යුරෝප් යන්න ලේසිම පාර (බ්ලු කාඩ්) 🇪🇺💳 | EU BLUE CARD

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 99

  • @augustm2056
    @augustm2056 Рік тому

    Dr. Pushpa Dissanayake පේරාදෙණියේ ඉංජිනේරු පීඨයෙන් බිහිවුන අන්තර් ජාතික තලයේ විද්‍යාඥයෙක්. පදිංචි ජර්මනියේ. අපිට කැම්පස් ආරාධිත දේශන කීපයක් කලා. හරිම සරල කෙනෙක්, සමාජ මාධ්‍යවල නෑ, ඒ නිසා ලංකාවේ දන්නේ නෑ, යුරෝපයේ තමන්ගේ projects වලට funding ලැබිලා තියෙනවා, අපේ කීප දෙනෙක් එයා ගාව මාස්ටර් කලා. Google වලින් හොයාගන්න.

  • @niharakavinda1624
    @niharakavinda1624 Рік тому

    aiye automobile tecnitionlata thiyena job ganai. Ona sudusukamui gana vedio ekak karannko ❤

  • @safetrust9225
    @safetrust9225 3 роки тому +3

    thank you brother

  • @DenuwanKumarage
    @DenuwanKumarage 3 роки тому +2

    අය්යෙ France vs Germany Wage,expenses, living quality ගැන පොඩ්ඩක් කියන්න්කො ❤

  • @shakyamaduranga6753
    @shakyamaduranga6753 3 роки тому +1

    Ayya apith balano me video

  • @lahiruprabath6102
    @lahiruprabath6102 3 роки тому +1

    Germany vocational training visa system eka gena video ekak danna ... ❤👌

  • @0g0a0l0a0d0a
    @0g0a0l0a0d0a 3 роки тому

    නියමයි මචන්... පුලුවන් නම් job offer .1ක් ගන්න පුළුවන් paths ගැනත් vedio එකක් කරන්න.. good luck❤️

  • @asiriLK
    @asiriLK 3 роки тому +2

    Great... Really helpful..

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 3 роки тому

    ජර්මනිය ගැන තව විස්තර ටිකක් කියන්න පුලුවන්ද..? Spouse visa, blu card ගැන එහෙම..

  • @nadunhansaka4752
    @nadunhansaka4752 3 роки тому +4

    Germany වල අලුත් skilled immigration act එකක් pass උනා නේද? ඒක නිසා වෙනස් වුන regulations මොනවද?

  • @chamarasadaruwan9361
    @chamarasadaruwan9361 3 роки тому +1

    Aththatama hoda wadak bro 👍👍

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому

      ගොඩක් ස්තුතියී. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @yummycooking4784
    @yummycooking4784 3 роки тому +1

    Mtat enna one aiye et itin degree ekk na godak niti blnwa ne rtkta enna godak kal idn try krnne

  • @navidaha69
    @navidaha69 3 роки тому

    අමල් මල්ලී ගොඩාක් වටින video එකක්. Thank you. මල්ලී එතකොට pawle ayawa ganna kochchara kalayak ඉන්න ඕනද. Blue card එක අරන්.

  • @chamikasamson813
    @chamikasamson813 3 роки тому +3

    can you please do a video on Ausbildung ……

  • @heshanmolligoda1234
    @heshanmolligoda1234 3 роки тому +3

    is it possible to travel to other Schengen countries with Blue card ?

  • @kesharaindrajith7026
    @kesharaindrajith7026 3 роки тому +1

    අයියේ මන් මොරටුව කැම්පස් එකේ NDT කරන්නේ මන් Electronic & telecommunications engineering diploma එකක් කරන්නෙ අපිට work visa එන්න බැරිද ... නැත්තන් අපිට scholarship ගන්න බැරිද

  • @warnikanayomi7148
    @warnikanayomi7148 3 роки тому +1

    Thank you

  • @thusharithrimavithana7111
    @thusharithrimavithana7111 3 роки тому +3

    Really healpful❤️

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому

      ගොඩක් ස්තුතියී. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @shaaanimaroon5184
    @shaaanimaroon5184 3 роки тому +1

    Tourism and hospitality foreign degree ekak Sri Lanka wala Karala thiyewanm germany walata enna puluwn da aiye. Kohomda eke process eka ??Thank you ♥️

  • @chaanuwije1734
    @chaanuwije1734 3 роки тому

    🙏 thank u so much ❤️

  • @yashimalie
    @yashimalie 3 роки тому +2

    Thank you very much for your video. Could you please also tell us, if the blue card visa applicant needs to have A1 or higher proficiency in German? Thank you.

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому +1

      A1 is not needed once you have a job contract. you can directly apply for visa under blue card category.
      ගොඩක් ස්තුතියී. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @yashimalie
      @yashimalie 3 роки тому

      @@europayeapi-education thank you very much. ❤️🙏 Usually the embassy here creates a bit of a fuss over language proficiency when acquiring visa for such purposes. Thus wanted to know. Thank you for your kind response.

  • @sandarusupu1198
    @sandarusupu1198 Рік тому

    මට දැන ගන්න පුලුවන්ද මේකාරනාව. මම හන්ගේරියාවේ ඉන්නේ . මම animal science and fisheries degree / animal husbandry diploma . මම ඔක්කොම කර ගත්තා. නමුත් මගේ degree එකට ජර්මනියේ ගැලපෙනවා කියලා lowyer kiwwa. මම B A එකෙන් work permit එක gahtha. Visa ගත්තා.මට දැන ගන්න පුලුවනද මම blue card appli කරද්දි නැවත සැරයක් anabin.or zab එකෙන් degree එක certify කර ගන්න අවශ්‍යයද ?

  • @bhathiyadissanayake3156
    @bhathiyadissanayake3156 3 роки тому +1

    Do you have any easy way to get an empowerment contract. coz I found it very difficult. During submitting b card asking a job oder number.

  • @paulrajarathne6455
    @paulrajarathne6455 3 роки тому

    Malli German enna church farther kenek help karanna kamathi ,,,,,but language passed wenne oonelu . .exam ganne kohenda? Vibage name mokadda ?

  • @yasirunawoda6557
    @yasirunawoda6557 3 роки тому +1

    Blue card,green card දෙකටම එක්කෙනෙක් ta apply karanne puluwada

  • @hasithajeevana3591
    @hasithajeevana3591 3 роки тому +1

    German wala working visa walata Apply karana widiya kiyanna puluwanda

  • @dulipkumara4237
    @dulipkumara4237 3 роки тому

    Scenegen tourist visa avith contract 1 thiyenavanm (employer) ok nam visa convert karaganna puluvanda

  • @minolidesilva5436
    @minolidesilva5436 2 роки тому +1

    Blue card ganna kenata mehen apply karaddi German language balanne nadda?

  • @sanga_4580
    @sanga_4580 3 роки тому +2

    Germany Master ekak complete karapu kenekta studies iwara una gaman blue card ekak lebenewada

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому +1

      නැහැ, Job seeking visa ලැබෙනවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @amayadevapriya4745
    @amayadevapriya4745 3 роки тому +1

    Care givers la widiyata samahara agents la innawa german yawana aya ehema work permits sponsor kenek innawa nam ganna puluwanda

    • @europayeapi-education
      @europayeapi-education  Рік тому

      Nursing/Caregiver සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම video එකක් ඉදිරියේදී ගේන්නම්. ඔයාලට ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් ජර්මනියේ ඉන්න, ලන්කාවෙන් ආපු Nurse කෙනෙක් හා Midwife කෙනෙක් එක්කම.
      එන්න කැමති අය දැන්ම German භාෂාව හදාරන්න පටන් ගන්න. B1 තියනවා නම් ගොඩක් ලේසි. ඒ රැකියා ලබාදීමට කෙනෙක්ව අපි ඔබ හා සම්බන්ධ කරන්නම්.
      අපට email කරන්න. Info@europayeapi.com

  • @prasannasilva7754
    @prasannasilva7754 3 роки тому

    වැදගත් video එකක්...
    Fine Arts degree තියෙන කට්ටියට Blue card ගන්ඩ පුලුවන්ද ?

  • @AmarasinghaYasiru
    @AmarasinghaYasiru 10 місяців тому

    අම්මො ඔච්චර ලොකු salary එකක් ලංකාවෙ ඉදං ගන්න ඕනිද ඕකට silect වෙන්න 😢

  • @adamshanlabroy714
    @adamshanlabroy714 3 роки тому

    machan can you put a vedio on assylum in germany

  • @arthadesilva6246
    @arthadesilva6246 3 роки тому

    Aiye mn lankawe BCS-PGD(UK) ekak karana gamn inne e exam eka onama rataka idn exam ekata face karanna puluwan. classes sunday witharai thiyenne online. mn germany enna inne mage nanda germany inne, nawathinna kanna bonna awulk na. eth mata enna oni widiya therenne na, mn germany ekata enne mokatada kiyala VISA office eken ahuwama mokakda kiyanne??? mn kiwwoth mn BCS-PGD(UK) mekata enne kiyala VISA office eken ahuwoth lankawe karanna bari ai kiyala mn mokakda denna oni uththare??????????????? Ane uththrayak denna!!!!!!!!!!!!!!!

  • @nadunmatharage5847
    @nadunmatharage5847 3 роки тому +3

    Europe visa apply kraddin api wathkam penwanna onada lankawe.ehm ona nm salli kochra penwanna onada brother???

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому +2

      Study visa / Work visa walata one naha wathkam pennanna, ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @nadunmatharage5847
      @nadunmatharage5847 3 роки тому

      @@europayeapi-education thanks brother. Work permit ekak hoya ganne kohomada kiyannako brother??

  • @amalihewage6202
    @amalihewage6202 3 роки тому

    Mage degree ekata german language eka kala.35 yrs.married.dream ekak tyenawa germany enna..pls could you help me more?

  • @nahuthayawithmathsp6bydils224
    @nahuthayawithmathsp6bydils224 2 роки тому

    Citizens inna kenek haraha germany yata ennapuluvsnda

  • @koka627
    @koka627 3 роки тому

    ayya norway walta blue card ekn purawasibaawaya ganna pulwnda?

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 роки тому +1

    SHENGEN VISA එක ලැබෙනවද Germany යේදී ??

  • @yasithbhagya1282
    @yasithbhagya1282 3 роки тому +1

    Supiri

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому

      ගොඩක් ස්තුතියී. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @wruwan
    @wruwan 2 роки тому

    Construction field eke Job ekak hoyaaganna puluwandha

  • @kasunabenanda2006
    @kasunabenanda2006 3 роки тому

    Job offer එක ගන්නෙ කොහොමද.apply කරාම ලැබෙනවද.අපි හොයා ගන්න ඔනද.පොඩ්ඩක් දැනුවත් කරනවද ඒ ගැන

  • @mrjr7418
    @mrjr7418 3 роки тому

    Mata Animal science 4year degree thiyenwa (english medium)
    1year work experience thiyenwa
    mehe sallary rs 50000
    blue card apply karanna puluwnda

  • @mohamedanas9980
    @mohamedanas9980 3 роки тому +1

    ❤️❤️👌

  • @relaxingnature2342
    @relaxingnature2342 3 роки тому +3

    Accounting feild ekta ganna barida?

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому

      Puluwan, job offer ekak thiyanawa nam. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @youtube4567y
    @youtube4567y 10 місяців тому

    ❤🇱🇰🇪🇺❤❤🙏🙏

  • @pasindumihisara124
    @pasindumihisara124 2 роки тому

    අයියා germany වල dual citizenship දෙනවද

  • @pulasthisingappuli9124
    @pulasthisingappuli9124 3 роки тому +3

    Australia wala wage Germany walath PR occupation list ekk thiyenwda?

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому

      එහෙම ලොකු ලිස්ට් එකක් නැහැ . එ ගැන අපි ඉදිරියෙදි video එකක් කරන්නම්. ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

    • @nadunmatharage5847
      @nadunmatharage5847 3 роки тому

      ඒ PR කියන්නෙ මොකක්ද බං??

    • @cricketlife4481
      @cricketlife4481 3 роки тому

      @@nadunmatharage5847 permenet residents

  • @slflavo1310
    @slflavo1310 3 роки тому

    Green card blue card walata wada kochchara hondada

  • @anupamahansani
    @anupamahansani 3 роки тому +1

    වයස අවුරුදු 33 girl කෙනෙක් ජර්මන් වලට යනවනම් මොනවද සපුරල තියෙන්න ඕන සුදුසුකම් සහ student වීසා යන්න පුලුවන් ද?හරියමට ඒ ගැන විස්තර දැන ගන්නේ කොහොමද?

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому

      අපේ අනිත් බලන්න, එකේ පැහැදිලි කරනවා ඒ ගැන ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @kesharaindrajith7026
      @kesharaindrajith7026 3 роки тому

      33 කියන්නේ ඇන්ටිලා නේද😂😂😂 සොරි සොරි පොඩි විහිලුවක් කලේ අක්කේ👍👍

  • @IsuruWijesinghe
    @IsuruWijesinghe 2 роки тому

    Primary applicantට Blue Card එකක් හම්බුනාම එයාගෙ Dependantට හම්බෙන්නෙ long term Schengen visa / Family re union visa එකක්ද එහෙමත් නැත්නම් PR එකද ?

  • @chamodhdilan4497
    @chamodhdilan4497 3 роки тому +3

    යුරෝපීය⁣ට එන්න ඇවිත් සමාන්‍ය ජොබ් එකක් කරන්නත් dgrees ඔනෙද ???

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому

      නැහැ, මේ කිව්වේ එක විදිහක් ගැන(blue card) , තව ඕන තරම් ක්‍රම ඇති එන්න. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @menikmenik2381
    @menikmenik2381 3 роки тому +3

    සයිබර් සිකුරුටි වගේ ඩ්‍රිග්රියක් තියෙන අයට පුළුවන්ද ජොබ් එකක් ගන්න ..

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому +1

      ඔව් පුලුවන්. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @hasithajeevana3591
    @hasithajeevana3591 3 роки тому

    Can I apply for pharmaceutical working visa

  • @buddimadinal9864
    @buddimadinal9864 3 роки тому

    👍👍👍👍

  • @capital1622
    @capital1622 3 роки тому

    ❤️❤️

  • @bhanukagamage7700
    @bhanukagamage7700 3 роки тому

    Romania innawanam blue card ganna oya kiyapu dewal oneda?

  • @samanthikumari309
    @samanthikumari309 3 роки тому

    Teacher කෙනෙකුට ඉල්ලන්න පුලුවන් ද

  • @sandarekasudarshi776
    @sandarekasudarshi776 3 роки тому

    Blue cards walata IELTS requirements kohomada...?

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi1791 3 роки тому +2

    government job ekak gnanna widiyak nada germaniye

  • @Freedomiseverything12
    @Freedomiseverything12 3 роки тому

    minimum Salary eka wenna ඕනෙ ලංකාවෙ කරන ජොබ් එකේ සැලරියද?

  • @dulipkumara4237
    @dulipkumara4237 3 роки тому

    Reply denna brother

  • @shakyamaduranga6753
    @shakyamaduranga6753 3 роки тому

    art degree Can't apply for a good job?

  • @uchiraperera2371
    @uchiraperera2371 3 роки тому

    අය්යා ලංකාවේ කොහෙද? ❤💚

  • @emoneyworld4094
    @emoneyworld4094 3 роки тому +1

    EU wageda USA

  • @ashirwadinihettiarachchi4056
    @ashirwadinihettiarachchi4056 3 роки тому

    Accounants ලට බැරිද ? වයස බලනවද?

  • @Desilva96
    @Desilva96 3 роки тому +3

    මාස 18 කියන්නේ අවුරුද්දට මාස 9ක් වගේද ගන්නේ ?

    • @europayeapi-education
      @europayeapi-education  3 роки тому +1

      නැහැ, සම්පූර්ණ මාස 18ක්. ඇවුරුදු එක හමාරක් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @Desilva96
      @Desilva96 3 роки тому +1

      @@europayeapi-education මාත් ආසාවෙන් ඉන්නේ ජර්මනියට එන්න

  • @saru6095
    @saru6095 3 роки тому

    Aiya podi help ekak denna

  • @lak_desh
    @lak_desh 2 роки тому

    Credential Verification වලට යුරෝ 29ක් ගෙවන්න ඕනද?

    • @hamelillah7545
      @hamelillah7545 2 роки тому

      29 EURO
      How to register
      ua-cam.com/video/4NQn-3By0mg/v-deo.html

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 3 роки тому +1

    Romania idala puluwan da

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 роки тому +1

      රුමේනියාව හොද නැද්ද? ඇයි රට මාරුකරන්න හේතුව?

  • @dushanindunil500
    @dushanindunil500 3 роки тому

    Lesiy??? ++ 😂😂😂😂😂😂😂

  • @goldenvalleyenglishclass7098
    @goldenvalleyenglishclass7098 3 роки тому +2

    ua-cam.com/channels/BlGZJf58NCdb_xHMkxiCNQ.html
    ඉංග්‍රිසි ඉගන ගන්න ඔයලට ගොඩක් වැදගත් වෙවී මෙ Chanel ඒකත් මුල සිට සරලව පැහැදිලි කරනු ලබයි

  • @ramithathejan1703
    @ramithathejan1703 3 роки тому

    Ayya oyaga wats app namber danna

  • @daughterofthegod
    @daughterofthegod 3 роки тому +1

    👍👍👍

  • @AnuhasKavinda-f1y
    @AnuhasKavinda-f1y Рік тому