Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වොයිස් එකේ ඩොක්ටර් අමිල කිව්වට පස්සේ මේක බලන උන ලයික් කරපල්ල ❤❤❤
Ado sirm ❤
Doctarge තිබ්බේ වෙනම rasak 🤐♥️👌
ඩොක්ටර් කියනවත් සුපිරි.මමත් දහවතාවකට වඩා ඇහුවා.
සිරාවට මචං
@@ChamikaraWijerathnaඔව්...මේක ඇහුවාම dr Amila ගෙ සිංදුව ගොඩක් පිරිමි අමුතුම රසයක් වින්දා
Voice එකේ dr.amila ගේ ගායනය මුල් ගායනයට සමානයි කියන අය වරෙන් මේ කොනට
💯💯
සිරස voice sri lanka doctor අමිලගෙ ඒ මාරම ලස්සන ගායනය අහල original song එක අහන්න ආවෙ🥰❤
මාත් ද🥰
සිරස voice එකේ mr. Amila edirisinghe ගෙ සින්දුවෙන් පස්සෙ අහන්නෙ ආපු මම 🙆
❤ ..සුමුදු වළාවක අඳුර වෙලා නුඹමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතුසුමුදු වළාවක අඳුර වෙලා නුඔමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතුසිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙනසුර කුමරියක් වෙලාසිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙනසුර කුමරියක් වෙලාඑපා හිඳින්නට සිතුම් දැහැන් බැඳසිත පව් පුරනු එපාසුමුදු වළාවක අඳුර වෙලා නුඹමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතුබඹර තුඩට සුව මලක සුවඳ නොවමල් අග රැදුනු පැණිබඹර තුඩට සුව මලක සුවඳ නොවමල් අග රැදුනු පැණිසොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුගදුටුවම කියනු බැරිසුමුදු වළාවක අඳුර වෙලා නුඹමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතුසුමුදු වළාවක අඳුර වෙලා නුඹමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතු ❤RCS
❤
Dr. Amila ahanna kalin ahala tiyenawa. Such a humble voice and these are the songs which we can ENJOY rather than LISTENING.
Dr.අමිල කලේ මේ හඬ අනුකරණය කිරීමක් කියලා කියන උන් මේක අහලා යන්න ආවෙ නැද්ද දන්නෙ නෑ...මේ හඬවල් දෙකක් අප්පා...චන්දන ලියනාරච්චි මං ආසම ගායකයා. අමිල කියන්නෙ එයාගෙ හඬින්.මේ හඬවල් දෙකම magical voice ❤❤❤❤❤
eeka atta
2025 anyone?
Meeee ❤❤❤
@@kalharanath1909Oya time traveling krnwd😂
Yeah basically,in fewer days🎉
Yes❤
No one 😂
Dr ගේ voice එක අහලා මෙක අහන අය like එකක් දන්න බලන්න 😁
මෙච්චර කල් ගොබ්බ සින්දුද අහ අහ හිටියෙ😂
ඉස්කෝලෙ යන කාලෙ ඉදන් චන්දන ලියනආරච්චිගේ හැම සින්දුවක්ම වගේ කට පාඩම් අදටත් ❤
චන්න ජයනාත් පදගුණදාස කපුගේ තනුචන්දන ලියනාරච්චි හඬ...අපූරු සුසංයෝගය ❤❤චන්න ජයනාත් මහතා කොවිඩ් වසංගතයෙන් අපඅතරින් සමුගත් දක්ෂ ගේය පද රචකයෙක්...ගුණදාස කපුගේ මහතාත් අකාලයේ මියගියේ ගුවන් යානයේ මගී දොරටුවේ පය ලිස්සා වැටීමෙන්... දෙදෙනාටම නිවන් සුව 🙏🙏
අනේ චන්න ජයනාත් කියන කෙනා නැතිවෙලාද..මට මතකයි චන්දන ලියනාරච්චි මහත්මයගේ කැසට් පීස් වල හුඟාක් ගීත ඉදිරියෙ ඒ නම තිබුනා,පද රචනය විදියට..😔❤️
වොයිස් එකේ ඇයි හැරුනෙ නැත්තෙ බලන්න ආව අය ඉන්නවද?
කනට මී පැණි වක්කරනව වගේ නිදහසේ අහන්න සුපිරිම සිංදු ❤️✌️ heard toching song 💞❤️
පාසල් කාලයට ආයෙ අරගෙන ගියා. . භාවනාවක් ❤
මෙහෙම සිංදුවක් අහන ගමන් මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා ❤
චන්දන ලියනාරච්චි තමන්ගේ පාඩුවේ, තමන්ගේ වෘතිය කරන නියම ගායකයෙක්.අවුරුදු 10-15 කට කලින් ඇහිච්ච කටහඬ තවම ඒ විදියට ම තියෙනවා.God bless you😍
Voice එකේ judge board එක මේ සිංදුව අහලා නැතුව ඇති...Dr. Amila නිසාම දැං අහනවා ඇති...🥺😔🙁
කපුගේ මාස්ටර්ගෙ සංගීතය 😍
👍🙏
ඒක තමා මේතරම් ලස්සන.ඒ වගේ දක්ෂයො ආයෙ බිහිවෙන්නෙ නැතිවෙයි 😢❤️❤️
Aniwaryen..mage jeewithe wage...gunadasa kapuge mahathmaya...
❤❤❤
Pattama music ithin✌️🥹♥️
බඹර තුඩක සුව මලක සුවද නොව මල් අග රැදුනු පැනි. සොදුරු සිතක ....❤️❤️
මම අහපු පැහැදිලිම පිරිසිදුම හඬක්. එදා ඉඳල අදටත් අහනවා. ඒ කාලෙ රේඩියෝ මතකයත් එක්ක
BMW,බෙන්ස්, ලම්බොගිනි, ගරාජ් වල තියන් මරුටි වලින් ගමන් යන ලංකාවේ සංගීතය..... 💔
3wheel eken, kottu kana gaman..
Comment eka fatta ❤
It’s a meditation….. its remind me my school days 😢😢😢
Same to me😢❤
It is indeed
Same bro
Hmmm same ❤
Man, it's kind of depressing how old we're getting, huh?"
Live කිව්වත් stodio ඇතුලේ කිව්වත් එ හඬේ නම් වෙනසක් නෑ ❤️❤️
සුමුදු වලාවක අදුර වෙලා නුබ මට දුන් කදුලු බිදූ...සිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කල සිතක මතු...96 ට අරන් ගියා ... ❤️❤️
ඒ වොයිස් එක. ආදරෙයි. ❤️ ඇහුවට එපා වෙන්නෙ නෑ කවදාවත්ම. 😍
අපේ සොඳුරු ගාන්ධර්වයා චන්දන ලියනාරච්චි අයියා ආදරෙයි එකෙම්ම..❤❤❤තෙරුවන් සරණයි....❤❤
ලාල්කාන්ත සහෝදරයගේ Drums පාර නම් පට්ට. 😅
😂😂😂😂😂
😂😂😂😂
Deyyane 😂😂😂
😂😂😂 sirawatama oi
වයලින් ගහන තැනත් බලන්න ඉන්නවා නිව්න්නු වෙන්න ඕන
Bro why this song is so perfect 🥺😭❤
2025 අහන ළමායි... මේ පැත්තට🎉❤❤🎼
සංගීතය, පද, හඩ. ඒක භාවනාවක් ❤️😍🥀
මෙ ඉන්නෙ සුපිරි වැඩ්ඩො, .... බැකින් සුපිරි
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුලු බිඳුසිනහ මලක් වී යළි යළි පිපියන් පෙම් කළ සිතක මතු❤️කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු
මේ සිංදු නම් අහන්නේ ඉතින් මේවා එලියට ආපු දවසේ ඉඳලම.කවුරුත් කිව්ව නිසා දැනගෙන අද ඊයේ අහන්න පටන් ගත්ත ඒවා නෙවේ..චන්දන අයියගේ සිංදු සේරටම එදා ඉඳලා අපි මාර ආදරය කලා...❤❤❤
චන්දන අයියා වයසට යන්නෙ නෑ ❤
Mn 2000n passe ipadichcha tikak amuthu ekek.mkd amuthui kiyanne anith ayage attitudes ekka mn tikak match wenne na,mge friends la godak western culture and Sri Lankan pop culture eke prefer krddi mn 2000s Wala old gold songs ahanawa.Ithin mn wage aya thawath innawada kiyala danaganna kamathi?😢
Mth❤
Man 98 matath english somgs ekkwath set nah… me parana sindu wala lurics walata gahanna lyrics nah
❤සදා අමරණිය හඬක් ❤️
සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම්කල සිතක මතූ....❤
ඩොක්ටර් .වගේ.මයි❤
Nothing.... Flute artist is a meditation.... 🥹that combinationof him and gayanath sir is like insane🥰... Afterall... This unique and heart touching voice... 🥹CHANDANA LIYANARACHCHI.... 🥰❤️Seriously obsessed with that sir... 🩷
Ape podi kale..saralai, lassanai
After dr.amila siging ❤
Marenakalma ude hawasa ahana ekama sinduwa ....marenakalma epa wennema nathi ekama handa....❤❤
"සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු" 😢🥹 ඒ අහින්සක ප්‍රාර්තනාව
මේ සිංදුව කොච්චර ලස්සනද, වචන වලින් මගේ හැඟීම් කියාගන්න බෑ
අනිවාර්යයෙන්ම 👍💯❤️
Me voice aye ithin lankawatama ekai❤.Came here after Voice Sri Lanka Doc Amila's performance.
ඩොක්ට කීවට පස්සේ අහන්නෙ.... ලස්සනයී
මෙන්න සිංදු මේවා තමයි අදිමාත්‍රා ❤
චන්දන ලියනාරච්චි මාහතාගේ මේ ගීතත් ප්‍රසංග වේදීකාවේ ඇහෙනවා නම් හොදයි ❤❤
Sir, please do more songs. We don't wanna loose this meritorious voice. ❤
Bara awi ❤
සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු... ❤️
මගෙ girlව මතක් වෙනවා මෙ song එක අහද්දි.අපි දෙන්නා ආසම song එකක්.ඒත් එයා මං ලග නැ දැන් 😢😢😢
මතක ගොඩක්.පුරවර පින් බිම.❤.ආදරෙයි හැමදාමත්.
අතීතේ මතක් වෙනවා.... හැගීම් ඇවිස්සෙනවා....❤❤❤😢😢😢
Dawasata keepa wathawak ahanawa...nodaneema denethata kandulu enawa...hethuwak nathiwa..etharam layanwitha handak..siyalu deviyana mey lassana voice eka araksha karathwa. 🙏🙏🌹🌹
මමතා dr අමිලගෙ. සින්දුව අහලා ආවේ,,❤❤❤කවදාවත් එපා නොවන. සින්දු,❤❤
Superb 💐💐💐💐💐 Beautiful 🙏🙏🙏🙏ජය වේවා!!👏👏👏👏👏
දුක හිතෙන කතාවක් තියන ලස්සන වචන ටිකක් ! ❤️🩹
භාවනාවක්...
අමරණීය ගී 💗💗🎵
අව්රුදු 20ත් 25 අතර කව්ද අහන්නෙ 😗❤️
රැල්ලට බලන උන් පිරෙයි දැං මෙතන😂
The voice ...same voice..❤️❤️❤️
පෙම් කල සිතක මතු!
ආසම එකක්
ඒ volce එක නම් පිස්සුවක්
Nice voice.
බුදු අම්මෝ doctor sir. ඔයා හොදයි ❤️❤️❤️
❤Chandana is my favourite singer ❤
කනට මිහිරි දේවල්.❤
Super amila doctor song ❤❤❤chandana liyanarcchi samanaiii
ආසම❤
Mamanam ඉස්සර ඉදලම අහනවා❤
හරිම ලස්සනයි ❤
මම හිතන්නේ රටම දැන් ඔයා ගැන කතා කරනෝ දොස්තර මහත්තයා 😊❤ ගොඩක් ලස්සනයි වැඩෙ
Love this ❤
Flute Part එක 😢😢😢❤❤❤
හරිම හැගුම්බර සෝන් එකක් හරිම පැහැදිලියි ආදරෙයි නිහතමානි කලා කරුවානනි තෙරුවන් සරනින් ජයම වේවා
අපූරුයි .❤
Back to my A/Ls.we used to sing this in the fourth compartment of 6.50 train from Mirigama to Gampaha.For me he is the our version of Udith Narayan.
Maru patta kiyanna vachana na best siravatama kiyanne meka oyata dakinna labeva .❤
Niyamai.....❤❤❤❤❤
2025/01/02❤❤❤
Magical voice ❤
Music - Master Gunadas Kapuge
Me music koi tharamnam kanata mihirida♥️
E kata hada bawanawak wage❤❤❤😢
මාරම backing එකක් ඒක.. 🙏
Thanks,you reminds us haroon lanthra,swet voice,patti
මේ සින්දුව doctor අමිල එයාගෙ හඬින් කියන්නෙ චන්දන මහත්තයගෙ හඬ වෙනස්,
so lovely
Dr Amila geyi Original ekeyi wenasak nathi tharam
Supiri
Woooooow 💟💟💟
1991 උපන් 2025 අහන 91 බර පන්ති වල අපි❤
🎉🎉❤❤ wow ❤❤🎉🎉
නාලක අංජන කුමාර ❤ අති දක්ෂයෙක් නිහතමානී චරිතයක්
කොච්චර සින්දු ආවත් ආසම එක ❤️👈
2024/1/19 කටාර්
Supiri sindu ❤❤❤
වොයිස් එකේ ඩොක්ටර් අමිල කිව්වට පස්සේ මේක බලන උන ලයික් කරපල්ල ❤❤❤
Ado sirm ❤
Doctarge තිබ්බේ වෙනම rasak 🤐♥️👌
ඩොක්ටර් කියනවත් සුපිරි.මමත් දහවතාවකට වඩා ඇහුවා.
සිරාවට මචං
@@ChamikaraWijerathnaඔව්...මේක ඇහුවාම dr Amila ගෙ සිංදුව ගොඩක් පිරිමි අමුතුම රසයක් වින්දා
Voice එකේ dr.amila ගේ ගායනය මුල් ගායනයට සමානයි කියන අය වරෙන් මේ කොනට
💯💯
සිරස voice sri lanka doctor අමිලගෙ ඒ මාරම ලස්සන ගායනය අහල original song එක අහන්න ආවෙ🥰❤
මාත් ද🥰
සිරස voice එකේ mr. Amila edirisinghe ගෙ සින්දුවෙන් පස්සෙ අහන්නෙ ආපු මම 🙆
❤ ..සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
සුමුදු වළාවක අඳුර වෙලා නුඔ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා
එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැදුනු පැණි
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැදුනු පැණි
සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු ❤
RCS
❤
Dr. Amila ahanna kalin ahala tiyenawa. Such a humble voice and these are the songs which we can ENJOY rather than LISTENING.
Dr.අමිල කලේ මේ හඬ අනුකරණය කිරීමක් කියලා කියන උන් මේක අහලා යන්න ආවෙ නැද්ද දන්නෙ නෑ...මේ හඬවල් දෙකක් අප්පා...චන්දන ලියනාරච්චි මං ආසම ගායකයා. අමිල කියන්නෙ එයාගෙ හඬින්.මේ හඬවල් දෙකම magical voice ❤❤❤❤❤
eeka atta
2025 anyone?
Meeee ❤❤❤
@@kalharanath1909Oya time traveling krnwd😂
Yeah basically,in fewer days🎉
Yes❤
No one 😂
Dr ගේ voice එක අහලා මෙක අහන අය like එකක් දන්න බලන්න 😁
මෙච්චර කල් ගොබ්බ සින්දුද අහ අහ හිටියෙ😂
ඉස්කෝලෙ යන කාලෙ ඉදන් චන්දන ලියනආරච්චිගේ හැම සින්දුවක්ම වගේ කට පාඩම් අදටත් ❤
චන්න ජයනාත් පද
ගුණදාස කපුගේ තනු
චන්දන ලියනාරච්චි හඬ...
අපූරු සුසංයෝගය ❤❤
චන්න ජයනාත් මහතා කොවිඩ් වසංගතයෙන් අපඅතරින් සමුගත් දක්ෂ ගේය පද රචකයෙක්...ගුණදාස කපුගේ මහතාත් අකාලයේ මියගියේ ගුවන් යානයේ මගී දොරටුවේ පය ලිස්සා වැටීමෙන්... දෙදෙනාටම නිවන් සුව 🙏🙏
අනේ චන්න ජයනාත් කියන කෙනා නැතිවෙලාද..මට මතකයි චන්දන ලියනාරච්චි මහත්මයගේ කැසට් පීස් වල හුඟාක් ගීත ඉදිරියෙ ඒ නම තිබුනා,පද රචනය විදියට..😔❤️
වොයිස් එකේ ඇයි හැරුනෙ නැත්තෙ බලන්න ආව අය ඉන්නවද?
කනට මී පැණි වක්කරනව වගේ නිදහසේ අහන්න සුපිරිම සිංදු ❤️✌️ heard toching song 💞❤️
පාසල් කාලයට ආයෙ අරගෙන ගියා. .
භාවනාවක් ❤
මෙහෙම සිංදුවක් අහන ගමන් මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා ❤
❤
චන්දන ලියනාරච්චි
තමන්ගේ පාඩුවේ, තමන්ගේ වෘතිය කරන නියම ගායකයෙක්.
අවුරුදු 10-15 කට කලින් ඇහිච්ච කටහඬ තවම ඒ විදියට ම තියෙනවා.
God bless you😍
Voice එකේ judge board එක මේ සිංදුව අහලා නැතුව ඇති...Dr. Amila නිසාම දැං අහනවා ඇති...🥺😔🙁
කපුගේ මාස්ටර්ගෙ සංගීතය 😍
👍🙏
ඒක තමා මේතරම් ලස්සන.ඒ වගේ දක්ෂයො ආයෙ බිහිවෙන්නෙ නැතිවෙයි 😢❤️❤️
Aniwaryen..mage jeewithe wage...gunadasa kapuge mahathmaya...
❤❤❤
Pattama music ithin✌️🥹♥️
බඹර තුඩක සුව මලක සුවද නොව මල් අග රැදුනු පැනි. සොදුරු සිතක ....❤️❤️
මම අහපු පැහැදිලිම පිරිසිදුම හඬක්. එදා ඉඳල අදටත් අහනවා. ඒ කාලෙ රේඩියෝ මතකයත් එක්ක
BMW,බෙන්ස්, ලම්බොගිනි, ගරාජ් වල තියන් මරුටි වලින් ගමන් යන ලංකාවේ සංගීතය..... 💔
3wheel eken, kottu kana gaman..
Comment eka fatta ❤
It’s a meditation….. its remind me my school days 😢😢😢
Same to me😢❤
It is indeed
Same bro
Hmmm same ❤
Man, it's kind of depressing how old we're getting, huh?"
Live කිව්වත් stodio ඇතුලේ කිව්වත් එ හඬේ නම් වෙනසක් නෑ ❤️❤️
සුමුදු වලාවක අදුර වෙලා නුබ
මට දුන් කදුලු බිදූ...
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු...
96 ට අරන් ගියා ... ❤️❤️
ඒ වොයිස් එක. ආදරෙයි. ❤️ ඇහුවට එපා වෙන්නෙ නෑ කවදාවත්ම. 😍
අපේ සොඳුරු ගාන්ධර්වයා චන්දන ලියනාරච්චි අයියා ආදරෙයි එකෙම්ම..❤❤❤තෙරුවන් සරණයි....❤❤
ලාල්කාන්ත සහෝදරයගේ Drums පාර නම් පට්ට. 😅
😂😂😂😂😂
😂😂😂😂
Deyyane 😂😂😂
😂😂😂 sirawatama oi
වයලින් ගහන තැනත් බලන්න ඉන්නවා නිව්න්නු වෙන්න ඕන
Bro why this song is so perfect 🥺😭❤
2025 අහන ළමායි... මේ පැත්තට🎉❤❤🎼
සංගීතය, පද, හඩ. ඒක භාවනාවක් ❤️😍🥀
මෙ ඉන්නෙ සුපිරි වැඩ්ඩො, ....
බැකින් සුපිරි
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුලු බිඳු
සිනහ මලක් වී යළි යළි පිපියන් පෙම් කළ සිතක මතු❤️
කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු
❤
මේ සිංදු නම් අහන්නේ ඉතින් මේවා එලියට ආපු දවසේ ඉඳලම.කවුරුත් කිව්ව නිසා දැනගෙන අද ඊයේ අහන්න පටන් ගත්ත ඒවා නෙවේ..චන්දන අයියගේ සිංදු සේරටම එදා ඉඳලා අපි මාර ආදරය කලා...❤❤❤
චන්දන අයියා වයසට යන්නෙ නෑ ❤
Mn 2000n passe ipadichcha tikak amuthu ekek.mkd amuthui kiyanne anith ayage attitudes ekka mn tikak match wenne na,mge friends la godak western culture and Sri Lankan pop culture eke prefer krddi mn 2000s Wala old gold songs ahanawa.
Ithin mn wage aya thawath innawada kiyala danaganna kamathi?😢
Mth❤
Man 98 matath english somgs ekkwath set nah… me parana sindu wala lurics walata gahanna lyrics nah
❤සදා අමරණිය හඬක් ❤️
සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම්කල සිතක මතූ....❤
ඩොක්ටර් .වගේ.මයි❤
Nothing.... Flute artist is a meditation.... 🥹that combination
of him and gayanath sir is like insane🥰... Afterall... This unique and heart touching voice... 🥹CHANDANA LIYANARACHCHI.... 🥰❤️Seriously obsessed with that sir... 🩷