ANGULIMALA Sinhala Film | 20 Minutes Part (Digitised By Me)

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 28

  • @KpMalkanthi
    @KpMalkanthi Місяць тому

    ඔබලා සියලුම දෙනාට නිරෝගි දිර්ඝායුස ලැබේවා ❤❤❤

  • @gunaranawella892
    @gunaranawella892 5 місяців тому +2

    මාගේ කුඩා කාලයෙ දුටු මෙම ෆිල්ම් එක ඉන්දියාවේ අග්‍රගන්‍ය නිශ්පාද්ක වරුන් ගෙ හොඳම නිර්මාණය ක්.
    ඔවුන් කොතරම් මනා ලෙස මෙය කිරිමෙන් ඔවුන් බුදු දහම , බුද්ධ චරිතය හොඳින් අවබෝධයක් තිබෙන බව අපට පෙනී යයි. බුදු දහම ලොව තිබෙන තත්ත්වය ඉතා හොඳින් පෙනී යයි .බුදු සසුන බබලෙවා

  • @Mularajageariyawansa
    @Mularajageariyawansa 8 місяців тому +3

    ඔබ තුමාට මෙය කරගෙන යාමට තවතවත් ධෙර්ය ශක්තිය ලැබේවා

  • @KeerthiPeskuwel
    @KeerthiPeskuwel Місяць тому +1

    ඔබට මාගේ ප්‍රනාමයය මzතිතුමනි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 місяці тому +2

    බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ඒදා ඔබ අමතපු බලන්න ඔබෙ මොතක් වේලාව පස්වරු තුනයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙ ඒ රන්ජිත් එදිරිසිංහ මාධ්‍යවේදීයා ඔබතුමාට තිස් තුන් කෝටියක් දෙවි පිහිටි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 8 місяців тому +4

    එදා ලංකාව බුද්දාලම්බන ප්‍රීතියෙන් රටම ආලොකමත්. කල අන්ගුලිමාල ෆිල්ම් එකේ..රූපරාමු මෙම ෆිල්ම් එක විනාශවුන ෆිල්ම් එකක් දැනට ඉතිරිව ඇත්තේ මේ දසුන් පෙල පමනි එයද ලලිත් පාලිත සිල්වාමහතාගේ උත්සහයේ.. පතිපලයකි....අද මෙම ෆිල්ම් එක...දකින්න නැහැ බාරත් බූශන් ,නිම්මිගේ රන්ගනය..මෙහි පැරනි බාශාව..ඉතාමත් සුන්දරයි..පැරනි රීල් ඔබල ලහ තිබේනම් පාලිත සිල්වා මහතාට හො මාහට බාරදෙන්න...එදා ලන්කාවේ තිරගත වූ දෙවෙනි කලර් ෆිල්ම් එක මෙය වේ....තායිලන්ත නිශ්පාදනය වූ මෙම ෆිල්ම් එක ලොවක් සැනසූ මිහිරි ගීත රාශියක් තිබූ..එදා ලොවක් වසග කරා අවාසනාවට නිසි සන්‍රක්ශනයක් නොමැතිකමින් මෙම ෆිල්ම් එක වගේම අන්ජලි" සින්හල ෆිල්ම් එකත් දැයෙන්...සදහටම සමුගෙන ඇත.පාලිත සිල්වා.0723332249/රසික'සිරිවර්දන=0775679669

  • @IsuriDilhara-gs4im
    @IsuriDilhara-gs4im 5 місяців тому +2

    Perani:fillm:sanrakshanaya:karana:obata:pinsiduwewa:theruwan:saranai:::

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 місяці тому +1

    සොඳුරු මතකයන් සදා අමරණීයයි❤❤❤❤❤

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 3 місяці тому

    ආගමික වශයෙන්ද වැදගත් කමක් තිබෙන වටිනා චිත්‍ර පටියක් විනාශ වුනේ.අද පරම්පරාවට දැක ගන්න තිබුනා නම් හරිම වටිනවා. ගීත, රඟපෑම්, සංගීතය අධ්‍යක්ෂනය උසස් තත්වයක තිබුනා. බුද්ධං සරණං ගච්චාමි ගීතය, හින්දි ගීතයට වඩා උසස් තත්වයක තිබුන බවයි මාගේ මතකය. මොහිදීන් බෙග් ගේ කටහඩ එහිදී ඉතාම ඉහළ යි, හින්දි ගීතය හා සසැදීමේදී. මම ඒ කාලේ කීපවාරයක්ම නැරඹු බව මතකයි, මගේ පාසල් කාලයේ 1960 ගණන් වල.භාරත් භූෂාන් ගේ රඟපපෑම් අදත් මතකයට එනවා.

  • @asirithennakoon3934
    @asirithennakoon3934 8 місяців тому +3

    මේම චිත්‍රපටය සම්පූර්න වශයෙන් ලබාදෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.

  • @WarakaheneIndasaraHimi-em6vn
    @WarakaheneIndasaraHimi-em6vn 6 місяців тому +1

    තෙරැවන් සරනයි

  • @kumuduniperera
    @kumuduniperera 3 місяці тому

    Manaram geeyak kids kala ahapu miyuru geeyak 👌👌🪕🪕💐💐obata pin siduwewa.

  • @kamagret1427
    @kamagret1427 3 місяці тому

    Me ටික වත් බලන්න ලැබීමත් සතුටක් ඔබට ගොඩක් pin

  • @RainbowOfGems
    @RainbowOfGems 6 місяців тому +1

    great work! seem to be a little bit different story than what we read.

  • @rpdayadayananda7352
    @rpdayadayananda7352 6 місяців тому +1

    ඔබගේ වෑයම අගය කරමි .

  • @SamanthiRandeniya
    @SamanthiRandeniya 14 днів тому

    It's great 👍

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 місяці тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @surangasisirakumara6069
    @surangasisirakumara6069 2 місяці тому

    ❤❤❤❤❤

  • @mirzakamer6659
    @mirzakamer6659 8 місяців тому +1

    Good work👍

  • @SumithWeerasinghe-c9y
    @SumithWeerasinghe-c9y 2 місяці тому

    හරිම වටිනාකමක් තියෙනවා full film ගන්න පුළුවන් ද මේවාගේම අම්බපාලි සිංහල හඩ කැවූ චිත්‍රපට යත් දැන් දකින්නට නෑ ඇත්තටම මේ අය නියම විදිහට චිත්‍රපට සංරක්ෂණය කරනවා නමුත් ඔය චිත්‍රපට අයිතිය ඇති ඒවුන් රූපවාහිනී පෙන්වන ඒවා තවත් විනාශ වෙලා ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නෑ

  • @kushanthadisanayaka2388
    @kushanthadisanayaka2388 2 місяці тому

    Me film eka hindi hadakewimak, sampurna film eka youtube eke balaganna puluwan, bharat bhushange lassana film ekk,

  • @Mularajageariyawansa
    @Mularajageariyawansa 8 місяців тому +1

    👍

  • @MithuViZZ-AI
    @MithuViZZ-AI День тому

    malaga Hindi mema film eka thiyanwa sampurna film ekka

  • @SumathiPathirana-mu3jw
    @SumathiPathirana-mu3jw 6 місяців тому

    MAMA...MA....FILM..AKA...3.SARAYAK.....BALUWA.....

  • @MaleFdo
    @MaleFdo Місяць тому

    😊😮😢The🎉😂❤

  • @RmKumarasiri
    @RmKumarasiri 3 місяці тому

    ❤❤❤❤❤😂😂😂😂😂❤❤❤

  • @RmKumarasiri
    @RmKumarasiri 3 місяці тому

    ❤❤❤❤❤😂😂😂😂😂❤❤❤