Me sir kiyanne sahathika aththa aya katath italy anna epa kiyanne naha eya kiyanne horunta rawatenna epa kiyala mama italy dan 20years wenawa .thank you sir .danuwath kalata
Me kaleta anuwa bohoma hoda pahadili kirimak.horunta ahu wennathiwa prissamata wada karanna hamoma.mewani watin video thulin karana e samaja mehewarata oba thumata bohoma pin.Grazie mille
ඇත්ත සම්පුර් මිනිස්සුන්ට වරදින වෙලාව තමයි,අල්ලනින පුලුවන් හොදම වෙලාව වෙනිනේ.ස්තතියි දැනවත් කිරිමට. 21:31
කියන අය මොනවා කිව්වත් ඔබ කරන මේ වැඩේ නිසා ගොඩක් අයට නොදන්නා වු ගොඩක් දේ දැනගන්න ලැබෙනවා ඔබට ස්තූතියි .
ලංකාවේ අහිසංක මිනිස්සු හූරාගෙන කන ඒජන්සි කාරයෝ ගැන හොඳ පැහැදිලි කිරිමක්
ඔබට ස්තූතියි
මම 2022 එකට දැම්මා. එකට මුලින් Euro 2500 ගත්තා.මාස ගානක් ගියාට පස්සේ එය කිවා ලොයර් කෙනෙක්ට කියලා වැඩ කරගන්න ඕන euro 500 එකට ඕන කියලා. ලොයර්ට euro 500 ක් දුන්නේ නැති නිසා වැඩේ කරගන්න බැරි උනා කිවා.එත් එය අපි දුන්න සල්ලි නැවත අපිට ලබා දුන්නා.
,
ජැහැදිලි කිරිම ඉතාමත්ම වටිනවා ස්තූතියි ඹබට
අනිවාර්යයෙන් සර් මේ කතාව සහතික ඇත්ත මාත් ඉතාලි ඉන්න කෙනෙකුට නාපෝලී හොරෙකුට අහු උනා ලක්ශ එකහමාරක් ගත්ත ආයේ ඒ සල්ලි ලැබුනෙත් නෑ හෙන ගහනව ඕකුන්ට
බොහොම වටිනව මමත් 2022- 1 මසේ ආපු නීතියට කාලයක් දැම්මා රැ 500.000/= ගත්තා ඊට පස්සේ එ ගෑනි no කථ මං ගව ඵ ගැනීමේ itali I'd එකේ copy එකෙක් තියෙනවා කරන දේයක් පරිස්සමට
Oya ගෑනිගෙ id eka photo ewanna පුළුවන්නම් අපිට හොයලා දෙන්න puluwan වෙයිද දන්නේ neh
දැනුවත් කිරීම බොහොම වටිනවා
ඇත්තටම ඔබ තුමාගේ කතාව ශ්‍රී ලාංකික හැමෝටම හුගාක් වැදගත් .අපිටත් තියෙන බය ලක්ෂ 40ක් දීලා අපිව අමාරුවෙ වැටෙයිද කියල තමයි නමුත් මේ මිනිස්සු මුලින්ම ඉල්ලන්නෙ මුදල්නෙ මොනවා කරන්නද හිතාගන්න බැහැ ........
මෙම පැහැදිලි කිරීම ට ස්තුතියි ඔබට ❤
Budusarni
ව්ස්තර ලබා දීම ගැන ගොඩක් ස්තුතියි සර්..
මේ සර් කියන කතාව සහතික ඇත්ත මමත් ඉන්නේ ඉතාලියේ ගොඩක් අය ඇත්ත කියන්නේ නැහැ ඉතින් මේක බලන අය ඒවා ගැන හිතලා වැඩ කරන්න හොරුන්ට අහුවෙන්නේ නැතුව මිනිස්සුන්ට කොච්චර තිබුණත් දුප්පත් කියලා බලන්නෙ නැහැ කියලා එයාලට වැඩක් නැහැ කොහොම හරි සල්ලි ගන්නවා එහෙම කරලා අමාරුවෙ වැටෙන්න එපා සර්ට ගොඩක් පින් අපේ රටේ අයට මේ වෙන ඇත්ත කියලා දීම ගැන theruwan saranini 👍🙏👍🙏👍🙏
Oyata barede Mata udau karanna godak kal tiyana hinayak
Oyata puluwan da mata ithali yanna udau karanna.
Apply karana widiya kiyanna...
අයියෝ සර් ඇත්තම තමයි කතාව.හිනාත් යනව.ලස්සනට කියනව ඒ ටික.
බොහෝ වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට 🙏❤
දැනුවත් කිරීම බොහොම වටිනවා 👍👍
ලක් ජනතාවට කරන විශාල මෙහෙවරක්,,,බොහොම පින්🙏
අනේ අපිත් එහෙම බොරු කියන මනුස්සයෙකුට රැවටුණා සර්. ඒ මනුස්සයා සල්ලි වලින් කොටසක් දීලා අතුරුදහන් උනා 😢
පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතිය ඔබට
ස්තුතියි මොහාන් සර්...මේ දැනුවත් කිරීමට ...🙏🙏🙏
ස්තුතියි පුතේ ඔයාට අනේ අපේ කම හිතන එක අනේ පුතේ මගේ පුතාට එනවිදිහක් කියනවද හරිම සතුටුයි මෙහෙමවත් බොරුකියන්නැති දරුවෝ අඩුයි බුදුසරනයි පුතාට
ඔබ කියනදේ ඇත්ත මගේ පුතාත් ලක්ෂ 13 ක් දීලා සල්ලී ගත්ත එකා හිරේත් හිටියා දෙන්න සල්ලි නැහැ කියනවා ඒකාගේපාස්පෝට්එක තාම උසාවියේ
සම්පූර්ණ ඇත්ත කතාව අපිව දැනුවත් කරාට ඔබට ගොඩක් ස්තුතියි
බොහෝම වැදගත් පැහැදිලිකිරීමක්.බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
Oyata godak pin.godak dewal danagaththa.thank you
ස්තුතියි මහත්තයාට නිවැරදි පැහැදිලි කිරීම සම්බන්ධව
සහතික ඇත්ත , මේ දවස් වල ඇහෙන්නෙ ඔය ටික තමා
ශ්‍රී ලංකාවේ සිටින තරුණයන්ට තරුණියන්ට අමාරුවේ නොවැටී වලේ නොවැටී අතේ තියෙන මුදල් පොතේ දාගෙන ජීවත්වෙන නිවැරදි ක්‍රමය අනුගමනය කරන්න මහාචාර්ය mohan ්සර
😅😅😅😅😅😅😅😅😅😅😅
සහතික ඇත්ත කතාව .
ඔබතුමාට බොහොම ස්තුතියි.හරිම වටින video එකක්.
Me sir kiyanne sahathika aththa aya katath italy anna epa kiyanne naha eya kiyanne horunta rawatenna epa kiyala mama italy dan 20years wenawa .thank you sir .danuwath kalata
පව් අහිංසක ම්නිසුන් ගේ සල්ලි හරිම වැදගත් දෙසනයක් නොදන්නා අයට හොඳ පාඩමක් හරි ව්ස්වාස කෙනෙක් නැහැ බුදු සරණයි ❤ඔබට සර්
ගොඩක් ස්තුතියි ඔබට හොද පැහැදිලි කිරීමක් 🌷
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
සියලු දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා.
අමාරුවෙ වැටෙන්න කලින්...!! ස්තූති ❤
ඇත්තටම ඔව් ඇ ,මමත් ගොඩක් සතුටු වෙනවා මේ වගේ දැනුවත් කරට
ඇත්ත අය්යෙ ඔයා කිව්ව ඔක්කොම ඇහුවා මං මේ දවස් ටිකේම , සල්ලි දෙන්න බයයි ඒත් ඔයා කිව්ව ඔක්කොම ඒ විදියටම කිව්වා,,
Ou sar api piligannawa
@@siriyaweerasingha3351😊😊
ඔබට ගොඩක් පින් මහත්තයො මේ ඇත්ත ඇති හැටියට දැනුවත් කිරිම ගැන
මම හිතවත් ලංකාවේ කෙනෙක් අවුරැදු 20 තිස්සේ ඉන්නවා. එයාට මම සල්ලි දුන්නේ 2017.ඒත් තවම එන්න බැරි උනා. ඒත් මෙි වතාවේ 1000% සුවර් අනිවාර්යයෙන්ම ගන්නවා කිව්ව. ඉතාලි ඉන්න කෙනෙක්ගෙ මාර්ගයෙන් එන්න ලේසිද. කීයක් විතර යනවද. කොච්චර කාලයක් යනවද වීසා වදින්න. ඇත්තටම ඉතාලි ස්පොන්සර් කෙනෙකුට කීයක් දෙන්න ඕනද
12:40
මේ මහත්තයා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇත්ත..මම නිතරම යුරෝපෙට බිස්නස් වලට එන යන කෙනෙක් ලන්කාවේ ඉදන්.මේවා අපේ ලන්කාවේ ගොන් හැත්තට කිව්වම උන් හිතන්නේ අපි ඉරිසියාවට කුහක කමට කියනවා කියලා..අපිට පස්ස පැත්තේ අමාරුවක් නෑ පුලුවන් එකා යුරෝපෙට වරෙල්ලා.හැබැයි යුරෝපෙ ඉන්න ලන්කාවේ උනුත් තනිකර බයිලා ගහන්නේ..ඇත්ත කියන්නේ නෑ යුරෝපෙට ඇවිල්ලා විදින දුක..උන්ට ලැජ්ජයිනේ ඇත්ත කිව්වොත්..අපි යුරෝපෙ ගැන ඇත්ත කිව්වම අපිට කුහකයෝ ගාගෙන එනවා..ඔබතුමා කවුරු මොනවා කීවත් ඔයවගේ වීඩියෝ දිගටම කරන්න..
ඔයා මොනව හරි import කරන කෙනෙක්ද
¹සර් කියන දේවල් ඇත්ත.ලංකාවේ උන් පිලි ගන්න කැමති නැහැ. බොරු කියන්නේ කියල කියනවා .කනගාටුයි ලංකාවේ ඉන්න අපේ අය ගැන. මෙච්චර මුදල් ගන්න අය වැරදි යි. ඔවුන්ට දෙවියන්ගෙන් සමාවක් නැහැ.
😢G.m.mally you are grate person thanks for everything..Jine ayya
Ane sir ඔයා me දැනුවත් කලා ට godk pin බුදු sarni devi පිහිටයි
ගොඩාක් හොද විස්තරයක් මම 2023 මාර්තු මාසෙ ආව එකට අයදුම් කරා දන්නම කෙනෙක් මාර්ගයෙන් සල්ලිත් දීල තීනව ලක්ෂ 4ක් තවම කිසිම කතාවක් නැහැ වැඩේ වෙයිද දන්නෙත් නැහැ
Kohe kenektada salli damme apith 4lak dila balagena inne .march vala
දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තූතියි
Bohoma sthuthi denuwath kalata balapororthu una Video ekak godak watinawa theruwan saranai jp ❤❤
Obe kiyanne aththe. Boru kerela salli ganne kattiye kamethi na ekete ekai viyeru vatila thiyenne obete thanks sir danuvath kerenevate
Sahathika eththa Sir....thanks for the explaing.....
ඇත්ත... ඒත් ඇත්තටම කරන අයත් ඉන්නවා හොරට කරලා සල්ලි වංචා කරන අයත් ඉන්නවා, ඒක විශ්වාසය මත රැඳෙන දෙයක් මෙයා මගෙත් වැඩ කිහිපයක් සල්ලි දීලා හොඳට කර ගත්ත අවස්ථා තියෙනවා ඒක ඉතිං Chance එක සහ ඒ කෙනාව හරියට හඳුනාගෙන කර ගත යුතු විදිහ නේද 🤔🤔🤔🙄🙄🙄🫡🫡🫡???
Me kaleta anuwa bohoma hoda pahadili kirimak.horunta ahu wennathiwa prissamata wada karanna hamoma.mewani watin video thulin karana e samaja mehewarata oba thumata bohoma pin.Grazie mille
Godak pin දැනුවත් karanawata
දැනුවත් කිරිමට ස්තුතියි
Mn mita අවුරුදු 10katakalin rawatuna ...2lk....gatta api godak aya set buna 😂.....salli na අමාරුවෙන් potha gattha israel awa dan 8iwari. ... ❤❤❤❤
vishwasakenekta laxa 30 ho 40 k deela warella. kondak tiyanawanam godama tamai. job apita langata genath denne na.apima tamai set kara ganna oone. paalam yata nida ganne kaalakanni bebaddo wage un. mamath asudaahak deela aawe.matath kiuwa yanna epa sure na kiyala. dan ape paule serama 14 denek italy innawa.😎
sir puluwannum udau karanna.harima amaruwen jewhat wanne.job eka monawa unat kamaknaha.danat t.well hire karanne.podi hotel job karala tiyanawa.f&B course ekak karala tiyanawa.❤
Mamath italy inne ,mage yaluwek enna hadala laksha40k illuwa me 27march sposner ekta ,eya ayadum kra mulata laksha 10k danna kiwwa ithuru ewa visa wadunata passe kiwwa nulla osta ekk aththa mehen eya check kra gaththa,habai salli illapu aya wachana wens kra,visa wadinna issella thawa 20k illuwa yaluwa kiwwa visa wadinnathwa khmda ehema denne kyla ,eya mulin dunna 10illuwa hamathanama horune eka nisa hamoma kalpanwen parissamin 🙏
හැමෝම හොදින් අසන්න තේරුම් ගන්න.නිවැරදි තීරණය ගන්න.buona fortuna a tutti
👍👍👍👍sahathika athta me sir kiyannay 🙏❤️🙏Thanks
👍✝️✝️✝️✝️🙏🙏🙏 jesupihitai sar
සහතික ඇත්ත .ඔබේ පරාර්ථකාමී ආදහස් අපේ රටේ බුද්ධිමත් උන් තේරුම් ගනියි .මෝඩ උන් හොරුන්ට සල්ලි දීලා අමාරුවේ වැටෙයි .
ගොඩක් ස්තුතියි ඔබට සහෝදරයා 🙏
Excellent Task.
Thanks
ස්තූතියි සීයට අනුනවයක්ම ඔයවගෙ
Good advice sir .godak watinawa .🙏
You have giving 100/ per cent Correct. Thank you.
අනිත් එක මිනිස්සු හිතන්නේ ඉතාලිය කියන්නේ සුරන්ගනා ලෝකයක් කියලා මේවට ආවම විදින දුක ජොබ් වල කන කට්ට...පීඩනයමිනිස්සු දන්නෙ මෙහේ ආවම ...ටිකක් එ ගැන දැනුවත් කරන්න...පුලුවන්නම් ...
Great job may God bless you
මහත් කැමතියි
Thank you.god blessing to you.❤❤❤
සර් ලාන්කිකයින් දැනුවත් කිරිම ඉතාම වැදගත් 🙏❤❤
Great Talk ..❤👍
ගොඩාක් ස්තුතියි
පැත්ත ගියත් ඇත්ත කියන එකම ඉතාලි චනල් එක mohan සර
Great sir .good explanation
mr oyata godak pien mama yanna bara dila aurudak una tawama na bs
Good explaining ❤️
ස්තුතියි සර්... අපිත් අහුවෙන්න ගියා ඔය එක්කෙනෙකුට. පෙර පිනකට බේරුණා
ගොඩක් 🙏 ස්තුතියි
Very good explaining. Thanks oyata
Obanam niyama ManawaHitawadeyek. Oyawage Japanayatayawana kapateyot Ennawa. PudumawanchakarayoEnne.
Attatama hoda deyak sr oya kiyanne oyata godak pin
ස්තූති අයියා❤
Godak hoda vidio akak sir ❤
Hoda pahadeli kirimak Thanks 👍
Obatumata BuduSaranai Deviphitai Deergausa Labewa
දෙවියන් වගේ අයත් ඉන්නවා .මගේ යාළුවෙක්ගෙ මුලු පවුලම ඉන්නෙ ඉතාලියේ මොන්සාවල එයාලා නිහඬ සේවයක් කරනවා ලංකාවට .බුද්ධ සාසනයට වගේම ඉගෙන ගන්න .බබාලා හමිබවෙන අම්මාවරුන්ට.මෙි පාර වි්සාඑකට එයාලම හිතලා මාව දැම්මා අපේ පවුලට කරන උදව්වක් විදියට .ඉතින් නිල්මිණි ඔයාලට කරන පින් වලට නිවන අත ළගයි.සියලුම දෙවියන් ඔයාලව ආරක්ෂා කර ගනිත්වා
Hi
අනේ මාවත් ගන්න බැරිද
මම අවුරුදු 8 ඉදන් යන්න දගලනවා. තවම බැරි උනා. දැනට ලක්ෂ 8 ඉවර වෙලා තියේන්නේ
එච්චරකල් try කරපු එකේ ජර්මන් ඉගෙනගෙන ausbildung එකකට try කරානම් හරිනෙ italy වලට වඩා පඩිත් වැඩීනෙ වියදම යන්නෙත් පොඩි ගානක්.
@@Umashasachinthanidetails please
Sir ethali translete lipi sakasanna keyak yanawada e sadaha uwamana lipi monada
මම වසර 35 ඉතාලියේ නමූත් මම ආව කාලෙ වගෙ නෙමෙයී ආද ඉතාලියේ තත්වය අද ලක්ෂ 30ක් 40 ක් දිල එන එක අපරාදයක් ආද මෙහෙ ජොබ් නැහැ ඉන්න කන්න බොන්න නැතිව අපේ අය හීගා කනව පාරේ පාලම් යට නිදියනවා ඒත් හරිම දූක්බර දූස් කරයී ලංකාවේ එහෙම ඕන තැනන එලිමහනේ නිදියගත හැකියී ඒත් මෙහෙ සීතලයී අධීක ශිතකාලෙට පාරෙ මැරෙනව මෙහෙට ගෙන්නන තැරව් කාරයෝ බොරු කියල රවට්ටල ගේනව ඉන්න කන්න බොන්න රස්සා දෙනව ඩොකියුමන්ට් හදල දෙනව කියල ආවට පස්සේ උන් ගනුදෙනු අරගන උන්නද මලාද බලන් නැහැ මෙහෙ භාෂාව ඩොකියුමන්ට් හා ඉතාලිකාරයන්ගේ රෙෆරන්ස් නැතිව රස්සා වලට ගන්නැහැ ආපූ ආ ආද දූක්වදීනව ජීවිත නැති කලගත් අයතා ඉන්නවා දේපල උගස්කරල ඇවිත් ඒව සීන්නවෙලා නය ගෙවා ගන්න බැරිව ඔය ලංකාවට ඇවිත් කියන තරම් සූන්දර නැහැ මෙහෙ ජිවීතය එදා වසර 35ට කලින් අද වගේ විදේසකයෝ මහෙට ආවෙ නැහැ රස්සා තිබුන ඒ නැතත් පල්ලි වලින් තුන්වේලම කන්න දෙනව හොදට ඇදුම් පැලදූම් දෙනව ගෙදර ගෙනීයන්නත් කෑම දෙනව රස්සා හොයල දෙනව ඒත් අද එහෙම නැහැ සමහර පල්ලි වල අද දෙනව දවල් කෑම පමනකා ඒකටත් පෝලීමේ ඉන්න ඕන කරිටාස් කාඩ් ඒක හදා ගනාන ඕන ඒත් ඉස්සර වගේ කෑම නැ ඉසාසර ඒ කාලේ කන්න කලීන් වයීන් වීදූරුවේ ඉදල කෑවට පස්සේ පලතුරු යෝගට් චොකලට් එහෙමත් දූන්නා තව චීස් වර්ග ගෙදර ගෙනියන්නත් දුන්න ඒ කාලේ රස්සා තීයෙන මූදල් ඉතිරි කර කර ගන්න පල්ලි වලට ගිහීන් කාලා කෑම බීම ඇදුම් සපත්තු සෙරප්පු පල්වලින් අරන් පාවිච්චි කලා ඒ කාලේ පාරේ වාහනයකට අත දැම්මත් නතර කරල කොහෙද යන්නේ අහල එක්කගන ගියා ඒත් අද එහෙම නැහැ වීදේශිකයීන් දීහා බලන්නේ සැකෙන් කේන්තීයෙන් මොකද අද වීදේශිකයෝ මිලියන් ගනනක් මෙහෙ හොරු බොහොමයක් අද ඉතාලි කාරයන්ටත් රස්සා නැහැ ඒ නිසා උන් තරහයී මහ මග බස් වල දූම්රියේ උන් අපි දීහා බලන්නේ සැකෙන් තරහෙන් කේන්ති යෙන් සමහරු බනිනවා අපේ ලංකාවේ වගේ අපට නිදහසේ යන්න බැහැ ඕකයී අද තත්වෙ බොහෝ යූරොපෙ රටවල මම මෙහෙ ආවට රටවලට ගීහීන් තියෙනව මෙහෙට නය වෙලා එන්න එපා ඒ ලක්ෂ 30 ට මොකක් හරී වීයාපාරයක් ලංකාවේ කරන්න අඩූම තරමේ වැසියො 6 දෙනෙක් හදාගන කිරි වීක්කත් මෙහෙට එනවට වඩා හොදයී මගේ අදහස ඉරිසියාව කීයනව නෙමෙයී එහෙම ආවත් කරන්න තියෙන්නේ මෙහෙ ගෙවල් වල වැඩ පිරිසිදු කරන වලං පිගන් හොදන ඇදුම් හොදන අයන් කරන වැඩ වයසක අයගේ කැත කුණු අතගාගන කරන වැසිකිලි හෝදන වැඩ පිරිමින් ට පවා ඕකයී ඇත්ත 🙏❤️😀
ඉතින් ඇයි ඔයා ලංකාවට එන්නෙ නැත්තෙ...😂 අපරාදෙනෙ ඔහේ ඉන්නෙ
අනිවාර්‍යෙන්ම සහතික ඇත්ත
එහෙම නෑ .හරියට ඉන්න කෙනෙක්ට ටික කාලයක් ගියාම කොහොමත් ගොඩ එන්න පුලුවන් ..පාරවල් වල ඉන්නෙ වැඩ කරන්න ඕන කමක් නැතිව බිබී ඉන්න උන්..නැතුව රස්සාවල් නැතිව පාරට වැටිල ඉන්න උන් නෑ..රස්සාවක් කරන කෙනෙක් පල්ලි වලින් කන්න දෙන කෑම කන්න යන එක බලු වැඩක්..ඒව දෙන්නෙ අසරන අයට..අපේ සමහර උන් කරන්නෙ ගන්න පඩිය පස්ස පැත්තෙ ගහගෙන තුන්වේලම පිනට කන එක..මෙහෙට එන අයගෙන් සියයට 99කට කවදා හෝ ගොඩ එන්න පුලුවන් ..ඉතාලි එන කවුරුත් බාසාව ඉගෙනගෙන ආපු උන් නෑ..හැමෝම හැම දේම කරගන්න ඕනෙ මෙහෙ ආවට පස්සෙ..දැන් ලොකුවට කියවන උනුත් එහෙම තමා.ඉස්සරට වඩා දැන් ගොඩාක් පහසුකම් තියෙනව..හැමෝම ගොඩාක් දැනුවත්..ඒ නිසා එන හැමෝටම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනව!
ඉතාලියට යන අය තේරුමිි ගත යුතු එකම දේ ඉතාලිය අපේ රට නමෙිි එම නිසා බොරු වියදමිි කරල මෝඩ චුත් අර ගෙන තමුන්ගේ වටිනා තරුණ කාලය ගෙවල දැමිිමොත් සේරම විනාශයි . පුලුවන් තරමිි මුදල් උපයල ඉතිරි කරගෙන ස්ථාවරතත්වයක් ඇති කර ගත යුතුයි . නැතිනම් වයස පැන්නට පස්සේ ජෝබිි නැතිව පාලම් යට තමා නිදා ගන්න වෙන්න . තමුන් ගේ දියුණුව තමුන් ලග තියෙන්නේ . " උත්සාහ වන්තයා ජය ගනියි ."
@@s.lpeoplelifet.v😮
Thank you ❤️❤️
මටත් ඔය විදිහටම කෙනක් බොරැ කිව්වා.මම ඇහුවාම ලංකාවේ එයාගෙ ගෙදර අයට සල්ලි දෙන්න පුලුවන්ද කියලා මුලින් බාගයක් දීලා වැඩෙ කරාට පස්සේ ඉතිරි සල්ලි දෙන්න පොරොන්දුව වෙලා ගෙදරට යන්න කියල පස්සේ එයා එකට අකමැතිය වුනා.මට තේරුණ බොරු කරන බව වේලාවට මම එයාට අහුවුනෙ නෑ.සර් කියපු කථාව සහතික ඇත්ත අහුවෙන්න එපා.....
Sar job ekak hoyala dennako. Genu lamayekta arakshwak ethuwa pahasukm ethuwa wed karan inna denata kuwet wala inne gedraka wed karanwa. Ane merteneui me gewal walinu nidahas wela pektari hari . Waga karana govipalawal wala hari kamak nehe. Job thiyenwanm kiyannko. Dala denna ane pills .. sar. 🙏
මහත්තයා සුබ දවසක් ඔබට තෙරුවන් සරනයි මම ඉන්නෙ රුමේනියා වේ පොඩි ජොබ් එකක් කරන්නෙ මම ඩුබායි බහරේන් අවු 08 මම කුක් කෙනෙක් ඉන්දියන් චයිනෙස් ඇරබික්
Great job sir
බොහොම පින් දැනුවත් කරාට සර් බුදු සරණයි .
Me youtube karana kattiya kiyannema italy valata lesiyen enna ba kiyala. Mama dhanna aiyyala 3 dhenekma giya Dan auruddhakata dekakata udadhi. Yanna eka eka krama thiyeava eth vade hariyata karagattha kena katavath kiyanne na MN meyagen karagattha kiyala. Eyala giyapu kramvalin thaman ge kattiyath gannava.
This is a very valuable video, aiya ❤❤❤
Great sir. Thanks
ඔබ තුමාට බොහොම ස්තුතියි දැනුවත් කිරිමට මමත් 2024 sponsor ඒකකට දාන්න දිල තියෙන්නේ තනව එහෙම නිතියක් ඒනවාකියල තියනවද මට කිවෙ දෙසැම්බර් තියනවා කියල පුලුවන්නමි ඒ ගැන මට දැනුවත් කරන්න ස්තුතියි
Thanks sir you are right
Mn italy wla liver transplant ekk krla inne dn inne lankawe me hariyata behethuth na. Aye italy walata enna puluwan kramayak suggest karanna puluwanda.
ස්තුති
Thanks oyata
Aththa kathawak👍
Sri mage kakule hame rogaya tiynewa ekat itali yan pulwand e led ekat bala panewad
Bravissimo,
Cetara Cetara Cetara,
Continua così,
Auguri 💗
Grazie maestro
ඇතිරීමය මල්ලී ඔයා ලංකාවෙ මිනිස්සුන්ව දැනුවත්.කලාට ඔයාට පීයීන්