Clean Sri Lanka එකට හාලුයි පොලුයි වඳුරොයි ඔක්කොම යට වුණා | Siwwenimanaya | Neth News

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 48

  • @cjtwist
    @cjtwist 13 днів тому +6

    අපි අපේ රට හදන්න සියලු දෙනාම අවංකව එකතු වෙමු 🇱🇰🇱🇰🇱🇰✌️

  • @dineshfdoo
    @dineshfdoo 9 днів тому +1

    ඉරාජ්ට ඇත්තටම බොහොම පින් 😂😂
    මොකද මිලින්දල වගේ උන්වහන්සේ අපි මේ වගේ තැන්වල දැක්කනම් අපි හිතන්නේ උන් හෙන පොරවල් කියලා.
    මූව එළියට දාලා පෙන්නපු නිසා තමයි ඇත්තටම මුං ගැන අපි හරියට දන්නේ,
    භාෂණයේ නිදහස් ඇත්තටම අවශ්‍යය මොකටද කියලා තේරෙන්නේ දැන් තමයි මේ වගේ අය එලියට ඇවිල්ලා කතා කළේ නැත්නම් 😮 ඊරාජ්ලගේ මුන්ගේ ලහිරුලාගේ ඇතුලේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා ඇත්තටම අපි දන්නේ නෑ

  • @chamithlasantha6186
    @chamithlasantha6186 7 днів тому

    විපාෂයේ උනත් නියම විග්‍රහයක් කරන්න පුළුවන් කොන්දක් ඇති මහත්මයෙක් 👍

  • @shonnajohnston113
    @shonnajohnston113 7 днів тому

    14:40 ගෝටා තමයි හොදටම කරේ... ඇත්ත තමයි...😌

  • @MalshanParis-n6g
    @MalshanParis-n6g 13 днів тому +1

    Green Sri Lanka is the best name for clean Sri Lanka

  • @VimalaYapa
    @VimalaYapa 13 днів тому +1

    හරිම වටිනා කතාබහක් මිලින්ද මල්ලියෝ බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤ from cyprus

  • @IshanMadusanka-galle
    @IshanMadusanka-galle 12 днів тому +1

    ❤❤❤

  • @MohammedSafwan-i3d
    @MohammedSafwan-i3d 13 днів тому +3

    Hi mili jayawewa ❤❤❤

  • @hanannaggar4555
    @hanannaggar4555 12 днів тому

    Ela. Mila. Love you ❤️❤️❤️👍👍🙏🙏

  • @Inoka_Sudarshani_1980
    @Inoka_Sudarshani_1980 7 днів тому

    රට හදන්න ඕන,ඊට කලින් මිනිස්සුන්ගෙන් ඔලු හදන්න
    ඒකට හේතුව මිනිස්සු ඹලු දූෂිතයි,
    හැමතැනම කෙලගහනව
    යනගමන් කුණුටික පාරට ඇලට දොලට දානව
    පුද්ගලික බස්රථවල තත්ත්වය අන්තිමයි,
    බස්එකෙන් බහිනකොට හිසරදේ,
    පාදේශීය සභාකටයුතුත් අන්තිමයි මේව හදන්න
    පාසලෙන් පටන්ගන්න

  • @nelu114
    @nelu114 13 днів тому +5

    ඒක යට වුනේ ජඩ මාධ්‍යට ඕන වුනා clean sri lanka චොර කරන්න. ඒක නිසා දිනපතා අර අතිශයෝක්තියෙන් වාර්තා කරපු රිලා, අලි ප්‍රශ්න අමතක කරල Clean Sri Lanka එකට ගහන්න පටන් ගත්ත. සරල සිද්ධිය ඕකයි.
    🙄

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 14 днів тому

    Clan sri lanka පටන් ගත්තේ
    පසුගිය කාලයයේ
    මුලින් ම senior citizen's ගිනුමේ පොලියට කෙලල
    මේ ආන්ඩුව තවතවත් කෙලියා
    Over and abve tax
    නුදුරු අනාග යේදි system එකේ නොමැති දේ දේ ථ්
    Eradicate වෙයි
    Further may get sublimated

  • @shanepereraedu
    @shanepereraedu 13 днів тому +3

    රාජපක්ෂලගෙ පඟර නැට්ටන්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ. උන් මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි මාධ්‍ය සාකච්ඡා තියල ක්‍රෝටන් කොල අතු කාපන් කියල කිව්ව. මිනිස්සු පෝලිම් වල මැරුන. දැන් හාල් පොල් ගැන කතා කරනව. ඊයා ඕයි 😂

    • @ليليا-و6ص
      @ليليا-و6ص 13 днів тому +1

      රාජපක්ෂගේ ඉන්න කාලේ කොහෙද බන් මිනිස්සු දුක් වින්දේ හොදට කන්න බොන්න බඩු මිල අඩුවට තිබුණා රටේ නිදහස තිබුණා

    • @Aristosmixail
      @Aristosmixail 13 днів тому

      Mun genawe Rilaw kannada,neddakin

    • @tharindu6242
      @tharindu6242 13 днів тому

      Yako croten kanna kouwe thope yahapalne neh jeppo ekka nidi waduna😂😂

    • @sepalikasamaraveera6361
      @sepalikasamaraveera6361 13 днів тому +2

      ක්‍රෝටන් කොළ කන්න කිව්වෙ රාජපක්ෂ ආණ්ඩුවෙන් නෙමෙයි.යහපාලනය ආණ්ඩුවෙන්.දෙයක් හරියට දැනගෙන කතා කරන්න.

    • @SankalpaniPerera-l8p
      @SankalpaniPerera-l8p 12 днів тому

      ක්‍රෝටන් කොල කන්න කිව්වේ යහපාලන ආණ්ඩුව කාලේ. නොදන්නාකම තමයි පච විශ්වාස කරන්න පොලඹවන්නේ

  • @Ranilpredident
    @Ranilpredident 13 днів тому

    Mili😂❤

  • @Ran-v5l
    @Ran-v5l 13 днів тому +2

    Pale pale yana thopi nithiya system gane katha karanawa aka ratak nithi dakak thibuna system aka wal wadila thibuna ona akakta ona dayak karana duna thopilata viruda katha koloth usana system akak thibuna thopilata varduna polu usan awith ARAGALA karuwanta nalana patan gatha janethawa kupitha kerala ilan kawa.janathawa thopila Clean kerala dama . Daki panahata basuwa balayata ana no chance chitha iraj samaga dan thata baba pakshekayanta moda chune danawa 😂😂

  • @pradeepkumaraperera7337
    @pradeepkumaraperera7337 14 днів тому +2

    අපේ දැන් තිබෙන නරක ආකල්ප අනිවාර්යයෙන්ම වෙනස් කල යුතුයි ...විපක්ෂයේ තිබෙන බොරුව සමාජ ගත කිරිමේ ආකල්ප වෙනස් විය යුතුය , මිලින්දත්, ඉරාජ් එක්ක කරන්නේත් ඔය දේම තමයි කරන්නේ

    • @Aristosmixail
      @Aristosmixail 13 днів тому +1

      Kebara kotata,kottahachcgita, hadunata,Nalindata,Bimalta,Wijithata kiyapan pacha Nokia inna kiyala oya kiyana Akalpa wenas karanna.

    • @kasunrandheera9541
      @kasunrandheera9541 12 днів тому

      බොරු සමාජගත කලේ ජෙප්පො නෙ බං😂😂😂

  • @milindarajapaksha
    @milindarajapaksha 13 днів тому

    😊

  • @ruwanthicosta2237
    @ruwanthicosta2237 12 днів тому +1

    මිලින්ද කියන කෙනා නේද ලෝක ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුව කෙනෙක් නේද😂😂😂😂😂😂නේද 😂😂😂😂😂😂😂😂😂

  • @ashan2000
    @ashan2000 13 днів тому +5

    ඩස්පි මිලින්දයා😂. රට කාලා ඉවරවෙලා දැන් එනවා අස්සද්දන්න.

  • @sriyaniekanayake877
    @sriyaniekanayake877 11 днів тому

    Penna bari ekek thamayi milinda

  • @dumithranga6019
    @dumithranga6019 13 днів тому +1

    Ane paduwe hitapan ban😂😂😂muna huththek mu

  • @BuddikaLesas
    @BuddikaLesas 12 днів тому

    Awanka baiyya mili adarei aa

  • @SmilingGoldenDoodle-ee5xn
    @SmilingGoldenDoodle-ee5xn 14 днів тому +1

    Mokkuda bn thopi😂😂😂bai pinnayo jarawa kaala dan nikn inna ba neda.mada gahanne nathuwa paduwe hitpnk bn tikak gon athal nodi

    • @kasunrandheera9541
      @kasunrandheera9541 12 днів тому

      ජෙප්පො වගෙ කකුලෙන් අදින්නෙ නැ බං කවුරුත් 😂😂

  • @ashokaranasinghe479
    @ashokaranasinghe479 13 днів тому +1

    මෙතුමගේ කතාව ඉතාම හොඳයි මෙයා ඉන්න ඕනි.ඔතන නෙමෙයි මාලිමාවෙ වැඩ පිළිවෙල තුලයි

    • @clintsanjayahettiarachchi8144
      @clintsanjayahettiarachchi8144 13 днів тому

      😅😅😅

    • @SankalpaniPerera-l8p
      @SankalpaniPerera-l8p 12 днів тому

      මොකක්ද එයාලගේ වැඩ පිළිවෙල

    • @ashokaranasinghe479
      @ashokaranasinghe479 12 днів тому

      @@SankalpaniPerera-l8p සොරකම,වංචාව,දූෂණය ,පිටු දැකීම,රටේ නීතිය යුක්තිය ඉටුකරමින් සාදාරණ සමාජයක් බිහිකිරීම .

  • @mudithapriyadarshana9735
    @mudithapriyadarshana9735 12 днів тому

    munta pissu hadila thiyenne bale nathi unama

  • @SVR2928
    @SVR2928 13 днів тому

    Rata kala dan hadana hati kiyanawa.

    • @kasunrandheera9541
      @kasunrandheera9541 12 днів тому

      කැව නම් නඩු දාපන් 😂😂

  • @dimuthu1117
    @dimuthu1117 13 днів тому

    ජෙප්පො නාන්නේ නෑ ගදයි උන්ව clean කරන්න ඕනේ ඉස්සෙල්ලම

  • @cjtwist
    @cjtwist 13 днів тому +1

    අපි අපේ රට හදන්න සියලු දෙනාම අවංකව එකතු වෙමු 🇱🇰🇱🇰🇱🇰✌️