Actually i'm studying english literature and IT as a A/L subjects I'm glad about it🤗 so i have chance to get complete my degrees in america right Btw thanks for the information and make sure to reply mam
I think it's actually hard trying USA, with my experience. Went for visa interview for Maharishi International University (MSc) 2 times and got rejected both the times, which is sad. Only one person who had the B2 visa beforehand was passed for that college from the visa interview, from all of us that were applying to that uni.
@@Hacker-rx1vn That's not true at all, they are looking for that you are coming to the US solely to study. And you are capable to pay the tuition fees and other expenses. and you are going return to your home country after your studies. Those are possible if you have wealth in your home country.
@@LifeWithOme - I just visited the US in 2019 and can’t wait to go back - Covid really kills time. I’m just one hour flight away from Miami. Haven’t thought of having a PR or something in the US, I know it’s not that easy either. I just love to visit - that’s all.
අනිවාර්යයෙන්ම omesha nangi man danna hodata adurana kenek. Eya kawadath nihathamani charithayak. Man adare karana. Mamath me channel eka dakke ahamben. Math dan digatama asawen balanawa. Oyage anagatheta jaya nangoooooo!!!
If you work more than 20 years in US embassy in Sri Lanka. You also get a chance to live in US as Permanent Resident 😍that’s how my dad and my family came here🤗 it’s kindda hard process but still someone can try 😊
Gd job.. lt is a very important and usefull video.. also your communication is friendly and kindly.. l approciate your humble qulities... keep it up... ❤️much love it.
However, ඇමෙරිකාව කියන්නේ opportunities ගොඩක් තියෙන රටක්. මං මගේ higher education කලෙත් වෙනත් රටක නමුත් ඇමෙරිකාව තරම් මිනිස්සුන්ට chances දෙන රටක් මං දැකලා නෑ. A land with opportunities කියන්නේ නිකංද නේද 😊. If you are the right person for the job they will always give you a chance 😉. Anyways an informative vlog. Good luck with everything dear 💟
Thank you for your kindness and if possible can you please do a descriptive video for people who are willing to apply for Masters Degree in USA ma'am... Great work and keep it up....
Hi Navodyanga, I can not tell you an exact process because it differs from college to college. Hope these links would help. www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution. www.forbes.com/sites/cartercoudriet/2019/02/11/the-top-50-schools-for-international-students-foreign-enrollment-is-slowing-but-its-not-all-trump/?sh=31fc47886f75 www.edupass.org/paying-for-college/scholarships/databases/ www.usnews.com/best-colleges/rankings/national-universities/most-international www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/ This is for SAT www.collegeboard.org/ The GRE: www.ets.org/gre This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities www.internationalstudent.com/study_usa/way-of-life/working-in-the-usa/
Hi...Omesha ...I'm Amali Kanchana in Mahamaya school.oyata mawa mathakada dear.I'm sooo excited for you.... aththatama sathutui ome. Me vedio eka godak watinawa.thank u very much.oya clearly present karanawa.so wish u all d best...GB u dear....
Hope the below link would help. Good luck with everything. www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution. www.edupass.org/paying-for-college/scholarships/databases/ www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/ This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities This is for SAT www.collegeboard.org/ This is for GRE: www.ets.org/gre
ග්‍රීන් කාර්ඩ් ලොටරි ලින්ක් එක සහ විස්තර dvprogram.state.gov
ප්‍රොසෙස් එක: travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-if-you-are-selected.html
සාමාන්‍යයෙන් lottery එකට ලියාපදිංචි වෙන්න පුලුවන් ඔක්තෝබර් 7 සිට නොවැම්බර් 10 දක්වා. ප්‍රතිපල මැයි මාසයේදී නිකුත් කරනවා. දැන් ඔයාලා මේ ලින්ක් එකට ගියාම එකේ තියෙන්නේ ගිය අවුරුද්දේ ප්‍රතිපල බලන්න. Confirmation number එක ඉල්ලන්නේ ඒක නිසා. ලියාපදිංචි වෙන්න වයස 18ට වඩා වැඩි වෙන්න ඔනේ. ලොටරි එකට ලියාපදින්චි වෙන්න කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔයාව තේරුනොත්, ඔයා වීසා වලට මුදල් ගෙවන්න ඔනේ.
18 වෙන්නෙ නොවැම්බර් වලට යන්න බැරිද 🙄
Mata A/L na green card apply karanna puluwanda
Meka freeda apply krnna puluwan
Actually i'm studying english literature and IT as a A/L subjects
I'm glad about it🤗 so i have chance to get complete my degrees in america right
Btw thanks for the information and make sure to reply mam
අක්කේ මම කටාර් පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් එකේ අවුරුදු 3 ක් වැඩ කරා, ඒ වගේම ඔරිජිනල් සහතික තියෙනවා ? මට ඉංග්‍රීසි,හින්දි, දමිල, මලයාලම් කියන භාෂා හොදින් කතා කරන්න පුළුවන්, වගේම දැනට කුවේට් වල තරු 5 හෝටලයක රැකියාවේ නිරත වෙලා ඉන්නවා ? මම වගේ අයට ඇමරිකාවට එන්ටර් වෙන්න පුළුවන් ද ?
ඇත්තටම ඔයා හොද ගතිගුන තියන කෙනෙක් ...සුව දායක අනාගතයක් පතනවා ....මෙච්චර දෙයක් අපේ රටේ පුස්තකාලකවත් නෑ ....ගොඩාක් ස්තුතියි ...🌷🌷😍
Thank you so much ❤️🙏
@@LifeWithOme ❤️
Akke akkata udawwak karanna baida mata
උගත්කම ලස්සන නිහතමානී බව එ එක්ක්ම මෙවන් වු සැපවත් දිවියක් ගත් කරන අක්කි ඔයා ගැන ගොඩක් සතුටු වෙන්වා
අනේ ගොඩක් පිං අක්කේ ඔයාට.ඔයා මට හීනයක් දුන්නා.ඔයාගේ නිහතමානිත් අනීවරෙන් අගය කරන්න ඔන❤️
ඇමෙරිකාවේ උනත් කිසිම අහංකාරකමක් නැති නිහතමානි පූහු ආටොපනැති සිංහල කතාකරන නියම කාන්තාවක්.අවුරුදු 5- 6ක් මැදපෙරදිග ඉදලා ලංකාවට ඵන අයට පතෝල වැටකොඑ කියලා කියන්ඩවත් බෑ භාෂාව අමතක වෙලා ඒ සෝබනදාන අයට මෙය හොද ආදර්ශයක්. ඇමෙරිකාවේ සිටියත් ඉන්න චාම් විදිහ.හරිම ආසයි සන්තෝෂයි දැනුවත් කලාට. ඉදිරියටම යන්න.
අපේ රටේ කෙනෙක්ට ගොඩ යන්න හදවතින්ම උපදෙස් දෙන ඔබ වැනි අය ගොඩක් වටිනව. Thank you so much අක්ක ❤
01:05 Green card
02:43 Postgraduate
04:34 Student visa
10:13 job visa
11:12 job offer
12:15 citizen කෙනෙක් marry කිරීම
12:59 refugee visa
14:08 දේශපාලන රැකවරණය
Next - $500,000 invest කිරීම
Ane plz job visa walin Yann kohomda ?
@@sagarikadamayanthi9950 degree saha work experience තියෙන්න ඕන.
Akke
Mis, las veglas jem show ekata enne kohomada ?
බුද්දිමත් උනත් උගත් කෙනෙක් උනත් ලස්සනයි උනත් ගොඩක් නිහතමානී කෙනෙක් ඔයා අද තමයි මම ව්ඩ්යො දැක්කේ ඔයාගෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි දුව ඔයට සහොදරී මම මදු කරුනනායක
Awww , Thank you Madhu 🥰🙏❤️, Welcome to my channel.
ගොඩක් ස්තුතියි ..ඔබ පැවසු කරුණු ඇමරිකාවට යන්න බලාන ඉන්න තරුණ තරුණියන්ට ගොඩක් වැදගත්..
Thank you so much ❤️🙏
@@LifeWithOme Apply karnna puluwan Scholarships wala links danna puluwanda? Loku udawwak
@@nipunathalpage5673 hey
යන්න ආසම තැනක් ,ඉක්මනටම එනවා තව විස්තර ඕනේ අක්කේ මේ සම්බන්ධව , ඇමරිකාවේ කෙන්කේ ඉන්නවනම් කොහොමද අපි ඒ අය හරහා යන්නේ , වත්කම් පෙන්නද්දි කොච්චර පෙන්නන්න ඕනේ ද කියලා වගේ දේවල් ගැනත් කියනවද අක්කා
හොදට කරනවා program එක keep doing ❤️
Thank you for this ❤ .... !!
Share this everyday from now 🇱🇰
Keep it up !!!
From *LA*
prilaaa brooo
Oya kiwwa channel eka mekada
❤
Ade pri menna
Ade pri 👍✨️
වැදගත් ලෙස නිහතමානීව මව් රටේ අයට උපදෙස් දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.
Bohoma sthuthi ❤️🙏
Akka peta palaturu wagawal welata aenna bareda wedata
Drama degree ekak thiyena kenekta කොහොමද enna puluwan ?
නිහතමානීව හොදට පැහැදිලි කරලා දෙනවා. තෙරුවන් සරණයි ඔබතුමියට.
ඇත්තටම හොද උපදෙස් ටිකක්.තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාගන්න පුළුවන් අමාරුවෙ වැටෙන්නෙ නැතුව 👍👍
Thank you, Owu mata oyalata kiyala denna one karala thibbeth eka thamayi 😍🙏
අහම්බෙන් හම්බුනේ මේ channel එක අද 😍. ගොඩක් වටිනව මේ දෙවල් share කරන එක.Thank you so much. දිගටම Videos Upload කරන්න. subscribed.😎
Thank you so much ❤️🙏
As an engineering student I was very happy with this essential video. I appreciate you ❤️
හරිම නිහතමානීව වටිනා විස්තර ගොඩක් නිර්ලෝබීව ලබාදෙනවා. ගොඩක් ස්තූතියි ඔබට. මේ කරන මෙහෙයම ඔබේ ජීවිතේ සැමදා සතුටින් තබත්වා!!!❤️❤️❤️
Awww, Thank you 🥰🙏❤️, Welcome to my channel.
Thank you so much for this. Planning on applying for a scholarship to do an MBA and get a work permit from USA. Fingers crossed!!
හරිම නිහතමානීව වටිනා විස්තර ගොඩක් නිර්ලෝබීව ලබාදෙනවා. ගොඩක් ස්තූතියි ඔබට
අද දැක්කේ චැනල් එක... පුරහඳක් වගේ ලස්සන මූනක් හරිම ලස්සනයී ඇස්වහක් කටවහක්නම් වදින්න එපා🙏🙏🙏😍😔
Awww , Thank you 🥰🙏❤️, Welcome to my channel.
First time channel ekta set unee🔥keep it up🔥🔥
Thank you so much 🙏❤️
I think it's actually hard trying USA, with my experience. Went for visa interview for Maharishi International University (MSc) 2 times and got rejected both the times, which is sad. Only one person who had the B2 visa beforehand was passed for that college from the visa interview, from all of us that were applying to that uni.
👍👍
ගොඩක් ස්තූති හීන වලට අත දෙනවට ❤️ ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබ පතනවා !ඔයාලා වගේ අය ගොඩක් දුර්ලභයි අක්කෙ❤️❤️❤️❤️
You are welcome Himesh. And thank you for your lovely comment.😍🙏
@@LifeWithOme ❤
ඔයාගේ නිහතමානි කම ගොඩාක් අගය කරනවා.💞💞.අපේ ලංකාවේ සල්ලි තිබුණත් යන්න බැරි අය ඉන්නවා..ඔයාගේ මේ දුන්නු දැනුමට ගොඩාක් අයට ලොකු උදව්වක් වෙයි අනිවාර්යයෙන්ම..💋💋💋
👍
I like the way US embassy grants the visas, they simply demonstrate that money can’t buy everything but education could.
@@Hacker-rx1vn That's not true at all, they are looking for that you are coming to the US solely to study. And you are capable to pay the tuition fees and other expenses. and you are going return to your home country after your studies. Those are possible if you have wealth in your home country.
Thank you Hara 😍😍
@@LifeWithOme - I just visited the US in 2019 and can’t wait to go back - Covid really kills time. I’m just one hour flight away from Miami. Haven’t thought of having a PR or something in the US, I know it’s not that easy either. I just love to visit - that’s all.
Auntie මම වීඩියෝ එක බැලුවා.ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා.මම ඒවාට හරිම ආසයි.කවද හරි දවසක මමත් ඇමරිකාවට එන්න try කරනවා.අනේ එදාට මට ඔයාගෙ support එක ඕන.මම දැනට 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා මාර/තෙලිජ්ජවිල ජාතික පාසලේ 7 වසරේ ඉගෙනුම ලබනවා.මගේ ගම දෑරංගල.ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි.මම K.H.C.Hashinika.bye byee.See you again.
අහම්බෙන් දැක්කේ මේ channel එක..ලංකාවේ කොල්ලෙක් Amarican වල channel එකක් කරන්වා දැක්කේ PriLa vlogs එක විතරයි ..දැන් පිස්සුවෙන් වගේ බලන්න තවත් එකක්
Awww Thank you 😍😍
Ow math blnwa
Video kata kiyla ekak tiynva . Ekat maru.
අනිවාර්යයෙන්ම omesha nangi man danna hodata adurana kenek. Eya kawadath nihathamani charithayak. Man adare karana. Mamath me channel eka dakke ahamben. Math dan digatama asawen balanawa. Oyage anagatheta jaya nangoooooo!!!
If you work more than 20 years in US embassy in Sri Lanka. You also get a chance to live in US as Permanent Resident 😍that’s how my dad and my family came here🤗 it’s kindda hard process but still someone can try 😊
😍
hello can i speak with you
Thank you soo much akki❤...To teach things like this...stay safe...🇺🇸
Akki, 1st degree එක කරන්න ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙන අයට ඒ ගැන තව විස්තර එක්ක vedio එකක් කරන්නකෝ
බොහොමයක් වටිනවා ඔබගේ video එක ඉදිරියට තවත් විස්තර ලබා දෙන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 💐💐💐💐💐❤❤
Great stuff. Very informative. Keep up the good work!
Wow... Great..අද තමයි Set වුණෙ.⚡👍🏼
Thank you so much ❤️🙏
Akka mata oyage 4n number eka dannako,,,me sambandawa tikak denaganna
Thank you very much for the advice 🥺❤️ I hope to come and stay America
You are welcome and Thank you 🥰🙏❤️, Welcome to my channel. Good luck with everything.
you are the only one who speaks sinhala without posh i am proud of you may lord buddha protects you all thanks
Thanks for the video akka.. I also has plans to go USA to do masters. This video made me more motivated thanks again❤️
Whatever u said it’s true darling
I live in California I’m green card holder thank u so much explain all questions 🙏🙏🙏😘😘
Aww great!!!, You are welcome. And Thank you😍
Ome...Nice Presentation...
Keep going....wish you all the best👍
Thank you for giving this opportunity ❤️
You are welcome ❤️
හරිම සිරියාවන්තයි ලස්සනයි බලන්න ආස හිතෙන චැනල් එකක් අදමයි මම ඔයාගෙ විඩියො දැක්කෙ තෙරුවන් සරණයි 🔥❤️❤️
Thank you so much Nisha ❤️❤️❤️
Harima clear oya pahadili karana vidiya anith de thamai godak aya karanne na akki ohoma videos.good job akki..
ලේසි නෑ.. ඒත් කරන්න පුලුවන්..🥺❤
Thank you..!❤
Thanks so much, ගොඩක් වටින Video එකක්. මාත් ආසයි කවදාහරි US හරි Europe Country එකකට හරි යන්න.
You are welcome ❤️ good luck 👍
Aaa tharinda aiya oya mehe? 🤝😅
@@thechamusvoiceofsrilanka5423 Hi hi 👋 Oyage comment eka dan dakke man awuruddakata passe 😅🤦♂️
වැඩසටහන් ලස්සනට කරනවා.බුදු සරණයි ඔයාල හැමෝටම 💖💖
නින්ද යන් නැති තමට කැරකි කැරකි ඉද්දි දැක්කෙ අක්කගෙ Video එක අක්ක දැක්ක හංද නිකමට බැලුවෙ , හිතුවෙ නෑ ඇමරිකාවට එන්න පුලුවන් විදි ගැන වටිනා කරුණු කියපු Video එකක් කියල. ග්‍රීන් කාඩ් පිහිට තමා ඉතිම් අපිටනම් ඒත් අක්කට Thank you so much❤️ මොකද ලංකාවෙ කෙනෙක් ඔය රට කට ගිහිල්ල අපේ කමත් අමතක කරල වැඩ කරදදි ඔයා අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට. ඉතිම් ඒ වැඩ ඔයාලගෙ life එක පවා දිනෙන් දින දිවුනු වෙනන කියල අපි පාර්ථනා කරනවා🙏. පෙනේද මේ Videos වලටත් Dislike කරපු අය ඉන්නව. මොන විදියකින් හරි ඔහෙ එන්න බලනව බැරිම උනොත් පාරුවක් හදන් හබල් හරි ගාන් සරණාගත වේසෙන් හරි එනවා😁. Good job akka keep it up🌸
හිතුනොත් සුදු අක්ක කෙනෙක්ව කසාද බදිනව🤭
Vedio එක නම් superb. Thankyou අක්කා..😘😍
Thank you so much ❤️
Gd job.. lt is a very important and usefull video.. also your communication is friendly and kindly.. l approciate your humble qulities... keep it up... ❤️much love it.
බොහොම ස්තුති අපිව දැනුවත් කළාට ,,,,💐👍♥️...
මම ඊශ්‍රායල් ඉන්නෙ , මේ රටට ඇවිත් අවුරුදු 7 ක් වෙනවා , caregiver කරන්නෙ, මෙහෙන් ඇමරිකාවට එන්න ක්‍රමයක් තියෙද.
Mokada lankawa epama welada
Thank you so much akkiyo, this video was excited myself..
❤️❤️❤️🤩🤩🤩🙏🙏🙏
Thank You So Much Akka It's Really Helpful You Clarify Ma Many Questions Thanks A Lot Love U 💖💕
That's very important explanation akka... Thank you so much ❤️
Thank you so much 🙂
@@LifeWithOme tour karanda witharak enda innwanam mokadda process eka
Proud of you sis❤️stay safe!
ගොඩක් වටින දෙයක් තේරෙන සින්හලෙන් හොදට කියලා දුන්නා❤️
However, ඇමෙරිකාව කියන්නේ opportunities ගොඩක් තියෙන රටක්. මං මගේ higher education කලෙත් වෙනත් රටක නමුත් ඇමෙරිකාව තරම් මිනිස්සුන්ට chances දෙන රටක් මං දැකලා නෑ. A land with opportunities කියන්නේ නිකංද නේද 😊. If you are the right person for the job they will always give you a chance 😉.
Anyways an informative vlog. Good luck with everything dear 💟
Thank you so much love 🥰😍❤️ 💯✔️ Couldn’t agree more👍🏻
මගේ ලොකු අම්ම USA වල සැමියා ලඟදි නැති වුණා එයා ගාවට යන්න ක්‍රමයක් තියෙනවද අපිට. NVQ Level 04 fitness trainer.
ane after o/l yanna baida money gewala keyannako yanna kamayak
Thanks
Mata u s a wala inna ahe kenak kiuwa vis aka dennam dollars 500k illanawa boruwakda
Nangiyooo ඔයාල තුන් දෙනාටම බුදු සරණයි ! සියලු දෙවි පිහිටයි ! ආදරෙයි ගොඩාක්
Thank you so much akki ❤️❤️❤️🙏🙏🙏
ඉතා නිවැරදිව පැහැදිලි ව කියලා දුන්නට ගොඩක් ස්තුතියි💚 American country My dream 😍
සිංහල අපේ කෙල්ලක්…ආඩමිබරයි
🥰🥰❤️❤️🙏🙏
වෙන අය ඇහුවත් ඔහොම කියන්නේ නෑ කුහක කමට මේ දැනුවත් කිරීම නියමයි 👍 .ජයවේවා අක්කෙ
This programme is very important for us and it enhanced our knowledge...thank you Madam
Very well explained 👍🏾
Thank you...
Valuable presentation.
පැහැදිලි කිරීම ගොඩක් හොඳයි ❤🤗👏
Thank you for sharing Valuable Information. All the best.
Thank you 🙏🏻😍❤️
Thank you for your kindness and if possible can you please do a descriptive video for people who are willing to apply for Masters Degree in USA ma'am... Great work and keep it up....
Hi Navodyanga, I can not tell you an exact process because it differs from college to college. Hope these links would help.
www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution.
www.forbes.com/sites/cartercoudriet/2019/02/11/the-top-50-schools-for-international-students-foreign-enrollment-is-slowing-but-its-not-all-trump/?sh=31fc47886f75
www.edupass.org/paying-for-college/scholarships/databases/
www.usnews.com/best-colleges/rankings/national-universities/most-international
www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us
www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/
This is for SAT www.collegeboard.org/
The GRE: www.ets.org/gre
This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities
www.internationalstudent.com/study_usa/way-of-life/working-in-the-usa/
@@LifeWithOme Thank you so much
Hi...Omesha ...I'm Amali Kanchana in Mahamaya school.oyata mawa mathakada dear.I'm sooo excited for you.... aththatama sathutui ome. Me vedio eka godak watinawa.thank u very much.oya clearly present karanawa.so wish u all d best...GB u dear....
Hello Amali kohomada ? Mata mathakayi hondata. thank you so much ❤️
Looks like you such a talented woman. keep it up..
AWWW, Thank you 😍👍
කතා කරන විදිහට ආස හිතුනා😍❤️.... ඒ නිහමානිකම 😎
Thank you so much ❤️🙏
හොදට තේරුණා අක්කේ හැමදේම, undergraduate අයට USA එන විදිහ පුළුවන් නම් තව ටිකක් පැහැදිලි කරනවද, එන්න ආසයි එත් දන්නේ නෑ කොහොමද කියලා
හරිම ලස්සනට,පැහැදිලිව,නිහතමානී ව කතාකරනව❤️. බොහොම ස්තූතියි මේ ලබාදීපු උපදෙස් වලට🙏❤️. බලාපොරොත්තුවෙන් ම හිටපු වීඩියො එකක්🙏❤️.A/l science කරල හොඳට pass වෙලා ඉන්නෙ,බොහොම ඉක්මනට මෙහෙන් පැනගෙන(😂) ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙනව❤️. Thank you so much for everything & good luck for your future life & career❤️
Hope the below link would help. Good luck with everything.
www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution.
www.edupass.org/paying-for-college/scholarships/databases/
www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us
www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/
This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities
This is for SAT www.collegeboard.org/
This is for GRE: www.ets.org/gre
@@LifeWithOme thank you so much❤️
Thank you akka for your explanation..❤❤❤❤
Thank you so much darling ❤️🙏
Godak hoda vedio ekak akki.me video eka balanna kalinnam hithak thibbe na vena ratakata yanna.eth oya kiyapu dewal walata podi try ekak denna hithuna..bohoms sthuthiy...
One of my dream...😌thank you darling💐😄
You are welcome and Thank you 🥰🙏❤️
Thank you for updating us with vital things....which we willing to know...
You are welcome 😍💗
පැහැදිලි අදහස් දැක්වීමක්...එන්න ගොඩාක් ට්‍රයි කළා...තාම බැරි උණා අක්කා..එන්න තිබුණානම් ගොඩාක් වටිනවාා
අම්මො,කොහොම හරි ඉගෙනගෙන යන්න ඔනෙ වෙන රටකට,මෙ හිගන රට ඉවරයි.Bangaladesh නුත් ණය ගන්නවා.මොඩ නාකි ටිකයි ගොන් හැත්තයි කැව රට,Thank you for Your information❤️🙏🙏
මේවා ඉස්සරහට ඉතුරු වෙන එකක් නෑ කියල තමා මට නම් හිතෙන්නෙ.දැන් මුහුදු තීරයත් විනාස වුනා.මෙහෙ උන් අවුරුදු 2500ක් පැරණි ප්‍රෞඩ ඉතිහාසය අපේ ගගා තමා හිගා කන්නෙ වෙන රටවල් වලින් 💔😪
@@navindarashen ඒකට රජය පලි නෑනේ
Ekanam aththa
Rajaya mewata vaga kiyannama oni rata kana heththa
රෙස්පෙක්ට් බන්
Godak watinawa akka... thank you oyata me dewal share karagaththata... mamath kipa wathawakma oyagen meka requast kara... thank you akka... budu saranai... 🙏🙏🙏🙏
Thank you so much malli ❤️🙏
You are welcome akka... puluwan nam oya free welawata me dewal gana thawa videos tikak karala danna... mamath try karanawa enna... apita eka godak watinawa... bs tc
Sure malli 👍👍👍
Thank you akka...
වැදගත් දෙමවුපියන් ගේ දරුවෙක් ඔයා... බුදු සරණයි
Thank u for sharing these ideas with us 🔥
Hi Binara,You are welcome and Thank you 🥰❤️🙏, Welcome to my channel.
අහම්බෙන් හම්බුනේ වීඩීයෝ එක..හරිම වටිනවා අක්කී...
වටින වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි තෙරුවන් සරණයි!
නියමයි යාලු නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ජය වේවා ඉදිරියටම යන්න තෙරැවන් සරණයි...❤️❤️❤️❤️🇱🇰
Thank you 🙏🙏🙏
Wow superb .... You are so honest and genuine... thaks a lot
I wish to travel usa your guidance is very important
Glad that this helped. Wish you good luck👍
Pls do a blog on investment opportunities in US for sri Lankans who are all ready in US.
Sure will do 👍❤️
Nice Duwa you talk from the bottom of your heart.
නියමයි , ගොඩක් වැදගත් ♥️
😍🙏
මේ වගේ Videos දාන්න සුබ පතන ගමන US වලට product export කරන්න කැමැත්තෙන් ඉන්න අයට Videos Series එකක් දාන්න !"
ඒක US එන්න බැරි අයට life එක improve කරගන්න වැදගත් වේවි $
Hi Hiranya, Thank you for the suggestion. I'll try to do a video about that.
Thank u very much 🧡 for ur lovely advising.. congratz ur life.. be happy..
ඹයා හරි අවංකයි හෙලෝ....god bless 🙏🏼 ඹයා ඇමරිකාවේ මොන State එකේද ?
Thank you 😊❤️ api inne Ohio kiyana state eke Cincinati city eke 🙌
oyath america waladha
කවදම හරි එනව 🥺♥
ඔයාට ගොඩාක් පින්. හොඳින් තේරුම් කරලා දුන්නා.
Nice to see you n hear ur voice after lng time dr... proud of u akki...n thank u very much for ur valuable advisers...stay sfe
Thank you so much ❤️❤️❤️
ලේසි නෑ නමුත් කරන්න පුලුවන් 🔥❤
අනේ අක්කි අර ඇමරිකානු green card තරගය පටන් ගන්නේ කවදද කියලා වීඩියෝ එකක් දාන්නකෝ. දිනය හෙව්වාට හම්බවුනේ නෑ.මන් අක්කි ඒ කියපු විදියට හැම දෙයක්ම ලෑස්ති කරගත්තා.. අක්කාට ස්තුතියි ගොඩාක්. ❤️🔥❤️🔥😙💝
ඔබගේ විස්තර කිරීම් මනරම්. ඔබ කියන තොරුතුරු නිවරදි වේ. ඔබ විසින් කරන මේ සමාජ සත්කාරයට තුති
Thank you so much ❤️🙏
ආඩම්බරයී..
🇱🇰 සිංහල කතා කරන එක ගැනම..
අපේ එවුන් සතියක් කොලඹ ඉදලා ආවත් දිව පැටෙලෙනව..🤣
Thank you so much ❤️🙏
මෙයා දෙරණේ නිවේදිකාවක් විදිහට හිටියා බන්
Pada show na ,niyamai,ape inna hariyata chu karagannawath beri niliyanta, hondai baluwanam bashawa hasuruwana vidiha,
හ්ම්.. සමහරු සිංහල වලට මගුලෙ භාෂාව කියලා බනිනවා..මටත් හම්බවුණා එහෙම ..මම නම් බැන්නා.තමන්ගෙ භාෂාවට ගරහනවට.. භාෂාවක් කියන්නෙ සන්නිවේදනය ට තියෙන්නේ කියලා ඒ අයට තෙරෙන් නෑ.. ඉංග්‍රීසි ලු ලොකෙම පිළිගන්නෙ..එහෙම උනත් තමන්ගේ දෙ නැති කරන්න පුළුවන්ද? .. මෙ අක්කා හොඳ උදාහරණයකි..good luck akka❤️❤️❤️❤️
සිරාවටම ♥️
පැහැදිලියි පිරිසිදුයි පිලිවෙලයි ලස්සනයි සහ නිහතමානී කාන්තාවක්..මන් ලබන මාසේ AL කරන්න ඉන්නේ.මට නම් english ටිකක් පුලුවන්.එන්න බලන්නම් ..❤❤❤❤❤🌹🌹
මමත් ආවේ loterry එකෙන්.. luck එක තමයි.
Awesome 👍 Ow Aniwaryen 🙌🤩
apitath wisthara kiyannako danata mama japan inne
wisthara tikak danaganna pluwan da
job ekak kohomada set karaganne ?
I got selected on lottery what should i do next?
2025ta කලි america student visa අරන් එනව්වමයි😍
Great Video ❤️. හොය හොය හිටපු එකක්..Thanks ❤️
ගොඩක් වටිනව අක්කෙ බොහොම ස්තුතියි ❤️
You are welcome ❤️🙏