

  • @vgdhzy8647
    @vgdhzy8647 6 місяців тому +1

    Aka ada hyan natuwa ktawa hapllako

  • @ravindralal3920
    @ravindralal3920 7 місяців тому +6

    ගොන් අමනයෝ හැමදාම බූරු කතා කියලා කවුද බොලව් රවටන්නේ. නරියෝ ඉන්දියාවේ හිමාලයේ කොහෙද බොල ඔය රහතන් වහන්සේලා හිටියේ .නරි කට කතා කියන තිරිසන්නු..😊

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому +1

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

  • @madukamullegama5043
    @madukamullegama5043 Рік тому +1

    Video eka play karanagmn comments beluwa... India Gena kiyl tynwlu.. Video eka balana eka ethaninma epa una.. Bye bye

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

  • @liyanagesunil8701
    @liyanagesunil8701 Рік тому +59

    ඇයි මේකට ඉන්දියව ගාවගන්නෙ මේ සියල්ල සිදුවුනේ ලංකාවේ .දැන්වත් පරගැති බවෙන් මිදෙන්න බලමු.

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому +4

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

    • @indranisudasinghe6797
      @indranisudasinghe6797 5 місяців тому

      P​@@wishwamanasa

    • @indranisudasinghe6797
      @indranisudasinghe6797 5 місяців тому

      Pp

  • @tharindudinusanka2405
    @tharindudinusanka2405 Рік тому +2

    Maha sona hedune oya siddiyen passe...😂😂

    • @wishwamanasa
      @wishwamanasa  Рік тому

      Natha natha mahasona hadenne wesamuni rajuge kalayedi. E kiyanne deepankara buddha kalayedee. Namuth karaliyata enne gotaimbara yodayage kalayedi

    • @wishwamanasa
      @wishwamanasa  Рік тому

      ua-cam.com/video/jwL4wVIKh3s/v-deo.htmlsi=jAkJkS1LET3ueF-j

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 7 місяців тому +2

    කතාව හරියටම කියන්න දන්නෙ නැති අය ඉන්නව කතාව අහන් ඔ

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබගේ අදහසට ගරුකරනවා ..... මේ කථාවේ අන්තර්ගතය බොහෝ දුරට හරි.... ඉතිහාසය මොනම විදියකට වත් 100 ට 100 ක්ම හරියටම කියන්න අමාරුයි ඹබ තුමාට ලින්ක් එකක් එවන්නමි පොඩි වීඩියෝ එකක් හදල ඉක්මනටම මෙම කථාවට පාදක උනු ලිඛිත සාදක පිළිබදව...සද්ධරමාලංකාරය පිටු අංක 473 සිට පිටු අංක 482 වෙනකන් ....

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 7 місяців тому +1

      කොහොම උනත් මම කැමෙත්තෙන්ම ආසාවෙන් බැලුවා.හොදයි ඔබ තුමාගෙ උත්සාහය. නමුත් මේකෙ කමෙන්ට් දාපු සමහර සියල්ල දත් දෙලොවටම නැති අවජාතක උත්තමයනුත් හිටිය. කොහොම හරි නොසැලී දිගටම වැඩේ කරන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා..!!! ස්තුතියි!!!❤

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඇත්තටම ලොකු ශක්තියක් බොහොමත්ම ස්තූතියි ඔබතුමාට

  • @SamsungM-jc3vw
    @SamsungM-jc3vw 7 місяців тому +3

    මෙි කතාවෙි අඩුපාඩු තියනවා. මොකද සියල්ල දත්ලා නෙවෙයි මෙි කතා දාන්නේ

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      බොහොමයක් මූලාශ්‍ර පදනම් කරගෙන විද්වතුන්ගේ මතයන් ද සලකා බලා තමයි වීඩියෝ එකක් නිර්මාණය කරලා දාන්නේ...එනිසාම තමයි අපේ කමෙන්ට් බොක්ස් එක ඕනම අදහසක් ප්‍රකාශ කරන්න ඕපන් කරලා තියෙන්නේ

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      නැවත වරක් ඔබතුමාගේ අදහසට අපි ගරු කරනවා ඒවගේම අපගේ වීඩියෝස් බැලුවට බොහොමත්ම ස්තූතියි

  • @ShanPola-tp1xc
    @ShanPola-tp1xc 6 місяців тому +2

    Ee kale Mobile thibunada

  • @r.m.pemarathna2635
    @r.m.pemarathna2635 7 місяців тому +4

    මුලින්ම .මම.ස්තුති ය..පුදකරනවා..ඔබ තුමන්ලාට..මේ .පට්ටපල්..බොරුව ..හෙදුවාට....

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබ තුමාගේ අදහස අපි තේරුම් ගන්න උත්සාහ කරන්නම්.....

  • @DilanSamararathna-id2rm
    @DilanSamararathna-id2rm 7 місяців тому +3

    රජ කාලෙ කොහෙද යකො කැමරා පොටො ගහන්න

  • @renukasiriwardena689
    @renukasiriwardena689 7 місяців тому +1

    SAMPURNA ATTA KATAWA

    • @adariyasinghe127
      @adariyasinghe127 7 місяців тому

      බොරුවක්. ඉන්දියාව ඈදෑගැනීම.

  • @nalinindarjith8621
    @nalinindarjith8621 7 місяців тому +5

    හැමදෙකටමඉන්දියාවලංකාවෙමොකුත්නැද්ද

  • @MAKARA_12
    @MAKARA_12 6 місяців тому +2

    එළාර කියන්නේ සොලියෙක් නෙමෙයි ද්‍රවිඩ රජෙක් සොලීන් එන්නේ පලමුවන විජයභාහු රජතුමාගේ කාලේ 😮‍💨

    • @wishwamanasa
      @wishwamanasa  6 місяців тому +2

      ඔබගේ දැනුවත් කිරීමට අපි ගරු කරණවා....

    • @sheranhasitha3019
      @sheranhasitha3019 5 місяців тому +1

      අනේ දන්න දෙයක් කියපන් 😅

  • @Mr.Podiya09
    @Mr.Podiya09 7 місяців тому +2

    ගෝඨයිම්බර යෝධයා ඉන්දියාවට ගිහින් කථා කරේ සිංහලෙන්ද දන්නේ නෑ නේ😂

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      පාලි භාෂාවෙන් පාලි කියන්නේ බුදු දහම තුළ ඇති ජාත්‍යන්තර භාෂාවයි

  • @isururambandarage1421
    @isururambandarage1421 7 місяців тому +2

    ගෑණිව දාලා ගියා කියන්නෙ රජා තරහා වුනාම. එච්චර සයිද

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා... ඔබ කියූ කථාව ගැන සදහන් වීමක් නොමැති අතර සදහන් වන්නේ ඔහුගේ හිතේ ඇතිවූ දැඩි කලකිරීම නිසා කියල වගේ අදහසක්.....

    • @isururambandarage1421
      @isururambandarage1421 7 місяців тому

      @@wishwamanasa සටන් කරන්න ගියෙත් සෝනාට ටෝක් කරපු නිසානෙ ජයසේන. ඉතිං පස්සේ ☺️

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      Ow eka aththa

  • @fitness-experd
    @fitness-experd 9 місяців тому +7

    මේක පට්ටපල් බොරුවක්😂

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබතුමා දන්න ඇත්ත අපිට කියන්න ඒක ඉතාම කැමැත්තෙන් අසන්න බලාගෙන ඉන්නවා .....ඔබට ජය....

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබ දන්නා ඇත්ත අපිට කියන්න අපි කැමතියි ඒක දැනගන්න

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

    • @AjanthaSenarathna-xw6ko
      @AjanthaSenarathna-xw6ko 6 місяців тому +1

      😊❤​@@wishwamanasa

  • @lakshman245
    @lakshman245 7 місяців тому +3

    බොරු හීල.මෙකට ඉන්දියාව ගාව ගන්නේ ඇයි කියලා කියන්න පුළුවන් ද.

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබ තුමාගේ අදහසට ගරු කරනවා මේ වීඩියෝව සෑදීමට ගොඩාක් මූලාශ්‍ර පදනම් විය. එහෙනම් එවා‍ බොරු විය යුතුයි. මේ දක්වා සොයපු සියලුම කරුණු හලින් කියවෙන්නේ ගෝඨයිම්බර යෝධයා‍ගේ අවසානය ඉන්දියාවේ සිදුවූ බවයි......

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

  • @HimashaDusyantha-xl8jr
    @HimashaDusyantha-xl8jr 7 місяців тому +1

    Ayi mekata indiyava gave ganne.boru kiyavanne nathiva inna.

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබ තුමාගේ අදහසට ගරු කරනවා.... ලිකිත සාදක, විද්වතුන්ගේ අදහස්, ජනප්‍රවාද, පුරාවෘත්ත, ජනකථා වැනි සියලු මූලාශ්‍ර ගැන සොයාබලා හැකිතාක් නිවැරදි සම්පූරණ විස්තරයක් ඉදිරිපත් කිරීම අපගේ අරමුනයි... එතනදී අපිට අකමැත්තෙන් උනත් සමහර දේවල් කියන්න වෙනවා...අනෙක තමයි අපේ ඉතිහාසය විජය රජුගෙන් ඈතටද විහිදෙන බව අපිතේරුම් ගන්න ඕනා ඒ ඉතිහාසය ලියැවී ඇත්තෙ ඉතාම අඩුවෙන් ....බහුතර ඒවා ජනප්‍රවාද හා පුරාවෘත විදියට තියෙන්නේ නමුත් අපිට ඒවා 100 ට සීයක් බැහැර කරන්න අමාරුයි....

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

  • @WishwaTharidu
    @WishwaTharidu 6 місяців тому +1

    Uba dakkada pattapal bor kiyanne natuwa hitapan

    • @wishwamanasa
      @wishwamanasa  6 місяців тому

      සද්ධර් මාලන්කාරය පොතේ සාක්ෂි සහිත මූලාශ්‍රයක් ....ඔබ තුමාට ජය...

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 7 місяців тому +1

    Boru noda hitu .pansalae nama .padaniya rajamahawiharaya.

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබ තුමා මතුකල කාරණය පිළිබදව ගරු කරණවා.... හැබැයි හරියටම කියනවනම් තේරපුත්තාභය රහතන් වහන්සේ මහනවීමේ සිට යෝධයකුවීම යුද්ධයට යාම නැවත මහනවීම සියල්ලම සිදුවූයේ අම්බලන්තොට වලවේ ගග මායිවේ පිහිටි තේරපුත්ත විහාරයේ බව සෙල්ලිපි වල සදහන්ව ඇත. ඔබ තුමා කියන පාදෙනිය රජමහා විහාරයේ එතැනින් පසුව සිටියයි කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා....පලමුව සෙල්ලිපි වැනි සාදක දෙවනුව ලිකිත සාදක තෙවනුව ජනප්‍රවාද පුරාවෘත්ත වැනිදෑ මූලාශ්‍ර ලෙස යොදාගනී...මේ සියල්ලත් සමග විද්වත් උගතුන්ගේ මතයන්ද කැටිකොට සසදා වීඩියෝ සාදයි....

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Рік тому +5

    මෙකබොරු කතාවක් ජනප්‍රවාද ඉන්දියාවටගයාලු.. ඉන්දියාව ඈඳගන්නනැතුවමබෑ පරගැති කමමයි.

    • @wishwamanasa
      @wishwamanasa  7 місяців тому

      ඔබලාගේ අදහස් වලට අපි ගරුකරනවා.....සද්ධරමාලංකාරය පිටුව පිටු අංක473 සිට පිටු අංක 482 දක්වා ඇත. ගෝඨයිම්බර කථාපුවත තියෙනවා.... ඉන්දියාව ගෑවීමත් එහි ඇත.

  • @MilanHvk-dl8rr
    @MilanHvk-dl8rr 11 місяців тому +2

    Milanhiththatiya colombo ahsayata
    Milanhiththatiya078pleyartv