Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thanks bro 💪👍
Mechine operetor lata illanna puluwanda kiyana sudusukam tiyenawa.aiyye no eka denna puluwanda kata karanna
Eu carde Eka kalen kaleta aluth karanna oneda anith Eka MN enne kansrakshan walata unskilled worker kenek vidihata enne MN .MN lankawe dawase kuliyata mesan wada Karanne campani Ekaka newe .eu carde Eka Ganna mata oppu Karana vidihak na lankawe me rakiyawa mechvhara kalayak Kara kiyala . Anith eka MN patamakawak karalath na me sambansawa . Wena kranayak naddda oppu Karana .horata sahathika hadan awoth aul weida ahawal ayathanayaka Aurudu ganak wada kara kiyla sahathika hadan awoth oheta ohedi Mattu weida
මෙහේ එන්නෙ මෙහේ ඉන්න නෙවේනෙ. ජර්මන්,ෆින්ලන් වගේ රට වල මේසන් බාස්ටත් ඩිග්රීස් තීනව කරන්න. හිමින් එහෙම එකක් ෆලෝ කරන්න
Cyprus blue card ekin berida enna???
HND ekak ekka maintenance engineer kenek widihata yana kenekta mekata apply karanna puluwanda
පුලුවන්
High skills job කියන්නේ machine operater ලට නෙමේ බොරො.. degree holder කෙනෙකුට. එකත් ලංකාවේ නැතුව europ රටක කරලා තියනවනම් වැඩේට ලේසියි. උත්සහා කරලා බලන්න එත් එකේ කියලා තියන ක්රියා පටිපාටිය අරක. ඔක ගන්න බැරි උනත් unskills worker ලට පුරවැසි බාවයට උත්සහා කරන්න පුලුවන්. එතකොට කොමත් ඔය පහසුකම් හම්බෙනවා.
Eu Blue එකට ඇප්ලයි කරන්න පුලුවන් EU රටකින් ගන්න skill worker vocational certificate එකෙන්. ලංකාවෙ degree එකක් එක්ක ආවත් තවත් ලේසීයිතමයි . ඒත් හැමෝටම ඩිග්රී නෑ ඩිග්රිරි තීන අය රොමේනියාව ට්රයි කරන්නෙත් නෑ මචං. පුරවැසිබාවය ගන්න අවුරුදු 5ක ට වඩා ඉන්න වෙනව. 👽
කොහොමද ඔයා කන්ටැක් කරගන්නෙ
❤
Malli mama welda kenek.mata meka karaganna one mata oyage nombare denna..loya kenek kantek kara ganne kohomada...
ඊට කලින් ඔයා කරන්න ඕන දෙයක් තීනව. ඉන්න යුරෝප් රටෙන් පිලිගත් vocational කෝස් එකක් ෆලෝ කරන්න
Machine operator lata puluwanda apply karanna
මේක බෑ. වෙන විදියක් තීනව. පස්සෙ වීඩියෝ එකක් දාන්නම්
👍
Mama kitchen helper enna inne,mata awath puluwan weyida apply karanna.
helper job වලදි බෑ.
For example .මේසන් කෙනෙක් ta වුනත් apply කල හැකිද
ඔයා finland වල මේසන් කෙනෙක් නම් , 2 yers කෝස් එකෙන් පස්සෙ පුලුවන්. අනිත් EU රටවල් ගැන රිසර්ච් එකක් කරල බලන්න.
Dear, Waiter, Barman, kenekta apply karanna puluwanda?
ට්රයිකරමු . මැසේජ් එකක් දාපන්.මම ලින්ක් එක එවන්නම්
Ok, Thanks! Dear, link eka danawada?
Machn mn dn inne romenia mata poland wp tiyanawa awilla mage id eka 2024/07/28 expired wenawa mata may mase last wage fly poland walta fly kroth yanna id eke kayala athida masa 2k tiyana nisa
ප්රස්නයක් වෙන්න විදියක් නෑ වර්ක් පර්මිට් එකකට ෆ්ලයි කරන නිසා. ඇග්රීමන්ට්,වර්ක්පර්මිට් ප්රිරින්ට් කරා ගෙනියන්න. චෙක් උනෝතින් පෙන්වන්න. රැන්ඩම් චෙක් වෙන්නෙ. හැම කෙනාම නෙවෙයි
@@theimmigrantEU ela thnx
Oya contact number eka danna puluwanda
Bro id eka expire vela release eke masa 3 id eka renew karahakid
කලින් වීඩියො එකකින් නම්බරේ අරගෙන කෝල් එකක් දීපන් මට
Malli mata kiyanna oheta godak watinne ohe bhashawada englishda.
mehe language eka
English මෙහේට ලොකුවට වැඩක් නෑ
මට Eu blue card එක්ක ගන්න ලොයර් කෙනෙක් සම්බන්ධ කරගන්නේ කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද
මම construction works කරන්නේ මට eu blue card එකට යන්න පූළුවන්ද
බෑ නේ
මට ලොයර් කෙනෙක් සම්බන්ධ කරගන්නේ කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද
Call
මට නම්බර් එක දානවද
Number in the description
Bro 0yage no denako
Ehenne ne bn hariyata sound madi vedio eke..😒
L R අන්බැලන්ස් සීන් එකක් නම් තීනෝ.
Thx bro Oyawa cintact kragamna puluwandaThx
කෝල් එකක් ගනින් බං
Oyawa contact kara gnnne kohamda
@@theimmigrantEU contact number eka nedda
Viedo description වල ඇති
Number eka danna puluwan da
මිනිස්සු අසරණ කරන්න එපා දැන් කොයි රටේත් ඉන්න අමාරුවයි ඉන්න රටේ හොදින් රැකියා කරගෙන ඉදපල්ලා මේ වගේ උන් කියන්නේ බොරු හසු වෙන්න එපා
🤣🤣🤣🤣 යුරෝප් වලට ඇවිල්ල කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙන උදේ රස්සාවට ගිහින් හවසට කාමරේට ඇවිත් අවුරුදු දෙකෙන් ලංකාවට දුවන්න බලං ඉන්න නාකි මෝඩ ගොබ්බ පඩංගු වලට නෙවෙයි මිතුර මා ආමන්ත්රනය කරන්නෙ..... ස්තූතීයි. ඊලග වීඩියෝ එක අනිවා බලන්න. ඒක ඔයාට දාන්නෙ උපුල් මාමෙ. 💙
මල්ලි මට ඔයාගේ නම්බරේ දෙන්න.කොහොමද කරගනනෙ
Mu.. danna keisey dayyak nah.
ඔවු. නිහාල් මහත්තයගෙ වගේ මගේ තට්ටෙ පෑදිල නෑ නෙ තවම. 🙂🙂💙💙
පනින රිලව්ට ඉනිමං දෙන්න එපා.එන්න ඉන්න කොල්ලන්ට කෙල වෙන්නේ
malli number eka dandako
Bro.පුලුවන් ඔයාගේ නම්බරේ එවන්න
කලින් වීඩියෝ වල ඇති
Nmmv
All fart no shitt
Oyage number eka ewnna brother
Check description
Good work malli mata oyage number aka dannakoo
discreption
Thanks bro 💪👍
Mechine operetor lata illanna puluwanda kiyana sudusukam tiyenawa.aiyye no eka denna puluwanda kata karanna
Eu carde Eka kalen kaleta aluth karanna oneda anith Eka MN enne kansrakshan walata unskilled worker kenek vidihata enne MN .MN lankawe dawase kuliyata mesan wada Karanne campani Ekaka newe .eu carde Eka Ganna mata oppu Karana vidihak na lankawe me rakiyawa mechvhara kalayak Kara kiyala . Anith eka MN patamakawak karalath na me sambansawa . Wena kranayak naddda oppu Karana .horata sahathika hadan awoth aul weida ahawal ayathanayaka Aurudu ganak wada kara kiyla sahathika hadan awoth oheta ohedi Mattu weida
මෙහේ එන්නෙ මෙහේ ඉන්න නෙවේනෙ. ජර්මන්,ෆින්ලන් වගේ රට වල මේසන් බාස්ටත් ඩිග්රීස් තීනව කරන්න. හිමින් එහෙම එකක් ෆලෝ කරන්න
Cyprus blue card ekin berida enna???
HND ekak ekka maintenance engineer kenek widihata yana kenekta mekata apply karanna puluwanda
පුලුවන්
High skills job කියන්නේ machine operater ලට නෙමේ බොරො.. degree holder කෙනෙකුට. එකත් ලංකාවේ නැතුව europ රටක කරලා තියනවනම් වැඩේට ලේසියි. උත්සහා කරලා බලන්න එත් එකේ කියලා තියන ක්රියා පටිපාටිය අරක. ඔක ගන්න බැරි උනත් unskills worker ලට පුරවැසි බාවයට උත්සහා කරන්න පුලුවන්. එතකොට කොමත් ඔය පහසුකම් හම්බෙනවා.
Eu Blue එකට ඇප්ලයි කරන්න පුලුවන් EU රටකින් ගන්න skill worker vocational certificate එකෙන්. ලංකාවෙ degree එකක් එක්ක ආවත් තවත් ලේසීයිතමයි . ඒත් හැමෝටම ඩිග්රී නෑ ඩිග්රිරි තීන අය රොමේනියාව ට්රයි කරන්නෙත් නෑ මචං.
පුරවැසිබාවය ගන්න අවුරුදු 5ක ට වඩා ඉන්න වෙනව. 👽
කොහොමද ඔයා කන්ටැක් කරගන්නෙ
❤
Malli mama welda kenek.mata meka karaganna one mata oyage nombare denna..loya kenek kantek kara ganne kohomada...
ඊට කලින් ඔයා කරන්න ඕන දෙයක් තීනව. ඉන්න යුරෝප් රටෙන් පිලිගත් vocational කෝස් එකක් ෆලෝ කරන්න
Machine operator lata puluwanda apply karanna
මේක බෑ. වෙන විදියක් තීනව. පස්සෙ වීඩියෝ එකක් දාන්නම්
👍
Mama kitchen helper enna inne,mata awath puluwan weyida apply karanna.
helper job වලදි බෑ.
For example .මේසන් කෙනෙක් ta වුනත් apply කල හැකිද
ඔයා finland වල මේසන් කෙනෙක් නම් , 2 yers කෝස් එකෙන් පස්සෙ පුලුවන්. අනිත් EU රටවල් ගැන රිසර්ච් එකක් කරල බලන්න.
Dear,
Waiter, Barman, kenekta apply karanna puluwanda?
ට්රයිකරමු . මැසේජ් එකක් දාපන්.මම ලින්ක් එක එවන්නම්
Ok, Thanks! Dear, link eka danawada?
Machn mn dn inne romenia mata poland wp tiyanawa awilla mage id eka 2024/07/28 expired wenawa mata may mase last wage fly poland walta fly kroth yanna id eke kayala athida masa 2k tiyana nisa
ප්රස්නයක් වෙන්න විදියක් නෑ වර්ක් පර්මිට් එකකට ෆ්ලයි කරන නිසා. ඇග්රීමන්ට්,වර්ක්පර්මිට් ප්රිරින්ට් කරා ගෙනියන්න. චෙක් උනෝතින් පෙන්වන්න. රැන්ඩම් චෙක් වෙන්නෙ. හැම කෙනාම නෙවෙයි
@@theimmigrantEU ela thnx
Oya contact number eka danna puluwanda
Bro id eka expire vela release eke masa 3 id eka renew karahakid
කලින් වීඩියො එකකින් නම්බරේ අරගෙන කෝල් එකක් දීපන් මට
Malli mata kiyanna oheta godak watinne ohe bhashawada englishda.
mehe language eka
English මෙහේට ලොකුවට වැඩක් නෑ
මට Eu blue card එක්ක ගන්න ලොයර් කෙනෙක් සම්බන්ධ කරගන්නේ කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද
මම construction works කරන්නේ මට eu blue card එකට යන්න පූළුවන්ද
බෑ නේ
මට ලොයර් කෙනෙක් සම්බන්ධ කරගන්නේ කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද
Call
මට නම්බර් එක දානවද
Number in the description
Bro 0yage no denako
Ehenne ne bn hariyata sound madi vedio eke..😒
L R අන්බැලන්ස් සීන් එකක් නම් තීනෝ.
Thx bro
Oyawa cintact kragamna puluwanda
Thx