Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාධ්‍ය ප්‍රකාශකතුමා, ඔබ කතාකරන ආකාරය තුල රට තුල පවත්නා නිතිමය තත්වයන් සාමාන්‍ය අසන්නන් වන අපිට ඉතාම පැහැදිලියි.ස්තුතියි.
👍
👍👍👍 ආණ්ඩුව ජන්දෙට කලින් වේදිකාවේදි කියපු දේ රටට ජනතාවට ඉටු කරමින් ඇත. 👍👍👍👍👍👍
Sandarsana vetarai mewa
නියම විදියට පැහැදිලි කලා. නියම පොලිස් නිලධාරීයෙක්. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
Kabaya thalagoya Kala ekada 😂😂😂😂😂😂
😂😂😂ඉස්සර හිටිය කෙනා නේද..😂😂😂😂😂@@niroshagamage2965
පැන යනවා තියා එවන්නක් සිතන්නෙවත් නැති එඩිතර හමුදාපතිට මාංචු දානකොට 23 වගන්තිය දැකලා නැහැ...
😢
අනිවාර්යයෙන් ඇත්ත කතාව
සිරාවටම
ඒ සිද්ධිය 100% නීති විරුද්ධයි නේද?
True
ශානි අබේසේකරට ,සරත් ෆොන්සේකාට මාංචු දාලා අරං හියේ පැන යාමේ අවධානම හන්දද?? ඒක නෙමේ.මහින්දගෙ ගොට්ටෙක් ඉන්නවා.ඒකයි.😂😂
අනිවාර්යයෙන්
කියන දේ තෙරුම් ගනින්, යෝශිත මහින්දගේ පුතා, දුවන පොරක් නොවෙයි, සද්දේ දැම්මොත් තමා මාන්චු දාන්නේ,
හරියටම හරි 💯💯💯💯💯✅ 🫣😭😩😫🤔🤔🤔🤔🤔🤔🤔
සරත්පොන්සේකා සද්දේ දැම්මද @@tissasamarasinghe2627
අන්න එකයි.. රාජපක්ෂ බිතිකාවක් මුන්ට තියෙන්නේ.. මාන්චු දාන්න බයයි 😅
මාධ්‍ය පොලිස් ප්‍රකාශක මාතාට බොහොම ස්තූතියි පැහැදිලිව උත්තර දෙනවට තෙරුවන් සරණයි
මගේ මතය අත්අඩංගුවට ගන්න ගිය නිලධාරින්ගෙන් කෙනෙක් රාජපක්ෂ වහලෙක් අනිවාර්යෙන්ම ඉන්න ඇති...
Ow bun.. dakke nadda ara van ekata naggapu pus uura? Aadaren hinaa wewee.. uu thamai mainage lolla
කොන්ද ඇති එකෙක් ඉදල නැහැ.
Ekagai
මෝඩ හරකෙක්, එක් එක් කෙනාගේ හිතෙ තියෙන දේවල් කරන්න බෑ අත්අඩංගුවට ගද්දි, අනික අවම බලේ පාවිච්චි කරලා තියෙන්නේ, පැනලා යන්න උත්සහ කරන්නේ නැත්තන් මාංචු දාන්න අවශ්‍යතාවයක් නැ, ඔයාලේ හිතේ තියෙන දේවල් කරන්න ශ්‍රී ලංකාවේ පොලිසියවත්, නීතිය රකින කිසිදු ආයතනයක් බැදිලා නෑ, ඒ නිසා හිතෙන හිතෙන දේවල් කමෙන්ට්වලින් කියන්නේ නැතුව, නීතිය මොකද්ද කියන එක හොදට කියවලා දැනගන්න, ඒක ඉදිරි පරම්පාරවටත් හොදයි, ඉස්සර කියෙව්වා හොරු අත්අඩංගුවට ගන්නේ නැ කියලා, දැන් අත්අඩංගුවට ගන්න විදිහ ගැන කියනවා, මේක පුදුම ලංකාවක් ඕයි🤣🤣
අපි ආණ්ඩුවට චන්දෙ දුනේ හොරු අල්ලන්න.
එච්චර හොරෙක්.. තාත්තා හොරෙක්.. අයියා හොරෙක්. අම්මා හොරෙක්.බාප්පාලා හොරු. වෙලත් මාංචු නොදා. A. C.. වෑන් එකේ ගෙනිච්චේ ඇයි.. Love ද.
Love da manda
ඇයි උබේ අම්මට හිකුවේ නැද්ද
oya kawadawath waradak karalama nedda podi Hari horakamak nokara rata adareida hithin ahala balanna Mata baninna epa hithanna hode
ඇත්තෙන්ම මේ මහින්දයගේ මුලු පවුලම පට්ට හොරු නේද.
මුන් පරම්පරාවම ඉන්න ඕන පොළව යට හිර ගෙදරකයි.
දුප්පත් ෙහාරැන්ට මාංචු දාම්මට කවදාවත් කිසිම රාජපක්ෂ පල් ෙහා ෙරකුට මාංචු දමන් ෙන් නැත.
ඇත්තටම පොලිස් ප්‍රකාශක නිලධාරී මහතා තමාගේ හැකි පමණින් සිදුවිම් පැහැදිලි කිරීමක් කරන බව පෙනවා.
Ekata issara hitapu aya golu unu hira unu heti.mathak unama.den polisiya🔥
බඩගින්නට කොස් ගෙඩියක් කඩා...ගත් අසරණ අම්මා කෙනෙකුට..නඩු දාලා මාසයක් හිරේ දැම්මා එහෙව් රටක මුන් රටක් බංකොලොත් වෙනකං හොරා කාලා...සැපට ඉන්නව මුන්...ලයිසන් හොරැ කිසිම හිරිකිතයක් නැතිව..ලැජ්ජාවක් නැතිව...ඉන්න හැටි....????
බඩගින්න උනත් හොරකම නම් හොරකම.. පැමිණිල්ලට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න එපැයි පොලිසිය. පැමිණිල්ල දාපු අල්ලගෙන බනිමු.. පොලිසිය වැරදි නෑ..
@visu-e8g මහත්තයෝ පොලීසිය කරපු හෝ උසාවිය කරපු දේ හෝකොස් හොරකම් කරපූ එක හෝගැන නෙමී මං කතාකලේ...පුංචි හොරකම කට උවත් දඩුවම් දෙනරටක..මෙච්චර විශාල හොරකම් කරපු එවුන්ට දඩුවම් නැත්තේ ඇයි කියලයි...????
මගේ වයස අවුරුදු 65 යි. මෙපමණ කලකට 1979/15 දරණ චක්‍ර ලේඛණය අනුව අත්තඩංගුවට ගත්තා දැක්කාමයි. පැහැදිලි කිරීම හොඳයි කබරගොයා තලගොයා න්‍යාය තමයි අවලස්සන..................
පොඩි එකාට විතරයි නිතිය. Pk නීතිය
😂
අපි බලන් ඉන්නව කලබල නොකරන සාමාන්‍ය සැකකරුවන්ටත් ඔබලා ඔයවිදිහටම සලකනවද කියල බලන් ඉන්නව සහ එසේ නොකලොත් ඔබලට විරැද්ධව ජනතාව කතාකරනව කියල මතක තබා ගන්න.නීතිය සැමට සමාන විය යුතුයි.එක එක්කෙනාට වෙනස් ආකාරයට සැලකිය නොහැකියි.
Aniwaryen
අනිවාර්යෙන්
නයිතික කියකිය පොලිසිය රටේ ජනතාවට දෙවිදියකට සලකන බව පැහැදිලිව පේනවා.
බොහොම හොද ස්ක්‍රිප්ට් එකක්.
අපි මහජනතාව බලන් ඉන්නෙ cid එකේ වැඩ ගැන අවධානයෙන්
උඹ මහින්දගේ බත් දඩයක් වෙන්න ඇති උඹ මෙහි අයිඩිය ගැන බලන් ඉන්නේ මොනවා කරන්නද අවුරුදු 1948 ඉඳන් දේශපාලනඥයන් මේ රටේ වැරදි වැඩ කරා බලන් හිටියේ නැද්ද බං
විලංගු අපට,
කවුරු මොනවා කිව්වත් පහත් තනකින් දිය ගලා බසී😢😢😢😊
සුපිරි කොල්ලෙක් ❤❤❤❤පොලිස් මාධ්‍ය ප්‍රකාශක❤❤❤❤
රන්ඡන් රාමනායකට වසන්ත මුදලිට මාංචු දැම්මේ ඒ අය පැනයන්න උත්සාහ කලාද නැත්නම් ඒ අයගේ ඉල්ලිමක් කල නිසාද මේ පොලිසිය තුල මහඡන විස්වාසය පලුදු කරන අයටත් මන්ද ගාමින්ව අල්ලස් ගන්න අයව වහාම ඉක්මනින් සේවයෙන් නෙරපා දැමිය යුතුයි අපිත් දැන් ඔය වගන්තියගැන අවධානයෙන් බලා ඉන්න බව පොලිසිය සහ CID තරයේම දන්නව අතර මින් ඉදිරියට මහඡන උකුසු ඇත් බවත් දැනතයුතු බව තරයේම කියමු “එක රටක එක නීතිය” බව පොලිස් ලාංඡනයට ඇතුල්කල යුතු බව මගේ අදහසයි අලියා ඉවත් කල යතුද යන්න රඡය ට බාර කරමි 🙏❤️
අනෙ මන්ද පුදුම නිතිසරත් ෆොන්සෙකට මොකද කරෙ
අහිංසක කොල්ලෙක් ගත්තනම් මාංචුව ගලවන්නෙ ගුටි බැටත් දීල,මුං මේ බයිල කියනව,
ඔව්ව බයිල ඉතිං අර මයිනගෙ ගොට්ටෙක් ඉන්න ඇති
මෙි බොලද කතා කාටද සරත්පොන්සේක. පවි මෙි බොරැ නොකිය ඉන්නවනමි මිට වඩා හොදයි
උට මාන්චු දාන්න ගිය පොලිස් කාරයගේ කකුල් දෙක ගැහෙනව.. අන්න එකයි😅
යොශිත මහතා.....😂😂😂😂හැමොටම මහතා කියනවනම් හොදයි.... සමාන්යාය මිනිස්සුන්ට එහෙම නෑ.... හැබැයි නීතිය හැමොටම එකයි ලූ...
පොලිසිය බයෙ තමයි විලන්ගු නොදැමිමෙි ඉදිරියෙදි හැම එකාටම ංඔහොම කරපන්
ඒ වුනාට සාමාන්‍ය කෙනෙක්ව අල්ලපු ගමන් කරන්නේ මාංචු දාන එකනේ.. යෝෂිත ව දැක්කම පව් කියලා හිතෙන්නැති පොලිස් නිලදාරින්ට..😂😂
මා දැක්ක හොදම ප්‍රකාශක.ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් සරල විදිහට හැමදේම පැහැදිලි.කරනවා..ඔබතුමාට දීර්ඝායු ලැබේවා
පොලිස් ගිරවො දුගියා නම් එකක් පොහොසතා නම් වෙනස්
අන්න හරි
පැහැදිලි කිරීම තේරුම්ගැනීමේ අවබෝධාත්මක ශක්තිය පිලිබඳව ගැටලුවක් තියෙනවා.
ඒ සිනිදු අත් තුවාල වෙන හින්දා
😂😂😂
Yoshitha Pakaage ath sinidu na bun! Uu miniyak marapu saahaskiayek (Thajudin) 😐
සල්ලි බලය තියෙනවනම් යකඩ වලලු දාන්නෙ නෑ.නෙහ්.
මහින්දගෙ අසුචි කන උන් නිසා මේ ආන්ඩුවට අපි වරද පැටවිය යුතු නැහැ. බලාගෙන ඉමු. පොලීසිය දැන් හැදනවා වගේ👍
මාධ්‍ය ප්‍රකාශ කරන විදිය නොහොම පැහැදිලි තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට 🎉❤🎉
කව්ද දන්නෙ නෑ ඒ පොලිස් නිලදාරියා.? ඒ පොලිස් නිලධාරියා බය උනාද දන්නෙ නෑ මහින්දගෙ පුතා කියල
Definitely
අහින්සක් මිනිස්සුත් ඔයවගේ අරන් පලයල්ල...පොලිසිය තාමත්...හොරුන්ටබයේ මහින්දගේ පව්ල නලවනව...බොරු පච..😂😂😂
පොලිසිය නිවැරදි වෙමින් පවතින බව පෙනේ.
බයයි මාංචු දාන්න.එකයි ඇත්ත.උඹලට කොන්දක් නෑ
ඌ කියන දේ අහලා පාඩුවේ වාහෙනට නගිනවනම් ඇයි බන් ඉතින් මාංචු දාදා දගලන්නේ
කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ය මතක් වුනා😂😂 රාජ්‍යයක දුෂිත අදූෂිත බව එවැනි පොලිස්කාරයො දිහා බැලුවම පේනව,මෙතුමා බොහොම පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරනවා,සුභපැතුම් නීතිගරුක යහපත් පොලීසියක් වෙනුවෙන් ❤
අනේ දුකේ බෑ පොලිස් මාධ්‍ය පැටියා...ඉතා හොද මතකයෙන් ඉතා ඉක්මනටම පිලිතුරු දෙනවා..බුදුසරණයි ...මාධ්‍ය පොලිස් පුතු පැටියට...❤🎉
,පොලිස් මාද්‍ය් තුමාගෙ දෝසයක් නෙමෙයි ඊතලය වීඩියෝස් බලද්දි හැගුනෙ යෝසිත අත් අඩංගුවට ගන්න යන බව දැනුවත් වෙලා මග ඇරල ගියාලු කොහොම කවුරු මොනව කීවත් පොලිසියෙ ඉන්නව තාමත් රාජපක්ෂවරුන්ට කඩේ යන අය
අනිවාර්යෙන් ඒක තමා උනේ තං ඕකා කොහෙද බෙලිඅත්තෙ යන්නේ?
Super අලුත් මාද්‍ය ප්‍රකාශක එල කොල්ලෙක් කොන්ද කෙලින් කතාව දශමෙට
ආයුධ පෙන්නන්න එක්ක ගියා යෑ එහෙම නම් මාන්චු දාන්න තිබුනා බොලාගේ මොළේ තමයි ඇලේ ..
හෙට සවස ගෙදර නාවොත් පූදූම හතෙන් එකක්😢😢😢
නියමයි ශ්‍රී ලංකා පොලිස්, ඔය විදිහට යං,❤❤මේකේ කමෙන්ට් බලපුහාම තවත් දෙයක් කියන්න හිතෙනවා, අංක 01 - මේකේ කමෙන්ට් දාන ගොඩක් වුන් නීතිය මොකද්ද කියලා හරිහැටි දැනුමක් නැති වුන්, අංක 02 - උන් හිතාගෙන ඉන්නේ වුන්ගේ හිතේ තියෙන පලිගැනීම් පොලිසිය කරන්න ඕනි කියලා. අංක 03 - උන් හිතාගෙන ඉන්නේ වැරදිකරුවෙක්ට දඩුවම් දෙන්නේ අධිකරණයෙන් නෙවෙයි පොලිසියෙන් කියලා🤣,ඉතිං මේ වගේ මන්දමානසික පොරවල්වලට කියන්න දෙයක් නැ, නීතිය දන්නේ නැතිනම් මේ වගේ හැලී නොලිය හිටියනම් ඇති. මොකද මේක දකින් පොඩි වුන් හිතන්නේ නීතිය මේක කියලා, මොකක් හරි කමෙන්ට් එකක් දාන්න ඕනි වැදගත් විදිහට, ඒකෙන් ඉදිරි පරම්පාරවට විටින විදිහට, එකෙන් දෙයක් ගන්න පුලුවන් විදිහට, ඉස්සර පොලිසියට බැන්නා වැරදිකාරයෝ අත්අඩංගුවට ගන්නේ නැ කියලා, දැන් බයිනවා අත්අඩංගුවට ගන්න විදිහ ගැන කියලා, පුදුම ලංකාවක් ඕයි මේක🤣🤣
මේවා කාටද කියන්නේ
එක රටක් එක නීතියක් 🎉🎉🎉❤❤
Nice to see a professional Police officer in our police force. Very pleasant and well spoken. What a difference between the police media officers we use to have, and this officer.
සාමාන්‍ය මනුස්සයෙක් ගත්තා නම් කොහොමද දෙන දසවද . නීතිය කාටත් පොදුයි.
මොකට පයින් දෙකක් ගහලා ඇතුලට දාන්නේ
පොලිසිය සහ c.i.D හරියටම ක්රීයා කරයි කියලා අපි බලා සිටිනවා
පල් ෙහා ෙරකුට මහත්තය ගියන් ෙන පිස්සුවටද ?
නඩු අහනවා හැමදාම 😀😀i😀😀
ඔන්න මයින්ද මාතියා අල්ලංයනකොට මාංචු දාන්න ඕනවෙන්නෙනෑ මොකද එයාටපැනල දුවන්න බෑනෙ
😂😂
මම දැක්ක විශිෂ්ටතම පොලිස් මාධ්යප්රකාශක❤🎉
he perfectly explained the situation thank him
හැබැයි මොනවා නැතත් කාලෙකින් හරි විනයානුකූල මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඇවිත් තියෙන්නේ,අහගෙන ඉන්න පුලුවන්,පහුගිය කාලෙ හිටපු පගර නැට්ටෝ කොහොම ද🎉🎉
ඒ වුණාට සර් පොඩි හොරෙක් ඇල්ලුවොත් නං අතටත් මාංචු දානවා කකුල්ටත් මාංචු දානවා. මේගොල්ලන් මේගොල්ලන්ගේ පවුලුත් කාලා ජනතාවත් කාලාම පුළුවන් තරම් හොරාකාපු මිනිස්සු ඒක හරි අසාධාරණයි! මාංචු නොදා අරගෙන ගිය එක අසාධාරණයි
පොඩි මිනිහට එහෙම තමයි බං මොනවා කරන්නද 😢😢😢
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නිවැරදිව පිලිතුරු දෙනවා. සුභ පැතුම්❤.
අපි ඉන්නේ 2025, අපරාදේ වත්තල ඉදලා ඔච්චර පැන්නුවේ, ලැජ්ජයි
වරද කරුවකු උනොත් විතරයි... 😂😂😂😂
නිතිය සමට සමාන විය යුතුයි මිනිසුන් නව රජයෙන් බලාපොරොත්තු වෙන දෙයත් එයයි..
Hariyata karanna ha....da❤❤❤❤❤❤
නීතිය නොදන්න අයට නිවැරදිව පිලිතුරු ලබාදීම ප්‍රශංසනීයයි..
කොළඹ සිට බෙලිඅත්තට පැන ගිහින්නෙ ඒනිසා මාංචු දාන්න එපැයි
.අපි නම් අපක්ෂපාතී මිනිස්සු . කුජීත මාධ්‍යයට ඒකවත් තෙරෙන්නැ
👍👍👍👍
අනිවාර්යෙන් හොරැ බන්ධනාගාර ගත කරන්න ඕන හොර කං කරපුව නැවත ඵ්ව රඡයට බාර දේන්න ඕනි😮😮
අනේ ඔය සුටි එක ගලවලා පල ගෙදර .මුන්ගෙ වාසියට වැඩ 🤔🤔🤔🤔🤔
ඔහොමවත් නොකරොත් යයි ඔයා පාරෙ බැහැල..දවසක් පොලිසිය strike කරානම් හරි.. තේරෙන්න.. මෙහෙම තේරුම් නොකරනම් පොඩ්ඩ මිස් උනත් බහුතරේ පොලිසියට බැන බැනනෙ ඉන්නෙ
Respect sir..
Harima lassanai pahadili karanna widiya
මේ වගන්ති රටේ අනික් අයටත් සලසන්න, ආදරනීය පොලිසිය 😂පුකෙන්ද මුන් දොඩන්නෙ😂😂😂
හොඳ උත්තරක්🎉🎉 තරාතිරම ...." නීතියට"" අදාළ නැහැ .. පත්තර පිරෙන්න විස්තර ඕන නැහැ සමහර මාධ්‍ය කරුවන්ට වඩා ජනයා බුද්ධිමත් ..අද ...😂😢😮
අධෝ මුඛයයි ............. දෙකම එකක්.
එතකොට ජොන්ස්ටන් උසාවි ආවද ඇප දුන්නට
😂😂😂 බබාලා...😂😂😂😂😂😂
Oba thumage karya Itha vishitai🙏
රජයේ සේවකයොත් තවම එයාල ගැන කතා karanne sir, madam, හාමු, baby මහත්තය නාමය සදහන් කරමින්. මින්පසුව හැමෝටම එහෙම ආමන්ත්‍රණය කරන්න හැමෝම මාංචු නොදා ගෙනියන්න. මහ ජනයා සමග එකට වැඩ කරන මේ රජයේ සේවකයන් මනා විනයෙන් යුකතාව අවංකව රාජකාරිය කල යුතුයි. පුද්ගලික කව එය obta, ඔබෙ අනාගත දරුවන්ට da කරන යහපතක්
පල්ලයන් හුට්ටො යන්න සානිව අල්ලපු ගමන් මාන්චු දැම්ම.අනික.දවස් දෙකකට දැම්මෙ එක්කො.දවස්.7.එක්කො 14.යවන්නෙ දෙකකට යැවුව දැක්කමයි
ප්‍රශ්නයකට තියෙන්නෙ විමර්ශන නිලධාරීන් සියල්ලම හිතන්නෙ වැරදි වලට අත්අඩංගුවට ගන්න යන සාමාන්‍ය මිනිස්සු ඔවුනට අවනත නොවී පැනල දුවයි කියලනේ.
රටේම ජනතාවත් බලන් ඉන්නේ අදාල පොලිස් අංශ සහ නීතිපති දෙපාර්තමේන්තූව මේ නඩු වලදි ආයෙත් හැසිරෙන්නේ යහපාලන ආණ්ඩු කාලේ වගෙයි ද කියලා.🤣🤣🤣🤣
❤️❤️❤️❤️
Niyamai Api neethiya anuwa horu allamu..jayawewa
කලින් හිටපු ගිරාපෝතකයට වඩා මෙයා හොදයි වගේ😂
අපි මද්ධ්ය වේදියන්ට යුටුයිබ් චැනල් කරන අයට පොලසියේ CID එකට කියන්නේ මහින්ද ශිරන්ති ගෙදරින් යන්නේ නැත්තේ රාජපක්ෂලා හොරා කාපු මුදල් රත්තරන් බඩු ඔය ගෙදරයි ඇත්තේ මතකද ගොටාඨය එලවනකොට ජනාදිපති මන්දිරේ හොරා කාපු මුදල් ටිටි හම්බ උනා එවට මොකද උනේ කියලා පාලකයෝ මද්ධ්ය වේදියෝ රටට කිව්වේ නැහැ අද වේන තුරු එම නිසා මාලිමාවේ අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ අදිකරන ඇමැති මහින්ද ශිරන්ති ඉන්න ගෙදර හැකි ඉක්මනින් පොලිස් බල්ලෝ් දාලා හරි සොදිසි කරන්න ඔය ගෙදර හොර බඩු මුදල් රත්තරන් කුඩු පවා ඇති එම නිසා ඉක්මනට සොදිසි කරන්න කරුනාකරලා
ලෝකයේ ඕනැම පුද්ගලයෙක් අඩුවට ගැනිමට විලංගු දැමිය යුතුයි. පොලිස් නිතිය වෙනස් වුනේ කවදා ද?
සරත් ෆොන්සේකා මහතාට කරපු අවනිතිය මේ ජීවිතයේ මහින්ද ට සොබා දහමෙන් පෙන්වා දිය යුතුයි.
Your are grater than the previous presenterThanks!!
දැන් නිතිය ක්‍රියාත්මකවිම ඉතාමත් සතුටුදායකයි
මිනිස්සු මේ විදිහට ප්‍රශ්න කිරීම ඉතාමත් හොඳයි.හැම දෙයක ගැනම ප්‍රශ්න කලයුතුයි.උදාහරණ ලෙස එදිනෙදා ජීවිතයෙදි කඩේකට ගියොත් භාණ්ඩ වල quality එක නැති විට, මිල ප්‍රදර්ශනය කර නැති විට, බස් කොන්දොස්තර රුපායල් 2,5 වුනත් ඉතිරිය නොදෙන විට, තමන් යන බස් රථය ඉතාමත් හිමිවූ යන විට......එහෙම demand කිරීම දියුණුවට රුකුලක්..❤
නීතිය හෑල්ලු කරන්න එපා මිනිහෝ.පොඩි මිනිහට එකයි.ලොකු උන්ට බයයි
මහත්තයා ,,,රිමන් කරාම අපටත් ගිහිල්ලා ලෝයර්ස්ලාට රහස් කියන්න පුලුවන් ද,,,,,උත්තරේ අවශ්‍යමයි ...😮😮😮
❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤
🙏💓💓💓💓💓💓
අනර්ග පැහැදිලි කිරිමක්
අහොංසක මිනිසුන්ටත් එහෙමද නැතිනම් ඌට බයටද
හරි හරි කට පැටලෙනකොට අපිට තේරුම් ගන්න පුලුවන්
හොරෙක් කියලා අත් අඩංගුවට ගන්න එකාට තාමත් මහත්තයා මහත්තයා කියන්නෙ මොකද,වෙන චූදියන්නට මහත්තයා නොකියන්නේ මන්ද,මේ වලව්වේ එකෙක් නිසාද,🤣🤣🤣🤣🤣🤣🤣
රජ කුමාරයන්ට මාන්චු දමන්නෙ කව්ද මොකටද..ඇතුලට ගත්ත එලියට දැම්ම. දැන් හරි..
දුර්වල නඩුවක් දාන්න.එතකොට ලේසියෙන්ම ඇප ගන්න පුලුවන්
මාධ්‍ය ප්‍රකාශකතුමා, ඔබ කතාකරන ආකාරය තුල රට තුල පවත්නා නිතිමය තත්වයන් සාමාන්‍ය අසන්නන් වන අපිට ඉතාම පැහැදිලියි.
ස්තුතියි.
👍
👍👍👍 ආණ්ඩුව ජන්දෙට කලින් වේදිකාවේදි කියපු දේ රටට ජනතාවට ඉටු කරමින් ඇත. 👍👍👍👍👍👍
Sandarsana vetarai mewa
නියම විදියට පැහැදිලි කලා. නියම පොලිස් නිලධාරීයෙක්. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
Kabaya thalagoya Kala ekada 😂😂😂😂😂😂
😂😂😂ඉස්සර හිටිය කෙනා නේද..😂😂😂😂😂@@niroshagamage2965
පැන යනවා තියා එවන්නක් සිතන්නෙවත් නැති එඩිතර හමුදාපතිට මාංචු දානකොට 23 වගන්තිය දැකලා නැහැ...
😢
අනිවාර්යයෙන් ඇත්ත කතාව
සිරාවටම
ඒ සිද්ධිය 100% නීති විරුද්ධයි නේද?
True
ශානි අබේසේකරට ,සරත් ෆොන්සේකාට මාංචු දාලා අරං හියේ පැන යාමේ අවධානම හන්දද?? ඒක නෙමේ.මහින්දගෙ ගොට්ටෙක් ඉන්නවා.ඒකයි.😂😂
අනිවාර්යයෙන්
කියන දේ තෙරුම් ගනින්, යෝශිත මහින්දගේ පුතා, දුවන පොරක් නොවෙයි, සද්දේ දැම්මොත් තමා මාන්චු දාන්නේ,
හරියටම හරි 💯💯💯💯💯✅
🫣😭😩😫🤔🤔🤔🤔🤔🤔🤔
සරත්පොන්සේකා සද්දේ දැම්මද @@tissasamarasinghe2627
අන්න එකයි.. රාජපක්ෂ බිතිකාවක් මුන්ට තියෙන්නේ.. මාන්චු දාන්න බයයි 😅
මාධ්‍ය පොලිස් ප්‍රකාශක මාතාට බොහොම ස්තූතියි පැහැදිලිව උත්තර දෙනවට තෙරුවන් සරණයි
මගේ මතය අත්අඩංගුවට ගන්න ගිය නිලධාරින්ගෙන් කෙනෙක් රාජපක්ෂ වහලෙක් අනිවාර්යෙන්ම ඉන්න ඇති...
Ow bun.. dakke nadda ara van ekata naggapu pus uura? Aadaren hinaa wewee.. uu thamai mainage lolla
කොන්ද ඇති එකෙක් ඉදල නැහැ.
Ekagai
මෝඩ හරකෙක්, එක් එක් කෙනාගේ හිතෙ තියෙන දේවල් කරන්න බෑ අත්අඩංගුවට ගද්දි, අනික අවම බලේ පාවිච්චි කරලා තියෙන්නේ, පැනලා යන්න උත්සහ කරන්නේ නැත්තන් මාංචු දාන්න අවශ්‍යතාවයක් නැ, ඔයාලේ හිතේ තියෙන දේවල් කරන්න ශ්‍රී ලංකාවේ පොලිසියවත්, නීතිය රකින කිසිදු ආයතනයක් බැදිලා නෑ, ඒ නිසා හිතෙන හිතෙන දේවල් කමෙන්ට්වලින් කියන්නේ නැතුව, නීතිය මොකද්ද කියන එක හොදට කියවලා දැනගන්න, ඒක ඉදිරි පරම්පාරවටත් හොදයි, ඉස්සර කියෙව්වා හොරු අත්අඩංගුවට ගන්නේ නැ කියලා, දැන් අත්අඩංගුවට ගන්න විදිහ ගැන කියනවා, මේක පුදුම ලංකාවක් ඕයි🤣🤣
අපි ආණ්ඩුවට චන්දෙ දුනේ හොරු අල්ලන්න.
එච්චර හොරෙක්.. තාත්තා හොරෙක්.. අයියා හොරෙක්. අම්මා හොරෙක්.
බාප්පාලා හොරු. වෙලත් මාංචු නොදා. A. C.. වෑන් එකේ ගෙනිච්චේ ඇයි.. Love ද.
Love da manda
ඇයි උබේ අම්මට හිකුවේ නැද්ද
oya kawadawath waradak karalama nedda podi Hari horakamak nokara rata adareida hithin ahala balanna Mata baninna epa hithanna hode
ඇත්තෙන්ම මේ මහින්දයගේ මුලු පවුලම පට්ට හොරු නේද.
මුන් පරම්පරාවම ඉන්න ඕන පොළව යට හිර ගෙදරකයි.
දුප්පත් ෙහාරැන්ට මාංචු දාම්මට කවදාවත් කිසිම රාජපක්ෂ පල් ෙහා ෙරකුට මාංචු දමන් ෙන් නැත.
ඇත්තටම පොලිස් ප්‍රකාශක නිලධාරී මහතා තමාගේ හැකි පමණින් සිදුවිම් පැහැදිලි කිරීමක් කරන බව පෙනවා.
Ekata issara hitapu aya golu unu hira unu heti.mathak unama.den polisiya🔥
බඩගින්නට කොස් ගෙඩියක් කඩා...ගත් අසරණ අම්මා කෙනෙකුට..නඩු දාලා මාසයක්
හිරේ දැම්මා එහෙව් රටක මුන්
රටක් බංකොලොත් වෙනකං හොරා කාලා...සැපට ඉන්නව මුන්...ලයිසන් හොරැ කිසිම හිරි
කිතයක් නැතිව..ලැජ්ජාවක් නැතිව...ඉන්න හැටි....????
බඩගින්න උනත් හොරකම නම් හොරකම.. පැමිණිල්ලට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න එපැයි පොලිසිය. පැමිණිල්ල දාපු අල්ලගෙන බනිමු.. පොලිසිය වැරදි නෑ..
@visu-e8g මහත්තයෝ පොලීසිය කරපු හෝ උසාවිය කරපු දේ හෝ
කොස් හොරකම් කරපූ එක හෝ
ගැන නෙමී මං කතාකලේ...පුංචි
හොරකම කට උවත් දඩුවම් දෙන
රටක..මෙච්චර විශාල හොරකම්
කරපු එවුන්ට දඩුවම් නැත්තේ ඇයි කියලයි...????
මගේ වයස අවුරුදු 65 යි. මෙපමණ කලකට 1979/15 දරණ චක්‍ර ලේඛණය අනුව අත්තඩංගුවට ගත්තා දැක්කාමයි. පැහැදිලි කිරීම හොඳයි කබරගොයා තලගොයා න්‍යාය තමයි අවලස්සන..................
පොඩි එකාට විතරයි නිතිය. Pk නීතිය
😂
අපි බලන් ඉන්නව කලබල නොකරන සාමාන්‍ය සැකකරුවන්ටත් ඔබලා ඔයවිදිහටම සලකනවද කියල බලන් ඉන්නව සහ එසේ නොකලොත් ඔබලට විරැද්ධව ජනතාව කතාකරනව කියල මතක තබා ගන්න.නීතිය සැමට සමාන විය යුතුයි.එක එක්කෙනාට වෙනස් ආකාරයට සැලකිය නොහැකියි.
Aniwaryen
අනිවාර්යෙන්
නයිතික කියකිය පොලිසිය රටේ ජනතාවට දෙවිදියකට සලකන බව පැහැදිලිව පේනවා.
😂
බොහොම හොද ස්ක්‍රිප්ට් එකක්.
අපි මහජනතාව බලන් ඉන්නෙ cid එකේ වැඩ ගැන අවධානයෙන්
උඹ මහින්දගේ බත් දඩයක් වෙන්න ඇති උඹ මෙහි අයිඩිය ගැන බලන් ඉන්නේ මොනවා කරන්නද අවුරුදු 1948 ඉඳන් දේශපාලනඥයන් මේ රටේ වැරදි වැඩ කරා බලන් හිටියේ නැද්ද බං
විලංගු අපට,
කවුරු මොනවා කිව්වත්
පහත් තනකින් දිය ගලා බසී😢😢😢😊
සුපිරි කොල්ලෙක් ❤❤❤❤පොලිස් මාධ්‍ය ප්‍රකාශක❤❤❤❤
රන්ඡන් රාමනායකට වසන්ත මුදලිට මාංචු දැම්මේ ඒ අය පැනයන්න උත්සාහ කලාද නැත්නම් ඒ අයගේ ඉල්ලිමක් කල නිසාද මේ පොලිසිය තුල මහඡන විස්වාසය පලුදු කරන අයටත් මන්ද ගාමින්ව අල්ලස්
ගන්න අයව වහාම ඉක්මනින් සේවයෙන් නෙරපා දැමිය යුතුයි අපිත් දැන් ඔය වගන්තිය
ගැන අවධානයෙන් බලා ඉන්න බව පොලිසිය සහ CID තරයේම දන්නව අතර මින් ඉදිරියට මහඡන උකුසු ඇත් බවත් දැනතයුතු බව තරයේම කියමු “එක රටක එක නීතිය” බව පොලිස් ලාංඡනයට ඇතුල්කල යුතු බව මගේ අදහසයි අලියා ඉවත් කල යතුද යන්න රඡය ට බාර කරමි 🙏❤️
අනෙ මන්ද පුදුම නිති
සරත් ෆොන්සෙකට මොකද කරෙ
අහිංසක කොල්ලෙක් ගත්තනම් මාංචුව ගලවන්නෙ ගුටි බැටත් දීල,මුං මේ බයිල කියනව,
ඔව්ව බයිල ඉතිං අර මයිනගෙ ගොට්ටෙක් ඉන්න ඇති
මෙි බොලද කතා කාටද සරත්පොන්සේක. පවි මෙි බොරැ නොකිය ඉන්නවනමි මිට වඩා හොදයි
උට මාන්චු දාන්න ගිය පොලිස් කාරයගේ කකුල් දෙක ගැහෙනව.. අන්න එකයි😅
යොශිත මහතා.....😂😂😂😂
හැමොටම මහතා කියනවනම් හොදයි.... සමාන්යාය මිනිස්සුන්ට එහෙම නෑ.... හැබැයි නීතිය හැමොටම එකයි ලූ...
පොලිසිය බයෙ තමයි විලන්ගු නොදැමිමෙි ඉදිරියෙදි හැම එකාටම ංඔහොම කරපන්
ඒ වුනාට සාමාන්‍ය කෙනෙක්ව අල්ලපු ගමන් කරන්නේ මාංචු දාන එකනේ.. යෝෂිත ව දැක්කම පව් කියලා හිතෙන්නැති පොලිස් නිලදාරින්ට..😂😂
මා දැක්ක හොදම ප්‍රකාශක.ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් සරල විදිහට හැමදේම පැහැදිලි.කරනවා..ඔබතුමාට දීර්ඝායු ලැබේවා
පොලිස් ගිරවො දුගියා නම් එකක් පොහොසතා නම් වෙනස්
අන්න හරි
පැහැදිලි කිරීම තේරුම්ගැනීමේ අවබෝධාත්මක ශක්තිය පිලිබඳව ගැටලුවක් තියෙනවා.
ඒ සිනිදු අත් තුවාල වෙන හින්දා
😂😂😂
Yoshitha Pakaage ath sinidu na bun! Uu miniyak marapu saahaskiayek (Thajudin) 😐
සල්ලි බලය තියෙනවනම් යකඩ වලලු දාන්නෙ නෑ.නෙහ්.
මහින්දගෙ අසුචි කන උන් නිසා මේ ආන්ඩුවට අපි වරද පැටවිය යුතු නැහැ. බලාගෙන ඉමු. පොලීසිය දැන් හැදනවා වගේ👍
Ekagai
මාධ්‍ය ප්‍රකාශ කරන විදිය නොහොම පැහැදිලි තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට 🎉❤🎉
කව්ද දන්නෙ නෑ ඒ පොලිස් නිලදාරියා.? ඒ පොලිස් නිලධාරියා බය උනාද දන්නෙ නෑ මහින්දගෙ පුතා කියල
Definitely
අහින්සක් මිනිස්සුත් ඔයවගේ අරන් පලයල්ල...පොලිසිය තාමත්...හොරුන්ටබයේ මහින්දගේ පව්ල නලවනව...බොරු පච..😂😂😂
පොලිසිය නිවැරදි වෙමින් පවතින බව පෙනේ.
බයයි මාංචු දාන්න.
එකයි ඇත්ත.
උඹලට කොන්දක් නෑ
ඌ කියන දේ අහලා පාඩුවේ වාහෙනට නගිනවනම් ඇයි බන් ඉතින් මාංචු දාදා දගලන්නේ
කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ය මතක් වුනා😂😂 රාජ්‍යයක දුෂිත අදූෂිත බව එවැනි පොලිස්කාරයො දිහා බැලුවම පේනව,මෙතුමා බොහොම පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරනවා,සුභපැතුම් නීතිගරුක යහපත් පොලීසියක් වෙනුවෙන් ❤
අනේ දුකේ බෑ පොලිස් මාධ්‍ය පැටියා...ඉතා හොද මතකයෙන් ඉතා ඉක්මනටම පිලිතුරු දෙනවා..බුදුසරණයි ...මාධ්‍ය පොලිස් පුතු පැටියට...❤🎉
,පොලිස් මාද්‍ය් තුමාගෙ දෝසයක් නෙමෙයි ඊතලය වීඩියෝස් බලද්දි හැගුනෙ යෝසිත අත් අඩංගුවට ගන්න යන බව දැනුවත් වෙලා මග ඇරල ගියාලු කොහොම කවුරු මොනව කීවත් පොලිසියෙ ඉන්නව තාමත් රාජපක්ෂවරුන්ට කඩේ යන අය
අනිවාර්යෙන් ඒක තමා උනේ තං ඕකා කොහෙද බෙලිඅත්තෙ යන්නේ?
Super අලුත් මාද්‍ය ප්‍රකාශක එල කොල්ලෙක් කොන්ද කෙලින් කතාව දශමෙට
ආයුධ පෙන්නන්න එක්ක ගියා යෑ එහෙම නම් මාන්චු දාන්න තිබුනා බොලාගේ මොළේ තමයි ඇලේ ..
හෙට සවස ගෙදර නාවොත් පූදූම හතෙන් එකක්😢😢😢
නියමයි ශ්‍රී ලංකා පොලිස්, ඔය විදිහට යං,❤❤
මේකේ කමෙන්ට් බලපුහාම තවත් දෙයක් කියන්න හිතෙනවා, අංක 01 - මේකේ කමෙන්ට් දාන ගොඩක් වුන් නීතිය මොකද්ද කියලා හරිහැටි දැනුමක් නැති වුන්, අංක 02 - උන් හිතාගෙන ඉන්නේ වුන්ගේ හිතේ තියෙන පලිගැනීම් පොලිසිය කරන්න ඕනි කියලා. අංක 03 - උන් හිතාගෙන ඉන්නේ වැරදිකරුවෙක්ට දඩුවම් දෙන්නේ අධිකරණයෙන් නෙවෙයි පොලිසියෙන් කියලා🤣,
ඉතිං මේ වගේ මන්දමානසික පොරවල්වලට කියන්න දෙයක් නැ, නීතිය දන්නේ නැතිනම් මේ වගේ හැලී නොලිය හිටියනම් ඇති. මොකද මේක දකින් පොඩි වුන් හිතන්නේ නීතිය මේක කියලා, මොකක් හරි කමෙන්ට් එකක් දාන්න ඕනි වැදගත් විදිහට, ඒකෙන් ඉදිරි පරම්පාරවට විටින විදිහට, එකෙන් දෙයක් ගන්න පුලුවන් විදිහට, ඉස්සර පොලිසියට බැන්නා වැරදිකාරයෝ අත්අඩංගුවට ගන්නේ නැ කියලා, දැන් බයිනවා අත්අඩංගුවට ගන්න විදිහ ගැන කියලා, පුදුම ලංකාවක් ඕයි මේක🤣🤣
මේවා කාටද කියන්නේ
එක රටක් එක නීතියක් 🎉🎉🎉❤❤
Nice to see a professional Police officer in our police force. Very pleasant and well spoken. What a difference between the police media officers we use to have, and this officer.
සාමාන්‍ය මනුස්සයෙක් ගත්තා නම් කොහොමද දෙන දසවද . නීතිය කාටත් පොදුයි.
මොකට පයින් දෙකක් ගහලා ඇතුලට දාන්නේ
පොලිසිය සහ c.i.D හරියටම ක්රීයා කරයි කියලා අපි බලා සිටිනවා
පල් ෙහා ෙරකුට මහත්තය ගියන් ෙන පිස්සුවටද ?
නඩු අහනවා හැමදාම 😀😀i😀😀
ඔන්න මයින්ද මාතියා අල්ලංයනකොට මාංචු දාන්න ඕනවෙන්නෙනෑ මොකද එයාට
පැනල දුවන්න බෑනෙ
😂😂
මම දැක්ක විශිෂ්ටතම පොලිස් මාධ්යප්රකාශක❤🎉
he perfectly explained the situation thank him
හැබැයි මොනවා නැතත් කාලෙකින් හරි විනයානුකූල මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඇවිත් තියෙන්නේ,අහගෙන ඉන්න පුලුවන්,පහුගිය කාලෙ හිටපු පගර නැට්ටෝ කොහොම ද🎉🎉
ඒ වුණාට සර් පොඩි හොරෙක් ඇල්ලුවොත් නං අතටත් මාංචු දානවා කකුල්ටත් මාංචු දානවා. මේගොල්ලන් මේගොල්ලන්ගේ පවුලුත් කාලා ජනතාවත් කාලාම පුළුවන් තරම් හොරාකාපු මිනිස්සු ඒක හරි අසාධාරණයි! මාංචු නොදා අරගෙන ගිය එක අසාධාරණයි
පොඩි මිනිහට එහෙම තමයි බං මොනවා කරන්නද 😢😢😢
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නිවැරදිව පිලිතුරු දෙනවා. සුභ පැතුම්❤.
අපි ඉන්නේ 2025, අපරාදේ වත්තල ඉදලා ඔච්චර පැන්නුවේ, ලැජ්ජයි
වරද කරුවකු උනොත් විතරයි... 😂😂😂😂
නිතිය සමට සමාන විය යුතුයි මිනිසුන් නව රජයෙන් බලාපොරොත්තු වෙන දෙයත් එයයි..
Hariyata karanna ha....da❤❤❤❤❤❤
නීතිය නොදන්න අයට නිවැරදිව පිලිතුරු ලබාදීම ප්‍රශංසනීයයි..
කොළඹ සිට බෙලිඅත්තට පැන ගිහින්නෙ ඒනිසා මාංචු දාන්න එපැයි
.අපි නම් අපක්ෂපාතී මිනිස්සු . කුජීත මාධ්‍යයට ඒකවත් තෙරෙන්නැ
👍👍👍👍
අනිවාර්යෙන් හොරැ බන්ධනාගාර ගත කරන්න ඕන හොර කං කරපුව නැවත ඵ්ව රඡයට බාර දේන්න ඕනි😮😮
අනේ ඔය සුටි එක ගලවලා පල ගෙදර .මුන්ගෙ වාසියට වැඩ 🤔🤔🤔🤔🤔
ඔහොමවත් නොකරොත් යයි ඔයා පාරෙ බැහැල..දවසක් පොලිසිය strike කරානම් හරි.. තේරෙන්න.. මෙහෙම තේරුම් නොකරනම් පොඩ්ඩ මිස් උනත් බහුතරේ පොලිසියට බැන බැනනෙ ඉන්නෙ
Respect sir..
Harima lassanai pahadili karanna widiya
මේ වගන්ති රටේ අනික් අයටත් සලසන්න, ආදරනීය පොලිසිය 😂
පුකෙන්ද මුන් දොඩන්නෙ😂😂😂
හොඳ උත්තරක්🎉🎉 තරාතිරම ...." නීතියට"" අදාළ නැහැ .. පත්තර පිරෙන්න විස්තර ඕන නැහැ සමහර මාධ්‍ය කරුවන්ට වඩා ජනයා බුද්ධිමත් ..අද ...😂😢😮
අධෝ මුඛයයි ............. දෙකම එකක්.
එතකොට ජොන්ස්ටන් උසාවි ආවද ඇප දුන්නට
😂😂😂 බබාලා...😂😂😂😂😂😂
Oba thumage karya Itha vishitai🙏
රජයේ සේවකයොත් තවම එයාල ගැන කතා karanne sir, madam, හාමු, baby මහත්තය නාමය සදහන් කරමින්. මින්පසුව හැමෝටම එහෙම ආමන්ත්‍රණය කරන්න හැමෝම මාංචු නොදා ගෙනියන්න. මහ ජනයා සමග එකට වැඩ කරන මේ රජයේ සේවකයන් මනා විනයෙන් යුකතාව අවංකව රාජකාරිය කල යුතුයි. පුද්ගලික කව එය obta, ඔබෙ අනාගත දරුවන්ට da කරන යහපතක්
පල්ලයන් හුට්ටො යන්න සානිව අල්ලපු ගමන් මාන්චු දැම්ම.අනික.දවස් දෙකකට දැම්මෙ එක්කො.දවස්.7.එක්කො 14.යවන්නෙ දෙකකට යැවුව දැක්කමයි
ප්‍රශ්නයකට තියෙන්නෙ විමර්ශන නිලධාරීන් සියල්ලම හිතන්නෙ වැරදි වලට අත්අඩංගුවට ගන්න යන සාමාන්‍ය මිනිස්සු ඔවුනට අවනත නොවී පැනල දුවයි කියලනේ.
රටේම ජනතාවත් බලන් ඉන්නේ අදාල පොලිස් අංශ සහ නීතිපති දෙපාර්තමේන්තූව මේ නඩු වලදි ආයෙත් හැසිරෙන්නේ යහපාලන ආණ්ඩු කාලේ වගෙයි ද කියලා.🤣🤣🤣🤣
❤️❤️❤️❤️
Niyamai
Api neethiya anuwa horu allamu..jayawewa
කලින් හිටපු ගිරාපෝතකයට වඩා මෙයා හොදයි වගේ😂
අපි මද්ධ්ය වේදියන්ට යුටුයිබ් චැනල් කරන අයට පොලසියේ CID එකට කියන්නේ මහින්ද ශිරන්ති ගෙදරින් යන්නේ නැත්තේ රාජපක්ෂලා හොරා කාපු මුදල් රත්තරන් බඩු ඔය ගෙදරයි ඇත්තේ මතකද ගොටාඨය එලවනකොට ජනාදිපති මන්දිරේ හොරා කාපු මුදල් ටිටි හම්බ උනා එවට මොකද උනේ කියලා පාලකයෝ මද්ධ්ය වේදියෝ රටට කිව්වේ නැහැ අද වේන තුරු එම නිසා මාලිමාවේ අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ අදිකරන ඇමැති මහින්ද ශිරන්ති ඉන්න ගෙදර හැකි ඉක්මනින් පොලිස් බල්ලෝ් දාලා හරි සොදිසි කරන්න ඔය ගෙදර හොර බඩු මුදල් රත්තරන් කුඩු පවා ඇති එම නිසා ඉක්මනට සොදිසි කරන්න කරුනාකරලා
ලෝකයේ ඕනැම පුද්ගලයෙක් අඩුවට ගැනිමට විලංගු දැමිය යුතුයි. පොලිස් නිතිය වෙනස් වුනේ කවදා ද?
සරත් ෆොන්සේකා මහතාට කරපු අවනිතිය මේ ජීවිතයේ මහින්ද ට සොබා දහමෙන් පෙන්වා දිය යුතුයි.
Your are grater than the previous presenter
Thanks!!
දැන් නිතිය ක්‍රියාත්මකවිම ඉතාමත් සතුටුදායකයි
මිනිස්සු මේ විදිහට ප්‍රශ්න කිරීම ඉතාමත් හොඳයි.
හැම දෙයක ගැනම ප්‍රශ්න කලයුතුයි.
උදාහරණ ලෙස එදිනෙදා ජීවිතයෙදි කඩේකට ගියොත් භාණ්ඩ වල quality එක නැති විට, මිල ප්‍රදර්ශනය කර නැති විට, බස් කොන්දොස්තර රුපායල් 2,5 වුනත් ඉතිරිය නොදෙන විට, තමන් යන බස් රථය ඉතාමත් හිමිවූ යන විට......
එහෙම demand කිරීම දියුණුවට රුකුලක්..
❤